ලෙඩ සුව කරන සුපිරි විටමින් එකේ භයානක පැත්ත ගැනත් දැනගමු | ගන්න නුසුදුසු කාටද? | ගන්න හරිම විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 175

  • @chathujayalath9114
    @chathujayalath9114 วันที่ผ่านมา +11

    මමත් විටමින් D ගන්නවා.
    ඔලුවෙ තිබුන ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා මේ වීඩියෝ ටිකෙන් ඔබට බෙහෙවින් ස්තූතියි 😊🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

    • @malanisathurusingha8230
      @malanisathurusingha8230 วันที่ผ่านมา

      මම ඔස්ටියෝ ආතරයිටිස් වලට සිංහල බෙහෙත් බොන කෙනෙක්.මට විටමින් D3 2000 saha probiotic ගන්න කීවා.සර් කියා දුන් පරිදි D3K ගත්තට කමක් නැද්ද?

    • @tlp8049
      @tlp8049 4 ชั่วโมงที่ผ่านมา

      කීයක් වෙනවාද බෙහෙත් වලට

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 วันที่ผ่านมา +10

    ඔබතුමාට පින් මෙවැනි කාරනා මගින් අප දැනුවත් කිරීම . හරිම ප්‍රයෝජනවත් . ඔබට දීර්ගායුශ ලැබේවා . තෙරුවන් සරනයි .

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @wasanthishiyamalipunchihew6280
    @wasanthishiyamalipunchihew6280 วันที่ผ่านมา +4

    ඔබතුමන්ට බෙහෙවින් ස්තූති🙏.....මම දැනට දණහිසේ ආබාධයක් නිසා....වෛද්‍ය ප්‍රතිකාර ගන්න කෙනෙක්.....විටමින් D සප්ලිමන්ට් එකක්.මුලදි ගත්ත.....මාසෙකින් ඒක වෙනස් කරල විටමින් D 6000 දුන්න.....ඒක සතියකට එකයි.මාසයයි ඒකත් පාවිච්චි කලේ......පස්සෙ දැන් ඒකත් වෙනස් කලා....මේ වගේ දේවල් ගැන හරියටම දැනුවත් කරන ඔබතුමන්ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා...!!!🙏💐💛💎

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s 18 ชั่วโมงที่ผ่านมา

    ඔබට නීරෝගී සුවය ලැබේවා
    මෙවැනි වීඩියෝ තවත් අපට දකින්නට ලැබේවා
    බොහොම ස්තුති

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 วันที่ผ่านมา +3

    ඔබතුමාට ,බොහෝම ස්තුතියි , එකවර පවිච්චි කලහැකි ,නොහැකි විටමින ගැන දැනුවත් කරන්න හැකි නම් බොහොම පින් ඔබතුමාට 🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      හොඳයි දැනුවත් කරන්නම්

  • @Nadeeka-y1j
    @Nadeeka-y1j วันที่ผ่านมา +36

    එක වර නොගතයුතු විටමින් වර්ග මොනවද කියලත් පැහැදිලිකිරීමක් කරන්නකො සර්.

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...9305 15 ชั่วโมงที่ผ่านมา +1

    Mr.hesh ඔයා කලු මැනිකක්💐❤️

  • @cmsd38letitgo
    @cmsd38letitgo 19 ชั่วโมงที่ผ่านมา

    Mr Hesh, you are doing great job for innocent people. We can learn so many things from you. My parents also suffering from cholesterol, High blood pressure, Arthritis and Diabetes. Going clinic for kidney issues. My mother's Diabetes didn't control also high cholesterol. But doctors didn't prescribe VITAMIN D or OMEGA 3

  • @bosscell7172
    @bosscell7172 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති❤❤❤ ඔබ තුමාට දීර්ගායුෂ ලැබෙිවා

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @nimanthiweronika
    @nimanthiweronika วันที่ผ่านมา

