Mawkusaye Indala - Nimesh Fernando - මව්කුසයේ ඉදලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Vocals - Nimesh Fernando
    Lyrics & Melody - A.J.Christo
    Music - Nimesh Fernando
    Psalms Studio Production
    If any usage of Audio and Video contact- nimeshfernando777@gmail.com
    Introduction
    Em - - -
    Am - Bm -
    C - Bm -
    Em - - -
    Em D
    මව්කුසයේ ඉඳලා මා තැනුවා
    Em
    ජේසූ
    Em D Am Bm
    ඉපදුණු දා ඉඳලා රැකගත්තා
    C
    ජේසූ
    Interlude 1
    Em - - -
    Am - - -
    Bm - - -
    C D Em -
    Am - - -
    D - - -
    Am - Bm -
    C - - -
    Em Am D
    නුඹ මගෙමයි කියලා මා
    G
    තෝරා තැබුවා
    Em Bm
    නිම්නැති ප්‍රේමෙන් මා ජේසුගේ
    Am D Em
    තුරුලට ගෙන හැදුවා
    Em D B
    දෑතින් මා අල්ලා මා තෝරා
    Em
    තැබුවා
    Em D
    නිම්නැති ප්‍රේමෙන් මා
    B Em
    තුරුලට ගෙන හැදුවා
    Interlude 2
    Em - - -
    Am - Bm -
    C - Bm -
    Em - - -
    Em E Am
    බලගතු දෑසින් මා
    D G
    යන එන මග රැක්කා
    Em Bm
    පියාපත් වලින් මා ජේසුගේ
    Am D Em
    රැකවල් කර තැබුවා
    Em D B
    දෑතින් මා අල්ලා මා තෝරා
    Em
    තැබුවා
    Em D
    නිම්නැති ප්‍රේමෙන් මා
    B Em
    තුරුලට ගෙන හැදුවා
    Outro
    Em - - -
    Am - Bm -
    C - Bm -
    Em - - -

ความคิดเห็น • 1.3K

  • @aistj5100
    @aistj5100 2 ปีที่แล้ว +10

    Jesus protected our life from corona virus and protected my baby boy inside in the womb
    10years later wonderfull gifts from
    God Before I formed you in the womb I knew you
    THANK YOU JESUS

  • @user-tc5bj6kn5pGayaniki
    @user-tc5bj6kn5pGayaniki 2 หลายเดือนก่อน +11

    Math ada ahuwe.. mage jusuni..මාගේ කුසේ වැඩේන දරු පැටියා නිදුක් නිරෝගිව මට ලබා දෙන්න මගේ ජේසුනී.. මාගේ දරු දෙදෙනාත් ..මාගේ කුසේ වැඩේනා රොස මලත් මා ඇතුලු සියලු මව් වරුන්ට ජේසූ පිහිටයි ❤

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 10 หลายเดือนก่อน +27

    නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා❤❤.l love my jesus❤❤

  • @chootinangi1435
    @chootinangi1435 3 ปีที่แล้ว +221

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි . තව ලස්සන ගීතිකා ඕනෙ අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GRWasaProduction
    @GRWasaProduction 8 หลายเดือนก่อน +8

    දැතින් මා අල්ලා මා තෝරා තැබුවා මිම් නැති පෙු්මෙන් මා තුරැලට ගෙන හැදුව ඇත්ත ජේසුනි ඔබවහන්සේගෙ දැතින් තමා අපිව හැදුවෙ ඔබවහන්සේට❤❤❤❤❤❤❤❤ ගොඩක් ආදරෙයි nimeas aiya ඔයාගෙ තව ගිතිකා ඕනේ. ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤

  • @chathuvogks3644
    @chathuvogks3644 3 ปีที่แล้ว +124

    ජේසු තාත්තට ගොඩාක් ගොඩාක් ගොඩා...ක් ආදරේයි මාගේ ශක්තිය ඔබයි ජේසු තාත්තේ 💕💕

  • @academicpurposeprojects9604
    @academicpurposeprojects9604 4 ปีที่แล้ว +194

    මවුකුසයේ ඉදලා මා තැනුවා යේසු
    ඉපදුණු දා ඉදලා රැක ගත්තා ජේසු//
    නුබ මගෙ මයි කියලා මා තෝරා තැබුවා
    නිම් නැති ප්‍රේමෙන් මා ජේසුගේ
    තුරුලට ගෙන හැදුවා //
    දෑතින් මා අල්ලා මා තෝරා තැබුවා
    නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා//
    බලගතු දෑසින් මා යන එන මග රැක්කා
    පියාපත්වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා//
    දෑතින් මා අල්ලා මා තොරා තැබුවා
    නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා//
    මවුකුසයේ ඉදලා මා තැනුවා ජේසු
    ඉපදුණු දා ඉදලා රැක ගත්තා ජේසු//

  • @susanthakumara477
    @susanthakumara477 4 ปีที่แล้ว +87

    දෙවිදුන්ට ප්‍රසන්සා වේවා හරිම ලස්සන ගීතිකාවක් .ජේසු ගේ පිහිටය. ඔබට ...

  • @RanjithFernando-f8i
    @RanjithFernando-f8i หลายเดือนก่อน +5

    මමත් ඉතා ආසයි ජේසුස්ට ඇය කිව්වොත් එයා හරි ලස්සන ගීතිකා ලියලා තිබෙනවා i love jesus

  • @upekshaperera2767
    @upekshaperera2767 2 ปีที่แล้ว +7

    Jesu hamadama api laga..oyaga voice eka jesu dipu gift ekak...hitha niwanwa a voice ekata ❤😊

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 ปีที่แล้ว +91

    මේ තාක් මාව ජේසු රැක ගත්තට ස්තුතියි..🧡 ජේසුනි .💜..ඔබ තුමාගේ ආදරෙන් නැ කිසිදා වෙන් වන්නේ...💛
    I love you Jesus ❤️

  • @rupikafernando8876
    @rupikafernando8876 2 ปีที่แล้ว +17

    නුඹ මගෙමයි කියලා
    මා තෝරා තැබුවා
    නිමිනැති පේුමෙන් මා ඡේඝුගේ
    තුරැලට ගෙන හැදුවා
    පියාණනි එ් ඝියලු ගෞරවය
    මහිමය ඔබවහන්ඝේට හිමි වෙිවා💕💕💕💕💕💕💕💕💕

  • @poojanitharuka7608
    @poojanitharuka7608 2 ปีที่แล้ว +24

    දෙවියන් වහන්සේට ස්තුති වෙවා !🌲🌲ලස්සන ගිතිකාවක් ජෙසු පිහිටයි !!!🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅🎅

  • @danishasuwahas3931
    @danishasuwahas3931 3 หลายเดือนก่อน +6

    කතෝලික ආගට ආස අය කෝ අවන්කව❤❤❤❤❤

    • @asithakumara7917
      @asithakumara7917 22 วันที่ผ่านมา

      @@danishasuwahas3931 නෑ අපි කැමති බයිබල් ක්‍රිස්තියානි අයට .මක්නිසාද ඔවුන් තුල සැබෑවූ එකම ජීවමාන දෙවියන්වහන්සේ ගේ ප්‍රේමය තිබෙන නිසා .

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 4 ปีที่แล้ว +47

    වැටෙන හැම මොහොතේ මගෙ හයියට හිටියේ ඔබවහාන්සෙ විතරයි අබ්බා පියානනි

  • @Sihananethuki2003
    @Sihananethuki2003 9 หลายเดือนก่อน +12

    ජෙසු තාත්තේ ඔයා තමා මගේ එකම දෙවි පියානන් ආදරේයි තාත්තේ ආමේන් 🥺🙏❤️

  • @ajchristo9407
    @ajchristo9407 4 ปีที่แล้ว +147

    " බලගතු දෑසින් මා, යන එන මග රැක්කා, පියාපත් වලින් මා, රැකවල් කර තැබු" ඒ ස්වාමින්වහන්සේට සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව හිමිවේවා !! හරිම ලස්සනයි අයියා ❤

