ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 අය මෙ githika ahanawada❤
Me geethikawa ona dawasaka ahanna puluwan
Ai naththe😢
Oww
Aniwarenmaa❤❤❤❤
Ow🤗
අද 2024.. මැයි මාසයේ 25 මම මේ ගීතිකාව අහනවා නැවත ..මොකද යේෂුවා ස්වාමින් වහන්සේගේ පාස්කු දිනයන් මේ යන්නේ...දේව කැලැන්ඩරේට අනුව...😢😔😔😔😔😔🤲🤲🤲🫶🫶
ස්වාමීනි ඔබ නිසයි අප ජීවත් වෙන්නේ ,ආමෙන් ❤❤❤❤
මගෙන් ඇහුවොත් කටද ලොකෙ වැඩියෙන්ම ආදරෙ කියල මන් කියන්නෙ මගෙ යෙසුව මොකද අපිට මැරෙන තරමට අදරෙ කරපු අපි වෙනුවෙන් රජ කම අතහැරලා මස් ගැලවෙනකන් කස පහර විදලා,විස කටු ඔටුන්නක් දාලා,මිනිස්සු කෙල ගහලා කුරුසෙ ඇන ගහලා සත පහකට වටින්නෙ නැති අපෙ ජිවිතෙට උන්වහන්සේගේ ලෙ වලින් මිලයක් දිලා අපිට මැරෙන තරමට ප්‍රෙම කරපු එ දෙවියන්වහන්සෙට විතරයි. යෙසුස් වහන්සෙව පිලිගන්න මනුශ්ෂයට විතරයි පපයට,ශපයට ගැලවිම යෙසුස් වහන්සෙගෙ ලෙයින් පමනයි🙏❤️❤️
Amend🙏🙏🙏
පාපයේ කුලිය ගෙවනා පුදසුන කුරුසිය විය ඔබගෙ කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක ඔබ මැරුණා සමිදේ😢😢
Garyg
😊
ඉතාම අලංකාර ගීතිකාවක්... දෙවියන වහාන්සේට මහිමය වේවා..!!!!
යේසුනි ඔබ රජුමෙන් එන දවසෙ සිහිකරන්න මා....දෙවියන්වහන්සෙට ප්‍රශංසා වේවා!✝️✝️✝️
deviyan vahanseta sthuthi veve
කුරුසිය මත ඇන පහර ලබා.මරනය අබියස නිසල උනා.දහඩිය මෙන් ඔබෙ රුහිරු ගලා.මුලු ලොව අබියස මොරදුන්නා.පියානෙනි මා අතැරගියේ අයි ඉකිබිද ඔබ අසුවා.එනමුදු පිලිතුරු නැහැ ලැබුනේ කුරුසියෙ දිවි පිදුවා.පාපයෙ ගිනි දැල් මෙන් නොමිනිස්කම්.මේ ලොව දැවු මොහොතේ.සාමයේ කුමරුන් මිනිසත් බවගෙන් අප අතරට වැඩියේ..පාපයේ කුලිය ගෙවනා පුදසුන.කුරුසිය විය ඔබගේ.කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක ඔබ මැරුනා කුරුසේ.රෝදුක යුදබිය පැතිරී දින දින මනිසත ඇත කැලබී....ඔබ කීලෙසටම සිපු වේ සමිදුනී අවසන ඇත ලන් වී...මරනින් නැගිටුන ජේසුනි ඔබ යලි පැමිනෙන බව දනිමී.... අවසර තෙක් මට රැදෙනට ඔබ තුල නිතිවර දුන මැනවී....කුරුසිය මත ඇන පහර ලබා.
පොලවෙත් පොලව යටත් දන නවන එකම නාමය යෙසුනි එ ඔබෙ නාමය ආමෙන්.................✝️✝️
අමේන්
ආදරෙයි මගේ ජෙසුනි 🙏 රජුන්ගෙත් රජු ස්වමින්ගෙත් ස්වමින්වහන්ස ඔබවහන්සේ පමණයි 🙏 ස්තූතියි මගේ ජෙසුනි ♥️🙏
ඇහැට කදුලු ආවා,, ජේසුගෙ ආදරෙ කියාගන්න බැරි තරම් හිතට දැනුනා,,,ජේසු කවදාවත් අපිව අතාරින්නේ නෑ අපිත් අපේ ජේසුට හදවතින්ම ආදරෙ කරමු,,ජේසු පිහිටයි💗
❤❤❤
මේ ලොවේ උතුම් ම ප්‍රේමය... ඔබගේය....යේසුනි...🙏🙏🙏
මරණින් නැගිටුන ජේසුනි ඔබ යළි පැමිණෙන බව දනිමි...praise the Lord.. ♥️
"අවසන තෙක් මට රැඳෙනට ඔබ තුළ නිතිවර දුන මැනවි " පියාණෙනි ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ස්තූති! 😔🙏💕
👍👍👍👍👍👍👍
Yes lord 🙏❣️
❤🥺
ඒ උතුම් කුරුසියේ මිලය අදහන සහ සිහි කරන සැවෝම එතුමන් එන දිනට එතුමන් සමග තේජසින් යනවාමයි😍
නැත... තමන්ගේ ගැලවුම් කරු ලෙස සිතින් අදහා,පවු කමාව ලබා,බවුතීස්ම කර දේව වචනයට අනුව ගමන් කරන්නෙක් ඌ ඔබට ජේසුස් වහන්සේ පැමිනෙන මොහොතේ ඔසවා ගනු ලබන්නේය. .
