අද රෑ 9න් පස්සේ "අනේ මට ඔයා නැතුව බෑ රත්තරන්" කියලා කියන තැනට වැඩේ වෙනවා... sohon kali maniyo washi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • sohon kali washi,kali maniyo washi,kali washi,kali maniyo washi mantra,kali amma washi,sohon kali amma washi,washi gurukma,washi gurukam,purusha washi gurukam,washi gurukam sinhala,washi manthara,washi mantara,washi manthra,washi mantharaya,washi mantraya,washi gurukam mantra,washi mantra sinhala,washi gurukam manthara,washi gurukam nomile,washi gurukam hamuduruwo, washi gurukam,purusha washi gurukam,washi gurukam sinhala,washi manthara,washi mantara,washi manthra,washi mantharaya,washi mantraya,washi gurukam mantra,washi gurukam mantraya,washi gurukam mantharaya,washi gurukam mantaraya,washi mantra sinhala,washi gurukam manthara,washi gurukam nomile,washi gurukam kumari maniyo,washi gurukam hamuduruwo,deviyo,dewalaya,dewa shakthi,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada navagamuwa,sinigama,devi nuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,maha shakti varam,devala,dewala,dewatha,deviya,adhi shakti,para shakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,maha kali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith,pirith sinhala meaning,pirith potha,pirith suthra deshana,maha piritha Sinhala,pirith suthra,seth pirith,seth pirith full,seth pirith youtube,pirith chanting full,thun suthraya,karaniya metta,seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya,mawata wadina gathawa,ithipiso gathawa,mapiya wandana,gatha rathana suthraya,seela wanthana,bodhi pooja,gatha,pancha rathnamali gatha,rathana,mora,piritha,nawagraha shanthiya,atavisi piritha thun suthraya,jalanandana piritha,seevali piritha,dasa disa piritha,dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,kannalawwa,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,ganga deviyan,dewa katha,seth kavi,ashirwada,kannalav,kavi bana,kalu bandara deviyo,gale bandara deviyo,bahirawa deviyo,sapumal bandara deviyo,dadimunda deviyo,dedimunda deviyo gatha,devol deviyo,devol deviyo song,devol deviyo gatha,eshwara deviyo,kadawara deviyo gatha,saman deviyo gatha,gambara deviyo gatha,ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,gana deviyo haduna hati,hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,natha deviyo,lakshmi deviyo wadina,washiyak karaganna,washi gurukam kandy,washi gurukam manthra,washi bandana,washi gurukam manthra sinhala,washi gurukam matara,washi mantra,washi manthara sinhala,wasthi productions වස්ති,වස්ති,gurukam manthra,gurukama,gurukam sinhala,athi prabala gurukam,rodi gurukam,rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,washi gurukam sinhala mantra,sthree washi gurukam,vashee gurukam,vase gurukam,yantra mantra gurukam,mantara mantara gurukampiritha,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,sohon kali maniyo,sohon kali amma gatha,sohon kali amma,sohon kali dewalaya,sohon kali waram,sohon kali maniyo song,kali maniyo film,kali maniyo mantra,kali maniyo gatha,kali maniyo photos,kali maniyo sri lanka,kali maniyo video,kali maniyo waram,badra kali maniyo,Sinhala,tamil,english,hindi

ความคิดเห็น • 983

  • @NayomiDulanjali
    @NayomiDulanjali 6 หลายเดือนก่อน +30

    කාලී අම්මා මගෙ ස්වාමියාට මාව නැතුවම ඉන්න බැරි කරලා මන් ගාවට එනවා කියන හැඟීම ඇති කරලා දෙන්න.මගෙ දුක තේරුම් ගන්න කාලි අම්මා😔😔🙏🙏🙏🙏

  • @aroshageeshan788
    @aroshageeshan788 6 หลายเดือนก่อน +29

    කාලි මෑණියන්ව විශ්වාසයෙන් අදහන්න..කාලි මෑනියන් පිහිට වනවාමයි..කාලි මෑණියන්ට.මාගෙ නමස්කාරය..🙏🙏🙏

    • @AnomaPriyanthi-mq2kq
      @AnomaPriyanthi-mq2kq 6 หลายเดือนก่อน

      Kali meni yange pihita mata saha siyallathama lebewa sadu sadu

  • @hemapalabasnayaka
    @hemapalabasnayaka 6 หลายเดือนก่อน +13

    සියලු දෙනාම විශ්වාසයෙන් අහන්න.කාලි මෑනියන්ගේ මන්ත්‍රය සත්තයි.මගේ හැම බලාාපොරොත්තුවක්ම ඉෂ්ඨ වුණා.මෑනියනි මාගේ නමස්කාරය වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sunithrapathirana2416
      @sunithrapathirana2416 6 หลายเดือนก่อน

      කාලි මෑනියනි පිහිට වන්න

  • @SewwandiSamaraweera-h6t
    @SewwandiSamaraweera-h6t 5 หลายเดือนก่อน +36

    කාලි මෑනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා .....මැනියන්ට පිං අනුමෝදම් වේවා ...🙏🙏🙏