  • @sumuduchinthaka5975
    @sumuduchinthaka5975 ปีที่แล้ว +412

    මම බෞද්ධ.ඒත් මං ගීතිකා ගොඩක් අහනවා.ප්‍රේ කරනවා.මාර සැනසීමක් දැනෙනවා.හැම ප්‍රශ්නයක් ලගදිම මට හයියක් දැනෙන්නේ මගෙ ජේසූ තාත්තාගේ ආදරේ නිසා.මට වයස 22ක්.මේ වයසේ මෙච්චර දුරක් ආවේ ඒ ආදරේ නිසාමයි.ආමෙන්.❤

  • @subaaniharshani5269
    @subaaniharshani5269 2 ปีที่แล้ว +32

    සිය පාරක් විතර අැහුවා මෙ ගිතිකාව දෙවියන් වහන්සේට ස්තුති වේවා.....❤❤🙏

    • @ThanushiFelsiyanes-fx8dr
      @ThanushiFelsiyanes-fx8dr ปีที่แล้ว +1

      තෑන්ක්ස්ෙජසුට හා🎄❤️😘❤️❤️❤️❤️🎄😘🌹

  • @rupikafernando8876
    @rupikafernando8876 2 ปีที่แล้ว +16

    මෙි ගිතිකාවෙි ඔර්ඡනල් ගිතිකාව
    අැඝුවෙි අදයි.බුදර් නිමෙිෂ
    ලඝ්ඝනට ගිතිකාව ගායනා කරනවා, ඡේඝු පිහිටයි.🌷🌷🌷🌷

  • @SamithaNuwanpriya
    @SamithaNuwanpriya 4 ปีที่แล้ว +89

    Introduction
    Em_________D_____________Em
    මව් කුසයේ ඉඳලා - මා තැනුවා ජේසූ
    Em________D__Am___D____Em
    ඉපදුණු දා ඉඳලා - රැකගත්තා ජේසූ //
    _______________ Interlude
    Em__________Am__D__________G
    නුඹ මගෙමැයි කියලා - මා තෝරා තැබුවා
    Em___________D________Am___D_______Em
    නිම්නැති ප්‍රේමෙන් මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා //
    Em_______D___B___________Em
    දෑතින් මා අල්ලා - මා තෝරා තැබුවා
    Em___________D___B_____________Em
    නිම්නැති ප්‍රේමෙන් මා - තුරුලට ගෙන හැදුවා //
    _________________Interlude
    බලගතු දෑසින් මා - යන එන මග රැක්කා
    පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා //
    දෑතින් මා අල්ලා - මා තෝරා තැබුවා
    නිම්නැති ප්‍රේමෙන් මා - තුරුලට ගෙන හැදුවා //
    මව් කුසයේ ඉඳලා - මා තැනුවා ජේසූ
    ඉපදුණු දා ඉඳලා - රැකගත්තා ජේසූ //

  • @lalithajayasinghe1
    @lalithajayasinghe1 3 ปีที่แล้ว +27

    ඔබගේ අති උතුම්වූ නාමයට ස්තූති වේවා ජේසුනි ....🌺❤️ ආමේන් .

  • @deepashyamali5336
    @deepashyamali5336 2 ปีที่แล้ว +22

    නිම්නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා ❤️❤️Amen❤️

  • @chandimapriyadarshani4263
    @chandimapriyadarshani4263 3 ปีที่แล้ว +26

    බලගතු දෑසින් මා යන එන මග රැක්කා....
    පියාපත් වලින් මා රැකවල් කර තැනුවා.....
    දෑතින් මා අල්ලා
    මා තෝරා තැබුවා ....
    නිම් නැති ප්‍රෙමෙන් මෙන් මා
    තුරුලට ගෙන හැදුවා .....
    මාව නපුරෙන් ආරක්ෂා කරන පියානනී, ඔබට ප්‍රශන්සා වේවා! ❤️

  • @anjusamarakon8
    @anjusamarakon8 3 ปีที่แล้ว +22

    ඒ වචන,සංගීතය..ජේසු ගේ ආදරය කොච්චර ද කියලා දැනෙන්න සලස්වනවා..ආදරෙයි ජේසුනි..ඔබට ප්‍රශංසා වේවා❤❤❤🙏🙏

