විටමින් D බොන්න හොඳම වෙලාව - හොඳම විදිය කුමක්ද? | විද්‍යාත්මක පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • මෙම වැඩසටහන මගින් ඔබට විටමින් D සම්බන්ද බොහෝ කරුනු කෙටිකාලයක් තුල පැහැදිලිව අවබෝධ කර ගත හැක. විශේෂයෙන් විටමින් D බොන්න හොඳම විදිය සහ හොඳම ආකාරය පිළිබඳවත් මා මෙම වැඩසටහන මගින් ඔබට කරුනු පැහැදිලි කර ඇත මෙම වැඩසටහනට අදාල විද්‍යාත්මක පර්යේෂණ පහත දැක්වේ.
    1.ආහාර සම්බන්දව
    ods.od.nih.gov/factsheets/Vit...
    2.මේද බහුල ආහාර සමග ගැනීම සුදුසු බව
    pubmed.ncbi.nlm.nih.gov/25441...
    3.විටමින් D රුධිර පීඩනය සහ cortisol හෝර්මෝනය පාලනයට උදව් වෙන බව
    pubmed.ncbi.nlm.nih.gov/25441...
    4.විටමින් D හොඳ නින්දක් ලබා ගැනීමට දායක වන බව
    www.ncbi.nlm.nih.gov/pmc/arti...
    5.විටමින් D melatonin ස්‍රාවය සඳහා උපකාරී වෙන බව
    sleepdoctor.com/how-sleep-wor...
    මා විසින් විටමින් D සම්බන්දව මීට පෙර සිදු කල වැඩසටහන්
    D විටමින් මගින් අපේ ශරීරය තුල ඉටු කරන වැදගත් කාර්‍යන් රාශියක් | ඔබේ ප්‍රශ්නයත් D විටමින් අඩු නිසා ද?
    • D විටමින් මගින් අපේ ශර...
    D විටමින් මගින් අපේ ශරීරය තුල ඉටු කරන වැදගත් කාර්‍යන් රාශියක් | ඔබේ ප්‍රශ්නයත් D විටමින් අඩු නිසා ද?
    • D විටමින් මගින් අපේ ශර...
    ඔබගේ ශරීරයට විටමින් D අවශ්‍යය බව පෙන්වන ප්‍රධාන ලක්ශන | පලවන කොටස | රුධිර පීඩනය සඳහා බලපෑම
    • ඔබගේ ශරීරයට විටමින් D ...
    හොඳ වෙන්නැති කොන්දෙ කැක්කුම මේ නිසා වෙන්න පුලුවන් ! | ඒක නැති කරගන්නෙ මෙහෙමයි
    • හොඳ වෙන්නැති කොන්දෙ කැ...
    ඇයි අපි මහත් වෙන්නෙ ? බඩ බස්සගන්නෙ කොහොමද ?මේ විටමින් එක අඩු බව අඳුරගන්න පුලුවන් ලක්ශන 7 ක්
    • ඇයි අපි මහත් වෙන්නෙ ? ...
    විටමින් D වැඩිපුරම ලැබෙන ආහාර | හිරු එලියෙන් ලැබෙන ප්‍රමාණය සහ අවශ්‍යය විටමින් D ප්‍රමාණය අතර වෙනස
    • විටමින් D වැඩිපුරම ලැබ...
    #VitaminD #HealthTips #VitaminDSupplements #Wellness #HealthyLiving #Nutrition #SunshineVitamin #HealthAdvice #DailyVitamins #SupplementTiming #HealthyHabits #WellnessJourney #VitaminDDeficiency #BoostImmunity #SunExposure #MorningRoutine #HealthyLifestyle #StayHealthy #ImmuneSupport #VitaminD3 #BoneHealth #VitaminDSource #HealthBenefits #OptimalHealth #BetterHealth #FitnessTips #HolisticHealth #NutrientTiming #VitaminDResearch #DietAndNutrition #HealthHacks #HealthyChoices #SupplementGuide #NaturalHealth #VitaminsAndMinerals #HealthyMind #HealthyBody #VitaminDImportance #SupplementRoutine #WellnessTips #SeasonalHealth #HealthyBones #ImmunityBoost #HealthySupplements #SunshineHealth #OptimalWellness #DailyHealth #NutritionalSupplements #healthyaging ‪@NurseHesh‬

