එක රැයකට ලක්ෂ 50ක් අය කරන ඩුබායි හෝටල් කාමරේට යමුIඇතුලෙ මුහුදට ගිලුණ නගරයක්I Atlantis The Palm Dubai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2023
  • #atlantisdubai#hariyanathen#

ความคิดเห็น • 440

  • @nbramanayaka9638
    @nbramanayaka9638 9 หลายเดือนก่อน +124

    පෙර පින් පවු අනුව තමයි මිනිස්සු සැප සම්පත් විදින්නේ .. මේ වගේ ලස්සන තැන් වලට යන්නත් ඔබ තුමාට පින් තියෙන්න ඕන.. මේවා අපට පෙන්වන ඔබතුමාට බොහොම ස්තූතියි

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน +3

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!!

    • @MD-wh7ns
      @MD-wh7ns 9 หลายเดือนก่อน

      @@adreshmansh9072monatda ganne

    • @darshanaabegunawardana2924
      @darshanaabegunawardana2924 8 หลายเดือนก่อน +4

      පින් පව් හෙහෙල් මලක් නෙමේ.. තමන්ගේ උණන්දුව උත්සහය, නිවැරදි තීරණ, අනූව ඕනේමෙ කෙනෙක්ට මේ වගේ තැනකට යන්න පුලුවන්.

    • @janajana7879
      @janajana7879 8 หลายเดือนก่อน

      ඔබ‍ට ගොඩාක් ස්තුති අපට මේවා පෙන්නනවට. ඔබ ගොඩාක් වාසනාවන්තඊ බුදුසරණයි පරිස්සමින්. 🙏🏾❤️

    • @Lankaweapi-inisrael8547
      @Lankaweapi-inisrael8547 8 หลายเดือนก่อน +3

      පින් ලබ්බක් නෙමෙයි.උනන්දුව කැපවීම අනුව මුදල් උපයල ඕන දෙයක් කරන්න ඕන තැනක යන්න පුලුවන් 😊

  • @renukadamayanthi6500
    @renukadamayanthi6500 8 หลายเดือนก่อน +43

    මගේ පුතා සේවය කරන්නෙත් මෙි හෝටලයේ ..ආඩමිබරයි ,ජයවෙිවා ❤️❤️❤️

    • @utharabope3891
      @utharabope3891 8 หลายเดือนก่อน +3

      සතුටු යි අම්මා .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!
      බෙහෙවින්ම ස්තුතියි 💐🙏

    • @SamanKumara-ti9wc
      @SamanKumara-ti9wc 8 หลายเดือนก่อน +1

      Hi

    • @binakayashodi5487
      @binakayashodi5487 8 หลายเดือนก่อน +1

      වාසනාවන්ත අම්මා කෙනෙක් ❤

    • @Paragatha
      @Paragatha 4 หลายเดือนก่อน

      😮😮😮😮

  • @Nelum461
    @Nelum461 9 หลายเดือนก่อน +40

    ඇත්තටම අපි වාසනා වන්තයි.අපිට යන්න බැරිඋනාට දකින්න වාසනාව ලැබෙනෙ එක.ඔබ තුමාට පින් සිද්ද වෙන්න.

  • @themanny587
    @themanny587 9 หลายเดือนก่อน +48

    මගේ මුළු ජීවිතේ ම ගොඩ දාගන්න මට ඕනේ ලක්ෂ 50 යි.
    වාසනාවන්ත මිනිසුන් මේවා භුක්ති විදීවා...🙏

    • @dhanukamunasinghe6949
      @dhanukamunasinghe6949 8 หลายเดือนก่อน

      Ledak tiyeda oyata ekata salli yanawada

    • @shanakanature3632
      @shanakanature3632 8 หลายเดือนก่อน

      Madam walakada inne

    • @themanny587
      @themanny587 8 หลายเดือนก่อน

      @@dhanukamunasinghe6949 ඇත්තටම ලෙඩක්. විහිළුවට ගත්තනම් ඒත් පිං. ඇත්තටම ඇහුවනම් ඒත් පිං. තෙරුවන් සරණයි ඔයා කවුරු වුනත්

    • @themanny587
      @themanny587 8 หลายเดือนก่อน

      @@shanakanature3632 වලෙන් ටික ටික ගොඩ එන ගමන්. Thanks 🙏

    • @kumarasilva1395
      @kumarasilva1395 8 หลายเดือนก่อน +1

      Laksha 50 wadiya Oyage jeewithe watinwa.. koti ganan thiuagena jeewath wenna wasanwa nathi minissu godak innwa.. 👍

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220 9 หลายเดือนก่อน +63

    මගෙ පුතා මහත්තයා වැඩ කරන්නේ මෙ හෝටලයේ .ජය වේවා athlantis ❤

    • @kumi5424
      @kumi5424 9 หลายเดือนก่อน +1

      ඔයා කොහෙද

    • @user-vi2qm1hk6b
      @user-vi2qm1hk6b 8 หลายเดือนก่อน

      Chandaniabeydola good morning miss

    • @amilaarabayalage4313
      @amilaarabayalage4313 8 หลายเดือนก่อน +2

      මොකක්ද පුතාගෙ නම 😂 department එක?

