"දකින පරක්කුවට ඇහුවොත් ඊළඟ තත්පරේම හාස්කමක් වෙනවා..🌷 ඔන්න 55 දෙනෙකුගේ සාක්ෂිත් එක්කම..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දස දහස් ගණනකගේ විරහ වේදනාව දුරු කළ මේ බලගතුම විෂ්ණු වශී මන්ත්‍රය අහලා ප්‍රතිඵල නොගත්ත කෙනෙක් නම් නෑ... Lord Vishnu Vashikaran Mantra for Love Attraction | Vishnu Deviyo Washi Manthra Dewa Katha
    daily horoscope,lagna palapala,horoscope 2024,ada lagna palapala,law of assumption,angel number 444,2024 ලග්න පලාඵල,mahamevnawa bana,wickramarachchi weda mahatha,shraddha tv,ada derana,danush vlog,weekly horoscope,2024 world predictions astrology,2024 horoscope,daily horoscope today,kamdev love mantra,kataragama deviyo mantra,kali washi mantra,purusha washi mantra,mohini love manthra,sohon kali washi mantra,vashikaran,kamdev mantra,lagna palapala,kamdev love mantra,kataragama deviyo mantra,kamdev gayatri mantra,kali washi mantra,purusha washi mantra,mohini love manthra,matangi moola mantra,vashikaran mantra,matangi gayatri mantra,sohon kali washi mantra,akarshana washi manthra,god kataragama,katharagama deviyo,kali washi manthara,kali washi manthra,kamdev mantra for love marriage,kataragama deviyo wadina gatha,dewa katha washi mantra,kali washi,matangi stotram,sohon kali washi,purusha washi,kama dewa washi manthara, nomile washi,nomile washi gurukam,washi gurukam manthara,gurukam manthara,purusha washi,purusha washi maniyo,washi maniyo,washi gurukam,washi gurukam maniyo,gurukam maniyo,kendara sinhalen,mantara gurukam,love gurukam,mathara gurukam,athi prabala washi gurukam,washi gurukam anuradhapura,washi gurukam for love,purusha washi gurukam,washi yanthara,washi gurukam gampaha,nicha kula washi gurukam,vashikaran mantra,vashikaran,lagna palapala,gossip lanka,gurukam tv,mantra for love,kali washi manthara,washi washi,hodama washi manthra,kama dewa washi manthara,akarshana washi manthra,kali washi manthra,manthra gurukam,vashikaran for love,vashi mantra,manthara gurukam,hodama washi manthara,washi gurukam matara,adara manthara,washi kem krama,washi yantra mantra,vashi gurukam,matara gurukam,washi gurukam karana hati,kellek yalu karaganna hati,washi gurukam galle,washi gurukam mantra,yantra mantra gurukam,washi kem,pilikuththuwa raja maha viharaya,gurukam online,athi prabala washi gurukam manthara,gurukam matara,yantahra manthara gurukam,dawase lagna palapala,washi bandana karana akarayaru entertainment,gurukam for love,washi gurukam manthra,kollek yalu karaganna,sthri washi manthara,kenek yalu karaganna manthara,washi gurukam online,washi mantara,sthree washi mantra sinhala,washi manthara,washi remedy,washi gurukam hamuduruwo,gurukam experts,rodi gurukam,adaraya karana kena labaganna,washi gurukam kurunegala,washi gurukam nuwara,washi gurukam nomile,washi gurukam mantharaya,washi bandana,kellek washi karaganna krama,washi gurukam remedy,washi gurukam mantra sinhala,washi gurukam remedy to attract anyone,yanthra manthra,powerful washi manthara,sthri purusha washi,hela gurukam,washi gurukam mantaraya,washi gurukam mantraya,shanthi karmaya,gurukam srilanka,washi manthraya,kellek yalu karaganne kohomada,washi gurukam colombo,kellek yalu karaganna,rajini maniyo,powerful washi gurukam with a washi yantra,katharagama kannalawwa,washi gurukam manthra sinhala,washi gurukam sinhala mantra,washi manthra,purusha washi mantra sinhala,washi mantraya,washi mantharaya,washii gurukam,washi mantra,washi gurukam sinhala,manthara gurukam sinhala,malayalam gurukam,gurukam in sinhala,gurukam sinhala,washi sinhala,gurukam in sri lanka,washi gurkam sinhala,gurukam remedies in sinhala,sinhala washi,online washi gurukam,online washi,online gurukam,nomile gurukam,washi online,washi nomile,gurukam nomile,washi gurukam sri lanka,dewa katha,shiva tandava stotram,lassana wenna mantra,paththini,දේව කතා,gurukam,kali,deviyo,kali maniyo,kali amma,dewakatha,කාලි අම්මා,deva katha,Dewa katha,කාලි,dasa disa piritha,dewalaya,කාලි මෑණියන්,kali maniyo waram,deviyan,mantra,gana deviyo wadina gatha sinhala,වශී ගුරුකම්,washi,kali maniyo wadina gatha,paththini maniyo,gambara deviyo,kali maniyo mantra,වශී,lakshmi,durga,bhadrakali,kali maniyo film,suniyam,dewa,kataragama deviyo,paththini natuma,paththini dance,waram,kadawara deviyo,suniyam deviyo,dadimunda deviyo,කාලි මෑණියෝ,sohon kali dewalaya,sohon kali waram,sohon kali amma,stotram,sthothra,Dewa Katha,sohon kali amma gatha,vishnu dewa kannalawwa devi gatha,washi mantra sinhala,වශී මන්තර,dewa katha washi gurukam,washi gurukam manthraya,dewa katha washi mantraya,dewa katha washi manthara,durga devi washi gurukam,durga maniyo washi gurukam,washi gurukam in sinhala,derana news,ada derana,deweni inima,kali washi,tv derana,kataragama deviyo washi manthra,sohon kali maniyo,kama dewa washi manthra,dewa katha washi mantara,shiwa deviyo wadina gatha,katharagama deviyo washi manthraya,washi manthra gurukam,durga maniyo washi manthra,washi manthara sinhala,kalli amma,bhadra kali washi manthara,durga vashikaran,kamdev vashikaran mantra,dewa katha washi manthra,adare karana kena labaganna,kamadeva mantra,kamadeva manthra
    #vishnu #mantra #srilanka

