ඔබ තුරුලට වී | Oba thurulata wee hymn cover by Niklas Peiris | sinhala Geethika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025
  • เพลง

ความคิดเห็น • 231

  • @deshabandu4005
    @deshabandu4005 5 หลายเดือนก่อน +34

    මගේ ජෙසුනේ මගෙ කකුල ඉක්මනට සනීප කරන්න... මුළු ලෝකෙම තිබෙන යුද ගිනි දැල් නිවා ලන්න. අපේ පොරොන්දු දේශය ආරක්ෂා කල මැනව. සාමය ඉක්මනින් උදා කල මැනව. 🙏🙏🙏ආමෙන්.

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 2 หลายเดือนก่อน +1

      promised land eka new testament eke israel nemei. christian church eka..

    • @SonaliPramudika
      @SonaliPramudika หลายเดือนก่อน

      🙏❤️🙏

    • @sudarshanafdo3338
      @sudarshanafdo3338 8 วันที่ผ่านมา +1

      Get well soon ❤❤❤

  • @HimashaSithumini-g6i
    @HimashaSithumini-g6i 2 หลายเดือนก่อน +14

    Thank you ජේසුනේ හැමෝටම එපා උන මාව ඔබ වහන්සේ අත් නොහැර තියාගන්න නිසා 🥺❤️

  • @socialmediastudies2006
    @socialmediastudies2006 4 หลายเดือนก่อน +15

    ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්
    එක වරුවක් හෝ දවසක දී
    නිසසල මොහොතක හිමිදිරි උදයක
    ඔබ සිරුරේ උණුසුමේ වෙලී
    ජේසුනී...
    මට ඔබ විශ්වාසයි
    ඔබ මගෙ ජීවිතයයි
    හැමදාමත් එහෙමයි
    ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා
    ඔබ තුරුලේ ඉන්නම්
    පවිටු මගේ සිත සේදී යනතුරු
    ඔබ පා නමදින්නම්
    තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී
    ඔ‍බ පසුපස එන්නම්
    දෑතින් ඔබෙ අත අල්ලා ගෙන මා
    ගීයක් මුමුණන්නනම්
    දුකින් පෙළෙන මිනිසුන් අහුරක් ගෙන
    ඔබ පාමුල වැටෙමී
    සැනසීමක් අයැදින්නට හිත හිත
    මල් දෝතක් පුදමී
    විශ්වාසයි මට විශ්වාසයි කිසි
    දින මා අතනොහරියි
    ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට
    මට දිරි ලැ‍බෙනු ඇතී
    - Copied -

  • @SugathAyesha
    @SugathAyesha 3 หลายเดือนก่อน +15

    ජේසුනී ඔබ මා අත්හැරිය නැති නිසා අදටත් දැඩි විශ්වාසයකින් මා ජීවත් වෙමි ස්තුතියි ජේසුනී ස්තුතියි මගෙ ජේසුනී❤❤❤❤

  • @chatubashinisewwandi58
    @chatubashinisewwandi58 3 หลายเดือนก่อน +19

    කතෝලිකයෙකු ලෙස මාව කැදවූ ඔබට ස්තූති මගේ පියානී..මං ඒ තරන්ම බාගයවන්ත මනුස්සයෙක් මේ විශ්වයේ... ❤❤🙏✝️

    • @NitheshGimmal
      @NitheshGimmal 12 วันที่ผ่านมา +1

      ❤❤❤❤

  • @VijithaPremalal-j6i
    @VijithaPremalal-j6i 5 หลายเดือนก่อน +16

    අනේ ජේසුනේ මගේ බඩේ තිබෙන ගල ඉවත් කරලා දුන් මැන්වි ,කොන්ද වේදනාව සුව කර දුන මැන්වි.ආමෙන්❤❤❤

