ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් පොඩි කාලේ ඉඳන් තාත්තගෙන් අහපු කතා ටික අද ආපහු ඇහුවා වගේ හැඟීමක් ඇති උනා. මොකද මගේ තාත්තත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ අරම්භක නිළධාරියෙක්.❤🇱🇰
අදනම් පලවෙනි පැයේම බැලුවා...බොරු නෑ..දැගලිලි නෑ.. අවශ්‍යම දේ පමණයි... සුපිරිම වැඩසටහන වැනැස... ජාතියේ සැබෑ විරුවන්ගේ කතාව
මෙි සර් මම දන්නවා නිහතමානී නිලධාරියෙක් සෙබලුන්ට හරිම ආදරයක් දක්වන්නේ සර්ට දිර්ඝයුශ ලැබේවා
වනැසට ඇබ්බැහි උන කට්ටිය කෝ බලන්න 👀❤🔥
විජයබා කොල්ලෝ හයි මොරාල් 🇱🇰❤️යුද්දේ කාලේ හෙන සද්දෙට රිදෙන්න කොටින්ට තැලුව පාබල සේනාංකයක් 🙏❤️🇱🇰
❤️❤️❤️🙏🙏🙏
ඔබතුමා වැනි නිහතමානී මාද්‍යවේදින් ලක්දීපයේ තව තවත් බිහිවේවා 🇱🇰❤️🔥
ඉතාමත් වටිනවා සත්‍ය රූප රාමු දමමින් සාකච්ඡාව පැවැත්වීම .පුළුවන් නම් ඉදිරි වැඩසටහන් වලදී මුලු සාකච්ඡාවම පුරාම මෙවැනි සත්‍ය රූප රාමු ඉදිරිපත් කරන්නේ නම් වැඩ සටහනේ වටිනවාකම තවත් වැඩි වෙයි .
ආඩම්බරයි සෙබලුන් වෙනුවෙන් පියෙක්.තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුතිය වණැස නැවත යුධ විරුවන්ට නව පණක් දෙනවාට..🙏🙏🙏
ඇත්තටම හරිම සන්තොසයි ආඩම්බරයි අපේ හිටපු අණදෙන නිළධාරි තුමා ,රෙජිමේන්තු අධිපති තුමා මේජර් ජනරාල් RV සමරතුංග Rwp.RSP ඇත්තටම කිසිම බයක් නැති .ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් මම තමයි 5 VIR Co ඉන්නකන් හිටපු රේඩියෝ oparater ඇත්තටම ඒ කාලෙ නම් ටිකක් සැරයි ඒත් දක්ශ එඩිතර නිළධාරියෙක් ,මන්නකුලම් තුවාල වෙලා අරගෙන ආවෙ අපේ කොල්ලො මර වැස්සෙ ,උබලට අමාරු නම් මාව දාල පලයල්ල කොල්ලනෙ .කියලා කිව්වා ඇත්තටම එඩිතර යුද්ධෙ ට නම් කිසිම බයක් නැහැ ,දීර්ඝායුෂ ලැබේවා තුමණි මම prabath silwa sir jaywewa 🙏🙏
සංජීව මහත්මා ඇතුළු වනැස කාර්ය මණ්ඩලයට බොහොම පිං 🙏 අපේ වීරෝදාර් අභීත රණවිරුවන්ගේ නම් වත් දන්නෙ නෑ අපි. ඒ වීරයින්ට සැගවී යන්නට නොදී කරළියට ගෙන ඒම ගැන හුහක්ම ස්තුතියි ඔබතුමන්ට 🙏❤අපේ වීර රණවිරුවන්ගේ video සේරම බලනවා මම. ❤🔥✌️ දැන් නම් ඇබ්බැහියක් මේක 🔥
රන්මලක් ලෙස ලෙස දෙව්බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ❤ පස් පිඩක් ගලිහි් නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ ❤ ඒ රන් වැට තවමත් අපිව ඒ විදිහට ම ආරක්ෂා කරනවා...තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට .💕
Hi
@@wasu..6104 මම හිතුවෙ මහණ වෙලා කියලා
මගේ හොදම යාලුවෙක් අතුරුදන් උනා ජය සිකුරු මෙහෙයුමෙිදි. 1998දී. 8. ViR රෝහණ සරත්.