    • @wasanthakumara6994
      @wasanthakumara6994 8 หลายเดือนก่อน

      Department eka mokakda . Putha inna

    • @sasumiropro2406
      @sasumiropro2406 8 หลายเดือนก่อน

      Apith weda

  • @dhammikaperera1255
    @dhammikaperera1255 9 หลายเดือนก่อน +22

    ඇත්තටම ගිහින් ඇස් දෙකෙන් දකින්න බැරි අයට
    දකින්න සැලැස්සු එක ලොකු දෙයක්.
    අපිත් කෙසේ හෝ මගේ රටෙත් මෙහෙම ස්ථාන නිර්මාණය කරනවා නම් ඒක තමයි ඔබ කරපු video එකෙන් ගත්ත ආදර්ශය.ස්තුතිය ඔබට

  • @user-ji2sm7ig2b
    @user-ji2sm7ig2b 9 หลายเดือนก่อน +120

    අපේ රට ගැන මාරම දුකයි...නිධානයක් උඩ හිඟාකන ජාතියක් අපි

    • @dilanfernando8473
      @dilanfernando8473 9 หลายเดือนก่อน

      😂

    • @ruchirarasanga942
      @ruchirarasanga942 9 หลายเดือนก่อน +1

      මොකක්ද නිධානය කියලා කියන්නකෝ බලන්න 😅

    • @padminipathirana4410
      @padminipathirana4410 9 หลายเดือนก่อน +4

      එකක් කියල කියන්න අමාරුයි.ලොකුම නිදානය ජයිව සම්පත ඒක තේරුම්ගන්න බුද්දිමය අපහසුතාවක් තියෙනවා නම් මට කරන්න දෙයක් නෑ😂😅😅😅

    • @chamindajayasinghe5634
      @chamindajayasinghe5634 9 หลายเดือนก่อน +5

      සර්ව පිත්තල ලෝකයට වහවැටිලා අනුන් කරන දේවල් අනුකරණය කරන්න ගිහින් අපේ දේවල් අමතක කර කෙලොවගත් ජාතියක්

    • @himalkosala8136
      @himalkosala8136 9 หลายเดือนก่อน +1

      එක නිධානයක් එක ගල් දොරක් ගහල මේ රටේ ණය බේරන්න හිතෙන්නෙ නෑනෙ මේ එන් එක පාලකයෙක්ට ආව හැමෝම කලේ නිධන් ගහල උන්ගෙ මඩිය තර කර ගත්ත එක.
      පින තියෙන්න ඕන මේ වගේ රටක ඉපදෙන්නත්

  • @amilaarabayalage4313
    @amilaarabayalage4313 8 หลายเดือนก่อน +25

    මේ හොටෙල් එක ලස්සනයි වගේම තමා staff එකට දෙන වටිනාකම. මගේ life එකේ දැකපු සහ වැඩ කරපු හොදම ආයතනය.
    Staf accomodataion එකත් 3 star හොටෙල් එකක් වගේ නැති පහසුකමක් නෑ.
    මේකේ වැඩ කරන හැම සේවකයම වාසනාවන්තයි. 5 වෙනි අව්රුද්ද 😍😍😍

    • @user-bu3es6nj4s
      @user-bu3es6nj4s 8 หลายเดือนก่อน +1

      අපටත් වැඩට එන්න බැරිද මල්ලි ..

    • @amilaarabayalage4313
      @amilaarabayalage4313 8 หลายเดือนก่อน

      @@user-bu3es6nj4s බැරිකමක් නෑ hotel industry එකේ qualifications තියනවනම් online apply කරන්න or බොරැල්ලෙ shokmen agency එකට cv එකක් දෙන්න.