    • @KanjinaKanjina
      @KanjinaKanjina 4 หลายเดือนก่อน

      🙏🙏🙏🦶🦶

  • @NilukaMalkanthi-o9y
    @NilukaMalkanthi-o9y 7 หลายเดือนก่อน +11

    Kaali මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතෙ තිබෙන බලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏🙏

  • @NishaniWarnakulasooriya
    @NishaniWarnakulasooriya 4 หลายเดือนก่อน +8

    කාලි මැණියනි මාගෙ කුසෙ සිටිනා දරුවගෙ තාත්තා මගෙ ස්වම්පුරුශයා කාලි මැණියන්ගෙ පිහිටින් මගෙ ලගට එන්න කියලා ප්‍රර්තනා කරනවා.කාලි මැණියන්ගෙ අශිර්වදය ලැබේවා.🙏

  • @SiththiSabeera-ej7xz
    @SiththiSabeera-ej7xz 5 หลายเดือนก่อน +24

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයගෙ අනියම් සම්බන්දතා නවත්තලා මගෙ මාස 7 දුවයි මාවයි එයාට නැතුවම බැරි කරලා අපි ගාවට ගෙනත් දෙන්න මගෙ මානසික නිදහස ලබා දෙන්න 🙏🙏

  • @duleekah
    @duleekah 6 หลายเดือนก่อน +89

    ආදරේ නිසා දුක් විදින හැමොටම කාලි අම්මා ගෙ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා

    • @ChamiduChamidu-gz7bk
      @ChamiduChamidu-gz7bk 5 หลายเดือนก่อน

      හුම් ❤

    • @P.D.GKalyani
      @P.D.GKalyani 5 หลายเดือนก่อน +2

      අදරේ නිසා දුක් ව්දින අපිට කාලි අම්මාගේන් සෝහොන් කාලි අම්මාගේන් පිහිට ලැබේවා ලැබේවා පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @MenikeAbekoon-so5cy
      @MenikeAbekoon-so5cy 3 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම

    • @RajiniUragaha
      @RajiniUragaha 3 หลายเดือนก่อน +1

      Kali..amme..pihita.wenna..mata😅😅😅😅

    • @HarshaniSamanthika-h3p
      @HarshaniSamanthika-h3p 3 หลายเดือนก่อน

      කාලී අම්මගෙත් සොහොන් කාලී අම්මගෙත් පිහිට අපිට ලැබේවා ආදරෙ නිසා මාත් ගොඩක් දුක් විදිනව අපිට වෙන කව්රුත් නෑ පිහිට වෙන්න කාලී අම්මගෙත් සොහොන් කාලී අම්මගෙත් පිහිට ලැබේවා ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NiluPerera-s4p
    @NiluPerera-s4p 7 หลายเดือนก่อน +33

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගෙ මහත්තයා ගේ අනියම් සම්බන්ධයෙන් එයව මුදවලා දෙන්න මගෙ හිතට සහනයක් දෙන්න දුකින් වේදනාවෙන් ඉන්න මට පිහිට වෙන්න සාදු සාදු සාදු

    • @nadisaharsani2852
      @nadisaharsani2852 6 หลายเดือนก่อน

      එයා කොහේද ඉන්න කියන්න මං ඔයාට සහනයක් දෙන්නම්

    • @GayanSanjeewa-ww2jz
      @GayanSanjeewa-ww2jz 5 หลายเดือนก่อน +1

      අනෙ මගේ නොනාට මම පනටත් වඩා ආදරෙයි.එත් එයා ඩෙන් ඉන්නෙ රට.එයාට මට දෙන් ඉස්සර වගේ ආදරේ නැ. කාලි මැනිගෙ පිහිටෙන් වත් මට එයා ඉස්සරටත් වැඩියෙන් ආදරේ කරන්න එයාගෙ හිත පහදා දෙන්න

    • @dahanakralalagesamudraband7133
      @dahanakralalagesamudraband7133 4 หลายเดือนก่อน

      Budusaranail. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️

    • @nayomi8732
      @nayomi8732 2 หลายเดือนก่อน

      Matath ehemai maniyani🙏🙏🙏🙏

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 6 หลายเดือนก่อน +28

    අනේ අම්මේ මගේ බඩේ දරුවෙක් ඉන්නවා ඒ දරුවාව මගේ දරුවගේ තාත්තා නැති කරන්න හදනවා අනේ එයාගේ හිත වෙනස් කරලා මන් නැතුව ඉන්න බැරි කරන්න මාව ඕනි කියන පිස්සුව ඇති කරලා මටයි මගේ දරුවාට ඉ ආදරෙන් උන්න විදියට එයාගේ හිත වෙනස් කරලා දෙන්න අම්මා🙏🙏🙏🙏🙏😭😭😭😭🥺🥺🥺

    • @shonejonas978
      @shonejonas978 5 หลายเดือนก่อน +1

      Devi pihitai, Amma. Yahapathak wewa.