    • @masterstudio22
      @masterstudio22  5 หลายเดือนก่อน

      God bless you✝️❤️

  • @RashmikaChamudi
    @RashmikaChamudi 5 หลายเดือนก่อน +18

    අප රට ලෝ වැසි සියලු දෙනා ආරක්ෂා කර දුන මැනවි සමිදුනී.🙏✝️❤🌹🙏

  • @pradeepkumara5506
    @pradeepkumara5506 4 หลายเดือนก่อน +17

    මම මේ ගිතික අහන්ඩ ගත්තෙ මට ගොඩක් තරහ ගිහින් හිටියෙ වෙලාව . මම ඉන්නෙ කුවේට් රට මේ ගෙදර තවත් ලාංකවෙ අක්කා කෙනෙක් ඉන්ව එය මට හරියට නපුරු කම් කෙරෙනවා . එ දෙවල් ඉවසාන්ඩ හරි අමරැයි .මාගේ හිතෙට සැන්සිමක් ලබා ගන්ඩ පුළුවන් මේ ගිතික අහද්දි

    • @neelafernando-r7v
      @neelafernando-r7v 2 หลายเดือนก่อน +1

      මිනිස්සු නපුරු ඔවුන් දර්මය කියා අදහන්නෙ පිලිපදින්නේ පිලිවෙත් මිස ප්‍රේමය කරුනාව දයාව මයිත්‍රීය නෙවෙයි.කාලයාගෙ ඇවෑමෙන් ඔවුනුත් සන්ස්කරනයවෙයි.එතෙක් ඉවසන්න වෙනවා.

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 5 หลายเดือนก่อน +17

    ස්තුතී වේවා..👏
    ප්‍රශංසා වේවා..👏
    ගෞරව වේවා..👏
    මහිමය වේවා.. 👏
    නමස්කාර වේවා..👏
    ආමේන්.. 👏♥️

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 2 หลายเดือนก่อน +16

    ජිවිතයේ වෙනම තැනක ඉදන් හිතුවෙවත් නැති වේලාවක අමුතු විදියකට ඔබව හමුවුනා. ජිවිතේ හැම දෙයක්ම වැරදෙනකොට අවුරැදු 10 කට කලින් පලවෙනි වතාවට ඔයා ලගය අවා. ඒ අවුරැදු 10 මට උදව් කලා. සමහර වේලාවට කේන්ති ගිහින් ඇහුවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. අද තේරෙනවා ඒ හැම තීරනයකම ඔබ වහන්සේ මගේ පිටුපස්සෙන් හිටියා. මට දෙයක් නැති කරන්නේ ඔබ වහන්සේ තව හොද දෙයක් දෙන්න. ස්තූතී ජේසුනි. ආදරෙයි….❤❤❤❤

  • @DamayandiDamyandi
    @DamayandiDamyandi 3 วันที่ผ่านมา +1

    ආමෙින් හාලේලුයියා ජේසු ජිවමානයි

  • @DSharmila-m3v
    @DSharmila-m3v 11 วันที่ผ่านมา +1

    "විශ්වාසයි,
    මට විශ්වාසයි.
    කිසිදින මා අතනොහරියි.
    ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති."
    ඔබවහන්සේගෙන් මම ඉල්ලන්නේ එච්චරයි, ජේසුනි ❤️

  • @HimasharashmiRashmi
    @HimasharashmiRashmi 3 หลายเดือนก่อน +19

    ජේසුනේ හැමෝම මාව දාලා යනවා.ඔබ වහන්සේ මාව දාලා යන්න එපා 🙏🙏 😢😢

  • @SugathAyesha
    @SugathAyesha 3 หลายเดือนก่อน +7

    ජේසුනී ඔබගේ ආදරේ දැනෙනවා මගේ ජේසුනී නිරතුරුවම සියළු නපුරු කරදර වලින් අප මුදවා ගන්න ආමෙන් ජේසුනී ස්තුතියි ජේසුනී ප්‍රශංසා වේවා ආමෙන්❤❤❤❤❤❤❤

