කොටියගේ මුලතිවි කැලේ මැද කෙමිකල් ෆැක්ටිරියට මැදි වූ ජනරල් හත්නාගොඩ කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 573

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +90

    ගොඩක් වටිනව සන්ජීව, බලන්න ඒ නිලධාරින් නිහඩව කොච්චර සේවයක් කරල තියෙනවද. ඒ පව්ල් පිටින්ම කොච්චර කැපවීම් කරල තියෙනවද, ඒවගේ අයට කෘතගුණ දැක්වීමක් විදිහට මේ වැඩසටහන කරන්න 🙏 ගොඩක් වටිනව. අවුරුදු 30 -35 යුනිෆෝම් ඇන්ද, සිවිල් අයගෙන් වෙන්වුණු ජීවිතයක් ගතකරපු අයට හරි සතුටුයි එයාලව මතක් වීම ගැන. ඒක එයාලට ගොඩක් වටිනව. 🙏.

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +91

    මාරම අත්දැකිමක් තියන රණවිරු මහතෙකු.😍🇱🇰🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 ปีที่แล้ว +57

    වෙඩි පහරට වැඩිය වේගයෙන් හිතට වැදුනා වචන ටික මේ වචන මාලාවේ ම අඩංගු වුනේ කරුණාව දයාව .දහම නිර්භීතකම .භයානකකම . වීරත්වය යි ඔබට දීර්ඝායුෂ අද මේවා මේ රටේ බහුතරයකට අමතකයි ඒකයි හිතට වේදනාව 🙏🙏🙏

    • @josephranilpalithajayakody8489
      @josephranilpalithajayakody8489 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම වචනයේ පරිසමාප්තියෙන්ම යකෙක් ☠️☠️☠️

  • @sumithperera8984
    @sumithperera8984 2 ปีที่แล้ว +26

    නියම නායකයෙක් මට මුන ගැසුනු...සැමවිටම හිනාව හා අපිව හිනාගස්සන නිහතමානී නායකයෙක්...

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 ปีที่แล้ว +43

    හමුදාවේ හිටපු පතාක යෝදයේක්.නීහතමානී චරිතයක් .බුදු සරනයි සර්

  • @janakapriyadarsana8646
    @janakapriyadarsana8646 2 ปีที่แล้ว +35

    තාමත් ඒ ගැම්ම,ඒ මොරාල් එක ඒ කට හඩේ තියෙනවා.ආදරෙයි අපි වෙනුවෙන් කැපඋන සියලූ රන විරුවන්ට...

  • @sumuduhewage3695
    @sumuduhewage3695 2 ปีที่แล้ว +39

    රන්දුල හත්නාගොඩ කොහොමද මචං අමුතු නම නේ ,, කියල මහ හඩින් හදවතින් නගන ඒ හිනා හඩ අදවගේ මතකයි , හැමදාමත් ආඩම්බරයි මිත්‍රයා ,

  • @kusaldissanayake7653
    @kusaldissanayake7653 2 ปีที่แล้ว +37

    අඩම්බරයක් දැනුනා මගේ පාසලේ batch එක මේ officer පපුව උඩ තියාගෙන කතා කරන එක ගැන. ❤️

    • @lynxuptin2892
      @lynxuptin2892 2 ปีที่แล้ว +1

      Ogollonge iskole honda manusseyek dekkama adambara wenne. Eka honda deyak. Tharaha nehe ekata.
      Habei naraka minissu genath e ha samanawa lejja wenna. Saamanyen Rajansla e gollonge iskolen bihi wechcha usas hamuda niladarin highlight karanawa FB eke. Eth pilikul kala yuthu samaja droheennuth bihi wela thiyenawa Dharmarajen. Ewa gena katha adui

  • @ireshamadhumali2148
    @ireshamadhumali2148 2 ปีที่แล้ว +121

    එතුමගෙ කතා විලාසය තවමත් විධානාත්මකයි... නීදුක් නිරෝගී පරම ආයුශ ලැබේවා...

  • @geethal1
    @geethal1 2 ปีที่แล้ว +64

    හැමවෙලේම පොඩි මනුස්සයව අගය කරන චරිතයක් හොඳ නායකයො මෙහෙම තමා ජය වේවා.

