සොහොන් කාලි අම්මා කොඩිවින බල බිද ඔබව ආරක්ෂා කරයි Kodivina Kapana Manthraya Sohon Kali Manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 2K

  • @Sithara-r1p
    @Sithara-r1p 9 หลายเดือนก่อน +10

    කාලිමැනියන්ගේ පිහිට ආශිර්වාදය මට ලැබෙිවා.මට සතුරැ කමි කරන උන්ට මගේ ඇස් ඉදිරිපිට ම පටිසන් දෙන්න අමිමා

  • @subhashinidelgoda8938
    @subhashinidelgoda8938 2 ปีที่แล้ว +101

    මේ මන්ත්‍රය අහන සියලු දෙනාටම පිහිට වෙන්න අම්මේ. මාවිසින් සිදු කරනු ලබන සියලු පින් මෑණියන්ට අනුමෝදන් කරමි 🙏🙏🙏🙏🙏🙏

    • @renukadamayanthi5719
      @renukadamayanthi5719 2 ปีที่แล้ว +2

      මගේ පවුලේ සියලුම දෙනාට කාලි මෑණියන් ගේ පිහිට ලැබේවා

    • @remanikuwait2474
      @remanikuwait2474 2 ปีที่แล้ว +4

      Kali maniyange pihiten mage gedara tibennaau siyaluma dids dirivee sanasuma yahapata udaweawa

    • @nadeeshakumari5832
      @nadeeshakumari5832 ปีที่แล้ว

      Mata pihitawenna kali amme ,

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc ปีที่แล้ว +14

    මගේ කාලි අමිමේ මගේ තියෙන ලෙඩ රෝග සුව කරලා. මගේ රැකියාවකරගෙන යන්න පිහිට වෙන්නමට අපහස කරන බනින ඉරිසියා කරන අයට නිසි දඩුවමි දෙන්න කාලි අමිමේ 🙏මගේ ගෙදර සියලුම රැක දෙන්න කාලි අමිමාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg 9 หลายเดือนก่อน +8

    සාදු!සාදු!සාදු!අපට කරන අනවීන කොඩිවින කරන අයට ඒවා අපස්සට ගොස් උන්ට දඩු වම් දෙන්න කාලි මෑණියනි. 🙏🙏🙏🙏

  • @RasikaKumara-t9x
    @RasikaKumara-t9x 10 หลายเดือนก่อน +20

    මගේ අම්මේ මගේ පුතා මගෙන් උදුර ගත්ත උන්ට හොදක්නම් වෙන්න දෙන්න එපා.මගෙ පුතාව මගේ ලගට ගෙනත් දෙන්න මගෙ අම්මේ🙏🏻🙏🏻🙏🏻

  • @sadakalumjayasuriya7395
    @sadakalumjayasuriya7395 2 ปีที่แล้ว +64

    අසල්වැසියන් විසින් මට කරපු අනවින කොඩි වින හූනියන් බන්දන සියලු දේ අද පටන් නැති වේවා මම සුවපත් වේවා ජය ස්‍රී මාව දෙවියන් ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු

    • @sandamalik.sandamalisilva2810
      @sandamalik.sandamalisilva2810 ปีที่แล้ว

      කැඩොටි කන්ඩාම කරගෙන යන්න දේන්නැති දෙමාපියන් ටිකදෙනෙකු ඉන්නවා එයාලා කැමනිකරලා දෙන්න අකුල්හෙලන අයගන මැනියො බලා ගන්න තවමසයයි නියෙන්නෙ අදදරැවො25 දෙනා සර් එන්නඔනේ කෙලමි කයලා කඩාකප්පල් කරන අය ගැනමැනියො බලාගන්න සර්ට ළමයි 25 දෙන සර්තකව රන්ටැඹේ යන්න වෙන්න

  • @vidushiisurangi2725
    @vidushiisurangi2725 2 ปีที่แล้ว +44

    හමෝටම හැකි පමණින් උදව් කරන මටයි දරුවටයි නිවරැද්දෙ හතුරුකම් කරන උන්ට දඩුවම් දෙන්න මගෙ මෑණියනේ..සාදු..සැදු...සාදු..

    • @AnomaSajeewani
      @AnomaSajeewani 3 หลายเดือนก่อน

      Kali meniyani. Mage. Dukata. Pihitawenna. Mata mannodunuwatwa mata banna ayak getagasa

    • @AnomaSajeewani
      @AnomaSajeewani 3 หลายเดือนก่อน

      Kiyala denaganna lebuna. Matakisiwak kirimata

    • @AnomaSajeewani
      @AnomaSajeewani 3 หลายเดือนก่อน

      Noheka. MAge pita Tama Eya sudu kara tiyennau Eya iwath. Kar

    • @AnomaSajeewani
      @AnomaSajeewani 3 หลายเดือนก่อน

      Denna Maha Kali meniyani

    • @AnomaSajeewani
      @AnomaSajeewani 3 หลายเดือนก่อน

      Sadu sadu

  • @liliwati6571
    @liliwati6571 11 หลายเดือนก่อน +12

    අම්මේ මගේ හැම දෙයක්ම නැති කල මිනිස්සු ට දඩුවම් දෙන්න අම්මේ මගේ මුලු පවුලම කඩල විසිරපු උන්ට මගේ අම්මෙ මගේ මෙ ඇස් වලින් යන කදුලු මන් අද විදින මේ දුක අත් කරපු එවුන්ට මන් මේ ලොකේ විස්වාස කරන එකම කෙනා මගේ අම්මෙ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamadhiHewage-dg7fm
    @SamadhiHewage-dg7fm 8 หลายเดือนก่อน +13

    මගෙ පවුලෙ සතුට නැති කරන්න හදන,හදපු හැමෝටම සාප වේවා මගෙ මහත්තයා හැමදාම ආදරෙන් මං එක්ක ඉදීවා අපේ පවුල විනාශ කරන්න හදන එක්කෙනෙක්ටවත් හොදක්නම් වෙන්න එපා🙏🙏
    අපිව ආරක්ෂා කරලා දෙන්න කාලි අම්මා🙏🙏🙏

  • @hansikajayamana6288
    @hansikajayamana6288 ปีที่แล้ว +15

    අනේ කාලී අම්මේ මායි මගේ මහත්තයායි දරුවෝ දෙන්නා අතරට එන හැම කරදර බාධකයක් බිද අපිට සතුටින් ඉන්න වරම් දෙන්න මගේ අම්මේ අපි විසින් කරන සියළු පිං කාලී අම්මටම අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @renukadhamayanthi867
    @renukadhamayanthi867 2 ปีที่แล้ว +70

    මගේ මේ හිතේ තියන සියලුම දුක් දුරුවේවා ,,සිතට සතුටක්ම දැනේවා කාළි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේ වා ...