ความคิดเห็น • 2.2K

  • @UpekshaIroshani-wn7zj
    @UpekshaIroshani-wn7zj 4 หลายเดือนก่อน +253

    ඇත්තටම මටත් හරි ගියා.මම හිතුවේ බොරු කියල. ඒත් සත්‍යයක් මේක.💯🙏🙏🙏🙏🙏

    • @user-tm2tj1xm2f
      @user-tm2tj1xm2f 3 หลายเดือนก่อน +12

      Eya Mata Katha karanna dewiyane

    • @user-kf1ir6xx7n
      @user-kf1ir6xx7n 3 หลายเดือนก่อน +6

      oyt wage mtth hariyai ned😢😢

    • @user-kf1ir6xx7n
      @user-kf1ir6xx7n 3 หลายเดือนก่อน +4

      eya thama mage mulu lokema dewiyani😢😢😢

    • @SanilaNilmini
      @SanilaNilmini 3 หลายเดือนก่อน +4

      Aththatama hodai

    • @Iromigkjmjiromi
      @Iromigkjmjiromi 3 หลายเดือนก่อน

      Aththa nd😔

  • @vishumahesha32
    @vishumahesha32 3 หลายเดือนก่อน +74

    මම වගේම වෙන් වෙලා දුක් විදින ආදරනීය හිත් ඉක්මනටම එක් වේවා🙏

  • @IsuruAriyarathna-i4f
    @IsuruAriyarathna-i4f หลายเดือนก่อน +35

    මේක ඇත්ත මටත් හරි ගියා එයා යාලු වුනා.. නමස්කාර වේවා මහා විශ්නු දෙවියන්ට..

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 5 หลายเดือนก่อน +85

    මට 100% ක් විශ්වාසයි මගේ හිතේ ඉන්න මම ආදරය කරන එයා මට ලැබුනා. ආදරණීය විශ්ව යටත්.. විශිණු දෙවියන්ටත් ස්තූතියි.!!!! 🙏🙏🙏

  • @ChaminiPradeep
    @ChaminiPradeep 2 หลายเดือนก่อน +45

    මේක ඇත්ත🥺♥️ශ්‍රී විශ්ණු දෙවියන් විශ්වාස කරන හැමෝටම ප්‍රාර්ථනාවන් මට වගේම ඉශ්ට වෙන්න

  • @Darkchocolategirl6789
    @Darkchocolategirl6789 หลายเดือนก่อน +20

    මේකනම් ප්‍රාතිහාර්‍යක් ..... මට මේක අහල ඉවරවෙද්දිම ඇත්තක් වුනා..... නමස්කාර වේවා ඔබවහන්සේට......බොහොම පින්🙏🙏🙏🙏🙏🥺

  • @user-op5zt6ej8k
    @user-op5zt6ej8k 2 หลายเดือนก่อน +154

    මට ඕන අනතුරක් නිසා දැනට මතකය නැතිව කතා කරන්න බැරිව ඉන්න මන් ආදරේ කරන එයාට ඉක්මනට සුවය ලැබිලා ආයෙම අපිට සතුටින් ඉන්න පුළුවන් වේවා 🙏🥺❤

    • @ShiraniNawarathna
      @ShiraniNawarathna 2 หลายเดือนก่อน +5

      Suwapath wewi dewiya ta kiyanna wishwasen

    • @MaheshiMaheshidewage
      @MaheshiMaheshidewage 2 หลายเดือนก่อน +5

      Ikmanin suwa wela oya dennata hemadama sathutin inna lebewa🙏🙏🙏

    • @inokarasadari4334
      @inokarasadari4334 2 หลายเดือนก่อน +2

      ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

    • @DanukaDissanayake-zb2ux
      @DanukaDissanayake-zb2ux 2 หลายเดือนก่อน

      Ikman suwa labeewa

    • @gangahemamali1351
      @gangahemamali1351 หลายเดือนก่อน

      මෙය සත්‍යක්...මම ඊයේ ඒ අත්දැකීම් ලබුවේ

  • @shaliabeygunasekara7323
    @shaliabeygunasekara7323 3 หลายเดือนก่อน +71

    අදහගන්න බැහැ මේක ඇත්ත♥️🥺 විශ්නු දෙවියන්ගේ පිහිටෙන් හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 3 หลายเดือนก่อน +114

    මා ඇතුලු සියලු දෙනාගේ අහිමි වූ ආදරය නැවත ලැබේවා!

  • @SandamalidayarathnaSanda-yy4uw
    @SandamalidayarathnaSanda-yy4uw 2 หลายเดือนก่อน +53

    මේක ඇත්ත බය නැතුව දෙවියන් විශ්වාස කරන්න ♥️✨🙏🥺

  • @Nethmi-u7l
    @Nethmi-u7l หลายเดือนก่อน +76

    අනේ මගේ පැතුමත් ඉටු වේවා ආදරය නිසා අඩන හැමොගෙම ඇස් වල කදුලු වෙනුවට සතුට ඉතිරෙන්න ඔනෙ 🥺🙏🙏🙏🙏🙏

    • @Supuni.Nimasha
      @Supuni.Nimasha หลายเดือนก่อน +2

      මාසයක් තිස්සෙ ඉදන් මම දුක් විදිනවා මගේ ආදරය නිසා..ආදරය නිසා දුක්විදින හැමෝටම නැවත ඒ අය ආදරණීයයන් මුණගස්වන්න මෑණියනි..🙏🙏😔

  • @neranjalajayasooriya9141
    @neranjalajayasooriya9141 3 หลายเดือนก่อน +60

    මේක සත්‍යයක් අහල ඉවර වෙන්නත් කලින් එයා කතා කලා දෙවියනි ඔබ වහන්සේට පිං

  • @user-ex2pc7bs8q
    @user-ex2pc7bs8q 3 หลายเดือนก่อน +63

    ස්තුතියි සිව දෙවියනි එයා මට මැසේජ් එකක් එව්වා අනිත් සැමගේ බාලාපොරොත්තු ඉටු වෙවා 🙏🙏

    • @user-ys5tq8pq3r
      @user-ys5tq8pq3r 25 วันที่ผ่านมา +1

      සිවදෙවියන්ට ජයෙන් ජයම වෙවා

  • @user-lz3kj5er2i
    @user-lz3kj5er2i 4 หลายเดือนก่อน +60

    විශ්ණු දෙවියන් කියන්නේ ගොඩක් බල්ගතු දෙවි කෙනෙක් මගේ ජීවිතේ ගොඩාක් අවස්තාවලදි මට විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබිලා තියනවා.. මේ මන්ත්‍රය අහලා දවසක් දෙක්ක ඇතුලත මගේ හිතේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ උනා 🙏 විෂ්ණු දෙවියන්ට අනේක වාරයක් ස්තූතියි වේවා!!! ඔයාලත් විශ්වාසයෙන් අහන්න් විෂ්ණු දෙවි හමුදුරුවෝ අනිවාර්‍යෙන්ම පිහිට වෙනවා 100% සත්‍යයි❤