  • @jayaruwansamarathunga2684
    @jayaruwansamarathunga2684 2 ปีที่แล้ว +71

    විරුවාණෙනි ඔබට ජාතියේ උත්තමාචාරය . එවගේම නිදුක් නිරෝගීව ඉන්නටත් වාසනාව ලැබේවා ...!

    • @hakperera8123
      @hakperera8123 2 ปีที่แล้ว +1

      ස්තූතියි බුදු සරණයි

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +56

    නියම සිංහල බෞද්ධ සෙන්පතියෙක්.
    අපට සිතා ගැනීමට නොහැකි පුදුමාකාර අත්දැකීම් එතුමා සතුයි.
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිවියකට සුබ පතනව ඔබ තුමාට.

  • @sameerajayanga1645
    @sameerajayanga1645 2 ปีที่แล้ว +35

    අපේ සර්,, සුපිරිම චරිතයක්, කොල්ලො එක්කම ඉදපු,, තවම ගොඩක් සෙබලු සර්ව මතක් කරනවා,, සර් නියම මොරාල් එකක් කොල්ලොන්ට දුන්නෙ කියලා 14 සිංහ රෙජිමේන්තුවෙ ඉන්න සීනියර්ලා තවම මතක් කරනවා,, මේ වගෙ වැඩ සටන් කරනවට ගොඩක් සතුටුයි වනැස ,,

  • @isharakahawala3661
    @isharakahawala3661 2 ปีที่แล้ว +11

    පිරිත් බලය ගැන කිව්ව කතාව...🙏 හරිම ආද්‍යාත්මික සුවයක් දැනෙනව අහද්දිත්...

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +36

    විරුවානනි ඔබ‍ට අපගේ උත්තමාචාරය ❤❤❤❤

  • @isurunuwan911
    @isurunuwan911 2 ปีที่แล้ว +10

    ගොඩක් නිහතමානී වරයෙක් හත්නාගොඩ සර් සෙසුනිලය ගැන හොදට බැලුවා...

  • @ajithsanjeewea1841
    @ajithsanjeewea1841 2 ปีที่แล้ว +17

    එතුමත් එක්ක මම වැඩ කළේ 524 බල සේනා මූලස්ථානයේ 1997 වර්ෂය එතකොට මෙතුමා බළසේනා මේජර් ..විහිළුවෙන් තහළුවෙන් හොඳට වැඩ කරගෙන ගියා දක්ෂ නිලධාරී වරයෙක්.

  • @nimeshedirisooriya9188
    @nimeshedirisooriya9188 2 ปีที่แล้ว +15

    මහනුවර ධර්මරාජයෙන් බිහිවු තවත් රනකාමියෙක්

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 2 ปีที่แล้ว +36

    මහනුවර දර්මරාජයට ආඩම්බරයක්💪 ජය වෙවා තුමනි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +18

    අදටත් #සිංහයෝ වගේ ජීවත් වෙන සුපිරි මිනිස්සු

  • @Nyx....
    @Nyx.... 2 ปีที่แล้ว +35

    උපන් බිමට ණය නැති මිනිසෙක්. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +33

    මේ වගේ උදාර විරුවන්ගේ නායක්වයෙන්..ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන්ව පරාජයට පත් කරල ජිවිත පරිත්‍යාගයෙන් රැකදුන් අපගේ..රටටත් සියලුම රණවිරැවන්ටත් දළදා සමිඳු පිහිටයි!!!තෙරැවන් සරණයි..

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว +12

    එක මෙහෙයුමකවත් තමන්ගේ සොල්දාදුවන්ට නිලධාරින්ට ස්තුති කරන්න අමතක කරවුවේ නෑ . රත්තරන් මිනිස්සු. 🙏🙏💜💜

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +28

    ලක් ඉතිහාසයේ සදා නොමැකෙන නාමය "සම්පත් අලදෙනිය" වීරයන් මියගියද වීරත්වය කිසිදා මිය නොයයි.!!! ඒවගේ වීරයෝ නැත්නම් අද අපිත් නෑ 🇱🇰❤️

  • @awrajanayaka2433
    @awrajanayaka2433 2 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි. තාම මොරාල් එකේ අඩුවක් නෑ. මෙතුමන්ලාගෙන් තව රටට සේවයක් ලබා ගන්න පුළුවන් .මෙවැන්නන් බිහිකළ දෙමාපියන්ට පිං.🙏