  • @GAMINGSUDUT
    @GAMINGSUDUT 2 ปีที่แล้ว +52

    ජෙසු සැම දාමත් අපව රකිනවා 🙏 ජෙසු පිහිටයි

  • @dineshprasadh3395
    @dineshprasadh3395 2 ปีที่แล้ว +17

    මාරම ලස්සනයි ඇත්තටම තව ගීතිකා ඕනේ ජේසු පිහිටයි

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +68

    මවුකුසයේ පටන් මගේ දෙවියන්වහන්සේ ඔබය...මවුකුසයේ පටන් මා ආරක්ෂා කලේ ඔබවහන්සේය..මවු කුසයෙන් මා එලියට ගත්තේද ඔබ වහන්සේය...ආදරනිය තාත්තේ..පොලාවත් ස්වර්ගයෙත් ඔබ හැර කිසිවෙක් මට නැත...මම ගන්න හැම හුස්මක් ගානේ ඔබට පේුමකරමි...මරණයතෙක් ඔබ උණුසුමි පියාපත් වලින් මා උණුසුමි කල මැන...

  • @damiwilkins321
    @damiwilkins321 4 ปีที่แล้ว +38

    දෙවියන් වහන්සේට මහිමය වේවා 🙏🙏 ක්‍රිස්ටෝ පුතා නිමේස් පුතේ හරිම ලස්සනයි හීතීකාව❤️❤️

    • @ajchristo9407
      @ajchristo9407 4 ปีที่แล้ว +1

      සියලු මහිමය "ස්වාමින්වහන්සේටම" වේවා!! ගොඩක් ස්තූතියි ආන්ටි ඔයාගේ යාඥාවල් නිසා හා ධෛර්යමත් කිරීම නිසා, ජේසු පිහිටයි ❤🍇

  • @AkilaGamage-r2b
    @AkilaGamage-r2b หลายเดือนก่อน +2

    මම ආසම ගීතිකාව ❤ අවුරුද්දකම මම මේ ගීතිකාව ඇහුවා පලවෙනි පාර දැනුන හැගීම අලුත් බව තාමත් දැනෙනවා ❤

  • @salosalo8289
    @salosalo8289 3 ปีที่แล้ว +16

    Amen දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මහිමය වේවා ගෞරව වේවා ස්තුති වේවා හාලේලූයා

  • @nishisuranga8027
    @nishisuranga8027 2 หลายเดือนก่อน +1

    භාවනාවක් මේ ගිතිකා ජේසු පිහිටයි

  • @අදරේයිජෙසුනි
    @අදරේයිජෙසුනි 3 ปีที่แล้ว +20

    අමේන් අමේන් ස්තුති වෙවා පියානනේ මගේ සමිදුන්ට මෙ ගිතිකාව සුවද දුමි පුජාවක් වෙවා....🙏🙏🙏🙏🙏

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +15

    ස්තුතියි මගේ,යාඃෂුවා පියාණනි ඔබ වහන්සේගේ අසිමිත වු බලවත් ප්‍රේමේ,නිසා,,❤✡♥🔥🙏❤✝🇮🇱

  • @dulajperera2023
    @dulajperera2023 3 ปีที่แล้ว +31

    සංවේදී ගීතිකාවක්!! ප්‍රශංසා වේවා!! ලස්සනයි සහෝදරතුමා 🎶❤️

  • @Nimesh_Fernando
    @Nimesh_Fernando  3 ปีที่แล้ว +231

    Glory unto God almighty who created us ...Thank you soo much Christo Malli for this Precious Lyric and Tune & Thank you soo much Dear Brothers and Sisters in Christ for your Love...May God bless you all

    • @ajchristo9407
      @ajchristo9407 3 ปีที่แล้ว +12

      All Glory To " Our Lovely God Jesus Christ Aiya ❤☺️

    • @madushanidesilva5863
      @madushanidesilva5863 3 ปีที่แล้ว +3

      All glory to God , well done Christo malla and bro Nimesh , a beautiful work together ❤️❤️👏🏾👏🏾👏🏾👏🏾