ඔබතුමාට පින් . ප්‍රේක්ශක ප්‍රතිචාර වලට ගරුකරන එකම යූටියුබ් නාලිකා ව එදා දැම්ම කමෙන්ට් එකට අද වීඩියෝ එක ගොඩක් සුන්දරව අදාල තැන්වල රූපරාමු සහිතව ඉදිරිපත් කලා ඔබතුවා . ඔබතුමාට දිගාසිරි වේවා සන්ජීව අයියේ. 🇱🇰❤️🔥
වනැස සංජීව මහත්තයා බොහොමත්ම ස්තූතියි අපි යුද්ධය කරලා විශ්‍රාම අරගෙන දැන් පිටරට රටවිරුවෙක් විදිහට ලංකාවට ඩොලර් එවනවා ඉතින් අපේ අතීත ආවර්ජනය ගේනවට ඔයාට ගොඩක් පින් ...
ඇස් දෙකෙන් මා දෙවියන් දැක නොමැත .එහෙත් මා මිහිපිට දෙවියන් දැක ඇත.මා දුටු තවත් දෙවියෙකි ඔබ
යුධ ටැංකි දාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ
සදාදරණීය වීරයෝ සැමදාමත් ඔබ අප හදවතේ. මේජර් ජෙනරාල් සමරතුංග මැතිදුණි ඔබ තුමා ඇතුලු පවුලේ ආදරණීයන් සැමටම බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
ජය වේවා සර් බුදු සරණයි ජේසු පිහිටයී ❤ නිවේදක තුමා ජය වේවා 🇱🇰 වැඩ්ඩෙක් වීරයෙක් , ස්තූතී සර් රට බේරලා දුන්නට
ගොඩක් අඩම්බරයි සර් ගල්කිස්ස හේන කනිෂ්ක විද්‍යාලයේ ( ලලිත් ඇතුළත් මුදලි විද්‍යාලය) ආදි ශිෂ්‍යයෙක් වීම .මාත් එම විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්.
මේ කතා අහන් ඉද්දි මාරම ගැම්මක් එන්නෙ ඇගට🌝💖
ආදරෙයි හැමදාමත් Sir , God Bless You....❤️❤️🙏🙏
සිංහල අභීත එඩිතර වීරෝදාර බූද්ධිමත් දක්ෂ නැණවත්හැකියාවලින් පරිනත ජීවිතය පරදුවට තබා රට ජාතිය ආගම දෙශය වෙනූවෙන් සටනට කැපවූන ජයග්‍රහණය දක්වාම පසූබට නොවී වීරොදාර කර්තව්‍යයන් වලින් රට බේරා ගත් ඔබතූමාට සහ ඔබගේ දෙමාපියන්ටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි.🇱🇰👌🏾👍🏾🙏🏾🙏🏾🙏🏾💪🏾💪🏾💪🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.🇩🇪
මේ සර්ල දකිනකොට ඇත්ටටම වදින්න හිතෙනව... සර්❤❤❤❤❤
Hako
Itin wadinnako kiwe
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏
අමතර වීඩියෝ සහ ඡායාරූප දාද්දී පොඩියට නොදා full screen දානවනම් වටිනවා පසුබිමෙන් හඬ ඇහෙන විදිහට.
අනිවාර්යෙන්👌
👍
Yes please
Hm..
Aniwaa
දළදා සමිඳු රැකවරණයි."වනැස" අමතක නොවෙන මතක.💕
දීර්ඝායුෂ ඔබ තුමාට.🙏
යුධ වීරයා. ..ස්තුතියි ඔබතුමාගේ අපරිමිත සේවයට....
සංජීව අදනම් සුපිරි ඔබ ඇතුලු සහයක Team ඒකට සහ ආරාධනා පිලි ගෙන පැමිණී රංජිත් සමරතුංග අපගේ හදවතින්ම ස්තූතිය, සංජීව මම ඔබගෙන් ඉල්ලනවා පුලුවන්නම් full screen video ඒක සමග සංවාදයේ bake ground ඒක දාන්න.👍🥇🏅🇱🇰🇨🇦
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
Thanks for the your service sir 🙏💐
ඔබතුමාන්ට නීදුක් නිරෝගී පරම ආයුශ ලැබේවා...🙏
සංජීව අයියෙ ඔයා දැන් තමයි ලඟ ලඟම වටිනම වීඩියෝ දෙකක් දැම්මෙ..මරු♥️✊🏻
බුදු සරණයි සියලුම රණවිරුවන් හටත් මගෙ රටටත් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අදත් ඉවර වෙනකල් ආසාවෙන්ම බැලුවා ❤
Thank you සර්
මං ආසම චැනල් එකක්.මේ වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම බලලා තියනවා.ඒත් දැං බලන්න ආසයි ඒත් ඇඩ් වැඩී අයියා.මං ලංකාවෙන් පිට ඉන්නේ, වැඩකරන ගමන් තමා ප්‍රෝග්‍රෑම් එක අහන්නේ. ඒත් දැං හරි අමාරුයි එපා වෙනවා.රටේ තත්වේ එක්ක ආදායමක් ලබන්න ඔයාගේ පැත්තෙන් ඒක සාදාරණයි. මං දන්නවාසුබ පැතුම් ❤️ ජයවේවා
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ..
තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට
සාමාන්‍ය frant line එකේ ගහගත්ත අපේ කොල්ලන්ගේ කතා ඕනේ🙏🏽
42.09 මගෙ ලේ වතුරවෙල තිබුනෙ.ඒ කතාව හරියට තාත්ත කෙනෙක් තමන්ගෙ දරැවො අවදානම් ගමනක් ගිහින් එනතුරැ මග බලන් හිටිය වගේ. බුදු සරණයි සර් !
නිදුක් නීරෝගි සුබම සුබ දිවියක් වේවා ඔබතුමන්ට 🙏💐
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමතකව යන අතීතය අමතකව ගිය රණවිරුවන්ගේ කැපකිරීම් යලිත් ලෝකයට රැගෙන එන වනැසTV ඔබතුමාට බෙහෙවින් ස්තුතියි🙏♥️ රට ජාතිය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සදා අමරණීයයි.අපි ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට සදා ණයගැතියි තුමාට දීර්ගායු 🙏 ♥️♥️♥️
ආදරෙයි ගොඩක්....❤❤❤❤
ඔබතුමා ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏
ආදරෙයි sir ♥️
බුදු සරණයි වීරෝදාර රණවිරුවාණනි. 😚💙🙏
උපන් බිමට ණය නැති මිනිසෙක් 🙏 අප ණයගැතියි ඔබතුමා වැනි රණවිරුවන්ට.
බුදු සරණයි හැමොටම.
මරු අහන්න අහන්න ආසා හිතෙනවා 😊✋
නියමයි වැනස ♥💖
සූපිරි විරයා අපි ආදරෙයි
ඔබතුමාට නිදුක් නිරෝගී විශ්‍රාමික දිවියක් ප්‍රාර්ථනා කරනව.
බුදුසරනයි සර්
නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
ජය වේවා 👍👍👍👍
LRRP එකේ සහෝදරයෙක් ඉක්මනට hoyagamu ❤️❤️
සත්‍ය රූප සටහන් තියෙනකොට මාර ගතියක් තියෙනවා නේහ්...❤️ පුලුවන් හැම එකටම ගන්න පුලුවන්නම් නියමයි...
රනවිරුනන්ට ආදරේ අය like දාන්ඩෝ👇
රියල් වීරයො.තෙරුවන් සරණයි ඔබතුමාට 💙
Congratulations ! Ranjith Aiya , I am so proud of you and your regiment , the commitment to save motherland Sri Lanka. Also special thanks to WANESA TV
නියම වීරයෙක් 💪
එකෙන්ම ගැම්මක් තමා ✌️❤️✌️❤️
❤️❤️ස්තූතී සන්ජීව අයියේ❤️❤️❤
බුදු සරණයි රණවිරුවනි
සැබෑ වීරයන් 💪💪💪💪❤️❤️❤️❤️🙏
ජය…💪🏽💪🏽💪🏽
සුපිරියක් ❤️
23වැනි පැයේදී බලන්නෙ Video ටික full screen දුන්නනම් ❤නියමයි වනැස යුද ටැංකි driver කෙනෙක් එක්ක වැඩසටහනක් oni
කලුතර විද්‍යාලය...💚🇳🇬
විරුවාණෙනි ,ඔබ තුමාට බුදු සරණයි
දීර්ඝායුෂ වේවා සර්..
බුදු සරණයි සර් ❤️😘
එනකං බලන් උන්නෙ ජය වේවා අයියේ
පුලුවන් නම් අයියේ බෙගෙඩියර් ප්‍රසන්න ද සිල්වා සම්බන්ධ කරන්න ගන්නකො 🙏🙏🙏🙏🙏🙏
Obathuman niyama yuda wiruwek, api obata nayagathiyi. Obata nirogi suwa ath we want. Budusaranai.