    • @Sltikkayt
      @Sltikkayt 2 หลายเดือนก่อน +3

      Wisnu Davi hamuduruwana maga niwasa ati siyaluma wargaya doosa duru Kara maga mahattaya matai maga daruwanga adaraniiyama kana Kara danna sadu sudu ❤❤❤❤❤❤

    • @kumari-f4v
      @kumari-f4v 18 วันที่ผ่านมา

      මට මුදල් ඉල්ලුවා එයාංග්න් උත්තරයක් අංවි නැ මට එයට උදවි කරන්න විස්නු ංද්වියනි🙏🙏🙏🙏

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 2 หลายเดือนก่อน +55

    මෙය අසන සියලු දෙනාටම විශ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanasewwandi72
    @sanjanasewwandi72 หลายเดือนก่อน +23

    ඇත්තක් මේක බාගෙට අහද්දිම එයා call කරා 🙏♥ විශ්ණු දෙවි පිහිට ලැබේවා. 🙏🙏

  • @sumithDinendra-lz3kn
    @sumithDinendra-lz3kn 5 หลายเดือนก่อน +71

    අනේ විශ්නු දෙවියන්ට ගොඩක් පිං මම විශ්වාසයෙන් මේක ඇහුවා මට කෝල් එකක් එයි කියල බලාපොරොත්තුවක් තිබින පැයක් යන්නත් කලින් එයා මට කතා කරා මම විශ්වාස කරන හොදම එක මේක බොරුවක් නම් මම මෙ මැසේජ් එක දාන්නෙ නෑ කියලා හිතන් හිටියේ ඒත් මේක ඇත්තම ඇත්ත

  • @DulmiManodaya
    @DulmiManodaya 5 หลายเดือนก่อน +80

    ඇත්තටම මේක ඇත්ත මේක ඉවර වෙන්න විනාඩි පහයි තිබුනේ එයගෙන් කෝල් එකක් ආවා.😢❤...ස්තුති විශ්නු දෙවියනි

  • @kaveethathsarani5895
    @kaveethathsarani5895 2 หลายเดือนก่อน +24

    මේකනම් හිතාගන්න බෑ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් මට කතාකරා මේක අහල ටික වෙලාවයි ගියෙ ස්තූතියි විශ්නු දෙවියනි ❤🥺🙏

  • @tharangadusky
    @tharangadusky 2 หลายเดือนก่อน +47

    මේ මන්ත්‍රය සත්තකින්ම සත්තයි..මම ගොඩාක් ලොකු වේදනාවකින් හිටියෙ එයා කතා නොකර ඉද්දි.ඒත් ඊයෙ මම මෙ මන්ත්‍රය අහන්න ගත්තා.එයා මට මැසේජ් කලා..දෙවියනි ඔබ වහන්සේ සත්‍යයකි...ස්තූතිය දෙවියනි...විශ්නු දෙවියන්ට පින් අයිති වේවා..

    • @ChathuriWathsala-c9d
      @ChathuriWathsala-c9d 2 หลายเดือนก่อน +2

      @@tharangadusky
      ඔයා ඇත්තටමද මේ කියන්නෙ ඒක හරි ගියාද

    • @tharangadusky
      @tharangadusky 2 หลายเดือนก่อน +1

      @@ChathuriWathsala-c9d ඔව්.මට ඒ දේ උනා.මම දන්නෙ නෑ කොහොමද ඒ කියලා.ඒත් දෙවියන්ට මගෙ වේදනාව ඇහුනා.

    • @ChathuriWathsala-c9d
      @ChathuriWathsala-c9d 2 หลายเดือนก่อน

      @@tharangadusky
      කොච්චර දවසක් ගියාද ඔයාට

    • @ChathuriWathsala-c9d
      @ChathuriWathsala-c9d 2 หลายเดือนก่อน +1

      @@tharangadusky
      අනේ මගෙ කොල්ලත් දැන් සති දෙකක ඉදන් මාත් එක්ක කතා කරන්නෙ නෑ මාව බ්ලොක් කරලත් තියෙන්නෙ 😔💔

    • @bindukanchana-ym8ok
      @bindukanchana-ym8ok 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 14 วันที่ผ่านมา +6

    උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුනි.... ඔබ වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදයෙන්... මගේ සිත තුල ඇති සියලු ප්‍රශ්න හොදින් විසදේවා...🙏 මගේ දරු පැටියා ඇතුලු අප සියලු දෙනාද.... සකල ලෝක සත්ත්වයා ද සදා සදාකල්ම ආරක්ෂා කරත්වා....🙏 මතු උපදින සසරකදී ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් මතුබුදු බව ලබා නිවනින් ම සැනසේවා....🙏

  • @WimalawathiPathirannahalage
    @WimalawathiPathirannahalage 2 หลายเดือนก่อน +55

    දෙවියනේ මේක ඇත්තක් බ්ලොක් කරල කතා කරන්නවත් කැමති උනෙ නෑ එයා බ්ලොක් ඇරල මට කෝල් කරා මේකනම් හාස්කමක් මා කල පිනක් වේනම් විශ්ණු දෙවියන්ට අනුමෝදන් වේවා මාගේ ආදරය සදා ආදරණීයව පවතීවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏

  • @user-wv4qv7jn8d
    @user-wv4qv7jn8d 3 หลายเดือนก่อน +35

    අනේ මේක ඇතග්තක් 🙏🏻🙏🏻 විෂ්ණු දෙවියන්ට,ලක්ෂ්මි මෑනියට මාගේ නමස්කාරය වේවා....
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-zr8sy7vs2v
    @user-zr8sy7vs2v 3 หลายเดือนก่อน +80

    මේක ඇත්තක් ආදරෙන් දුක් විදින හැම හිතක්ම ඉක්මනටම නිවෙන්න ඔන.. සියලු දෙනාට විශ්නු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

    • @nishanthaMax-f8u
      @nishanthaMax-f8u หลายเดือนก่อน

      🥺🥺🥺🥺🥺🥺

    • @Upul-i9o
      @Upul-i9o 27 วันที่ผ่านมา

      😢

  • @LassanaLokaya-w4h
    @LassanaLokaya-w4h หลายเดือนก่อน +15

    🙏🙏🙏 උතුම් විශ්ණු දෙවිදුනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් විශ්ණු දෙවිදුනි මාගේ භාර්යාවගේ සියලු අනියම් සබඳතා මේ මොහොතේ සිටම නවතා ඉක්මනින් ඇයව මාවෙත ආකර්ශනය කර දෙන සේක්වා 🙏🙏🙏 මාගේ දුකට ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබාදී මාගේ සියලු පැතුම් ඉශ්ට කර දෙන සේක්වා 🙏🙏🙏 උතුම් විශ්ණු දෙවිදුනි ඔබ වහන්සේට සිය දහස් කෝටි වාරයක් පිං ලැබේවා 🙏🙏🙏