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @sanjiwasanjiwa3488
      @sanjiwasanjiwa3488 2 ปีที่แล้ว

      කුකුල්.හොරාට...දඩුවම .ලබා.දෙන්න.කාලි.අම්මේ.පිහිට.දෙන්න

    • @disnarosheni8243
      @disnarosheni8243 2 ปีที่แล้ว

      @@sanjiwasanjiwa3488 zzzz

    • @sasinduwijesena1234
      @sasinduwijesena1234 2 ปีที่แล้ว

      Sasindu wijesena kodivina karala tiwanw karapuwange pitin Yana ona kalli amma

    • @AaaDm-yl4xq
      @AaaDm-yl4xq ปีที่แล้ว

      ​@@dewakatha ❤

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +41

    මගේ දරුවන්ට ස්වාමියාට මට යමි කෙනෙක් අන වින කොඩි වින කර දරුවන් සහ ස්වාමියාගේ දියුණුවට බාධා කර තිබේ නමි ඔවුනට නිසි දඩුවම් දී මගේත් ගෙදර සියලු දෙනාටත් සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණය ලබා දෙනු මැනවි ශ්‍රි බද්‍රකාලී මෑණියනි.🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +2

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

  • @kumarilanka7713
    @kumarilanka7713 2 ปีที่แล้ว +30

    මට අනවින කොඩිවින කරපු උන්ට දඩුවම් දෙන්න කාලී මෑනියන්ගේ මං පුදුම දුකක් විදින්නේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭

    • @kumarilanka7713
      @kumarilanka7713 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @Madu-vv9pm
      @Madu-vv9pm 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @chandimadilrukshi5805
    @chandimadilrukshi5805 9 หลายเดือนก่อน +4

    මගෙ අම්මේ.මට තියෙන සියලු දුක් කරදර ප්‍රශ්න සියලුම දේ ...නිදහස් කර දෙන්න මට දුක් දීපු මගෙ හිත රිදවපු උන්ට.මගෙ අම්ම උපරිම දඩුවම් ඔවුන්ට ලබා දෙන්න .මගෙ අම්මා මට පිහිට වෙන්න .මතු නිවන් දකිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @beatriceperera5111
    @beatriceperera5111 2 หลายเดือนก่อน +3

    මගේ අම්මා කාලීමැනියනි මට කර ඇති නීච කුල බන්දනය ඔබ මැණියන්ට බාරයී මගේ අසනිප තත්ත්වය දුරු වේවා ❤🙏

  • @padmagardihewa1272
    @padmagardihewa1272 2 ปีที่แล้ว +28

    සාදු සාදු සාදු
    කාලි මෑණියෝ අපේ පවුලේ සියලු දෙනාට ම පිහිට වෙලා කරන කියන සියලු වැඩ සාර්ථක කර දෙන සේක්වා

    • @bandulawijesinghe8957
      @bandulawijesinghe8957 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @deepanalani5365
      @deepanalani5365 2 ปีที่แล้ว

      සාදු සාදු කාලි මැණියනේ අපිට කරල තියෙන වින බන්දන උන් පිටින්ම යාන්න උන්ගෙ පවුල් විනාස වෙලා යන්න ඔනේ පින් කාලි මැණියනේ

  • @jayanthiasoka6608
    @jayanthiasoka6608 2 ปีที่แล้ว +27

    මම සාධාරණව ඉපයූ මුදල් මා රවටා මංකොල්ල කෑ සියලු දෙනාට හා එයට සහයෝගය දුන් සියලු දෙනාටමත් මට දුන් ගින්දර ලක්ෂ කෝටි ගුණයකින් ආපහු උන් කරාම යවන්න මහ සොහොන් කාලි මෑණියනේ .

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +2

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

    • @lilapremathilaka726
      @lilapremathilaka726 2 ปีที่แล้ว

      Kali meniyaneefanikoge medamta mawasihikara wanna mata apasu aagedarawedata kathakarawanna

    • @jayanthiasoka6608
      @jayanthiasoka6608 2 ปีที่แล้ว +2

      @@dewakathaඋතුම් කාලි මෑණියනේ ඔබ වහන්සේ මගේ ඉල්ලීම දිවැසින් බලා මගේ නෙතට නිතර මුණ නොගැසෙන ලෙස
      ඈතට දුරුකර මට සහනයක් ලබා දී තිබීම වෙනුවෙන් ඔබ වහන්සේ ගේ දිවැසුරු වැඩි දියුණු වීමට මා කරන පින් හේතු වාසනා වේවා .

    • @DanojaniSepali
      @DanojaniSepali 7 หลายเดือนก่อน

      uthum kali maniyange pihita arKshaa mata labewa labewa​@@jayanthiasoka6608

    • @DanojaniSepali
      @DanojaniSepali 7 หลายเดือนก่อน

      mage kali manyange ashirwadayen mage prarthanawa etu wewa

  • @thilinadushantha3660
    @thilinadushantha3660 2 ปีที่แล้ว +27

    කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SamanthikaKumari-f8n
    @SamanthikaKumari-f8n 2 หลายเดือนก่อน +2

    මේ මන්ත්‍රය අහන සියලූම දෙනාට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏 මා විසින් සිදු කරන ලබන සියලූම පිං මෑණියන්ට අනුමෝදන් කරමි🙏🙏🙏

  • @KumariPriyantha-h4t
    @KumariPriyantha-h4t ปีที่แล้ว +4

    කාලි මැනියනිි මමත් මගේ පවුලේ සියලුදෙනත් ආරස්සාකර නේන මැනියනි කොඩිවින හුුනියන් බන්දන කරලතියනවනමි කරපු අයටම ආපහුම වැදෙන්න ඔිින අපට පිහිට වෙන්න මෑනියනිි 🙏🙏🙏🙏

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +32

    මම ගොඩක්ම වීශ්වාසයෙන් භක්තියෙන් කාලි මැණියන් අදහනව එ් පිහිට අනිවාර්යෙන්ම ලැබෙීනව කාලිමැණියන්ට මාගේ නමස්කාරය වෙීවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @anushkadeepani2032
    @anushkadeepani2032 2 ปีที่แล้ว +13

    මාහට හතුරු කම් කරන ඊර්ෂ්‍යා කරන සියලුම දෙනාට කාලි මෑණියනි ඔබ බලලා පිහිට වෙලා හැමකෙනෙකුටම හරි පාරේ යන්න උදවු කරන්න මාගේ සියලු පින් මෑනියන් ට අනුමෝදන් වෙත්වා ස්තූතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ස්තූතියි ස්තූතියි