  • @wijesooriyachandana4386
    @wijesooriyachandana4386 3 วันที่ผ่านมา

    Jesuni oba wahanne mage amma thaththa sahodarayo hemoma mawa thanikala mawa riddapu nathi ekama kene oya vitharayi mage jesuni ...mage wens kale oba wahanne mn ada sathutin inne oba wahannese nisa me dekata jesuni obata sthuthiyi❤❤❤

  • @KuwaitKuwait-hw2po
    @KuwaitKuwait-hw2po 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤Amen🤲🤲🙏🙏👑️👑️❤❤

  • @chamindaherath8043
    @chamindaherath8043 7 หลายเดือนก่อน +77

    Jesus help me to get well soon

    • @chamindaherath8043
      @chamindaherath8043 7 หลายเดือนก่อน +12

      Jesus please help me to get well soon plz pray for me and protect me from evil Sprite

    • @erindslive818
      @erindslive818 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @erindslive818
      @erindslive818 5 หลายเดือนก่อน +1

      Amen jesus sprand thanks all so ng w ow... very beautiful thank ❤❤❤

    • @warshanilmanelnilmanel4125
      @warshanilmanelnilmanel4125 5 หลายเดือนก่อน +2

      sure jesus love every body 🙏

    • @erindslive818
      @erindslive818 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DanushikasanjeewaKarunarat-u9p
    @DanushikasanjeewaKarunarat-u9p 12 วันที่ผ่านมา +1

    ආමේන්..👏♥️
    ස්තුතී වේවා..👏♥️
    ප්‍රශංසා වේවා..👏♥️
    ගෞරව වේවා.. 👏♥️
    මහිමය වේවා.. 👏♥️
    නමස්කාර වේවා.. 👏♥️
    ජේසුනී..🙇‍♂️♥

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 6 หลายเดือนก่อน +14

    හිතට මාර සැනසීමක් ❤️♥️💚💛💙💖💜දැනුණා මාර ආදරේ යක් ගොඩක් ලස්සනයි යි මේ විඩ්යෝ එක ගොඩක් ලස්සනයි යි කට‍ හඩ ගොඩක් ලස්සනයි යි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞♥️♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞💞💞💞💞💞💞♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕w💕💕💚💚💚💚💚💚💚💚💚💚💚👌🏼💚💚💚👌🏼👌🏼👌🏼👌🏼👌🏼💚💚💚💚💚💚💚💕💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @MaheshKumara-rs2hj
    @MaheshKumara-rs2hj 4 หลายเดือนก่อน +3

    Jesus love you Jesus ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩක් මං ඔයාට ආදරෙයි තාත්තෙ මගෙ කකුල සනිප කරන්න තාත්තෙ මං ඔයාට කියා ගන්න බැරි තරමට ආදරයි තාත්තේ මගෙ හැම දේම ඔයායි තාත්තෙ I love you තාත්තෙ ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘💐🙏🙏

  • @ElaineSilva-gk1mz
    @ElaineSilva-gk1mz 3 หลายเดือนก่อน +6

    Jesus, I love you with my whole heart. I wake up with this most beautiful song. Please, Jesus, be with me and protect me always. I love you, Jesus . ❤❤❤❤

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 3 หลายเดือนก่อน +4

    අපගේ ❤️හදවතේ ❤️රහස්‌ 💛කුටි දකින 💛දෙවිදෝණෝ අපව 💙නිවැරදි කරන සේක 💙 ඔබේ 💜වස්තුව 💜කොතෑනද 💚ඔබේ සිතත් 💚එතෑනයි 💓මිනිසා ❤️බලන්නේ ❤️බාහිර 💛පෙනීම 💛දෙසයි 💙එහෙත් 💙සමිදෝන් 💜වහන්සේ 💜බලන්නේ 💚සිතදෙසයි 💚ගොඩක් ආදරේ යි මේ ගීතිකාවට

