Man meyawa dannawa..harima hoda kenek. E wagema pare asarana unu ballo puso godak innawa..issara job karaddi thanikara malu genath saththuntamai denne. Saththunta thama mulinma salakanne. Keleguna danna hoda kenek. Marama karunawanthai... kisima daka me gana dana gena hitiye na. Saththu serama ampare genichcha mehe ida nathi nisa. Saththunta dakwapu pinen බලාපොරොත්තු itu veva...
Ane dewiyane... Man me.katawa ahanawa.... Ms magret....meya embassy Walat.weda kala neda.... Ekale ne hodama welawa tibbe ... Thatawa hoyaganda.... Pau itin godak ma pau.. Itin search karandako.. British embassyen..samaharawita . They will help... I am.hoping.... I wish your all the best to find your family.....take care...
I dont think UK high commission would help them further. However, it is worth trying to approach them. We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
I too have a similar experience. It's so sad we have to face this situation.
วันที่ผ่านมา +2
We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
Relatives of this Martenstyne Margret lady, may be in Sri Lanka too, She may seek the help of some of her family members n try to locate them, through social media, n print media n other media n see if they r willing to help her.
There was a company in fort called "Martenstyne & Co" dealing in outboard motors. Owner was Mr Martenstyne and his children are still around I think.... May be they can shed some light.
අනේ මන්ද.......? ❤ just too late and bad තමයි සුද්දියෙ consulate වල job කළා නම් ඒ කාලේ ඉතා ලෙහෙසියෙන්ම ඒ පරම්පරාව සොයාගත්තෙ නැත්තෙ ඇයි.......? අනෙක උගත් පුතෙකුත් ඉන්න එකේ......?😢🤔 👉❤ රංගන මල්ලී 😊 Cyprus 🇨🇾

UK yanna one na , uthsahayen lassanata jiwath wenna ,, me amma dakala thiyenne eyage amma thibba dewal wikuna wikuna jiwath una hati nisa me ammatath purudu na uthsahayen jiwithe goda nagaaganna… obata sithe sanaseema labewa ❤❤❤
Do not hit the bush. Decide what you want, either a legal right to ancestial wealth or a reunion with the family route? Come with acceptable details. A woman who has worked in Canadian Embassy must have gutz and stratagies to plane out how to deal with Europians.Good Luck. සෝමපාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගියා වගේ කතා කරල ba මැඩම්
මේ නෝනාට ඉක්මනට එංගලන්තයේ නෑදෑ යෝ මුන ගැසේවා 💞💞
මෙතුමියගෙ බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා තෙරුවන් සරණයි
හරිම දුකයි තියන දේවල් නැති වෙලා අසරණ උනහම දැනෙන වේදනාව පවු 😭😭
ඒ මවගේ බලාපොරොත්තු ඉටු වේවා
බුදුසරණයි 🙏🏼🙏🏼❤️❤️
ඔබතුමියගේ බලාපොරොත්තු ඉටු වේවා ❤❤🎉🎉
මට මේක බලනකොට ඉටිපහන් කතාව මතක් උනා.
මන් ආසම කතාව,හිතට බරක් දැනුන කතාවක්,
එංගලන්තයේ තම නෑදෑයෝ හෝ හිතවතෙකු හමුවී මේ මාග්‍රට් මහත්මියට ජීවිතය යහපත් කරගන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.ඉතාලියේ සිට.
රංගන මහත්තයෝ ඔබ වගේ හිතක් තියෙන වචනයේ පරිසමර්තයෙන්ම මහත්මයෙක් තෙරුවන් සරණයි,අම්මගේ පව්ලේ අයව ලැබේවා 🙏🙏🙏cyprus ❤️❤️❤️🙏🙏
සමහර විට ඒ අය ජීවතුන් අතර නැතුව ඇති..