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +2

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @anoma1434
    @anoma1434 7 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ගේ පිහිට ආරක්‍ෂාවෙන් මට තිබෙන්නා වූ සියලු ලෙඩ දුක් සුව වෙලා සියලූම ග්‍රහ අපල දුරු වෙලා සෙතක් ශාන්තියක් උදාවෙලා කාලෙ මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudukumudu4633
    @kumudukumudu4633 ปีที่แล้ว +24

    මට හතුරැ කම් කරන සියලු දෙනාම ඔබට බාරයි කාලි අම්මේ.🙏🙏🙏🙏

    • @ema504
      @ema504 หลายเดือนก่อน

      මට හතුරුකම් කරන අයටත් මන් මෙත් වඩනවා එයාලට දවසක තේරෙයි😢

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 8 หลายเดือนก่อน +8

    මගෙ ආදරේ විනාශ කරන්න හදිහූණියම් කරන උන්ටම ආපහු පලයන් දෙවියනේ මට පිහිට වෙන්න අම්මේ ඔබට මා කරන හැම කුසල් පින් අනුමොදන් වේවා 🙏🙏🙏😭

    • @DeepikaGl-ov3pm
      @DeepikaGl-ov3pm 2 หลายเดือนก่อน +1

      කාලි අම්මේ දරුවෙක් එක්ක මාව තනි කරලා යන්න එයාගේ හිත වෙනස් කරපු, අපිව වෙන් කරන්න කරපු අනවින කොඩිවින හැමදෙයක්ම විනාශ කරලා ආයේ මට, අපේ දරුවා ලගට එන්න එයාට පිහිට වෙන්න අම්මා. අපිට කරපු හැම විනාශයක්ම ඒ අයටම ආයේ දෙන්න. මගේ මේ ජිවිතේට පිහිට වෙන්න අම්මා.. 🙏🙏

  • @shashikalashashi8504
    @shashikalashashi8504 2 ปีที่แล้ว +33

    කාලි මැනියන්ගේ පිහිට අාරක්ෂාව මටත් මගේ පවුලේ සැම දෙනාටත් ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

    • @sutinmatin6433
      @sutinmatin6433 ปีที่แล้ว

      සසිකා wat problam?😎

  • @vineethathero5178
    @vineethathero5178 2 ปีที่แล้ว +17

    අසනීප තත්වයෙන් සිටින මටත් පවුලේ සැමටත් රට වාසී සැමටත් ලෝවැසි සැමටත් කරදර බාධා දුරු වේවා. සෙතක් ශාන්තියක් හැම යහපතක්ම වේවා ...තෙරුවන් සරණයි.

  • @madusha7318
    @madusha7318 2 ปีที่แล้ว +48

    මගේ පවුල විනාස වෙන්න කොඩිවින කරපු කෙනාට කාලී අම්මගෙ පිහිටෙන් දැඩි දඩුවම් ලැබේවා.

    • @nilanekanayaka5944
      @nilanekanayaka5944 ปีที่แล้ว +1

      ඔයාට කරපු දේවල් අයින් කර ගත්තද අපේ ගමේ දේවාලයක් තියෙනව සියලුම දේවල්.වලට කඩවර දෙවියන් කාලි අම්මා පිහිට වෙනව පුලුවන් නම් පිහිට ගන්න

    • @dissanayakagechamal9863
      @dissanayakagechamal9863 ปีที่แล้ว

      @@nilanekanayaka5944 කොහෙද

    • @champamanohari7148
      @champamanohari7148 ปีที่แล้ว

      ​@@nilanekanayaka5944koheda thana

    • @alone-l2c
      @alone-l2c ปีที่แล้ว

      Matat mahattayage ammagen godak karadarae dewala gane gihin gihin kodiwina karala karala dan eya magen godak ath wela ammage pattata namma gena mage paul jiwithe winasa kara hamba karapu dewaluth aran Mahattayawath udura gatta jiwitema epa wela inne

    • @dahanakralalagesamudraband7133
      @dahanakralalagesamudraband7133 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤

  • @jeewanshenal5543
    @jeewanshenal5543 9 หลายเดือนก่อน +4

    කාලි අම්මේ
    මට අපහාස කිරීමට හිතන මට කරදර කිරීමට හිතන ඒ තිරිසන් මිනිහා ගෙන් මාව ආරක්ෂා කරන්න. මගේ දරුවා ආරක්ෂා කර දෙන්න මගේ අම්මේ .....
    🙏🙏🙏

  • @lahirusandaruwan233
    @lahirusandaruwan233 6 หลายเดือนก่อน +2

    Sadu sadu kali.mananiyage.pihitai.mage.sathuta.udura.gath.mage.kurulu.kadalla.winasa.kala.dammika.sanda.winasa.wewamage.karadara.kamkatalu .දුරු වේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @vengykavisha8854
    @vengykavisha8854 2 ปีที่แล้ว +31

    කාලි මෑණියන්ගේ පිහිට ආසිරිවාද හැමකෙනෙකුටම ලැබේවා අනේ අපේ ලංකාව බේරා දෙන්න කාලිමෑණි නේ

    • @tharushiwa5940
      @tharushiwa5940 2 ปีที่แล้ว

      Matai mage sambande kedenna Kodi vina karala thiyenne ewa apasseta herewa

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว +41

    මගේ මහත්තයා ව මගෙන් උදුරා ගන්න හදන කොඩිවින කරන මගේ මහත්තයගේ අනියම් සම්බන්ධය වන නදීශාගෙන් මගේ ජිවිතයට සැනසිල්ලක් නැහැ අම්මේ මේ ගෑණීට පාඩමක් උගන්නන්න මගේ කාලී අම්මේ මගේ කාලී අම්මේ බුදුන් දැක නිවන් දකින්න ඕනී මේ වගේ මන්ත්‍ර අපට දෙන ඔබතුමාටත් ගොඩාක් පින් .

    • @gjdkkdhjdjffj6240
      @gjdkkdhjdjffj6240 2 ปีที่แล้ว +5

      Oyata. Wegem. Tami. Math. Eeth. Monwa. Karnna. Ape. Lebima

    • @shanikakaluarachchi2804
      @shanikakaluarachchi2804 2 ปีที่แล้ว +4

      Magenam e miniha hora geni aran yannama giya. Nandammai mamandi kodivina karala mawa epa wenna. Unta daduwam labadenna kali maniyane. Ane mata pihitawenna.