    • @VidarshanaTv
      @VidarshanaTv 5 หลายเดือนก่อน +2

      ane plize oya pirimiyek nathath daruwa nathi karanna epa eka loku pawak oyata hamadama sathuta labenna ona badim kiyanne dukak kawadahari oyata eyawa hada ganna bari nam sasane wenuwen puja karanna e pinama athi sasarin ethera wenna

    • @ruvininisansala6431
      @ruvininisansala6431 4 หลายเดือนก่อน

      Kale mani pihitai

  • @P.D.GKalyani
    @P.D.GKalyani 4 หลายเดือนก่อน +8

    මගේ මහත්තයා රන්ජිත් මේ ගෙදරට ගෙන්න ගන්න මේ ගෙදර සියලුම දෙනගෙ කැමැත්ත ලැබේවා කාලි මැනියනි මට පිහිට ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @subashinisubashini5822
    @subashinisubashini5822 7 หลายเดือนก่อน +18

    කාලී අම්මේ මගෙ මහත්තයා සමග සතුටින් ඉන්න හැමදාම සලස්වා දෙනු මැනවි පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏

    • @preemakanthi7898
      @preemakanthi7898 5 หลายเดือนก่อน

      මගෙයි පැතුම අදම ඉටුවෙවා🙏🙏🙏🙏❤️🎤

    • @udagadarpriyadarshani9365
      @udagadarpriyadarshani9365 2 หลายเดือนก่อน

      මගේ සියලුම ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 7 หลายเดือนก่อน +17

    අනෙ කාලි මැනියන මට මගේ පනට ගෙඩක අදරයි එයාව මම ලගට ගෙනල දෙන මැනියන්න🙏🙏🙏🙏

  • @MahimiAkarsha-qy6ui
    @MahimiAkarsha-qy6ui 7 หลายเดือนก่อน +12

    නුවන් + මහිමි අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 😊🥺

  • @justme-ww8sp
    @justme-ww8sp 6 หลายเดือนก่อน +10

    මගේ අම්මෙ මට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ලබාදෙන්න මැණියනි 🙏

  • @bashi-fh1vr
    @bashi-fh1vr 6 หลายเดือนก่อน +6

    කාලි මෑණියනි මගේ සුදු මහත්තයාගේ නපුරු ගතිගුණ ,බොරු කීම නවත්වා දී අපේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න මෑණියනි 😢😢😢😢😢😢මං ලොකු හිත් වේදනාවක් දරාගෙන දුක් විදින කෙනෙක්..මට පිහිට වෙන්න කාලි අම්මේ🙏🙏🙏🙏🙏

  • @Subh463
    @Subh463 7 หลายเดือนก่อน +11

    කාලි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ ආදරය මට හිමිවේවා...🙏🙏🙏❤️❤️❤️💎💎💎

  • @NadeekaNadeeka-tj5vz
    @NadeekaNadeeka-tj5vz 5 หลายเดือนก่อน +16

    මගේ අමිමේ...එයාට මම නැතිව තප්පරයක්වත් ඉන්න බැරි තැනට පත් කරලන අමිමේ...
    මට පිහිට වෙන්න මගේ කාලි අමිමේ...😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojanijayasinghe1764
    @poojanijayasinghe1764 7 หลายเดือนก่อน +15

    කාලි අම්මේ අනේ මට පිහිට වෙන්න මම එයාට මටත් වඩා ආදරෙයි ඒට්ග් එයා මාව මග අරිනවා දැන්😔

  • @MahimiAkarsha-qy6ui
    @MahimiAkarsha-qy6ui 7 หลายเดือนก่อน +32

    ඒයාට මන් නැතුව ඉන්න බැරි කරන්න 😢🥺

  • @nishinilmini1494
    @nishinilmini1494 4 หลายเดือนก่อน +10

    එයාට හැම මොහෙතෙම මාව මතක් වෙන්න ඕනේ මෑනියනි,කලින් හිටපු එයාව ඕනෙ මට

  • @sanjananirmani3008
    @sanjananirmani3008 4 หลายเดือนก่อน +1

    විශ්වාසයෙන් ඔබව අදහන වේදනා විඳින සියලු හදවත් වලට සැනසීම ලබාදෙන්න කාලි මෑණියනි

  • @JanitaThakshila
    @JanitaThakshila 5 หลายเดือนก่อน +8

    මාගෙ සැමියා සුව කර දෙන්න අම්මේ අසනීපයෙන් ඉන්නේ එයාව සුව කර දෙන්න අම්මේ....විදේශ ගතව ඉන්න මාහට පිහිට වෙන්න මේ ගෙදර මාහට වැඩ වැඩි අම්මේ කිසිම නිදහසක් නැහැ කොයිවෙලාවෙ බැලුවත් බනිනවා අම්මේ naima කියන අම්මගෙ ආදරේ මාහට ලබා දෙන්න...me ගෙදර වැඩ හොඳින්ම කර ගන්න මාහට ශක්තියම ලබා දෙන්න කාලි අම්මේ

