මහා හාස්කම් ඇති මන්ත්‍රය එකම එක පාරෙන් ප්‍රතිඵල ලැබෙනවා Kali Manthra | Sohon Kali Manthra Gurukam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 11K

  • @Imeshasathsaranimenikpur-vu4bc
    @Imeshasathsaranimenikpur-vu4bc ปีที่แล้ว +388

    මගේ කාලි මෑණියෝ සත්‍යයි🙏🙏 ඇත්තටම පුදුමයි මගේ ප්‍රාර්ථනාව පැය දෙකක් ඇතුලත ඉෂ්ඨ වුනා.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🕉️

    • @ajanimaheshika-ko4yc
      @ajanimaheshika-ko4yc ปีที่แล้ว +24

      Mage aiya mage lagata ikmanata enna mage kali amme

    • @chandimalani6828
      @chandimalani6828 ปีที่แล้ว +4

      😊

    • @ajanimaheshika-ko4yc
      @ajanimaheshika-ko4yc ปีที่แล้ว +4

      Ane kali amme mage aiya mage lagata sadakaliwama enna mata mage aiya awnkawa adaraya karanna

    • @sdsaskia7188
      @sdsaskia7188 ปีที่แล้ว +2

      🇸🇦🇸🇦🇸🇦🙏🙏🌹🌹

    • @ajanimaheshika-ko4yc
      @ajanimaheshika-ko4yc ปีที่แล้ว +3

      Mage aiya mata awankawa adaraya karanna kali amme

  • @sugaeranga8663
    @sugaeranga8663 6 หลายเดือนก่อน +26

    මගේ කාලි අම්මෙ.මම තව ටිකකින් යන්න ඉන්න ගමන් පරිස්සමෙන් ගොස් සියලු වැඩ ටික සාර්ථකව නිමවා පරිස්සමෙන් මාගේ කාලි අම්මගේ ආරක්ශාව ඇතිව පරිස්සමෙන් ආපසු ඒමට හැකි වේවා..අම්මෙ ඔබට පින් අනුමෝදන් වේවා...සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @Nishagirl-x5h
    @Nishagirl-x5h 6 หลายเดือนก่อน +24

    අපේ තාත්තාගෙ කටින් පිට වේවා කිරි අම්මලාගෙ ගෙදර යමු කියන වචනෙ 🙏🙏🙏

    • @Nishagirl-x5h
      @Nishagirl-x5h 6 หลายเดือนก่อน +3

      අනේ මගේ රත්තරන් කාලි මෑණියනි ඔබට ගොඩාක් තිස්තුන් කෝටි වාරයක් ම පින් අනුමෝදන් වේවා 🙏🙏🙏❤

    • @madumadu-j9g
      @madumadu-j9g 2 หลายเดือนก่อน

      මාගේ කාලි සත්‍යයි මාගේ ප්‍රාර්ථනා ඉස්ටකර දුන්නට ඔබට අනේක වාරයක් ස්තුතියි ඒ වගේ ඉදිරියට ත් මාගේ ප්‍රාර්ථනා ඉස්ටකර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nishagirl-x5h
    @Nishagirl-x5h 6 หลายเดือนก่อน +15

    ඔබගේ ම පිහිටෙන් අපිට කිරි අම්මලාගෙ ගෙදර යන්න ලැබේවා අදම අදම අදම අදම 🙏🙏🙏

  • @usasrilankayoutube
    @usasrilankayoutube 2 หลายเดือนก่อน +17

    කාලි මැණියන්ගේ පිහිට ලැබෙනවාමයි 🙏 - ඉරිසියාව කුහකකම වෛරය නැතුව කරන යහපත් සියළුම ප්‍රාර්ථනා සපල වෙනවා අනිවාර්යයෙන්ම ❤

  • @yaThilanga
    @yaThilanga 11 หลายเดือนก่อน +113

    මේක නම් සත්‍යයක් .කාලි මෑණියන්ගෙන් මම ඉල්ලීම දෙකක් කලා.ඒ දෙකම ඉටු උනා .මම කරන සියලුම පිං එතුමියට අනුමෝදන් වේවා ,සාදු සාදු සාදු ,කාලි මෑණියන් සත්‍යයි

    • @miranranga5918
      @miranranga5918 3 หลายเดือนก่อน +2

      කාලි අම්මෙ ආදරෙ හින්දා මාව රැවැට්ටුවා කතා කරන්න කියන්න හැමදාම එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න දඩුවම දෙන්නම්

  • @KavishaNanduni-fx7km
    @KavishaNanduni-fx7km 7 หลายเดือนก่อน +110

    මෙක සත්‍යයක් කියලා මං විශ්වාස කරනවා මොකද කාලි අම්මා සත්‍යයි🥺🙏🙏

  • @Vish-1125
    @Vish-1125 ปีที่แล้ว +101

    කාලි අම්මා සත්තයි..
    ඒ වගෙම මේ මන්ත්‍රයත් සත්‍යයි..
    ❤️🙏

    • @ShamaliGamage-i6k
      @ShamaliGamage-i6k 8 หลายเดือนก่อน +1

      Ane kali amme mage daruwata mage daruwage thaththa genath denna kali amme apta pihita wenna.

    • @WAinokapriyanthiWAinokapriyant
      @WAinokapriyanthiWAinokapriyant 6 หลายเดือนก่อน

      Ane kali amme mage parthanawaitu karala denna oba wahanse mathu budu wawaaaaaa

  • @DammlkaSasith
    @DammlkaSasith 2 หลายเดือนก่อน +7

    මහා කාලි මෑණියෝ සත්‍යයයි.! මාගේ බලාපොරොත්තු යහපත්ව ඉටු වේවි.! ❤❤❤❤

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +78

    මේක සත්‍යයක් මගේ ප්‍රාර්ථනාව දවසක් යන්න කලින් ඉශ්ට වුනා.විශ්වාසෙන් අහන්න 💗🙏

    • @thilinierandhi9131
      @thilinierandhi9131 8 หลายเดือนก่อน +1

      කොච්චර දෙයක් ද

  • @SenuriPrabanka
    @SenuriPrabanka 4 หลายเดือนก่อน +26

    මෙය නම් සත්‍යයක්.🙏
    කාලි අම්මා මාගේ ප්‍රාර්ථනා ඉස්ට කලා..
    කාලි අම්මාට පිං...