Man meyawa dannawa..harima hoda kenek. E wagema pare asarana unu ballo puso godak innawa..issara job karaddi thanikara malu genath saththuntamai denne. Saththunta thama mulinma salakanne. Keleguna danna hoda kenek. Marama karunawanthai... kisima daka me gana dana gena hitiye na. Saththu serama ampare genichcha mehe ida nathi nisa. Saththunta dakwapu pinen බලාපොරොත්තු itu veva...
මේ තීරණය ගන්න තිබුනෙ මීට කලින් තරුණ කාලයෙනෙ.වයසට යනකොට අවලංගු කාසි වගේ වෙනවනෙ.කෙසේ වෙතත් ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා❤
Oyage amma h awlangu kasiyakda ahema kiyanna apa
Paww
මේකේ තීන සමහර ඛමෙන්ට් දකිනකොට ලංකාවේ අපේ එව්න්ගේ සිංහල ඊරිසියා කාරයෝ දාපුවනේ කියලා දැක්කම මටත් ලංකාවේ සිංහල උන එකට අම්මපා හෙලුවෙන් පාරේ යන්න හිතුනා
ඉතින් පලයන්කෝ
ආස හිතෙයි කරලා බලන්න 😂
Erisiya karayoo
God Bless you 🙏
රංගන ඔයාට ස්තූතියි. හරිම දුකයි! තෙරුවන් සරණයි!🙏🌹
Paw මේ අම්මා ge ජීවිතයම mechchara කාළයක් mehema අසරණ වෙලා තිබුණේ, තරුණ kalema එයාලා මේ gena උනන්දු උනා නම් ඇය ට සතුටින් ජීවිතය ගෙවන්න තිබුන,, හරිම අහිංසක wedagath පෙනුමක් තියෙන අම්මා කෙනෙක්,, kese හෝ ඇයට engalanthaye sitina eyage nedeyo ho පින්වත් අයගේ උදවු upakara ලැබේවා !!! සියලු දෙවියන්ගේ පිහිටයි ඔබට!!!🙏 ranagana mallitath බොහොම ස්තුතියි මෙවන් කෙනෙක්ට උදවු කිරීම loku pinak 🙏
Mata හොඳටම aduna harima dukbarayi ඔයාට ගොඩක් pin රංගන ❤❤❤🎉🎉🎉
අනේ මීට වඩා අසරණ මිනිස්සු කොපමන ඉන්නවද අපේ රටේ.මෙයා එම්බසිවල වැඩ කරපු කෙනෙක් ..රජයේ රැකියාවක් කරපු කෙනෙකුට ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න බැරි ඇයි ...
පවි අසරණවුනාම කදුළ විතරයි උරැම😢😢😢😢
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබට පරපුර ලැබේවා පව් රටකින් රටකට තමන් ජාන බියක් වෙන්වී යාම තාත්තා නියම ආදණිය කෙනෙක්🙏❤️
සුද්දෝ එහෙමතමා විදේසික කාන්තාවන් දුශනය කලේ නෑ පරන්ගි වගේ.ඔවුන් ඔවුන්ගේ යුතුකම් ඉටුකලා.මඩම් හදලා ඔවුන්ගේ දරුවන්ව උගන්න ගත්තා.ලන්දේසිත් මඩම් හදලා ඔවුන්ගේ මහලුන් නඩත්තු කලා.
ලංකාව එපාම වෙලා.ඒත් තව අවුරුදු දහයක් ව්තර ගියාට පස්සේ ඇමරිකාවේ උරුමය හෙව්වා නම් ලංකාවෙන්ම හම්බ වෙනවා.කාටත් අන්තිමට උරුම අඩි හයක බිම් කොටසක් විතරයි .ඒක කොහේ හිටියත් ලැබෙනවා.ඒක නිසා නිකං බොරුවට නොලැබෙන දේවල් වලට කෑ නොගහා ඉමු.වයසට ගියාට පස්සේ තමයි තාත්තා මතක් උනේ.තරුණ කාලේ තාත්තා හෙව්වා නම් තාත්තාත් හම්බ වෙලා,එහෙන් හොඳ ස්වාමි පුරුෂයෙක් හම්බ වෙලා හොඳ උරුමයන් ලබන්නට තිබ්බා .