  • @kapilaherath9498
    @kapilaherath9498 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන බලාපොරොත්තු සියල්ල ඉස්ට සිද්ද වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @P.D.GKalyani
    @P.D.GKalyani 4 หลายเดือนก่อน +3

    මගේ රන්ජිත් මගේම ව්ත‍රක් කර දෙන්න මහ කාලි අම්මේ ඔබ වහන්සේගේ පිහිටේන් මට පිහිට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @DissanayakeDissanayakege
    @DissanayakeDissanayakege 3 หลายเดือนก่อน +1

    කාලි මෑණීයනි මට පිහිට වන සේක්වා.මගේ ප්‍රාරාථනා ඉටු කර දෙන සේක්වා.

  • @dinushikamadushanthi-wp1br
    @dinushikamadushanthi-wp1br 7 หลายเดือนก่อน +3

    මගේ පවුල සමගි කර දෙන්න දෙවියනේ සමිරගෙ ආදරය මාහට ලබා දෙන්න දෙවියනේ

  • @RishiniNethra
    @RishiniNethra 5 หลายเดือนก่อน +1

    කාලී මැණියණි ඔබ තුමියට මාගේ ප්‍රනාමයා සැමදාවේවා ආදරයනිස දුක් වෙන සියලු දෙනාගේ සිත් වලට සැනසිමක්ම වේවා

  • @ManelKumari-k1e
    @ManelKumari-k1e 6 หลายเดือนก่อน +3

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගෙ දුවගේ නැතිවුන ආදරේ යලි ඇයට ලැබේවා....

  • @jeevanvimukthi6690
    @jeevanvimukthi6690 6 หลายเดือนก่อน +3

    මට පිහිට වෙන්න කාලී මැණීයනී.. 🙏හිතේ තියේන දේ ඉශ්ට වෙන.

  • @Thidashansaka-jq9ql
    @Thidashansaka-jq9ql 5 หลายเดือนก่อน +5

    මට මං ආදරේ කරන ඒ කෙනා එක්කම කිසිමකරදරයම් නැතුව හැමදාටමමැරෙන කල්ම ඉන්න ලැබෙන්න.. N ❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m 5 หลายเดือนก่อน +3

    කාලී මෑනීයනේ මගේ සචිත් ට මම.නැතුව මොහොතක් වත් ඉන්න බැරී කරන්න ඵයාට හැම මොහොතක ම මාව මතක් කරන්න සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ලබාදෙන්න මෑනීයනී ඵයාගේ හිතේ වෙන කීසීම කාන්තාව කට ආදරය ක් ඇතී වෙන්න ඵපා මැනීයනී 🙏🙏🙏

  • @tharangadipali8057
    @tharangadipali8057 5 หลายเดือนก่อน +5

    කාලි මෑණියන් ගේ පිහිටෙන්
    මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ! 🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 5 หลายเดือนก่อน

      කාලි අම්මෙ කුමාර අදරෙ හැමදාම ලැබෙන ඉක්මන් කොල් එකක් ගන්න කියන්න 😢

  • @ChamaraMadushanka-e2j
    @ChamaraMadushanka-e2j 5 หลายเดือนก่อน +1

    කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන හැම බලාපොරොත්තුව ක්ම් ඉශ්ට කරලා දෙන්න කාලී මැනියනී

  • @kumarilanka7713
    @kumarilanka7713 5 หลายเดือนก่อน +2

    කාලි මැනියනේ මගේ අම්මා බුදු වේවා මේක අහලා ඉවර උනාම එයා මට මැසේජ් කරා මෙක සත්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadhushiHatharasinha
    @MadhushiHatharasinha 3 หลายเดือนก่อน

    කාලි මෑනියණි,මගේ හිතේ තියන ප්‍රාර්ථනාවද ඒ අයුරින් ඉෂ්ට කර දෙන්න.කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawanisewwandhi2229
    @pawanisewwandhi2229 5 หลายเดือนก่อน +4

    මැනියන්ට ස්තූති කාලි මෑනියනි මට සදීශගේ සදාකාලික ආදරය ලබා දෙන්න.. 🙏🙏🙏🙏❤❤ස්තුතී

  • @sithumisandakini4781
    @sithumisandakini4781 2 หลายเดือนก่อน +1

    කාලි මෑණියන් ගෙ පිහිට ලැබී මගෙ අනුර මටම ලැබේවා

  • @rushanfernando2605
    @rushanfernando2605 6 หลายเดือนก่อน +6

    අනේ කාලි මෑණියනි මගේ මහත්තයා ගේ අනියම් සම්බන්ධ නැතිකරලා දාන්න

  • @KanushkaAnushka
    @KanushkaAnushka 23 วันที่ผ่านมา

    මට දරුසම්පතක් ලබා ගන්න පිහිට වෙන්න මෑණියනී.පවුල් දිවියෙ තියෙන අර්බුදයන් දුරු කරලා දෙන්න මෑණියනී.