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 9 หลายเดือนก่อน +20

    ලංකාවෙ මිනිස්සු මෙහෙම ජීවත් විදිද්දී හරිම සතුටුයි ❤❤❤
    ජයවේවා අයියෙ ❤

  • @thisithkwt4478
    @thisithkwt4478 9 หลายเดือนก่อน +5

    ඔබේ දැසින් දැක අපටද රූප රාමුවකින් හෝ සුන්දර දේ දකින්නට දුන් ඔබට බොහොම ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි සැමදා ජය ඔබට ජේසු පිහිටයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 9 หลายเดือนก่อน +12

    මේ තමා දිවිය ලෝක
    පිං කල අය මේ භවයෙදිම දිවිය සැප විදිනවා මේ තැන් වලට ඇවිත්
    මෙහෙම හරි දකින්නට සැලස්වු ඔබතුමාට බොහොමත්ම පිං

  • @janathpriyankara3207
    @janathpriyankara3207 8 หลายเดือนก่อน +5

    මේ තරම් ස්භාවික සම්පත් තියෙන රටක් වෙලත් අද අපි ඉන්න තැන… නිවරදි දැක්මක් නැති පාලකයින් විතරක්ම නෙමෙයි රටේ ජනතාවගේ උනන්දුවක් නැති කම නිසා අපි අද මේ තැන ඉන්නේ… ඇත්තටම ඔබ වාසනාවන්නයි.. මේ ආත්මයෙත් හැකිතාක් කුසල් රැස් කරන්න.. 🙏

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 9 หลายเดือนก่อน +8

    දියුනු වෙන්න මහන්සි වෙන්න දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත් වෙලාම මැරිලා යන්නෙ නැතුව උත්සාහ කරන්න මොන බාදකෙ ආවත් ජීවිතේ දිනන්න..target එකක් තියාගන්න.අද ඉන්න තැනින් අඩියක් හො ඉස්සරහට යන්න try කරන්න...❤❤

  • @thilakrathnathilakrathnath3553
    @thilakrathnathilakrathnath3553 9 หลายเดือนก่อน +8

    ලෝකයේ අපගේ ඇස නොගැසූණු සුන්දරම තැන් වලට ජිවිතයේ ගමන්‌ කළ භැකි පභසූම ක්‍රමයක් නමි ඒ මේ තාක්ෂණය ඒය නිවැරදිව මනසේ තැන්පත් කළ ඔබට ස්තූතියි ‌ ‌

  • @arunakumari6028
    @arunakumari6028 9 หลายเดือนก่อน +80

    අපේ රටේ දහම තියෙනවා. නමුත් දැහැමි මිනිසුන් නෑ.
    රටක් තියෙනවා .නීතියක් නෑ.
    ඒ කියන්නෙ දහමත්,නීතියත් දෙකම නැති බොරුවට තැන දී ඇති එකම රට.
    අඩියෙන් අඩිය පන්සල්. දෙසිය විසිපහක මැති ඇමතිවරු.
    ඔය දෙකෙන්ම පලක් නැති බව තේරුම් ගන්න තව ක ල් මරන්න ඕනි නෑ.

    • @sumithradewage3325
      @sumithradewage3325 9 หลายเดือนก่อน +2

      Ane attatama oya kiyana de hariyatama hari ape rate minissu gena dukai

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

      හරියට හරි✔ 👍☝️😌😌🤔⚕️

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???

    • @chandanimalka3349
      @chandanimalka3349 9 หลายเดือนก่อน +1

      ආ.........😂ඔය කියන්නෙ ඉන්දියන් සාගරේ මුතු 💎ඇටය ගැන වෙන්න ඕනෙ. 😂අනේ.....හපොයි ඔයාලගෙ රටට ගිය කලක් නේද. අපේ රට හොඳයිනෙ.😂😂😂😂

    • @chandanimalka3349
      @chandanimalka3349 9 หลายเดือนก่อน

      ​@@adreshmansh9072අනේ.....🐂🐃ගොනො උඹ කියන්නෙ එහෙනම් කාඹරෙ නිදියෙන්න ගන්නවා කියලද😝😝😀👌

  • @sriyanikh3964
    @sriyanikh3964 9 หลายเดือนก่อน +191

    හරේන්ද්‍ර මහත්තය හරිම වාසනාවන්තයි එයත් බලල අපිටත් ජීවිතේටවත් හීනෙන්වත් දකින්න ලැබෙන්නෙ නැති දේවල් පෙන්නනව ජේසු පිහිටයි

    • @sheelakuwt252
      @sheelakuwt252 9 หลายเดือนก่อน +3

      Eththatama mamath shuba pathanawa kuwait idala.❤❤❤

    • @mgbatta3497
      @mgbatta3497 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් ❤

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน +3

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???

