ආදරය කරුණාව | Adaraya Karunava - Ps.Gulavitage Nishantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 177

  • @anudesilva9336
    @anudesilva9336 2 ปีที่แล้ว +13

    ආදරය කරැණාව හැම උදයකම ජේසු සමිදුන්
    ගෙන් මට ලැබෙනවා ....//
    උදයෙන් උදය එය අලුත් වෙලා
    මා වෙතට ගලා එනවා ...//
    යැදුමන් අසනා ප්‍රිය දෙවි සමිදුන්
    දකුණතින් මා සුරකින්නෙ
    යන්නට නොහැකි මේ දිවි කතරේ
    ඔබමය මා උසුලන්නේ
    උදයෙන් උදය ......
    අසමින් උදයේ මෘදු හඩ හිමිගේ
    සිටනෙම් දෙව් ..අභිමුඛයේ
    ප්‍රිතීය සපිරේ හදවත සැනසේ
    නොදැනේය ගත වෙන සැම මොහොතේ
    ❤❤

    • @methulnonis4394
      @methulnonis4394 ปีที่แล้ว

      gdknknfkblfbdd
      djfjfkgjfdnjrjfgjf//
      fjejfkgkgkf/..//
      gkhgkfkhkfhkgfkfk..///
      f.g.f//
      kognbnfmffjnffjjgfff..//

  • @amilapriyangani4183
    @amilapriyangani4183 หลายเดือนก่อน +1

    Deviyan vahanseeta prasansa wewa

  • @thamararukunayake5337
    @thamararukunayake5337 ปีที่แล้ว +5

    සියලු මහිමයත් ගෞරවයත් අපගේ සදාකාලික ප්‍රේමයේ දෙවිඳුන්ටම හිමි වේවා 🙏🙏🙏

  • @LukeAnandappa
    @LukeAnandappa 2 ปีที่แล้ว +18

    “අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය”
    (විලාප ගී 3 : 22-23)
    දෙවිදුන් හට මහිමය වේවා!

  • @HiruniRashmi
    @HiruniRashmi 7 หลายเดือนก่อน +4

    ආදරය කරැනාව හැම උදයකම මාවෙතට ගලා එනවා🙏🙏🙏💗💗💗 ආදරෙයි මගේ පියානනී🙏💗🙏

  • @emeldatheresa8016
    @emeldatheresa8016 2 ปีที่แล้ว +16

    සුවාමින් වහන්සේගේ සුද්දවන්තයෙනි!! එතුම් නාමයට ස්තූතියි ප්‍රසන්සා මියුරු හඩින් ගී ගයමින් ලොවපුරා සිසාරා පැතිරි ගොස් දනන් පුබුදු කරමින් සුවය ගෙන දෙන ජේසු තුමන්ගේ ආදර දේවකරුනාවෙන් අපගේ දේව ගැති තුමා ඇතුළු සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා,අපගේ දේව ගැති තුමා ඇතුළු සියලු දෙනාට සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ජේසුගේ ශ්‍රි නාමයෙන් ස්තුතියි, ආමෙන්!!!

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Wow beautiful now.. so ng.. Very.. very good.. thanks jesus

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Thanks Kevin God bless you Jesus love him and me thank...sh aaaaafm

    • @surenchamara7030
      @surenchamara7030 ปีที่แล้ว

      ▪B bx bVb: B AX B x ☆ B Bz t0:b: BbB Z ;: b》:: Bb b; ; BZB B b; bbz bb B g BB b b❤😊
      1 3:48 3:48 3:48 3:48 3:49 3:49

    • @Methuselakavindaya
      @Methuselakavindaya ปีที่แล้ว

      Amen💗🌚

    • @mangalikaranasinghe8779
      @mangalikaranasinghe8779 2 หลายเดือนก่อน

      😮 0:20 0:22 😮😮 0:26 😮😢😮😢 0:27

  • @chithrairangani9968
    @chithrairangani9968 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා ආමෙන්

  • @ireshnote3414
    @ireshnote3414 ปีที่แล้ว +1

    Pudumai lassanai Obage geethika Pastor.. Dewiyan wahanseta sthuthi wewa obata deela thiyena anugrahayata ❤🙏

  • @ruwanpushpakumara6095
    @ruwanpushpakumara6095 2 หลายเดือนก่อน +1

    Jesuge adare galanawa.... Ape hadawath purawamin... Faster. Obathuma nisa jesuta anekawarayak sthuthi..... Harima lassanai.