ความคิดเห็น • 248

  • @user-jg2cf9ey4n
    @user-jg2cf9ey4n 23 วันที่ผ่านมา +10

    මම ෆින්ලන්ඩ් වල ඉන්නෙ. අව්ව මෙහෙ හරිම අඩුයි. Vit D ගන්න කියලා මෙහෙ ඩොක්ටර් කිව්වත් මම ඒක එච්චර හිතුවෙ නෑ. අන්තිමට මට ලෙඩ ගොඩක් හැදුන. මෙවගෙ දනුමක් මට කලින් තිබ්බ නම් මට මෙහෙම වෙන්නෙ නෑ. බොහොම වටිනවා මේ දනුවත් කිරීම්.❤

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 23 วันที่ผ่านมา +3

      ඔව් මටත් ඩොක්ටර් කිවා විටමින් ඩී උෘනතාවය කියල.ශරීරය ටික ටික වෙිදනා අඩු වීගෙන යනවා..ඒ වගේම කැල්සියම් ,මැග්නීසියම් අවශ්‍යතාවය

    • @user-iu4ms3pr9b
      @user-iu4ms3pr9b 23 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම හැමදාම ගන්න...first winter එකේ පිස්සු හැදුණු නැති ටික විතරයි 😢

    • @gayansameera5074
      @gayansameera5074 22 วันที่ผ่านมา

      මටත් ඕකම උනා

    • @niroshanranaweera2876
      @niroshanranaweera2876 21 วันที่ผ่านมา

      @@user-iu4ms3pr9bow matath mata thiroxin thiyanawa.

  • @geeganage6328
    @geeganage6328 21 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි 🙏🙏🙏

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 24 วันที่ผ่านมา +8

    ස්තූතියි ඔබට.විටමින් ඩී පිලිබදව වීඩියෝ කිහිපයක්ම කලා.ලැබුන දැනුම අනේකයි.දීර්ඝායු ඔබට.

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา +1

      🙏🏿❤️

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 23 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි .හැමදාමත් ඔබතුමාගෙ වීඩියෝ වලින් අරන් එන්නෙ වටිනා දෙයක් මයි.

  • @lakmalinandani9234
    @lakmalinandani9234 23 วันที่ผ่านมา +1

    Thank you nodanna dewal godak danagaththa ❤❤❤

  • @subadrekaneranjani5402
    @subadrekaneranjani5402 22 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඩොක්ට .හොද දැනුවත් කිරිමක්

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 15 วันที่ผ่านมา

    ඉතාමත්ම වටිනා වැඩසටහනක් ස්තූතියි. ඩොක්ටට.

  • @geethahetti4577
    @geethahetti4577 24 วันที่ผ่านมา

    Harima wedagath..godak sthuthi sir.❤❤❤

  • @himalijayasinghe530
    @himalijayasinghe530 16 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් විඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn 24 วันที่ผ่านมา +6

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 වීඩියෝ හතම හරි අවදානයෙන් බැලුවා ..හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් උනා 👍👍👍👍👍💐💐💐💐💐💐🇦🇪

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 23 วันที่ผ่านมา

    Thank you.
    .

  • @user-te8zg6qr9i
    @user-te8zg6qr9i 24 วันที่ผ่านมา +5

    ස්තූතියි ඔබතුමාට programs 7 ම බැලුවා🙏

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +2

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 22 วันที่ผ่านมา

    Thanks a lot ❤❤❤❤

  • @user-sb6nv4rh3p
    @user-sb6nv4rh3p 17 วันที่ผ่านมา

    Very. Good. Lecture. Sir. Thank. You.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 23 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි 🎉

  • @arunishanthi3008
    @arunishanthi3008 24 วันที่ผ่านมา +3

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ... ස්තුති ඔබට දීර්ඝායුෂ පතමි 🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @gayaniamarathilaka853
    @gayaniamarathilaka853 23 วันที่ผ่านมา