    • @AnushiyaPurnima
      @AnushiyaPurnima 28 วันที่ผ่านมา

      Mge husband itha ikamanin hitha venas vela mata atharaya karanna on thewiyanu obe pihita hamatham lebewa

  • @ShashikalaSewwandi-uy2ud
    @ShashikalaSewwandi-uy2ud 2 หลายเดือนก่อน +21

    ඇත්තටම මේක සත්‍යයක් ........මමත් ගොඩක් විශ්වාසයෙන් ඇහුවා.........මටත් හරි ගියා.................විෂ්ණු දෙවියනි ඔබතුමාට ගොඩක් පින්.............විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මේ ආදරේ රැකදේවා! අනෙක් හැමෝගෙමත් ආදර කතා රැකදේවා! ගොඩක් පින්......❤❤❤❤❤❤❤❤🥺🥺🥺🙏🙏🙏🙏❤❤❤❤

    • @MaduraDanushka-d8t
      @MaduraDanushka-d8t 2 หลายเดือนก่อน

      😯

    • @user-rp2ny6ib4y
      @user-rp2ny6ib4y 3 วันที่ผ่านมา

      ඔයාට හරි ගියාද.අනේ මගේ එක්කෙනා මාව එපා කියල දාල ගියා.මම එයා වෙනුවෙන් ගොඩාක් විදෙව්වා

  • @subashinidilrukshi1624
    @subashinidilrukshi1624 4 หลายเดือนก่อน +59

    ඇත්තටම විශ්වාසයෙන් අහන්න මේක හරියට ම හරි යනවා.මං අහලා පැයක් වගේ යද්දී මගේ අයියා මට කතා කරා.විශ්නු දෙවියන්ගේ පිහිට හැමෝටම ලැබේවා

  • @DinithimaleeshaFernando
    @DinithimaleeshaFernando 3 หลายเดือนก่อน +187

    මෙකනම් ප්‍රාතිහාර්‍යක් ...භාගයක් අහනකොට නින්ද ගිහින්...ඇහැරුනේ එයාගේ කොල් එකට.😊❤විශ්නූ බැල්ම හැමොටම ලැබෙවා.😊

    • @GEMINGDORA
      @GEMINGDORA 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @piyumimadushika-yx6nl
      @piyumimadushika-yx6nl 2 หลายเดือนก่อน +1

      අනේ ඇත්තද මේක

    • @MaheshiMaheshidewage
      @MaheshiMaheshidewage 2 หลายเดือนก่อน +5

      Oya dennatath hemadama sathutin inna lebewa🙏🙏🙏

    • @nilakshimadu2663
      @nilakshimadu2663 หลายเดือนก่อน

      @@piyumimadushika-yx6nl ow

    • @NandaniRenuka-ub3ml
      @NandaniRenuka-ub3ml 11 วันที่ผ่านมา

      ඔය ඇත්තමද

  • @maneeshapriyanjalee2177
    @maneeshapriyanjalee2177 4 หลายเดือนก่อน +68

    මෙය සත්යක් !!ශ්‍රීමත් විෂ්ණු දේවතාවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!!!

  • @hansinivinodya
    @hansinivinodya 2 หลายเดือนก่อน +12

    ගොඩාක් පිං ඇත්තටම කොල් එකක් අවා කොහොමද කියලා දන්නේ නෑ ගොඩක් ස්තුතිය දෙවියනී😊

  • @nethminithisakya464
    @nethminithisakya464 2 หลายเดือนก่อน +17

    විශ්ණු දෙවියන්ට පින් සිදු වේවා,මගේ උතුම් ප්‍රාර්ථනාව ඉටු වෙලා එයා මාව තේරුම් අරන් මට කතා කරල අපි දෙන්නට වෙනදාට වඩා සතුටින් ඉන්න ලැබේවා🙏🙏🥺

    • @AshenInduwara-my3qx
      @AshenInduwara-my3qx 2 หลายเดือนก่อน

      Attd meka kohomd ahnn on widiyk thiynod

    • @nethminithisakya464
      @nethminithisakya464 2 หลายเดือนก่อน +1

      @@AshenInduwara-my3qx මම දැනුත් විශ්වාසෙන් ඇහුවා,අනිවාරෙන් වෙයි කියල මම දන්නවා🥺

    • @ChathuriWathsala-c9d
      @ChathuriWathsala-c9d 2 หลายเดือนก่อน

      ඇත්තද මේ කතාව ඔයා කියන්නෙ

  • @chandraavathikwt5967
    @chandraavathikwt5967 4 หลายเดือนก่อน +58

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මට අහිමි වුණු මගේ අදරේ ලැබෙිවා

  • @nirupakumuduni9424
    @nirupakumuduni9424 4 หลายเดือนก่อน +49

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ මෙන් අන් සියලුම දෙනාගේ ප්‍රර්තනා ඉස්ට් වේවා 🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 3 หลายเดือนก่อน +31

    සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 විෂ්ණු දෙවියණි ඔබ වහන්සේට මතු බුදු බවම ලැබේවා.මම මේ මන්ත්‍රය අහලා විනාඩි 3 ක් විතර ගියේ.ඇත්තටම මං ආන්ස්වර් නොකර හිටියා.ඒත් එක දිගටම ගත්තා..මේ මන්ත්‍රය ඉතා විශ්වාසයෙන් අහන්න. හිතාගන්න බැරි තරමටම ක්ෂනික ප්‍රතිපල ලැබෙනවා. මේ මන්ත්‍ර පල කරන ගුණ ගරුක ගුරුතුමණී ඔබ තුමාටත් ගොඩක් පිං.දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏 ඔබ තුමාට අපි වගේ අයගේ දුකට පිහිට වෙන්නටම♥🙏🙏🙏🙏

    • @dilrurajapaksha5097
      @dilrurajapaksha5097 2 หลายเดือนก่อน

      Matat ehemayi col gannawa .mat ansr nokara hitiya. Ahala payakwat giye naha. ❤

    • @ishhhh...6000
      @ishhhh...6000 2 หลายเดือนก่อน

      ඇත්තමද

    • @dilrurajapaksha5097
      @dilrurajapaksha5097 2 หลายเดือนก่อน

      @@ishhhh...6000 oww. Et 😢

  • @user-qt7vy3uh6z
    @user-qt7vy3uh6z 2 หลายเดือนก่อน +11

    ඔව් ඇත්ත මං ඒක පාරයි ඇහුවේ අහලා විනාඩි 10යී එයා කතා කලා 🙏🙏🙏🙏

  • @manjuladeshapriya2387
    @manjuladeshapriya2387 หลายเดือนก่อน +5

    මගේ සංසාරගත උරුමක්කාරි මට ඉක්මනින් හිමිවේවා! දෙවියන්ගේ පිහිට ලැබේවා!