  • @mlakab7652
    @mlakab7652 4 หลายเดือนก่อน +7

    ජේසුනි මට ඔබ විශ්වාසයි❤❤❤❤❤❤මට හැම මොහොතෙම උදව් කලාට❤❤❤❤❤මට විභාගවලට හොද ජයග්‍රහණය ලබා ගැනීමටද උදව් කගාට❤❤❤❤ ඉදිරියටත් එලෙසම කරන්න ❤❤❤❤❤❤❤❤❤

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 6 หลายเดือนก่อน +8

    ❤️♥️❤️♥️❤️💛හිතට දැනුණා ගොඩක් 💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚හ‍රිම ලස්සනයි යි මාර සැනසීමක් 🌷🌷🌷🌷🌷🌷🌷👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼👌🏼ජේසු විතරයි ගොඩක් විස්වාස කරන්න පුළුවන් අපේ ජවීතේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shanthimadushanikaliyanage9309
    @shanthimadushanikaliyanage9309 10 หลายเดือนก่อน +6

    පියානෙනි ඔබගේ ප්‍ර්‍රේමයට ස්තුති ආදරෙයි මගේ ජෙසුනි ❤️ ඔබගේ ආදරය මාවත් මගේ දරුවන්වන්වත් ආරක්ෂා කරමින් අපට දුන්නා වූ සෙනෙහස නිසා lovely my jesus ❤❤❤

  • @Madushikalakmali-i7p
    @Madushikalakmali-i7p 5 หลายเดือนก่อน +7

    ස්තුතියි ජේසුනි ආමෙන් 🌹🌹🌹

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 5 หลายเดือนก่อน +6

    Jesuni mata pihita wenna mage daruwan mage samiya mage demapiyan rakaganna jesupihitay ❤❤❤❤❤❤❤

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 2 หลายเดือนก่อน +2

    ඔබ තුරුලට වී ❤️❤️❤️❤️❤️❤️
    ඉන්නට ආසයි ❤️💛💛💛💚💚💚
    ගොඩක් හැමදාම ජේසු ❤️❤️❤️❤️💛💛💛💛💛💛
    ගොඩක් ආදරේ යි මගේ ජේසු 💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕✝️

  • @DimuthuLakmali-cm8ql
    @DimuthuLakmali-cm8ql 5 หลายเดือนก่อน +7

    ආදරෙයි ජෙසු... ❤ මට ඔබ විස්වාසයි...

  • @ArjunaSampath-v4c
    @ArjunaSampath-v4c 2 หลายเดือนก่อน +3

    ජෙසු ජිවමානයි!❤

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 5 หลายเดือนก่อน +5

    Lowasi samadenatama yahapathakma wewaa piyanani amen❤

  • @IrashaParami
    @IrashaParami 19 วันที่ผ่านมา

    Thank you jesus tomorrow i will keep specail step forward .please protect me and guid me through this journey amen

  • @roshanmadushanka3151
    @roshanmadushanka3151 หลายเดือนก่อน

    ඔබ දුන් හුස්මෙන් ජිවත්වෙන්නට මට වෙර ලැබෙනු අතී..❤ ආමෙන්

  • @DilhaniNadeesha-x7f
    @DilhaniNadeesha-x7f 21 วันที่ผ่านมา

    අාදර ජේසු තාත්තේ මගේ කකුල් දෙක සුව කරලා දෙන්න අාදරේයි ජේසු තාත්තේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Vishva_r5u
    @Vishva_r5u หลายเดือนก่อน +1

    ❤❤❤❤❤......මාරැගෙන යන්න.දෙවිදුනි...🎉🎉🎉

  • @SunethraPriyani-s7b
    @SunethraPriyani-s7b 8 วันที่ผ่านมา

    මට තියෙන්න වෙදනාව ඹයා දන්නවා මගේ ජේසු❤❤❤❤

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 13 วันที่ผ่านมา

    ආමේන් ජෙසුනි ජනාධිපති තුමා අගමැති තුම්‍ ය සහා මාලිමාවේ සියලුම දෙනාද මගේ ගෙදර සියලුම දෙනා ද ලංකාවේ සියලුම ජනතාව ජෙසුනි අරක්ෂා කල මැනව ජෙසුනි ❤❤❤❤❤❤ආමෙන් ආමෙන්