    Thank you so much sir,

  • @janetries2533
    @janetries2533 13 วันที่ผ่านมา

    Than you so much Dr

  • @user-hd6xn9gz5p
    @user-hd6xn9gz5p 22 วันที่ผ่านมา

    Thank you sir 🙏💐 stress ekata honda supplements gena vedio ekak gennako

  • @chamarilekamge2301
    @chamarilekamge2301 23 วันที่ผ่านมา

    Thank you
    Got valuable informations on Vita D and its purpose for the body

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @skwijesinghe7856
    @skwijesinghe7856 24 วันที่ผ่านมา

    අදත් හරිම වැදගත් වීඩියෝ එකක්
    බොහොම පින් ඔබතුමාට
    ස්තුතියි !!
    🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      Thank you 🙏🏿❤️

  • @priyangikapalliyaguru6339
    @priyangikapalliyaguru6339 23 วันที่ผ่านมา

    Thanks

  • @sahmaliape5792
    @sahmaliape5792 20 วันที่ผ่านมา

    Thank you doctor ❤

  • @anurajayaweera1502
    @anurajayaweera1502 24 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි, ඔබ තුමාට

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @maryfranciscananayakkara9508
    @maryfranciscananayakkara9508 24 วันที่ผ่านมา

    Thanks for the explanation. Good luck!👍

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 23 วันที่ผ่านมา

    Thank you mr Hesh 😊

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 23 วันที่ผ่านมา

    Thank you for the valuable information ❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @gangaappuwa7795
    @gangaappuwa7795 24 วันที่ผ่านมา

    Thanks lots for helping doctor thanks 🙏👍👌❤️

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 23 วันที่ผ่านมา

    Good job ❤👍

  • @anandamothilal8380
    @anandamothilal8380 24 วันที่ผ่านมา

    Thank you very much

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 23 วันที่ผ่านมา

    Thanks sir ❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 24 วันที่ผ่านมา

    ස්තුතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k 23 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස සුඛී දිගායු වේවා! 🙏🙏🙏 ජේසු පිහිටයි 🤲🤲🤲

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️ god bless you

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 23 วันที่ผ่านมา

    Useful sharing ❤.👍

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 22 วันที่ผ่านมา

    ඉස්තූති ඩොක්ටර් ❤,මම හිතනවා මමත් මේ විටමින් D එක ගතයුතු යි කියල,මොකද මේ කියන ලක්ශන මටත් දැන් අවුරුදු 2ක් 3ක් වගෙ කාලෙක ඉදන් තියෙන නිසා,මගෙ වයසත් දැන් 45ක් ,අතපය කැක්කුම් වලට සින්හල බෙහෙත් කරලම ඇතිවෙලා,ඒත් ගුනයක් නෑ,මේක තමා එතකොට ගැටලුව වෙලා තියෙන්නෙ,මාත් අද ඉදන්ම මේ විටමින් D3 එක ගන්නව ඩොක්ටර් ,ඔබතුමා ගෙ වීඩියෝ සේරම බැලුවා,පින්සිද්ද වෙනවා ඔබතුමාට මේ දේවල් කියල දෙනවට,🙏🙏🙏🙏🌷🌹🌺

  • @malosaimi7831
    @malosaimi7831 24 วันที่ผ่านมา +1

    Thank you

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 24 วันที่ผ่านมา

    Thank you 💐

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 24 วันที่ผ่านมา

    බෝහෝම ස්තුතී ඔබට 🩷🌷🙏

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 23 วันที่ผ่านมา +1

    ඔබතුමාට පිං ඩොක්ටර් .මමත් ඩොක්ටර් ගෙ අනුදැනුම ඇතුව විටමින් ඩී ගන්නව ..පැහැදිලිවම කියල දුන්නා

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +1

      👍❤️

  • @user-hd6xn9gz5p
    @user-hd6xn9gz5p 22 วันที่ผ่านมา

    Matath hormone imbalance kyl doctor vitamin d2000 primerose evening capsyekai thamai ganna kiuwe😊

  • @rajapakshahemanthirajapaks3761
    @rajapakshahemanthirajapaks3761 24 วันที่ผ่านมา