  • @piyumikaivon
    @piyumikaivon ปีที่แล้ว

    ආමේන් 🙏❤️

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan9538 ปีที่แล้ว

    All Glory to God hallelujah hallelujah hallelujah hallelujah

  • @maheshdayarathna4919
    @maheshdayarathna4919 2 ปีที่แล้ว +7

    හරි ම ලස්සනයි ගීතිකව...දෙවියන්වහන්සේ ට ස්තුති වේවා

  • @mashi-nb6ch
    @mashi-nb6ch 6 หลายเดือนก่อน +1

    මේ හඩනිසා දෙවියන්වහන්සේට ස්තූතීවේවා

  • @dananjanirajmali7334
    @dananjanirajmali7334 ปีที่แล้ว

    ජේසුනි ඔබට ස්තූතියි

  • @SanjayaMahesh-h5c
    @SanjayaMahesh-h5c ปีที่แล้ว

    GoD. Bless. Pastor and. All.

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 10 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට මහිමය වේවා🙏❤️🙏

  • @uditharodrigo7910
    @uditharodrigo7910 2 ปีที่แล้ว +6

    අලංකාර ගීතිකාවක්. ජේසු පිගිටයි!

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej 8 หลายเดือนก่อน

    Glory to Jesus

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej 6 หลายเดือนก่อน +1

    Thank you Jesus thank you Jesus thank you Jesus

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 2 ปีที่แล้ว +2

    ආමේන් ! උදයෙන් උදය එය අළුත් වෙලා මා වෙතට ගලා එන නිසා ස්තුතියි ජේසුනි .හරිම ලස්සන ගීතිකාවක් Pastor .GOD BLESS ALL of YOU .💙❤️👌🇮🇱🕎🔯✝️👑😇🙏.

  • @sasinishalika6157
    @sasinishalika6157 2 ปีที่แล้ว +1

    දෙවිදුන්හට මහිමය වේවා..

  • @sheramicreshani346
    @sheramicreshani346 7 หลายเดือนก่อน

    Amen . Deweyanwahanse ge karunawa sama dawasakama api athdakimu. God bless you pastor and team. Harima lassana geethika wak. ❤❤❤❤

  • @florafrance8834
    @florafrance8834 2 ปีที่แล้ว +2

    Amen 🙏🏼🙌👏👍👍💐❤️

  • @kasunwindikamutunama3763
    @kasunwindikamutunama3763 2 ปีที่แล้ว +1

    උදයෙන් උදය එය අලුත්වෙලා...මාවෙතට ගලාඑනවා 🙏🙏

  • @NilukaDilrukshi-k9j
    @NilukaDilrukshi-k9j ปีที่แล้ว +1

    දෙවියන්වහන්සේට ස්තුති වේවා.❤❤

  • @agnasagnas1710
    @agnasagnas1710 2 ปีที่แล้ว

    දෙවියන්වහන්සේට ස්තැතියි හාලේලුයියා ආමෙන් ජේසු ජිවමානයි ආලේලුයියා මහිමය වේවා ආමෙන් ආමෙන් ආමෙන්

  • @janetj3326
    @janetj3326 2 ปีที่แล้ว

    යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රශංසාවේවා.
    මටම මතක නැ මේ නමස්කාර ගීතීකාව මම කීසැරයක් අහන්න ඇත්ද කියලා❤ ඒ තරම්ම මගේ ආත්මේට බැදුණා.නින්දෙන් පාන්දර ජාමෙට ඇහරුනත් මට ගැයෙන්නේ මේ ගීතීකාව 🙏
    පාස්ටර් ඔබට දෙවියන්වහන්සේගේ කරුණාව ලැබේවා.

  • @geethfernando572
    @geethfernando572 2 ปีที่แล้ว +2

    දෙවිඳුන්ට මහිමය වේවා...