    • @nishanvlogs2399
      @nishanvlogs2399 9 หลายเดือนก่อน +1

      එකෙන්ම🎉

    • @amilaarabayalage4313
      @amilaarabayalage4313 8 หลายเดือนก่อน +3

      Atlantis ekee අව් 5ක් තිස්සෙ දවස්කට ලක්ශ 50ක් වියදම් කරන මන් 😂

  • @malikaa7749
    @malikaa7749 9 หลายเดือนก่อน +16

    මේ වගේ දේවල් හදපු මනුස්සය තව තවත් ලොවට බහුතරයක් පහල වේවා ඒ,හැමෝටම ආයුබෝවන්, ආශිර්වාද කරනවා බුදු සරණයි

    • @dushanthijayalath6282
      @dushanthijayalath6282 9 หลายเดือนก่อน

      බුදු සරණ කිව්වොත් තියෙන සරණත් නැති වෙයි, ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි,"හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්"

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 9 หลายเดือนก่อน

      😊😊❤

  • @renukadamayanthi6919
    @renukadamayanthi6919 9 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් ස්තුති .🙏🙏අපිට මේවගෙ දෙවල් දෑස් දෙකෙන් බලාගන්න ඉඩ සලසල දුන්නට .❤❤🙏🙏

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 9 หลายเดือนก่อน +24

    මට නම් හරේන්ද්‍ර ඩුබායි වල තියෙන්නෙ කෘතිම ලස්සනක් ස්වභාවික පරිසරය තරන් ඇස සහ සිත පිනවන තැනක් මට නම් නෑ....

    • @royalhunter5934
      @royalhunter5934 8 หลายเดือนก่อน

      ow hebei salli thiyena manussyanta onekohoma hri widinna kohe hri

    • @kumarasilva1395
      @kumarasilva1395 8 หลายเดือนก่อน +1

      Salli kola kiyala deyak nathnm Dubai kiyanne desert ekak withrai..

  • @rukanthaindunil2686
    @rukanthaindunil2686 9 หลายเดือนก่อน +3

    Excellent work Hari....Good luck for more videos like this.....

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 9 หลายเดือนก่อน +12

    මේ රටේ තියෙන ප්‍රශ්නය මාස 3-4 ක් තිබෙන රස්නය විතරයි. ඒ රස්නයට අභියෝග කරන අපූරුව බලන්න.භිය සැක නැතිව ජීවත් වෙන්න හොදම රටක්.
    අපේ රටේ මේවගේ දේවල් හදන්න ගියොත් කකුලෙන් අදින මිනිස්සු වගේම කොමිස් කාක්කො.
    සැමට පොදු නීතියක් හදලා හිටියානම් රටක් හදන්න පහසුයි.

  • @neranjalagunawardhane
    @neranjalagunawardhane 9 หลายเดือนก่อน +16

    මගේ මහත්තයත් වැඩ කරන්නේ මේ හොටෙල් එකේ.next month වල මමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.😄😄

    • @sarathjayasekara9902
      @sarathjayasekara9902 9 หลายเดือนก่อน +2

      Maawath aran yannakooo

    • @neranjalagunawardhane
      @neranjalagunawardhane 9 หลายเดือนก่อน

      @@sarathjayasekara9902 ☺

    • @utharabope3891
      @utharabope3891 8 หลายเดือนก่อน +3

      සතුටු යි.ගිහින් සතුටින් ජිවත් වෙන්න උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා මගේ රත්තරං නන්ගී ට ආදරේයි .

  • @truthvadan2144
    @truthvadan2144 9 หลายเดือนก่อน +3

    එක 🌹🌹ජයවේවා වීඩියෝ එක බලන ගමන්

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 9 หลายเดือนก่อน +5

    ❤.. Sthuthi godak, sathutui me dewal Apita penwanawata ..👍👏👏💐🇱🇰🙏🇮🇹❤️

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r 9 หลายเดือนก่อน +8

    හරේන්ද්‍රට පින් තිබුන ඒ දේවල් දැක බලා ගන්න හරේන්ද්‍ර ගෙ පිහිටෙන් අපිත් දැක බලා ගත්ත

  • @deepashikamadhumali4038
    @deepashikamadhumali4038 8 หลายเดือนก่อน

    ඇත්තට ම ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන වටිනා දේවල් අපට පෙන්වනවට..ගොඩාක් පින්.
    බුදුසරණයි!❤️💛

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 9 หลายเดือนก่อน +1

    Godak pin godak sstuthe ayiya apeta gehen balannawath bare video ekak pennuta budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🙏🙏😎🙏🙏🇰🇼🇰🇼✅🇱🇰🇱🇰

  • @chandraskg5927
    @chandraskg5927 8 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර ජයලාල් මහත්තයෝ ඔබත් බොහෝ පින් කරපු කෙනෙක් ඔය වගේ තැන් දකින්න බලන්න යන්න ලැබීම ගැන. බුදුසරණයි පරිස්සමින් ❤

  • @thilinakumara9144
    @thilinakumara9144 8 หลายเดือนก่อน

    හෝම ස්තූඔහොම ස්තූතියි ඔබ තුමාට මේ වගේ දේවල් පෙන්නන වට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර සර් අපිට මෙව පෙන්නවට .....🙏🏻

  • @nadeejadilum2203
    @nadeejadilum2203 9 หลายเดือนก่อน +1

    Harige katawa tamai lassana bohomat pin oya vidiyata hari apitat balanna dena ekata ❤❤❤ hamadama vasanawantayata