    Thanks sir ගොඩක් pin

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @samanthiperera594
    @samanthiperera594 21 วันที่ผ่านมา

    Thank you Yomal

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      😳

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 24 วันที่ผ่านมา

    Great ❤

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @oshanijayawardana1467
    @oshanijayawardana1467 21 วันที่ผ่านมา +3

    ඔබට පුලුවන්ද තරුණ අයට අකලට හිසකෙස් සුදු වීම (ජානමය හේතුවක් නිසා නොවන) වලකවාලන්න හිසකෙස් වලට ගන්න ඕන vitamin ගැන වීඩීයෝවක් කරන්න?..."melanin" හිසකෙස් කලු වෙන්න උවමනා කියලා කියනවා, එතකොට හිසේ melanin වර්ධනය කරන්නේ කොහොමද ? මන් මේක ගැන වීඩීයෝවක් කරන්න කියලා කලිනුත් ඉල්ලුවා ඔබගෙන්...😊. පුලුවන් නම් ඉක්මනටම ඒ වීඩියෝ එක ගේන්නකෝ ♥️. මට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ තවමත් ලැබුනේ😢😢

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 20 วันที่ผ่านมา

    Thank you ❤

    • @NurseHesh
      @NurseHesh  20 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 23 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක මට හරිම වැදගත් .හේතුව මට නින්ද යන්නේ නැති ප්‍රශ්නයක් තිබුනා එයට හොඳ පිලිතුරක් ලැබුණා . මගේ යටිපතුලේ කැක්කුමකින් පෙලෙනවා සින්හල බෙහෙත් කරන වෙද මහතා කිව්වා කැල්සියම් තැන්පත් වෙලා කියලා. මෙය කුමක් විය හැකිද පිලිතුරක් බලා සිටිමි. කැල්සියම් තැන්පත් වීමට බලපාන හේතු සහිත වීඩියෝ එකක් කරන්න හැමෝම දැනුවත් වෙන්න . ඔබතුමාට පින්

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️බොහොම ස්තූති

  • @nermalignermalig8222
    @nermalignermalig8222 23 วันที่ผ่านมา

    Godak Sthuthi Oba Thumata ❤🙏❤ Godak Wadagath Upa desak.Samahara Dr la bheth denawa kiyala denne na khomada bonna kiyala. api ithin ude gatte 😏

  • @buddikamadushanka5705
    @buddikamadushanka5705 19 วันที่ผ่านมา

    ෆිශ් ඔයිල් ගන්න ගමන් විටමින් D ලබාගන්න එක ප්‍රශ්නයක් නැද්ද නර්ස්. පිලිතුරක් ලබාදෙන්න. ඔබතුමාගෙ මේ වැඩසටහන් ගොඩක් වටිනව. මට හම්බුන හොදම චැනල් එකක් තමයි මේක. තවත් ඉදිරියටම යන්න සුබ පතනව😊😊

  • @user-fw5fg3fd2y
    @user-fw5fg3fd2y 16 วันที่ผ่านมา

    Itamat hoda pahadili kirimak sr.mata d witamin pareeksanayak karanna kiyala dr kenek kiuwa .loku mudalzk yana nisa e gana wedi unanduwak tibune na.etobatumage pahadili kimen mama teeranaya kala e pareeksanaya karagann obatumata stuti.

  • @sujeewabandaradms
    @sujeewabandaradms 24 วันที่ผ่านมา +7

    B12 , magnesium ගැනත් video එකක් කරන්න

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา +1

      Karanawa

    • @HshshzhzhHshshzhzhhxhdh
      @HshshzhzhHshshzhzhhxhdh 24 วันที่ผ่านมา +2

      ඩොක්ට සුදු කබර රෝගය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @heshanihettiarachchi8371
    @heshanihettiarachchi8371 23 วันที่ผ่านมา

    PCOS පිළිබඳව පැහැදිලි video එකක් ඕනි

  • @ArunaNamal
    @ArunaNamal 23 วันที่ผ่านมา

    👍👍👍

  • @user-wr9wq6tl1o
    @user-wr9wq6tl1o 24 วันที่ผ่านมา +6

    තෙලිසිම්යා වහක අය ගෙන ව්ඩියො එකක් ඕනි❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      කරන්නම්

  • @geethl.g.5832
    @geethl.g.5832 23 วันที่ผ่านมา

    හොඳ vitamin D වර්ග කීපයක් කියන්න dr.