කුරුසේ සොරා බෞතිස්ම වූවාද?එහෙම නැත්තම් පව් කමාව ලැබුවද?නමුත් ඔහු ස්වර්ගයට ගියා...උන් වහන්සේ යන විට ඔහුවත් රැගෙන යන ලෙස ඇදහිල්ලෙන් කිව්වා
@@desilva8228 ඔව් ඔහුගේ ඇදහිල්ල ඔහුගේ පවු සේදුවා. ඔහු පවු කරුවෙන් බව පිලිගත්තා ජේසුස් වහන්සේ ඉදිරියේ ...ඇයි අනිත් කෙනා ස්වර්ගයට ගියේ නැත්තේ...
@@bernardfernando.oman.2392 ඒ කෙනා ඇසුවා ගැලවුම්කාරයනම් ඇයි තමන් ගැලවෙන්නේ නැත්තෙ ඇයි කියල ඇහුවා..ඉතින් ඔබම තීරනය කරන්න ඇයි ඔහු ස්වරගයට ගියේ නැත්තේ ඇයි කියලා..?
බොරුවට නිරාහාරයෙනුයි,පසුතැවිල්ලෙනුයි බැහැ දෙවියන්වහන්සේට ලන් වෙන්න,වචනය හරියට ඉගෙන ගෙන දෙවියන්වහන්සේට ලන් වෙන්න..ජේසු පිහිටයි
ගොඩක් ලස්සනයි ...... තව තව මේ වගේ දේවල් කරන්න ජේසුස්ගේ දේව ආශීර්වාදය ලැබෙනු සේක. ජේසුස් වහන්සේ ට මහිමය වේවා ❤️🙏
ආදරෙයි මා පියානනී ...මා අවසන් හුස්ම දක්වාම....
අනිවාර්යෙන්ම ජේසුනි
පාපයේ කුලිය ගෙවනා පුදසුන කුරුසිය විය ඔබගේ😭😭😭😇✌️❤️❤️❤️❤️❤️
කොතරම් ඇසුවත් අසන හැමවාරයක එහි ආත්මික බව පෙරට වඩා අලුතින් දැනෙනවා හාලේලුයියා ආමේන් .උන් වහන්සේ ට මහිමය ගෞරවය වේවා ..තව තවත් බොහෝ සෙයින් ආශීර්වාද ලැබේවා බ්‍රදර් ඔබට ජේසු පිහිටයි 😇😇🙏
මගේ ජේසු තාත්තට ආදරෙයි ගොඩක්❤
No matter how much I listen to this song, tears come to my eyes every time I listen to it 😣
ජේසුනි ඔබගේ ප්‍රේමය මහත්...❤️✝️🙏
ඉතා අලංකාර ගීතිකාවක්,හදවතට තදින්ම දැනෙනවා.God loves you❤❤
Amen
F#m__________E_____F#mකුරුසිය මත ඇණ පහර ලබාF#m________Eමරණය අභියස නිසල වුනාD______________Eදහදිය මෙන් ඔබේ රුහිරූ ගලාC#m___________D/E______F#mමුළු ලොව අභියස මොර දුන්නාF#m__Bm_E______Aපියාණෙනි මා අතැර ගියේ ඇයිD____________Eඉකි බිඳ ඔබ ඇසුවාF#m_Bm____E________Aඑනමුදු පිළිතුරු නැහැ ලැබුනේD______E_____F#mකුරුසියේ දිවි පිදුවා F#m______E_______D_______Eපාපයේ ගිණි දැල් මෙන් නොමිනිස් කම්C#m_______________F#mමේ ලොව දැවූ මොහොතේF#m_____E______D______Eසාමයේ කුමරුන් මිනිසත් බව ගෙනC#m_________Eඅප අතරට වැඩියේ_A_____E______A_____Eපාපයේ කුලිය ගෙවනා පුදසුනBm___________Eකුරුසිය විය ඔබගේ____D____________C#mකසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක D______E______F#mඔබ මැරුණා සමිඳේF#m______E_____D____Eරෝ දුක යුධ බිය පැතිරී දින දිනC#m_________F#mමනුසත ඇත කැළඹීF#m_____E______D___Eඔබ කී ලෙසටම සිදුවේ සමිඳුනීC#m________Eඅවසන ඇත ලංවී___A______E____A______Eමරණින් නැගිටුන යේසුනි ඔබ යලිBm___________Eපැමිණෙන බව දනිමි__D_______________C#mඅවසන තෙක් මට රැඳෙනට ඔබ තුලD_____E_____F#mනිති වර දුන මැනවීකුරුසිය මත ඇණ පහර ලබාමරණය අභියස නිසල වුනාදහදිය මෙන් ඔබේ රුහිරු ගලාමුළු ලොව අභියස මොර දුන්නාපියාණෙනි මා අතැර ගියේ ඇයිඉකි බිඳ ඔබ ඇසුවාඑනමුදු පිළිතුරු නැහැ ලැබුනේකුරුසියේ දිවි පිදුවා //
Thank you
බොහෝම ස්තූතියි සහෝදරයා! ❤️
Amen💝💝
Wow brother
Thank you brother 😌😌🙏
මරනින් නැගිටුනු ජෙසුනි නැවතත් ඔබ පැමිනෙන බව දනිමි....praise god ..