    බොහෝම වැදගත් ව් වීඩියෝ 1ක්‌ ඔබතුමාට බොහොම ස්තුතියි ♥️🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 วันที่ผ่านมา

    හැමදාමත් වාගේ ඔබතුමාට ගොඩක් ස්තුතියි සර්❤💫🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 วันที่ผ่านมา +1

    ඉස්තුති සර් බුදුසරණයි 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      👍🙏🏿❤️

  • @ramaniwelgamage6547
    @ramaniwelgamage6547 10 ชั่วโมงที่ผ่านมา

    මගෙ රුධිර ගනත්වය වැඩියි D සමග K 2 ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද කාරුණිකව පහදා දෙන්න බොහොම පින් ඔබතුමාට ❤️💐

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 วันที่ผ่านมา

    වැදගත්ම වැඩසටහනක් සර්!! Calcium test eka gana programme ekak karanna sir

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 วันที่ผ่านมา +1

    ස්තුතියි 👍👍

  • @sreemathilka9633
    @sreemathilka9633 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ thumata theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ❤️🙏🏿

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏 බුදුසරනයි

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබතුමට.තෙරුවන් සරනයි .

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @induheendeniya9985
    @induheendeniya9985 13 ชั่วโมงที่ผ่านมา

    Vitamin D -1000 IU D3
    Mama.pawichchi karanne.me.eka oba.thumata bohoma sthuthi

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p วันที่ผ่านมา +1

    උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි ❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @SamanThilak
    @SamanThilak วันที่ผ่านมา

    Tharuwan sarani Docter🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

    • @mirandaalgame2491
      @mirandaalgame2491 19 ชั่วโมงที่ผ่านมา

      🎉godak isthuthi dctorGod bless😊

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 วันที่ผ่านมา +1

    Ithama wedagath video ekak.thanks dr.

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @godbless959
    @godbless959 วันที่ผ่านมา +2

    මගේ දුවට වයස අවුරුදු 20 එයා ටිකක් විතර කලුයි. එයා CREAM ගාන්න කැමති නැහැ. ශරීරය සුදු වෙන්න ස්වාභාවික දෙයක් කියන්න පුලුවන්ද
    බොහෝම ස්තූතියි සර්.
    හොද චැනල් එකක් සර්. බොහොම ස්තුතියි අපව දැනුවත් කරනවට.
    ජේසු පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 วันที่ผ่านมา

      මගේ දුවත් අවුරුදු 20, එයත් කළුයි, මමත් ඔයා වගේම තැවෙන අම්මා කෙනෙක්.

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +6

      කලු කෙල්ලෝ ලස්සනයි මත් කලුයි දුවට ඒක ගැටලුවක් නැත්නම් ඇයි අම්ම ඒක ප්‍රශ්නයක් කරගන්නෙ නියම දුවක් ඔයාට ඉන්නේ සතුටු වෙන්න

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 วันที่ผ่านมา +1

      @@NurseHesh දුවට ගැටළුවක් එක ඩොක්ටර්, මගේ පවුලේ කළු කවුරුත් ම නෑ. මගෙ පුතා ගොඩක් සුදුයි, දුවට එයාගෙ තාත්තා ගෙ අම්මා ගෙ පාට ඇවිත්. මමත් එක්ක දුව ඉන්න කොට සෙනග අහනවා මේ කවුද, මේ ඔයාගෙ දුවද.ඇයි දුව කළු කියල, එතකොට එයා ගොඩක් අසරණ වෙනවා.

