දුටුගැමුණු රජුගෙන් පසු රජ වුන අය. | Unlimited History Episode 43

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2021
  • #UnlimitedHistory, #thuparamaya, #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 35

  • @himallakshan608
    @himallakshan608 3 ปีที่แล้ว +7

    ඔබ තුමා මේ නොබියව අවංකව කරන අදහස් ප්‍රකාශ කිරීම ඉතාම වැදගත් .............

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +4

    මම ඊයේ මේ වැඩ සටහන් subscribe කලේ.ගොඩක් වටින්වා.අපිට ලොකුවට ඉතිහාසය පාසල් විෂයේ තිබුණේ නෑ.මගේ දරුවන් ට මේවා කියා දෙන්න ලොකු ආශාවක් තියනවා .ඔබ් තුමන්ලාට පින් .

  • @tslguys5323
    @tslguys5323 3 ปีที่แล้ว +7

    My favourite programme.❤ History is in my life blood. No history, no life.

  • @kumaranishantha2324
    @kumaranishantha2324 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වැඩසටහනක්. ගොඩක් වටින කරුණු දැනගන්න පුලුවන්. Recpect.........😎😊

  • @dayanthiiabeywickrema6546
    @dayanthiiabeywickrema6546 3 ปีที่แล้ว +3

    This program is soo good... Please create a DVD so people can watch n let our kids watch too... Budusaranai

  • @malanierathnayake3232
    @malanierathnayake3232 8 หลายเดือนก่อน

    Thank you professor raj somadeva and nuwan and neth fm unlimited history ♥️

  • @anuradhavb
    @anuradhavb 3 ปีที่แล้ว +3

    වැඩසටහන ඉතා විශිෂ්ඨයි, සයලු වැඩසටහන් මා නරඹා ඇත,
    වීඩියෝවට ඡායාරූප ප්‍රවේශ කිරීමේදී යොදාගන්නා ශබ්දය ශ්‍රවනයට ඉතා අපහසු මෙන්ම, වැඩසටහනේ ගුණාත්මක භාවයට හානියකි. එය සංශෝධනය කරන්නේනම් මැනවි.

    • @wmkswijesekara
      @wmkswijesekara 3 ปีที่แล้ว +5

      නෑ ඒ ශබ්දය යෙදීම මටනම් ගොඩක් ප්‍රයෝජනවත්. මොකද මේ වැඩසටහන මම යූටියුබ් එකෙන් බැලුවට නිතරම තිරය දිහා බලන් ඉන්නෙ නෑ. ගුවන්විදුලි වැඩසටහනක් නිසා ඕඩියෝ එක අහන ගමන් වෙන වැඩක යෙදෙන්න පුළුවන්. ඡායාරූපයක් දාන කොට එන ශබ්දය නිසා ඒක මග අරෙන්නෙ නැතිව බලන්න හැකියාව ලැබෙනවා. බොහෝ අයට එය අමිහිරි නම් ඒ යොදන හඬ වෙනුවට ඊට වඩා මටසිළුටු හඬක් යෙදුවාට කමක් නෑ.

    • @anuradhavb
      @anuradhavb 3 ปีที่แล้ว +2

      @@wmkswijesekara ඔව් තරමක් මටසිලිටු හඩක් යෙදීම උචිතයි.

  • @dzpadmal5774
    @dzpadmal5774 ปีที่แล้ว

    Prof. your duin a great job...go ahead

  • @oneasiaworld4609
    @oneasiaworld4609 3 ปีที่แล้ว +1

    Wow

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว

    ස්තුතිය sar

  • @pawanimalsha1252
    @pawanimalsha1252 3 ปีที่แล้ว +1

    ❤️😍👍

  • @wengappuliudara7781
    @wengappuliudara7781 2 ปีที่แล้ว

    👏

  • @eroshshaman3743
    @eroshshaman3743 หลายเดือนก่อน

    ❤🙏🏽

  • @nandunichampathi8477
    @nandunichampathi8477 ปีที่แล้ว +1

    ❤❤❤

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි....

