🤗 mama harim asai paster wage jesut sewaya krnna man mulinm asa dekat dekke thangalle ape.methodistha church ekat awa dawase edah e ashwa godak wedi una dewanith youth cmp ekedi api lessons ekak krdddi e ashwa godak wedi una 🤗❤️ jesu thaththa aniwareynm mawa sewayt e vidiytm mawa regen yavi kiyla loku.vishwasayk thiyenwa ❤❤
Pastor nimesh obe kata hada dewidun obata dun anarga thilinayak. Obe hadata mama godak adarei. Oba thoragath oya sathya margaya thula niwaradi gamanak yanna. Pastorta jesu pihitai. Mama katunayake acpm church.
හරිම ලස්සනයි .....
දෙවි පියානන් පුතාට ලස්සනම ලස්සන කටහඩක් ..දීලා තිබෙනවා......
සතුතියි දෙවි පියානනි ...
තව තවත් මෙි වගේ ගී එකතුවක් කරන්න.....ජේසු පුතාට ආදරෙයි ......
God bless you.
ලස්සන . ගීතිකා ඔබට ස්තුති,දෙවියන් වහන්සේ ඔබට තවතවත් ඉදිරියට යන්න ආශිර්වාද කරන සේක්වා.ජේසු පිහිටයි .
මේ ගීතිකා ඔක්කොම කට පාඩම් පාස්ටර් ❤️❤️ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා🙏 දෙවියන් වහන්සේව ලගින්ම දැනෙනවා මේ ගීතිකා වල😇
God bless you aiyee හරිම ලස්සනයි සියලු ගෞරවය දෙවියන් වහන්සේට
පාස්ට් යෙසුපිහිටයි ගොඩාක් ස්තූතියි දෙවියන් වහන්සේගේ ගීතීකා අපට එවලා තියන නිසා ආමෙන් ✝️✝️✝️✝️💥💙🌹💥✝️🌹🌹💙💙
ලස්සන ගීතිකා එකතුවක්. දෙවියන්වහන්සේට ස්තූති වේවා.
❤💓😇😘 බොහොම ස්තුති මල්ලියේ ඔයාගේ මේ ගීතිකා එකතුවට. මේක එනකම් මම බලාගෙන හිටියේ ❤💓😇😘 ජේසු පිහිටයි ඔයාට සහ පවුලේ සැමට ❤💓😇😘
❤
මටත් පුතෙක් ඉන්නවා අවුරැදු 15ක. මම එයාට කියන්නෙ එදා ඉදලම ෆාස්ට වගේ අාත්මික ගායකයෙක් වෙන්න කියලා. එයා ගායන හැකියාව තියෙනවා. මගෙ එ් අාසාව දෙනියන් ඉෂ්ට කරයි කියලා මම විශ්වාස කරනවා.
දෙවියන් වහන්සේ අපට ආදරෙයි දෙවියන් වහන්සේ ඔබේ දරුවා බලවත් දසයෙක් කරයි
දෙවියන් වහන්සේ අපට ආදරෙයි දෙවියන් වහන්සේ ඔබේ දරුවා බලවත් දෙව දසකයෙක් කරයි
❤
9@@asankarathnayaka3048
❤❤❤
Wonderful worship songs thank you Jesus.paster nimesh is your Master piece. God bless 🙏 you
අමේන් ජේසු ....දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය නොඅඩුව ඔබට ලැබේවා ...😊
A collection of very beautiful hymns. Praise be to God. ♥♥♥
ලස්සන ගීතිකා හිතට දැනෙන්නේ පුදුම සහනයක් ආමෙන්
Nice hymns Pastor, May God Bless You😇
පුතා ට දෙව්යන් වහන්සේ ගෙ ආශිර්වාද ය ලැබේ වා...
සමිඳාණන් වහන්සේ හට ප්‍රශංසා වේවා! ආමෙන්!
Hi
අනේ මගේ පියානෙනි මට තියෙන ප්‍රශ්න ඉක්මනට විසද ගැනීමට ඔබ වහන්සේගේ ශක්තිය මට ලබා දෙන්න මම ඔබව ගොඩක් විස්වාස කරනවා මගේ තාත්තේ 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
Pray for you .God help you definitely ✝️🙏
Puduma lassanai.obata sthuthi piyanani.
Jesu pihitai brother.
Geethika harima lassanai voic ekath e wagemai. Sthuti ape Manas ata thadinma danenawa meya ahanna labunata sthuti wewa god bless you
ස්වාමින් වහන්සේට ප්‍රශංසා වෙිවා💖💖
දෙවියන් වහසේට ස්තුති.ජේසුපිහිටයි ඔබට.❤❤
Hi malani jesuta adareida oya
Thanku love my jesus father😇❤️❤️❤️🧡💛💚💙💙💜
Kuiiimi8978u9
praise be to god nemesh lam jean aunty god with you God will hide you protect you and your family god bless him bless him
Harima lassanay... jesu pihitay ❤❤... obage geethika mn udeta gedara play karanawa.. ❤
ලස්සන ගිතිකා එකතුවක් ❤😊
Harema Lassani Geethika..God bless you..Borther...