  • @srimasilva8842
    @srimasilva8842 2 ปีที่แล้ว +2

    May God bless you and your worship team🙏🙏

  • @Aarsha-oc8nl
    @Aarsha-oc8nl 9 หลายเดือนก่อน

    Praise.the.may.god.bless.you

  • @anomaa6539
    @anomaa6539 2 ปีที่แล้ว +2

    ජිවමාන දෙවියන් වහන්සේට ස්‍තුති ප්‍රසංසා වෙවා 🤷‍♀️✝️🤷‍♀️✝️

  • @shiningwordministries8400
    @shiningwordministries8400 2 ปีที่แล้ว +2

    Glory be to God forever ! Love you ❤
    God’s best to you !!!

  • @cathurikachamani5204
    @cathurikachamani5204 2 ปีที่แล้ว +1

    Praise the Lord..May God bless you..

  • @agnasagnas1710
    @agnasagnas1710 2 ปีที่แล้ว +1

    මෙි ගිතිකාව අහනව පුදුම විදියට හිතට දැනෙනව දවසින් දවසවෙනස් කරල අපිව දිරිමත් කලාට ජේසුස් වහන්සේට ස්තැතිති වෙිවා ආමෙන් ආමෙන් ආමෙන් ජේසු

  • @amilapriyangani4183
    @amilapriyangani4183 2 หลายเดือนก่อน +1

    God bless you 🙏

  • @vimalkimathagaweera7107
    @vimalkimathagaweera7107 2 ปีที่แล้ว +1

    AMEN!!! PRAISE THE LORD...!!!!!!😇😇😇🙏🙏🙏

  • @juniouscabral6783
    @juniouscabral6783 2 ปีที่แล้ว +1

    ඔබේම youtube chanal එකකින් අසන්න ලැබීම ලොකු සතුටක්... තවත් ප්‍රේමයේ හදවත් අවධිකරන්න දෙවියන්වහන්සේගේ කරුණාව ලැබේවා....
    අලුත් ගීතිකාවක් බලාපොරොත්තුවෙන් හිටිය කාලයක්..... God bless you

  • @agnasagnas1710
    @agnasagnas1710 2 ปีที่แล้ว

    ජෙසු පිහිටයි ආමෙන් ආමෙන් ජේසු ජිවමානයි ආලේලුයියා මහිමය වෙි⁣වා අමෙන් අාමෙන්

  • @sudharmipeiris1783
    @sudharmipeiris1783 2 ปีที่แล้ว +2

    What a blessed voice 🙏

  • @florafrance8834
    @florafrance8834 2 ปีที่แล้ว +1

    Amen amen 🙏🏼🙌🙋🌹

  • @sandadothata
    @sandadothata 2 ปีที่แล้ว +3

    An awesome creation, well done team.

  • @lightingale278
    @lightingale278 2 ปีที่แล้ว +1

    Praise the lord Jesus Christ 🙏

  • @subhodibandara9990
    @subhodibandara9990 2 ปีที่แล้ว

    Jesu පිහිටයි

  • @anestaperera8596
    @anestaperera8596 2 ปีที่แล้ว +1

    වචන අර්තවත් හරි ලස්සනයි අාදරය කරැනාව සැම විටම නිරතුරැවම ලැබෙිවා සැම දෙනාටම පිුතිය සමිදේ හදවත. සැනසේ පෙු්මයද හදවතට ගලා එන්නේය ......

  • @amilapriyangani4183
    @amilapriyangani4183 หลายเดือนก่อน

    Lassana katahadak thiyenne pastor

  • @maryandersson320
    @maryandersson320 2 ปีที่แล้ว

    Svaminvahanseta prasansa weva Stuti weva. Unvahasege adaraya. karunav häma udayakama atdakinna danenna salasvanavata. Stutiy.

  • @FathimaFathima-vg8yv
    @FathimaFathima-vg8yv 2 ปีที่แล้ว +1

    Adarayakarunavakiyadenapadamaki.