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 9 หลายเดือนก่อน +7

    හරේන්ද්‍රට ස්තුති මේ වගේ දේවල් පෙන්නන්න එකට. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හරේන්ද්‍රට ජයෙන් ජයම වේවා 🎉🎉🎉❤❤❤

  • @geethaniashoka8446
    @geethaniashoka8446 9 หลายเดือนก่อน +10

    අපි රටක් විදොයට දියුනු වෙනව නෙමෙයි නාකි ගොන්නු ටිකක් තියන්‍රට ආපස්සට යනව ඩුබායි රට එන්න එන්නම ඔවුන් දියුනුවෙන් දියුනුවටම යනව

  • @deepadammika9446
    @deepadammika9446 9 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත්.මෙවැනි වටිනා සුන්දර තැන් ඔබත් නරඹා අප වැනි මිනිසුන්ටත් දැකබලා ගැනීමට සැලැස්වු වට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤🌍🌍🌍

  • @Sumithmunasinghe
    @Sumithmunasinghe 9 หลายเดือนก่อน +2

    මෙවැනි තැන්වලට යන්න ඔයාට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dayanideepani5412
    @dayanideepani5412 9 หลายเดือนก่อน +1

    harendra puthe oya hari wasanawanthai dubai inna apita oya wage thanwalata yanna ba salli godak one harima lassana video ekak puthata godak sthuthi budu saranai

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 9 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම ස්තූතියි මේ වගේ දෙයක් අපට පෙන්නුවට ඔබතුමා ගොඩක් පින් කළ තියනවා එතැනට යන්න 🙏❤️👍👏👏🤝

  • @himalkosala8136
    @himalkosala8136 9 หลายเดือนก่อน +3

    ඇත්තටම හරේන්ද්‍ර අයිය ගොඩාක් වාසනාවන්තයි ඔහොම තැන් බලන්න යන්න හම්බවෙන එකත් ලොකු පිනක් ඒ වගේම අපිට බලන්න මේව දාන එකත් ලොකු දෙයක්..
    තව තවත් රට වටේම යෑමට හැකි වේවා

  • @wasala2744
    @wasala2744 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ...හරේන්ද්‍ර මහත්මා.....

  • @kmii5003
    @kmii5003 9 หลายเดือนก่อน +2

    Thank u so much for sharing such a wonderful experience with general public 🙂

  • @somagovinnage2221
    @somagovinnage2221 9 หลายเดือนก่อน +1

    ඔබ හරිම වාසනාවන්තයෙක් සුබ පතනවා.ජේසු පිහිටයි!

  • @silversprings6771
    @silversprings6771 9 หลายเดือนก่อน +6

    Wow this is so beautiful, thank you for exploring these wonderful places and giving us a glimpse of it.

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???..

  • @bertillaslegers6677
    @bertillaslegers6677 9 หลายเดือนก่อน

    Thank you so much for sharing your experience in a such a beautiful place.I felt like making my trip tomorrow it self.Its so so beautiful.

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 9 หลายเดือนก่อน +3

    ඔබතූමා හරිම වසනාවන්තයි අපිටත් බලාන්න සලස්වනවාට බොහොම ස්තුතියි හරිම ලස්සනයී ඔබතුමාට ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා වීස්වයට ඉස්තූතී 🙏🙏💐❤🎉🌺🌹

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      නොදකින් තොපි වගේ අමන ඒහෙයි ජාතියක්....ගිහින් ම බලපන් හුත්තෝ කොහොම හරි

  • @zkoppa_aziya
    @zkoppa_aziya 9 หลายเดือนก่อน

    Harima lassanai ohe ithing apith giyah mage eketh athi video ekak ekath balanda enda kattiya ❤️💪😊

  • @nandanasilva8051
    @nandanasilva8051 9 หลายเดือนก่อน +1

    දිවිය ලෝකය දැකල නැත්තන් බලාගන්න ඔබට පින් හරෙන්ද්‍ර මහත්තයා

  • @motherandson3230
    @motherandson3230 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ගොඩක් පින් බලන්න ලබා දුන්නට 💐💐👍

  • @Jagathroshanranthilaka
    @Jagathroshanranthilaka 9 หลายเดือนก่อน +2

    What a beautiful place, what a wonderful country ❤ Love UAE 🇦🇪 ❤❤ love from Srilanka ❤❤❤❤

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 9 หลายเดือนก่อน +2

    එනවා අන්තිමට ඉදලම යන්න. 😊😊 lovely.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 9 หลายเดือนก่อน

    හරේන්ද්‍ර පින්වත් බුදු සරණයි ඔබට .❤

  • @indranikumari1819
    @indranikumari1819 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි බුදු සරනය්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน

    ඉතා වැදගත් වැඩසටහන , අපිට කවදාවත් යන්න ලැබෙන්නේ නැති තැනක් පෙන්නුවා ට,ලංකාවේ බුද්දිමත් පාලකයන් රට පාලනය භාර ගත්ත දවසක් ආවොත් , අපේ හීනත්, හැබෑවේවි. ලෝකේ වටිනම සම්පත් ඇති ලංකාව , අද හිගන දේශයක් වෙලා 😢😢😢

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 9 หลายเดือนก่อน +1

    Thanks very showing us .triplejem bless you dear sir 🙏❤👍

  • @with736
    @with736 8 หลายเดือนก่อน

    මේ දේවල් බලන්න සැලැස්වූ ඔයාට ගොඩක් පිං අය්යෙ

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 หลายเดือนก่อน

    Thanks harendra present this video. Very beautiful and artificial. But I am now in worried mood because their flood victims. I enjoyed more their beautiful places in the world dubai. I love very much to dubai. You are lucky to go Atlantic hotel.

  • @tusetuse3853
    @tusetuse3853 9 หลายเดือนก่อน +44

    මගේ රට ලෝකයේ තිබෙන උතුම්ම රට නමුත් මිනිසුන් හොද නැහැ ඹක්කම මිනිස්සු නෙමෙයි

    • @Aabbc306
      @Aabbc306 9 หลายเดือนก่อน +3

      Labba thama uthum gu lankawa 😅😅

    • @pasindujananga5261
      @pasindujananga5261 9 หลายเดือนก่อน +3

      කලකන්නි ඉන්න හින්ද මුතු ඇටෙ අමුතු ඇටෙ වෙලා

    • @KumadiCarasco
      @KumadiCarasco 9 หลายเดือนก่อน +2

      👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @SaumyaSaloon
      @SaumyaSaloon 9 หลายเดือนก่อน +1

      ඇත්තටම

    • @tusetuse3853
      @tusetuse3853 9 หลายเดือนก่อน +1

      @@SaumyaSaloon ඇත්තටම ඹවි

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 9 หลายเดือนก่อน +1

    Excellent.. Mr harandra... ❤️❤️❤️

  • @kumarikumari5164
    @kumarikumari5164 8 หลายเดือนก่อน

    ඔබතුමාට පිං අපිට මේවා පෙන්නවාට ඔබතුමා හරි වාසනා වන්තයි මේවා ඇස්දෙකෙන්.බලන්න බුදුසරණයි

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 9 หลายเดือนก่อน +6

    මෙහෙම දැකගන්න ලැබීමත් සතුටක්..කවද යන්නද නැත්නම් අපි වගේ හිගන්නො..හරේන්ද්‍ර මහත්මයා ට ස්තුතියි..

    • @sankanisenathma1159
      @sankanisenathma1159 9 หลายเดือนก่อน +2

      අපෝ ඇයි එහෙම හිතන්නේ.උත්සාහ කලොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ.💐🌺

  • @shash789
    @shash789 หลายเดือนก่อน

    pera pin anuwa tama minissu mehema sapa widinne...Mr Harindrath godak pin krala mehema thanakata ynna...godak satutui ynna bari unath mewa dakiddi....❤

  • @dishigirl9637
    @dishigirl9637 9 หลายเดือนก่อน +1

    Jaya wewa harindra aiye

  • @danuka6641
    @danuka6641 9 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූතියි මල්ලි අපෙ හෝටලයට ඔයා ඇවිල්ල අපිත් එක්ක සුහදව කතා බහ කරල ගියාට ඔයා ගෙ වැඩ හැමදෙයක්ම සාර්තක ව්න්න ඕන

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 9 หลายเดือนก่อน +1

    Math Dubai.,abudhabi,rasalalkaima, wala edala thiyanawa. Wata pita balanna awasthawak une nah. Oya Harima lukey.👏👏👏🇱🇰🇴🇲

  • @nil2303
    @nil2303 9 หลายเดือนก่อน +1

    Thank you so much it's a nice video 🎉

  • @user-vr7jm6cm1g
    @user-vr7jm6cm1g 9 หลายเดือนก่อน +1

    ජය වේවා . බුදු සරණයි .👍👍👍🙏🙏 .