කොහොමත් ඉතිං ඒක සාධාරණයි නේ 48න් පස්සේ මේ රට වලපල්ලට යන්නේ ඉතා වේගයෙන් කොයි අංශයෙන් බැලුවත් ආර්ථික අංශෙමන් බැලුවත් සදාචාරයෙන් බැලුවත් ආගමික වශයෙන් බැලුවත් හිඟා කෑ මෙන්බැලුවත් නිර්මාණශීලීත්වයෙන් බැලුවත්
කිසිම දෙයක් බැරි ජාතියක් විදිහට අපි ලේබල් වෙලා ඉවරයි නේ, අවුරුදු 2500ක බයිලගේ ගහ ඉන්නරටක්නේ
තාත්තව හොයනව නෙවේ, තාත්තගෙ පවුලෙ අයව හොයන්නේ
thatthawa neme hoannr.pawle aywa.tatta mehedima marila tienne
ගොඩක් දිගු කාලයක් ගෙවී ගිහින් .
ඉතින් ඒ උරැමය සොයා යෑම මිරිගුවක් බවට පත්වෙිවිද...
එසේ නොවෙිවා....
Ane dewiyane...
Man me.katawa ahanawa....
Ms magret....meya embassy
Walat.weda kala neda....
Ekale ne hodama welawa tibbe ...
Thatawa hoyaganda....
Pau itin godak ma pau..
Itin search karandako..
British embassyen..samaharawita .
They will help...
I am.hoping....
I wish your all the best to find your family.....take care...
එංගලන්තයේ එම්බසී එකෙන් ඩීටෙල්ස් හොයා ගන්න පුළුවන් වෙයිනේ,,,❤❤ පව්
I dont think UK high commission would help them further. However, it is worth trying to approach them.
We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
ඒංගලන්තේ නමි ඒ රටවල පෝලිසියට( Head Police ,london England )හෝ ටවුන් හෝල් ඒකට ( ගුගුල් ලිපින හෝයා ගන්න පුලුවන)ලHead town hall,London,England,ලියුමක් දාන්න,ඒයාලා සලකා බලනවා,රට ලෝකුයි ලංකාවේ අයට හෝය හෝය ඉන්න බැහැ,Missing කියලා ඒහේ TV වැඩ සටහන් තියේනවා ඒවටත් ලියන්න ලියුමක්,අපි විඡේරත්ත ලා ,ලංකාවේ කෝතරමි විඡේරත්නලා ඉන්නවාද,ඒහේ තානාදිපති කර්යාලයට ලියන්න
හ්ම් මේ කොමෙන්ට් එක හරිම වැදගත්. මේ පරම් පරාවේ අයකවුරුන්ම හෝ ඇති.අදාල් තැම් දැනුවත් කර ඉදිරියට යන්න. මොකද පරම් පරා ගනනක් ගිහින් නැහැ .අවුරුදු -76//75 අතර කාල පරාසයක සිදු වීමක් මේ.
Oba thumiyage balporoththuwa itu wewa budusarni❤️❤️❤️
Obata yahapatakma wewa kiyala prartana koranawa devi pihitai ❤❤❤
Ragana. අයියා. ජයවොවා ❤️❤️❤️❤️❤️
I too have a similar experience. It's so sad we have to face this situation.
We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
දැන් ඉන්න අළුත් අය ඔව දන්නේ නැතුව ඇති ඒ අමිමට මොලේ තිබුනානමි අද ඔහොම වෙන්නේ නැ
මන්නම් හිතන්නේ දැන් ඒ පරපුරේ හිටපු පරණ වැඩිහිටි නෑදෑයෝ දැන්නම් මිය ගිහිල්ලත් ඇති..... ඉන්නවාම අලුත් පරම්පරාව තමයි ඒත් එයාල මේ සම්බන්දව උනන්දු වෙයි කියලා හිතන්න අමාරුයි..... කෝකටත් හොයාගන්න එක නම් හොදයි
Parakku wedi neda
Relatives of this Martenstyne Margret lady, may be in Sri Lanka too, She may seek the help of some of her family members n try to locate them, through social media, n print media n other media n see if they r willing to help her.
