මගෙ ගෙදර තිබුණෙ මුචලින්ද නාරජුගෙ විල ඉස්සරහමයි|අම්මා අඬද්දි පෙර සසරෙ ඇයගෙන් කිරි බිව් හැටි මතක්වුණා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • නේරංජනා නදිය අසබඩ ඉපදුණු රෝෂන් කුමාර් නමැති හින්දු තරුණයා ජීවිතේ සැබෑ සුන්දර බව පතා නිරෝධ සාමණේර නමින් බුදුමගට පිවිසි අයුරු.
    #mahamevnawa#nirodhathero#sundarayijeewithe#

ความคิดเห็น • 5K

  • @farukfaisal3522
    @farukfaisal3522 2 ปีที่แล้ว +1259

    මම උපතින් මුස්ලිම්.මම දන්නවා මේ ලෝකයේ ආගම් වලින් බුදු දහම පමණයි සත්‍ය කියා.මාව මුස්ලිම් මිනිස්සු මැරුවත් මම බුදු දම වැලද ගන්නවා💕💕💕🙏🙏

    • @dulcyariyapala3018
      @dulcyariyapala3018 ปีที่แล้ว +35

      ඔබ
      .වහන්සේ pera.ආත්මයක.
      Kala..පිංකමක් නිසා mahana.
      වෙලා ඔබwahanseta.nirwana.
      සුවය lba.ganemata.හේතු
      Wesana.wewa.

    • @priyanganihapukotuwa9015
      @priyanganihapukotuwa9015 ปีที่แล้ว +14

      epa jivithe watinawa.pulic novi inna

    • @chandra2838
      @chandra2838 ปีที่แล้ว +15

      Theruwan saranai puthea

    • @sujatharupasinghe4443
      @sujatharupasinghe4443 ปีที่แล้ว +2

      @@dulcyariyapala3018ව්බ්‍ය්ට් 🥋🥋🥋🥋

    • @deegauanathara5694
      @deegauanathara5694 ปีที่แล้ว +13

      Niwan awaboda wewa

  • @asankaijs6323
    @asankaijs6323 3 ปีที่แล้ว +439

    මෙවැනි බික්ෂු පුතුන් දහස් ගනනක් බිහිකළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏 සාදු සාදු සාදු .

    • @ruviniruvini8363
      @ruviniruvini8363 3 ปีที่แล้ว +1

      modiye me indiyawe RAW agent kenek

    • @ronanperera854
      @ronanperera854 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว

      @@ruviniruvini8363 අප්පේ උඹෙ මොලේ😃😃😃😃

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว

      @@ruviniruvini8363
      😂😂😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      ​@@hanswiseman kiyala wedak ne marama molayak uta thiyenne🤣

  • @insight987
    @insight987 3 ปีที่แล้ว +678

    කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ හා හොරොව්පොතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ නිසා ජීවිතය නිවන් අරමුණ කෙරෙහි යොමු කර ගත් පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායු වේවා....

    • @anushamanku1463
      @anushamanku1463 3 ปีที่แล้ว +6

      Lassananai godak asawen baluwa ape podi hamuduwanta niduk nirogi jevitayak thawath hodata darmaya igenagnna sakthiya dhairiya labewa..

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +14

      කුසලචිත්ත හාමුදුරුවනේ ඔබවහන්සේ මිනිස්සුන්ට මොනතරම් සේවා වක් කරලාද ?.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උන්වහන්සේට අප ජීවිත කාලය තුලදී කරගත් සියලු පින් අනුමෝදන් කරමි.....
      ඒපින් නිවනට හේතු වේවා ..

    • @cldesilva3896
      @cldesilva3896 3 ปีที่แล้ว +4

      🙏🙏🙏

    • @cldesilva3896
      @cldesilva3896 3 ปีที่แล้ว +4

      ☸️☸️☸️

    • @medhagooneratne4085
      @medhagooneratne4085 3 ปีที่แล้ว +10

      කුසලචිත්ත හාමුදුරුවෝ නෑ කියලා හිතනකොටත් හරිම වේදනාවක් දැනෙන්නෙ. උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේට.

  • @sarangasilva
    @sarangasilva ปีที่แล้ว +185

    මම උපතින් කතෝලික මගෙ නෑදෑයන් කතෝලික මගෙ බිරිඳත් කතෝලික ඉතාලි ජාතිකයෙකි . මම අරක්කු සිගර්ට් බීපු කෙනෙක් . . මටත් උතුම් තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුනෙ මට අවුරුදු 33 ක් ගිය තැනයි. මටත් මහනෙව්නාව අසපුවෙ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබුන . සාදු සාදු සාදු . පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි 🙏🏻♥️🙏🏻

    • @RumeshChathu
      @RumeshChathu 8 หลายเดือนก่อน +3

      7

    • @Faceon6790
      @Faceon6790 6 หลายเดือนก่อน +5

      ඔබට පෙර පින තියෙනවා 🙏බුදු සරනයි 🙏

    • @sarangasilva
      @sarangasilva 6 หลายเดือนก่อน +4

      @@Faceon6790 තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @wasanatv842
      @wasanatv842 6 หลายเดือนก่อน +2

      කවුද ස්වාමීන් වහන්සේ

    • @dddevikakumari4558
      @dddevikakumari4558 5 หลายเดือนก่อน +1

      🙏🙏🙏​@@sarangasilva

  • @nisansalarajapaksha7921
    @nisansalarajapaksha7921 3 ปีที่แล้ว +351

    හින්දු වෙලා උප්පතිය ලැබුවත් සසරෙ පිං බලෙන් බුද්ධ පුත්‍රයකු වූ හිමි නමක් 🙏🙏 සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වේවා හිමියනි 🙏

    • @jamila5113
      @jamila5113 2 ปีที่แล้ว +1

      Oba wahasta godak pin me vidiyata darumaya awaboda karagena apatat e nirwana gaman padili kara dunnata🙏🙏🙏🙏

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html

    • @piriyanthikumari5495
      @piriyanthikumari5495 5 หลายเดือนก่อน

      Oba wahanseta niwana awa bodaya wewa

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +569

    මෙවන් වටිනා ශිෂ්‍යයන් නිර්මාණය කල, අපවත්වූ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා..🙏

    • @dammikamadumali997
      @dammikamadumali997 3 ปีที่แล้ว +18

      ඇත්තටම කුසලචිත්ත ස්වාමින් වහන්සේ මතක් වෙනකොට පුදුම දුකක් දැනෙනවා උන්වහන්සේ නිවන් දකින්න ඕනී

    • @user-xk1it6ci9m
      @user-xk1it6ci9m 3 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @srilankacat1526
      @srilankacat1526 3 ปีที่แล้ว +3

      me hamdurowange deshanawe link ekk nadda

    • @Chillbeats7111
      @Chillbeats7111 3 ปีที่แล้ว +5

      @@srilankacat1526
      ඉන්දියන් ස්වාමීන් වහන්සේ මරණය ගැන සිදු කල දේශනාව (හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ 6 වන ගුණ සැමරුම)
      th-cam.com/video/yY63fdN0K3o/w-d-xo.html

    • @kinsle4633
      @kinsle4633 3 ปีที่แล้ว +1

      හාමුදුරුවන් ගෙ හින්දි චැනල් එක මොකක් ද

  • @theripehesomindathero4987
    @theripehesomindathero4987 3 ปีที่แล้ว +466

    ඔබවහන්සේට මේ ගෞතම බුදුසසුන තුළම උතුම් චතුසත්‍යය අවබෝධ කෙළවර නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හැකිවේවායි පතමි..

  • @nethminithathsarani386
    @nethminithathsarani386 ปีที่แล้ว +148

    හින්දු වෙලාත් මේ ස්වාමීන් වහන්සේට මහන වෙන්නට සසර පෙර පින් තිබ්බා.දීර්ඝායුෂ වේවා! ස්වාමීන් වහන්සේට.🙏🙏

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +149

    මහමෙව්නාව නිසා බොහෝ තරුණ ජීවිත යහමගට යොමු උනා.
    මේ ස්වාමීන් වහන්සේ නම් බුදු සමයේ සිට පාරමි පුරල දෙව් ලොව සිට පැමිණි බෝසත් බුදු පුතෙක්.
    ඔබ වහන්සේ ට ඒ සොදුරු නිවන් සුව බොහෝ දුර නොවේවා .
    හරේන්ද්‍ර ඔබට බොහෝම පිං.

    • @chandikurugama1399
      @chandikurugama1399 3 ปีที่แล้ว +3

      ඒ ක න ම් ස ත් ත ඊ

    • @karanarathnailanganthilaka9399
      @karanarathnailanganthilaka9399 5 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Merry-gc8ew
      @Merry-gc8ew 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 3 ปีที่แล้ว +284

    අපගේ ඤානානන්ද ලොකු ස්වාමීන් වහන්සේට අනත්ත නමස්කාර වේවා.මේ වගේ ස්වාමීන් වහන්සේලා බිහි කලාට.

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +403

    මොන ජාතියක් ඉපදුනත් ලොකු පිනක් කරලා පේර බාවයක් ගානේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග යුෂ ලැබේවා තුනුරුවනේ සරණයි

    • @liliotsenehelatha1302
      @liliotsenehelatha1302 3 ปีที่แล้ว +3

      Sadhu sadhu sadhu sasare piru paramithawak nisado oba wahanseta niwan maga heli wuye...a paramithawa elesama itu wewa...chathurarya sathya awabodhawewa....

    • @DeAlwis
      @DeAlwis 2 ปีที่แล้ว +2

      th-cam.com/video/u5XndFnkJkk/w-d-xo.html

    • @dineshadinesha8637
      @dineshadinesha8637 2 ปีที่แล้ว +4

      ජාතිකයන් naaa සම්මා sammbudu දහමට ...
      Budu saranai !

    • @chamilasarojanee2927
      @chamilasarojanee2927 2 ปีที่แล้ว +2

      @@DeAlwis u.

    • @wasanthaabenayaka756
      @wasanthaabenayaka756 2 ปีที่แล้ว +1

      🍇🍎🍒🍉🍊🥗🥖🍲🥪🍫🍣🍦🎂🍜🍛🍮🍰🥛🍮🍥🍤🍡🥠🍪🍷🥤🥃🍹🍩🍨🍧☎️💻📱

  • @user-hq4hp3qz7c
    @user-hq4hp3qz7c ปีที่แล้ว +62

    අපේ හාමුදුරුවො හැමදේම පැහැදිලි කරන්නෙ බුදුරජාණන් වහන්සේ සිහිකරලමයි. ඒ පිනෙන් මේ සසරේදිම උතුම් නිර්වාණයට පත්වීමට හැකිවේවා. බුදු සරණයි.

  • @nimeshravindu1642
    @nimeshravindu1642 3 ปีที่แล้ว +279

    මෙවැනි ශිෂ්‍ය රත්නයක්
    බිහිකළ ගුරුවරයා නම්
    ශ්‍රේෂ්ඨයි....🙏🙏🙏 හරේන්ද්‍ර අයියගේ මං බලපු හොදම වැඩසටහන මේක

    • @mallikaamarakoon7843
      @mallikaamarakoon7843 3 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි අහන් ඉන්න ආශා හිතෙන වැඩසටහක් 🙏🙏🙏🙏🙏

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 3 ปีที่แล้ว +3

      ඇත්තමයි

    • @chandimawijesundera2542
      @chandimawijesundera2542 3 ปีที่แล้ว +4

      ඒක හරි, නැත්තං දාන්නෙම සමන්තබඩ්ඩවනෙ

    • @Su-qh7fx
      @Su-qh7fx 3 ปีที่แล้ว +1

      ඒකාන්තයෙන්ම ඒ ගුරුවරයා ශ්‍රේෂ්ඨ උත්තයෙක්මයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

    • @janakawijesinha
      @janakawijesinha 3 ปีที่แล้ว +1

      එකම් ඇත්ත

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 3 ปีที่แล้ว +251

    කියන වචනයක් වචනයක් පාසා ශාස්තෲන්වහන්සේම ඉස්මතු කරන එක හරිම ආශ්චර්‍යයි....සැබෑ සරණ කියන්නේමේකයි

    • @pushpikadilshan7101
      @pushpikadilshan7101 3 ปีที่แล้ว +6

      මටත් ඒකමයි හිතුනේ.

    • @achalaranasinghe9305
      @achalaranasinghe9305 3 ปีที่แล้ว +8

      මහමෙව්නා අසපුව කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේලා මේ.🙏🙏🙏 උන්වහන්සේගේ සරණ පමණයි මට ලැබුණු හිත නිවෙන,හිත හදන සරණ..

    • @amilaamila5440
      @amilaamila5440 3 ปีที่แล้ว

      @@pushpikadilshan7101 yyyyyyytyyytyy

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว

      @@achalaranasinghe9305 හරියට හරි...

    • @viduwanthinanayakkara7896
      @viduwanthinanayakkara7896 3 ปีที่แล้ว

      @@pushpikadilshan7101 ..

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ปีที่แล้ว +222

    පොඩි ස්වාමින්වහන්සේලා වෙනුවෙන් පළමුව අඩිතාලම යොදන්නට වෙහෙසගත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට අමාමහා නිවන් සුව ලැබේවා!🙏

    • @dahampasala4734
      @dahampasala4734 3 ปีที่แล้ว

      සාදු සාදු

    • @dayamarasinghe9594
      @dayamarasinghe9594 3 ปีที่แล้ว +1

      සාදූ,සාදූ සාදු. .....
      ඔබ වහන්සේගේ බලාපොරොත්තු
      වනධාර්මික පැතුම් සියල්ල ඉටුවේවා.තෙරුවන් සරණයි.

  • @clancythisera3998
    @clancythisera3998 2 ปีที่แล้ว +79

    අනේ ඇත්තටම ගොඩාක් පින්වන්ත හාමුදුරු නමක්..පින නිසාමයි වෙන ආගමක ඉදලත් බෞද්ධ ආගමට බැදුනේ..මගේ බුදු රජාණන් වහන්සේ සැම අතින්ම ශ්‍රේෂ්ඨයි..දීර්ඝායුෂ වේවා පින්වත් හාමුදුරුවන්ට..චිරාත් කාලයක් ලෝකයේ බුදු සසුන බැබළේවා..සාධු සාධු සාධූ.......

  • @pesaliya
    @pesaliya 3 ปีที่แล้ว +144

    පින්වත් කිරිබත්ගොඩ ඣානානන්ද ලොකු ස්වාමින්වහන්සේ ට නමස්කාර වේවා

  • @Amal_Sanjeewa
    @Amal_Sanjeewa 3 ปีที่แล้ว +321

    හරින්ද්‍ර අයියේ මේක තමයි ඔයාගේ බලපු හොදම වැඩසටහන.. බොහොම ස්තුතියි..🙏🙏🙏

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว +2

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 🙂❤️😇

    • @chamodm752
      @chamodm752 3 ปีที่แล้ว +1

      Aththa

    • @w.gjayalath2448
      @w.gjayalath2448 3 ปีที่แล้ว +2

      @@slm2418 esse

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว +1

      @@w.gjayalath2448 🙂

    • @lhloku9040
      @lhloku9040 5 หลายเดือนก่อน

      @@slm2418
      ..

  • @gayankumara6480
    @gayankumara6480 3 ปีที่แล้ว +176

    පිං වැඩි නිසාමයි මෙච්චර පින්වත් රූපයක් ලැබිලා තියෙන්නේ..අහන් ඉන්න ආසයි ඔබවහන්සේගේ දේශනය..🙏🙏

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 2 ปีที่แล้ว +58

    හරිම පින්වන්ත ස්වාමීන්වහන්සේ නමක්. බුද්ධිමත්බව උපරිමයි. උතුම් වූ නිර්වාණය ඉක්මනින්ම අවබෝධ කරගැනීමට වාසනා ශක්තිය උදා වේවා

  • @tharushiraveesha1299
    @tharushiraveesha1299 3 ปีที่แล้ว +173

    මේ වගේ වැඩසටහනක් නැරඹීමට තරම් අපිත් පිංවන්ත වුණා 🙏🙏🙏❤️

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว +3

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 3 ปีที่แล้ว +127

    පෙර පිනකට කල්‍යාණ මිත්‍ර සේවනයක් ලැබුණා අපේ මේ පුංචි හිමිනමට සාදු සාදු සාදු

  • @IsuruTi
    @IsuruTi 3 ปีที่แล้ว +825

    සිංහල බෞද්ධ අපිට උපතින් ලද මේ බුදු ධර්මය කොතරම් නිර්මලද 🙏🙏 bhanthe Nirodha ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු!

    • @vijayrathna8402
      @vijayrathna8402 3 ปีที่แล้ว +1

      Ki i

    • @vijayrathna8402
      @vijayrathna8402 3 ปีที่แล้ว +1

      Iioi

    • @vijayrathna8402
      @vijayrathna8402 3 ปีที่แล้ว

      Omm

    • @aroundtheworld5154
      @aroundtheworld5154 3 ปีที่แล้ว +4

      සිංහල බවුද්ද අපට විතරක් නෙමේ බුද්ධාගම අයිතු.ඔතන තමා වැරදුනේ.මේ උතුමානන් වහන්සේ හින්දි.උන්වන්සේ දර්මය දේදනා කරන්නෙ හින්දි බාශා වෙන්

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 ปีที่แล้ว +1

      Ape lankave inna haamduruvaru ,devivaru...ovunta raagaya, dveshaya, mohaya thunama tiyenava

  • @aneshadilhani4951
    @aneshadilhani4951 2 ปีที่แล้ว +50

    අනේ කොච්චර පිංවන්ත හිමි නමක්ද?ඔබ වහන්සේ පතන නිවන් සුව දුර නොවේවා.ඒ උතුම් නිවනින් නිවී සැනසීම උදා කර ගැනීමට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @cldesilva3896
    @cldesilva3896 3 ปีที่แล้ว +96

    මහමෙව්නාවෙන් මෙවන් වටිනා ජීවිද දහසකට වැඩිගණනක් බිහිවුණා.. ලක්ෂ් ගණන් මිනිස්සු තෙරුවන් සරණ යනවා 🙏🙏 🙏

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว +2

      Koheda e indiyaweda

    • @alokarandheera3113
      @alokarandheera3113 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 ปีที่แล้ว

      @@i.shavinda3547 Lanakawe mahameunawe.

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว

      @@dayaniliyanage1918 aha hari thankyou 🙂

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว

      @@spr1692 ok thank you 👍🙂

  • @lahirunimesha9801
    @lahirunimesha9801 3 ปีที่แล้ว +402

    හරීන්ද්‍ර අයියෙ අයියගෙ මම බලපු හොදම video එක.තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ශාක්ශාත් කර ගනිත්වා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    • @chamindapriyankarafernando5468
      @chamindapriyankarafernando5468 3 ปีที่แล้ว +9

      ඇත්තටම...
      මමත් බලපු හොඳම video එක Harindra ගේ..... 🙏
      බොහෝ සතුටුයි ... 🌹🌺🌹🌺🌹🌺

    • @Senuthdamhiru1234
      @Senuthdamhiru1234 3 ปีที่แล้ว +1

      @@chamindapriyankarafernando5468 ඬ්ෆ්

    • @SamanKumara-ey9bb
      @SamanKumara-ey9bb 3 ปีที่แล้ว +1

      m.th-cam.com/channels/V_gY7-i6jwVmUlo7ZrOpUQ.html

    • @kelumlasantha3477
      @kelumlasantha3477 3 ปีที่แล้ว +11

      සසර පින් කල ...සසර පුරුද්දක් මත... මේ ධර්මය ඔබ වහන්සේට මුණ ගැසුණු බව මට නම් තේරුම් ගියේම. තෙරුවන් සරණයි !!! මගේ බුදු රජානන්වහන්සේ පිලිබද පුදුම shardawak උන්වහන්සේට තියෙන්නේ.

    • @chamarachamara3411
      @chamarachamara3411 3 ปีที่แล้ว +4

      ඒක නම් සහතික ඇත්ත

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +115

    සමහර බෞද්ධයන් එක එක ආගම්වලට සම්බන්ධ වෙනව බුදු දහම අතහැර..ඒ සැමට මේ වීඩියෝ ව ආදර්ශයක් වේවා..සත්‍ය වැටහේවා..බුදු ගුණ අනන්ත යි

  • @leelaperera1700
    @leelaperera1700 2 ปีที่แล้ว +24

    ඔබ වහන්සේ සසරේ බුදුන් වදාල ධර්මය ශ්‍රවණය කර තිබෙන බව හැඟෙනවා. එසේ නොවුනා නම් ධර්මය මේ ආකාරයෙන් අවබෝද වන්නේ නැහැ. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝද වේවා. ඔබ වහන්සේගේ ඒ උතුම් දෙමාපියන්ටත් යහපතක්ම වේවා. පින්වත් ස්වාමීන් වන්සේටත් හරීන්ද්‍ර මහතාටත් තෙරුවන් සරණයි.

  • @karunanayakem.p.k.w8085
    @karunanayakem.p.k.w8085 3 ปีที่แล้ว +264

    හරේන්ද්‍ර අය්යගේ හොදම වැඩසටහන මේක.ඔබටත් නිවැරදි දහම ලැබී ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝදවිමට මෙය අඩිතාලම වේවා .

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne9837 3 ปีที่แล้ว +198

    මම ගොඩක් කල් ඉදන් බලන් හිටියේ.මේ හාමුදුරුවන් එක්ක කතා කරන වැඩසටහනක් බලන්න.කුසලචිත්ත හිමියන්ට නිවන් සුවම ලැබේවා..හරේන්ද්‍ර මාමාටත් ගොඩාක් පින්....😊

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

    • @apsaradil923
      @apsaradil923 3 ปีที่แล้ว +1

      Lassana wadasataehanak

  • @kavi_edinberg406
    @kavi_edinberg406 3 ปีที่แล้ว +85

    මං මේ වැඩසටහන බලන්න තරම් පින් කරලා ඇති.
    ඔබවහන්සේටත් 23. මටත් 23.
    නමුත් ඔබවහන්සේ මට වඩා ගොඩක් දුර ගිහින්.
    ඔබවහන්සේගේ ඒ උතුම් ප්‍රාර්ථනය නිර්වාණය අවබෝධය වැඩි ඈතක නොවේවා! තබන තබන පියවර නිවන කරාම වේවා! සාධු සාධූ සාධූ !!!

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว +2

      මගේ පුතාටත් 23යි. නමුත් ඔබේ පියා තරම් මම පින් කරලා නෑ.

    • @kavi_edinberg406
      @kavi_edinberg406 3 ปีที่แล้ว

      @@rohanindranath3636 ඒ කිව්වේ. මට තේරුන් නෑ

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว +2

      @@kavi_edinberg406 අවුරුදු 23 වන මගේ පුතා මේ වගේ වැඩසටහන බලන්න කිසිම උනන්දුවක් නෑ. ඔහු යන්නේ වැරදි මගක. ඒ අතින් බැලුවාම ඔබේ පියා පින්වන්තයි ඔබ වාගේ දරුවෙකු සිටීම

    • @kavi_edinberg406
      @kavi_edinberg406 3 ปีที่แล้ว +5

      @@rohanindranath3636 ඒ අයගේ කර්ම ශක්තිය තමයි. නමුත් ඔබතුමා උත්සහ කරන්න,ඔහුව ධර්ම මාර්ගයට ගන්න. නැත්තම් දෙමාපියන් තුළ ශ්‍රද්ධාව සීලය තියෙනවානම් ප්‍රාර්ථනා කරන්න, ඔහුට සෙත් පතන්න. බොහෝ දේවල් වෙනස් කරන්න පුලුවන් වේවි.

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +3

      @@rohanindranath3636 උත්සාහයක් දරන්න යහ මගට ගන්න 😊🙏 හැබැයි බල කරන එකෙන් තවත් වැඩි වෙන එකයි වෙන්නේ.

  • @shamanimali
    @shamanimali ปีที่แล้ว +23

    දෙමාපියන් දෙපල සසර දුකින් එතෙර කරන පින්වත් ස්වාමීන් වහන්සේට .. උතුම් මාර්ගය පළ ලැබේවා... 🙏🙏🙏

    • @arunasantha1400
      @arunasantha1400 ปีที่แล้ว

      sasara puruddak widiyata me bawayeth pawidi wela ...boho pin athi himi namak..theruwan saranai apehamuduruwane..

  • @chandimascollection
    @chandimascollection 3 ปีที่แล้ว +307

    මෙවැනි කෙනෙක් නිර්මාණය කල යම් ගුරුවරයෙක් සිටීනම් ඒ කෙනා ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි

    • @alokarandheera3113
      @alokarandheera3113 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම

    • @sunarasallay4297
      @sunarasallay4297 3 ปีที่แล้ว +4

      Theruwan saranai🙏🙏

    • @sithuminiwarnakulasooriya8226
      @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว +10

      අනිවාරෙන්ම.. කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමක්... සසරේ පතාගෙන ආපු ගුරුවරයෙක්....

    • @poorniraj2288
      @poorniraj2288 3 ปีที่แล้ว +12

      පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සෙ ට එම පින් හිමිවෙවා

    • @rasika3695
      @rasika3695 3 ปีที่แล้ว +6

      Namo Buddhaya .none other than Pinwath Kiribathgoda Gnanananda and pinwath Kusalachiththa Swaminwahanse.

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +118

    අහපු කාටද මහණ වෙන්න නො සිතුනේ.....🌼🌼🌼❤️❤️❤️

  • @nilanthasamera5080
    @nilanthasamera5080 3 ปีที่แล้ว +307

    ශාසනය කෙලෙසන භික්ෂුන් වහන්සේලා අතර සමාජයට ඉතා ආදර්ශමත් ස්වාමීන් වහන්සේ නමකි.අල්පේච්ඡ ජීවිතය මුවාවෙන් සැප විඳින සංඝ සමාජයට මනා ආදර්ශයක් මේ ස්වාමීන් වහන්සේ සපයයි.

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 ปีที่แล้ว +4

      Sathyakmai.🙏

    • @srilankanbeautiful3684
      @srilankanbeautiful3684 3 ปีที่แล้ว

      darmya unwahanseta therunat apita thama eren nane. pina tiyena asa sapa widinawa. eka apita wadagath nee. darmay hoyanawa arenna wena wena aramunu walin tharaha wairaya athi krgena nikn duk widinna epaa

    • @nilanthasamera5080
      @nilanthasamera5080 3 ปีที่แล้ว +2

      @@srilankanbeautiful3684 එහෙම වැරදි ලෙස සංඝ සමාජය හැසිරේනම් කට වහගෙන සිටීම නිවැරදිද?එසේ ප්‍රකාශ කරන්නේ වෛරී හැගීමකින් නොවන අතර ගිහියන්ද අනුගමනය කරන පැවිදි සමාජය විනයගරුක ලෙස කටයුතු කලයුතු නිසාවෙනි.

    • @user-tl9ic6yr9i
      @user-tl9ic6yr9i 3 ปีที่แล้ว

      හින්දා

    • @sunetraharangala9967
      @sunetraharangala9967 3 ปีที่แล้ว +4

      Ape aya mahana velath sallimane hoyanne.

  • @sudarmamalkanthi3069
    @sudarmamalkanthi3069 ปีที่แล้ว +26

    ඔබ වහන්සේගේ පොඩි වයසට අරන් තියෙන දැනුම අප්‍රමානයි ..තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..

  • @charithajayashan5534
    @charithajayashan5534 3 ปีที่แล้ว +57

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ (කිරිබත්ගොඩ ඥානනද ස්වාමින්වහන්සේ) හට මෙවන් ධර්ම කාර්යක් කරන එකට ගොඩක් පින්

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 3 ปีที่แล้ว +322

    උපතින් ම බෞද්ධ වුන අපිට නොතේරුන සංසාරයේ දුක උන්වහන්සේ තේරුම් අරගත්තා. මේක අපිට හොඳ ආදර්ශයක්. වහා වහාම නිර්වාණ සුවය ලගා කරගන්නට උන්වහන්සේ ට වාසනාව ලැබේවා!!!👃👃👃

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 ปีที่แล้ว +3

      Moda kamata behet naha

    • @kamarasekara2041
      @kamarasekara2041 3 ปีที่แล้ว +4

      සන්සාර කරන ලද පුරුද්ද ඒකට ජාති කුල බේද අදාල නැහැ අපෙ ස්වාමින් වාහන්ස නිර්වානයෙන්ම සැනසුම ලැබේවා

    • @MudithaTV10
      @MudithaTV10 3 ปีที่แล้ว

      th-cam.com/channels/rKdTyRgcTHN6L_jXpw3RSQ.html

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +1

      @@rajwarnakulasuriya5935 දෙවියන් වහන්සේට සියල්ල කල හැක😜 අැන ගැලවිම හැර

    • @WA-vc5mg
      @WA-vc5mg 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว +67

    දැන් තමයි සම්පුර්ණ දෙසනාව ඇහුවේ කදුළු අතරින් ලොකු සතුටක් දැනුනා පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ අවසන් උපත මෙය වේවා හදවතින්ම පතමි දෙමාපියන් උතුම් ගුණ ධර්ම තුල පිහිට වීමම ඔබවහන්සේට නිවන් දොරටු විවර වීමට හේතු වේවා නමස්කාර වේවා හිමින් වහන්ස තෙරුවන් සරණයි

  • @dilansrilanka1323
    @dilansrilanka1323 ปีที่แล้ว +8

    මෙ කාමය කියන්නෙ සැප පොඩ්ඩයි දුක ගොඩයි
    කාමය දුගදයි බඹසර සුවදයි
    සැමට බඹසර රකින්න සිත් පහල වෙවා
    පින්වත් ඉන්දියාවෙ නිරොද ස්වාමින්වහන්සෙට නිදුකින් තවත් බොහො කාලයක් උතුම් දර්ම ප්‍රෙචාරය සිදු කිරිමට වාසනාව ලැබෙවා🙏

  • @kasunrajapaksha191
    @kasunrajapaksha191 3 ปีที่แล้ว +164

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මෙවැනිම වූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දස දහස් ගනනින් සම්බුදු සසුනට දායාද කිරීමට තව තවත් ශක්තිය ලැබේවා....
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @pasindupraveen1182
    @pasindupraveen1182 3 ปีที่แล้ว +172

    ඒ බුද්ධ පුත්‍රයන් දුටු විට දැනෙන හැගීම කියන්න බෑ. පුදුම නිවී සැනසීමක්.🙏🙏🌸🌸

  • @thanuradulshan9940
    @thanuradulshan9940 3 ปีที่แล้ว +109

    හරේන්ද්‍ර අයියාගේ දැකපු හොදම video ඒක මේක 💙. ලොකයේ කොහේ හිටියත් දර්මය ඇසෙද්දි පින්වත්තයින්ගේ පින පැදේනවා.. ස්වාමින්වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා 🙏

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 3 ปีที่แล้ว

      ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sewwandigamage9474
    @sewwandigamage9474 2 ปีที่แล้ว +28

    වැඩසටහන බලද්දී ඇස්වලට කදුළු ආවා හරිම ලස්සනට ඔබ වහන්සේ ධර්ම කරුණූ පහදා දෙනවා ඔබවහන්සේ ට මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදිම උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා සාදු සාදු සාදු

  • @rdesilva457
    @rdesilva457 3 ปีที่แล้ว +99

    බුදුන් වහන්සේ ගේ කාලයේ හිටපු දරුවෙක් ආයේ ඉපදිලා මේ ආත්මේ.... සසරෙන් ආපු දෙයක් ස්වාමින් වහන්සේට පිහිටලා.. ❤️ බුදුසරණයි...

    • @somagamage
      @somagamage ปีที่แล้ว

      Aniththy kuklay anthmay.

  • @udeshanjayawardhane3540
    @udeshanjayawardhane3540 3 ปีที่แล้ว +64

    එක් සත්පුරුෂයෙකුගේ මහා අභිප්‍රාය ලන්කාව පමනක් නොව මුලු ලෝකයම පින්වන්තයන් උදෙසා වෙනස් කර ඇත...පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා..

    • @cldesilva3896
      @cldesilva3896 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 3 ปีที่แล้ว +257

    හරේන්ද්‍ර අයියේ තව වැඩසටහනක් කරන්නකෝ.අහන්න අහන්න ආසයි.හරිම පැහැදිලියි..සුන්දරයි..අපේ හාමුදුරුවන්ට නිවන්ම අවබෝද වේවා

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 3 ปีที่แล้ว +1

      Yes true

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว +2

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ❤️😇

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 3 ปีที่แล้ว

      @@slm2418 OK sure but let me know about your channel. What do you promote.

    • @ahemalatha7838
      @ahemalatha7838 3 ปีที่แล้ว

      Ow

    • @chamindajayasinghe8624
      @chamindajayasinghe8624 3 ปีที่แล้ว

      අයියේ අපේ පිංවත් ස්වමින්වහන්සේත් සමග තව වැඩසටහනක් කරන්න හරිම වටිනවා ගොඩක් වැදගත් 🌼🙏🌼🙏🌼🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +10

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා!!!
    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹
    හරේන්ද්‍ර මහත්තයා ඔබතුමාට
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 3 ปีที่แล้ว +254

    කීප වතාවක්ම ඇහුවත් හිතට මදී..පිංවත් ⁣කිරිබත්ගොඩ ඤානානන්ද ලොකු ස්වාමින්වහන්සේට මෙවැනි බුද්ධ පුත්‍රයන් ශාසනයේ අභිවෘද්ධිය සඳහා තව තවත් ධර්මයේ යොමු කරන්නට හැකියාව ලැබෙිවා ...චතුරාර්‍ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙිවා ..🙏🙏🙏

    • @yashenchamika2825
      @yashenchamika2825 2 ปีที่แล้ว

      Al'l buduwarun born our land.learn more.don't tell boru.harendra must learn

    • @deepal807
      @deepal807 2 ปีที่แล้ว +1

      Aththatama ow marai.budu saranai nivana avaboda veva

    • @anuladecosta
      @anuladecosta ปีที่แล้ว

      @@deepal807
      .m Lok

    • @rmhkaruna-530
      @rmhkaruna-530 ปีที่แล้ว +1

    • @rmhkaruna-530
      @rmhkaruna-530 ปีที่แล้ว

      Sabu sabusabu 🎉

  • @chamindawimalasena1991
    @chamindawimalasena1991 3 ปีที่แล้ว +176

    හරිම ආෂ්චර්‍යයි . වචනයක් වචනයක් පාසා උන් වහන්සේගේ බුදු දහම පිළිබඳ අවබෝධය . දෑසට කඳුළු ආවා . උපතින්ම බෞද්ධ වෙලත් , අපි මොනවද කරන්නෙ කියල හිතුනා .

    • @Aqualeads_lk
      @Aqualeads_lk 2 ปีที่แล้ว

      😂😂😂

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +2

      Shrddha tv channel eka balanna

    • @chandanieranapura9846
      @chandanieranapura9846 ปีที่แล้ว +3

      Budu puthe. Tears came from my eyes.
      Theruwan Saranai!

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +1

      ඇත්තටම 🙏

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว +2

      @@Aqualeads_lk This is not for you i guess. ✌️ Mind your freaking own business

  • @thilaniwanninayakalata976
    @thilaniwanninayakalata976 2 ปีที่แล้ว +53

    මට විතරමද මන්ද මේ වැඩ සටහන තව සැරයක් තව සැරයක් අහන්න හිතෙන්නෙ ඇත්තටම හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනව පින් වැඩි කමටම තමයි පොඩි හාමුදුරුවන්ගේ මූනේ සිරියාව පින්වන්ත මුහුන

  • @hansagunawardana8946
    @hansagunawardana8946 ปีที่แล้ว +40

    පෙරේදා යොවුන් දහම් සක්මන වැඩසටහනට උන්වහන්සේ වැඩියා දේශනා ඉතාමත් වටිනව තෙරුවන් සරනයි

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 3 ปีที่แล้ว +214

    බෞද්ධයන් වී බොරුවට සිවුරු වහගෙන ඉන්න අපේ රටේ අයට ,බොරු බෞද්ධ කම් පෙන්වන අයට හොද ආදර්ශයක් ,,,ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධය ම ලැබේවා !!!!

  • @dilmiindrawansha4202
    @dilmiindrawansha4202 3 ปีที่แล้ว +22

    බුදු දහම කියන්නේ ජාති ආගම් බේද නැති නිර්මල දහමක් බව සුපින්වත් ඔබ වහන්සේ විසින් දේශනා කලා වගේම මේ සංසාරේ කවදා හරී උතුම් නිර්වාණයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 ปีที่แล้ว +90

    එක විනාඩියක්වත් skip කරේ නෑ❤️ ඒතරම් ආසාවෙන් බැලුව❤️
    ඔබ වහන්සේට මගේ නමස්කාරය🙏

    • @wasanthakumara3847
      @wasanthakumara3847 3 ปีที่แล้ว +1

      draw

    • @vijithashalika1044
      @vijithashalika1044 3 ปีที่แล้ว

      මා ඇසූ නිර්මල.බුදු බණක් ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා අපේ රටේ.අයට ඔබවහන්සේ දකින්නට ලැබීමත් පිනක් සාධු සාධු සාධු තෙරුවන් සරණයි දෙව් රැකවරණයි

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +702

    මමත් අවුරුදු 19 ක ශිෂ්‍යයෙක් මම මේ පොඩි වයසට තේරුම් අරගත්ත එකම දේ තමයි...බුදු දහම තරම් අමෘතයක් තවත් මේ ලෝකෙ නෑ කියන දේ...🙏🙏☸️☸️

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +10

      මෝඩයන්ට හොදයි ,අනේ කසාද බැදලා ලමයි නොහදා ඕන දෙයක් කරගනින්

    • @kaveeshanethmi9888
      @kaveeshanethmi9888 ปีที่แล้ว +14

      ඒක ඇත්‍ත.මට 14 යි...

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +8

      @@kaveeshanethmi9888 14 ට ඔක්කොම දැන ගන්න පුලුවන් නම් මොනවද කරන්න බැරි ,ඕක තමයි උඩගු කම කියන්නේ ,,ඕක තමයි ලංකාවේ විනාශයට මූලික හේතුව

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna ปีที่แล้ว +2

      @@anonymousanonymous9341 amo amo 😂😂😂

    • @anonymousanonymous9341
      @anonymousanonymous9341 ปีที่แล้ว +1

      14 ට ඔයා දන්නවා ද ඇදුමේ ගෑවෙන්නේ නැතුව චූ කරන්න

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 3 ปีที่แล้ว +51

    මහමෙව්නාව නිසා ජීවිතය ආලෝකමත් කරගත් තවත් එක් ස්වාමීන් වහන්සේ නමක්. සාදු සාදු සාදු

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +59

    සාකච්ඡා ව තව දිග උනානම් හොදයි අහන්න අහන්න ආසයි සින්හල බවුද්ධයෙක්ට වඩා ඒ.ස්වාමීන් වහන්ස වටිනවා ඇත්තටම බුදු පුතෙක් පෙරපිනක්ම තමා මේ ගවුතම බුදුසසුනේදීම නිවන අවබෝධවේවා සාදු සාදු සාදු..🙏🙏🙏

  • @cldesilva3896
    @cldesilva3896 3 ปีที่แล้ว +41

    මේ සියල්ලම අපේ පින්වත් ගුරුදේවෝත්තම කනලියන්නට අවසරයි කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන්වහන්සේ නිසයි.. ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේට නමස්කාර වේවා! පින්වත් ඔබවහන්සේටත් ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා! 🙏🙏🙏

  • @nishanimenuka2162
    @nishanimenuka2162 ปีที่แล้ว +11

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබෙවා බොහොමත්ම පින්

  • @dineshjayarathna1876
    @dineshjayarathna1876 3 ปีที่แล้ว +63

    හරින්ද්‍ර අයියගෙ ප්‍රශ්න වලට , ඔබවහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කර කර,ධර්මයෙන්ම පිලිතුරු දෙන ආකාරය හරි අපූරුයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @guineapigsvlog4018
    @guineapigsvlog4018 3 ปีที่แล้ว +48

    මුළු video එක පුරාවටම ඇස් දෙකෙන් කදුළු හැලුන අපේ හාමුදුරුවනේ, ගැබුරු දහම සරලව හදවත පතුලටම දැනුන පළමු පළමු අවස්ථාව මේක. ඔබවහන්සේ ගේ අවභෝදය මුහුණින් ඉස්මතු වෙනවා. නිර්වනයම අවභෝධ වේවා.

  • @thinulya8048
    @thinulya8048 3 ปีที่แล้ว +67

    මේච්චර කාලේකට බලපු හොදම වැඩසටහන මේක තමයි.

  • @s052hanshika9
    @s052hanshika9 ปีที่แล้ว +23

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ තවදුරටත් ධර්ම චාරිකාවේ යෙදෙනවා නිර්වානයෙන් නිවී සැනසේවා....

  • @shalithanimesh4581
    @shalithanimesh4581 3 ปีที่แล้ว +193

    මවට පියාට ඇති ණය ගෙවා දැමූ උතුම් පුරුශ රත්නයකි..... නමස්කාර වේවා....!!!!

    • @user-fr8bj6mu7e
      @user-fr8bj6mu7e ปีที่แล้ว +3

      දෙමාපියන්ට ණය ගෙව්වා වෙන්නෙ නෑ මහණ උනා කියලා. දෙමාපියො යහපතෙහි පිහිටවලා සුගති සම්පත්ති අත්කර දෙන්න ක්‍රියා කරන්න ඕනෙ ළමයි. දෙමාපියො ඒවා පිළිපදිනවා නම් තමා ළමයගෙ ණය ගෙවෙන්නෙ

    • @kittykat5453
      @kittykat5453 ปีที่แล้ว

      @@user-fr8bj6mu7e koi bhavaye demapiyan ganada oya kiyanne? sansare ape amma thaththa wela nathi kenek nathi tharam ne🤔

  • @gayanigunasekera5420
    @gayanigunasekera5420 3 ปีที่แล้ว +119

    මහමෙව්නාවෙන් ලද තවත් අපූරු දායාදයක්. සාදු.....සාදු.....සාදු....

    • @heratht3098
      @heratht3098 3 ปีที่แล้ว +1

      ඔව්,යහපත් සමාජ සේවයක්.
      අපි ඊලගට සේරුවිල පූජාභූමියත් අල්ලාගෙන සේවාව තව දුරටත් කරගෙන යමු.
      පොඩි හාමුදුරුවනේ , ඔබ වහන්සේ දේශනාකලානේ ඉන්දියාවේ අය සසුන් ගත වෙන්නේ සල්ලි හම්භ කරන්ට කියලා. ලන්කාවේත් එහෙම තමය්.
      සේරුවාවිල සිද්දිය එකක්. පොඩි හාමුදුරැරවනේ වන්චනික චීවරධාරින්ගෙන් ඈත්වන්න.

    • @hanswiseman
      @hanswiseman 3 ปีที่แล้ว +4

      @@heratht3098 හිතේ වෛරය නැති කරගන්න...

    • @bandulaprathapasinghe435
      @bandulaprathapasinghe435 3 ปีที่แล้ว +2

      @@heratht3098 කොතැනක බැලුවත් ,කියන දේ තේරුම් ගන්න බැරී බූරුවෙක් ඉන්නවමයි

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +92

    බලපු හොදම වැඩ සටහන....මටත් පිනක් තිබුනානේ මෙවැනි වැඩසටහනක් නරබන්න ...තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 ปีที่แล้ว +2

      th-cam.com/video/yY63fdN0K3o/w-d-xo.html
      මේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනාවක්... පින් ඇති අය අසත්වා... 🙏🙏🙏🌼
      මහමෙව්නාව Shradda TV TH-cam channel එකෙ තියෙනවා.

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +1

      Deeptha Gayan
      ඔබට ගොඩාක් පින්.මේ වැඩසටහන බලලා ඒකත් බලන්නම් 🙏🙏

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 ปีที่แล้ว

      @@niroshikarathnayaka6572 🙏🙏🙏

  • @Subo_1234
    @Subo_1234 2 ปีที่แล้ว +17

    පොඩි හාමුදුරුවෝ ලස්සන ට බුදුදහම ගැන පහදල දුන්නා.. සිංහල බෞද්ධ ජනතාව ට ගොඩක් වැදගත් දේශනාවක්.. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.. 🙏 🙏 🙏 🙏 හරේන්ද්‍ර අයියා ඔයාට ගොඩක් පින්.. 🙏

  • @achalaranasinghe9305
    @achalaranasinghe9305 3 ปีที่แล้ว +73

    කිරිබත් ගොඩ ඤාණානන්ද ගුරැ දේවයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏.ඔබ වහන්සේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් වූ ධර්මය එලෙසින්ම ලෝකයාගේ හිත සුව පිනිස ප්‍රචාරය කිරිමට මේ ගන්නා ⁣සියළු උත්සහයන් සාර්ථක වේවා..🙏අපවත් වී වදාල කුසලචිත්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ඒ කලා වූ මහා කුසලයෙන් නිර්වාණ සුවය අත්වේවා🙏🙏🙏

    • @beatnona6195
      @beatnona6195 2 ปีที่แล้ว

      Ane sadu sadu mawn taruna swami whsela tawht asanna lebawaaa 🌺🌺🌺🙏🙏🙏

    • @meladefonseka6204
      @meladefonseka6204 2 ปีที่แล้ว

      Sadu sadu sadu.

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +81

    කුණ්ඩසාලේ මහමෙවුනාවට සම්බන්ද කෙනෙක්.මං මේ වැඩසටහන දෙපාරක් බැලුවා.හරිම ආසාවෙන් බැලුවෙ.හරේන්ද්‍ර අයියෙ ඔයාට ගොඩක් පින්.ස්වාමින්වහන්සේටත් ගොඩක් පින්.නමෝබුද්ධාය!!!

    • @dilhanimadubashika9141
      @dilhanimadubashika9141 3 ปีที่แล้ว

      Mahmeunwat sambad wenne kohomda

    • @noorykarunarathne9766
      @noorykarunarathne9766 3 ปีที่แล้ว

      @@dilhanimadubashika9141 mahamewnave loku sawaminvahansege gola bikshunvahanse namak. hodin ahanna

    • @karunanayakem.p.k.w8085
      @karunanayakem.p.k.w8085 3 ปีที่แล้ว +3

      @@dilhanimadubashika9141 Amuthuwen sambanda wenna deyak nehe.Oba Shradha TV eke Dhrma deshana ahanna.Covid walin passe poyata Sil Ganna yanna.Theruwan sranai.

  • @kasunvidanagamage
    @kasunvidanagamage 3 ปีที่แล้ว +88

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, පින්වත් කුසල චිත්ත ස්වාමින් වහන්සේට, මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් 😞😇❤️

    • @medhagooneratne4085
      @medhagooneratne4085 3 ปีที่แล้ว +1

      කුසලචිත්ත ස්වාමීන්වහන්සේ අපවත් වෙලා වසර ගණනාවක් වෙනවා සහෝදරයා 😒

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      @@medhagooneratne4085 අපිටත් සබ් එකක් දෙන්නකො බ්‍රදර්🙂

  • @ashaniduranga2988
    @ashaniduranga2988 ปีที่แล้ว +10

    නිවේදකයා මොනා ඇහුවත් දර්මයෙන් උත්තර දෙනවා අහන්න අසායි

  • @achinirajapakse3710
    @achinirajapakse3710 3 ปีที่แล้ว +153

    කොච්චර පින්වත් හාමුදුරු නමක්ද,මේ ස්වාමීන් වහන්සේ පතන ආකාරයෙන් ම නිවණින් නිවී සැනසේවා❤

    • @KanchanaAbewikrama
      @KanchanaAbewikrama ปีที่แล้ว

      පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබවහන්සේට මෙම ආත්ම යේදීම නිවන් අවබෝධ වේවා !

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +121

    සාදු සාදු සාදු පතන බෝදියකින් උතුම් නිර්වාන සුවය ලභා ගන්න ශක්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.තෙරුවන් සරණයි

    • @slm2418
      @slm2418 3 ปีที่แล้ว

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් යාලු❤️😇😞

  • @sepaligunawardana189
    @sepaligunawardana189 ปีที่แล้ว +10

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුත් පතමි. ඔබ වජන්සේ වගේ බුද්ධපුත්‍රයින් තවත් බිහිවේවා .

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +66

    ඇත්තටම වටිනවා යමතාක් දුරට ඉන්දියාවේ මැකි ගිය බුදු දහම නැවත බාරත දේශයේ බුද්ධාගම වි්‍යාප්ත වෙනවා 🙏🙏🙏🙏

    • @anjuyapa1202
      @anjuyapa1202 3 ปีที่แล้ว +1

      මහමෙව්නාව නිසා...

    • @alokarandheera3113
      @alokarandheera3113 3 ปีที่แล้ว

      @@anjuyapa1202 ඔව් ඒකට ලොකු ස්වාමින්වහන්සේ ලොකු වෙහෙසක් ගන්නව.........

    • @anjuyapa1202
      @anjuyapa1202 3 ปีที่แล้ว +1

      @@alokarandheera3113 සහ අපවත් වුන මහමෙව්නාවාසී කුසලචිත්ත ස්වාමීන් වහන්සේ....🙏

    • @swarnarubasinghe6471
      @swarnarubasinghe6471 3 ปีที่แล้ว

      th-cam.com/video/SAfXpPImDhY/w-d-xo.html
      මේකත් බලන්න

  • @rashikafernando8311
    @rashikafernando8311 3 ปีที่แล้ว +48

    මූනේම තියෙනවා පින්වන්ත තැන්පත් පෙනුම ....🙏🙏🙏

  • @sachinthadhanapala6913
    @sachinthadhanapala6913 3 ปีที่แล้ว +292

    මං හිතන්නෙ මේක තමා මං මේ චැනල් එකේ ඉවරවෙනකං පුදුම ආසාවකින් බැලුව වැඩසටහන... ජීවිතේ කොච්චර දේවල් තිබ්බත් මොකද්ද අඩුවක් දැනෙනවා..
    කොච්චර සුන්දරද

  • @harshanigayathri2219
    @harshanigayathri2219 ปีที่แล้ว +15

    ජීවිතේ හදපු තැන මහමෙව්නාව, 🙏 ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏

  • @user-fh9mo7gi2y
    @user-fh9mo7gi2y 3 ปีที่แล้ว +260

    උපතින් කිතුනුවෙක්❤️ එත් පන්සල් යන බුදු බන අහන , බුදු දහමට ආදරෙ මා වනි තවත් අය සිටී ද ....

    • @cldesilva3896
      @cldesilva3896 3 ปีที่แล้ว +25

      මෙවන් දහස් ගණන් සඝ පිරිසක් බිහිකල පින්වත් ලොකුස්වාමීන් වහන්සේත් උපතින් කිතුනු.. අනගාරික ධර්මපාලතුමාත් ඒවගේනේ.. නමුත් උන් වහන්සේ තරම් මෑත කාලීන බුද්ධශාසනයට මෙපමණ සේවයක් කරන වෙනත් ස්වාමීන්වහන්සේ නමක් නෑ.. මේ වීඩියෝ එකේ තියෙන්නේ තවත් එක කතාවක් විතරයි. මේ වගේම ස්වාමීන්වහන්සේලා තවත් මහමෙව්නාවෙ දෙස් විදෙස් අසපු වල වැඩ ඉන්නවා.. ආසියාතික යුරෝපීය හිමිවරු.. ඒක නිසා උපතින් අන්‍යාගමික උනාට ඔබ හරිමග යන්න.. ශ්‍රද්ධාtv එකේ ධර්ම දේශනා අහන්න.. ඔබට වරදින්නෙ නෑ තෙරුවන් සරණයි

    • @thamelshani3190
      @thamelshani3190 3 ปีที่แล้ว +19

      මමත් නුඹ වගේ සුපුන්....ජේසු පියාණන් සහ බුදු පියාණන් අදහන ..🙏🙏🙏

    • @user-fh9mo7gi2y
      @user-fh9mo7gi2y 3 ปีที่แล้ว +7

      @@thamelshani3190 මහමෙව්නා වේ බන චුට්ටක් අහන්න හොයලා බලලා ..❤️❤️❤️❤️

    • @deepthagayanwelagedara912
      @deepthagayanwelagedara912 3 ปีที่แล้ว +1

      th-cam.com/video/yY63fdN0K3o/w-d-xo.html
      මේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ධර්ම දේශනාවක්... පින් ඇති අය අසත්වා... 🙏🙏🙏🌼
      මහමෙව්නාව Shradda TV TH-cam channel එකෙ තියෙනවා.

    • @inokalakmali4713
      @inokalakmali4713 2 ปีที่แล้ว +1

      Pina padila

  • @shakilamalki8510
    @shakilamalki8510 3 ปีที่แล้ว +130

    දුටු පමනින්ම හිත පැහැදෙනවා..උතුම් නිර්වානයම ලැබේවා ඔබ වහන්සේට.සාදු සාදු සාදු

    • @kalyanithilakarathna107
      @kalyanithilakarathna107 2 ปีที่แล้ว

      🙏🌹🙏🌹🙏🌹🙏

    • @AyeshaHabarakada-nv4cv
      @AyeshaHabarakada-nv4cv 11 หลายเดือนก่อน

      Obawahanse sasara puruddata mepamana ikmanata saththya awabodha karagaththe. It hama ikmanin Niwanin senasewa. Sadhu

  • @pamiladissanayake
    @pamiladissanayake 3 ปีที่แล้ว +77

    පිංවත් ලොකුස්වාමින්වහසේ නිසා සුන්දර කරගත් තවත් ජීවිතයක්. හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාටද පිංවත් ලොකුස්වාමින්වහසේ ගෙත් මහමෙව්නා අස්පු සංචිතයේත් කල්‍යානමිත්‍රයි සම්පත්තිය ලැබේවා.

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +20

    උන්වහන්සේගේ උතුම් ශ්‍රද්ධාව ආශ්වර්‍ය්කි ස්වාමිනි,උතුම් ධර්මය හමුවීම ඔබ වහන්සේ ලද භාග්‍යයකි,සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindha21
    @dumindha21 3 ปีที่แล้ว +18

    මම මේ වැඩසටහන බැලුවේ සැකයක් දුරු කරගන්නමයි..fb එකේ පෝස්ට් එකක මම දැක්කේ මේ ස්වාමීන්වහන්සේ ගැන ධර්ම විකෘතියක් විදිහට ... ඒත් ඒක එසේ නොවන බවත් යහපතක් බවත් දුටුවා... තෙරුවන් සරණයි .... ධර්මාවබෝදයම වේවා...

  • @alokarandheera3113
    @alokarandheera3113 3 ปีที่แล้ว +173

    ලොකු ස්වාමින්වහන්සේ නිසා ජීවිතේ වෙනස් කරගත්තු එක උදාහරණයක් විතරයි ❤

    • @alokarandheera3113
      @alokarandheera3113 3 ปีที่แล้ว +1

      @@dumindaranathunga934 අනිවාර්යයෙන්ම යොවුන් දහම් සක්මන වගෙ වැඩසටහන් වලට එන පිරිස දිහා බැලුවාම පේනව...........

    • @cldesilva3896
      @cldesilva3896 3 ปีที่แล้ว +1

      දහස් ගණනක්මෙවන්කතා තියෙනවා මහමෙව්නාවෙ 🙏

    • @alokarandheera3113
      @alokarandheera3113 3 ปีที่แล้ว

      @@cldesilva3896 අනිවාර්යයෙන්ම ❤

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

  • @Dinu-te4ih
    @Dinu-te4ih 3 ปีที่แล้ว +35

    ස්වාමින්වහන්ස,ඔබ වහන්සේගේ පෙර කුසල් නිසාත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිසාත් ඔබට තෙරුවන් සරණ යන්න ලැබුණා, නමුත් මේ රටේ ඉපිද බුදු දහම උපතින්ම ලැබිලත් සමහරු රාග ,ද්වේශ,මෝහ පුවවාගත් දෙවියන් යදිනවා ,බුදුන්ට නමස්කාර කල දැතින්ම එවන් මිත්‍යාවන්ට දෙඅත් දිගු කරනවා,

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +19

    අපේ පිංවත් සුවාමින් වාහන්සෙට තෙරුවන් සරණයි 🙏

  • @kumudukanchana5437
    @kumudukanchana5437 3 ปีที่แล้ว +18

    බුදුන් වහන්සේ මහා කාරුණික ශාස්තෘවරයෙක්..ඇත්තටම මේ නිර්මල බුදු දහම අවබෝධ කරගන්නම ඔබ වහන්සේට බොහොමයක් කුසල රැසක් තියෙන්න ඕනේ.මාගේ බුදුපියාණන් වහන්සේටත් ඔබ වහන්සේටත් නමස්කාර කරමී..සාධූ සාධූ සාධූ..

  • @user-lj5fs5dm9d
    @user-lj5fs5dm9d 3 ปีที่แล้ว +55

    අනේ අහන් ඉන්න හරිම ආසයි.. පැයගානක් කතාව ගියත් ආසාවෙන් අහන් ඉන්න පුලුවන්... 🌹

    • @nishanthadarshana7204
      @nishanthadarshana7204 3 ปีที่แล้ว +2

      හරින්ද්‍ර මහත්ත්‍තයා මේකට අදාලව බොහෝ කොමෙන්ට් ඇති නිසා මේකට අදාල නොවන පොදු කරුණක් අහන්නම් ඔබගෙන්..
      බහුතරයක් හෝඩියේ සිට ඉංග්‍රීසි ගනී.. වසර 13 ඉගනගෙන ඉටත් පසු අව්රුදු කිපයක් සමහර විට ඉස්කෝලෙ 13 පිට 5-6ක් ඉංග්‍රීසි ඉගන ගත්තද බහුතරයට ඉතාම චතුරව මං අදහස් කරන ඉංග්‍රීසි බැරිය..
      මේ හාමුදුරුවන් වයස,16 දි මහන වි වසර කිපයකින් බණ කියන්න තරම් සිංහල පුලුවන් පොඩි පොඩි අඩුපාඩුකම් උච්චාරනයෙදි තියනවා නමුත් ඔය විදිහටවත් ඉංග්‍රීසි ඉගන ගත් හා ඉගන ගන්න බහුතරයක්ට ඉංග්‍රීසි බෑ හේතුව මොකද්ද ...
      හරින්ද්‍ර මං අහන්නේ ඔබට ඉංග්‍රීසි පුලුවන්ද චතුරව .. එසේ පුලුවන් නම් කොහොමද පුලුවන් වුනේ ගෙදර කතා කලේ ඉංග්‍රීසියෙන්ද ..
      බහුතරයට ඉංග්‍රීසි දන්න අයට නෙවෙයි ඉගන ගත් අයට සහතික තිබේ නමුත් ඉංග්‍රීසි ප්‍රවෘත්ති හෝ වැඩසටහන් බලා අඩුම ගානේ කාටුනයක් බලා වචන දෙක තුනක් තේරුම් ගන්න කොට වචන 10ක් 15ක් ගිහින් ඉවරයි.
      හරින්ද්‍ර ඔබට ඉංග්‍රීසි පුලුවන් නම් පුලුවන් වුවේ කොහොමද උත්තරයක් බලාපොරොත්තු වෙමි

  • @auradonotlie3962
    @auradonotlie3962 3 ปีที่แล้ว +40

    මෙතෙක් දුටු හොදම වැඩසටහන් වලින් හොදම එක.හරේන්ද්‍ර ජයලාල් ගේ හොඳම අංක එක වැඩ සටහන. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @shamalifernando7672
    @shamalifernando7672 2 ปีที่แล้ว +24

    මමත් ක්‍රිස්තියානි කෙනෙක් ඒත් බෞද්ධ දේවල් ගැන හරිම උනන්දුවක් තියෙන්නේ

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว +83

    පෙර සංසාරයේ බණ බාවනා කර ඇති කෙනෙකුට මේ ජීවිතේ ඒ දේවල් ඇහෙනවිට සංසාර ගත පුරැද්දට ඒ දේවල්වලට හිත යනවා. . පොඩි ස්වාමීන් වහන්සේට උතුම් නිවණ අවබෝධ වේවා.තෙරැවන් සරණයි.

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +54

    කතාකරන විදිහ හරිම ප්‍රසන්නය් බලන් ඉන්නත් ආස හිතෙනවා 🖤 තෙරුවන්සරනය් අපෙ හාමුදුරුවනේ 🖤 කදුලුත් ආවා දෙය්යනේ 🖤😇

    • @anjuyapa1202
      @anjuyapa1202 3 ปีที่แล้ว +5

      ඒ මඟේ ගුරුවරයාගෙ මගපෙන්වීම නිසාමයි.. මහමෙව්නාවෙ සියලු ස්වාමීන් වහන්සේලා මේ ආකාරයෙන් බබලනවා

    • @nadunsenarathna232
      @nadunsenarathna232 3 ปีที่แล้ว

      @@anjuyapa1202 තෙරුවන්සරනය් 🖤

    • @anjuyapa1202
      @anjuyapa1202 3 ปีที่แล้ว +1

      @@nadunsenarathna232 නමෝ බුද්ධාය 🙏

    • @1965D
      @1965D 7 หลายเดือนก่อน

  • @amilapathirana5152
    @amilapathirana5152 3 ปีที่แล้ว +57

    හරේන්ද්‍ර අයියා මං හිතුවේ නෑ අසපුව පැත්තට අවස්ථාවක් දේවි කියලා . බොහොම පින් ඔයාට ලොකු ස්වමීන්වහන්සේ ගේ ධර්ම පචාරායේ එක ප්‍රතිපලයක් ලෝකෙට පෙන්නපු එක ගැන

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර කරමි.මතු උපදින ජීවිතවලත් මාගෙ පිංවත් ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාටත් අප මහා බුදුරජාණන් වහන්සේගෙ ධර්මය ම මුනගැසේවා.පිංවත් ස්වාමීන් වහන්සේලාත් අප සැවොමත් උතුම් නිවනින් සැනසේවා!!!🙏

  • @m.samithathero3775
    @m.samithathero3775 3 ปีที่แล้ว +173

    බෞද්ධ දර්ශනය විශ්වීය දර්ශනයක් කියන එකට වත්මන් කදිම නිදසුනක්... සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙන සාකච්ඡා අතර හරීන්ද්‍ර මහතාගේ මෙම වැඩසටහන බොහෝම ලස්සනයි.කාලෝචිතය යි..
    තෙරුවන් සරණයි හැමෝටම.
    ලෝවාසී සියලු ම සත්වයෝ සුවපත් වෙත්වා..!

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 3 ปีที่แล้ว +1

      .seba.senasuma..soya.pemini.nirodha.swamin.wahanseta.budu.dahama.penwana.seba.sathya.dakinnata.weerya.lebewa!...hedu.wedu.demapiyanta..guru.swamin.wahanseta.dahame.sathya.dakinta.yamkisi.bhawayaka.hethu.wasana.lebewa!mema.wasanawantha.mohotha.gena.harindra.mallitath..geewitha.sathya.dekime.kusalya.himiwewa!.theruwan.saranai!.

    • @induindu2270
      @induindu2270 3 ปีที่แล้ว

      Nnamaskara.wawa.ob
      Wahansata

    • @ranjaniukwattage384
      @ranjaniukwattage384 3 ปีที่แล้ว +1

      තුනුරුවන්ගෙ අසිර්වඩය ලබෙවා ස්වාමින්වහන්සේ අතුලු සියලු දෙනාට

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

    • @DrugRunners
      @DrugRunners 3 ปีที่แล้ว

      අනේ මට උදව්කරන්නකෝ .මම o/l අයට කෙටික්‍රම කියලඩෙනවා.ඔයට ගොඩක් පින් මාව subscribe කලොත්lI

  • @lasanthiwarnadika6821
    @lasanthiwarnadika6821 3 ปีที่แล้ว +41

    බුදු බණ පදයක් සවන වැකේවා..
    බුදු ගුණ පමණක් සිතට දැනේවා..
    අවසන් වරට මගේ..
    තෙරුවන් සරණයි 🙏💐

  • @khranil6554
    @khranil6554 3 ปีที่แล้ว +80

    හරෙන්දු අයියා ඔබ නිවැරැදි මාර්ගයේ
    වෙනස් වෙන්න එපා.ඔබ සමාජයට වටිනා පුද්ගලයෙක් .
    තෙරැවන් සරණයි

  • @nelkanadeeshani7994
    @nelkanadeeshani7994 ปีที่แล้ว +11

    ඔබ වහන්සේ පතන අයුරින් ඉතාමත් ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා ....සාදු ........සාදු .........සාදු ........ නමෝ බුද්ධාය.......

  • @pavithramathotaarachchi551
    @pavithramathotaarachchi551 3 ปีที่แล้ว +48

    කොච්චරවත් මේ සසරේ හති වැටි වැටී දුවන මිනිස්සු අපි🥺සැනසීම තියෙන්නෙ බුදු දහම තුල විතරමයි🙏