    • @Parkjimin-uf8zk
      @Parkjimin-uf8zk 3 ปีที่แล้ว +3

      God bless you paster ankle

    • @lahishanethush9900
      @lahishanethush9900 3 ปีที่แล้ว

      FGDHYR
      RSGGF

    • @maleesha7781
      @maleesha7781 2 ปีที่แล้ว +3

      Love you jeasus ❤️❤️❤️❤️❤️❤️❤️💕❤️❤️❤️

  • @hirunimaduwanthi6196
    @hirunimaduwanthi6196 3 ปีที่แล้ว +62

    මව් කුසයේ පටන් මා රැකගත් ජේසුනී ඔබ වහන්සේට ප්‍රසන්සා වේවා ❤️❤️ ආලේලුයියා❤️❤️

  • @camyrozaira754
    @camyrozaira754 23 วันที่ผ่านมา +1

    I love you jesus you are always with me you are protecting me ❤❤❤ amen ❤❤❤❤😊😊😊😊

  • @nilanthirenuka8158
    @nilanthirenuka8158 4 ปีที่แล้ว +36

    දෙවියන්වහන්සේට ස්තුති වෙිවා ලස්සන ගිතිකාවක් 😇😇😇❤❤❤

  • @nadikathushari236
    @nadikathushari236 2 ปีที่แล้ว +5

    ⁣නිමෙිෂ සහොදරයා තව ලස්සන ගිතිකා ලියන්න දෙවියන් වහනසේගේ කරැනාව ලැබෙිවා

  • @anushagunarathna5766
    @anushagunarathna5766 3 ปีที่แล้ว +25

    පියාපත් වලින් මා ජේසුගේ රැකවල් කර තැනුවා. 🙏

  • @deepashyamali5336
    @deepashyamali5336 2 ปีที่แล้ว +40

    දෑතින් මා අල්ලා ...මා තෝරා තැබුවා ..නිම් නැති ප්‍රේමෙන් මා තුරුලට ගෙන හැදුවා ...Amen ❤️✝️

  • @avengersrespectvideos9422
    @avengersrespectvideos9422 2 ปีที่แล้ว +98

    මම බෞද්ධ නමුත් සින්දුව ලස්සනයි

  • @yashodhafonseka8025
    @yashodhafonseka8025 3 ปีที่แล้ว +15

    ලස්සන තෙරුමක් තියෙන ඉතා වැදගත් ගීතිකාව ක්. හරිම ලස්සනයි. ඹබ ජෙසූට ආදරෙ බව පෙන්වා.ජෙසූ පිහිටයි.

  • @francisdes3454
    @francisdes3454 2 ปีที่แล้ว +13

    So Beautiful song sung graciously!!!
    how much JESUS care from the time of the birth to the time of death no one is so faithful in all seasons. If you don't know him & his love today ask he will draw near to you.
    World will betray you,, families will betray you.
    But he will be your silent tower to protect you 🙏

  • @darshanniraj9947
    @darshanniraj9947 2 ปีที่แล้ว +12

    ලස්සනම ගීතිකාවක් . කොච්චර ඇවුවත් එපා වෙන්නේම නෑ . 😊 god bless you ❤️❤️

  • @himashitaniya6024
    @himashitaniya6024 2 ปีที่แล้ว +10

    දඔබ වහන්සේ මට දුන් මේ ජීවිතය ට මං ලෝබය් මගෙ තාත්තේ💝Be with me dad..still I'm walking with u my lord.

  • @wallpaper232
    @wallpaper232 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි . තව ලස්සන ගීතිකා ඕනෙ අනිවාර්යයෙන්ම

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว +5

    මාහටම නිර්මාණය කල ගීතයක් වාගේ මේ ගීතය, පූජාවන් වලදී මා අසා තියෙනවා , ජේසු පිහිටයි යහපතක්ම වේවා ...........!!!!!!!!!!!!!!

  • @diksonfernando8913
    @diksonfernando8913 3 ปีที่แล้ว +12

    ජිවමාන එකම ආදරේ ඔබයි මගේ යේසුනි ඔබගේ ප්රේමයට ගොඩක් ස්තුති වේවා ආමේන් 🙌🙌🙌🙏🙏🙏

  • @maduwanthiappuhami5047
    @maduwanthiappuhami5047 3 ปีที่แล้ว +30

    ලස්සන ගීතිකාවක් ❤️❤️ දෙවියන් වහන්සේට ස්තුතිය 🙏🙏🙏

    • @DhgDgg-k2d
      @DhgDgg-k2d 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @bashanijayasekara3001
    @bashanijayasekara3001 3 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේට නමස්කාර වේවා.

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 2 ปีที่แล้ว +10

    නිම් නැති ප්‍රේමෙන් මා ජේසුගේ තුරුලට ගෙන හැදුවා ❤️❤️❤️❤️

  • @annerodrigo8044
    @annerodrigo8044 4 ปีที่แล้ว +16

    Amazing blessed beautiful hym God bless you brother jesus lift up you more and more with his blessing forever God bless you all 🙏❤🙏

  • @alasom6636
    @alasom6636 2 ปีที่แล้ว +10

    මා මව් කුසයේ පටන් තෝරා තැබූ නිසා ස්තූතියි තාත්තේ. .

  • @harshirathnayaka1640
    @harshirathnayaka1640 2 หลายเดือนก่อน +2

    ගීතාවලිය 139:13
    මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.
    ස්තුතියි පියාණෙනී ඔබවහන්සේම මගේ ගර්භයේ ඵලය ආශීර්වාද කර උරුමයේ පුත්‍රයෙක් මට දෙන්ට යන නිසා... ඔබගේ ක්‍රියා කෙතරම් ආශ්චර්‍යමත්ද ස්වාමිනී සියලුම මහිමය ගෞරවය නමස්කාරය ඔබවහන්සේට පමණක් මයි ස්වාමීනී🕎🙏❤️👏💕💕💕🎹🎼❤️❤️❤️❤️

  • @චන්දිමාජයනෙත්ති-ණ9ස

    ප්‍රසන්සා වේවා සමිදුනේ ඔබට .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @madushasathsarani6404
    @madushasathsarani6404 ปีที่แล้ว +1

    ඔබෙ කරුනාව නිසා අදටත් ජීවත් වෙන්නේ ජේසුනී😔💗

  • @piyumikaivon3948
    @piyumikaivon3948 3 ปีที่แล้ว +10

    Jesu pihitai aiye ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාගෙ කටහඬ

  • @Malitha-w1k
    @Malitha-w1k 2 วันที่ผ่านมา +1

    Math,budhist math,mara asai,palli,yanna,gethiya,ahanna mage,jiwitheth watenna,thiyana uparimenma,watila thiyaddi jesu mage jiwitheta awe ❤❤matath hithenawa jesu mage jiwitheta awenattan man ada me widiyata inne na ❤❤❤

  • @dumindaweerasinghe6423
    @dumindaweerasinghe6423 4 ปีที่แล้ว +20

    *බලගතු දෑසින් මා යන එන මඟ රැක්කා*
    Thank God
    ආලේපලත් ගීතිකාවක්

    • @travelisourlife.1833
      @travelisourlife.1833 4 ปีที่แล้ว +1

      Amen

    • @ajchristo9407
      @ajchristo9407 4 ปีที่แล้ว +1

      Amen 💕🍇

    • @travelisourlife.1833
      @travelisourlife.1833 4 ปีที่แล้ว

      මෙම ගීතිකාවෙ සිංහල වචන සමගින් ඉදිරියට බලාපොරොත්තු වන්න..ජෙසු පිහිටයි🙏♥️🙂

    • @ajchristo9407
      @ajchristo9407 4 ปีที่แล้ว +1

      ස්තූතියි

    • @fbiudara
      @fbiudara 3 ปีที่แล้ว

      Amen

  • @NethmiKaushalya-xw3se
    @NethmiKaushalya-xw3se 9 หลายเดือนก่อน +1

    Amen amen maw kusae idala mava thanuve jesu ❤❤

  • @anisjacksonanthonipillai6937
    @anisjacksonanthonipillai6937 3 ปีที่แล้ว +37

    Born in jaffna. Oh! Lord... wt a soulful voice,tune,lyrics. Hugs bro. Plz keep it up good work.God bless you sir...

  • @danishasuwahas3931
    @danishasuwahas3931 3 หลายเดือนก่อน +1

    ඔය ගීතිකා වට ඇඩෙ
    නවා😢😢😢😢😢😢😢❤❤❤❤

  • @nipunikaidarshani6785
    @nipunikaidarshani6785 2 ปีที่แล้ว +7

    ආමෙන් ආමෙන් ..ආදරෙයි මගෙ ජෙසුනි ...ඔබට ස්තුති වෙවා....🙏🙏🙏🌺🌺🌺🌺💞💞💞

  • @RMChandrapala-b6m
    @RMChandrapala-b6m 5 หลายเดือนก่อน +1

    දෙවිදුන්ට ප්‍රසන්සා වේවා හරිම ලස්සන ගීතිකාවක් ජේසු ගේ පිහිටය.....ඔබට❤

  • @nelumkumari2167
    @nelumkumari2167 ปีที่แล้ว +10

    මේ සිංදූව පුදුම විදියට හදවතට දැනෙනවා ..ජේසු පිහිටයි ...

  • @VibasiRajarathna
    @VibasiRajarathna 2 หลายเดือนก่อน +1

    මව්කුසයෙ පටන් ඔබ අපි ව ආරක්ෂා කලා පියන්නි ඔබ ට ස්තුති යේසුනි i love you jesus ❤

  • @sulochanapitawala3630
    @sulochanapitawala3630 4 ปีที่แล้ว +15

    ස්තූතියි මගේ ජේසුනී ... ❤❤
    ගොඩක් ලස්සන ගීතිකවක් ❤✝️
    ජේසු පිහිටයි අයියා

  • @MohammedSafras-t4i
    @MohammedSafras-t4i 13 วันที่ผ่านมา +1

    Jesu තාත්තා mage jeewithe tibene huniyam balewege බිඳ safras ekke adaren paul jeewithe gathe keranne ආශිර්වාද keranne jesu aya galewime labanne pehita wenne jesu

  • @nirashafrenando1341
    @nirashafrenando1341 ปีที่แล้ว +5

    ඉපදුණු දා ඉදලා රැක ගත්තා ජේසු.❤❤❤❤...ආදරෙයි ජෙසුනි හැමදාම රැක ගන්න අප සියලු දෙනාව.🙏🙏

  • @UdeniKosum
    @UdeniKosum 2 หลายเดือนก่อน +1

    I love you Jesus ආමෙන් ජෙසුස් ♥️♥️♥️

  • @arunihansika2387
    @arunihansika2387 4 ปีที่แล้ว +5

    mau kusaye idala
    maa thanuwa jesu
    ipadunu da idala
    rakagaththa jesus😄😃😘😎

  • @ශාලෝමිදෙව්මිකා
    @ශාලෝමිදෙව්මිකා 29 วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සේට ප්‍රශන්සා වේවා ❤❤❤❤ආමේන් 🙏🙏🙏

  • @Athal515
    @Athal515 3 ปีที่แล้ว +5

    i love my jesus.i wont forever ❤️❤️❤️ada eya nisai mn jiwath wenne.wenne. e adre nisai love u my dad ❤️❤️❤️🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @manojcroos55
    @manojcroos55 3 หลายเดือนก่อน +1

    ආමෙන් ❤❤❤❤❤❤

    • @manojcroos55
      @manojcroos55 3 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @shemiradeshan301
    @shemiradeshan301 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි දෙවියන් වහන්සේට ස්තුති වේව ඔබ නිසා. අමේන්.

  • @Dineshpushpa-l4x
    @Dineshpushpa-l4x ปีที่แล้ว +1

    api jeewath vanne dheviyanvansege nonavathina karunaven✝✝

  • @kavithipoojitha5019
    @kavithipoojitha5019 3 ปีที่แล้ว +3

    Geethikawak kochchara hitha sahallu karanwd.adarei mage jesuta hamadaamath. God bless ❤️💕

  • @sriyanigunasingheperera815
    @sriyanigunasingheperera815 27 วันที่ผ่านมา +2

    Amen jesuni

  • @chelaniamasha6561
    @chelaniamasha6561 2 ปีที่แล้ว +3

    ආදරෙයි mage samide..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ jesus ♥️♥️♥️♥️

  • @w.d.0424
    @w.d.0424 3 ปีที่แล้ว +1

    Hemadma udeta mn me githikawa ahala thma mge dawas ptm gnne.meke thiyenne mge addekima.god bless aiya.jesus changed my life ✝️✝️💪💪💪