  • @sarahettiarachi2241
    @sarahettiarachi2241 2 ปีที่แล้ว +1

    Amen 🙏 Amen 🙏 Thank you Lord 🙏 Hallelujah ❤️

  • @nalininadeshan6760
    @nalininadeshan6760 2 ปีที่แล้ว +2

    Thank you Jesus for the beautiful song

  • @rodrigosangika5744
    @rodrigosangika5744 2 ปีที่แล้ว

    Amen God bless pastor saha hamotama

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว +1

    Very nice song 🎵thanks so much God bless from your all family ❤

  • @shiningwordministries8400
    @shiningwordministries8400 2 ปีที่แล้ว +3

    As a man of God, your voice mixed with the Holy Spirit, which brings people to the presence of God, is a great blessing to me! My hearted blessings to you!❤

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 2 ปีที่แล้ว +1

    Praise the lord amen 🙏

  • @lalanihannadige3748
    @lalanihannadige3748 2 ปีที่แล้ว +1

    දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා 🙌🙌

  • @madudilrukshi5997
    @madudilrukshi5997 2 ปีที่แล้ว

    Harima lassanayi

  • @janeeshafernando2869
    @janeeshafernando2869 2 ปีที่แล้ว +2

    Praise the Lord 🙏🙏

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว

    Amen Amen thankyou jesus thakyou pastor athulu hamotama jesuspihitai 🙏♥️🙏

  • @rupikafernando8876
    @rupikafernando8876 2 ปีที่แล้ว +1

    අාදරය කරැණා ඝැම උදයකම
    ඡේඝු ඝමිදුන්ගෙන් මට ලැබෙනවා......ඔබ වහන්ඝේගේ
    උතුමිවු එ් පේුමය නිඝා ඝ්තුතියි💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @SachinduPinsara
      @SachinduPinsara ปีที่แล้ว

      🌺♥️❤️😍😀😅💜💙💚💛❤️💖💝💘💗

  • @chithrairangani9968
    @chithrairangani9968 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @nadeeshakodithuwakku5902
    @nadeeshakodithuwakku5902 2 ปีที่แล้ว +2

    Such a beautiful hymn with touching words 🙏🏻🙏🏻God bless you all

  • @srimasilva8842
    @srimasilva8842 2 ปีที่แล้ว +1

    Praise be to Lord 🙏🙏🛐🛐

  • @dishnacolombage7846
    @dishnacolombage7846 2 ปีที่แล้ว +1

    Praise the Lord . Beautiful and blessed song . Thanks pastor . God bless you

  • @elizabethpaul7225
    @elizabethpaul7225 2 ปีที่แล้ว +1

    Beautiful song 🎵 ❤️

  • @valentinajayakody5833
    @valentinajayakody5833 2 ปีที่แล้ว +1

    Amen !
    Glory to God !

  • @amaliperera8508
    @amaliperera8508 2 ปีที่แล้ว

    Lassanai

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @nalininadeshan6760
    @nalininadeshan6760 2 ปีที่แล้ว +1

    Amazing and hear touching song

  • @sanduns231
    @sanduns231 2 ปีที่แล้ว

    Hallelujah

  • @nalininadeshan6760
    @nalininadeshan6760 2 ปีที่แล้ว

    Amen hallelujah

  • @ruwinirathnayaka9968
    @ruwinirathnayaka9968 2 ปีที่แล้ว

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා..............

  • @nalininadeshan6760
    @nalininadeshan6760 2 ปีที่แล้ว

    God bless you pastor God bless your family and ministry

  • @manojfloridadayani1340
    @manojfloridadayani1340 ปีที่แล้ว

    Prise God

  • @patimaperera2762
    @patimaperera2762 2 ปีที่แล้ว

    Thanks you jesus

  • @srimasilva8842
    @srimasilva8842 2 ปีที่แล้ว +1

    Thanks dearest pastor for this song🙏
    Glory To Lord Jesus Christ 🙏🛐

  • @florafrance8834
    @florafrance8834 2 ปีที่แล้ว

    Amen amen 🙏🏼

  • @violetchavez3105
    @violetchavez3105 2 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🇳🇮