  • @anushkadilhani-gd4rj
    @anushkadilhani-gd4rj 8 หลายเดือนก่อน

    Maarama maray sir.mehema hari balanna labuna eka pinak.sathutak.suba pathum sir

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 8 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර මහත්තය බොහොම පින් ඔයා හරිම වාසනාවන්තයි ඒ උනාට මටනන් ලංකාවේ ගොම මැටි පිල ඔයිට වැඩිය ලස්සනයි සුන්දරයි මමත් ඉ⁣න්නෙ රට ඒත් අපේ රටෙිි ඉන්න පින තියෙන්න ඔිිනෙ

  • @chamara627
    @chamara627 9 หลายเดือนก่อน +1

    Godak watina ekak aiye ❤️🙏

  • @menukathennakoon580
    @menukathennakoon580 9 หลายเดือนก่อน +3

    හරේන්ද්‍ර මල්ලි ඔයාට ගල් ගහලා ඔයාව එලියට දාලා ඔයාව වට්ටන්න හදපු උන්ට ඔයා දුන්නෙ හොද පනිවිඩයක් .සැලෙන්න එපා.ධර්මයට ආදරෙ කරන්නා ධර්මයයෙන් ආරක්ෂා කරනවා.බුදු සරනය් .ආදරෙයි මල්ලී.❤❤❤❤❤❤

  • @chandaniabeydola1220
    @chandaniabeydola1220 9 หลายเดือนก่อน +4

    අවසාන හරි යෙ harindra ලංකාවේ යාළුවෝ දෙන්නෙක් කියලා තට්ටුවක් දාන්නේ මගෙ පුතාට kumi මම මහියංගන

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +2

    හුගාක් සිකුරාදා වල අපි අත්ලන්ටිස් වල වටේ බීච් එකේ ඇවිදිනවා.. ලමයි අරන් යනවා. ඩ්‍ර‍රම්ස් 300යි දවස් වල.. රුපියල් 10000 ක් වගේ.. කොච්චර ගනන් උනත් සුද්දො පිරිලා මේ හෝටලේ..

  • @tuangreasy7387
    @tuangreasy7387 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤good job mr harendra

  • @user-pb7jx6qg5e
    @user-pb7jx6qg5e 8 หลายเดือนก่อน +1

    අපිත් ගියා බලන්නම් හරිම ලස්සනයි අපට ඒවගේ තැන් බලන්නම් පුළුවන් ඉතින්

  • @gaymendis7733
    @gaymendis7733 9 หลายเดือนก่อน +28

    කිසිම ස්වාභාවික සම්පත් නැති රටක මෙවැනි දියුණුව පාලකයන්ගේ අවංකවම සහ තමන්ගේ රටට ඇති ආදරය

    • @kumarasilva1395
      @kumarasilva1395 8 หลายเดือนก่อน +1

      Salli kiyana de nathnm Dubai walata kanna th naha.. ape Sampath walin 20% wath Dubai wlata naha.. leadership eke thamai wenasa.. 👍

    • @supunmadusanka6838
      @supunmadusanka6838 4 หลายเดือนก่อน

      Thel enne ubale gedara lin walinda

  • @niharagamage8657
    @niharagamage8657 9 หลายเดือนก่อน

    Thank you so much Mr harendra,

  • @user-yk2jv5rm9s
    @user-yk2jv5rm9s 9 หลายเดือนก่อน

    Jayenma jaya wewa harendra me video eka balana gaman

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 9 หลายเดือนก่อน +20

    හරේන්ද්‍ර ඔබ මේ දවස් වල ඩුබායි ද .අම්මෝ කොහොමද රස්නය ලංකාවේ ජීවත් වෙන අයට පහුගිය දවස් වල රස්නය රස්නය කිව්වා මෙහෙට වැටෙන රස්නය සෙරෙප්පු දෙකක් නැතුව එක විනාඩි දෙකක් දවල් එළියේ හිට ගෙන ඉන්න පුළුවන් ද .අපිත් jumira වල තමා අත්ලාන්තික් hotel පේන මානයේ ඉන්නේ ❤..

    • @sampathsameera942
      @sampathsameera942 9 หลายเดือนก่อน

      Apinm ehe idalath tiyanawa

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!

  • @wadda-yp8jm
    @wadda-yp8jm 8 หลายเดือนก่อน +1

    අපිට යන්න බැරි උනත් ඔයා ගියානේ සතුටුයි ජය වේවා ...

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 9 หลายเดือนก่อน +7

    ඕක open කරපු කාලේ ටික කාලයක් යනතුරු මින් මැදුර බලන්න ටිකට් ගත්තේ නැ පහු වෙනකොට තමා ඔය ට්‍රනල් එකට ඇතුළු වෙන්න ටිකට් ගන්න ඔන ..පිටින් බලන්න පුළුවන් ..ලංකාවේ ගොඩක් කට්ටිය වැඩ කරනවා

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 9 หลายเดือนก่อน

      @@adreshmansh9072 මොකෝ මේ ඔහේ හැමතැනම කොටන්නේ කාමරේ ගන්නේ බුදියා ගන්න ද කියලා ..කාමරයේ තියෙන ඇද තියෙන්නේ කොට්ටෙට ගන්න උඹලා වගේ අයට ..