විරයන්ට දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
අපේ දෙවන අණදෙන නිලධාරිතුමා...ජය ශිු ඔබ තුමාට...
Great Heroes. Appreciable .
බුදු සරණයි ❤
කල මෙහෙවර අපමණයි 🙏♥️
නොටිෆිකේෂන් එනකම් ඉන්නෙ..පුලුවන්නම් අර සර් දුන්න වීඩියෝ සර්ගේ අවසරයක් තියේනම් වෙනමම වීඩියෝ එකක් විදියට හරි දාන්න..පොඩියට පෙන්නෙ නෑ.. කියන්න වචන නෑ සංජීව සහොදරයා😍😍
සුපිරි 👌👌❤️❤️
Great Thurstanite Proud of you sir 💙💛❤️
❤️🔥
නිදුක් නිරෝගී සුවය ලැබේවා සර් ඔබට ...
වෙනදා වගේම මිත්‍රයා 💕💕💕💕💕💕
දිර්ගායුශ ලැබේවා🙏🙏🙏
ජය වෙවා
අදත්🌹🌹🌹🌹😍
ඇත්තටම අපේ විරෝධාර ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් ❤
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
අයියේ යුද බිමේ සටන් කරපු විරුවෝ එක්කං ආව නං වට්නව ගොඩාක් එවා අහන්න ආසයි
මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා වීඩියෝඑක්කම නිසා... අරගලයට ජයවේවා..කැප කිරීම් කල සියල්ලන්ට ඔවුන්ට හිමි තැන ලබා දිය යුතුයි🙏🏽🖐
අදත් අවා video එක දාපු ගමන් බලන්න....
43:40 ඒතමයි මගේ බාප්පා පාලිත ප්‍රභාත් වන්නිආරච්චි....එයාගේ දකුණු කකුල තමයි දණහිස් පොල්කටුවෙන් වෙන් උනේ..
බුදුසරණයි
මන් පොඩි කාලේ ඉඳන් තාත්තගෙන් අහපු කතා ටික අද ආපහු ඇහුවා වගේ හැඟීමක් ඇති උනා. මොකද මගේ තාත්තත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ අරම්භක නිළධාරියෙක්.❤🇱🇰
අදනම් පලවෙනි පැයේම බැලුවා...බොරු නෑ..දැගලිලි නෑ.. අවශ්‍යම දේ පමණයි... සුපිරිම වැඩසටහන වැනැස... ජාතියේ සැබෑ විරුවන්ගේ කතාව
මෙි සර් මම දන්නවා නිහතමානී නිලධාරියෙක් සෙබලුන්ට හරිම ආදරයක් දක්වන්නේ සර්ට දිර්ඝයුශ ලැබේවා
වනැසට ඇබ්බැහි උන කට්ටිය කෝ බලන්න 👀❤🔥
විජයබා කොල්ලෝ හයි මොරාල් 🇱🇰❤️
යුද්දේ කාලේ හෙන සද්දෙට රිදෙන්න කොටින්ට තැලුව පාබල සේනාංකයක් 🙏❤️🇱🇰
❤️❤️❤️🙏🙏🙏
ඔබතුමා වැනි නිහතමානී මාද්‍යවේදින් ලක්දීපයේ තව තවත් බිහිවේවා 🇱🇰❤️🔥
ඉතාමත් වටිනවා සත්‍ය රූප රාමු දමමින් සාකච්ඡාව පැවැත්වීම .පුළුවන් නම් ඉදිරි වැඩසටහන් වලදී මුලු සාකච්ඡාවම පුරාම මෙවැනි සත්‍ය රූප රාමු ඉදිරිපත් කරන්නේ නම් වැඩ සටහනේ වටිනවාකම තවත් වැඩි වෙයි .
ආඩම්බරයි සෙබලුන් වෙනුවෙන් පියෙක්.