    • @IroshaKumuduni-r7b
      @IroshaKumuduni-r7b วันที่ผ่านมา

      ​@@sumedasamankumari7107Sama pehepat Wana alawalu palaturu kanna danna

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි🙏

  • @Noneed123-i2m
    @Noneed123-i2m วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට මම විටමින් d3 iu2000 විටමින් k ගන්නේ නම් නැහැ ඔබට පහසු වෙලාවක උත්තරයක් එවන්න ඔබට නීරෝගී සුවය ලැබේවා

    • @DeepalJayalath
      @DeepalJayalath วันที่ผ่านมา

      ගැටලුව අපැහැදිලි නෙ

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ow ne

    • @Noneed123-i2m
      @Noneed123-i2m วันที่ผ่านมา

      මම විටමින් D3 2000lu ඒත් ඒසමග ව්ටම්න් k ගන්නේ නම් නැහැ ඒකයි මම ඔබතුමාට යොමු කළේ

    • @shiromiperera2787
      @shiromiperera2787 21 ชั่วโมงที่ผ่านมา

      Vitamin D3 samaga k2 thiyena tablat eka thiyenawa

    • @Noneed123-i2m
      @Noneed123-i2m 21 ชั่วโมงที่ผ่านมา

      ඔබට පින් සිදු වෙනවා අපට ඔබේ වටිනා කාලය යොමු කිරීම ගැන

  • @dyanidyani4550
    @dyanidyani4550 วันที่ผ่านมา

    ඔබට බොහොමත්ම ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 วันที่ผ่านมา

    දැනුවත් කලාට ඉස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @SeethaEkanayake-vy5vh
    @SeethaEkanayake-vy5vh วันที่ผ่านมา +1

    මහත්තයා මමත් ඔබ තුමා ඉදිරිපත් කරන වැඩ සටහන් බලන කෙනෙක් d .විටමින් ගන්න කෙනෙක් දණහිස් konda වේදනාවක් දැනෙනවා d.විටමින් walin adu wida

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ලොකු සහනයක් ලැබෙනව

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 วันที่ผ่านมา

    Thank you so much 🙏🙏💐💐

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 วันที่ผ่านมา

    Good video, thank you!!!!!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 วันที่ผ่านมา

    ඔබතුමාට බොහෝම ස්තූතියී .🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @swarna.wedamulla
    @swarna.wedamulla วันที่ผ่านมา

    Thank. You. Your. Advice

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      You welcome 🙏🏿❤️

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 23 ชั่วโมงที่ผ่านมา

    Koduatapele wdanawa ha esnautherapemaken enne mulu serurama kakkumai cinek yanawa wedana nasaka pamanai waya bon na athuru abada wenanesa vtamen d 3,k 2 masa 3 nak gathtama adda kopamana kalyak ganna onada widathumane pon nombar aka sadahan karannapuluwanda

  • @anushaslk46
    @anushaslk46 22 ชั่วโมงที่ผ่านมา

    Widya thumani vitamin d3 k2 ganna dr kenekge anumathiya aniwaryada.mage wayasa aurudu 48 wenawa

  • @lakmalinandani9234
    @lakmalinandani9234 วันที่ผ่านมา

    Thank you ❤❤❤🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sujeewakapilarathna1234
    @sujeewakapilarathna1234 วันที่ผ่านมา

    Thank you ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      👍❤️

  • @nimalip.d2573
    @nimalip.d2573 19 ชั่วโมงที่ผ่านมา

    Calcium+ D+ K kiyala wagnar brand vitamin honda nedda

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 วันที่ผ่านมา +1

    Vitamin D parikshawata kiyanne mokakada please obe mea videhata minissunta hodema dea kiyala denewa Bohomath pinak
    Mage heel pain akak tiyenewa awidennema ba arinewa needle akkin wagei planter fascist kiyala cortisol filter kera dan therpy akak keranewa meaka calcium tanpath wimakda?? Heel ake
    Vitamin D hode brands Amazon aken ganne apita kiyanne puluwanda thank you so much ❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      D vitamin test ma thamai
      Best brand : Why Not Natural Organic Vitamin D3 Liquid Drops With K2

  • @thisaradilan
    @thisaradilan 20 ชั่วโมงที่ผ่านมา

    Sir meka urgent. HPV patient kenekuta immunity eka wedikaraganna supplement ekak ona. Supplement 2k denata hoyagatta. Pervistop and kinoko platinum ahcc 750 mg. Plz. Me deken hoda mokakda. Nethnam hoda supplement ekak recommend karanawada. Eyata thawa fatty liver phase 2 thiyenawa. Eka nisa immunity eka godak adui.

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt วันที่ผ่านมา

    thank you sir ❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @TheFlashmark
    @TheFlashmark วันที่ผ่านมา +5

    දරුවන්න්ගේ උස සහ වර්ධනය වැඩි කර ගැනීම ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      ඔව් කරන්නම්

  • @ovinthagunathilaka320
    @ovinthagunathilaka320 17 ชั่วโมงที่ผ่านมา

    Vitamin D3 1000 IU with K27 25mcg daily gannawa eka aulda sir

  • @TharukaLakshan-z8h
    @TharukaLakshan-z8h วันที่ผ่านมา +3

    Digatama vedios danna me wage

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      Sure 👍❤️

  • @sj5233
    @sj5233 18 ชั่วโมงที่ผ่านมา

    Brother gedara work out krna knk Equipment mkuth nathuva daily protein dose eka 1.8g and 2g wage gaththata prshnayak wenne ndda eka urin wlaat kidney wlaata gataluwak wena ekk ndda baya wenna deyak ndda plz rply

  • @LushanDehigama-uv1cr
    @LushanDehigama-uv1cr 23 ชั่วโมงที่ผ่านมา

    Thyroxin adu aya thyroxin gaddi vitamin K Honda naha neda?mama thyroxin 75 k gannawa. D 23.65 ng /ml.Mama kohomada ganna oni.

  • @سوماسرلنكا
    @سوماسرلنكا วันที่ผ่านมา

    Obatuma hemadama apiwa denuwath karanawa boho watinawa bohoma istuti

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sumithragamage8442
    @sumithragamage8442 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් ❤ අනේ සර් මට උත්තරයක් දෙන්න මම. සීනි. කොලෙස්ටරෝල් තයිරොයිඩ් . ආතර්රයිටීස් තියෙන කෙනෙක් . මම දැනටමත් D 2000 biotin 900 mcg ගන්නවා නිතරම ඇගේ පත රුදාව මට ගන්න හොඳම විටමින් වර්ගය කියන්න බුදු සරණයි ඔබට ජය වේවා 11:47 මහත්මයා ❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔබගන්න විටමින් ප්‍රමාණය හරි

  • @samanwijekoon2436
    @samanwijekoon2436 วันที่ผ่านมา

    Mage danhis athwala kakulwala egili maspidu ridenwa vitmin d 60000 dunna mama kiypu nisa vitmin d chek kare na masa 2ta dunn kmk nedda do tor

  • @sandumadurangi51
    @sandumadurangi51 วันที่ผ่านมา

    Master, student nurseslata wenama channel ekak start karanna puluwanda

  • @hdcmmalkanthi8894
    @hdcmmalkanthi8894 22 ชั่วโมงที่ผ่านมา

    Mamath witamin d gannawa omeaga 3k gannawa a nisa wisa Wenda

  • @malaka80
    @malaka80 วันที่ผ่านมา

    Thank you

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      You welcome dr 🙏🏿❤️

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 วันที่ผ่านมา +2

    ඔයා ඩො.කෙනෙක් නොව්න එක අපේ වාසනාව

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      අයියො 😂🫢🤟🏿

  • @onayathasirika3819
    @onayathasirika3819 วันที่ผ่านมา

    Mage danis anaruwàta cad d 60000 satiuata dawasak ganna dunna.mata preshar colosterrol tiyenawa .ganna hodada

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ow ganna

  • @NiranjalaPerera-n4y
    @NiranjalaPerera-n4y วันที่ผ่านมา

    Sr magae muhunadaepaththae kaluwala ayata pliturak danna

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Stop sugar

  • @shyamanirathnayaka5292
    @shyamanirathnayaka5292 วันที่ผ่านมา

    Mama D3 gannawa dawas 5kata sarayak one drop.

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 14 ชั่วโมงที่ผ่านมา

    සර් මට වකුගඩුවෙ ගල් තියෙනව.මට ආත්‍රයිටිස් තියෙනව .මට විටමින් ඩී ගන්න හොද මොනවාද ?

  • @TheFlashmark
    @TheFlashmark วันที่ผ่านมา +1

    Vitamin d3 with k2 expensive neda vit d3 walata wadaa? Vitamin D3_K2 ganinddi IU 4000 wenuwata aduwen ganna puluwanda?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Puluwan

    • @TheFlashmark
      @TheFlashmark วันที่ผ่านมา

      @@NurseHesh Vitamin D3 4000 IU samana wenne Vit D3+k2 IU keeyakda ganna oni?

  • @dilrukshl
    @dilrukshl วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @ranjithsilva878
    @ranjithsilva878 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @AnoshaWaragoda
    @AnoshaWaragoda วันที่ผ่านมา

    Sampuram tairoid gantiya ain karapu kanakta kamak nadda

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Oya doctor kenek haraha ganna

  • @Shyamajanakee
    @Shyamajanakee วันที่ผ่านมา

    Vitamine D3 K2 gannakota e samaga Ca ganna oonada...thanks obathumata apiwa danuwath karanawata..

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ehema ona ne

  • @dinithinisansala5015
    @dinithinisansala5015 วันที่ผ่านมา +2

    ලැබු නව වසර , ඔබතුමාට නිරෝගිසුව ,දියුණුව, සැනසීම පිරුණු වසරක්ම වේවා !!!
    නර්ස්...කකුල් වේදනාට ( විලුඹ සහ කකුල් වල නහර , ද්ණහිස් ) හොදම විටමින් එකක් කියන්න පුලුවන්ද..කෙනෙක් කිව්වා Glucosamine තියන fish oil එක ගන්න කියලා... නමුත් ඒක දිනපතා ගන්න හොද නැහැ කියලත් තව කෙනෙක් කියනවා... ඒ වගේම ඒක diabetics වලට දෙන එකක් කියලත් කියනවා... මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද ?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Glucosmin ගන්න එපා fish oil සමග විටමින් D3 ගන්න

    • @sandyaRunvinika
      @sandyaRunvinika วันที่ผ่านมา

      ​@@NurseHeshසර් විටමින් d3 k2 සමග කැල්සියම් මැග්නීසියම් එකට ගන්න හොදයිද තෙරුවන් සරනයි🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Mg ok calcium ona wenne adu am witharai

    • @dinithinisansala5015
      @dinithinisansala5015 วันที่ผ่านมา

      @@NurseHesh
      ගොඩාක් ස්තූතියි .. 🙏🙏

  • @nirmalakumari1764
    @nirmalakumari1764 วันที่ผ่านมา +1

    I am taking D 3 with k2 2000 daily. My d level was too low. As it was 7 i was given 60000 d3 with k2 for 6 weeks once a week. Now taking 2000 daily for 3 months. Is it okay? Please advise me

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      Yes it’s ok better to check D level after another 3month bcoz ua critically low

  • @samankumara8562
    @samankumara8562 วันที่ผ่านมา

    මම කොලෙස්ටෝල්වලට හා. සුගර්වලට බෙහෙත් බොනවා
    විටමින්Dගත්තට. කමක් නැද්ද
    උත්තරයක් ඕන

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 วันที่ผ่านมา

    මම දවසකට මොර ගුර ගුන්ලි යක් ගණ්නවා (.ගෑම් 5 ඒ ප්‍ර්මනය එක මදිද.

  • @travelunknown1747
    @travelunknown1747 วันที่ผ่านมา

    Sir L agining gaba video ekak karanna

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Man karala thiyenawa erectile dysfunction program eke

    • @travelunknown1747
      @travelunknown1747 วันที่ผ่านมา

      Vitamin d l agining fish oil ekata gatthata awulk nadda

  • @matalekalum
    @matalekalum วันที่ผ่านมา

    මහත්මයාණෙනි, මෙ රට ගොඩක් ජනප්‍රිය Sevanseas one a day, කියන vitamin A D තියෙන නිෂ්පාදනය හොඳ එකක් ද?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Kochchara vit D thiyenawada?

  • @Sula94-l6f
    @Sula94-l6f วันที่ผ่านมา

    Vitamin d3 k2 aka kochchra kalayak ganna onada sir

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +1

      Me gana nam aurudu 3-4k wunoth genome gataluwak ne

    • @Sula94-l6f
      @Sula94-l6f วันที่ผ่านมา

      @NurseHesh bohoma pin sir

  • @MksZone-n3v
    @MksZone-n3v วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm วันที่ผ่านมา

    Love u sir

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Love you to 😂❤️

  • @susilaadikari6516
    @susilaadikari6516 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍👍

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @Pushpika-g7z
    @Pushpika-g7z วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b วันที่ผ่านมา

    Mata den 46..danis amaruwak hoda wanna ne...vD ganna hitan innakota vidiyo aka dekka.den iya idan ukula ridanawa..adiya tiyanna be...eyi a..vD ganna hoda nedda ..pahada danna

    • @Buddika-f1m
      @Buddika-f1m วันที่ผ่านมา +1

      හොදයි ගන්න,මගෙත් වේදනා අඩුවුණා

  • @Ad-lf7xb
    @Ad-lf7xb วันที่ผ่านมา

    Spearmint kiyanne mint walatada

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ow

    • @Ad-lf7xb
      @Ad-lf7xb วันที่ผ่านมา

      ❤🎉mama rata enne dena ganna vidihak thibbe ne❤​@@NurseHesh

  • @Buddika-f1m
    @Buddika-f1m วันที่ผ่านมา

    4:32

  • @DeepalJayalath
    @DeepalJayalath วันที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 วันที่ผ่านมา

    Mr hesh මගේ වයස 32 යි මට සාමාන්‍ය හමක් තියෙන්නේ එත් දැන් ටික කාලෙක ඉදන් මගෙ හම රැලි වැටෙනවා කොන්ඩෙත් ගැලවෙනවා. ගොඩක් බෙහෙත් ගත්තා ඒත් කිසිම දෙකට අඩු උනේ නෑ. මට vitamin d supliment එකක් ගත්තොත් හරියයිද?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Ow eth ekka vit E, Biotin with collagen supplements hondai

    • @niwanthiwijesinghe3013
      @niwanthiwijesinghe3013 วันที่ผ่านมา

      @@NurseHesh thank you

  • @TheFlashmark
    @TheFlashmark วันที่ผ่านมา +1

    උපත් බර හොඳටම තිබුනත් මගේ දුව ට අඩුම බරක් සහ උසක් තියෙන්නේ. ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පහදා දෙන්න පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +2

      මස් මාලු කිරි බිත්තර සමග පෝෂණීය ආහාර වේලක් දෙන්න යකඩ ප්‍රමාණය බලන්න ඒ අනුව ආහාර අතිරේක ලබාදෙන්න

  • @rajithamadushantha4545
    @rajithamadushantha4545 วันที่ผ่านมา

    විටමින් d3 2000iu සහ zinc 20mg තියන tablet එකක් ගැනිම සුදුසුද?

