Mr. Hesh I am on 16/8 method from November. Gastroenterologist advice me to take raw vegi salad. Piease let me know what is the difference between raw and steemed vegi salad. Thanks.
Sir mata wayasa 36 .man ganan vitamin eka vitamin D 400 i.u thiyenawa .a pramaanaya mata dinakata athida ? Vitamin D hemadama nonawathwa biwwata kamak nedda sir .ane mata pilithurak denna sir
blood checkups walin ape vitamins deficits gana danaganna puluwnneda? puluwnamnam e tests monawada? rajaye rohal walin opd doctorslata api e test karaganna pne qwot yomu karanawada?
ඔබතුමා අපිට කරන සේවය ඉමහත් ලබන්නා වූ 2025අවුරැද්ද ඔබට සහ පවුලේ සැමට සුභ, නිදුක් නිරෝගී සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තූති ඔබටත් පව්ලේ සැමටමත් නීරෝගී සුභම සුභ අලුත් අව්‍රුද්දක් වේවා👨🏾🦱🙏🏿❤️
Subaru nawa wasarak wawa🙏🙏🙏❤❤❤⚘
Vitamin D famaci walin ganna puluwanda
Oba tumata godak pin ❤
2024 අපි වෙනුවෙන් කල මහගු සේවයට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි🙏 ගොඩක් පිං🙏 ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! තව තවත් දැනුම නුවණ දියුණු වේවා!!🎉🎉
බොහොම ස්තූති 🙏🏿❤️
ඔබ ඇතුලු පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! නිදුක් නිරෝගී වේවා! දීර්ඝායුෂ ලැබේවා!
බොහොම ස්තූති ඔබටත් පව්ලේ සැමටමත් නීරෝගී සුභම සුභ අලුත් අව්‍රුද්දක් වේවා👨🏾🦱🙏🏿❤️
මේ කරණ උතුම් සේවය හේතුවෙන් මේ ලැබුවාවූ 2025 නව වසර ඔබතුමා ඇතුලු පව්ලේ සැමදෙනාටම වාසනාවන්ත වසරක් වේවා නිදුක් වේවා නීරෝගි වේවා
මේ වටිනා කැපකිරීමට ඔබට මෙන්ම පවුලේ සැමට බොහොම ස්තුති, ගොඩක් පින්
2024 මෙන්ම 2025 නීරෝගී ජනතාවක් බිහිකිරීමට ඔබට ශක්තිය නොඅඩුව ලැබේවා
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏
බොහොම ස්තූති 🙏🏿❤️ ඔබටත් එසේම වේවා
Hi... hesh...මගේ හැම comments එකකටම වගේ ඔබ තුමා පිලිතුරු දීලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඔබ වැනි පුද්ගලයෙක් නිසා ජීවිතේට ගොඩක් වටින දේවල් හැම දේම දැන ගන්නවා.ඉතින් ඔබ තුමාට ලබන්නා වූ නව වසර නිදුක් නීරෝගී වාසනාවන්ත නව වසරක් වේවා....
බොහොම ස්තූති 🙏🏿❤️👨🏾🦱 ඔබටත් පව්ලේ සැමටමත් නීරෝගී සුභම සුභ අලුත් අව්‍රුද්දක් වේවා
ඔබ සිදුකල සේවයට තුති
එමෙන්ම ලබන්නාවූ නව වසර ඔබට නිරිගී බවත් සතුටත් පිරි නව වසරක් වේවා!!!!!!!!!
ඔබතුමාට පව්ලේ සියලු දෙනාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
👨🏾🦱👍ඔබටත් එසේම වේවා🙏🏿❤️
හැදුවැඩු දෙමව්පියන්ට ත් ගුරුහරුකම් දුන් ගුරුදෙවිවරුන්ටත් උත්සාහයෙන් උනන්දුවෙන් ඉගෙනගෙන දැනුම අපට ලබාදෙන ඔබතුමාටත් ගොඩාක් පින්.
