Wonderful song Nimesh putha yoir singing is so good and the music is great May the Good Lord Bless you and help you to continue this work I want to tell you never forget jesus please beacause he was so good to us
A song which is deeply felt by all viewers. Thank you for loving the world endlessly God. And thank you for doing such amazing hymns for us to get closer to God. Truly a blessing you are Nimesh
එපා කලා ඔබව එදා වේදනා දෙමින් ඔබ සුලු කලා
නොසලකා ඔබේ වචනය මා
ඔබගෙන් ඈත් වුනා එනමුදු ඔබ ප්‍රේම කලා
දෙවිඳුනි මට ප්‍රේම කලා
කස පහරින් ඔබගේ සිරුරම පොඩි වූවා
රුදු පාපය මාගේ ඔබ තනිවම දැරුවා
ඔබ මා උදෙසා රුදු කුරුසේ දරා
ඒ මත දිවි පිදුවේ
ඔබගේ කය ඒ කුරුසේ තබා
මම වෙමි ඇණ ගැසුවේ
යේසුනේ යේසුනේ //
එපා කලා ඔබව එදා
Thanks for the Lyrics
Amen
Thank you
Thanks for lyrics
Amen
විනාශයට යන අපේ ජීවිතය දවසින් දවස ගලවා අපව ආලෝකයට ගෙනයන්නේ ඔබ පමනයි ස්වාමිනී...🙏🙏🙏
ආමේන් ආමේන් ආමේන් ආමේන් දෙවියන් වහන්සේට අනික වාරයක් ස්තූති වේවා
Dewiynwahansege ආත්මය wegirenwa oba තුළ ඔබට samadanaya වේවා ❤❤❤❤❤❤❤
එනමුදු ඔබ ප්‍රේම කලා .....
දෙවිදුනි මට ප්‍රේම කලා 😫♥️
“ඔබගේ කය ඒ කුරැසෙ තබා
මම වෙමි ඇණ ගැසුවේ” 😭
රැදු පාපය මාගේ ...
ඔබ තනියම දැරැවා
යේසුනේ....යේසුනේ....
🙏💝
එනමුදු ඔබ ප්‍රේම කළා...දෙවිදුන් මට ප්‍රේම කළා....😞😢😘❤️
(All the best bro.nimesh.දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..")
ජෙසුස් වහන්සේට ප්‍රශන්සා වේවා....❤️❤️❤️❤️❤️❤️
දෙවියන් වහන්සේ ඇරෙන්න වෙන කිසිම පිහිටක් නෑ..🥺🥺
❤THANK YOU JESUS❤
ඔබ යන්නාවු මේ දෙවියන්වහන්සේගේ ගමන තුළ ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනව.ජේසු පිහිටයි
එපා කලා ඔබව එදා වේදනා
දෙමින් ඔබ සුළු කලා
නොසලකා ඔබේ වචනය මට ඔබගෙන් ඈත් වුණා
එනමුදු ඔබ ප්‍රේම කලා දෙවිදුනි මට ප්‍රේම කලා........✝️
අප විශ්වාසය ඔබ පමණයි ජෙසුනි
ලස්සනයි❤❤😊🎉
ආදරදෙවිපියානනි ඔබව මා තමා කුරුසයෙ ඇන ඇන ගැසුවෙ. ඔබ මට ප්‍රේම කලා
😢
ලස්සනයි voice එක ජේසු පිහිටයි ✝️✨️
Lassanama Lassana sinduwak. Dewiyan wahanseta sthuthi wewa
Jesus I love you💖💖
ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන්💖💖
Godak hadawathata danena geethikawak.thank brother.JESU Pihitai
❤ ආදරෙයි මගේ සිදු ජේසු
Amen aleluya Jesu pihitai
Wonderful song Nimesh putha yoir singing is so good and the music is great May the Good Lord Bless you and help you to continue this work I want to tell you never forget jesus please beacause he was so good to us
godak hadawathata dhanena geethikawak. thank you
Woow bro nimesh so beautiful this song malli. I like your all song .good ministory. God bless you. 🤩🤩🤩🤩🤩🤩
Wonderful...! Thank you so much brother. May God Bless you always..!
Superb 👌 lassanai brother
All the praise to lord Jesus Christ ❤
God bless you my Dear brother jesus💕loves you💞 so much beautiful song for jesus
Thank you pastor
Heart touching hymn💕.god bless you brother ❣️❣️
Menaka Silva ජජජ
jeau math ekka innawa kiyala godaaaaaak danuna nimesh mame papakari jivithe hitapu mava aith jesu langata gaththa . oyata jesu pihitai.
Beautiful & Touching God Bless you Nimesh
Oyage thava aluth geethikavak onii..God bless you brother
Lassanai aiye may God bless you
A song which is deeply felt by all viewers. Thank you for loving the world endlessly God.
And thank you for doing such amazing hymns for us to get closer to God.
Truly a blessing you are Nimesh
Seriously
Hello
Thank you brother God bless you.
ලස්සන මෙලඩි එකක්.. ♥️♥️
Superb aiya ,, good luck & god bless you
Wow aiya.. Superb. Amazing. Bless you aiya....
Happy to hear again .God bless you.
Jesus
අමෙන් අලෙලුයා.ලස්සනයි නිමෙශ් අය්යේ.
God bless you bro nimesh....
Superb...heart touched..
welcome to Dubai again...
amen..amen 🙏🙏❤️❤️
Mama sthuthi karanawa deviyan wahanseta oya gana
❤️❤️❤️Thanx jesus
ස්තුතියි මගෙ piyanani ..ස්තුතියි ..
Heart touching Lyrics....Anointed song my brother
Good Work Bro God Bless You
Oba samata jesu pihitai
Amen hallelujah dewiduni.
God bless you 👏🤝👏
God bles you
God bless you brother praise the lord
godak lasaanai aiya jesu pihitai
Great..!!!
❤️❤️❤️
Unfailing Love..!!
Anointed song my brother..!
God bless you richly..!!
Hello
@@tn5307 yes..?
Thanks a lot, brother for this, Pray that Gods gift bring glory to Him.
සමාවනු මැන යේසුනි ........!!!
Super👌God bless you brother!
god bless
Lassani Aiya 🙌🙏😍💖💖💖💖💖
Blessings to you my brother
සුභ අනාගතයක් වේවා.........අයියා.........
tank you lord love you
God Bless All ❤
Niyamay eka
Praise God
Thank you hitting singing
God bless you brother 🙏
So much Blessing to you brother Nimesh.. this will Exalt the Glory to Him.. God bless you..
Hello
Senon
Jesus
God bless you
God bless you nemesh aiyeee
Woooww super....❤️👍💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Beautiful bro nimesh
Wonderful
❤❣️
😢😢අපේ සුදු ජේසු ✝️🙏
beautiful song and voice
I feel Gods love,thanks bro
Nice one brother nimesh 😍😍😍
Wow ayya....!!
❤🥺
Nice songs Nimesh Bro
🔥
Amen 🙏 Jesus loves you
Beautiful...Song
God bless you...✝️💚🙏
Yesusge ashirwadaya hamadama obata
God bless you brother !
God bless you ..❤️🙇
Amen
🤝
Awesome ayya...!!
🙏Ammn
Awesome ❤️
amen ❤️
Amen.!
Ameen ameen ameen
Nosalaka obe wachanaya ma
Obagen ath una
Enamuthu oba prema kala
Dewinduni mata prema kala
best wishes bro..