  • @Ashoka-p8g
    @Ashoka-p8g 28 วันที่ผ่านมา

    Amen amen amen halaluiya uthumma devi piyanani❤❤

  • @ElaineSilva-gk1mz
    @ElaineSilva-gk1mz 2 หลายเดือนก่อน +3

    I love you, jesus, with my whole heart .You are my precious savior who has been with me in my whole life. I adore you, praise you and thank you for all the things you have given to me in my life you. Without you I cannot survive my dearest Jesus. Please keep me in your presence all the time. Love you forever. ❤❤❤❤❤

  • @bavenwithanage7086
    @bavenwithanage7086 11 หลายเดือนก่อน +5

    ❤❤

  • @deshanfernando
    @deshanfernando 6 หลายเดือนก่อน +7

    ආදරෙයි මගේ ජෙසුනි 🙏🙂

  • @vinithasilva5935
    @vinithasilva5935 2 หลายเดือนก่อน +4

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @royfonseka5123
    @royfonseka5123 หลายเดือนก่อน +1

    Jesus I trust in you 🙏 🎉😊

  • @AshiUpa
    @AshiUpa 4 หลายเดือนก่อน +3

    මාව සුව උනනිසා ස්තුති මගෙ තාත්තේ.........😊😊😊❤❤❤🙏🙏🙏🙏

  • @lamithafernando2930
    @lamithafernando2930 2 หลายเดือนก่อน

    මම ඔබවහන්සේට ගොඩක් ආදරෙයි මගේ ජේසුනී❤

  • @SuduSudu-l2q
    @SuduSudu-l2q 5 วันที่ผ่านมา +1

    Jesus help me ❤️❤️❤️❤️❤️

  • @YashikalaUmayangani
    @YashikalaUmayangani 2 หลายเดือนก่อน

    Jesu mata dipu hama detama isthuthi.. amen🙏🙏

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl 5 หลายเดือนก่อน +3

    සැනසීමක් අයදින්නට හිත් හිත මල් දෝතක් පුදමි🙏🙏

  • @marynanayakkara5001
    @marynanayakkara5001 5 หลายเดือนก่อน +4

    I love you my loving Jesus ❤❤❤❤❤

    • @spartansprasanna5485
      @spartansprasanna5485 3 หลายเดือนก่อน

      LovE❤❤❤❤❤❤🙏🙏🙏🙏👊

  • @anomaa6539
    @anomaa6539 5 หลายเดือนก่อน +3

    ආමෙන් ආමේන් ✝️❤️✝️✝️❤️❤️

  • @NitumiUpeksha-xt1dn
    @NitumiUpeksha-xt1dn 3 หลายเดือนก่อน +2

    ආදෙරෙයි මගේ රත්තරන් ජේසු❤❤❤❤❤

  • @dilansanjaya-vn9nv
    @dilansanjaya-vn9nv 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤I love ❤️ you so much my Jesus ❤️ ♥️ 💓 💖 💗 💛 ❤️ ♥️ 💓 💖 💗 💛 ❤️ ♥️ 💓 💖 💗 💛 ❤️ ♥️ 💓 💖 💗 💛 forever ❤️ ♥️ 💓 💖 💗

  • @basilusamarasingha1981
    @basilusamarasingha1981 หลายเดือนก่อน +1

    🖤!