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 ปีที่แล้ว

    Ameenn ameenn haleeluieeyaa magee swameeuu deweduni jeesunii mawemetek duraregenaa awee obhageema karunaawe praamaye nisaii awaaauu bhaadaa peedaa gaaweenaaa daragena metek dura regenaa awwee ♥ ❤ obhamai obhgeekarunaawaii metekdura genaawaauu maa edereyatamaa ehalatamaa regena yanneedaa obhi obhagee salasumaa pudumaii pudumaauu mhatu deekarannerdaa obhamaii obhgee athmayaii dewedunii obhagee athmayanan maatulaa kreyaakaramenn pudumau mahathu mata ♥ ❤ setannanawth bare gamanak salasumak mahata heledaraukaramen obhagee leewelen muddraatabhamen leebhala kotuwee sagawe regenayana nesaatuteii obhagee mhathu karunaawall neesaatuteii sabhu satyhya taaweyee dewedunii maheeemayeeweewaaz obhagee dawasen dawesa nuumwena karunaawe praamayaa neesa samedunii purawannaa obhgee bhalenn obhgeema kamathta karanna obhgee namayata yatahathwee bharawemi

  • @nalininadeshan6760
    @nalininadeshan6760 2 ปีที่แล้ว

    I love you srilanka

  • @Nimesh_Fernando
    @Nimesh_Fernando 2 ปีที่แล้ว +1

    Glory to God ❤✝️

  • @carrollatchman985
    @carrollatchman985 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ටර් අගනා වැඩ සටහනක් .....All the Glory to God bless you all Abundantly Amen 🙏🙏🙏 Hallelujah

  • @millanjayashanthaofficial652
    @millanjayashanthaofficial652 2 ปีที่แล้ว +2

    Praise be to God ❤️

  • @royirou1590
    @royirou1590 2 ปีที่แล้ว +1

    Royameh

  • @AthmalokanaSindu
    @AthmalokanaSindu 2 ปีที่แล้ว +1

    A beautiful production. All glory to God.

  • @diannesheanda8914
    @diannesheanda8914 2 ปีที่แล้ว +1

    Beautiful hymn pastor! All glory to Almighty! ❤️🙏🏻

  • @indraparera6530
    @indraparera6530 2 ปีที่แล้ว

    Beutyfull geethikawak. Everything is o k 🌹Wish you all the best to all guies 🌹💜

  • @skumari1968
    @skumari1968 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Lockyhope1907
    @Lockyhope1907 2 ปีที่แล้ว

    ජේසු පිහිටයි පාස්ට....😇

  • @anestaperera8596
    @anestaperera8596 2 ปีที่แล้ว

    කොචිචර අැසුවත් මදි අලංකාරයි

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว

    Good nice godbess from your all

  • @darshanadon3765
    @darshanadon3765 2 ปีที่แล้ว

    Superb..JESU RAJUNGE PIHITAI..

  • @ireshahansani1141
    @ireshahansani1141 2 ปีที่แล้ว

    Amen

  • @skumari1968
    @skumari1968 ปีที่แล้ว

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @SanthamaliSanthamali-l1w
    @SanthamaliSanthamali-l1w 2 หลายเดือนก่อน

    Lassanay jesu pihitai

  • @anesleyfernando3170
    @anesleyfernando3170 2 ปีที่แล้ว

    ආලේපිත හඩක්
    ප්‍රශංසා වේවා 🙏🙏

  • @pushpapedige9043
    @pushpapedige9043 2 ปีที่แล้ว

    Amen 🙏 🙏

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว

    God ..Bless you පස්ටර් 🙏🙏🙏💕💕

  • @UniqueCreation16
    @UniqueCreation16 2 ปีที่แล้ว

    THANK god ❤️

  • @vimalkimathagaweera7107
    @vimalkimathagaweera7107 2 ปีที่แล้ว +1

    Hallelujah... praise the lord pastor..

  • @mineshpeiris2525
    @mineshpeiris2525 2 ปีที่แล้ว +1

    Amen!! Very nice hymn 🎶🙏

  • @niwanthiweerakkodige5594
    @niwanthiweerakkodige5594 2 ปีที่แล้ว

    Amen 🙏🙏