  • @SachiyaMusicAcademy3609
    @SachiyaMusicAcademy3609 2 ปีที่แล้ว +17

    තේජස් බවයි රණශූරත්වය මූණේන්ම පෙන්වා, respect 🙌 sir🙏🏼💪

  • @sandakumara5129
    @sandakumara5129 2 ปีที่แล้ว +8

    හරිම ආඩම්බරයි sir මගේ මුල්ම යුනිට් එක මම ජොයින්ට් උනේ 1996 rivirasa of එකට ආදරෙයි හැමදාම 6SR

  • @sldragonplayers4108
    @sldragonplayers4108 2 ปีที่แล้ว +28

    සර්ගේ පපුවේ Rajans Badge එක තියෙනව දකිනකොට ලොකු ආඩම්බරයක් දැනුනේ... ❤️ "ධර්මරාජ ප්‍රභූමානී. අප මාතා ජයතී" ❤️

    • @thanujathilakarathne7348
      @thanujathilakarathne7348 2 ปีที่แล้ว +1

      ❤️

    • @lynxuptin2892
      @lynxuptin2892 2 ปีที่แล้ว +1

      Nuwara Polissiye Polis kuduwe inna samahara aparadakarayo Rajans la.Ethakota adambarai da ? Ei ewa gena katha neththe. Oya dannawa da hondama senpathiyo Ananda College eken bihiwune. E wagema thamai hondama pathala nayakayoth. Ethakota ?

    • @lynxuptin2892
      @lynxuptin2892 2 ปีที่แล้ว

      @@thanujathilakarathne7348 ogollonge iskolen bihi wechcha honda minissu gena adambara wenna. Tharahak nehe ekata. Habei naraka minissu genath e ha samanawa lejja wenna

    • @sldragonplayers4108
      @sldragonplayers4108 2 ปีที่แล้ว +1

      @@lynxuptin2892 ඔයාගෙ අදහස් වලට මම ගරු කරනවා... මෙතන කියල තියෙන්නේ මගේ අදහස.. මම දන්නවා... ආනන්ද කියන්නේ ලංකාවට වැඩදායී මිනිස්සු බිහිකරපු, ඉදිරියටත් බිහිකරන විශිෂ්ඨ පාසලක්.. ඒ වගේම අපේ සහෝදර පාසලක්.. හැම පාසලකින්ම විවිධාකාර මිනිස්සු සමාජගත වෙනවා.. ඒක කාටවත් වලක්වන්න බෑ... මම මෙතන කියල තියෙන්නේ, මේ සර් වගේ රටට වැඩදායී විශිෂ්ඨ පුද්ගලයෙක් ධර්මරාජයෙන් බිහිවීම පිළිබඳ මට නිහතමානී ආඩම්බරයක් තියෙනව කියලා.. ❤️

    • @lynxuptin2892
      @lynxuptin2892 2 ปีที่แล้ว

      @@sldragonplayers4108 Mta uththara deemedi, oya uththara deepu sanwara widiha mta pudumai. Saamanyen Rajan kenekge kata ta ena goo methanadi oyaa kiwwe nehe. Eka loku deyak. Magay gowrawaya oyata. Hema pasalakinma honda minissu wagema naraka minissu bihi wenawa kiyala, Rajans kenekge katin ahanna lebichcha ekath pudumai mta. Rajans la gena mta mewila thiyena chithre poddak wenas wuna ada oyaage kathawa nisa. Respect brother

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +8

    තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීම උදෙසා රණබිමේදී කරන ලද කැපකිරීම් වෙනුවෙන් අපි මුළු මහත් රටක්ම ණයගැතියි ඔබ වැනි විරෝදාර රණවිරුවන් හට.🙏 මව් බිමේ නිදහස උදෙසා රණබිමේදී දිවි දුන් ආබාධිත වූත් සියලුම විරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 කුරිරු යුද්ධය නිමා කොට වසර දහතුනක් සපිරෙන මේ මොහොතේ රට වෙනුවෙන් දිවි පිදූ මාගේ මල්ලි ඇතුළු සියලුම විරෝදාර රණවිරුවන් හට අජරාමර නිවන් සුව පතන්නෙමු 🙏 ඔබ තුමාට දීර්ගායු 🙏 ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️🙏

  • @oshanv1234
    @oshanv1234 2 ปีที่แล้ว +50

    රට රැක්ක සෙන්පතියෙක්❤️ සදා අමරණීයයි

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 2 ปีที่แล้ว +14

    වෙනදාට වැඩිය වෙනස් යමක් අද මෙතුමාගෙන් දැනගත්ත මරන මොහොතේ කර හොද නරක සියල්ලම මතක් වෙනව කියල.