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @commerce1450
    @commerce1450 3 ปีที่แล้ว +1

    අ⁣ශෝක මලා කුල හීන යැයි මහ සංඝයා විසින් කොන් කලේ නම්. ඉසුරුමුණිය වැනි මුර්ති බිහිවුයේ කෙසේද ?

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว

    Hema mala danta kumaru denna noweids me isurumuni pem yuwala?

  • @alone27755
    @alone27755 ปีที่แล้ว

    mahasen rajjuruwo gana wistharayak denna puluwanda?

  • @briansilva8787
    @briansilva8787 3 ปีที่แล้ว +1

    අනුලා දේවිගේ මමීකරනය කරපු දේහය නිදන් හොරූ විසින් විනාශය කරපු බවට කතාවක් මම අහලා තියනවා. ඒ ගැන ඔබතුමන්ලා දැනුවත් කමක් තියනවානම් ඒගැනත් සාස්තීර විස්තරයක් කරනවානම් කැමතී. සිතූතී මේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑම ගැන

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    විදුර මහතා කියාපු දේ අද වෙනකොට ඉවරද දන්නෙ නැහැ . දැන් අවුරුද්දකට ලගයි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Dutugamunu rajathumagen passe eyage malli...ita passe okkoma kakota gattha.....wadak na...

  • @1nikojohnson
    @1nikojohnson 3 ปีที่แล้ว

    ටුකු ටුකු ටන් සද්දෙ නවත්තන්නකො එපා වෙනව

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +2

    ඉංගරිසියෙනුත් බාප්පා නැහැ නේ

  • @dilanprasanna
    @dilanprasanna 3 ปีที่แล้ว +1

    වලගම්බා රජුයි සාලියයි සහෝදරයන්ගෙ ළමයි නේද? වලගම්බා සටන් කරද්දි, හැංගෙද්දි සාලිය මොනව කරන්න ඇද්ද ? :D

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +1

    49:40 Actually this because the mountain resembles a crododile
    th-cam.com/video/hdBBQ2_CglE/w-d-xo.html=788s
    The professor had no knowledge or hid this fact ??
    Just KANDU only SWADESHI cannot be true !!
    Especially when the professor then goes on to say Anuradhapura, Mahiyangana, Ampara etc is swadeshi. @#!?
    Plus, Thoni-gala (ship-rock) Kala Sumana is also swadeshi; but using Sanskrit (& Brahmi);
    Kāla (Sanskrit: काल) name of a deity, in which sense it is not always distinguishable from kāla, meaning "black"
    Sumana = very charming, beautiful, handsome in Sanskrit.
    Why have you mentioned many merchant guilds, even Java Navika but not what prof. Paranavitana found near Abhayagiri; Karava Navika, they are still the coastal people and do not require an interpretation or explanation, even perhaps as far back as when the island (SL) was part of India. They carry names like Warunakula, Ellakuttige.
    Archaeological finds at Minihagalkanda Yala, Ruhuna establishes that 'swadeshi' cannot be confined to just hills. Probably the attachment to artificial classifications and segmentation of the people in SL is affecting the reality, but the misguidance could get fertile in the minds of the common man and encourage another form of fascism and/or limited understanding as mentioned via an exclusive Mahavamsa view.
    Explanation of the videshi people is lacking other than just the monks who neglected the swadeshi ??!!
    The present SL population carries on average 5% Veddha DNA and their language is largely Indian. Hence the swadeshi-videshi mentioned is imaginary ?!

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +1

    Sir ලජ්ජිතිස්ස රජතුමාට පුතෙක් හිටියේ නැද්ද ඇයි අනුප්‍රාප්තිකයා විදියට කල්ලටනාග කුමරුන්ට රජකම දෙන්නේ ඵතන ගැටලු සගතයි මෙතනින් පසු සහෝදරයෝ රජ කරන්නේ කොහොමද

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว

    Shatika aththa.mokada ape rata inna kalu suddo uda dagena romio julet balanna yanwa.itly inna kattiya.eth lankwe sinhalla jathiyata dawa italye ipaduna unge pat pataw thwama danne nha anuradhapura koheda thiyenne kiyala..pau

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว

    බොරු වාර්තා