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 6 หลายเดือนก่อน +10

    උතුම් මහා බලයක් ඇති මහා කාලි අම්මේ මේ උදා උ අළුන් අව්රුද්ද මට සුබම සුබ අව්රුද්දක් වේවා. මගේ සියළුම දුක් කරදර දුරු වේවා. මගේ සියළුම පාර්ථනා ඉස්ට වේවා. මහා කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith หลายเดือนก่อน +11

    ණය බර නිසා දවස ගෙවන්න අමාරුයි මෑණියනේ.ණයෙන් නිදහස් වෙන්න සලිලි ලබා දෙන්න කාලි මෑණියනේ.....!!!!!!

  • @Ashamadanayake
    @Ashamadanayake 8 หลายเดือนก่อน +47

    මගේ දුවව ඉන්න තැනකින් ගෙනත් දෙන්න කාලි මෑණියනි.. දවසින් දවස මාව පිච්චිලා මැරෙනවා.. මගේ රත්තරන් දු නැතුව මට ඉන්න බැහැ කාලි අම්මේ.. මගේ දුව මටම ආපහු ගෙනත් දෙන්න කාලි මෑණියනි 🙏

    • @thusharimrr6492
      @thusharimrr6492 หลายเดือนก่อน

      Obage duwa ikmaninma labenna oni amma saththai

    • @usasrilankayoutube
      @usasrilankayoutube 5 วันที่ผ่านมา

      ඔයාගෙ පාර්නාව ඉස්ට වේවා 🙏❤️

  • @kumudusiridancingacademy801
    @kumudusiridancingacademy801 ปีที่แล้ว +175

    මෙය නම් ඇත්තම ඇත්ත. කාලි අම්මා මගෙ ප්‍රාර්තනා ඉශ්ට කරේ තුන් වෙනි වතාවට. විස්වාසයෙන් අහන්න. සියලු දෙනාටන ජය.

    • @wasanagayani993
      @wasanagayani993 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @magaratmagarat
      @magaratmagarat ปีที่แล้ว

      I.9

    • @sandayakumari2851
      @sandayakumari2851 ปีที่แล้ว

      Ow ane meka aththa.

    • @kkww4760
      @kkww4760 10 หลายเดือนก่อน

      Aniwaryenma

    • @98HiruniBhagya
      @98HiruniBhagya 9 หลายเดือนก่อน +2

      ඔව් මගෙ අම්මා සත්තයි ❤️🥰 🙏🥺🙂😌🌏

  • @AkshaPerera-ol2hf
    @AkshaPerera-ol2hf ปีที่แล้ว +93

    මේ මන්ත්‍රය සත්‍යම සත්‍යයි කාලී අම්මා සත්‍යම සත්‍යයි 🙏

    • @ruwanfernando4902
      @ruwanfernando4902 6 หลายเดือนก่อน

      Ape gedarata v call, Call aran jaraweda karana uta daduwam denna .....naming Tharaka Kumara NZ inne

    • @JayathLiyanage
      @JayathLiyanage 5 หลายเดือนก่อน

      Kali amagan ellu samadsma esta una

  • @minu6497
    @minu6497 3 หลายเดือนก่อน +12

    Meniyani..ඔබවහන්සේ සත්‍යයි...සත්‍යයේ ප්‍රතිමූර්තිය ඔබයි...මගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වේවා...ඔබවහන්සේ මතු buduwewa....

  • @NimsaraNimsara-n9z
    @NimsaraNimsara-n9z 7 หลายเดือนก่อน +59

    වැරදි විදියට ජීවත් වෙන අය නිසා ඇති වන හිත් වේදනා නැති වේවා... ඒ අයගෙ වැරදි එ අයට දැනේවා.. තිරිසන් ගති ඇති මිනිසුන් කාරුනික ආදරනීය අයම වේවා.. කාලි අම්මෙ පිහිට වෙන්න අම්මෙ 🙏❤️

    • @inokarasadari4334
      @inokarasadari4334 3 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන් මගේ අම්මේ 🙏🙏🙏

  • @HashaniHashani
    @HashaniHashani 5 หลายเดือนก่อน +19

    කාලි මෑණියනි මා වගේම අසරන වූ සැමගේ ම සිත් වලට මෑනියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා සාදු සාදු සාදු

  • @AMIRAALHAJRI-lt6zj
    @AMIRAALHAJRI-lt6zj ปีที่แล้ว +50

    මේ ගාථාව ඇත්ත මට පිහිට උනා කාලි මෑණියෝ 🙏🙏🙏🙏🙏

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q 18 วันที่ผ่านมา +4

    කාලි අම්මාගේ පිහිට මා හට ලැබී මාගේ හිතේ තිබෙන සියලු ප්රාර්තනා ඉෂ්ට වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว +102

    අනිවාර්යයෙන්ම මෙය ඇත්තක්..
    මාගේ ප්‍රශ්න ටිකෙන් ටික විසදෙනවා...කාලි අම්මා මතුබුදු වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilanthiweerathunga9380
      @nilanthiweerathunga9380 2 ปีที่แล้ว +1

      Amma mathu buwenawa amme.mama hitha.dewal..istakara.denna..amme

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      maga kale amma maga hama patumakma etuwawa

  • @nishadilakshani58
    @nishadilakshani58 ปีที่แล้ว +81

    ඉතාමත් ඉක්මනට ප්‍රතිඵල තියෙනවා... සියලූම දෙනාට කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว

      suba pathanawa oayata , congratulations!!!!