  • @user-jv5ps2ki6d
    @user-jv5ps2ki6d 3 หลายเดือนก่อน +44

    මේක ඇත්තක්❤ සියලු දෙනාට ම විශ්නු දෙවි පිහිටයි

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797 3 หลายเดือนก่อน +44

    100%ක්ම ඇත්ත..පුදුමයි මට නම්..ගොඩක් පින්..හිතේ ලොකු විශ්වාසයක් නැතුව මාත් ඇහුවෙ..ඒත් පුදුමයි හරි ගියා..හිතාගන්න බෑ..පුදුම සතුටක් හිතට දැනෙන්නෙ❤

    • @piyumimadushika-yx6nl
      @piyumimadushika-yx6nl 2 หลายเดือนก่อน +2

      කී දවසක් ඇහුවද

    • @sachinisewwandi4797
      @sachinisewwandi4797 2 หลายเดือนก่อน

      @@piyumimadushika-yx6nl එකම එකපාරයි ඇහුවෙ මන්

    • @sachinisewwandi4797
      @sachinisewwandi4797 2 หลายเดือนก่อน +1

      @@piyumimadushika-yx6nl එකම එක වතාවයි

  • @darshanisada6233
    @darshanisada6233 5 หลายเดือนก่อน +65

    විශ්ණු දෙවිපිහෙටෙන් මගේ ආදරය මාහට ලැබේවා.මා මෙන් ආදරය නිසා දුක් විදින සියලුම දෙනාට එයාලගේ ආදරය ලැබේවා .🙏🙏🙏

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8h หลายเดือนก่อน +6

    ඇත්තටම සත්තයි දෙවියනේ.....මට හරි ගියා..මට ගොඩක් සතුටුයි..මගේ සුද්දා ඉස්සර වගේ වචනයක් කතා කරා...🙏🙏🙏

  • @nipunimadara7592
    @nipunimadara7592 หลายเดือนก่อน +5

    විශ්නු දේවියන්ට පිං අනුමෝදන් වේවා.. මමත් ඇහුවේ ගොඩක් වේදනාවක් හිතේ තියන්.. අහල ඉවර වේන්නට කලින් එයා කතා කලා.. ❤🙏🙏🙏🙏🙏🙏 මේක සත්‍යයක් .. ❤❤

  • @sandaliperera-hb8ni
    @sandaliperera-hb8ni 3 หลายเดือนก่อน +71

    මං මේ දේවල් අහල නෑ මීට කලින්. මං පෙරේදා මෙක ඇහුවේ, ඊයේ අවුරුදු 2 ට පස්සෙ මට කතා කළා. විශ්වාස කරන්න මෙක 100% ඇත්ත ❤

  • @thusharinilmini1809
    @thusharinilmini1809 5 หลายเดือนก่อน +32

    විස්නු දෙවියන්ගෙ පිහිටෙන් මගේ පුතා ගේ අකීකරු කම අඩුවී මාහට අවනත කර දෙන්න දෙවියනේ ....මන් ඉන්නෙ ජීවිතේ කලකිරිලා දෙවියනේ ... එයාය හරියට කේන්ති යනව, අරුශ වචන කියනව, ඒවාගෙන් ath වෙල ඉගෙනීමේ කටයුතුවලට කම්මෙලි නොවී හොදින් ඉගෙන ගන්න හිත දෙත්වා විශ්නු දෙවියන්ගේම පිහිට ලැබේවා ...!🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari8463
    @kumarikumari8463 4 หลายเดือนก่อน +41

    ව්ශ්නු දෙවියන්ගේ පිහිටෙන් මගෙ ආදරේ මට ලැබේවා.ව්ශ්වයේ බලයෙන් මගේ ආදරේ මට ලැබේවා.මා නැතිව ඉන්න එයාට බැරි වෙන්න ඕනි.🙏🙏🙏

  • @ehansaroomini6420
    @ehansaroomini6420 27 วันที่ผ่านมา +2

    අනේ දෙවියනේ එයා ආදරෙන් කතා කරා නවත්තලා තිබුන අපේ සම්බන්දේ ආයේ පටන් ගමු කිව්වා ඔබට ස්තූතිය විශ්නූ දෙවියනී ස්තූතියි අනේක වාරයක් ස්තූතිය මගේ විශ්ව මෑනියන්ටත් ස්තූතියි🙏

  • @user-iw1ee4hl2x
    @user-iw1ee4hl2x หลายเดือนก่อน +6

    විශ්ණු දෙවියන්ගෙ පිහිටෙන් 🙏🥺හොද ප්‍රාතිහාරයක් සිද්ද වේවා. 🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 4 หลายเดือนก่อน +25

    විස්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න විස දී හිතට සැනසීම, සතුට ලැබේවා 🙏

  • @DarshaniDarshaniAmitha
    @DarshaniDarshaniAmitha 3 หลายเดือนก่อน +30

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් අපේ ආදරයට එයාගේ දෙමාපියන්ගේ කැමැත්ත ලැබේ‍වා!!!🙏🙏🙏

  • @user-us1iw3cd9c
    @user-us1iw3cd9c 3 หลายเดือนก่อน +53

    මං හවස ඇස් පියන් මේක අහ අහා ඉද්දි මට එයාගෙන් කෝල් එකක් ආවා..හීනයක් වගේ..මං දැන් ආපහු අහන්න ගත්තා...දැන් මැසේජ් ආවා එයාගෙන්.අම්බෝ මාසෙකට පස්සේ එහෙම වුනේ 🙏🙏🙏🙏