තෙරුවන් සරණයි ඔබතුමාට
ස්තුතිය වණැස නැවත යුධ විරුවන්ට නව පණක් දෙනවාට..🙏🙏🙏
ඇත්තටම හරිම සන්තොසයි ආඩම්බරයි අපේ හිටපු අණදෙන නිළධාරි තුමා ,රෙජිමේන්තු අධිපති තුමා මේජර් ජනරාල් RV සමරතුංග Rwp.RSP ඇත්තටම කිසිම බයක් නැති .ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් මම තමයි 5 VIR Co ඉන්නකන් හිටපු රේඩියෝ oparater ඇත්තටම ඒ කාලෙ නම් ටිකක් සැරයි ඒත් දක්ශ එඩිතර නිළධාරියෙක් ,මන්නකුලම් තුවාල වෙලා අරගෙන ආවෙ අපේ කොල්ලො මර වැස්සෙ ,උබලට අමාරු නම් මාව දාල පලයල්ල කොල්ලනෙ .කියලා කිව්වා ඇත්තටම එඩිතර යුද්ධෙ ට නම් කිසිම බයක් නැහැ ,දීර්ඝායුෂ ලැබේවා තුමණි මම prabath silwa sir jaywewa 🙏🙏
සංජීව මහත්මා ඇතුළු වනැස කාර්ය මණ්ඩලයට බොහොම පිං 🙏 අපේ වීරෝදාර් අභීත රණවිරුවන්ගේ නම් වත් දන්නෙ නෑ අපි. ඒ වීරයින්ට සැගවී යන්නට නොදී කරළියට ගෙන ඒම ගැන හුහක්ම ස්තුතියි ඔබතුමන්ට 🙏❤
අපේ වීර රණවිරුවන්ගේ video සේරම බලනවා මම. ❤🔥✌️ දැන් නම් ඇබ්බැහියක් මේක 🔥
රන්මලක් ලෙස ලෙස දෙව්බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ❤ පස් පිඩක් ගලිහි් නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ ❤ ඒ රන් වැට තවමත් අපිව ඒ විදිහට ම ආරක්ෂා කරනවා...තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට .💕
Hi
@@wasu..6104 මම හිතුවෙ මහණ වෙලා කියලා
මගේ හොදම යාලුවෙක් අතුරුදන් උනා ජය සිකුරු මෙහෙයුමෙිදි. 1998දී. 8. ViR රෝහණ සරත්.
ඔබතුමාට පින් . ප්‍රේක්ශක ප්‍රතිචාර වලට ගරුකරන එකම යූටියුබ් නාලිකා ව එදා දැම්ම කමෙන්ට් එකට අද වීඩියෝ එක ගොඩක් සුන්දරව අදාල තැන්වල රූපරාමු සහිතව ඉදිරිපත් කලා ඔබතුවා . ඔබතුමාට දිගාසිරි වේවා සන්ජීව අයියේ. 🇱🇰❤️🔥
වනැස සංජීව මහත්තයා බොහොමත්ම ස්තූතියි අපි යුද්ධය කරලා විශ්‍රාම අරගෙන දැන් පිටරට රටවිරුවෙක් විදිහට ලංකාවට ඩොලර් එවනවා ඉතින් අපේ අතීත ආවර්ජනය ගේනවට ඔයාට ගොඩක් පින් ...
ඇස් දෙකෙන් මා දෙවියන් දැක නොමැත .
එහෙත් මා මිහිපිට දෙවියන් දැක ඇත.මා දුටු තවත් දෙවියෙකි ඔබ
යුධ ටැංකි දාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ
සදාදරණීය වීරයෝ සැමදාමත් ඔබ අප හදවතේ. මේජර් ජෙනරාල් සමරතුංග මැතිදුණි ඔබ තුමා ඇතුලු පවුලේ ආදරණීයන් සැමටම බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
ජය වේවා සර් බුදු සරණයි ජේසු පිහිටයී ❤ නිවේදක තුමා ජය වේවා 🇱🇰 වැඩ්ඩෙක් වීරයෙක් , ස්තූතී සර් රට බේරලා දුන්නට
ගොඩක් අඩම්බරයි සර් ගල්කිස්ස හේන කනිෂ්ක විද්‍යාලයේ ( ලලිත් ඇතුළත් මුදලි විද්‍යාලය) ආදි ශිෂ්‍යයෙක් වීම .මාත් එම විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්.