  • @kanthibandara9095
    @kanthibandara9095 7 หลายเดือนก่อน +15

    මහාකාලි මෑණියනේ.ඔබ වහන්සේගේ.සත්‍යානුභාව බලයෙන්.මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා

  • @Renuka-g4h
    @Renuka-g4h 12 วันที่ผ่านมา +4

    කාලි අම්මා ගෙ පිහිටෙන මගේ බලා පොරොත්තු සියලුම ඉටු වේවා 🙏🙏🙏දෙව් පිහිටයි

  • @nilushikakarunarathna1998
    @nilushikakarunarathna1998 ปีที่แล้ว +95

    දෙවියනේ මේක ඇත්තක් අහලා ඉවර වෙන්න කලින් මට ඕන උනු දේ ඉශ්ඨ වුනා කාලි මෑණියන්ගේ පිහිටයි.

  • @ireshachathurani5860
    @ireshachathurani5860 ปีที่แล้ว +76

    මේක නම් සත්‍යයක් ❤ මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරලා දුන්නා මගේ කාලි අම්මා 🥺😍 මා කර ඇති සෑම පිනක්ම කාලි අම්මට අනුමෝදන් වේවා! 🙏

    • @rosirosi4849
      @rosirosi4849 11 หลายเดือนก่อน +1

      kali amma matath pihita wenda kali maniyanta pin anumodathwa mage siyalu bala poroththu itu wewa kali amme hoda vidihata itu wewa mama aniyan agame mata kali maniyo viswasai 🙏🙏🙏🙏🙏

    • @inoshiharshana2963
      @inoshiharshana2963 9 หลายเดือนก่อน +1

      කාලි අම්මා මගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඒ විදියටම ඉශ්ට් කරලා දෙන්න

    • @sugaeranga8663
      @sugaeranga8663 6 หลายเดือนก่อน +1

      ඔව් මේක ඇත්තක්.මගෙත් ඇස් පනාපිටම මට පිහිට උනා...පින් අනුමෝදන් වේවා..සාදු සාදු සාදු 🙏🙏 🙏🙏.....

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว +155

    මෙය නම් සත්‍යයක්.
    කාලි අම්මා මාගේ ප්‍රාර්ථනා ඉස්ට කලා..
    කාලි අම්මාට පිං..

    • @sugathlive6987
      @sugathlive6987 2 ปีที่แล้ว

      Maniyana kavisaga adaraya laba danu manavi

    • @deepthikumari
      @deepthikumari ปีที่แล้ว

      Kali amma mathu budu wewa .hithata pudumakara senasimak oba wahansege pihita amme hemadamath dukin pelena unata senasima laga kara denu menavi amme

    • @askokapuphpakanathi2075
      @askokapuphpakanathi2075 ปีที่แล้ว

      Mage kali maniyani me naya prashna walin mama galawa ganna meniyani

    • @sathsara6586
      @sathsara6586 ปีที่แล้ว

      @@sugathlive6987 o0

    • @miranranga5918
      @miranranga5918 3 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q หลายเดือนก่อน +5

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මාගේ හිතේ තිබෙන ප්රාර්තනා සියල්ල ඉෂ්ට වේවා.. මාගේ කාලි අම්මා සත්‍යයි.. සාදු සාදු සාදු..🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @RenukaDamayanthi-dm8sc
    @RenukaDamayanthi-dm8sc 8 หลายเดือนก่อน +19

    කාලි මැනියන්ගෙ පිහිටෙන් අපිට දින හතෙන් අපිට මුදල් ලැබිනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1434
    @anoma1434 4 หลายเดือนก่อน +19

    මාගේ කාලි අම්මාගේ පිහිට ආරක්ෂාවෙන් මං අවුරුදු දහයක් මේ ගෙදර දුක් විඳින්නේ මගේ කාලේ අම්මගේ පිහිටාරස්සාවේ මේ ගෙදර අයට මා කෙරෙහි අනුකම්පා කොට මගේ පඩිය වැඩිකර දීමට කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-tt2ho7vi6y
    @user-tt2ho7vi6y 8 หลายเดือนก่อน +12

    කාලි,මෑණියේ මට,හැමදෙටම පිහිට,උනා හැමදාම කාලි,අමිමාගෙ,ආශිර්වාද ලැබෙන්න,ඔින,🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishukahettiarachchi6848
    @ishukahettiarachchi6848 หลายเดือนก่อน +4

    මේ හැමදේම සත්‍යක්. මට ආශිර්වාද ලැබුනු පලවෙනි පාර නෙමෙයි මේ. විශ්වාසයෙන් සියල්ල අසන්න ❤️

  • @pinksecret8652
    @pinksecret8652 2 ปีที่แล้ว +121

    පැයක් යන්නටත් කලින් මගේ ප්‍රාර්තනාව ඉශ්ට කලා. ඔබ වහන්සේට දහස් වාරයක් පින් මෑණියනි.