ආදරෙයි මගෙ ජේසුනි ඔබට මුලු හදවතින්ම
Mage jesu thaththa jiwamanai mage papayata mage thaththa e uthum u milaya gewwa amen
I love Jesus
ලස්සනයී හොද පනිවිඩයක් තියනවා දෙවියන්වහන්සේට ප්‍රශන්ශා වේවා 😍😍
@Nimesh Fernando oyage geethika walin mama asame meka>wow 🤩
Thanku nimesh fernando ❤❤❤
" අවසන තෙක් මට රැදෙනට ඔබ තුල .. නිති වර දුන මැනවි .... ❤ beautiful song .. God bless u "
very beautiful hymn praise the lord
අපගේ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශන්සා වේවා ❤❤❤❤
පියාණනි මා...!
හදවතටම දැනෙනවා මේ ගිතිකාව ඡේසුට ස්තුති අපි වෙනුවෙන් ඡීවිතය දුන්නට❤❤❤
ජේසුනි ඔබගේ ආදරය අසීමිතයි❤💕
ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන්.
😢😢😢 adarei jesunii..😥😥🙏😥
Nicely written and composed song...thank you Holy Spirit for guiding your children to glorify you !
❤️ආමෙන් 🌹
ජේසු තුමන් තුරුලෙ හැදු මගෙ ආදර දෙව් අම්මා ♥️ ආදරෙයි මැණියණි ❤️🙏✝️🙏♥️
හදවතට ❤️❤️❤️❤️ගොඩක් දැනුනා 💖💖💖ගොඩක් සැනසීමක් හිතට 💖💖ගොඩක් ලස්සනයි කටහඩ❤️❤️❤️ජේසු පිහිටයි 💚💟ජේසු ගොඩක් ආදරේ කරයි ඔයාට 💙💙💞💞❤️❤️💛💛💖💖නිරෝගිමත් සුවය ලැබේවා 💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amen yesuni❤❤❤
No words💓praise the Lord 💓 forgive me Jesus😔
It's a so greatest hymn. ❤ Thank you Jesus because of your eternal love.
මරණය අභියස නිසල උනා..... 😒♥️ පියාණනී ඔබගේ ප්‍රේමය😌♥️
with out my jesus am nothing...thanks god for loving me unconditionally
Godk lassana geethikawk. Jesuni obt mahimaya wewa......
මගේ හදවතට පුදම වීදියට මේ ගිතිකව ලස්සන යි ඔයාට ජේසු ගොඩක් ආදරේ යි ♥️♥️❤️❤️♥️♥️
You are such a blessing aiya! Anointed song all praise to God 🙌🏻
Praise the Lord....❤❤❤
Amen! Lord Jesus is coming soon❤️❤️😇
I love you jesus
පුදුම විදියට හදවතට දැනෙනවා ආලෙපලත් හඩක් දවසට කිපාරක් අහානවාද මම කදුලු ඇස්දෙකෙන් වැක්කෙරෙනවා එ.හැම මොහොතේ මට කොයිතරම් ආදරෙ කරනවාද මගෙ ආබ්බා පියානන් වහාන්සෙ
✝️🙏
🙏❤️❤️
🥺🥺❤️
Amen.... dewiyanta prashansa wewa
❤Amen , Amen❤
jesu jivamanai 📖📖
I thank you so much for all that you have done for me .... you are my savior .. I love u so much father.. amen ❤️
දෙවියන් වහන්ස,,ඔබට සේවය කරනවායැයි පවසන්නාවූ මිනිසුන් පවා කොන් කලාවූ, ප්‍රතික්ශේප කලාවූ,ආත්ම කඩා බිදදමනු ලැබුවාවූ, සියලු මනුශ්‍යය ආත්ම සිහි කල මැනව ශක්තිමත් කල මැනව 🙏🙏🙏
හරිම ලස්සනයි ගීතිකාව.. ඒ වගේම ගායනා කරන කෙනා ලස්සනට ගායනා කරනවා 🙏🙏🙏🙏ජේසු පිහිටයි
පවුකාර අප උදෙසා ජිවිතයදුන් දෙවිදුන් ඔබට සදා ණය ගැති 🙏
මහිමය වෙිවා ජේසුනි හාලේලුයියා ✋✋💐
ඔබ කී ලෙසටම සිදුවේ සමිදුනි අවසන ඇත ලංවී එදා ජේසුස්වහන්සේ අපේ පව් උදෙසා කුරුසියේ ඇණ ගසනු ලැබුවා....🙏එමෙන්ම තව නොබෝ දිනකින් අපව උසුලගෙන යන්නට එතුමා රජෙකු සේ පැමිණෙනවා .... අපි එකිනෙකා සූදානම්ව සිටිමු ❤️🔥JESUS IS COMING SOON 🙏🙏
කුරුසිය මත ඇණ පහර ලබා මරණය අභියස නිසල වුණා දහදිය මෙන් ඔබේ රුහිරු ගලා මුළු ලොව අභියස මොර දුන්නා පියාණනි මා අතැර ගියේ ඇයි ඉකිබිඳ ඔබ ඇසුවා එනමුදු පිළිතුරු නැහැ ලැබුනේ කුරුසියේ දිවිපිදුවා පාපයේ ගිනිදැල් - නොමිනිස්කම් මෙලොව දැවූ මොහොතේ සාමයේ කුමරුන් මිනිසත් බව ගෙන අප අතරට වැඩියේ පාපයේ කුලිය - ගෙවනා පුදසුන කුරුසිය විය ඔබගේ කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක ඔබ මැරුණා සමිඳේ රෝදුක යුධ බිය - පැතිරී දින දින මනුසත ඇත කැළඹී ඔබ කී ලෙසටම සිදුවේ සමිඳුනි අවසන ඇත ලංවී මරණින් නැගිටුන - යේසුනි ඔබ යලි පැමිණෙන බව දනිමි අවසන තෙක් මට රැඳෙනට ඔබ තුල නිතිවර දුන මැනවි
Do you have the English translation? It would be awesome if he could include English subtitles in the future videos
Amen Akke 💕
Haroon
Thank akka
Jesuge adare kochcharada kiyala kurusa yagayen unwahanse oppu kala apita me loke ethuma එතුමා තරම් ආදරේ කරන කෙනෙක් කොහේවත් na
Amen 🙏 Thank You my Heavenly Father God 💐💐 Jesus is our Savior Today and Forever 💐
යේසුස් වහන්සේට ප්‍රශංසා වේවා !
ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙ දීමනා ලැබී ඇත .පව්ලක් වශයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙ සේවය කිරීමට උන්වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට යෙසුස් වහන්සේ තුල දිගුගමනක්..යේසු පිහිටයි .
මගෙ එකම බලාපොරොත්තුව ඔබයි ස්වාමිනී... ❤️😔
Always awesome songs - voice, melody and lyrics. My favourite two being - "Mage Hadawathe" and "Ridee Kaasi"
ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබ මා උදෙසා සිය ජීවිතය පුජා කල බව දිනපතා මෙනෙහි කළ යුතුමයි.. ජේසුනි ඔබගේ ප්‍රේමය අසීමිතයි... 🙏😔🙏
Oh! What a amazing voice when I hearing the hymn I got a touch of Holy spirit
රජිදානේනි ඔබගේ නාමයට නමස්කාර වේවා.🙏🙏
Wow amazing 😀😀😀✝️✝️ praise the lord
Beautiful heartfelt prayer (hymn) bro..
ලොව මැවු දින සිට බිහි වුන මිහිරිම ප්‍රේම කතාවයි ඒ...❤️
I am living today because Jesus lives....❤❤
Heart-touching song.. Can feel it
Swamini!metharm nowatina apata methram ai prema kle....mona watinakamakatada?💖💖💖💖mge swaminwahanseta sthuthi siyalu de nisa👏🙏🙏🙏
harima lassanai හිතට tadinama වැදෙන geethika wak god bless you pastor. God loves you and me
It’s almost 2025 and still listening to this masterpiece always tearing me up 😓✝️❤️🩹
Jesu polawa galawala iwaraiMage kriyawa adahillen balawath wimaiAmen
අවසන් තෙක් රුදෙනට මට සවිය දෙනු පියාණෙනි🙏🙏
Beautiful Aiya god bless you, praise the lord
අවසනතෙක් මට රැඳෙනට ඔබ ලඟ අවසර දුන මැනවී.............
ජේසුව දැනගෙනත් නොදන්නව වගේ ඉන්න අයට හොද පනිවිඩයතක් මම හැමදාම මේ ගීතිකාව අහමින් කියමින් යාච්ඣ්ා කරන්නෙ. ඔයාට ජේසුපිහිටයි
This hymn hits you right in the heart😭💔 The pain Jesus went through for us resonates within you while listening to this.
Jeauth akka awasane mohothe siti dev maniyanta sthuthi mariyani maga amma ......jesus i love you..Jesuth akka hame mohothame sitiya mariyawanta sthuthi ...devidunta prashnsa.....
ජේසුනි ඔබේ ප්‍රේමය මේ ලොකයෙ කිසිම දෙයකට සමාන කල නොහැකි ඒ අසීමිත ප්‍රේමයට ස්තුතියි
Thank you god for giving a such a beautiful song through a singer❤🧡💛💚💙💜🖤god bless
"Swamin wahansa" sthuthie obawahanseta 💕
Glory be to god god bless you bro.
Jesune oba ikmanta enna piyaneni ❤️
අපේ ජීවිතේ ජේසු ට තැන දෙනව nm ජේසු හැම දාම හැම වෙලේම අපි එක්ක ඉන්නවා හැම දේටම වඩා මම ආදරේ ජේසු ට
I love you my Jesus ❤️🌎🙏🏻
හදවතටම දැනුනා...කොච්චර ඇහුවත් මදි උන්වහන්සේ වෙනුවෙන් ........thank you n god bless you👊👊👊
Obe pramaneeya daruwa nisa sthuthi jesu thaththe....awasana thek radenata nithi wara duna mana piyanani
Beautiful and anointed song.. God bless u more and more.
Hi
Very annointing lyrics and the tune. God bless you abundantly Br. Nimesh
සදා නොවෙනස් වන ප්‍රෙමය ඔබයි ජෙසුනෙ❤️❤️
දෙවියන් වහන්සේගේ කරැණාව ඔබ සමඟ වේවා!
2024 අය මෙ githika ahanawada❤
Me geethikawa ona dawasaka ahanna puluwan
Ai naththe😢
Oww
Aniwarenmaa❤❤❤❤
Ow🤗
අද 2024.. මැයි මාසයේ 25 මම මේ ගීතිකාව අහනවා නැවත ..මොකද යේෂුවා ස්වාමින් වහන්සේගේ පාස්කු දිනයන් මේ යන්නේ...දේව කැලැන්ඩරේට අනුව...😢😔😔😔😔😔🤲🤲🤲🫶🫶
ස්වාමීනි ඔබ නිසයි අප ජීවත් වෙන්නේ ,ආමෙන් ❤❤❤❤
මගෙන් ඇහුවොත් කටද ලොකෙ වැඩියෙන්ම ආදරෙ කියල මන් කියන්නෙ මගෙ යෙසුව මොකද අපිට මැරෙන තරමට අදරෙ කරපු අපි වෙනුවෙන් රජ කම අතහැරලා මස් ගැලවෙනකන් කස පහර විදලා,විස කටු ඔටුන්නක් දාලා,මිනිස්සු කෙල ගහලා කුරුසෙ ඇන ගහලා සත පහකට වටින්නෙ නැති අපෙ ජිවිතෙට උන්වහන්සේගේ ලෙ වලින් මිලයක් දිලා අපිට මැරෙන තරමට ප්‍රෙම කරපු එ දෙවියන්වහන්සෙට විතරයි. යෙසුස් වහන්සෙව පිලිගන්න මනුශ්ෂයට විතරයි පපයට,ශපයට ගැලවිම යෙසුස් වහන්සෙගෙ ලෙයින් පමනයි🙏❤️❤️
Amend🙏🙏🙏
පාපයේ කුලිය ගෙවනා පුදසුන කුරුසිය විය ඔබගෙ කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක ඔබ මැරුණා සමිදේ😢😢
Garyg
😊
ඉතාම අලංකාර ගීතිකාවක්... දෙවියන වහාන්සේට මහිමය වේවා..!!!!
යේසුනි ඔබ රජුමෙන් එන දවසෙ සිහිකරන්න මා....දෙවියන්වහන්සෙට ප්‍රශංසා වේවා!✝️✝️✝️
deviyan vahanseta sthuthi veve
කුරුසිය මත ඇන පහර ලබා.
මරනය අබියස නිසල උනා.
දහඩිය මෙන් ඔබෙ රුහිරු ගලා.
මුලු ලොව අබියස මොරදුන්නා.
පියානෙනි මා අතැරගියේ අයි ඉකිබිද ඔබ අසුවා.
එනමුදු පිලිතුරු නැහැ ලැබුනේ කුරුසියෙ දිවි පිදුවා.
පාපයෙ ගිනි දැල් මෙන් නොමිනිස්කම්.
මේ ලොව දැවු මොහොතේ.
සාමයේ කුමරුන් මිනිසත් බවගෙන් අප අතරට වැඩියේ..
පාපයේ කුලිය ගෙවනා පුදසුන.
කුරුසිය විය ඔබගේ.
කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක ඔබ මැරුනා කුරුසේ.
රෝදුක යුදබිය පැතිරී දින දින මනිසත ඇත කැලබී....
ඔබ කීලෙසටම සිපු වේ සමිදුනී අවසන ඇත ලන් වී...
මරනින් නැගිටුන ජේසුනි ඔබ යලි පැමිනෙන බව දනිමී....
අවසර තෙක් මට රැදෙනට ඔබ තුල නිතිවර දුන මැනවී....
කුරුසිය මත ඇන පහර ලබා.
පොලවෙත් පොලව යටත් දන නවන එකම නාමය යෙසුනි එ ඔබෙ නාමය ආමෙන්.................✝️✝️
අමේන්
ආදරෙයි මගේ ජෙසුනි 🙏 රජුන්ගෙත් රජු ස්වමින්ගෙත් ස්වමින්වහන්ස ඔබවහන්සේ පමණයි 🙏 ස්තූතියි මගේ ජෙසුනි ♥️🙏
ඇහැට කදුලු ආවා,, ජේසුගෙ ආදරෙ කියාගන්න බැරි තරම් හිතට දැනුනා,,,ජේසු කවදාවත් අපිව අතාරින්නේ නෑ අපිත් අපේ ජේසුට හදවතින්ම ආදරෙ කරමු,,ජේසු පිහිටයි💗
😊
❤❤❤
මේ ලොවේ උතුම් ම ප්‍රේමය... ඔබගේය....යේසුනි...🙏🙏🙏
මරණින් නැගිටුන ජේසුනි ඔබ යළි පැමිණෙන බව දනිමි...praise the Lord.. ♥️
"අවසන තෙක් මට රැඳෙනට ඔබ තුළ නිතිවර දුන මැනවි " පියාණෙනි ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා ස්තූති! 😔🙏💕
👍👍👍👍👍👍👍
Yes lord 🙏❣️
❤🥺
ඒ උතුම් කුරුසියේ මිලය අදහන සහ සිහි කරන සැවෝම එතුමන් එන දිනට එතුමන් සමග තේජසින් යනවාමයි😍
නැත... තමන්ගේ ගැලවුම් කරු ලෙස සිතින් අදහා,පවු කමාව ලබා,බවුතීස්ම කර දේව වචනයට අනුව ගමන් කරන්නෙක් ඌ ඔබට ජේසුස් වහන්සේ පැමිනෙන මොහොතේ ඔසවා ගනු ලබන්නේය. .
කුරුසේ සොරා බෞතිස්ම වූවාද?එහෙම නැත්තම් පව් කමාව ලැබුවද?නමුත් ඔහු ස්වර්ගයට ගියා...උන් වහන්සේ යන විට ඔහුවත් රැගෙන යන ලෙස ඇදහිල්ලෙන් කිව්වා
@@desilva8228 ඔව් ඔහුගේ ඇදහිල්ල ඔහුගේ පවු සේදුවා. ඔහු පවු කරුවෙන් බව පිලිගත්තා ජේසුස් වහන්සේ ඉදිරියේ ...ඇයි අනිත් කෙනා ස්වර්ගයට ගියේ නැත්තේ...
@@bernardfernando.oman.2392 ඒ කෙනා ඇසුවා ගැලවුම්කාරයනම් ඇයි තමන් ගැලවෙන්නේ නැත්තෙ ඇයි කියල ඇහුවා..ඉතින් ඔබම තීරනය කරන්න ඇයි ඔහු ස්වරගයට ගියේ නැත්තේ ඇයි කියලා..?
බොරුවට නිරාහාරයෙනුයි,පසුතැවිල්ලෙනුයි බැහැ දෙවියන්වහන්සේට ලන් වෙන්න,වචනය හරියට ඉගෙන ගෙන දෙවියන්වහන්සේට ලන් වෙන්න..ජේසු පිහිටයි
ගොඩක් ලස්සනයි ...... තව තව මේ වගේ දේවල් කරන්න ජේසුස්ගේ දේව ආශීර්වාදය ලැබෙනු සේක. ජේසුස් වහන්සේ ට මහිමය වේවා ❤️🙏
ආදරෙයි මා පියානනී ...මා අවසන් හුස්ම දක්වාම....
අනිවාර්යෙන්ම ජේසුනි
පාපයේ කුලිය ගෙවනා පුදසුන කුරුසිය විය ඔබගේ😭😭😭😇✌️❤️❤️❤️❤️❤️
කොතරම් ඇසුවත් අසන හැමවාරයක එහි ආත්මික බව පෙරට වඩා අලුතින් දැනෙනවා හාලේලුයියා ආමේන් .උන් වහන්සේ ට මහිමය ගෞරවය වේවා ..තව තවත් බොහෝ සෙයින් ආශීර්වාද ලැබේවා බ්‍රදර් ඔබට ජේසු පිහිටයි 😇😇🙏
මගේ ජේසු තාත්තට ආදරෙයි ගොඩක්❤
No matter how much I listen to this song, tears come to my eyes every time I listen to it 😣
ජේසුනි ඔබගේ ප්‍රේමය මහත්...❤️✝️🙏
ඉතා අලංකාර ගීතිකාවක්,හදවතට තදින්ම දැනෙනවා.God loves you❤❤
Amen
F#m__________E_____F#m
කුරුසිය මත ඇණ පහර ලබා
F#m________E
මරණය අභියස නිසල වුනා
D______________E
දහදිය මෙන් ඔබේ රුහිරූ ගලා
C#m___________D/E______F#m
මුළු ලොව අභියස මොර දුන්නා
F#m__Bm_E______A
පියාණෙනි මා අතැර ගියේ ඇයි
D____________E
ඉකි බිඳ ඔබ ඇසුවා
F#m_Bm____E________A
එනමුදු පිළිතුරු නැහැ ලැබුනේ
D______E_____F#m
කුරුසියේ දිවි පිදුවා
F#m______E_______D_______E
පාපයේ ගිණි දැල් මෙන් නොමිනිස් කම්
C#m_______________F#m
මේ ලොව දැවූ මොහොතේ
F#m_____E______D______E
සාමයේ කුමරුන් මිනිසත් බව ගෙන
C#m_________E
අප අතරට වැඩියේ
_A_____E______A_____E
පාපයේ කුලිය ගෙවනා පුදසුන
Bm___________E
කුරුසිය විය ඔබගේ
____D____________C#m
කසයෙන් පොඩිකර එල්ලා කුරුසෙක
D______E______F#m
ඔබ මැරුණා සමිඳේ
F#m______E_____D____E
රෝ දුක යුධ බිය පැතිරී දින දින
C#m_________F#m
මනුසත ඇත කැළඹී
F#m_____E______D___E
ඔබ කී ලෙසටම සිදුවේ සමිඳුනී
C#m________E
අවසන ඇත ලංවී
___A______E____A______E
මරණින් නැගිටුන යේසුනි ඔබ යලි
Bm___________E
පැමිණෙන බව දනිමි
__D_______________C#m
අවසන තෙක් මට රැඳෙනට ඔබ තුල
D_____E_____F#m
නිති වර දුන මැනවී
කුරුසිය මත ඇණ පහර ලබා
මරණය අභියස නිසල වුනා
දහදිය මෙන් ඔබේ රුහිරු ගලා
මුළු ලොව අභියස මොර දුන්නා
පියාණෙනි මා අතැර ගියේ ඇයි
ඉකි බිඳ ඔබ ඇසුවා
එනමුදු පිළිතුරු නැහැ ලැබුනේ
කුරුසියේ දිවි පිදුවා //
Thank you
බොහෝම ස්තූතියි සහෝදරයා! ❤️
Amen💝💝
Wow brother
Thank you brother 😌😌🙏
මරනින් නැගිටුනු ජෙසුනි නැවතත් ඔබ පැමිනෙන බව දනිමි....praise god ..
ආදරෙයි මගෙ ජේසුනි ඔබට මුලු හදවතින්ම
Mage jesu thaththa jiwamanai mage papayata mage thaththa e uthum u milaya gewwa amen
I love Jesus
ලස්සනයී හොද පනිවිඩයක් තියනවා දෙවියන්වහන්සේට ප්‍රශන්ශා වේවා 😍😍
@Nimesh Fernando oyage geethika walin mama asame meka>
wow 🤩
Thanku nimesh fernando ❤❤❤
" අවසන තෙක් මට රැදෙනට ඔබ තුල .. නිති වර දුන මැනවි .... ❤ beautiful song .. God bless u "
very beautiful hymn praise the lord
අපගේ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශන්සා වේවා ❤❤❤❤
පියාණනි මා...!
හදවතටම දැනෙනවා මේ ගිතිකාව ඡේසුට ස්තුති අපි වෙනුවෙන් ඡීවිතය දුන්නට❤❤❤
ජේසුනි ඔබගේ ආදරය අසීමිතයි❤💕
ජේසුස් වහන්සේ තරම් අපිට ආදරය කලේ නැ කවුරුත්ම අපි හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන්.
😢😢😢 adarei jesunii..😥😥🙏😥
Nicely written and composed song...thank you Holy Spirit for guiding your children to glorify you !
❤️ආමෙන් 🌹
ජේසු තුමන් තුරුලෙ හැදු මගෙ ආදර දෙව් අම්මා ♥️ ආදරෙයි මැණියණි ❤️🙏✝️🙏♥️
හදවතට ❤️❤️❤️❤️ගොඩක් දැනුනා 💖💖💖ගොඩක් සැනසීමක් හිතට 💖💖ගොඩක් ලස්සනයි කටහඩ❤️❤️❤️ජේසු පිහිටයි 💚💟ජේසු ගොඩක් ආදරේ කරයි ඔයාට 💙💙💞💞❤️❤️💛💛💖💖නිරෝගිමත් සුවය ලැබේවා 💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amen yesuni❤❤❤
No words💓praise the Lord 💓 forgive me Jesus😔
It's a so greatest hymn. ❤ Thank you Jesus because of your eternal love.
මරණය අභියස නිසල උනා..... 😒♥️ පියාණනී ඔබගේ ප්‍රේමය😌♥️
with out my jesus am nothing...thanks god for loving me unconditionally
Godk lassana geethikawk. Jesuni obt mahimaya wewa......
මගේ හදවතට පුදම වීදියට මේ ගිතිකව ලස්සන යි ඔයාට ජේසු ගොඩක් ආදරේ යි ♥️♥️❤️❤️♥️♥️
You are such a blessing aiya! Anointed song all praise to God 🙌🏻
Praise the Lord....❤❤❤
Amen! Lord Jesus is coming soon
❤️❤️😇
I love you jesus
පුදුම විදියට හදවතට දැනෙනවා ආලෙපලත් හඩක් දවසට කිපාරක් අහානවාද මම කදුලු ඇස්දෙකෙන් වැක්කෙරෙනවා එ.හැම මොහොතේ මට කොයිතරම් ආදරෙ කරනවාද මගෙ ආබ්බා පියානන් වහාන්සෙ
✝️🙏
🙏❤️❤️
🥺🥺❤️
Amen.... dewiyanta prashansa wewa
Amen
❤Amen , Amen❤
jesu jivamanai 📖📖
I thank you so much for all that you have done for me .... you are my savior .. I love u so much father.. amen ❤️
දෙවියන් වහන්ස,,
ඔබට සේවය කරනවායැයි පවසන්නාවූ මිනිසුන් පවා කොන් කලාවූ, ප්‍රතික්ශේප කලාවූ,ආත්ම කඩා බිදදමනු ලැබුවාවූ, සියලු මනුශ්‍යය ආත්ම සිහි කල මැනව ශක්තිමත් කල මැනව 🙏🙏🙏
හරිම ලස්සනයි ගීතිකාව.. ඒ වගේම ගායනා කරන කෙනා ලස්සනට ගායනා කරනවා 🙏🙏🙏🙏ජේසු පිහිටයි
පවුකාර අප උදෙසා ජිවිතයදුන් දෙවිදුන් ඔබට සදා ණය ගැති 🙏
මහිමය වෙිවා ජේසුනි හාලේලුයියා ✋✋💐
ඔබ කී ලෙසටම සිදුවේ සමිදුනි
අවසන ඇත ලංවී
එදා ජේසුස්වහන්සේ අපේ පව් උදෙසා කුරුසියේ ඇණ ගසනු ලැබුවා....🙏
එමෙන්ම තව නොබෝ දිනකින් අපව උසුලගෙන යන්නට එතුමා රජෙකු සේ පැමිණෙනවා .... අපි එකිනෙකා සූදානම්ව සිටිමු ❤️🔥
JESUS IS COMING SOON 🙏🙏
කුරුසිය මත ඇණ පහර ලබා
මරණය අභියස නිසල වුණා
දහදිය මෙන් ඔබේ රුහිරු ගලා
මුළු ලොව අභියස මොර දුන්නා
පියාණනි මා අතැර ගියේ ඇයි
ඉකිබිඳ ඔබ ඇසුවා
එනමුදු පිළිතුරු නැහැ ලැබුනේ
කුරුසියේ දිවිපිදුවා
පාපයේ ගිනිදැල් - නොමිනිස්කම්
මෙලොව දැවූ මොහොතේ
සාමයේ කුමරුන්
මිනිසත් බව ගෙන
අප අතරට වැඩියේ
පාපයේ කුලිය - ගෙවනා පුදසුන
කුරුසිය විය ඔබගේ
කසයෙන් පොඩිකර
එල්ලා කුරුසෙක
ඔබ මැරුණා සමිඳේ
රෝදුක යුධ බිය - පැතිරී දින දින
මනුසත ඇත කැළඹී
ඔබ කී ලෙසටම සිදුවේ සමිඳුනි
අවසන ඇත ලංවී
මරණින් නැගිටුන - යේසුනි ඔබ යලි
පැමිණෙන බව දනිමි
අවසන තෙක් මට
රැඳෙනට ඔබ තුල
නිතිවර දුන මැනවි
Do you have the English translation? It would be awesome if he could include English subtitles in the future videos
Amen Akke 💕
Haroon
Thank akka
Amen
Jesuge adare kochcharada kiyala kurusa yagayen unwahanse oppu kala apita me loke ethuma එතුමා තරම් ආදරේ කරන කෙනෙක් කොහේවත් na
Amen 🙏 Thank You my Heavenly Father God 💐
💐 Jesus is our Savior Today and Forever 💐
යේසුස් වහන්සේට ප්‍රශංසා වේවා !
ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙ දීමනා ලැබී ඇත .පව්ලක් වශයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙ සේවය කිරීමට උන්වහන්සේගේ දිව්‍යමය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට යෙසුස් වහන්සේ තුල දිගුගමනක්..යේසු පිහිටයි .
මගෙ එකම බලාපොරොත්තුව ඔබයි ස්වාමිනී... ❤️😔
Always awesome songs - voice, melody and lyrics. My favourite two being - "Mage Hadawathe" and "Ridee Kaasi"
ප්‍රේමයේ දෙවියන්වහන්සේ ඔබ මා උදෙසා සිය ජීවිතය පුජා කල බව දිනපතා මෙනෙහි කළ යුතුමයි..
ජේසුනි ඔබගේ ප්‍රේමය අසීමිතයි... 🙏😔🙏
Oh! What a amazing voice when I hearing the hymn I got a touch of Holy spirit
රජිදානේනි ඔබගේ නාමයට නමස්කාර වේවා.🙏🙏
Wow amazing 😀😀😀✝️✝️ praise the lord
Beautiful heartfelt prayer (hymn) bro..
ලොව මැවු දින සිට බිහි වුන මිහිරිම ප්‍රේම කතාවයි ඒ...❤️
I am living today because Jesus lives....❤❤
Heart-touching song.. Can feel it
Swamini!metharm nowatina apata methram ai prema kle....mona watinakamakatada?💖💖💖💖mge swaminwahanseta sthuthi siyalu de nisa👏🙏🙏🙏
harima lassanai හිතට tadinama වැදෙන geethika wak god bless you pastor. God loves you and me
It’s almost 2025 and still listening to this masterpiece always tearing me up 😓✝️❤️🩹
Jesu polawa galawala iwarai
Mage kriyawa adahillen balawath wimai
Amen
අවසන් තෙක් රුදෙනට මට සවිය දෙනු පියාණෙනි🙏🙏
Beautiful Aiya god bless you, praise the lord
අවසනතෙක් මට රැඳෙනට ඔබ ලඟ
අවසර දුන මැනවී.............
ජේසුව දැනගෙනත් නොදන්නව වගේ ඉන්න අයට හොද පනිවිඩයතක් මම හැමදාම මේ ගීතිකාව අහමින් කියමින් යාච්ඣ්ා කරන්නෙ. ඔයාට ජේසුපිහිටයි
This hymn hits you right in the heart😭💔 The pain Jesus went through for us resonates within you while listening to this.
Jeauth akka awasane mohothe siti dev maniyanta sthuthi mariyani maga amma ......jesus i love you..
Jesuth akka hame mohothame sitiya mariyawanta sthuthi ...devidunta prashnsa.....