    • @SamadiNisansala-en4ix
      @SamadiNisansala-en4ix 2 หลายเดือนก่อน

      විශ්ව nu devi pihita labewaa 🙏🙏

    • @user-us1iw3cd9c
      @user-us1iw3cd9c หลายเดือนก่อน

      @@SamadiNisansala-en4ix එයා එදා විතරයි මට කතා කලේ..තාමත් මං බලන් ඉන්නවා

  • @user-it6gt5mr2p
    @user-it6gt5mr2p หลายเดือนก่อน +4

    විශ්ණු දෙව්යන්ගේ පිහිට ලැ⁣බේවා සියලු කරදර බාධා මගේ දුරු වේවා!!!🙏🙏

  • @awanthi5950
    @awanthi5950 2 หลายเดือนก่อน +11

    මා සමග අමනාප වී සිටින මාගේ ස්වාමි පුරුෂයා මට ආපහු ලබා දෙන්න

  • @user-fh5ng7fu2d
    @user-fh5ng7fu2d 3 หลายเดือนก่อน +110

    ඇත්තටම මටත් හරි ගියා ලොකු විශ්වාසයකින් ඇහුවෙ දවස් ගානක් තරහා වෙලා හිටිය කෙනා මේ මන්තරය අහලා විනාඩි 20 ක්‌ යන්න කලින් මැසේජ් දාලා කෝල් ගත්තා මේක ඇත්තටම සත්‍යක් විශ්වාසයෙන් අහන්න 100% ෂුවර්.. මට මේ පලවෙනි වතාව නෙමෙ මීට කලිනුත් පිහිට වෙලා තියෙනවා අද තමා කමෙන්ට් එකක් දැම්මේ.. විවිධ ප්‍රශ්න නිසා දුක් වෙන හැමොගෙම හිතට සහනයක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kaushanimaneesha
      @kaushanimaneesha 3 หลายเดือนก่อน +3

      🙏

    • @ShamilaFernando-lb1zr
      @ShamilaFernando-lb1zr 3 หลายเดือนก่อน +2

      Winadi 10k giye na eya mata cl kara habai tikak kenthi yanwa eya magema wewa mage daruwange appachchi wewa

    • @user-yo7oo7tm1i
      @user-yo7oo7tm1i 3 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ............!

    • @inokashyamali7504
      @inokashyamali7504 3 หลายเดือนก่อน +1

      Aththatama hariyata hari wiswasayen ahanna

    • @piyumimadushika-yx6nl
      @piyumimadushika-yx6nl 2 หลายเดือนก่อน

      අනේ ඇත්තටම හරි ගියාද.. මන් කොච්චර වත් දෙයියන්ගෙන් ඉල්ලුවට... කවදවත් මට උදව් කරලා නෑ... මට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියේ... 😢 මට රිප්ලයි එකක් එවන්නකො.. එකත් මට ලොකු සහනයක්

  • @user-rl3df2hm9b
    @user-rl3df2hm9b 3 หลายเดือนก่อน +17

    🙏🥺විශ්ණු දෙවියන් ගෙ පිහිටෙන් ආශිර්වාද යෙන්🙏🥺 මම පාඩම් කරන සියලුව දෙවල් දීර්ඝ කාලයක් මාගෙ මතකයෙ රැදේවා...🙏🙏🙏

  • @wspTv2
    @wspTv2 4 หลายเดือนก่อน +37

    මෙය සත්‍යයක් එකපාරයි ඇහුවේ මට සාර්ථක උනා දෙවි පිහිටයි සියලුම දෙනාටම යහපතක් වේවාදෙවියන්ට පිංසිද්ද වේවා

  • @yasithnilakshan7092
    @yasithnilakshan7092 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇත්ත.මට හරි ගියා. හිතෙ විශ්වාසයෙන් අහන්න

  • @upekshadilini8124
    @upekshadilini8124 21 วันที่ผ่านมา +3

    ඇත්තටම මෙක ඇත්තක් 🙏🙏ඔබ වහන්සේගෙ පිහිට ලැබේවා 🙏🙏

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797 3 หลายเดือนก่อน +24

    මේකනම් ඇත්තම ඇත්ත..පුදුම හාස්කමක්..හිතාගන්න බෑ මට..ගොඩක් පින්

  • @SasmikaSanjani
    @SasmikaSanjani 3 หลายเดือนก่อน +18

    අනේ එක ඇත්ත මටත් හරි ගියා 😊🤍 ම්න් මෙක වැඩිය විස්වාස කරේ නැ එත් මෙක කරාට පස්සෙ තමා ඇත්ත කියලා හිතුනේ 😊🤍🙏 ඒත් දැන් සීයට සීයක් ශුවර 😊🤍🙏🙏🙏🙏🙏

  • @user-wu7jw5vl5q
    @user-wu7jw5vl5q 3 หลายเดือนก่อน +46

    මම මෙක අහාලා විනඩි ගානයි ගියෙ එයාමට ආදරෙයි මැනික කියලා මැසෙජ්‍ එකක් දැවා❤🥺 විශ්ණු දෙවියනි එයා හැමදමත් මගේ කරලා දෙන්න් අයි කවදවත් මව දාලා යන්නැති විදියට මට ලංවෙන්න මම එයට අවංකව ආදරෙයි ❤🙏මෙක ඇත්තක්❤❤🙏☺️

    • @user-hy7km8yn8z
      @user-hy7km8yn8z 2 หลายเดือนก่อน

      Mge kenth mwa dala gihin inne , eyt kenek innwlu , adth msg krnw eth yluwek widiyt , ane mt klin idiy wgem api dennt adaren inn thiyenwnm ❤️🥰 mn budhudhmt anuwa jiwth wena kenek 🙏🙏 eya ayeth klin wgem mt adarei kiuwoth mt eka kiygnn bari sathutak wei wishnudewiyani mge balaporoththuw ma sithana akryenm ishta kara dethwa , oba whnseta mge namaskrya wewaa 🙏🙏🙏

  • @Sandeepanipremakumara14
    @Sandeepanipremakumara14 3 หลายเดือนก่อน +24

    විශ්නු දෙවිදුන්ගේ ආශිර්වාදය මට සැමදා ලැබේවා..! සාදු සාදූ සාදූ❤️එ

  • @SachinthaVathsala-zs8ef
    @SachinthaVathsala-zs8ef 3 หลายเดือนก่อน +21

    මෙකනම් ඇත්ත මට එයා මෙ දැන් කතාකරා එයගෙඅදරෙ මට අයෙ ලැබේවා ලක්ශ්මි දෙවියන්ගෙ පිහිටෙන්🙏🙏🙏🙏🙏🙏

  • @dulminisashikalamudunkotuw8328
    @dulminisashikalamudunkotuw8328 3 หลายเดือนก่อน +20