  • @dilhaniweragala7786
    @dilhaniweragala7786 2 ปีที่แล้ว +65

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ රෝග හොදවෙලා මට අම්මා කෙනෙක් වෙන්න මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා ..🙏

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m ปีที่แล้ว +2

      ඇයගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කර දෙන සේක්වා!!!! 🙏🙏🙏🙏

  • @thanujaniroshani1066
    @thanujaniroshani1066 ปีที่แล้ว +60

    මම හිතන පතන හැම දේම ඉටු වෙනව,,මම උදේ හවස මේක අහන්න ගත්ත දා ඉදන් ඒ වෙනස හොදටම දැනෙනවා,කාලි මෑනියන්ට පින් ,,🙏🙏🙏🙏

  • @dammikabandara4577
    @dammikabandara4577 หลายเดือนก่อน +3

    මහා කාලි මෑ නියනී මාගේ මුදල් ගැටලුව විසඳා දෙන්න මාගේ මෑණියන්ට නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @IreshaPriyadarshani-l1w
    @IreshaPriyadarshani-l1w 11 หลายเดือนก่อน +23

    මෙය ඇත්ත..විස්වාසයෙන් අහන්න ...පිහිට වනවා..නියතයි..🙏🙏

  • @amayadisanayaka9033
    @amayadisanayaka9033 ปีที่แล้ว +65

    මෙය සත්තයි මම මේක හිතේ විශ්වාසයෙක් ඇහුවා පැය 24ක් යන්නත් කලින් හිතේ තිබුන ප්‍රාර්ථනාව ඉශ්ට කරා කාලිඅම්මා මතු බුදුවේවා 🙏🙏 සාදූ සාදු 🙏🙏🙏

    • @wanojasilva3490
      @wanojasilva3490 ปีที่แล้ว +1

      Ane maniyani mage බලාපොරොත්තුව ista wewa sadu sadu

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m ปีที่แล้ว

      තෙරුවන් සරණයි 🙏

  • @shaminirajapaksha6659
    @shaminirajapaksha6659 ปีที่แล้ว +126

    මේ මන්ත්‍රය සතයක්...❤පින් ලැබේවා කාලි මෑනියනි❤🙏

    • @rajabgrafton9991
      @rajabgrafton9991 ปีที่แล้ว +3

      kali.maniynta.bara.karanawa.apa.sali.masa.2k.theyanwa.aka.aran.danna.bara.karanwa

    • @slhitsong4544
      @slhitsong4544 ปีที่แล้ว +2

      ඔබට මේ මගින් පිහිටක් ලැබුනද..

    • @charikadamayanthi710
      @charikadamayanthi710 ปีที่แล้ว +1

      දවස් කියක් අහන්න ඕනෑද

    • @ShanthiAshoka-xn6ob
      @ShanthiAshoka-xn6ob 10 หลายเดือนก่อน +1

      Kali.aniyana.gamadamat.mawa.adawana.danuskatai.anusawai.wan.karanna.lajja.wanna.ona
      Marwa.lajja.karata.mata.sanasimaak.danna.maniyana.sadu,sadu,❤❤❤

  • @sanadisadapiumi639
    @sanadisadapiumi639 หลายเดือนก่อน +5

    මාගේ කාලි අම්මාගේ පිහිටෙන් මගේ හිතේ තියන ප්‍රාර්ථනාව ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaMadawala-rj4oi
    @ChanakaMadawala-rj4oi ปีที่แล้ว +38

    මා දැඩිව විශ්වාස කරනවා කාලි අම්මව... 🙏 කාලි අම්මා මගේ බලාපොරොත්තුව ඉටු කරලා දෙනවා කියලා... සියලුම දෙනාට කාලි මෑණියන්ගේ රැකවරණය ලැබේවා... සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා.. 🙏🙏

  • @meghasureni-uj6pv
    @meghasureni-uj6pv ปีที่แล้ว +59

    සත්‍ය මන්ත්‍රයක්..කාලි මෑනිණියන්ට පින්...💐🙏🙏🙏

    • @wasanagayani993
      @wasanagayani993 ปีที่แล้ว +2

      ඔව් .මට පිහිට උනා .මාගේ අම්මා

    • @nilanthisirimala3287
      @nilanthisirimala3287 10 หลายเดือนก่อน

      මෙහ

  • @ganetkumar379
    @ganetkumar379 ปีที่แล้ว +36

    නැතිනවුනු..අාදරය.මට..නැවත.ලැබුනා..මගේ..කාලි..අමිමාට.පින්...සත්තයි..සත්තයි.සත්තයි

    • @hkbMallika
      @hkbMallika ปีที่แล้ว +5

      Anee attada kali amma matu budu wenna oni mage adaret mata nawata labewa kiyala mn kali ammagen illanawa mata pihita wenna amme

    • @piyumilakshani5808
      @piyumilakshani5808 2 หลายเดือนก่อน +1

      Oyl kohomd ehuwwe.math adare nisa godak manasikw wetil inn .plzz udaw krnn😊

    • @PushpaKumara-db8ie
      @PushpaKumara-db8ie 7 วันที่ผ่านมา

      Kaliammagepihitamahatalebewa
      Mageprarthanawaistawewa

  • @keneethkeneeth258
    @keneethkeneeth258 3 หลายเดือนก่อน +19

    මගේ බිරිඳ මට ආපසු ලැබේවා . මම ඇයට වෛර නොකරමි. මගේ පවුල කඩා දාපු අනික් මනුස්සයාටද වෛර නොකරමි . මගේ පාර්තනාව මගේ බිරිඳ සමඟ ජීවිත කාලයම සතුටින් සිටීමයි. තවද මට මෙ දැනුණු දුක මෙලොව සිටින කිසිම පිරිමියෙකු හට හෝ ගැහැනු කෙනෙක් හට නොදැනේවා. කිසිම කෙනෙකුට තවත් පවුලක් කඩා දමා තමන්ගේ ආශාව සංසිදවා ගන්නට හැඟීම් පහළ නොවේවා 🙏🙏🙏

    • @SawumiyakumariAsas
      @SawumiyakumariAsas หลายเดือนก่อน

      Oya mokada une

    • @piyamgihasi5386
      @piyamgihasi5386 หลายเดือนก่อน

      අනේ ඔයාගේ ප්‍ර්‍රාර්තනාව ඉටු වේවා.

    • @NilminiWasana-q3z
      @NilminiWasana-q3z หลายเดือนก่อน

      Budusarani

    • @naliniliyanage5740
      @naliniliyanage5740 26 วันที่ผ่านมา

      Matath ehemai...