විටමින් d ගැන මම දැකපු හොදම පැහැදිලි කිරීම❤බොහොම ස්තුති ඔබට
👍❤️
මෙ කියපු ලක්ෂණ මටත් තියෙනවා. කාලයක ඉදන් මමත් බෙහෙත් බොනවා. D test ekak kala 16යි, 😢ඩෙක්සා ස්කෑන් එකත් කළා. ඩී ඉන්ජෙක්ෂන් දුන්නා. ඔබතුමාට ගොඩාක් ස්තූතියි.ජෙසු පිහිටයි 🙏
ඇත්තටම ඔය කියන හැම රෝගයක්ම මට තියෙනවා පැහැදිලි කර දුන්නට ගොඩාක් පිං
🙏🏿❤️
❤
ඇත්තටම ගොඩක් පින්. මගේ pregnancy එකේදී මං vitamin D ගත්තා. Pregnancy එකෙන් සති 3න් පස්සේ මගේ කොන්ද , දනහිස් , වළලුකර වගේ තැන් හරියට රිදෙන්න ගත්තා. කොටින්ම මට වාඩිවෙලා නැගිටලා යද්දි ටික වෙලාවක් යද්දි කොර ගගහා යන්නේ මං. දනිස්ස ගාවින් කකුල නවන්නවත් බැරි වුණා. මගේ VOG Doctor ඊට පස්සේ කිව්වා මට vitamin D දිගටම ගන්න කියලා. මං මාස 2ක් විතර බිව්වා. ඒ කැක්කුම් ටිකක් අඩු වුණ හින්දා මං vitamin එක ගන්න එක නැවැත්තුවා. නවත්තලා දැනට මාස 5ක් වගේ වෙනවා.
දැන් ආපහු මට අතේ කැක්කුම. මැණික් කටුව ගාව රිදෙනවා. උදේට අතේ ඇගිලි ටික දිග අරින්නත් අමාරුයි. කකුලේ ඇගිලිත් ඒ වගේ රිදෙනවා.
මේ video එක දැක්කේ අහම්බෙන් වගේ. දැන් ආපහු vitamin D අරගෙන බලන්න ඕන.🙏🙏
ඔබ ඇතුලු පව්ලෙ සැමට සුබ අලුත් අවුද්දක් වෙවා ජෙසු පිහිටයි
දැනුවත් කලාට ඉස්තුතියි. ජයවේවා.
🙏🏿❤️
ඔබ දක්ෂ දේශකයෙක්.කාලෙ කළමනාකරණය කරගෙන හරියට දේශනය කරනවා
බොහොම ස්තූති 🙏🏿❤️
බොහොම ස්තුතියි .සතුට සුවය පිරුනු සුබ නව වසරක් වේවා.
🙏🏿❤️
Labanna ua 2025 අවුරුද්ද ඔබ තුමා ඇතුළු පවුලේ හැමෝටම suba අලුත් awurudak වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai 🙏🙏🙏💐
ඔබටත් එසේම වේවා 😁❤️
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
සුබ නව වසරක් වේවා .💜️💜️💜️💚💚
මට අවුරුදු 46 මගේ වම් අත හා වම් තුනටිය නිතරම කැක්කුමයි.බෙහෙත් ගන්න ගියහම වේදනානාශක දෙනවා. මට ඔය කියන ලක්ෂණ අනුව විටමින් D අවශ්‍යතාවයක් තියෙන බව තේරෙනවා. ඒත් වෛද්‍යවරු ඒ බව තහවුරු කර බෙහෙත් දෙන්නෙ නැහැනේ.මම ඒ පිටමින් D අරගෙන බොන්න හදන්නේ.👍🙏
Ow ganna dr 1000 dose eka wage me nurse kiyala thiyanawa supliment ekak wage ganna vidiha ekath balala ganna lankawe doctorsla godak wate yawanawa minissunwa nurse hesh loku sewayak karanne ❤
ඔබතුමාට සුබ නවවසරක් වේවා 🙏 🙏🙏🙏, ඔබතුමා කරන මේ නොමිලේ ලබාදෙන වට්නා වැඩසටහන් අපට ලබාදී කරන සමාජ් සත්කාරය මේ වසරෙදීත් නොකඩවා ලබා දීමට ශක්තිය ලැබේවා ❤🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබතුමාට !!!!
🙏🏿❤️
🙏🏿❤️බොහොම ස්තූති
සම්මා සම්බුදු සරණින් සුවපත් වේවා 💐
ඔබ කරන සේවය උතුම් පවුලේ සැමට සුබ නව වසරක් වේවා !! ❤
බොහොමත්ම ස්තූතියි දැනුවත් කිරීමට 🙏🌸
ගොඩක්ම ස්තුතියි සර් ❤
ඔබට සුබ අළුත් අවුරුද්දක් වේවා ...❤❤
සුබ නව වසරක් වේවා 🙏🙏🙏 ඔබතුමාට .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🏿❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට 🙏
ඔබටත් එසේම වේවා🙏🏿❤️
බොහොම ස්තුතියි ඔබතුමාට 🎉
තෙරුවන් සරණයි! නිරෝගිමත් සුබ වසරක් වේවා 🌷
සුභ නව වසරක් වේවා 🙏🏿❤️
ඔබතුමාට ගොඩක් පින්
🙏🏿❤️
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා.ඔබතුමා.සහ පවුලෙ සියලු.දෙනාට.