    විශ්ණු දෙවියන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටුවේවා 🙏

  • @user-pe4th1ku7f
    @user-pe4th1ku7f หลายเดือนก่อน +2

    මේක ඇත්තම ඇත්තක් මට හිතාගන්නත් බෑ😢❤.....නමස්කාර වේවා විශ්ණු දෙවියන්ට 🤍🙏🙏🙏🙏

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8h หลายเดือนก่อน +3

    විශ්නු දෙවියනේ ,මටයි මගේ සුද්දාටයි හැමදාම ඉස්සර හිටපු විදිහ කාගෙන්වත් කරදරයක් නැතුව සතුරැ කරදර නැතුව සතුටින් ඉන්න ලැබෙිවා 🙏🙏🙏

  • @kumarilanka7713
    @kumarilanka7713 3 หลายเดือนก่อน +89

    මේක අහලා ඉවර වෙන්න කලින් එයා මට මැසේජ් එකක් හරි දාන්න ඕන විස්නු වෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏😭😭😭😭

  • @AshiniNithish
    @AshiniNithish 5 หลายเดือนก่อน +53

    අනේ මේක සත්‍යක් මං ඉවර වෙනකන් ඇහුවෙත් නෑ.. ඒ උනාට හිතපු දේ ඉෂ්ට උනා... ඔයාලත් විස්වාසයෙන් අහන්න... දේව කතා channel එකේ ඔක්කොම මන්ත්‍ර ඇත්ත... ඒ දේවල් ගැන අද්දැකීමෙන් කියන්නේ... සාදු සාදු සාදු 🙏❤️

    • @kumakuma9479
      @kumakuma9479 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏 මගේ බලාපොරොත්තුව ඉස්ටවෙව

    • @user-oh6uf6bd4d
      @user-oh6uf6bd4d 3 หลายเดือนก่อน

      Atthatama me dee sarthaka unada

    • @AnthonellaFernando-et1bx
      @AnthonellaFernando-et1bx 3 หลายเดือนก่อน

      Mage balaporothuwa ishta wewa..❤❤

    • @anuskhaaththanayaka6608
      @anuskhaaththanayaka6608 3 หลายเดือนก่อน +3

      ඔව් මේ චැනල් එකෙ යන හැම මන්ත්‍රම ඇත්තම ඇත්ත 🙏🙏🙏🙏

    • @VinuNatashaManchanayake
      @VinuNatashaManchanayake 26 วันที่ผ่านมา

      මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @tharushipoornima4867
    @tharushipoornima4867 3 หลายเดือนก่อน +17

    සියලුදෙනාගේ ප්‍රාර්ථනා ඉශ්ටසිද්ද වේවා!!... සියලු දෙනාට යහපතක්ම වේවා!!..

  • @nilakshimadu2663
    @nilakshimadu2663 หลายเดือนก่อน +3

    මේ ඇත්තටම ඇත්තක්..මාව blockකරල හිටියේ..අහල පැයක් යන්න කලින් එයාම කතා කලා...විශ්ණු දෙයවියන්ට ස්තූතිය..සාදු සාදු..❤❤🙏🙏🙏🙏

  • @sudeshiranathunga3437
    @sudeshiranathunga3437 2 หลายเดือนก่อน +4

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!

  • @Kaveeshiiii
    @Kaveeshiiii 5 หลายเดือนก่อน +30

    මට විශ්වාසයි මගේ ආදරේ ආයෙ හෙට වෙද්දි කතා කරයි කියලා විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉශ්ඨ වේවා 🙏❤️

  • @user-jx6yf3ks8f
    @user-jx6yf3ks8f 3 หลายเดือนก่อน +33

    උතුම් විෂ්නු දෙවියනේ..මට පිහිට වෙන්න.ඩිල් මාත් එක්ක මාස දෙකක් තරහාවෙලා.මං එයාට ගොඩාක් ආදරෙයි .අනේ මගෙ දෙවියනේ මට එයාව යාලුකරලා දෙන්න.එයාගෙන් කෝල් මට ලැබේවා .ඩ්ල්ගෙ හිතට මගෙ ආදරය මේ මොහොතේම දැනිලා එයා මට කෝල් ගන්න තරමටම විෂ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඩිල්ගේ හිත මං වෙනුවෙන් ආදරෙන් පිරේවා.එයාගෙ හිතේ තරහ නැතිවේවා.ඉස්සරටත් වඩා මට ආදරේ වේවා.කියාගන්න බැරි වේදනාවෙන් ඉන්න මං වගේ දුකින් තැවෙන හිත් ආදරෙන් පිරේවා .නැති වූ ආදරේ නැවත ලැබේවා.ඩිල්ගෙ ආදරේ කෝල් නැවත ලබාදීලා මේ හිතට සහනයක් පිහිටක් වෙන්න දෙවියනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-xv2zh4kp4k
      @user-xv2zh4kp4k หลายเดือนก่อน

      Aniwaren 😊

    • @subashiniwijesinghe
      @subashiniwijesinghe หลายเดือนก่อน

      විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා.

  • @janithawelgama3858
    @janithawelgama3858 4 หลายเดือนก่อน +26

    විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා..!!🙏🙏🙏

  • @ShashiniWickramasinghe-d2z
    @ShashiniWickramasinghe-d2z หลายเดือนก่อน +3

    මගේ අහිංසකයත් හැමදාම පරිස්සමෙන් කරන්න මන් වගේ දුකින් ඉන්න හැමෝමටම වැඩි වැඩියෙන් සතුට ලැබෙන්න ඕනි පරන හැමදේම අමතක වෙලා යන්න ඕනි මගේ පුංචි හිනෙ හැබෑ වෙන්න ඕනි

  • @ehansaroomini6420
    @ehansaroomini6420 28 วันที่ผ่านมา +1

    මෙකේ අන්තිම ටික අහද්දි එයා මට කතා කරා ස්‍තූතියි විශ්නු දෙවියනි ඔබට ස්තූතියි මගේ විශ්ව මෑනියන්ට🙏🙏🥺🥺

  • @tharukawinda5262
    @tharukawinda5262 2 หลายเดือนก่อน +11

    මේක ඇත්ත❤... එයා කතා නොකලත් එයාගේ යාලුවාගෙන් එයා ගැන දැනගන්න පුලුවන් උනා❤

    • @RangaMiran
      @RangaMiran 20 วันที่ผ่านมา

      ❤❤❤❤😢😢❤

  • @nishanthikarunarathna222
    @nishanthikarunarathna222 3 หลายเดือนก่อน +12

    ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් හම්බුනා 🙏🙏🙏🙏

  • @ChathuChathu-wj2nt
    @ChathuChathu-wj2nt 3 หลายเดือนก่อน +16

    මේක අත්තක් 🥺විශ්වාසයෙන් අහන්න 🙏🙏

  • @ranshikasadamali5895
    @ranshikasadamali5895 หลายเดือนก่อน +4

    මම වගෙ හිතින් දුක්වෙන ආදරෙයක් නැති හැමකෙනෙකන්ටම ආදරෙයක් හිමි වෙවි ලක්ෂ්ම් මැණියන්ගෙ පිහිට ලැබෙිවා 🙏