    • @maheshvimalasekara239
      @maheshvimalasekara239 2 ปีที่แล้ว +3

      Pihita wenna maniyani

    • @anuskaanuska5955
      @anuskaanuska5955 2 ปีที่แล้ว +2

      අපේපවූ ලේ සියලූ දෙනාට කාලි මෑණියන්ගේ පිහිට යි අපට කොඩි කර තිබේ නමි එය කරපූ අයටම හැරේවා කාලී අමිමා ගේ පිහිට යි

    • @bandarafrensisku4046
      @bandarafrensisku4046 2 ปีที่แล้ว +2

      නිසැකවම සොහොන්කාලි දේව මෑණියන්ගේ පිහිට තුල නියමිත පරිදි පලි පොල් හැසීමෙන්.සහ බාර කිරීමෙන් ඔබට සහනයක් ලබා ගන්නට පුලුවන් .කාලිමාතාවගෙ පිහිටයි !!!

  • @malikakala3934
    @malikakala3934 2 ปีที่แล้ว +6

    මගේ බෙිඩිමි කෙබරයෙ තියෙන බඩුගත්ත උන්ට දඩුවමක් දිලා මට එ සේරස අාපහු ගන්න සලස්සන්න මගේ මතු බුදුවෙන අමිමෙි ඔබටම බාරයි 😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌹🌹🌷🙏🙏🙏🙏🙏සදු සාදු

  • @nayomibandara4788
    @nayomibandara4788 2 หลายเดือนก่อน +3

    ඉක්මනට දෙමු අමිමා හතුරන්ට ප්‍රසිද්ධියේ නින්දාවට පත් වෙලා අවමන් ව්දලා ලෝකේ ම හිනාවෙන්න නියම දඩුවමක් අමිමා සත්තයි ඒස්වහ්ක්

  • @KumariPriyantha-h4t
    @KumariPriyantha-h4t ปีที่แล้ว +3

    අපට වානකරන අයට දඩුවන් දෙන්න මංැනියනිි මමත් රටක ගොඩක් දුක් විදිනවා ලංකාවට යන්න පිහිට වෙන්න මෑනියනිි 🙏🌺💮🙏🌺💮🙏🌺💮🙏🌺💮🙏🙏🙏

  • @SL.V.S.RGAMING
    @SL.V.S.RGAMING 2 ปีที่แล้ว +10

    මාගෙ සතුරන් හට නිසි දඩුවම් ලබා දෙන්න මැනියනි..ඔබ මැනියො මතු බුදුවෙවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 2 ปีที่แล้ว +36

    කාලි මැනියන්ගේ පිහිටින් මට කරලතියන කොඩිවින දුරැවි සෙතක් ලැබෙිවා 🙏🙏🙏

    • @user-sx5zq8zq3f
      @user-sx5zq8zq3f ปีที่แล้ว +1

      Mage.awul.jiwithaya.ekathu.wewa.sathuranta.dhaduwam.labewa

  • @kalpananuwanthi2569
    @kalpananuwanthi2569 9 หลายเดือนก่อน +3

    Kali මෑණියන්ගේ පිහිට ආරක්ෂාව mata ලැබේවා....

  • @Nimali-v3e
    @Nimali-v3e 9 หลายเดือนก่อน +4

    කාලි මෑණියණි මට අනවින කොඩිවින කරන මගේ මහත්තයා ට වස ව්ස කවල තියෙන කරුණාවතී පත්මා හේමා යන උන්ගෙන් මගේ මහත්තයා ඈත් කරවලා දෙන්න ...මගේ ඇස් ඉදිරියේ උන්ට දඩුවම් ලබා දෙන්න... උන්ට කවදාවත් ම සැනසීමක් ලබා දෙන්න..එපා...

  • @babamama294
    @babamama294 2 ปีที่แล้ว +12

    Kali maniyane.මට ඔබ වහන්සේ පිහිට .උනා මගේ පැතුමි ඉටු කර දේන්න

  • @geethikapriyadarshani7625
    @geethikapriyadarshani7625 2 ปีที่แล้ว +20

    සියලු බාධක දුරැ වේවා මටත් මගෙ දරැවා ඇතුළු පව්ලේ සියලු දෙනාටමත් සොහොන් කාලි අම්මාගෙ පිහිට ආරක්ෂාව රැකවරනය ලැබේවා !!!

    • @DahamiNatsara-ef5gy
      @DahamiNatsara-ef5gy ปีที่แล้ว

      මට
      කරදර කරපු 1.. වැවේ ගම,2.රාජපක්ෂ,3.කුමාරසිරි,4.මධුරංග,5.දිනෙෂ්....සොහොන්.කාලීණීයනී.මෙ.සතුරන්ව.ව්නාශ.කරන.සෙක්වා

    • @rasikamalkanthi5692
      @rasikamalkanthi5692 หลายเดือนก่อน

      කාලි අම්මේ,මට පිහිට වෙන්න.මගේ පවුල විනාශ කරපු අයට ඇස් ඉදිරියේ ම දඩුවම් දෙන්න.මගේ පවුල එකතු කරල නැන්දම්මා අපේ ජීවිත වලින් ඈත් කරල මහත්තයට එපා කරවල දෙන්න❤❤❤❤❤❤

  • @SunitaRamsi
    @SunitaRamsi 6 หลายเดือนก่อน +3

    කාලි.මැනියනෙ.මට.අපහාස.කරන.මගේ.දරුවන්ට.කොඩිවින.කරන.උන්ට.දඩුවම .ලබාදෙන්න.කාලිඅම්මෙ..පිං.🙏🙏🙏🙏🙏🙏

  • @ඉන්ද්රනිමල්ලික
    @ඉන්ද්රනිමල්ලික หลายเดือนก่อน +1

    මහාකාලි අම්මේ මට මට අණ වෙන කොඩි වෙන කරල තියන ඒ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්න අම්මේ මගේ නොමග යන දරුවන් මට යා මගට ගෙනල්ල දෙන්න සතුරන් එක්ක එකතුවෙලා ඒ දරුවොත් වෙනස් වෙලා මගේ අම්මා මගේ පවුලේ දියුණුවත් මගේ දරුවො යහ මගට ගෙනල්ලා මට සෙතක් ශාන්තියක් උදා කරලා දෙන්න මගේ අම්මා මම ඉල්ලන්න මගේ සතුරන් මගෙන් ඈත් කරලා දාන්න ඔවුන්ට නිසි දඬුවම් ලබා දෙන්න මගේත් මගේ දරුවෝ තුන්දෙනාගෙත් මහත්තයාගේ දියුණුව සලස්වලා දෙන්න අපේ පවුලේ සමගිය සහමය උදාකරලා දෙන්න මගේ අම්මගෙන් මම ඉල්ලන්න එපමණයි. සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නා නැවතත් මම ඉල්ලන්නේ පමණයි අම්මේ සාදු සාදු සාදු 🙏p🙏🙏