  • @rupikageeganage8147
    @rupikageeganage8147 9 หลายเดือนก่อน

    අපිත් ගියා හරිම ලස්සනයි සබ්මැරීන් එකක ගියා වගේ ගොඩාක් තැන් වල අරවිදින කොට

  • @malakoman8057
    @malakoman8057 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @sulochanahewawitharana2561
    @sulochanahewawitharana2561 9 หลายเดือนก่อน

    Very happy to see your vedio🇱🇰❤️🔥

  • @herathchandra4082
    @herathchandra4082 9 หลายเดือนก่อน +5

    පින්වත් වාසනාවන්ත මිනිසුන් සිටින රටක ඉපදී ජිවිතය විදින මිනිසුන්,, අපේ රටේ සියලුම සම්පත් තිබිලත් ලෝකේටම නය වෙලා විතරක් නොවේ අපේ රටේ අහිංසක මිනිසුන් පිටරටවල වහල් සේවයට යවල ,,, ලැජ්ජාවක් නැතුව අමන අධම මිනීමැරු පාලකයින් සුරසැප විදිමින් අනාගත දරු පරපුරම විනාස කරමින් ඉන්නවා ,,, අධම පාදඩ මිනීමැරු කාලකණ්ණිට ශාප වේවා !!! 🙏දිට්ට ධම්ම වේදනිය පලඵලවිපාක මෙළොව දීම ලැබේවා !!!🙏

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???

  • @chandracha4875
    @chandracha4875 9 หลายเดือนก่อน

    Ane malli kohomada oyata godak adarai aka nawe ane oya ayet kanda katiya pansalata yanna podi sadulaga wda pannanna bs

  • @bandhusriya5694
    @bandhusriya5694 8 หลายเดือนก่อน

    දිව්‍යමය හෝටල් .. හරිම හරිම ලස්සනයි ..

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 9 หลายเดือนก่อน +17

    ලස්සන සාපේක්ෂයි,ඇත්තටම එහි ඇති සුන්දරත්වයක් මා දුටුවේ නැහැ.මීට වඩා ගොඩමුන්න මහත්මියගෙ නිවස ලස්සනයි කියා සිතුනා...

    • @sudharshanikasthuri7252
      @sudharshanikasthuri7252 9 หลายเดือนก่อน +2

      අනෙ බන් නොදන්නා මගුල් නොකිය ඉදහන්

    • @unboxeddragon8246
      @unboxeddragon8246 8 หลายเดือนก่อน +1

      අනේ තොපි ද ගම් ගොඩyo

  • @etroix-custom
    @etroix-custom 9 หลายเดือนก่อน +2

    Sheikh genek ge gedara gihilla eyage lifestyle video ekak oneh ❤😅😢

  • @LLLaa282
    @LLLaa282 9 หลายเดือนก่อน +1

    Thank you harindra

  • @kalyanirajapaksa4491
    @kalyanirajapaksa4491 9 หลายเดือนก่อน +1

    Godak sttuti harindra mhatata api Dubai edalat yanna baritan pennuwata🙏🙏

  • @rupasingha7816
    @rupasingha7816 8 หลายเดือนก่อน

    පල කිරීම අගය කරමි... ස්තූතියි.. නොදුටු පැත්ත දැකීම සතුටක්

  • @sarathranasinghe2639
    @sarathranasinghe2639 8 หลายเดือนก่อน

    Chandani nimalka.niyama sathya prakasa kireema gana obata stutie

  • @herathchandra4082
    @herathchandra4082 9 หลายเดือนก่อน +1

    වාසනාවන් !!!💐පින්වත් බුද්ධිමත් අතිදක්ෂ මිනිසුන්

    • @adreshmansh9072
      @adreshmansh9072 9 หลายเดือนก่อน

      අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???...

  • @nishshankafernando2432
    @nishshankafernando2432 8 หลายเดือนก่อน

    Owa bala bala hitapalla...jayalalta hariyanawa.

  • @gaminigamage696
    @gaminigamage696 9 หลายเดือนก่อน +1

    thanks 🙏

  • @azimaazwan741
    @azimaazwan741 9 หลายเดือนก่อน +1

    Harindra aiye 👍👍👍

  • @tharuneth4488
    @tharuneth4488 8 หลายเดือนก่อน

    Woow ලස්සනයි.

  • @user-qd1kc6mm5j
    @user-qd1kc6mm5j 8 หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර සර්ට ඇස් වහක් නම් වදින්න එපා 🙏🙏 good job 👍👍

  • @dushanprabath5659
    @dushanprabath5659 8 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @danushkagodage542
    @danushkagodage542 9 หลายเดือนก่อน +1

    ❤❤. Atlantis grand suite. Best place

  • @vimalavimala8190
    @vimalavimala8190 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි