මා ඔබට ස්තුති කරන්නෙම් | Ma Obata Sthuthi Karannem | Nimesh Fernando | Luke Anandappa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #sinhalageethika #kithunugeethika #newsinhalachristiansongs
    සියලු ගෞරවය සහ මහිමය සර්ව බලධාරී දෙවියන්වහන්සේට
    All the Glory and Honor to God Almighty
    "මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය. මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි"
    "දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.
    යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව"
    (ගීතාවලිය 139:14-24)
    "I will praise You, for I am fearfully and wonderfully made. Marvelous are Your works, And that my soul knows very well"
    "Search me, O God, and know my heart. Try me, and know my anxieties. And see if there is any wicked way in me, And lead me in the way everlasting.
    (Psalm 139:14-24)
    Vocals - Nimesh Fernando
    Lyrics | Melody | Music Arrangements
    Luke Anandappa
    Music | Mix & Master - Nimesh Fernando ‪@psalmsstudio_nimesh‬
    Violin - Nashen
    Flute - Chamath
    Video - Sing to The Lord Studio Ft Psalm Studio
    Cinematographer | Directing - Saminda Silva ‪@singtothelordstudio‬
    Editing @ Psalms Studio
    Location - Yamaha Music Centre, Colombo
    Special Thanks to - Brother Ashan Fernando
    Shalom Gospel Church ‪@ShalomGospelChurch‬
    Milano, Italy
    Thanks to
    Krishantha Fernando
    Roger Joshua
    Hasith Harshana
    මා ඔබට ස්තුති කරන්නෙම් මා සැදුව දෙවිඳුන් නමින්
    පුදුම ලෙස මා සෑදුවේ පුදුම ලෙස මා සෑදුවේ
    රහසින්ම මවනු ලැබුවේ ඔබගෙන් මා නොසැඟවුනේ
    සමිඳුනී ඔබගේ ප්‍රේමය කෙතරම් අලංකාරද
    මා වෙනුවෙන් දිවි පිදුවාවූ
    ගණනින් කියන්න බැරි දේ ජිවිතයේ දුන්නා වූ
    නොවටිනා මාගේ දිවියේ ජීවනය තැබුවා වූ
    දෙවිඳේ සදාකල් ජිවනේ
    සැමදා මා ගෙනයන් මැනේ
    #nimeshfernando #lukeanandappa #sinhalageethika #geethika #kithunugee #newsinhalasongs #sinhalaworship #maobatasthuthikarannem

ความคิดเห็น • 69

  • @user-ve4ec3rv2p
    @user-ve4ec3rv2p หลายเดือนก่อน +1

    Amen prais the loving Jesus ❤❤

  • @123alwis5
    @123alwis5 2 หลายเดือนก่อน +1

    Amen prais the lord 🙏🙏

  • @user-ry2yd8ig1c
    @user-ry2yd8ig1c 2 วันที่ผ่านมา +1

    ❤❤❤Amen🙏🙏🙏🙏❤❤❤

    • @LukeAnandappa
      @LukeAnandappa  15 ชั่วโมงที่ผ่านมา

      God bless you!

  • @PradeepNilanga
    @PradeepNilanga 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතිකාවක්. ඒක යාච්ඤාවක් . අදහස ගැලපෙන music .

    • @LukeAnandappa
      @LukeAnandappa  2 หลายเดือนก่อน

      දෙවියන්වහන්සේට මහිමය වේවා!
      යේසු පිහිටයි නීලංග!

  • @NiroshaPerera-of2qx
    @NiroshaPerera-of2qx หลายเดือนก่อน +1

    Shalom ❤❤❤❤❤❤❤

  • @user-pi9cg6ej2d
    @user-pi9cg6ej2d หลายเดือนก่อน +2

    God bless you 😇❤

  • @PradeepNilanga
    @PradeepNilanga 7 หลายเดือนก่อน +3

    සියළු මහිමය දෙවියන්වහන්සේ ට. ලස්සන ගීතිකාවක්.

  • @ayomi.sayomi.s7352
    @ayomi.sayomi.s7352 7 หลายเดือนก่อน +2

    Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandadothata
    @sandadothata 7 หลายเดือนก่อน +2

    Another blessed creation. God bless you.

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน

      Glory to God!
      God bless you!

  • @amithsaliya9754
    @amithsaliya9754 7 หลายเดือนก่อน +2

    සියලු මහිමය දෙවියන් වහන්සේට වේවා ❤❤ අනර්ඝයි ❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน +1

      ආමෙන්!
      යේසු පිහිටයි!

  • @user-go9xw3kq1y
    @user-go9xw3kq1y 7 หลายเดือนก่อน +2

    Amen 🙏

  • @samanthagemunu1205
    @samanthagemunu1205 7 หลายเดือนก่อน +1

    සියලු මහිමයද ප්‍රශංසාවද ගෞවරවයද යේසුස් ක්‍රිස්තුස් සමිදානන්වාහන්සේට ස්තුතියි.ආමෙන්🎉❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน

      ආමෙන්!
      යේසු පිහිටයි!

  • @ruhamadishani1221
    @ruhamadishani1221 5 หลายเดือนก่อน +1

    පුදුම ලෙස මා සැදුවේ.....ඒකට තමා ගොඩක් හිත ගියේ.හරිම ලස්සන ගීතිකාවක්.සියලු ගෞරවය මගේ දෙවියන් වහන්සේට❤️

    • @LukeAnandappa
      @LukeAnandappa  5 หลายเดือนก่อน

      දෙවියන්වහන්සේට මහිමය වේවා!
      යේසු පිහිටයි!

  • @onelipulara4480
    @onelipulara4480 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-tz8nz2qk6g
    @user-tz8nz2qk6g 7 หลายเดือนก่อน +1

    මාගේ ස්වාමින්වහන්සේට මහිමය වේවා ❤ ඔබට ස්තුතියි මාගේ ස්වාමින්වහන්සේගේ නාමය ඔසවන ඔබට ආශිර්වාද වේවා❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน

      යේසු පිහිටයි!

  • @Heavensightkitchen
    @Heavensightkitchen 7 หลายเดือนก่อน +1

    wooow.praise the Lord.very nice brother❤❤❤❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน

      Glory to God🙏
      God bless you!

  • @ShadrachM
    @ShadrachM 7 หลายเดือนก่อน +1

    Beautiful song to Praise God

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน

      Glory to God!
      God bless you!

  • @chamid6040
    @chamid6040 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ මා ඔබට ස්තුති කරන්නේ මා ❤❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน +1

      God bless you!

  • @malaapriyadarshani6489
    @malaapriyadarshani6489 7 หลายเดือนก่อน +1

    Amen hallelujah

  • @user-nm7dg2kz5b
    @user-nm7dg2kz5b 7 หลายเดือนก่อน +1

    ආමේන් ආමේන් හල්ලෙලුයියා

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน

      යේසු පිහිටයි!

  • @sunimaliperera2473
    @sunimaliperera2473 7 หลายเดือนก่อน +1

    Praise God

  • @UniqueCreation16
    @UniqueCreation16 7 หลายเดือนก่อน +1

    Thank lord.. නිමේශ් අයියා ගුඩ් ලක්.❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน +1

      යේසු පිහිටයි!

  • @nishanmadushkacooray
    @nishanmadushkacooray 7 หลายเดือนก่อน +1

    🌿🕊 PRAISE THE LORD 🌿🕊
    Glory be to God👏

  • @ravindubro3845
    @ravindubro3845 7 หลายเดือนก่อน +1

    amen siyalu gaurawaya mahimaya deviduntama 😇🥰

  • @BShashini-ft9kf
    @BShashini-ft9kf 6 หลายเดือนก่อน +1

    ❤️🔥🙏🏻

  • @nilanthijayathilake7437
    @nilanthijayathilake7437 7 หลายเดือนก่อน +1

    Amen

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 7 หลายเดือนก่อน +1

    Praise the Lord 🙏
    ..

  • @chandisamalee8676
    @chandisamalee8676 7 หลายเดือนก่อน +1

    Glory to jesus 🙏🙏🙏

  • @shanakaanuruddha6122
    @shanakaanuruddha6122 7 หลายเดือนก่อน +1

    All Glory to God 🙏🙏

  • @yoshanyoshaa9347
    @yoshanyoshaa9347 7 หลายเดือนก่อน +1

    💟

  • @chamilafernando4187
    @chamilafernando4187 7 หลายเดือนก่อน +1

    👍🏻👍🏻🙏🙏

  • @nishangunasekara4313
    @nishangunasekara4313 7 หลายเดือนก่อน +1

    👏👏👏👍👍

  • @user-is2jh9fi1m
    @user-is2jh9fi1m 7 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮

  • @vikumbihaga
    @vikumbihaga 7 หลายเดือนก่อน +1

    Las
    gitikava lassani pastor

  • @nethu222
    @nethu222 4 หลายเดือนก่อน +1

    Me githika wala chord dannako asai mage jesuta mumunanna 🥰

    • @LukeAnandappa
      @LukeAnandappa  4 หลายเดือนก่อน

      Chord sheet👉
      drive.google.com/file/d/1cFPtZrl3RuuzMEA_U0Det0akfL15b9Gg/view?usp=sharing
      God bless you!

  • @onelipulara4480
    @onelipulara4480 7 หลายเดือนก่อน +3

    Amen thank u jesus ❤

    • @LukeAnandappa
      @LukeAnandappa  7 หลายเดือนก่อน +1

      God bless you!

  • @udayanganiwathsala441
    @udayanganiwathsala441 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @sheminithfernando4412
    @sheminithfernando4412 7 หลายเดือนก่อน +1

    ❤❤