  • @G.W.MKumuduni
    @G.W.MKumuduni 5 หลายเดือนก่อน +1

    අනේ කාලි මෑණියනේ මටයි, මගේ අම්මටයි, මගේ ස්වාමිපුරුෂයාටයි, මගේ දරුවන්ටයි අපහාස කරන කරපු අණවිණ, කොඩිවින, හදි, හූනියම් කරන කරපු සියලුම සතුරන්ට දඩුවම් ලබා දෙන්න. අපිට අපේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න ලැබෙන්න ඕනෙ. ඔබ වහන්සේ මගේ අම්මා වගේ මාව මේ දුකින් මුදවගන්න මගේ අම්මෙ. මගේ හිතට සැනසීමක් ලබා දෙන්න මගේ අම්මෙ. 🙏🙏🙏

  • @ssww8011
    @ssww8011 2 ปีที่แล้ว +37

    මෑණියන්ගේ බලයෙන් මාගේ ශරීරයේ ඇති අයහපත් බලවේගය නැත්තටම නැති වේවා...👏🥀

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +26

    කාලී මෑණියන් ගෙ පිහිටෙන් මට කර ඇති කොඩිවින ආපසු ම හැරී යන්න පින් ඇති දෙවියනෙ මං කරන පින් දෙවියන් ට ද අත් වේවා

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 2 ปีที่แล้ว

      Kodivina baodana kepiiii herawaaaa ava apsuma yannaa kaali dewidune

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!

    • @sarathbandara1131
      @sarathbandara1131 ปีที่แล้ว

      Jiwemana mage kali amma mage jivitha keraganne yeduna siyalu pin anumodan wevaa...mage passna getalu awesan wevaa....

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +7

    සොහොන් කාලි මෑනියන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ටත් වැඩි දියුනු වෙලා.නයෙන් නිදහස් වෙන්න පිහිට ලැබේවා.🙏🙏🙏

  • @madushikasasheema5264
    @madushikasasheema5264 10 หลายเดือนก่อน +1

    මෙය සත්ත්‍යක් 🙏🙏🙏🙏 මගේ සියලුම දෙ කාලි අම්මා ඇසුවා.. කාලි අම්මට මෙ පින් අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MUTHUMALIJAYASOORIYA-lp2wv
    @MUTHUMALIJAYASOORIYA-lp2wv หลายเดือนก่อน +1

    මට මගේ අයියාව එපා කරන මට ගුරැකමි කරන ඒ ගෑණු කෙනාටම මට කරන දේවල් පෙරලේවා විනාශවෙිවා!!!!! කාලි අමිමෙි මට පිහිටවෙන්න 😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suzisuzi8503
    @suzisuzi8503 2 ปีที่แล้ว +17

    අනෙ කලි මැනියනි මම ගෙඩාක් කරදර මැදක හිරවෙලා ඉන්නෙ මට කරදරයක් නැතිව ඉන්න මැනියනිගෙ පිහිට ලබා දෙන්න සාදු සාදු සාදු

    • @NiroshaSadamali-fq6lu
      @NiroshaSadamali-fq6lu ปีที่แล้ว

      Mata apahasa karapu ayata meniyange dadauwam denna.ape paul araksa karala denna.

  • @menakapriyadarshani4952
    @menakapriyadarshani4952 ปีที่แล้ว +5

    මාහට විණකරන අයට නිසි දඩුවම් ලබා දී මා ඇතුලු මාගේ පවුලේ සැම ආරක්ෂා කර දෙන්න කාලී මෑණීයනේ

  • @jmalani3062
    @jmalani3062 2 ปีที่แล้ว +20

    කාලි අම්මාගේ‌ පිහිට ලැබෙන්න ඔන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiSuddi
    @DamayanthiSuddi 7 หลายเดือนก่อน +1

    කාලි අම්මගෙ පිහිටෙන් අපිව ආරක්ෂා කර දෙන්න
    අන වින කොඩි වින කරන අයට දඩුවම් ලබා දෙන්න මගෙ මෙ ඇස් දෙකට දකින්න ලැබේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KumariPriyantha-h4t
    @KumariPriyantha-h4t ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාද පිහිට වෙන්න 🌺💮🌺💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hengodagepalitha7789
    @hengodagepalitha7789 2 ปีที่แล้ว +10

    මගේ දුවට අදුස්ඨට මාන බැල්මක් ඇත්නමි එය දුරැ වේවා🙏🙏🙏

  • @induindu4192
    @induindu4192 2 ปีที่แล้ว +156

    මට අපහාස කරන ,අනවින කොඩිවින කරපු හැමෝටම දඩුවම් ලබාදෙන්න කාලි මෑණියනේ..මං පුදුම මානසික පීඩනයකින් ඉන්නේ මේ දුශ්ට මිනිස්සු හින්දා😢😢😢😢..🙏🙏🙏🙏🙏🙏

    • @jeewajeewajeewa9893
      @jeewajeewajeewa9893 ปีที่แล้ว +9

      මටත් ,මගේ පොඩි පුතා අකේන් ෂෙනායි ,සහ අනිත් පුතාලා දෙන්නටත් අනවින කොඩිවින පලි පොල් ගහපු තනූජා කුමාරි ,ඒ ගෑනිගෙ අම්මට තාත්තාට ඉමෙත්,ලිසාරා යන අයට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියනේ .උන් කරපු කොඩිවින නිසා අපි ශාරීරිකව හා මානසිකව පුදුම විදියට දුක් විඳිනවා.අපිට කරපු ඒවා ආපිට උන්ට පලදේවා

    • @sanjunaemana1088
      @sanjunaemana1088 ปีที่แล้ว +6

      Sadu sadu sadu mata peta wanna maneyane🌹🌹🌹

    • @shandagla9367
      @shandagla9367 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @SajithPriya-f1v
      @SajithPriya-f1v ปีที่แล้ว +2

      Mahat anavin kodivina karan ayat datuwam danna Kali maniyan

    • @chamilahemamali8288
      @chamilahemamali8288 ปีที่แล้ว

      ​@@jeewajeewajeewa9893 !g..,................👍👍?.
      w
      .,👍🙂👍👍.🔫,😀
      W
      .👍?

  • @renukadhamayanthi867
    @renukadhamayanthi867 2 ปีที่แล้ว +13

    මට මේ වෙන අසාධාරණ වැඩ ඉක්මානින්ම නතර වී මගේ රැකියා ව ඉතාමත්ම සතුටින් කරගෙන යාමට කාළි මැණියන් වහන්සේ ගේ පිහිටෙන් හැකි වේවා .....

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @lilapremathilaka726
      @lilapremathilaka726 2 ปีที่แล้ว

      Meniyanee megedara sitina mwlodigen thibena karadara durukarawa denna obawahnseta pinsiduwei...