  • @nadunilakshani7854
    @nadunilakshani7854 4 หลายเดือนก่อน +3

    මමත් ආදරය වෙනුවෙන් ගොඩක් දුක් ව්දපු කෙනෙක් නිසා මම දන්නවා ආදරය කියන්නේ මොකක්ද කියලා ආදරය වෙනුවෙන් දුක් ව්දින හැමොටම කාලි අම්මාගෙන් සෙතක්ම වේවා

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      කාලි අම්මෙ😢😢 අසරණ මට පිහිටවෙන්න 😂😂එයාව ම්ගෙ දෙපා මුලට ගෙනත් දෙන්න කාලි අම්මෙ😢😢 වෙන ගැනු දියා බලන්න දෙන්න එපා

  • @nishanthikarunarathna222
    @nishanthikarunarathna222 4 หลายเดือนก่อน +1

    කාලි මෑණියනි මගේ කන්නලව්ව ඉෂ්ඨ සිද්ධ වෙවා🙏🙏🙏

  • @nilakshikasachini-sv6nv
    @nilakshikasachini-sv6nv 7 หลายเดือนก่อน +3

    අනේ කාලි මෑනියනේ මගේ හිතේ තියෙන හැම දුකක්ම නැති වෙන්න...🙏🙏

  • @SuduRosy
    @SuduRosy 2 หลายเดือนก่อน

    දුක් විඳින හැමෝටම කාලෙ මෑණියන්ගේ පිහිට ලැබෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ajantharathnayaka6737
    @ajantharathnayaka6737 5 หลายเดือนก่อน +3

    මං ආදරේ කරන එයාව මගේ කරලා දෙන්න කාලි මෑණියනි🙏

  • @NadeekaPriyadarshaniNadeek-w2l
    @NadeekaPriyadarshaniNadeek-w2l 6 หลายเดือนก่อน +2

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මම විදවන මේ දුක් ගින්දරින් මුදවාගෙන මටයි මගේ මහත්තයාටයි දුවටයි සතුට සැනසුම ලබා දෙන්න මගේ මෑණියෝ මගේ මහත්තයා මාව මගහරිනවා කතා කරන් නෑ මට සයිකෝ කිය කියා බනිනවා ඒයාට අනියමි සමිබන්ධයක් තීබේ නමි ඒවාත් නැති කර අපගේ පවුල එකතු කර සතුට සැනසුම ලබා දෙන්න මෑණියනි.

  • @swarnaKumarihami-pg2zk
    @swarnaKumarihami-pg2zk 7 หลายเดือนก่อน +2

    කාලි මැනියෙනි පින්සිද්ද වෙනවා හිතන පතන දේවල් ස්ටකලාට🙏🙏🙏

  • @KanchanaPriyadarshani-t7y
    @KanchanaPriyadarshani-t7y 5 หลายเดือนก่อน +2

    කාලි මැනියගේ පිහිට lebewa.. දෙවි පිහිටයි....

  • @korean4051
    @korean4051 6 หลายเดือนก่อน +6

    කලී අම්මා මගේ මේ ආදරේ කිසිම අඩුවක් නැතුව මට ලැබේවා

  • @Radhikagunsiri
    @Radhikagunsiri 2 หลายเดือนก่อน

    කාලි අම්මේ මගේ මහත්තයා මත් එක්ක තරහාවේලා ඉන්නේ. එයාට මං නැතුව එක තප්පරයක්වත් ඉන්න බැරිවෙන්න ඒ හිතට දැනෙන්න අරින්න අම්මේ . මං pradeepta ගොඩක් ආදරෙයි. ඊට වඩා එයාගේ ආදරේ මට ලැබෙන්න සලස්වන්න කාලි අම්මේ මගේ ඉල්ලිම ඉෂ්ට කර ගේන්න අම්මේ අම්මට පින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏

  • @chandranijayanthi4207
    @chandranijayanthi4207 7 หลายเดือนก่อน +37

    Mage adare mata nawathath labewa kali maniyane.mata pihita wenna deviyane

    • @MadushaniHetti
      @MadushaniHetti 6 หลายเดือนก่อน +5

      මගෙ ආදරය මාවම ඔයාගෙන එන්න ඔනෙ මෑනියන්ට බුදුබව අත්වෙවා 25:27 ෂ

    • @RenukaPriyadarshani-je5uw
      @RenukaPriyadarshani-je5uw 6 หลายเดือนก่อน +1

      mata a jagathga adare labala denna maniyani

    • @ThejaM-k1y
      @ThejaM-k1y 6 หลายเดือนก่อน +1

      මැණීයෝ නම.ඉන්දික. සමනෙලි රමිසර.වශයෙන්. ගෙනත් දෙන්න

  • @සුදු-ශ5ද
    @සුදු-ශ5ද 7 หลายเดือนก่อน +2

    කාලි අමිමා මට පිහිට වෙන්න මම ආදරය කරන කේනා ඉයේ ඉදල මට කතා කරන්නෙ නැ පොන් ඵක වැඩ කතා කරන්නෙ නැ අමිමා මට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @salithanamal626
    @salithanamal626 5 หลายเดือนก่อน +2