  • @SumaliLakjani
    @SumaliLakjani หลายเดือนก่อน

    යේසුනි ඔබ මට විශ්වාසයි❤❤❤❤

  • @cybaofficial705
    @cybaofficial705 2 หลายเดือนก่อน

    Jesu nisa thamai jiwath wela inne adarei jesuni ❤️❤️❤️ true love ❤️

  • @ChamadariCooray-w1v
    @ChamadariCooray-w1v 2 หลายเดือนก่อน

    Isthuthi jesu mage daru dedena nirogiwa me lowata bihi karanna labunata obage saluŵen wasagwna raka ganna samadama amen 🙏 ♥️ ❤❤❤

  • @onelipulara4480
    @onelipulara4480 3 หลายเดือนก่อน +1

    Yeah, Jesus, please help me to be in your presence 🙏 ❤

  • @JulianaAdreenDefransz
    @JulianaAdreenDefransz 5 หลายเดือนก่อน +3

    Praise the Lord hallelujah glory be to God. Brother your Praises and worship is beautiful.🙏🙏🙏🙏🙏

  • @pipunibawana3299
    @pipunibawana3299 5 หลายเดือนก่อน +2

    ❤God is a love❤
    You are my dad Jesus.

  • @Cricishen
    @Cricishen 2 หลายเดือนก่อน

    හැමදාමත් ජේසු එක්ක, ❤️🙏ආමෙන්

  • @YohanaSenavirathna
    @YohanaSenavirathna หลายเดือนก่อน

    රිදුනු තැන්වල මා සමග සිටි ඔබට ස්තූතියි පියානනී❤

    • @YohanaSenavirathna
      @YohanaSenavirathna หลายเดือนก่อน

      විවිධ ජයග්‍රහණ වලදී පවා මට ඔබ ඕන වුනා❤

  • @ShalikaSilva-d5w
    @ShalikaSilva-d5w 6 วันที่ผ่านมา +1

    Ane jesuni mata pihita wenna me gamanini ethara wannata

  • @imranfvn5992
    @imranfvn5992 หลายเดือนก่อน +1

    ආදරෙයි .ජේසු.

  • @NilukaNishanthi-f3l
    @NilukaNishanthi-f3l 2 หลายเดือนก่อน +2

    ❤I love my jesas 🙏🙏🙏

  • @sachinifernando3959
    @sachinifernando3959 11 หลายเดือนก่อน +4

    🎉❤

  • @NisansalaLakmali-ku6yc
    @NisansalaLakmali-ku6yc 4 หลายเดือนก่อน +4

    ආදරේයි මගේ අබ්බා තාත්තේ❤❤

    • @NiklasPeiris
      @NiklasPeiris 2 หลายเดือนก่อน

      Oya githikawa kiyanne mama

  • @PramashNimasha
    @PramashNimasha 2 หลายเดือนก่อน

    Amen haleluya❤❤❤❤❤❤❤❤❤

  • @Anurapriyadarshana-lf9gg
    @Anurapriyadarshana-lf9gg 3 หลายเดือนก่อน +1

    අදරෙයි ජේසු

  • @mangalaruwanrathnayaka-qw4es
    @mangalaruwanrathnayaka-qw4es 2 หลายเดือนก่อน

    Vinasaya Kara gaman karap mage ahinsaka jivithaya berala mage daruwanta Amma raka dun jesuta mage hadawathe nagenasththiya puja karanawa

  • @pathumlife8190
    @pathumlife8190 24 วันที่ผ่านมา

    අමේන්.. ❤❤

  • @helenfernando7735
    @helenfernando7735 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤්‍ර