  • @rosirosi4849
    @rosirosi4849 11 หลายเดือนก่อน +14

    මගේ කාලි අම්මා මට පිහිට උනා මගේ පැතුම ඉටු උනා කාලි මෑනියන්ට ගොඩාක් පින් මේ ක ඉටු උනා වගේ මගේ මේ පැතුමත් ඉටු වේවා කාලි මෑනියන් මතු බුදු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashNprmu
    @RashNprmu ปีที่แล้ว +79

    මාගේ කාලි අම්මා මගේ ප්‍රශ්න වලට විසදුම් ගෙන දුන්න 🙏🙏🙏 මගේ කාලි අම්මාගේ හාස්කම සත්‍යයක් මගේ කාලි අම්මාට මාගෙ නමස්කාර වේවා 🙏🙏

    • @indudumi8412
      @indudumi8412 ปีที่แล้ว +1

      Mage kali manage haskamin mama me illan siyalla Mata site kara renewal state kali maniyane Saud Saud sadu

  • @madushanrammika3188
    @madushanrammika3188 ปีที่แล้ว +57

    මේයනම් සත්‍යක්.මට පැය දෙකෙන් ප්‍රතිඵල ලැබුනා.කාලි මෑනියනි ඔබ වහන්සේට පිං 🙏🙏🙏

  • @GuuGyu-y8h
    @GuuGyu-y8h 14 วันที่ผ่านมา +3

    මගෙ කාලි මෑණියනි ඔබගෙ පිහිටයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deneththimadushani1774
    @deneththimadushani1774 ปีที่แล้ว +20

    අනෙ මෑණීයනී මම් දීපු ණයක් මට හෙට දෙනවා කිව්වා ඒ ණය නැවත මගෙ අතට හෙට ලැබේවා 🙏🙏මා හට පිහිට වේවා හැමදාම මෑණීයන් මගෙ බලාපොරොත්තු ඉෂ්ට සිද්ද කරා 🙏🙏අදත් මට පිහිට වේවා 🙏🙏🙏

  • @priyanthi-w2t
    @priyanthi-w2t ปีที่แล้ว +46

    මෙක ඇත්ත කාලි මෑණියන් බුදුන් දැක නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @kumarekumare353
    @kumarekumare353 4 หลายเดือนก่อน +10

    කාලිමෑනියන්ගේ පිහිට බලයෙන් සියලු බාධාක දුරු වේවා සිතේ තිබෙන්නා වූ බලාපොරොත්තු සපල වේවා යහපතක් වේවා ලෙඩ දුක් දුරින් දුරු වේවා 🙏 කාලිමෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා 🙏

  • @kumarikumari2852
    @kumarikumari2852 3 หลายเดือนก่อน +4

    මගෙ වටේ ඉන්න සියලුම හතුරන් හට දඩුවම් දිය යුතුයි කාලි මෑණියනේ සාදු සාදු සාදු

  • @විප්ලවවාදියා-භ3ග
    @විප්ලවවාදියා-භ3ග 2 ปีที่แล้ว +254

    මම ඉල්ලන්නෙ දෙයියනේ මේ රටට ඇති වෙලා තියෙන දුක්බර කාලය ඉක්මනට නැති කරලා දෙන්න කියලා අනේ දෙයියනේ මගේ රටට පිහිටක් වන්න 🙏🙏🙏🙏

    • @vidushiisurangi2725
      @vidushiisurangi2725 2 ปีที่แล้ว +8

      කාලි මෑණියන්ගේ සත්‍ය බලයෙන් මට පිහිටක් ලබාදේවා...

    • @himalihimali3398
      @himalihimali3398 2 ปีที่แล้ว +3

      Kali ammage pihiten mge mudal balaporottuwa mudal lebimai eya itu karala denna deviyani

    • @samanpriyantha7527
      @samanpriyantha7527 2 ปีที่แล้ว +3

      Mata hata rs 6000/= danawada

    • @OmanOman-ky8pc
      @OmanOman-ky8pc 2 ปีที่แล้ว +4

      Sadu Sadu Sadu

    • @himalihimali3398
      @himalihimali3398 2 ปีที่แล้ว +3

      Kali amme mge petuma itu karala denna mudal tivbbot satuta eyi neda nge kali anne

  • @tharangadipali8057
    @tharangadipali8057 5 หลายเดือนก่อน +10

    කාලි අම්මා සත්තයි 🙏🙏🙏
    මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා සත්තයි

  • @hirudijayasinghe8853
    @hirudijayasinghe8853 2 ปีที่แล้ว +42

    කාලි මෑනියනි ඔබවහන්සේ සත්‍යයක් 🙏🙏
    මන්ත්‍රය ශවණය කරපු සැනින් මට ප්‍රතිථල ලැබුනා

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q 17 วันที่ผ่านมา +2

    කාලි මෑනියන්ගේ පිහිට මා හට ලැබී මාගේ සිතේ තිබෙන සියලු ප්රාර්තනා සියල්ල ඉෂ්ට වේවා.. සාදු සාදු සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @shashikaerandaranathunga2444
    @shashikaerandaranathunga2444 2 ปีที่แล้ว +33

    කාලි මැනියන්ගේ පිහිට සත්තයි. පිහිට සත්තයි. පිහිට සත්තයි පිහිට සත්තයි.