    කාලි මෑනියනි ඔව වහන්සේව්ස් ගොඩාක් භක්තියෙන් විස්වාස ඇතුව මමමේ මන්ත්‍රයට සවන් දුන්නා මගේ කවීෂා මගේ ලගට ආපහු හිටිය වගේම ආදරෙන් ඉන්න ගෙනත් දෙන්න මගෙ මැනියනි....❤❤

    • @DimuthuDimuthu-jj3ku
      @DimuthuDimuthu-jj3ku 5 หลายเดือนก่อน

      අනේ මගේ කාලි අම්මේ එයාව ඉක්මනින් මගේ ලගට ගෙන්වා දී මාව නැතුවම බැරි තරමට ආදරය ඇති කර දෙන්න මෑණියනේ එයාගේ හිතට

  • @shasikalasewwandi7251
    @shasikalasewwandi7251 3 หลายเดือนก่อน

    කලි අම්මගේ පිහිටින් මගේ හිතේ තියන දේවල් ඉශ්ඨ වේවා...කලි අම්මගේ පිහිට ලැබෙන 🙏🙏

  • @UpuliNishanthi-xj3qp
    @UpuliNishanthi-xj3qp หลายเดือนก่อน

    උතුම් කාලිමෑණියනේ මා ඉල්ලූ සෑම දෙයක්ම මට ලබාදුන්න මගෙ මෑනියනේ ඔබ තුමියට පිං 🙏🙏🙏❤️❤️❤️

  • @HiruniNidushani
    @HiruniNidushani 3 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගෙන් පිහිටෙන් මගේ සියලු ම බලාපොරොත්තුව ඉශ්ට වේවා

  • @KavindyaEdirisinghe
    @KavindyaEdirisinghe 4 หลายเดือนก่อน +1

    කාලි අම්මගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ඉටු වෙන්න ඕනේ 🙏🙏🙏

  • @Priya-i1j9m
    @Priya-i1j9m 4 หลายเดือนก่อน +2

    අනේ මගේ කාලී මෑනීයනී මට මගේ සචීත්ව චතුරීකාගෙන් ඈත් කර දෙන්න ඉස්සර වගේම මට මගේ සචීත්ගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය නැවත ලබාදෙන්න මෑනීයනී 🙏🙏🙏

  • @RanjeneR
    @RanjeneR 4 หลายเดือนก่อน

    හරි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව මා හිස් සිතන පතන දේ සෑම දීම ලැබෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා

  • @NADEE-f6n
    @NADEE-f6n 3 หลายเดือนก่อน

    පිහිට වෙන්න මෑනියනී මගේ ප්‍රාර්තනාව ඉශ්ට කර දෙන්න මෑනියනි 🙏🙏🙏 හිතට සැනසීම ලබා දෙන්න මෑනියනි....

  • @Dil-i5w5q
    @Dil-i5w5q 6 หลายเดือนก่อน

    කාලි අම්මා මාගේ ආදරවන්තයාගේ හිතේ මා ගැන විශ්වාසය ඇති වෙවා...එයාගෙ අදරය නො අඩුව ලැබේවා ...🙏

  • @kumaridoni1438
    @kumaridoni1438 5 หลายเดือนก่อน +2

    සුනන්ද අයියේ මගේම වේව්.කාලි අම්මාගේ පිහිටයි

  • @rekhasureka6449
    @rekhasureka6449 6 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන. මගේ පැතුම් ඉටු වේවා ඒ ආදරේ ඉක්මනින් මට ලැබේවා 🙏🙏

  • @nethmisathsarani3837
    @nethmisathsarani3837 3 หลายเดือนก่อน +1

    udesh aiyata mava nethiva inna beri karanna kali amme🙏

  • @DamayanthiEhalamalpe
    @DamayanthiEhalamalpe 4 หลายเดือนก่อน +1

    කාලි මැණියනි මට පිහිට වෙන්නමාගේ පපුවෙි ඇවිලෙන ගින්න නිවා දමන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarojaLakmali-ul4dg
    @SarojaLakmali-ul4dg 7 หลายเดือนก่อน +2

    කාලි මෑනියන්හේ පිහිටයි !මගේ ආදර ය මට ලැබිවා !

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 6 หลายเดือนก่อน +1

    මහා බලයක් ඇති උතුම් මහා කාලි අම්මේ මගේ කසුන් මගේම වී මගේ ලගට එන්න. උතුම් මහා කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

  • @RasangiResika
    @RasangiResika 6 หลายเดือนก่อน +1

    කාලි මැණියනි මගේ හිතේ ඇති පාර්ථනා ඉෂ්ට වේවා!