  • @G.W.MKumuduni
    @G.W.MKumuduni 5 หลายเดือนก่อน +1

    අනේ කාලි මෑණියනේ මටයි, මගේ අම්මටයි, මගේ ස්වාමිපුරුෂයාටයි, මගේ දරුවන්ටයි අපහාස කරන කරපු අණවිණ, කොඩිවින, හදි, හූනියම් කරන කරපු සියලුම සතුරන්ට දඩුවම් ලබා දෙන්න. අපිට අපේ පවුල් ජීවිතය සතුටින් ගත කරන්න ලැබෙන්න ඕනෙ

  • @babamama294
    @babamama294 2 ปีที่แล้ว +8

    කාලි මැනියනේ මට ඔබ විස්වාසයි මා හට පිහිට උව මැනේ.මාගේ පැතුමි යටු කර දෙන්න

  • @pathminipathmini8191
    @pathminipathmini8191 ปีที่แล้ว +3

    සොහොන් කාලි අම්මගේ පිහිට අනිවරෙන් නියෙනවා මගේ ගෙදරට කොඩිවින කරපු අයොන්ට තවමත් daduwan දීලා නැ මුන්ට daduwan දෙන්න 🙏🙏🙏🙏🙏♥️♥️♥️ සාදු සාදු

    • @chathurangikodagoda2526
      @chathurangikodagoda2526 ปีที่แล้ว

      Matath mage pawule hamatath kawurun ho sidukara athi ana wina Kodi wina Hadi huniyam, karapu kiyapu Aya pitinma yawanna Kali amme, mage pawula nawatha Pera piridima ekathu karadenna, gedara diyunuwa sathuta nawatha apa wetha laga Kara denna, mudal Prashna ikmanin wisada ganna obage shakthiya balaya ha asierawadaya apahata laga karadenna, Kali amme man hamadamath obawa wiswasa karanawa, oba wahanse awneethiyara wiruddawa sathuranta daduwam deela gaththawa araksha karanawa, oba wahasenge balaya thejasa gana Mata wiswasai kali amme

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +9

    ඔිිං,ශිුමි.කාලිකායේ.නමහා....කාලි.අමිමා.මතු.බුදු.වෙිවා...🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +2

    උතුම් කාලිමැනින්ට මගෙ නමස්කාර වෙවා🙏🤲
    උතුම් කාලිමැනින්ට මගෙ දුකපවසන්නෙ කාලිඅම්මෙ මවරවටා මුදල් ගත්ත අය මට වින කොඩිවින බන්දන කරපු කරන අයටම අරාවා යන්න අම්මා මැණියනෙ මගෙ දුකට 😭🤲 පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේවා 🤲😭🙏 මගෙ අතුරො සුල්තාන් සාද් චාලට් නුර් නුරි සාන් මේ සෙරම මගෙ සියලු දෙ උදුරා ගෙන මාව විනාස කරා මට අන වින කොඩිවින කරා මැනියනෙ මමයි මගෙ දරු පැටියායි අසරන වි සිටින්නෙ දෙවියනෙ මට පිහිට වේන්න දෙවියනෙ 🤲😭🙏 23/06/10/
    ඔම් ශ්‍රීම් කාලිකායෙයි නමහ 🙏🤲♥️

  • @jul3072
    @jul3072 ปีที่แล้ว +14

    කාලි මෑණියන්ගේ පිහිට මගේ පුතාලා දෙන්නාටත් ස්වාමි පුරුෂයාටත් මටත් ලැබේවා සියලුම අපල දුක් කරදර දුරු වේවා 🙏🙏🙏

    • @SarathSarath-k9r
      @SarathSarath-k9r 2 หลายเดือนก่อน

      Sohon kale meneyane mathu buduwennata ape pen dennam man Karan pen wada welen kotassk sohon kale meneyaneta pen lebewa sadu sadu sadu

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +21

    කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 ปีที่แล้ว +53

    මටයි මගෙ දරුවන්ටයි කොඩිවින කරලා තියෙන ඒවා අපහු හරෙව කාලී අම්මාගෙ පිහිටෙන් 🙏🙏🙏❤️🌹

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

    • @ranjithkumarasinghe9064
      @ranjithkumarasinghe9064 2 ปีที่แล้ว

      Matai mage daruwan ha biridatai monawa hari karala thiyenam ewa apasu harawa yawanna

  • @nimankakulasekara7937
    @nimankakulasekara7937 2 ปีที่แล้ว +23

    මහට සතුරුකම් කරන කුමන්ත්‍රණ කරන සියලුම දෙනාට දඩුවම් දෙන්න කාලි අම්මා මට පිහිට වෙන්න මැණියනි

  • @NiwankaSaduni
    @NiwankaSaduni 10 หลายเดือนก่อน +1

    මා හට ඊ ර් ෂියා කරන වූන් හටත් අප පවුලට කොඩිවිණ කරන්නන් ඔබට බාරයි මැනියනි ඔබගේ පිහිටෙන් අප රැක දේන ලෙස ඉල්ලා සිටිම 🙏🙏🙏🙏🙏🙏. සොහොන් කාලිමනියන්ගෙ පිහිටයි 🙏🙏

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 ปีที่แล้ว +6

    මටත් මගේ ගෙදර ඉන්න අනිත් සියලු දෙනාට හතුරුකම් කරපු අයට දඩුවම් ලබා දෙනු මැනවි. කාලි අම්මේ කාන්තාවක් මෙන් අප සියලු දෙනාම ආරක්ෂා කරදෙන්න. කාලි අම්මේ මම ගොඩක් විස්වාස කරනවා. 🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබේ පැතුම් ඉටුවේවා.......!

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 ปีที่แล้ว +9

    සාදු.සාදු.සාදු.අනේ.අමිමේ.මට
    කිසිමකෙනෙක්ගෙන්.කරදරයක්.නැතිව.මං.දුක්.වින්දා.අමිමේ.ගොඩාක්.දැන්වත්.මට.දුකක්.නැතිව.ජිවත්වෙන්න.ඉඩසලස්සලා.දෙන්න.අමිමෙ.පිං.සිද්ද.වෙනවා.

  • @samalirashmika1983
    @samalirashmika1983 2 ปีที่แล้ว +11

    ඕම් ක්‍රීම් කාලිකායෙයි නමහා 🙏
    ඕම් ක්‍රීම් කාලිකායෙයි නමහා 🙏
    ඕම් ක්‍රීම් කාලිකායෙයි නමහා 🙏

  • @nelumcha2586
    @nelumcha2586 2 ปีที่แล้ว +69

    මට මේ තරම් තනිවෙලා දුක් විදින්න හේතු උ සියලු දෙනාටම මට ලං කරදුන් කරදර ආපහු ඔව්න්ට ම හරවා යවන්න මෑණියනි 🙏🏻🙏🏻

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +3

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @nadeekanadee951
      @nadeekanadee951 2 ปีที่แล้ว +2

      Obee prarthana etuwee waa!