  • @piyalsanjeewa373
    @piyalsanjeewa373 4 ปีที่แล้ว +16

    God bless you brother nimesh ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarmilamal3852
    @sarmilamal3852 3 ปีที่แล้ว +2

    Mage puthata.. Dawasaka me githikawa kiyanna labewa... Ayath jesuge daruwek

  • @shivanimouni4354
    @shivanimouni4354 3 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි අයියේ ගීතිකාව...🌺🥺 ජේසු පිහිටයි ඔයාටත්...🙏 මේ වගේ ජේසු තාත්තා වෙනුවෙන් තව තව ඉදිරියට ලස්සන ගීතිකා කරන්න දෛර්ය ශක්තිය ලැබේවා.....ජේසු පිහිටයි ඔබ සැමට 🥰🙏

  • @dilus910
    @dilus910 3 ปีที่แล้ว +2

    I love you my jusus.🙌🙌🙌 Lassanai godak. kedunu hith adanawa.deveyan wassege adarei danenawa.deviyan wanse oyawa hamadama ahasirwadhe karanna ona jp God bless you

  • @අාලෝකය
    @අාලෝකය 3 ปีที่แล้ว +5

    ස්තුතියි ලස්සන ගිතිකාවක් හදවතම ගයනවා සැම රාත්‍රියටම අහනවා

  • @Udagadarasampath-cx5uz
    @Udagadarasampath-cx5uz ปีที่แล้ว +1

    කොචිචර හැවුවාත් එපා වෙන්නේ නැහැ ❤

  • @shanthiperera9504
    @shanthiperera9504 3 ปีที่แล้ว +3

    Excellent can’t stop watching 🙏🙏🙏🙏God bless you

  • @himashamestsara4643
    @himashamestsara4643 2 ปีที่แล้ว +1

    Mage loke mage ekama weeraya jesu

  • @alasom6636
    @alasom6636 2 ปีที่แล้ว +3

    ඔබේ දේව දරැවා නිසා ස්තූතියි

  • @surangiwithanage2717
    @surangiwithanage2717 6 หลายเดือนก่อน +1

    ෙගාඩක් ලස්සනයි❤❤❤🎉😮

  • @maheshakyagamage5263
    @maheshakyagamage5263 3 ปีที่แล้ว +7

    Jesus is my father
    I love you JESUS
    ❤❤❤

  • @manjupapa8156
    @manjupapa8156 ปีที่แล้ว +2

    I love you jesus soo much❤️❤️❤️
    Maga godak prasnavaldi ma samga jesuta bhoma stutiy magth aka yaluvak vaga hitiya mama oba vhnsata godak adrai 🙏🙏🙏

  • @TheChrishan1987
    @TheChrishan1987 3 ปีที่แล้ว +10

    Amazing Grace.. මගෙ ආසම ගීතිකවක් ස්තුති .. ජේසු.. Nimesh Keep it up with God Grace

  • @HashinikaHashinika-fl3ph
    @HashinikaHashinika-fl3ph 4 หลายเดือนก่อน +1

    Adarei jesu appachhiii oya ntuwa mt jiwathyak nh jesu tate

  • @malarpharmacist1848
    @malarpharmacist1848 3 ปีที่แล้ว +6

    Nimesh brother.. What a wonderful song.. really a magnetic voice.. mama upathin Hindu kellek.. but.. mama yathaarthaya therum aragena Jesuswahansege rekawaranaya yatathata aawa.. Amen.. 🙏

    • @ajchristo9407
      @ajchristo9407 3 ปีที่แล้ว

      Glory to "Jesus" alone💕 ❤

  • @chandrapathirana8232
    @chandrapathirana8232 ปีที่แล้ว +2

    ලස්සනම ලස්සන ආදරණීය හදවතට දැනෙන ගීතිකාව ජේසු පිහිටයි පුතේ ඔයාට

  • @thilinishashi96
    @thilinishashi96 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ගීතිකාව ❤️

  • @shanikalakminifernando4235
    @shanikalakminifernando4235 ปีที่แล้ว +2

    😇😢ජේසු මාව. රැක ගත්තට ස්තුතියි😢😢