  • @thilankasomarathne6047
    @thilankasomarathne6047 2 ปีที่แล้ว +3

    ඔබ හැමදාම හිනාවෙලා සියලු දෙනා එක්ක කතා කරන අවන්කව චරිතයක් 🙏🙏 ඔබ කල මේ සේවය අනර්ගයි අතිවිශිශ්ටයි🙏🙏🙏....මමත් දර්මරාජෙ ඉගනගත්ත කෙනෙක් ලෙස නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.....ස්තුතියි 🙏

  • @dailymeme3546
    @dailymeme3546 2 ปีที่แล้ว +55

    ලස්සනට පිලිවෙලට channel එක කරගෙන යනව ඔයා සංජීව අයියේ 💝 . ඒ වගේම video එකෙත් මැදින් පනින්නෙ නැහැ නිහතමානි කමට respect ❤.
    අපේ විරුවන්ටත් ඒ වගේම 😘 ආදරෙයි.. අද අපි මෙහෙම් ජීවත්වෙන්නෙ* ඒ ගොල්ලො නිසා..... #1

  • @hkindika3374
    @hkindika3374 2 ปีที่แล้ว +21

    මේ කතාවේ සැගවුන කතා දෙකක් එලියට එනවා. මරණාසන්න අවස්ථාවේ සිදුවන දේ හා හසලක ගාමිණී විරුවාට ඇත්තටම සිදු වූ දේ පිලිබදව සත්‍ය කතාව.

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +4

    අම්බෝ මේ හඩ ගැබුරුයි නිර්භීත කම එඪිතර කරම වීරයෙක් ❤️ බුදු සරණයි ජේසු පිහිටයි 🙏 වීරයෙක් ඔබ තුමා අපේ ජීවිත වල ස්තූතී නිවේදක තුමා යුද ඉතිහාසය හෝරාවක් හරි පිළිවලට එතුමා දිග හරිනවා ආඩම්බරයි මෙවන් වීරයක් මව් රටේ පහල වීම , 59 හැමදාම මෙතුමා මගේ පාසල් ජීවිතේ වීරයෙක් 58 ඒ වගේ ඒ සෙට් එකම පාබල නිලදාරීන්ද හමුදාවේ අපේ වීරයෝ

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +32

    හත්නාගොඩ සර් ඔයා අමතක කරපු එක යුගයක්,තිබුනා මතකද1993 දි මාදුරුඔය පුහුණු පාසලේ හිටියා මම ඩයස් අන්කල් යන අන්වර්ථ නාමයකින් හැදින්වුයේ,
    ඒ කාලේ ඔබ තුමා පුහුණු පාසලේ කපිතාන් වරයෙක් ,
    මම විශේෂ බළකායේ සොල්දාදුවෙක් ලෙස පුහුණුව ලැබුවා
    ඒ වගේම පසු කාලෙකදි 59 div එක ය⁣ටතේ අවසන් මෙහෙයුම දක්වාම සහභාගි වුනා ,
    ඇත්තටම සතුටුයි ඒ ගාමිභිර කටහඩ අහන්න ලැබිමත්

    • @rasikachandima9668
      @rasikachandima9668 ปีที่แล้ว +1

      Janaka Kfn, obath WANESA ta awith mulative withdraw eka gana Kiyannako.

  • @sangeeth.production98
    @sangeeth.production98 ปีที่แล้ว +7

    අපේ ගමේ කිසිම ලොකු කමක් නැතුව කතා කරන පට්ටම හොද චරිතයක් ❤️

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว +12

    මේජර් ජනරාල් වැඩසටහනකට ආපු උසස් නිළධාරියා වෙන්න ඕනෙ.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +7

    දැක්කම බය හිතෙනවා
    සුපිරි රණවිරුවෝ.....