    • @anomakumari6453
      @anomakumari6453 2 ปีที่แล้ว +1

      මට මේ තරම් තනිවෙලා දුක් විදින්න හේතු වූ සියලුම දෙනාටම මට ලං කර දුන් කරදර ආපහු ඔව්න්ටම හරවා යවන්න මෑනියනේ සාදු සාදු සාදු

    • @stj8624
      @stj8624 2 ปีที่แล้ว

      අනේ මට කරපු කොඩිව්න කරපු අයටම පටිසන් ඩෙන්න

    • @stj8624
      @stj8624 2 ปีที่แล้ว +1

      අම්මාගේ පිහිටයි අම්මා විස්වාසය

  • @SugathPriyantha-gm3bo
    @SugathPriyantha-gm3bo 2 หลายเดือนก่อน +2

    Kali meniyane apata karalaha teyana kodivenaya me mantaya peheten kepewa oba wahanseta mage pauLe setena hema denawama araksa kara denna meneyane oba wahanseta kote pakoti warayak pen sadu sadu sadu sa

  • @madu-gt6ve
    @madu-gt6ve ปีที่แล้ว +1

    මගේ නමට මගේ ස්වාමියාගෙ නමටද කරලා තියෙන අනවින කොඩි වින මේ මොහොතෙ පටන් ඉවත් වේවා.අගේ දරු පවුල් ජිවිතෙත් මගේ අම්මාත් මගේ අයියාත් අයියාගෙ දරු පවුල් ජිවිතෙත් ආරක්ෂා කර දෙන්න කාලි මෑනියනි🙏🙏🙏🙏🙏

  • @T타
    @T타 2 ปีที่แล้ว +20

    කාලි මෑණියන්ගේ පිහිටන් මගේ සියලුම අපල දුරුවේවා !!! 🙏❤🙏🌷

    • @SaraSara-hs9ow
      @SaraSara-hs9ow 2 ปีที่แล้ว +1

      කලි මෑණියන්ගේ පිහිටන් කැලුම්ට රැකියාවක් ලැබේවා සියළුම අපල දුරුවේවා

    • @renukadamayanthi6887
      @renukadamayanthi6887 2 ปีที่แล้ว

      Mata apahasa karanna sama denatama partisan denna maniyani mata rakiyawak labs denna maniyani. Ara nilu kiyanna ekata daduwamak denna maniyani mage kali amma saththai

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 ปีที่แล้ว +8

    අනේ දේව maneme මගේ පුතාව හොඳ දරුවෙක් කරලා දෙන්න මගේ පවුලට කිසිම කරදරයක් අද එන්න මගේ පවුලෙ මෙන් මුළු ලෝ තලයේ ගේ පිහිට ලැබේවා

  • @sama01core55
    @sama01core55 2 ปีที่แล้ว +13

    දේව මෑණි යනි මට පිහිට වෙන්න මගේ මුදල් ගත්ත අයට දඩුවම් කල මැනව 😭😭

  • @bashi-fh1vr
    @bashi-fh1vr 8 หลายเดือนก่อน

    මටත් මගේ පවුලේ සියලු දෙනාටම කරඇති අනවින කොඩිවින දුරුවේවා!!!සතුරු කරදර දුරු වේවා ..🙏🙏🙏ඒ සතුරුකම් කරන අයට දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ🙏🙏🙏🙏🙏...

  • @dulanjanadineth7231
    @dulanjanadineth7231 26 วันที่ผ่านมา

    මට අපහාස කරපු මට හතුරුකම් කරපු හැමෝටම දඬුවම් දෙන්න මෑණියනි කාලි මෑණියන් මතු බුදු බව ලබන්න පින් අනුමෝදන් වෙවා

  • @sandayasarojani3975
    @sandayasarojani3975 2 ปีที่แล้ว +29

    මගේ මහාත්තයාට ගුරුකම් කරලා අම්මා බලෙන් තියාගන ඉන්නවා අපෙ පවුල් ජිව්තය ව්නාස කරලා මට දරුවා ලැබෙන්න ඉන්නවා කාලි අම්මෙ මට පිහිට වෙන්න එ හැමදෙම බල බිදිලා මග් මහාත්තයා රංඩු කරගෙන මන් ලගට ඉක්මනින් එන්න ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

    • @chamilapriyadarshani4018
      @chamilapriyadarshani4018 2 ปีที่แล้ว

      ammge pihiten e pauls ekathu karala denna

    • @dumindu6453
      @dumindu6453 2 ปีที่แล้ว

      අනේ කාලි මැණියනි මා මෙ දුක්කරදරවලින් නිදහස් කරලා දෙන්න.මැණියනි ඔබ වහන්සේ ට පිං අත්වේවා.

    • @samalirashmika1983
      @samalirashmika1983 2 ปีที่แล้ว

      ඔබගේ ප්‍රර්ථනාව එලෙසම ඉෂ්ට වේවා 🙏🙏🙏

    • @mherath5902
      @mherath5902 2 ปีที่แล้ว

      Oya mea mantharaya ahala davas21kma...davasaka kali maniyange kovilakata gihin pol gahanna

  • @madoq8434
    @madoq8434 2 ปีที่แล้ว +11

    මගෙ පවුල් ජිවිතය විනශ කරන්න මුල්වු සියලුම දෙනට සහ මගෙ පවුලේ අයට කොඩිවින කරපු සියලුම දේනට දඩුවමි අපස්සට හැරිල ඔවුන්ට දඩුවමි ලබදෙන්න මැණියනි

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!

    • @amarasanawijayasooriya8907
      @amarasanawijayasooriya8907 2 ปีที่แล้ว

      Mage.pawuljiwithaya.kadapu.mata.anawinalarapu.wuñta.apassata.wedhìla.pawul.pitinma.alugawila.hulugawila.hadhigawila.wedhìla.dharuwo.2th.ekka.biridha
      Magawata
      Enna.selasewa.sadhu.sadhu
      Sadhu.kaliammata
      Budubawama
      Labewa.magedukatapihita.labewa.

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 2 ปีที่แล้ว +9

    සතුරන්ගේ සතුරුකම් නසන්න මෑණියනි.🙏🙏

  • @nilukadamayanthi1419
    @nilukadamayanthi1419 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ...කාලී මෑනියෝ සත්‍යයි...මට පිහිට උනා..ඉදිරියට ත් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා

  • @ZainSim-qb8ii
    @ZainSim-qb8ii 7 หลายเดือนก่อน +1

    මහට කාලි මෑණියන්ගෙ පිහිට ලැඛෙවා මගෙ දරුවන් සූවාමියා මගෙන් ඇත්කරපූ සතුරන්ට දඩූවන් ලබාදෙන්න මාගෙ අමිමෙ මගෙ ජිවිතයට එන හැම ප්‍රස්නයක්ම මගෙ කාලි අමිමාට පෙනෙවා මට පිහිට වෙන්න

  • @anomakumari6453
    @anomakumari6453 2 ปีที่แล้ว +9

    කාලි මෑණියන්ගෙ පිහිටින් මගේත් මගේ පවුලෙ අයගෙත් හතුරු කරදර දුරු කෙරෙත්වා

  • @diyanaadiyana2335
    @diyanaadiyana2335 2 ปีที่แล้ว +9

    කාලි අම්මේ ඔබ මතුබුදු වේවා .