  • @ajithwasantha7696
    @ajithwasantha7696 9 หลายเดือนก่อน +10

    මාගේ කාලි මෑණියන් සත්‍යයි මම අදින තුනක් කාලි මෑණියන්ගේ මෙම දේශනය ශ්‍රවණය කරා මගේ කාලි මෑණියනි, මාගේ සිතේ තියෙන මගේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙත්වා ට මෑණියන්ගේ පිහිට මට ලැබේවා 🙏🙏🙏

  • @dulminipriyadarshani1098
    @dulminipriyadarshani1098 9 หลายเดือนก่อน +50

    මේ මන්ත්‍රය නම් විස්මිතයි කාලි මෑනියනි ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි මට පිහිට උනාට 🙏🙏🙏

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q 24 วันที่ผ่านมา +4

    කාලි අම්මාගේ පිහිටෙන් මාගේ පාර්තනා ඉෂ්ට වේවා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @aruniaruni9521
    @aruniaruni9521 4 หลายเดือนก่อน +12

    කාලිමෑණියන්ගේ පිහිටෙන් මට මගේ ණය ටික ගෙවා ගන්න පිහිට ලැබේවා 🙏🙏🙏🙏කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Kwd-tt7sb
    @Kwd-tt7sb ปีที่แล้ว +59

    මගේ පාර්ථනා 3. ඉස්ට උනා අම්මේ 🙏🙏🙏ගොඩක් පින් මම ඒ වෙනුවෙන් දුප්පත් පවුල් 3. වියළි බඩු මාළු දුන්න පින් අනුමෝදන් වේවා කියලා ගොඩක් සතුට මට පාර්ථනා 3. ඉස්ට උණු නිසා මම හැමදාම අහනවා මේ ගාථාව අහන හැමෝම විස්වාස අහන්න 🙏🙏🙏

  • @MaashiNarangoda-vj6sh
    @MaashiNarangoda-vj6sh 10 หลายเดือนก่อน +28

    කාලී මෑනියන්ගෙ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබුනා❤️බොහොම පින් ❤️මා විසින් රැස් කර ගත්තා වූ සියලු පින් කාලී මෑනිකයන්ට අනුමෝදම් කරමි...අනුමෝදම් වෙත්වා❤️

    • @thilinierandhi9131
      @thilinierandhi9131 8 หลายเดือนก่อน

      මන් අවුරුද්දක් විතර මේ මන්ත්‍රය අහනවා.මගේ ප්‍රාර්ථනාව තාම ඉශ්ට උනේ නැ .මන් කාලි අම්මව අදහන්නේ ගොඩාක් කල් ඉදන්.අනේ මගේ ප්‍රාර්ථනාවත් ඉශ්ට වෙනවා නම්

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 29 วันที่ผ่านมา +2

    මගෙ කාලි අම්මේ මට පිහිට වෙන්න මම මවාගෙන ඉන්න රූපය ,ඒ ආදරනීය චරිතය මට ඉක්මනටම මුනගස්සන්න මගෙ කාලි අම්මේ 🙏🙏🙏🙏🙏

  • @Yash_24350
    @Yash_24350 4 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ ජීවමානයි මෑණියනි.. වැරදිකරුවන්ට දඩුවම් ලැබුනා.මගේ අගේ තේරුම් කරලා දෙයි දැන් හොදටම.ඔබවහන්සේට ස්තූති වේවා..මා කරන පින් මගේ මෑණියන් ට අනුමෝදන් වේවා 🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 10 หลายเดือนก่อน +12

    අනේ කාලි අම්මේ එයාගේ ආදරය මට ලබා දෙන්න. අනේ මගේ දුක පිහිට වෙන්න අම්මේ. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏

  • @niroshanirosha2193
    @niroshanirosha2193 2 ปีที่แล้ว +23

    මගෙ ගොඩක් කරදර වලට පිහිටඋනා විසදුම් ලැබුනා ගොඩක් පින් අම්මා මතු බුදු වෙවා

    • @GloryGlory-wf9fc
      @GloryGlory-wf9fc ปีที่แล้ว

      Yantharayak dalainnakenewa kalai ammage pihiten gennn puuwanda

  • @uxtra1061
    @uxtra1061 หลายเดือนก่อน +2

    මම kaalimaniyan විශ්වාස
    කරනවා.මට විස්වාසයී කාලිමෑණියන්ගේ පිහිට මට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nathashashehara7827
    @nathashashehara7827 ปีที่แล้ว +131

    කාලී අම්මා සත්‍යයි .....කාලී අම්මා මට ගොඩක් විශ්වාසයි...........අවන්ක ආදරය නිසා දුක් විදින හැමොගෙම සිතට සැනසීමක් ලබා දෙන්න මාගේ කාලී අම්මේ.......එයාලගේ අවන්ක ආදරය එයාලට ලබා දෙන්න කාලී අම්මේ........

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว +7

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @dihalinethmika5778
      @dihalinethmika5778 ปีที่แล้ว +8

      කාලි අම්මගෙව් පිහිට. . සත්‍යයි.. 🙏

  • @MinuPahan-o6d
    @MinuPahan-o6d 3 หลายเดือนก่อน +18

    මේක සත්තයි, මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා 🙏🙏🙏🙏හැමදාම පිහිට ලැබේවා

  • @niroshanirosha2193
    @niroshanirosha2193 2 ปีที่แล้ว +17

    මගෙ ලොකුම කරදරයක් ඉවර උනා එත් තව ටිකක් තියෙනවා එවත් විසදල දෙවි මගෙ කලි අම්මට ගොඩක් පින් අම්මෙ

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q หลายเดือนก่อน +2

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන සියලු පැතුම් ඉටු වේවා.. මාගේ කාලි අම්මා සත්‍යයි.. 🙏🙏🙏🙏🙏🙏

  • @SSailla
    @SSailla 8 หลายเดือนก่อน +11

    සාදු 🌷💕සාදු 🌷💕සාදු 🌷💕🙏🙏කාලී අම්මේ මගේ ප්‍රාර්ථනා වන් ඉස්ට වේවා කාලී අම්මේ 💕🌷🙏❤️🌹ඔබ වහාන්සේට ගොඩක් ස්තුතියි 🙏🪻🌷💜ගොඩක් පිං 💜🙏🌷🪻💕🌹🙏❤️❤️💜මාගේ හිතට මෙන් සියලුම දෙනාගේ හිත් වලට සැනසීම සතුට ලැබේවා 🙏🪻💜💕💜💕💜🪻🌷🙏බුදුසරණයි 💕🪻💕🪻💕🌷💜🌷💜💕💜💕💜🙏🙏🙏🙏