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 2 ปีที่แล้ว +8

    සිංහයෙක් කතා කරනවා වගේ දැනුනේ..මෙන්න නියම සිංහයෝ..

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +6

    වනැස TV අනේ මන්දා. අමුතුම ආකාරයේ චැනල් එකක්. මාරම ගැම්මක්. මේ විදියෙ වෙන චැනල් එකක් තාම හම්බ වෙලා නෑ. තෙරුවන් සරණයි සහෝදරයා. සුපිරිම තෝරා ගැනීමක් හොඳම විෂයක් ගැලපෙනම තෝරා ගැනීමක්......💪💪💪💪💪🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dhammikeedirisinghe7244
    @dhammikeedirisinghe7244 2 ปีที่แล้ว +7

    Dear randula, as your batch mate of our army officer cadet intake 25,I am so proud about you machan. I personally know that you sacrificed your total young life to protect our mother land. And also you are a very good officer and gentleman. Finally I would like to say that you are a great hero who was born to protect our mother land.

  • @slcreations4
    @slcreations4 2 ปีที่แล้ว +9

    අපේ රටේ ජීවමාන දෙවිවරු 🙏🙏
    අපි ඔබට ණයගැතියි විරුවාණනී 🙏🙏🇱🇰
    බොහොම ස්තූතියි වනැසට🙏🙏

  • @malishasandaruwan7506
    @malishasandaruwan7506 ปีที่แล้ว +1

    දෙවෙනි වතාවට මේ වීඩියෝ එක බලන්නෙ ...කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නෙ නැ මේ කතා ..❤️

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +6

    මගේ ලොකේ වීරයෝ ආදරෙයි හැමදාම බුදුසරණයි ❤️🙏

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 2 ปีที่แล้ว +7

    සැබෑ මිහිපිට දෙවිවරු තිස්තුන්කෝටිය තවත් එක් දෙවි කෙනෙක්. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිට.

  • @kalumaanka8877
    @kalumaanka8877 2 ปีที่แล้ว +6

    මට ජීවිතේට අමතක වෙන්නෙ නැ සර් ඔබ ඔබතුමන්ලා

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ගේ කථාව මං තාම අහන්න ගත්තේ නැ. මේ දාල තියන විස්තරය කියොවුවා,සර්ගේ පින්තූරය දැක්කා. ඇගම හිරි කටු පිපෙන්නට ගත්තා.අපේ ඇස් වලින් කඳුලු එනවා මෙ වගේ රටක් හදාගෙන, ජිවිතය මරණය පෙනි පෙනි සටන් කරපු විරැ වානන් සියලුම දේනාට බුදු සරණයි. ඒකට දැන් මොකද වෙලා තියෙන්නේ හාවො බඩ පු පීලුන් ගහනවා..

  • @dumij3888
    @dumij3888 ปีที่แล้ว +3

    ඒ කතාව ගාම්භීරත්වය බලන්න ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සර් ❤️❤️

  • @thilakasisiriwardana8765
    @thilakasisiriwardana8765 2 ปีที่แล้ว +14

    වැලිඔයෙ මිනිසුන් වෙනුවෙන් උත්තමාචාරය 💪💪💪💪🙏

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 2 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි ඔබ තුමා ගැන. දෙවතාවක් වීඩියෝව බැලුවා. යුනිෆෝම් එක ඇතුලේ හිටියේ මොනතරම් සංවේදී යහපත් කෙනෙක්ද දැනුනා. ඔබතුමාට ත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි. ඒ වගේම සංජීව ඔබ කරන කාර්ය හරිම උතුම් කටයුත්තක්. අපේ වීරයෝ ගැන අනාගත පරපුර දැනුවත් කරන එක. ජයවේවා...

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +7

    ඔබලාගේ නීර්භීත කම නැත්තං අපිට රටක් නෑ.තෙරුවන් සරණයි හැමෝටම.මියගිය සැමටත් නිවන් සුවය අත් වේවා

  • @Mirantharm
    @Mirantharm 2 ปีที่แล้ว +16

    දැන් ඉන්න උන් යුද්දෙ නොදැකපු හාවො. මෙන්න රණවිරුවො.❤️

    • @Thiththaieththa
      @Thiththaieththa ปีที่แล้ว +1

      පිස්සුද යකෝ 2000 හමුදාවට බැදුන අය තාම ඉන්නව

    • @Thiththaieththa
      @Thiththaieththa ปีที่แล้ว +1

      40% යුද්දෙ දැකපු අයෛන්නෙ

  • @samanmendis5994
    @samanmendis5994 2 ปีที่แล้ว +6

    විරැවාණනි ඔබලාගේ ශක්තියෙනි අපේ රට රැකුනේ ඒ පින් හමුදාාවටත් ඔබෙි පවුලටත් නිරෝගිමත් අනාගත ජිවිතයක් ලැබෙිවා..

  • @randikamadushan8941
    @randikamadushan8941 2 ปีที่แล้ว +3

    මේ විරුවන් ලබා ඇති වීර පදක්කම් ගැනත් ඒ අයගෙන්ම අහල දැනගන්න තියනවනං ගොඩාක් වටිනවා..

  • @kushanperera488
    @kushanperera488 2 ปีที่แล้ว +4

    මෙ මෙහෙයුම් ගොඩක් අපි රෑපවාහිනියෙන් අහලා, බලලා තිබුනා. නමුත් දැන් තමා එවා කරපු නියම ව් රයො එලියට එන්නෙ. ආඩම්බරයි රටක් ව්දිහට ඔබතුමාලා ගැන . අපි මෙ වැඩසටහන එනකම් බලාගෙන ඉන්නවා.ජයවෙවා ❤❤❤

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +2

    අම්මෝ මාරම ගැම්මක් 💪💪💪 තියෙන්නේ කතාවේ රණබිමේ හිටපු රියල් වැඩ්ඩෙක් තමයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 කොල්ලොන්ගේ මොරාල් හදන්නේ යුද බිමේදි මෙතුමා තමයි ❤ නිදුක් නිරෝගී විශාම දිවියක් ප්‍රාර්ථනා කරනවා

  • @pulasthibandara7508
    @pulasthibandara7508 2 ปีที่แล้ว +6

    බය ගැවිලවත් නැ ..ෙතරුවන් සරනයි සර්

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +2

    ඒ ගැම්ම ඒ තාමත් ඒ විදිහමයි ඒ කථාව ..නිදුක් නීරෝගී සුව ලැබේවා ❤️❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +10

    රට🇱🇰 වෙනුවෙන් කරපු වීර වික්‍රම බිහිසුණු අද්දැකීමක් 👍 ඔබ ගැන ආඩම්බරයි 👍ජයවේවා ඔබ‍ට 🙏❤💗💜🇱🇰

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 2 ปีที่แล้ว +10

    මරනා සන්න අත්දෑකිම අපිටත් ලොකු පාඩමක් කියලා දෙනවා ඉන්නකන් පුලුවන් තරම් හොද වෑඩ කරන්න ඔනේ පෙනවනෙ අවසාන මොහොතෙදි කරපු හොද නරක පේනවා

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +5

    කොහොමද Sir ge ගැම්ම..යෙකක්ටවත් බය නෑ..සර් 🦾🇱🇰❤️‍🩹

  • @samithmadusanka1383
    @samithmadusanka1383 2 ปีที่แล้ว +45

    අපි නැත්තං
    කරයි
    මීට
    රනවිරුවො
    😍

    • @wikumoshada5882
      @wikumoshada5882 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සියලු රණවිරුවන්ට බුදු සරණයි ...🙏

    • @jaliyawilba332
      @jaliyawilba332 หลายเดือนก่อน

      Mahinda

  • @trafficracer2684
    @trafficracer2684 2 ปีที่แล้ว +9

    මගේ ජීවිතේ දැකපු තවත් මානුෂික හවදතක් තියෙන සොදුරු මිනිසෙක්...🙏තමා මේජර් ජනරල් හත්නාගොඩ සර්...එතුමා යුද්ධය මෙහෙයවූ සෙන්පතියෙක් උවත් ආධ්‍යාත්මිකව හා ධර්මානුකූල සොදුරු මිනිසෙක් බව ඔප්පු උනා...එතුමාට හා සියලු රණවිරුවන්ට මාගේ උපහාරය....❤️🙏🙏🙏

  • @dzdesigners
    @dzdesigners 2 ปีที่แล้ว +3

    බුදු දහමේ සත්‍ය සනාථ වන අත්දැකීම් වලින් පරිපූර්ණ වීරයෙක් ❤️🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +8

    ආඩම්බරයි ජනරාල්තුමා.
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 ปีที่แล้ว +18

    ශවේන්ද්‍ර සිල්වා සර්ගෙ කටහඩ වගේමයී රන්දුල සර්ගෙ කටහඩ ❤️

    • @waves545
      @waves545 2 ปีที่แล้ว +1

      රාජපක්ශලට පුප දෙන ශවේන්ද්‍රද? 😁

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +16

    රටට නය නැති විරැවෙක් සෙනෙහෙබර පියෙක් ස්තුත් වනැස මේ තොරතුරැ ගෙනාවාට

  • @teacherdhanushka
    @teacherdhanushka 2 ปีที่แล้ว +21

    He was a real gentleman who did not unnecessarily publicize his name in the media.🙏❤

  • @kucksadventures479
    @kucksadventures479 2 ปีที่แล้ว +3

    සංජීව නියමයි ...නිහඬ වීරයින් ඉදිරියට අරන් ආවාට..අපේ වීර ඔබතුමාටත් දිගාසිරි නිරෝගි සුව ලැබේවා 🙏🙏

  • @lakshithahh60
    @lakshithahh60 2 ปีที่แล้ว +5

    ආඩම්බරයි විරුවානනි...අපේ රටේ තවත් සුපිරි වීරයෙක්.ඔබට තෙරුවන් සරණයි❤️🙏

  • @rohithadeserum2631
    @rohithadeserum2631 2 ปีที่แล้ว +11

    කතා කරන විදිහෙන්ම තේරෙනවා ඒ කාලෙ හොද command එකක් තියෙන්න ඇති කියලා..

    • @imallakshan7985
      @imallakshan7985 2 ปีที่แล้ว +4

      කොහොමද ඒ කටහඩේ මූනෙයි තියන පට්ට මොරාල් එක ☠️☠️☠️ හත්නාගොඩ සර් 🙏🙏💪💪 යුද්දයක් ඉවර කරන්න දායක උනු පට්ට මොරාල් සෙන්පතියෙක් 😍😍 ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා 🙏🙏❤️❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +5

    ආදරෙයි රණවිරුවාණනි ...!❤️❤️❤️❤️❤️❤️💪💪🙏🙏 තෙරුවන් සරණයි ..!

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 ปีที่แล้ว +1

    අපේ ගමේ පදිංචි මේ මහත්තයා බොහොම නිහතමානී චරිතයක්

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +2

    සoජීව අයියෙ ගොඩක් පින් Thank You Very Much කතාවට.✨️❤️🙌
    ඒ වගේම Sir මාරම දක්ශ නිලධාරීතුමෙක් ජය වේවා ඔබතුමාට , දීර්ඝායුශ.❤️🥺🙏

  • @agunabandagegunabanda8110
    @agunabandagegunabanda8110 2 ปีที่แล้ว +6

    ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
    ජය වේවා

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +9

    මෙන්න යුද්ධය ඉවර කරපු නියම වීරයන්. හැබැයි යුද්ධය ඉවර වුණාම ඒකට අයිතිවාසිකම එක පවුලක් ගත්තා.

  • @tharushadilshan9561
    @tharushadilshan9561 2 ปีที่แล้ว +10

    Proud of you Loku thaththa ❤

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 ปีที่แล้ว +3

    ඒ ගාම්භිරත්වය ජයවේවා සර් 🙏🙏🙏

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +4

    තාමත් ඒ ගැම්ම ඇගේ තියනවා 💪❤️😘🙏 respect sir 🥺❤️

  • @ajayasingha6104
    @ajayasingha6104 2 ปีที่แล้ว +15

    සරත් පොන්සේකා සර් ..වගේම තමයි ..රටටම වැඩක් කරපු ..හොඳ මනුස්සයෙක් thami me.සර්....59 div 1e mm me සර් aekka wada කෙරුවෙ ...පට්ටම waddek තමයි ethin..

  • @gayanthilakarathna3373
    @gayanthilakarathna3373 2 ปีที่แล้ว +3

    ❤️❤️අප සදා නය ගැතී වීරොදාර රනවිරුවන්ට..ඒ වගේම වැනස චැනල් එක කරගෙන යන සන්ජීව අයියේ ඔබටත් ජයවේවා ❤

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +2

    වැඩකාරයෙක්.පවුලටම බුදු සරනයි !

  • @nadishanweerasooriya
    @nadishanweerasooriya 2 ปีที่แล้ว +8

    ධර්මරාජේ රාජන්ස් කොල්ලෙක් 💚

  • @kushanwickramasooriya1215
    @kushanwickramasooriya1215 2 ปีที่แล้ว +6

    කමාන්ඩෝ රෙජිමේන්තුවෙ ඉදුරාම අංක 22 ඉන්නවා සැරයන් බාලසිංහ ,සමහරක්විට දැන් මාන්ඩලික සැරයන් වෙන්න පුලුවන් .කමාන්ඩෝ එකෙ නියම වැඩ්ඩෙක්.එයාගෙ එකක් කරන්න.

  • @nipunudara1878
    @nipunudara1878 2 ปีที่แล้ว +3

    A General Of a Warrior Devision...
    We Salute u sir!

  • @arunagunawardana3122
    @arunagunawardana3122 2 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලු දෙවි පිහිටයි ඔබ තුමන් ඇතුලු රට රැකි වීරෝදාර සියලුම රණවිරැවනට / සංඡීවටත්

  • @kanthiattanayake2927
    @kanthiattanayake2927 2 ปีที่แล้ว +3

    You are a great person. Always appreciates others. Theruwan saranai long live happily with your family

  • @teacherdhanushka
    @teacherdhanushka 2 ปีที่แล้ว +14

    His beloved daughter is a Baden Powell awarded Rover scout.🙏❤

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 ปีที่แล้ว +4

    ආදරෙයි සොයුර ඔබ සියලු දෙනාට! 🇱🇰❤️❤❤

  • @lastersilva534
    @lastersilva534 ปีที่แล้ว +1

    Great human being thankQ for saving our country. Bless ur all.

  • @lintonsilva810
    @lintonsilva810 2 ปีที่แล้ว +6

    හඩ පෞරුෂය ....කොහොම වීරයෙක් ක්‍රියාන්විත කාලය තුල ඉන්න ඇතිද???
    ජයවේවා

  • @nuwanbasnayake9905
    @nuwanbasnayake9905 2 ปีที่แล้ว +14

    පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලද අමරණීය සොල්දාදුවන් 29 දෙනා පිලිබද වැඩසටහනක් ඉදිරිපත් කරන්නේනම් මැනවි.
    ඔබතුමා මේ කරන් ජාතික මෙහෙවර ඉතා අගය කරමි.
    තෙරුවන් සරණයි !!!

  • @chamiyavlogs
    @chamiyavlogs 2 ปีที่แล้ว +7

    එසේ මෙසේ මිනිහෙක් නෙමේ... සුපිරි බුලට් එකක්

  • @chandima60
    @chandima60 2 ปีที่แล้ว +3

    යුද්ධෙ දවස්වල අහපු ප්‍රභල නාමයක්...🙏🙏🙏❤️❤️❤️

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +4

    විරුවානනි ඔබ‍ට මුලු මහත් ජාතියේ උත්තමාචාරය ❤❤

  • @agunabandagegunabanda8110
    @agunabandagegunabanda8110 2 ปีที่แล้ว +8

    ඔබතුමන්ලා පවිත්‍ර කරල බාරදුන්න රට ආයෙත් අපවිත්‍ර වෙලා,එය නැවතත් නුදුරේදීම පවිත්‍ර කරන්න හැකිවේවි

  • @nalakamanojwasantha2013
    @nalakamanojwasantha2013 2 ปีที่แล้ว +1

    ඔබතුමානම් සැබෑ නායකයෙක්
    තෙරිවන් සරනයි...ඔබටත් පව්ලේ සැමටත්..❤️❤️

  • @lasithadanushka2126
    @lasithadanushka2126 ปีที่แล้ว +2

    සිඃහ රෙජිමෙන්තුවෙ නියම සින්හයෙක් ඔබතුමා

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +2

    ගරුකරනවා තුමනි ඔබ තුමාට ඔබ තුමාලා වැනි එඩිතර වීරෝදාර විරුවන් නිසයි අපි අද මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ දීර්ගායුස ලැබේවා තුමනි. ජාතියේ ප්‍රනාමය ඔබ තුමන්ලාට