  • @shashikamaduvanthi5981
    @shashikamaduvanthi5981 2 ปีที่แล้ว +15

    අපට මෙ කරදර ලගා කර දුන් සියලු දෙනාටම මෙ කරදර ඔව්න්ට හරවා යවන්න මැනියනෙ...මෙ දුකෙන් අපව මුදා ගන්න මැනියනෙ .ඔබෙ පිහිට අරක්ෂාව ලාබා දෙන්න මැනියනෙ .

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි. ඹබේ පැතුම් ඉටුවේවා....!

  • @ishankakandegeadara4995
    @ishankakandegeadara4995 3 หลายเดือนก่อน +2

    අපිට හතුරු කම් කරන සියලුම දෙනා ඔබට බාරයි කාලි අම්මේ මගේ මහත්තයව මගෙන් ඈත් කරන්න හදන මගේ දරුවන්ට දුක් ව්දිනවා බලන්න කැමති මිනිසුන්ට මන් අසරණ වෙනවා බලන්න කැමති මිනිසුන්ට දඩුවම් ලබා දෙන්න මෑණියනි 🙏

  • @priyanthikasemage921
    @priyanthikasemage921 หลายเดือนก่อน

    අප නිවසට හා දරුවන්ට කාලි මෑණියන්ගේ ආශීර්වාදය ලැබේවා.......

  • @maleemalee3881
    @maleemalee3881 2 ปีที่แล้ว +12

    කලි මැනියන්ගො පිහිට තමයි මට දොවියනි මටත් මගේ දරුවන්ගේ පිහිට ලැබේවා 🥀🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ දරුවන්ටත් මටත් යහපතක් වොවා බුදුසරණයි 🥀🌹🙏🙏🙏🙏🙏🙏

    • @kanchanaekanayake5310
      @kanchanaekanayake5310 2 ปีที่แล้ว

      කාලිමෑණියන්ගේම පිහිට මට ලැ⁣බෙිවා!!!

  • @ripay5097
    @ripay5097 2 ปีที่แล้ว +5

    කාලි අම්මා ගෙ පිහිටෙන් මගෙ දරුවන් ට මොන්වා හරි දෙ ය්ක් කර ලා බෙවා නම් එ සිය්ලු දෙ අඅපිට හර්වා යවා න් අම්මෙ එ දරුවන් ස්ම්ගිය් ලා බ දෙ න් දෙවියන් සාදු සාදු සාදු

    • @SureshSadruwan-o9s
      @SureshSadruwan-o9s 10 หลายเดือนก่อน

      මගේ පුතලා 3 ට සහදුවට අම්මට නිරොගි ස

  • @kumarilanka7713
    @kumarilanka7713 ปีที่แล้ว +4

    මගේ හිතේ සතුටවත් මට දෙන්න කාලී අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲

  • @KumariPriyantha-h4t
    @KumariPriyantha-h4t ปีที่แล้ว +2

    මෑනියනිි කරදර භාදක මැද හිරවෙලා ඉන්නේ පිහිට වෙන්න මගේ පවුලේ සියලු දෙනාට 💮🙏💮🙏

  • @Rockyboy-s4v
    @Rockyboy-s4v 8 หลายเดือนก่อน

    අපිට කරන අසදරන ඔබ තුමියට පෙනෙවා අපිව අරක්ශා විමට කලි මාතාවගේ පිහිට ළැබේවා.

  • @rosyper8003
    @rosyper8003 2 ปีที่แล้ว +36

    මට අපහාස කරන වින කොටන හැමදේනාම කාලී මැනියනේ ඔබ බාරයි 🙏🙏🙏🙏🙏

  • @pugprasanna8464
    @pugprasanna8464 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 කලිමනියන්ගේ පිහිට ලැබේවා apa සම රැකදේව

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +21

    මාගේ අසනීපය සුව වේවා. සියලු දෙනාටම කාලි මෑණියන් ගෙ පිහිටයි.

    • @upekshaathauda2084
      @upekshaathauda2084 2 ปีที่แล้ว

      Obe leda suvapath weva

    • @KaushalaKaushala
      @KaushalaKaushala ปีที่แล้ว +1

      තොට අසනීපයාක් නැ තොට ඔිනි තොගේ යට එකට පයිය දගන්න නේ හුත්ති

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว

    Maha kaliammata mage namaskaraya wewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺maha kaliammage phita asirwada labi magnet mage darupulatat mage demapiyantat mage shodarayage abudaruwantat siyalu karadarabadawal duruwi kodivina bandana aswakatawaha dos duruwi mage utum amme obawhansege phita asirwada labi mage siyalu balaporottu ituwewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐

  • @MR_CHATHU999
    @MR_CHATHU999 5 หลายเดือนก่อน

    ඔම් කාලි මෑණියනි මෙ සතුරු බලවේග ඇස් වහ කටවහ නැතිකර සියලු බාධක දුරුකර මගේ පවුලේ අය ආරක්ෂා කර දෙන්න මෑණියනි මගේ සියලු සිතුම් පැතුම් ඉටු කර ගැනීමට පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැඛෙවා 🙏🌹🌹🌹🌹🙏

  • @laknula8010
    @laknula8010 2 ปีที่แล้ว +8

    මමයි මගේ නොදන්න කිරිසප්පයො දෙන්නයි සිසිරගෙන් වෙන් කරලා සිසිරගෙන් යැපෙන්න බලාගෙන හදි හුනියම් කරමින් පැන්නවවිම් කරමින් ඉනාවල් දෙමින් අපෙ පවුල කඩා දමන සහ උත්සාහ කරන හැම එකෙක්ම එකියක්ම පවුල් පිටින් විනාශ කරලා දාලා මගේ පවුල ආරක්ශා කරලා දෙන්න කාලිමැණියනෙ

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว +1

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @PushpaKumari-xv3dn
    @PushpaKumari-xv3dn 2 ปีที่แล้ว +5

    කාලි මානියනි...මගේ මහත්තයාට ත් මටත් කදට විශ දී කොඩිවින කර අපව වෙන් කල මහත්තයා ගෙ අම්මාට ආපිට එම දේ පලදේවා........