  • @malimali1468
    @malimali1468 ปีที่แล้ว +50

    මගේ පාර්ථනා ඉෂ්ට වීගෙන යනවා ඔබටත් එසේම වේවා 🙏🙏🙏🙏

  • @nathashashehara7827
    @nathashashehara7827 ปีที่แล้ว +269

    මේ ලෝකේ අවන්කව ආදරය කරල දුක් විදින් හැමෝටම හිතට සැනසීමක් ලබා දෙන්න කාලි අම්මේ..එවාගේම එයාලගේ අවන්ක ආදරය එයාලට ලබා දෙන්න...කාලි අම්මා සත්‍යයි...........❤️

  • @senurisavindi432
    @senurisavindi432 3 วันที่ผ่านมา +1

    කාලි මෑණියන්ගේ පිහිටෙන් තාත්තාට ඉක්මනින් සුව වේවා!!

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +30

    කාලි මෑණියනි ඔබේ විශ්වාසය සත්‍යයයි. 🙏🙏🙏 සත්තයි පුදුමයි මගේ ප්‍රාර්ථනාව අහන ගමන් ඉෂ්ට වුනා. 🙏🙏 මං හැමදාමත් කාලි මෑණියනි ඔබව නමදිනවා .

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 7 หลายเดือนก่อน +9

    මාගේ මැනියනි ඔබ වහන්සේට පින් .අද දවස වන තෙක් මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කලාට.අද දවසේ පටන් මින් ඉදිරියටත් මගේ අම්මා අක්කා අයියා දරුවන් දෙදෙනා ආරක්ෂා කරන්න .සියලු ගැටුම් නැති කරලා සතුටින් සමගියෙන් ඉන්න ආශිර්වාදය ලබා දෙන්න .සතුරු කරදර හිරිහැර මැඩලන්න .පවුලේ සමගිය ආරක්ෂා කරන්න .

  • @another10000
    @another10000 4 หลายเดือนก่อน +7

    මහා කාලි අම්මාගෙ පිහිටෙන් අසේල ක්‍රිශාන්තගෙන් තිබෙන අසාධාරණ කරදරවලින් නිදහස් කර අසේල නම් වන අපරාධකරුට දඩුවම් කරනු මැනවි!!! මහා කාලි අම්මා මතු බුදු වේවා!!!

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q 25 วันที่ผ่านมา +2

    කාලි මෑනියන්ගේ පිහිට මා හට ලැබී සියලු පැතුම් ඉටු වේවා...🙏🙏🙏🙏🙏

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว +18

    අනේ කාලි අම්මේ මට පිහිට වෙන්න අම්මේ .මාගේ දරුවා වෙනුවෙන් මාගේ ස්වාමියා ගෙන්නන්න කාලි අම්මේ .

  • @dil5182
    @dil5182 2 ปีที่แล้ว +103

    කාලි අම්මෙ මේ මාසයේම මාගෙ කුසට දරු පැටියෙක් පැමිනියා කියලා ඒ සුබ පනිවිඩට මට අහගන්ඩ ලැබේවා .🙏🙏🙏මෑනියන්ගේ පිහිට ආසිර්වාදය මට ලැබේවා අම්මේ🙏🙏🙏

    • @ruvinideepika5715
      @ruvinideepika5715 ปีที่แล้ว

      0

    • @suvinisansala89
      @suvinisansala89 ปีที่แล้ว

      P

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m ปีที่แล้ว +1

      ඇයගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කර දෙන සේක්වා!!!! 🙏🙏🙏🙏🙏

    • @himethma_methmanthi
      @himethma_methmanthi ปีที่แล้ว

      ඔයාගෙ ප්‍රර්තනාව ඒ ආකාරයෙන් ම ඉටු වේවා

    • @MaheshikaSewwandi-eh8ly
      @MaheshikaSewwandi-eh8ly 3 หลายเดือนก่อน

      Obe parthanawa ishta weewa

  • @sugathsantha8904
    @sugathsantha8904 2 ปีที่แล้ว +13

    කාලි මෑණියෝ ගේ බලයෙන් මාහට සියලු මුදල් ප්‍රශ්න විසදා දෙන්න.

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q หลายเดือนก่อน +2

    කාලි අම්මා සත්‍යයි. මාගේ පැතුම් ඉටු වේවා.. කාලි අම්මාගේ පිහිට මා හට ලැබේවා..🙏🙏🙏🙏🙏🙏

  • @dil5182
    @dil5182 2 ปีที่แล้ว +72

    මගේ කිරි සිහිනය මේ මාසේම මට සැබෑ වේවා කියලා අහගන්ඩ ලැබේවා කාලි අම්මාගේ පිහිට ලැබේවා ....🙏🙏🙏

    • @dil5182
      @dil5182 2 ปีที่แล้ว +5

      කාලි අම්මේ මාගේ දරු සිහිනය මට මේ මාසේම සැබෑ වෙන්න ඕනි 🙏🙏🙏 එයයි මගේ පැතුම .මට දරුවෙක් තරම් වටිනා දෙයක් තවත් මිහිපිට නෑ .ඔබගේ ආසිර්වාදය මට අවස වේ අම්මේ🙏🙏🙏

    • @sameerakalhara8182
      @sameerakalhara8182 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @madhushaniwathsala2689
      @madhushaniwathsala2689 ปีที่แล้ว +6

      ඔයා pregnant ද. මාත් හැමදාම විශ්වාසයෙන් මේ ගාථා අහනවා. මාත් දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්නේ මගේ වගේම ඔයාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ❤️😊

    • @ewjvideo1933
      @ewjvideo1933 ปีที่แล้ว

      කාලි අමිමෙි කාලි අමිමාගේ පිහිටෙන් අපිට බොරැ චෝදනා දාලා අපිට ඇනුමි පද කියන එකාට හොද දඩුවමක් ඉක්මනින්ම ලබා දෙන්න.කාලි මෑනියන්ට පිං.