මේ කතා අහන් ඉද්දි මාරම ගැම්මක් එන්නෙ ඇගට🌝💖
ආදරෙයි හැමදාමත් Sir , God Bless You....❤️❤️🙏🙏
සිංහල අභීත එඩිතර වීරෝදාර බූද්ධිමත් දක්ෂ නැණවත්හැකියාවලින් පරිනත
ජීවිතය පරදුවට තබා රට ජාතිය ආගම දෙශය වෙනූවෙන් සටනට කැපවූන ජයග්‍රහණය දක්වාම පසූබට නොවී වීරොදාර කර්තව්‍යයන් වලින් රට බේරා ගත් ඔබතූමාට සහ ඔබගේ දෙමාපියන්ටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි.🇱🇰👌🏾👍🏾🙏🏾🙏🏾🙏🏾💪🏾💪🏾💪🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.🇩🇪
මේ සර්ල දකිනකොට ඇත්ටටම වදින්න හිතෙනව... සර්❤❤❤❤❤
Hako
Itin wadinnako kiwe
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏
Hako
අමතර වීඩියෝ සහ ඡායාරූප දාද්දී පොඩියට නොදා full screen දානවනම් වටිනවා පසුබිමෙන් හඬ ඇහෙන විදිහට.
අනිවාර්යෙන්👌
👍
Yes please
Hm..
Aniwaa
දළදා සමිඳු රැකවරණයි."වනැස" අමතක නොවෙන මතක.💕
දීර්ඝායුෂ ඔබ තුමාට.🙏
යුධ වීරයා. ..
ස්තුතියි ඔබතුමාගේ අපරිමිත සේවයට....
සංජීව අදනම් සුපිරි ඔබ ඇතුලු සහයක Team ඒකට සහ ආරාධනා පිලි ගෙන පැමිණී රංජිත් සමරතුංග අපගේ හදවතින්ම ස්තූතිය, සංජීව මම ඔබගෙන් ඉල්ලනවා පුලුවන්නම් full screen video ඒක සමග සංවාදයේ bake ground ඒක දාන්න.👍🥇🏅🇱🇰🇨🇦
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා
Thanks for the your service sir 🙏💐
ඔබතුමාන්ට නීදුක් නිරෝගී පරම ආයුශ ලැබේවා...🙏
සංජීව අයියෙ ඔයා දැන් තමයි ලඟ ලඟම වටිනම වීඩියෝ දෙකක් දැම්මෙ..මරු♥️✊🏻
බුදු සරණයි සියලුම රණවිරුවන් හටත් මගෙ රටටත්
🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අදත් ඉවර වෙනකල් ආසාවෙන්ම බැලුවා ❤
Thank you සර්
මං ආසම චැනල් එකක්.මේ වෙනකන් දාපු හැම වීඩියෝ එකක්ම බලලා තියනවා.
ඒත් දැං බලන්න ආසයි ඒත් ඇඩ් වැඩී අයියා.මං ලංකාවෙන් පිට ඉන්නේ, වැඩකරන ගමන් තමා ප්‍රෝග්‍රෑම් එක අහන්නේ. ඒත් දැං හරි අමාරුයි එපා වෙනවා.
රටේ තත්වේ එක්ක ආදායමක් ලබන්න ඔයාගේ පැත්තෙන් ඒක සාදාරණයි. මං දන්නවා
සුබ පැතුම් ❤️ ජයවේවා
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ..
තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට
සාමාන්‍ය frant line එකේ ගහගත්ත අපේ කොල්ලන්ගේ කතා ඕනේ🙏🏽
42.09 මගෙ ලේ වතුරවෙල තිබුනෙ.ඒ කතාව හරියට තාත්ත කෙනෙක් තමන්ගෙ දරැවො අවදානම් ගමනක් ගිහින් එනතුරැ මග බලන් හිටිය වගේ. බුදු සරණයි සර් !
නිදුක් නීරෝගි සුබම සුබ දිවියක් වේවා ඔබතුමන්ට 🙏💐
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමතකව යන අතීතය අමතකව ගිය රණවිරුවන්ගේ කැපකිරීම් යලිත් ලෝකයට රැගෙන එන වනැසTV ඔබතුමාට බෙහෙවින්
ස්තුතියි🙏♥️ රට ජාතිය වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ දන් දුන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන් සදා අමරණීයයි.අපි ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට සදා ණයගැතියි තුමාට දීර්ගායු 🙏 ♥️♥️♥️
ආදරෙයි ගොඩක්....❤❤❤❤
ඔබතුමා ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏
ආදරෙයි sir ♥️
බුදු සරණයි වීරෝදාර රණවිරුවාණනි. 😚💙🙏
උපන් බිමට ණය නැති මිනිසෙක් 🙏 අප ණයගැතියි ඔබතුමා වැනි රණවිරුවන්ට.