  • @ImeshaSandamali-l7g
    @ImeshaSandamali-l7g 3 หลายเดือนก่อน

    Mama ආදරෙයි jesu thaththe ❤❤❤❤

  • @DEVARADT
    @DEVARADT 5 หลายเดือนก่อน +1

    Praise the LORD
    Nice voice bro GOD bless you ❤

  • @SGaneshan-tc2ge
    @SGaneshan-tc2ge 3 หลายเดือนก่อน +2

    I love you Jesus

  • @DilanthaKumara-b6d
    @DilanthaKumara-b6d หลายเดือนก่อน

    Piyaneni mama oba gana viswasa ka rami watunu.mawa nagittuwa manawa

  • @MalshanNimantha
    @MalshanNimantha 5 หลายเดือนก่อน +3

    ආදරෙයි මගේ ජෙසුනි 🙏❤️

  • @shanikarosairo3251
    @shanikarosairo3251 2 หลายเดือนก่อน +1

    Amen 🙏 Jesus

  • @chamodshanuka1999
    @chamodshanuka1999 2 หลายเดือนก่อน

    අනේ ජේසුනේ මගේ තියෙන ලෙඩ රොග සුව කරලා දෙන්න මැනවි ❤️🙏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 4 หลายเดือนก่อน +1

    Thank you jesus for your guidance 🙏🌿

  • @manujagunasekaramanuja6824
    @manujagunasekaramanuja6824 3 หลายเดือนก่อน +1

    Sthuuthii wewaa piyananii

  • @marynanayakkara5001
    @marynanayakkara5001 5 หลายเดือนก่อน +1

    Lord Jesus all the time be with me❤

  • @NimaShen
    @NimaShen 6 หลายเดือนก่อน +2

    Amen piyanani ❤❤❤❤

  • @maritaholdenbottle5093
    @maritaholdenbottle5093 3 หลายเดือนก่อน +4

    Father God please help me in my difficulties my faith and trust is in you Jesus ❤️🙏

  • @AnneDaneska
    @AnneDaneska หลายเดือนก่อน

    Amen 🙏❤️ jesu

  • @niroshaperera7376
    @niroshaperera7376 2 หลายเดือนก่อน

    Amen Jesus

  • @SiromiSiromi-pm9ic
    @SiromiSiromi-pm9ic 4 หลายเดือนก่อน

    Jesuni mata oba viswasai

  • @OluMadara
    @OluMadara 3 หลายเดือนก่อน

    Jesus is my world❤

  • @sangeethdushshantha2444
    @sangeethdushshantha2444 4 หลายเดือนก่อน +1

    Adareiii mge jesuni❤❤❤

  • @rangikamendis5628
    @rangikamendis5628 3 หลายเดือนก่อน

    Amen!❤

  • @msfunky00
    @msfunky00 4 หลายเดือนก่อน +1

    Thanks this is so heart touching ❤

  • @dniroshani6954
    @dniroshani6954 3 หลายเดือนก่อน

    Praise the Lord Amen Jesus

  • @NimaShen
    @NimaShen 3 หลายเดือนก่อน

    Piyanani oba wahanseta sthuthi ❤

  • @MahelaNilanka
    @MahelaNilanka 8 หลายเดือนก่อน +1

    Amen❤

  • @TharushaDineth-v3d
    @TharushaDineth-v3d หลายเดือนก่อน

    Jesus l love you ❤❤❤❤❤😢😢😢

  • @EwonAkansha
    @EwonAkansha 4 หลายเดือนก่อน

    Apage.daru raka dewa piyanai ❤

  • @J.PsiranthaJ.P
    @J.PsiranthaJ.P 2 หลายเดือนก่อน

    Andavarerhagapane.inda santhosathuku.karannam.neengal.matunthapa appa ungaluku.kodana kodi nanri appa rompa.thanks.appa

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 5 หลายเดือนก่อน +1

    Jesuni help me amen🙏🙏

  • @Prasanthafonseka
    @Prasanthafonseka 4 หลายเดือนก่อน

    ආදරෙයි මගෙ ජෙසුනි ඔබට ගොඩාක් ❤ ඔයාව මට ගොඩාක් විශ්වාසයි❤ මගෙ මුලු ජිවිතයම ඔයා ජෙසුනි❤

  • @ireshikamadushani2852
    @ireshikamadushani2852 3 หลายเดือนก่อน

    Adarei jesu

  • @KasuniDalpadadu
    @KasuniDalpadadu 3 หลายเดือนก่อน

    I love you my lord.amen