  • @dinushamaduwanthi474
    @dinushamaduwanthi474 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මේක මටත් හරි ගියා... විශ්නු දෙවියන්ට ගොඩක් පින් 🙏 🙏 🙏 🙏

  • @user-dp4mm8wx2c
    @user-dp4mm8wx2c 3 หลายเดือนก่อน +9

    අපේ මේ බැදීම් සදාකල් බැදේවා විෂ්ණු දේවතවන්ට මේ පිං අනුමෝදන් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithawelgama3858
    @janithawelgama3858 5 หลายเดือนก่อน +14

    විෂ්ණු දෙචියන්ගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වේවා...!!!🙏🙏🙏

  • @DisnaDilani
    @DisnaDilani 3 หลายเดือนก่อน +12

    ඇත්තටම හරි මේක.දැන් එයා cal එකේ,❤❤ඔබ මෑණියන්ට ස්තූති වේවා

  • @user-bm6yb6gn3i
    @user-bm6yb6gn3i หลายเดือนก่อน +4

    මේක ඇත්තක් මටත් විනාඩි 10 ගියේ නෑ එයාගෙන් කෝල් එකක්‌ ආවා මට ගොඩක් ආදරෙන් එයා කතා කරා ♥️🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dularimanjula8842
    @dularimanjula8842 17 วันที่ผ่านมา +1

    මගේ ස්වාමියා මටම ලැබේවා,..විශ්ව දෙවියනී මගේ පැතුම ඉධුවේවා,,,,

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 5 หลายเดือนก่อน +10

    🎉🎉🎉 විෂ්ණු දෙවියන්ට මගේ නමස්කාරය වේවා හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගැනීමට විෂ්ණු දෙවියන්ගේ ආසිරිවාදය ලැබේවා❤❤❤

  • @rupasingha7816
    @rupasingha7816 5 หลายเดือนก่อน +9

    මගේ දේවස්ථාන යේ සියලු කටයුතු සාර්ථක වේවා... විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන්... සියලුම බැතිමතුන්ට යහපතක් ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🌺🌺🌺🙏🙏🙏

  • @user-zm4og3uw8h
    @user-zm4og3uw8h หลายเดือนก่อน +1

    විශ්නු දෙවියනේ මම ඔබ වහන්සේ ගොඩක් විශ්වාස කරනවා මට මගේ සුද්දා පරන විදිහ හිටපු විදිහ ලබා දෙන්න දෙවියනි....ඔබ වහන්සේට ගොඩක් පින්, අපිට හතුරන් අඩු වෙිවා...🙏🙏🙏

  • @grrpiyumal
    @grrpiyumal หลายเดือนก่อน +2

    මේක ඇත්තටම ඇත්ත 💯🙏 විශ්වාසයෙන් යුතුව අහන්න

  • @user-dp4mm8wx2c
    @user-dp4mm8wx2c 3 หลายเดือนก่อน +4

    විෂ්ණු දෙවියන්ට පිං අනුමෝදන් වේවා අපේ බැදීම් ජිවිතේ අවසානය දැක්කා රැකගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mithuninawodya5609
    @mithuninawodya5609 3 หลายเดือนก่อน +5

    මේක සහතික ඇත්ත..විශ්නු දෙවියන්ගේම පිහිටයි 🥺🙏♥️

  • @achinimadurangi9961
    @achinimadurangi9961 2 หลายเดือนก่อน +2

    නැති උන හිතේ සැනසීම සතුට ලැබිලා.හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕනා.හැම ප්‍රශ්නයකටම ඉක්මනින් උත්තර ලැබෙන්න ඕනා.විශ්නු දෙවි පිහිටෙන්.🙏🙏🙏🙏

  • @nelunikadamayanthi5607
    @nelunikadamayanthi5607 หลายเดือนก่อน +1

    විශ්ණු දෙවියනි මගේ සිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට වෙලා සිතට සැනසීම ලැබේවා

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 5 หลายเดือนก่อน +24

    අනේ මේක හරි ම සත්යයිමට100 විස්වාස ඉ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HashaniMaldeniya
    @HashaniMaldeniya 3 หลายเดือนก่อน +8

    අනේ මේක ඇත්තක් 🙏 මම මේ වීඩියෝ එක දැක්කෙත් දුකින් නිසා සින්දුවක් අහන්න ආවම ඒත් මේක අහම්බෙන් දැක්ක නිසා මම හිතින් ප්‍රාර්ථනා කරා අනේ මේකෙ විනාඩි 13ක් අහද්දි එයාගෙන් කෝල් එකක් ආවා . ඇත්තට ම මේක හාස්කමක් 🙏🙏🙏

  • @Sagarika742
    @Sagarika742 3 หลายเดือนก่อน +16

    සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏 සියලූම දෙනාගේ අහිමි වූ ආදරය නැවත ලැබේවා!🙏🙏🙏🙏

  • @user-kp2tf3fu8q
    @user-kp2tf3fu8q หลายเดือนก่อน +2

    විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය මට ලැබේවා පිහිට වේවා සාදු සාදු සාදු

  • @user-le1zz8pu5p
    @user-le1zz8pu5p 8 วันที่ผ่านมา +1

    අපේ සමගිය ඇති වේවා විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏

  • @nisansalasarojani9696
    @nisansalasarojani9696 3 หลายเดือนก่อน +14

    මේක ඇත්ත 💯 ඇත්තමටම මට හරි ගියා 🙏

  • @priyanthikasarojini3891
    @priyanthikasarojini3891 2 หลายเดือนก่อน +6

    ඉක්මනින් එයාට මාව මතක් වේවා ව්ශ්නු දෙවියන් ගේ පිහිටෙන් ❤

  • @DufferNansi
    @DufferNansi 3 หลายเดือนก่อน +10

    අනේ විශ්ණු දිව්‍යරාජෝත්තමයන් වහන්ස මගෙයි සමීර අයියගෙයි ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා🙏🏻

    • @user-fp2bu8hy5f
      @user-fp2bu8hy5f 3 หลายเดือนก่อน

      Mata phita wanna daviyana maga duka oyalata pannadda