ඔබටත් පව්ලේ සැමටත් සුභම සුභ අලුත් අවෘද්දක් වේවා 🙏🏿❤️🥰
සර් Pregnant අයට Diet එකක්, කන්න හොඳ නැති හොඳ කෑම ගැන Video එකක් ගේන්නකෝ 🙏
ලැබුවා වූ 2025 වසර ඔබ තුමාට ජයෙන් ජය වෙන වසරක් වෙිවා....හදවතින්ම ප්‍රාර්ථනා කරමි....
ඔබතුමන්හට බුදු සරනයි
සුභ නව වසරක් වේවා ඔබතුමාට
එතුමාටත් පවුලේ සැමටත් ලබන්නා වූ නව වසර
පින්වන්ත.....ගුණවන්ත.....වාසනාවන්ත..... නිරෝගී සම්පතින් පිරි නව වසරක් වේවායි පතමි🌹🌹🌹
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
බොහොමයක්ම ස්තුතියි
Budusaranai
Thanks..
need a video on Vitamin D3,K2,Boron & zinc mineral supplements and the right amount that we should take of them
Ok I will explain this in next video
සුභ නව වසරක් වේවා ,සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි
ඔබටත් එසේම වේවා ජේසු පිහිටයි 🙏🏿❤️
Thank You so much Wish You Happy New Year ❤
Thank you very much for the explanation
ඔබට සුබ නවවසරක් වෙිවා.තෙරැවන් සරණයි!!!
🙏🏿❤️
ඔබට සුහ අඑත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤
ස්තුතියි ඔබ තුමාට
🙏🏿❤️
Hoda sewawak saha danumak samajayata ❤❤
❤️❤️දිර්ඝායු වේවා
Oba thumata niduk nirogi suwaya pirunu suba Nawa Wasarakwewaa🙋🙋🎉🎉🎉🎉
Wishing you all the best in the New Year ❤
Thank you happy new year to you and your family ❤️
Budusaranai ayye. Wish you very happy new year.
Obatath paule samatath suba aluth auruddak wewaa niduk nirogi suwaya labewa
Obatath pawle Samatath suba aluth auruddak wewa 🙏🏿❤️
Suba aluth awuruddak wewa!!!🎉🎉🎉
ස්තුති සර්❤
🙏🏿❤️
Obatumata subama suba aluth awriddak wewa ❤
Budu saranai devipihetai 🙏
ප්‍රෝබයෝටික්ස් ටැබ්ලට් එක ගැන වීඩියෝ එකක් කරන්න 🙏❤️
Budu.sarani.dokta
Thank you ❤❤❤🎉🎉🎉
🌿‼️🌿‼️ විටමින් D වැඩ්ම උනොත් වෙන්න පුලුවන් නරකම දේවල් ගැනත් කියන්න🌿‼️‼️
Ow mn kiyala dila thiyenawa issarahatath kiyala denawa
Oba saha paule semata suba nawa wasarak wewa ❤❤ jewethe wasanawantha wewa samajayata mehewarak karan oba thumata theruwan saranai❤❤❤❤
Obatath pwle sema thamath subha nawa wasarak wewa 🙏🏿❤️
Happy new years. Obathumata 💐💐💐💐🙏
🙏🏿❤️
Happy new year thank you🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
සුභ නව වසරක් වේවා ඔයාට ❤
🙏🏿❤️
Happy new year sir godak pin deergausa labewa🙏🏻🙏🏻
Happy New Year 🎉
HAPPY NEW YEAR ❤v/D capsule aragena bonna puluwanda
Suba nawa was araya wewa❤❤🎉🎉🎉🎉
Thanks.budusaran.Jayawewa🎉🎉🎉❤
Budusaranai 🙏🏿❤️
Tharuwan sarani oba thumata mama Qatar enne oba thumage hama wada satahanal ma balanawa
Apawenuwen darnasewa uthum deya obathuma arenna kesema kenek occarahoda phadele keremk karala na thawthawa dhareya saktheya dergausa labewa godak camnt dalatheyanawa obathumage wadasathan balannaasai hamadma balanawa obathuma balanawane anemama koduatapele abadayak wgema sarerema asthe redenawa d vetamen 3 k 2 mg, keyada gannaone mama 55 kenek ae gana sadahan karannako
Thankyou🙏
Happy new year❤sir
Useful as usual
Oba thuma mihipita devi kenek obata saha Paule siyalu denata 2025 subama suba nawa wasarak wewa!