    • @sachisachi9543
      @sachisachi9543 ปีที่แล้ว

      Oyage kiri sihinaya sebe unada amme😊

  • @NishanslaNishansla
    @NishanslaNishansla 11 หลายเดือนก่อน +8

    මගෙ කාලි මෑණියන් මට පිහිට උනා වරැවක් ගත වෙන්න කලින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙ කාලි මෑණියන්ට පින්

  • @Dilhani2196
    @Dilhani2196 2 ปีที่แล้ว +28

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටු වේවා ..🙏කාලි මෑණියනේ ඔබ මතු බුදු වේවා ..🙏

  • @HasankaDilum
    @HasankaDilum 2 หลายเดือนก่อน +2

    මගේ කාලි අම්මට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว +38

    මේක නම් ඇත්තක් කාලි අම්මාගේ පිහිටයි

  • @IreshaChathurani-k7z
    @IreshaChathurani-k7z 5 หลายเดือนก่อน +34

    කලින් කිහිප වතාවක්ම මගේ කාලි අම්මගේ පිහිට මට ලැබුනා. මේ වතාවෙත් මට ඒ පිහිට ලැබෙනවාමයි!! ඔබ තුමිය සත්‍යයක් ඔබ තුමියගේ මේ බලය විස්මිතයි... මගේ හිතේ ඇති කාරනාව මේ මොහොතෙන්ම ඉටු වෙන සේක්වා!! කාලි අම්මට මා කල ඇති පිං සියල්ලම අනුමෝදන් කරමි!! අනුමෝදන් වේවා!!! සාදූ සාදූ සාදූ 🙏

    • @subagril7716
      @subagril7716 3 หลายเดือนก่อน

      අනෙ මගෙ කාලි අම්මෙ මගෙ මෙ ඉල්ලිම් ටික ඉටු කර දෙන්න මගේ අම්මා එය මට ඉටු කරදෙනවාමයි🙏🙏🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 3 หลายเดือนก่อน +1

      කාලි මැනියනි 😂😂😂😢😢කුමාරට කතා කරන්න කියන්න එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න මුදි කතා කරා වගෙ කතා කරන්න පින්

  • @prasannaperera5697
    @prasannaperera5697 2 ปีที่แล้ว +37

    මගේ නතිවෙචිච පවුලේ අදරය නැවත ලබදෙන්න කාලිමැනියන්ගේ පිහිටයි

  • @sujeewamalkanthi-v4i
    @sujeewamalkanthi-v4i หลายเดือนก่อน +2

    Kali amma sathai mage පුතා eka dawasin සුවය ලැබුවා

  • @Sadamali496
    @Sadamali496 2 ปีที่แล้ว +81

    මගේ ආදරය හැමදාම ආරක්ෂා කරලා දෙන්න, හැමදාම අපි දෙන්නට ගොඩක් අදරන් ඉන්න, කාලි මෑණියන්ට ගොඩක් පින් අත්වේවා 🙏🙏🙏

  • @HiruNimeshika-qu7kz
    @HiruNimeshika-qu7kz ปีที่แล้ว +22

    කාලි මෑනීයෝ සත්තයි ඇත්තටම....මට මේ මන්ත්‍ර අහල මගේ පැතුම් ඉටු උනා....සියලු පින් ලැබ කාලි මෑනීයෝ මතු බුදු වෙත්වා....🙏🙏🙏🙏🙏🌸🏵️🌸🏵️🌸💐💐💐💐💐💐🌺🌷🌷🌺🌺🌺🌷🌺🌺🏵️🌹🏵️🌹🌼🌼

  • @anomaanoma2858
    @anomaanoma2858 2 ปีที่แล้ว +22

    කාලි අම්මේ මගේ ප්‍රථානාව ඉෂ්ට කර දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏කාලි අම්මගේ පිහිටයි

  • @b.wklyanib.wklyani314
    @b.wklyanib.wklyani314 2 ปีที่แล้ว +25

    පැතමි ඉටු උනා අද බොහෝම පින් කාලි මෑණියනි 👏👏👏මට කරදරයක් නැතිව හොද තැනක් ලබාදෙන්න කාලි මෑණියනි❤️❤️😘😘😘👏👏👏සුබ දවසක්

    • @The_Mind_Journey
      @The_Mind_Journey ปีที่แล้ว +1

      හොද තැනක් ලැබේවා ඔයාටත්

  • @roshanpradeep9040
    @roshanpradeep9040 2 ปีที่แล้ว +41

    මෙය ඇත්තටම සත්‍යයක්.කාලි මැණියන්ගෙ පිහිටයි..

  • @moonshine253
    @moonshine253 ปีที่แล้ว +21

    ඕම් කාලි මහාකාලි කාලිකේ පරමෙශ්වරී සර්ව ආනන්ද කරේ දේවී නාරායනී නමෝස්තුතේ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @navarathnamanike8213
    @navarathnamanike8213 3 หลายเดือนก่อน +3

    2025 වර්ෂයේ අපේ පාසලේ 1ශ්‍රේණියට බාරදෙන සිසුන් ගණන 27 වේවා මගේ කාලී අම්මේ. ඒ මිනිසුන්ගේ සිත් සදේවා. මගේ කිර්තිය වෆි වේවා. මගේ කාලී අම්මේ ඒ සදහබ්මට උදවු වේවා