බුදු සරණයි හැමොටම.
මරු අහන්න අහන්න ආසා හිතෙනවා 😊✋
නියමයි වැනස ♥💖
සූපිරි විරයා අපි ආදරෙයි
ඔබතුමාට නිදුක් නිරෝගී විශ්‍රාමික දිවියක් ප්‍රාර්ථනා කරනව.
බුදුසරනයි සර්
නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️
ජය වේවා 👍👍👍👍
LRRP එකේ සහෝදරයෙක් ඉක්මනට hoyagamu ❤️❤️
සත්‍ය රූප සටහන් තියෙනකොට මාර ගතියක් තියෙනවා නේහ්...❤️ පුලුවන් හැම එකටම ගන්න පුලුවන්නම් නියමයි...
රනවිරුනන්ට ආදරේ අය like දාන්ඩෝ👇
රියල් වීරයො.තෙරුවන් සරණයි ඔබතුමාට 💙
Congratulations ! Ranjith Aiya , I am so proud of you and your regiment , the commitment to save motherland Sri Lanka. Also special thanks to WANESA TV
නියම වීරයෙක් 💪
එකෙන්ම ගැම්මක් තමා ✌️❤️✌️❤️
❤️❤️ස්තූතී සන්ජීව අයියේ❤️❤️❤
බුදු සරණයි රණවිරුවනි
සැබෑ වීරයන් 💪💪💪💪❤️❤️❤️❤️🙏
ජය…💪🏽💪🏽💪🏽
සුපිරියක් ❤️
23වැනි පැයේදී බලන්නෙ
Video ටික full screen දුන්නනම් ❤
නියමයි වනැස
යුද ටැංකි driver කෙනෙක් එක්ක වැඩසටහනක් oni
කලුතර විද්‍යාලය...💚🇳🇬
විරුවාණෙනි ,ඔබ තුමාට බුදු සරණයි
දීර්ඝායුෂ වේවා සර්..
බුදු සරණයි සර් ❤️😘
එනකං බලන් උන්නෙ ජය වේවා අයියේ
පුලුවන් නම් අයියේ බෙගෙඩියර් ප්‍රසන්න ද සිල්වා සම්බන්ධ කරන්න ගන්නකො 🙏🙏🙏🙏🙏🙏
Obathuman niyama yuda wiruwek, api obata nayagathiyi. Obata nirogi suwa ath we want. Budusaranai.
විරයන්ට දිර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
අපේ දෙවන අණදෙන නිලධාරිතුමා...ජය ශිු ඔබ තුමාට...
Great Heroes. Appreciable .
බුදු සරණයි ❤
කල මෙහෙවර අපමණයි 🙏♥️
නොටිෆිකේෂන් එනකම් ඉන්නෙ..පුලුවන්නම් අර සර් දුන්න වීඩියෝ සර්ගේ අවසරයක් තියේනම් වෙනමම වීඩියෝ එකක් විදියට හරි දාන්න..පොඩියට පෙන්නෙ නෑ.. කියන්න වචන නෑ සංජීව සහොදරයා😍😍
සුපිරි 👌👌❤️❤️
Great Thurstanite
Proud of you sir 💙💛❤️
❤️🔥
නිදුක් නිරෝගී සුවය ලැබේවා සර් ඔබට ...
වෙනදා වගේම මිත්‍රයා 💕💕💕💕💕💕
දිර්ගායුශ ලැබේවා🙏🙏🙏
ජය වෙවා
අදත්🌹🌹🌹🌹😍
ඇත්තටම අපේ විරෝධාර ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් ❤
Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤
අයියේ යුද බිමේ සටන් කරපු විරුවෝ එක්කං ආව නං වට්නව ගොඩාක් එවා අහන්න ආසයි
මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා වීඩියෝඑක්කම නිසා... අරගලයට ජයවේවා..කැප කිරීම් කල සියල්ලන්ට ඔවුන්ට හිමි තැන ලබා දිය යුතුයි🙏🏽🖐
අදත් අවා video එක දාපු ගමන් බලන්න....
43:40
ඒතමයි මගේ බාප්පා පාලිත ප්‍රභාත් වන්නිආරච්චි....
එයාගේ දකුණු කකුල තමයි දණහිස් පොල්කටුවෙන් වෙන් උනේ..
බුදුසරණයි