Thankyousir
ඔබතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ නව වසරක් වේවා. විටමින් D Test එක කල යුතුද?
Mr. Hesh I am on 16/8 method from November. Gastroenterologist advice me to take raw vegi salad. Piease let me know what is the difference between raw and steemed vegi salad. Thanks.
Iwasanta bari oluwe kakuma mata puduma vidihata hadenwa.mage wam aha pennema nha.anthurak wela ahead kachaya sudu wela..e nisa mage asa wata thiyena..snau durwala vemen may oluwe kakuma enawada?
Kanadi dagenawath innda bha oluwe kakumai.oben upadesak ganda one..
Kohomada kaha kaane
Vitamin D supplements name
Happy new year jatika layistuwen parlimentu yanna ona charitayak!
Sir mata wayasa 36 .man ganan vitamin eka vitamin D 400 i.u thiyenawa .a pramaanaya mata dinakata athida ?
Vitamin D hemadama nonawathwa biwwata kamak nedda sir .ane mata pilithurak denna sir
Doctor vitamin d uunathawaye di widurumas diya wenawada? Mata anekuth roga lakshanat thiyenawa,
Green tea walata sustergen dala biwwata kamak nadda kiyala karunakara kiyanna puluwanda.Meka mage aurudu 80 wak wana ammatai
Vitamin D pharmacy 1n illuwata denne nane. Kohomada ganna puluwan?
Thanks so much❤❤
Mage ek paththk oluwe idn muhun ath ila ate idn kakul wenkl ridnewa.ath dekn loku wadk kroth ath dek weulnwa ath pn nathi wenwa mek sinau rogykd vitmin d adu hindadd.monwa hri wadk kroth mulu agm ridewa .hart ek gahenwath ahenwa smhrwelwat.thiroksin tibila mn shinhla beheth krla ek norml krn inne.athritis nemei ewa chek kra .pain celler bonkot adu wela ynwa aue daws gankin me vidihmi ae riply ekk dqd sir
Thank you sir❤
අනේ සර්, තය්‍රොක්සීන් වලට කොන්ඩේ යනවට ප්‍රතිකාර මොනවත් නැද්ද? මේ ප්‍රස්නේ නිසා ලොකු පීඩනයකින් ඉන්න ගොඩාක් අය ඉන්නවා.පුලුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න.ලොකු පිනක්. Thanak you sir❤❤❤
2025 subama Suba nirogimath aluth awruddak weva..🙏.. sir thairoid vedi una workout 💪 sellam karana ayata kanna hoda kema tikak kiyann puluvanda..? E gena vediyo ekak genava nam godak loku deyak nodanna deval godak athi kiyala hithanava oba thumagen e gana danuvat venna.. thanks.. budusaranai
Doctor vitamin D 25 microgrames daily gathata kamak nadda
Happy new year sir
Sir vitamin D and vitamin d3 the same?
Doctor කෙනෙක් ගේ අනුමැතියක් නැතුව vitamin d
දෙනවද pharmacy යෙන් කොහොමද ඉල්ලන්න ඕන. දවසේ කොයි වෙලාවෙද බොන්න ඕන
Pharmacy වල නෙමෙයි supplement shop walath ganna thiyenawa 🙏🏿❤️ ඔබගේ ප්‍රශ්න වලට ඊළඟ වැඩසටහන මගින් පිළිතුරු ලැබෙනව
මටත් දැනගන්න ඕන @@NurseHesh
Doktar mata ninda yannema na
blood checkups walin ape vitamins deficits gana danaganna puluwnneda? puluwnamnam e tests monawada? rajaye rohal walin opd doctorslata api e test karaganna pne qwot yomu karanawada?
ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම මල්ටි විටමින් එකක් පාවිච්චි කරනවා. එහි D3- 200IU අන්තර්ගත වෙනවා. මට දැනගන්න පුළුවන්ද දිනකට එම ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා
Thank u ❤❤
ඩොක්ටර් මගේ දනිස් දෙකේම කාටලේදි ගෙවිලා කැක්කුම එනවා ඒට ගන්න හොඳ විටමින් වර්ගය කියන්න
විටමින් ඊ ගන්නෙ මොන වගෙ අවස්ථා වලදී,