ආශිර්වාද ගිතිකාව god blees your family and paster Nimesh
It's awesome and all glory to God in the highest. May the Sovereign Lord shall bless you abundantly amen 🙏
🤗 mama harim asai paster wage jesut sewaya krnna man mulinm asa dekat dekke thangalle ape.methodistha church ekat awa dawase edah e ashwa godak wedi una dewanith youth cmp ekedi api lessons ekak krdddi e ashwa godak wedi una 🤗❤️ jesu thaththa aniwareynm mawa sewayt e vidiytm mawa regen yavi kiyla loku.vishwasayk thiyenwa ❤❤
Hi
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Sudanam wenn ❤ unwahanse oyata godak adraiii ... Puluwan tharam Jesuta lan wela good news ekh hamotama kiynn . Jesu enwa apiwa ekkm yanna🎉❤
@@AbiSheron529 amen
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
භාවනාවක් වගේ කටහඩක් ... දෙවි පියානන්ට ප්‍රශංෂා වේවා ....❤❤❤❤❤❤
Very beautiful vocal talent Malli Blessings from Above ❤❤❤ Jesune Oba wahanseta prasansa wewa Alleluia ❤❤
❤ Jesus love you and protect you bless you Dear brother 4 ever Amen Hallelujah !!!
Wow wow wow nice hems may lord Jesus 🙏 bless you 🙏 Amen
Praise God 👏 Heavenly blessings ❤
athareiiiiii magee jesu...♥️♥️🙏🙏
God bless you 🙏 ❤Jesus is alive 🙏
obata jesu pihitai
deviyan wahanseta isthuthi wewa prasansa wewa obata dunna hada nisa amen Haley luiya 🙏🙏🙏🙏🙏
Thanks so much your hem very nice ❤❤❤❤❤❤
Oyage githika lassanai.
Oyata idiriyata yanna suba pathanava🎉❤😊
Praise the Lord ❤
So good Amen Amen Amen thanks God’s ❤❤❤❤❤❤❤
Thank your pastor ❤❤❤❤❤❤❤
Beautiful brother ❤❤❤❤❤❤God bless
❤❤godak lassanai ❤ thank you paster ❤
I love Jesus 💖
Thakyou.
god Bless You Pastor Nimesh Aiye😍🥰🥰🙏🙏
Jesu pihitai Brother
මේ ගීතිකා පාස්ටගේ හඩින්
අහන විට ජේසු තාත්තාට
ගොඩාක් ලං වෙලා ඉතා ආදරනීයව යැයීම නිසා
අපිත් තවත් ජේසුගේ ආදරේට ලං කරනවා ජේසු පිහිටයි
ලස්සන ගීතිකා .ලස්සන හඬ. ❤
God bless brother 🙏. Lassanai😊
Shalom ❤
Api godak kal balaporoththu vunu deyak.obata jesu pihitai.❤❤❤❤❤❤❤
ලස්සනයි අයියෙ
ආමෙන් ජේසුනි පිහිටයි🙏
ආමේන්. 🙏🙏🙏
❤❤❤❤ ආමෙන්
Amen❤🙏beautiful❤songs❤
God bless you brother
ආමේන් ආමේන්🙏🙏🙏🙏🙏
GOD bless you all and may God bless you ❤
Mage adara deviyan wahansa oba nisa mage jevithe aluthin patan gathta oba wahanseta stutiwewa presansawewa
Thanks lord 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
All the glory to heavenly Christ Jesus ❤
Praise the Lord
God bless you ❤
ජෙසු පිහිටයි 🙏🙏
Harima lassanai deviyanwahaseta prashansawewa❤
All song good god blessing you
Wow....feeling ...🎉
Amen amen amen 🙏 🙌 ❤
ආමේන්.➕🙏...
සේවයේ විශ්වාසවන්ත සේවකයෙක් වෙන්න පුතා
God bless you
දෙවිදුන්ට ප්‍රශංසා වේවා
මේ අවසන් ගිතිකාව විතරක් දාන්න පුළුවන් ද❤❤
A234445 I 3😢,,:
Harima lassanai Jasupihitai ❤❤❤❤
God bless you putha
Praise the Lord Amen 🙏
❤❤❤ Halleiluiya Amen ❤❤❤
Prasansa wewa
❤🙏God bless you 🙏🙏
Jesu pihitai....
ජේසු. පිහිටයි 🎉❤😊
ආමෙන් ❤
Amen 🎉🎉🎉 Amen 🎉🎉🎉 Amen
ආමෙින් හාලේලුය්යා
Hallelujah 🙏🙏🙏
God bls you pastor
Jasu pihitqi aman ❤❤❤❤❤❤❤❤lassanai
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏.jasu pihitayi badar.
❤❤❤❤❤❤❤ ණෛස්
Pastor nimesh obe kata hada dewidun obata dun anarga thilinayak. Obe hadata mama godak adarei. Oba thoragath oya sathya margaya thula niwaradi gamanak yanna. Pastorta jesu pihitai. Mama katunayake acpm church.
මේ ගීතිකා හැමවෙලාවෙම දලා තිබ්බට කමක් නැද්ද ..මම බෞද්ධ මහත්තයා කතෝලික ..මම මේවා දාලා තමයි බබාව නිදි කරවන්නේ ..හැමවෙලාවෙම දාලා තියෙන්නේ ...මහත්තයා කීවා කමක් නෑ කියලා ...ඒම අවුලක් නැද්ද ....
Kamak na
Oyata dewa ආසිරි ලැබෙන අතර පවුලට asirwadayak eka
It ok God bless your family ❤
එක ලොකු ආශිර්වාදයක් දාලා තියන්න
Blessed hymns 🥺🤍
Hallelujah hallelujah hallelujah Amen
❤❤❤❤God.blas pasta
Amen ❤❤❤ 🙏
Siyalu mahimaya gaurawaya Deviyan Wahanseta weva !!!
Masterpiece 🎉
God bless you 🙏🙏
God bless u brother❤
Glory to God
මගේ ජේසු ජීවමානයි