    • @AjithPrasanna-vt5my
      @AjithPrasanna-vt5my 5 หลายเดือนก่อน

      Kali.. maniyani.mata..pihita..vana..sekva

  • @nishinilmini1494
    @nishinilmini1494 4 หลายเดือนก่อน

    කාලී මෑනීයෝ සත්තයි සත්තයි සත්තයි ඒ සත්‍යානු අනුභාවයෙන් මගේ ප්‍රාර්ථනා ව ඉටුවේවා 🙏🙏🙏

  • @pamod2201
    @pamod2201 4 หลายเดือนก่อน

    මගෙ එක්කෙනම අයෙ හම්බුන කාලිමැනින්ට ගොඩාක් පින්🥰 හැමොගෙම බලපොරොත්තු ඉශ්ට වෙන්න ඔනි❤️

  • @SachalaDananjani-id7gf
    @SachalaDananjani-id7gf 2 หลายเดือนก่อน

    මගෙ උතුම් කාලි අම්මේ මට පිහිට වේන්න මන් කරන හැම කුසල් බලයේන් මගෙ මැනියන් හට පිං අනුමෝදන් වේවා මට පිහිට වේන්න මගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු

  • @OshiOshi-m2r
    @OshiOshi-m2r 3 หลายเดือนก่อน

    හැමකෙනෙක්ටම කාලි අම්මා පිහිට ලැබේවා බලාපොරොත්තු වෙන ආදරය ලැබේවා 🙏

  • @TecNo-gj2un
    @TecNo-gj2un 4 หลายเดือนก่อน

    අනෙ.කාලි.මැනියනෙ.මගෙ.බලාපොරොත්තුවත්.ඉස්ට.කෙර.දෙන්න.ඔබතූම්යට.ගොඩාක්.පින්

  • @ShamaliWeweldeniya
    @ShamaliWeweldeniya 2 หลายเดือนก่อน

    අමිමා ගේ පිහිට නිසකයෙන්ම මාවෙත ලැබෙිවා.මට පිහිට වෙනවාමයි අමිමා ❤❤❤

  • @dushmanthadushmanthaekanay5185
    @dushmanthadushmanthaekanay5185 6 หลายเดือนก่อน +1

    අනේ මගේ අම්මේ මට මගේ දේශානිව ලබා දෙනන්ඩ මගේ අම්මේ ඔයාට ගොඩක් පිං මගේ අම්මේ ❤❤🙏🙏🙏🙏🙏

  • @SachiniSewwandi-yr3qc
    @SachiniSewwandi-yr3qc หลายเดือนก่อน

    කාලි මෑණියනි මට පිහිට වෙන්න...මගෙ නිමේෂ් අයියාව ආපහු මගෙ ජීවිතයට ලබා දෙන්න අම්මේ..

  • @Roneka99M
    @Roneka99M 4 หลายเดือนก่อน +1

    මගෙ අමිමා ගෙ පිහිටෙන් සතුටින් ජිවත් වෙන්න පිහිට ලැබෙවා 🙏🙏

  • @sandamalifernando2185
    @sandamalifernando2185 4 หลายเดือนก่อน +2

    මගේ අම්මේ මගේ මහත්තයාට මාවත් මගේ දරුවත් නැතිව තප්පරයක් වත් ඉන්න බැරි තැනට පත් කරලන්න අම්මේ මට පිහිට වෙන්න කාලි මෑණියණි😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uxtra1061
    @uxtra1061 หลายเดือนก่อน

    මගේ මෑණියන්ට ගොඩක් පිං 🙏🏻🙏🏻🙏🏻

  • @lashanimaduhika8561
    @lashanimaduhika8561 3 หลายเดือนก่อน +1

    මගේ මහත්තයගෙ අනියම් සම්බතා නතර කර මාව එක තප්පරයක්වත් නැතිව ඉන්න බැරි තත්වයකට පත් කර දෙන්න මගෙ අම්මේ ❤❤🙏🙏

  • @AchalaPriyadarshani-u6u
    @AchalaPriyadarshani-u6u 3 หลายเดือนก่อน

    කාලී මෑණියන්ගේ බලය සත්‍යක් මා විශ්වාස කරමී මාගේ බලාපොරොත්තු ඉටුවී පවුලේ සාමය සතුට රැකදේවා

  • @RasikaHewage-ey2vo
    @RasikaHewage-ey2vo หลายเดือนก่อน

    Ada me danma ayata mawa hoyagena enns salaswanna kali maniyani

  • @KavyaMuthukude-xf1zw
    @KavyaMuthukude-xf1zw 4 หลายเดือนก่อน +2

    කාලී මැණියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට නැවත ලැබේවා 🙏

  • @DilkiAmasha-f6u
    @DilkiAmasha-f6u 5 หลายเดือนก่อน +2

    Meka aththak mata prathipala labuna 🙏🙏🙏🙏🙏kali maniyanta namskara wewa

  • @darshi3192
    @darshi3192 3 หลายเดือนก่อน

    අනේ මගේ කාලි මෑණියනේ මගේ ආදරේ මට ලැබෙන්න කියලා මං ප්‍ර්ථනා කරනවා මගේ කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ කන්නලව් ව අහලා මට පිහිට වෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබ මෑණියන්ට අනන්තවරයක් පින් අනමෝදන් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Cheerful3DModel-zx9lq
    @Cheerful3DModel-zx9lq 21 วันที่ผ่านมา

    Matamage adare genathdenna kali amma eyawateinna. Ganutika eyagen athkaranna amma.