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 17 วันที่ผ่านมา

    Obatumata theruwan saranai

    • @NurseHesh
      @NurseHesh  17 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 24 วันที่ผ่านมา +2

    ❤❤ Wadagath wada satahanak ❤❤ no danna godak dewal Dana gatha

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @HarshaniWijesingha-qy9nx
    @HarshaniWijesingha-qy9nx 22 วันที่ผ่านมา

    Sir vitamin D hoda brand ekak mokakda sir

  • @user-ge2uo1hy1k
    @user-ge2uo1hy1k 24 วันที่ผ่านมา +3

    ස්තූතියි...ඉගෙනගත්තා නොදත් බොහෝ දේ....

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @wsifernando5656
    @wsifernando5656 24 วันที่ผ่านมา

    👍👍

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @DD-fo3rq
    @DD-fo3rq 23 วันที่ผ่านมา

    Vitamis warga tablets walin biuwama kidney damage wenawada?

  • @PriyangaAmarasekara
    @PriyangaAmarasekara 23 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @AchinthaIndrajith-m3c
    @AchinthaIndrajith-m3c 22 วันที่ผ่านมา

    Aiye bicoactin syrup eka explain

  • @AchinthaIndrajith-m3c
    @AchinthaIndrajith-m3c 22 วันที่ผ่านมา

    Aiye bicoactin syrup eka gana poddak kiyanna

  • @dianamaye2026
    @dianamaye2026 24 วันที่ผ่านมา

    Thank you nurse

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      U welcome dr 🙏🏿❤️

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 10 วันที่ผ่านมา

    Pahapath wenna . Wagema mune athi lapa walawal nathi karaganna puluwn deyak kiynna ko sir.plz 🥺 🙏

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 24 วันที่ผ่านมา

    Doctor වෛද්‍ය උපදෙස් ඕනද D vitamins ගන්න .vitamins D and calcium .මටත් කොන්දේ අමාරුව සිංහල බෙහෙත් කලා අඩු නැහැ .

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 24 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර්
    දීඝායු ලැබෙිවා
    බුදුසරණයි ❤❤ 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @PradeepPrasanna-ep4vi
    @PradeepPrasanna-ep4vi 22 วันที่ผ่านมา

    ස්තුතියි මට විටමින් ඩි බොනවා මම ඉන්නේ සවුදියේ මෙගේ සැම දෙයක්ම චෙක් කරලා තමා බෙහෙත් දුන්නේ මම හැම වැඩ සටහන ක්ම බලනවා ගොඩක් පන්

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm 24 วันที่ผ่านมา

    😊😊

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙂

  • @user-pw4hi6se3n
    @user-pw4hi6se3n 23 วันที่ผ่านมา

    අයියෙ මගේ anti-hbs negative 0.76යි. මොකද්ද බෙහෙත් වලට අමතරව මට කරන්න පුළුවන්

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 24 วันที่ผ่านมา

    Flaxseed capsules gana kiwwenaa naane😢

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 16 วันที่ผ่านมา

    ❤🤝

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 24 วันที่ผ่านมา

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 23 วันที่ผ่านมา +1

    mama maasa 4k udeta D tablet 1k bonawa

  • @chandrekumare1491
    @chandrekumare1491 23 วันที่ผ่านมา

    Mam th v d3 bonwa

  • @gayansameera5074
    @gayansameera5074 22 วันที่ผ่านมา

    මම රට ආවට පස්සේ නිතරම ලෙඩ වෙන්න ගත්තා කූල් වතුර පොඩ්ඩක් බිව්වත් සෙම හැදෙනවා බෙහෙත් වලට අඩු වෙලා නැවත හැදෙනවා මම ගොඩක් කල්පනා කරා වැක්සීන් එකේ ප්‍රශ්නයක්ද කියලත් හිතුනා ඒත් මේ වීඩියෝ පෙළ අහම්බෙන් හම්බෙලා මම විටමින් D3 සප්ලිමන්ට් එක ගත්ත ගමන්ම ලෙඩ ටික හොඳ උනා.. මම එලියට ගොඩක් යැවෙන්නේ නැති නිසා විටමින් D ඌනතාවය තමා තිබිල තියෙන්නේ.. ඔබ තුමාට ගොඩක් පින් ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  22 วันที่ผ่านมา

      අහන්නත් සතුටුයි 👍❤️🥲

  • @rochelleranasinghe1525
    @rochelleranasinghe1525 22 วันที่ผ่านมา

    මුලින්ම ඔබතුමාට ස්තූතියි මෙවැනි වැඩසටහන් කිරීම සම්බන්ධව
    විටමින් D පෙති සහ කරල් විදියට තියෙනවනෙ, මේ දෙකේ වෙනස කියන්න පුලුවන්ද
    මම දැනට වෛද්‍ය නිර්දෙශ මත විටමින් D 5000 iu පෙත්තක් සමග කැල්සියම් 500 ගන්නව ( මාසයක් සදහා පමනයි )

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 23 วันที่ผ่านมา

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @pamo89108
    @pamo89108 23 วันที่ผ่านมา

    Mama cortisol problem eka nisa hydrocortisone kiyana tablet eka gannawa.ea wagema mama thyroxine tablet ekath udeta gannawa.mata vit D daily ganna kiyala thiyenawa.mata doctor kiwwe udeta ganna kiyala.eakata kamak nedda?mea tathwayat ekka apple cyder vinager ha fish oil geneema sudusida?

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +1

      Doctor kiyapu widiyata ganna

  • @kumariop272
    @kumariop272 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 9 วันที่ผ่านมา

    Vitamin D thiyena Ahara monawada?

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 23 วันที่ผ่านมา

    ❤❤❤ආදරෙයි🎉

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 23 วันที่ผ่านมา

    මගෙ වැලමිට නවන දිගහරින හැම විටකම ටකස්,ටකස් සද්දයක් ඇහෙනවා.දැනට බෙහෙත් කරනවා.ඒ තත්වෙ මග හැරෙයිද.

  • @amachandrasena5423
    @amachandrasena5423 24 วันที่ผ่านมา

    💐🙏❤️

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      👍❤️

  • @udulavijerahna268
    @udulavijerahna268 23 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🙏🙏🙏

  • @Muthuparanavithana
    @Muthuparanavithana 24 วันที่ผ่านมา

    Mama thairoksin wadi nisa beheth ganna kenek.vitamin D eka ganna sudusu welawa kiyanawada

    • @NurseHesh
      @NurseHesh  24 วันที่ผ่านมา

      Me welawama thamai

  • @DD-fo3rq
    @DD-fo3rq 23 วันที่ผ่านมา +1

    Sciatica gana video ekak one

  • @ireshperera8440
    @ireshperera8440 21 วันที่ผ่านมา

    සතියකට දවස් පහක් පමණ මම Gym එකේ work out කරනවා,හෙම්බිරිස්සාව තිබෙන විට gym එකට යන එක හොදද? නැත්නම් work out නොකර සිටිය යුතුද thanks u sir 🙏

  • @chanijanoo4217
    @chanijanoo4217 23 วันที่ผ่านมา

    Esthuthiy obata

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @bipadmini3809
    @bipadmini3809 23 วันที่ผ่านมา

    Vitamin D saha celsiyem deka ekata thiyena sathiyeta 1 wathawak his bada ude 5600 ganawa ossiyo firas thiyena nisa doctar thama niyema kare Pita rata inne aka digata aurudak ganna kiwa ita passe ayeth balamu kiwa ethata hoda wedasanahak. Matath Oya kiyana dewal thama kiwe 🙏🙏

  • @adsbha6192
    @adsbha6192 9 วันที่ผ่านมา

    අපේ අම්මා Zincovit 1බැගින් දිනපතා උදේ කැමෙන් පසු ගන්නවා .ඒක රෑ කෑමෙන් පසු ගන්න එකද වඩා හොද? ආතරයිටීස් තියෙනවා අවුරුදු 60 ක්..කොන්ඩේ තට්ටෙ පෑදෙන තරමට ගිහින්..රෑට නිදාගන්නේ 2 සිට උදේ;6පමණ වෙනතුරු.

  • @beautyfashion1662
    @beautyfashion1662 23 วันที่ผ่านมา

    Metabolism wadi karaganna puluwan supplements thiyenawada?
    A gana video ekak denna puluwan da sir

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +1

      Ow thiyenawa

    • @beautyfashion1662
      @beautyfashion1662 23 วันที่ผ่านมา

      @@NurseHesh obathuma langa ganna thiyenawada?

  • @nimaliashanthi4344
    @nimaliashanthi4344 22 วันที่ผ่านมา

    මගේ දරුවට ASD I+ ADD තත්ත්වයක් තියෙනවා එයාට වයස අවුරුදු 6 වෛද්‍ය නිර්දේශයන් නැතුව විටමින් D දෙනවනම් කොච්චර ප්‍රමාණයකින් දිය යුතුද?

  • @user-ks2wk7pp1g
    @user-ks2wk7pp1g 23 วันที่ผ่านมา

    Vit. D samaga statin kaandaye (atorvastatin) beheth ganna epa kiyala wenath program ekaka kenek kiwwa. Eka Attada? Mama rata atorvastatin 5 mg gannawa. Mama vit D udeta ho dawalta gattata kamak nedda?

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      ඔව් එහෙම දෙයක් තියෙනව මන් ඒ ගැන කියල දෙන්නම් ඔබ උදේට ගන්න

  • @MokshaVeronica
    @MokshaVeronica 23 วันที่ผ่านมา +1

    So, at night Vit.D and Fish oil dekama after dinner gaththata kamak nedda?

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      Kamak ne

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 23 วันที่ผ่านมา

    ස්තුතියි ඇත්තටම මගේ දනිස් දෙක දනිස් දෙකයි කොන්දේ අමාරුවෙන් ඉන්නේ මං දැන් ඩී විටමින් ගන්නවා මං ගොඩක් අමාරුයි ඉන්න මගේ දනිස් පොල් කටු දෙක ඇතුලේ තමයි කැක්කුම එන්නෙ

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      ඔබගේ ගැටලුව vitamin D සමග තවත් ප්‍රතිකාර ලබාගත යුතු තත්වයක් අස්ථි පිළිබඳ වෛද්‍යවරයකු හමුවන්න

  • @umayaumaya2237
    @umayaumaya2237 21 วันที่ผ่านมา

    Me weda satahan beluwema matath hithanawa vitamin d adu athi kiyela.mata kul wathura bonna be sema hedenawa nidath adui .kakule asthiyak demehec wela thiyenneth .bohoma isthuthi sir theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @hasithamadushan4060
    @hasithamadushan4060 23 วันที่ผ่านมา

    Sciatica ekk weight lifing krnne kohomda?

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 4 วันที่ผ่านมา

      තාමත් ඔයාට සයටිකාතියෙනවද

  • @sudanthabandara
    @sudanthabandara 22 วันที่ผ่านมา

    man d vitamin check kara mehe injection ekak. Thiyenawa eeka tablets widihata ganna ekada hoda neththan injection ekada eeka masa 3ta eka parak karanna thiyenne

    • @ireshashiromali8177
      @ireshashiromali8177 2 วันที่ผ่านมา

      Injection eka ganna eken tablat ekata wada vegen vitamin d agata allanawa, doctor ape akkata treatment kale ehema, eeta passe sharirayata awashya pramanaya hari giyata passe dawasata ekak vitamin d tablat eka bonna kiwa digatama, aasiyatika ratawal wala danata vit d uunatawayak tiyenwa lokuwatama. Ekai minissunta me taram leda.. Itin vit d ganna eken godak leda walin berenna puluwan...

  • @samanthiperera594
    @samanthiperera594 24 วันที่ผ่านมา

    Mama sugar normal kenek.no sugar.so mata apple cyder vinigar ganna hodada.sugar thawath adu weida