  • @රොස්
    @රොස් วันที่ผ่านมา +1

    docter මම. ඉන්නේ italy වල. මම. ගන්නෙ විටමින් d ඔයිල් එක. දෙන් වසර. දෙකක. සිට. දණහිස් අස්ථි වේදන අවා පරික්ෂණයෙන් දවස් පහලොවකට. වතාවක් දෙකයි දසම පහක් ඇතතටම මට අර. ප්‍රස්න. නැති උණා මට. දෙන ගන්න ඕනැ ලංකාවේ මේ ඔයිල් එක. ගන්න. පුලුවන්ද

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      නෑ ලංකාවෙ නෑ එනකොට අරං එන්න

    • @රොස්
      @රොස් 22 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේ ඉන්න. කෙනෙක්ට. ගන්න. ඇහුවේ

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 วันที่ผ่านมา +1

    ඩොක්ටර් මගෙ දිව දනව අවුරුදු දෙකක් විතර වෙනව බෙත් ගන්න ගියාම ක්ව්දෙ ගෑස්ටික් වලට කියලා මට දැන ගන්න පුළුවන්ද ඩොකටර් දිවේ උගුරෙ දැවිල්ල එන්න හේතුව මොකක්ද කියලා

    • @nilminichandrika5775
      @nilminichandrika5775 วันที่ผ่านมา

      මටත් ඒ ගැන දැනගන්න ඕනේ

    • @IroshaKumuduni-r7b
      @IroshaKumuduni-r7b วันที่ผ่านมา

      Badagini anawada...Mata kiwwa .tayiroyid prasna walata kiyala

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา +2

      Too much carbohydrates mn me gena pehadili karannam

  • @lakshithabandara2717
    @lakshithabandara2717 วันที่ผ่านมา +1

    සර් ගන්න හොදම විටමින් D3 බ්‍රෑන්ඩ් එක මොකද්ද?..

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Why Not Natural Organic Vitamin D3 Liquid Drops With K2

    • @himalifernando2257
      @himalifernando2257 23 ชั่วโมงที่ผ่านมา

      ​@@NurseHeshsir මේක liquid එකක්ද

  • @AsankaIJS
    @AsankaIJS วันที่ผ่านมา

    5000IU මේ රටේ තියෙන්නේ ...ඒ නිසා දවසක් ඇර දවසක් බොන එක හොදද?

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      ඔව් ගැටලුවක් නෑ

  • @Buddika-f1m
    @Buddika-f1m วันที่ผ่านมา

    Sir
    Cad D 60000- weekly
    Kalzana 500 - daly
    මාස 03ක්‌ පමණ බිව්වොත් හොදනැද්ද 🩷

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Meka oyata doctor kenek kiyapu ekak neda e widiyatama ganna

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 วันที่ผ่านมา

    ලංකාවේ දොස්තර ලා කියන්නේ නෑනේ හරි විස්තරයක්

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🤔

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 วันที่ผ่านมา

      @NurseHesh මම ඉන්නේ ලිතුවේනීයා වල දැනට මාස කිහිපයකට පෙර මම ලංකාවට ආවා නිවාඩු වට එහෙම ඇවිත් මම ලංකාවේ පිලීගෑනීමක් ඇති ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගියා මම ඔහූට කීවේ මට මට සප්ලී මන්ට් එකකට යන්න පුළුවන් ද කියලා ඔහූ කීවේ එපා ඕන නෑ ඔය ඉන්න විදිය ඔයාට සප්ලී මන්ට් ඕන නෑ කියලා ඒක පිලී අරගෙන මම සතුටින් ආව නැවත ලිතුවේනීයා වට මම මෙහෙදී ඩොක්ටර් කෙනෙක් මුන ගෑහුනා ලිතුවේනීයා ජාතික කෙනෙක්... ඔහූ මට කීවේ ඇයි ඔයා සප්ලී මන්ට් එකකට යන්න පරක්කු වෙලා තියෙන්නේ කියලා මේරට සීතයී

  • @madurapeiris341
    @madurapeiris341 วันที่ผ่านมา

    Thank you

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      🙏🏿❤️

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 วันที่ผ่านมา

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  วันที่ผ่านมา

      Thank you 🙏🏿❤️

  • @lalithabawani3351
    @lalithabawani3351 วันที่ผ่านมา

    Thank you