  • @ChandrasiriNawarathna-d1b
    @ChandrasiriNawarathna-d1b หลายเดือนก่อน

    Kali මෑණියන්ගේ pihiten mata eyagen cl.ekak.ලැබේවා ..kali meniyanta mage නමස්කාරya වේවා ..sadu sadu sadu..😢

  • @KrishAshera
    @KrishAshera 22 วันที่ผ่านมา

    Ada dawasa ethulatha mta mage neti una adare lebewa kali maniyange pihitai.

  • @AchalaPriyadarshani-u6u
    @AchalaPriyadarshani-u6u 3 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිට ලැබී මගේ බලාපොරොත්තු ඉටුවේවා

  • @wprupasinghe3118
    @wprupasinghe3118 2 หลายเดือนก่อน

    කාලි අම්මාගේ පිහිටෙන්මගේ මහත්තයාගේ අනියම් සම්බන්ධයෙන් එයාව මුදවලා දෙන්න මගෙ හිතට සහනයක් දෙන්න දුකින් වේදනාවෙන් ඉන්න මට පිහිට වෙන්න සාදු සාදු සාදු 😢😢😢😮😮

  • @TharushiUmanga-qf1rl
    @TharushiUmanga-qf1rl 6 หลายเดือนก่อน +1

    අනේ කාලි මැනියනෙ එයාව මට ආයෙත් ලබා දෙන්න මන් එයාට ගොඩක් ආදරෙයි කියලා එයාට දනවන්න කවදාවත් එයාව මට අහිමිකරවන්න එපා 😊🫶🏻

  • @SachalaDananjani-id7gf
    @SachalaDananjani-id7gf 2 หลายเดือนก่อน

    අනේ මගේ කාලි අම්මේ මට පිහිට වේන්න මන් කාටවත් කරදර කරන කෙනෙක් නෙමෙයි මගේ පැතුම් ඉටු කර දෙන්න ඔබ වහන්සෙට මාගේ නමස්කාර ය මා කරන හැම කුසල් බලයේන් එ පිං ඔබ වහන්සෙට ලැබේවා සාදු සාදු සාදු

  • @DammiPerera-o4g
    @DammiPerera-o4g 4 หลายเดือนก่อน +1

    කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaKumari-d5f
    @ChandrikaKumari-d5f 2 หลายเดือนก่อน

    මගේ ව්‍යපාරය දියුණුවට පත්කර දෙන්න කාලිමෑනියනී

  • @Madu-lr5fi
    @Madu-lr5fi 5 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ට මගේ නමස්කාරය ..වීශ්වාසයෙන් අදහන්න..🙏🙏🙏🙏

    • @yamunaprasangani1658
      @yamunaprasangani1658 4 หลายเดือนก่อน

      Mage amme mage hithe gini niwala mage pathuma itu karala denna mage amme.maniyange pihitai

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha 2 หลายเดือนก่อน

    කාලි මෑණියනි මගෙ එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ ඔබ වහන්සෙ මතු බුදු වෙනවා මට එයාව ලන් කරදෙන්න🎉🎉

  • @AshokaSuwarnamali
    @AshokaSuwarnamali 2 หลายเดือนก่อน

    කලී මෑණියන්ගේ පිහිටෙන් මගේ අනුර අයියාව මගේ ලගට ගෙනත් දෙන්න මගේ අනුර අයියා ගේ ආදරේ මට ලබලා දෙන්න මගේ ජීවිතේ එයා කලී මෑණියන්ගේ පිහිටයි 🙏🙏

  • @ChamalChamal-up4gp
    @ChamalChamal-up4gp 4 วันที่ผ่านมา

    මට පිහිට වෙන්න අමිමට ගොඩක් පින් අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා මගෙ මහත්තයා එක්ක ආදරෙන් ඉන්න පිහිට වෙන්න අම්මෙ

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 6 หลายเดือนก่อน

    කාලී මැණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්තනා ඉස්ට් වේවා 🙏🙏🙏

  • @ishuishu966
    @ishuishu966 5 หลายเดือนก่อน

    පිංඇති කාලි මෑනියන්ට පිං සිදුවේවා මාගෙ සියලුම පැතුමන් මා සිතන පතන අයුරින් ඉටු කර දේවා සාදු..සාදු සාදු...🙏🙏🙏