There was a company in fort called "Martenstyne & Co" dealing in outboard motors. Owner was Mr Martenstyne and his children are still around I think.... May be they can shed some light.
Thanks God
Tanhks❤❤
Rangana very good work.Harith,Germany
දැන්නම් හොඳටම පරක්කු වැඩියි . මම හිතන්නෙ නෑ එතුමියගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියල. කොහොම වුණත් ඒ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ,අම්මා බ්‍රිතාන්‍යයේ පුරවැසියන් විදේශ රට වලට යවන විදේශ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා,අංශයේ නිලධාරීන් ට,දැනුවත් කරන්න පුලුවන් එතකොට එන්ගලන්තයේ විදේශ කටයුතු අංශයේ තාත්තා ගේ,ලිපිනය සෝයා බලන්න පුලුවන් නැදැයෝ සොයා ගන්න පුලුවන් වෙයි,ලංකාවේ විදේශ ආමාත්ය්යන්සය,මගිනි ඉල්ලීම ක්,කරන්න ලංකාවේ බ්‍රිතාන්‍ය තානපති කාර්යාලයේ ද,සමහර විට,විස්තර තියෙන්නේ පුලුවන් විදේශ ආමාත්‍ය,තුමා හමූ වී,ඉල්ලීම ක්,කරන්න ලිකිතව ,
Man hithanne naha. Mamath mage seeyawa hoyanawa. Seeyala dennama british.
Ekama nama thiyena kochchara aya innawada?
♥️♥️♥️🪔🙏♥️🍌🍌🍌👍
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන්න.
මේ මවට තමන්ගේ නැදෑයින් සොයා ගැනීමට හැකිවේවා!
එයාලව හොයාගත්ත කියමුකො. එහෙ ඉන්න උන්ට අපි ගැන වගේ වගක් නෑ . උන්ට වෙන වැඩ තියෙනවා .
අනේ මන්ද.......? ❤ just too late and bad තමයි සුද්දියෙ consulate වල job කළා නම් ඒ කාලේ ඉතා ලෙහෙසියෙන්ම ඒ පරම්පරාව සොයාගත්තෙ නැත්තෙ ඇයි.......? අනෙක උගත් පුතෙකුත් ඉන්න එකේ......?😢🤔 👉❤ රංගන මල්ලී 😊 Cyprus 🇨🇾
We the sinhalaya should be very ashamed of the condition of the Burghers. All this has been caused by the racism that has existed in this country for many years. Our people do not seem to respect their minorities with any human face.
කියලා වැඩක් නෑ
පුතා උගත් කියලා සදහනක් නෑ .බාශා උගත් කියා කියනවා.sponsor කරන්න පුලුවන්නේ නෑයෙක් හිටියොත්.
Harima dukai kathawa ahuwama paw manussayo duke wetenna maha welawak yanne na ikmani neganiyata sahanayak lebewa inglan ambasiyen hoyanna puluwan budu saranai ❤❤🙏🙏
මෙයාගෙ උප්පන්න සහතිකයේ තාත්තාගේ නම තියනවා නේ . ඒකත් එක්ක එයාගෙ තාතගේ පරපුර හොයාගන්න පුලුවන් .
What she says is ture or not we don't Know. She says that she worked in Embassies, then she could have found out detail about her annsesstry!
Better to write to the British embassy in Sri Lanka and the UK, where they can find her father's name via UK immigration authorities.
ඉටිපහන් කතාව මතක් උනා😓
මටත්
Matath
Ow
Eka film ekakda. Mata balanne asai
Matath mathak une aka
කියුවා පෝන් නම්බර් එකට එකෙක මිනිස්සු කතා කරයි,මොනවා උනත් අසරණ අම්මා කෙනෙක්,අපේ ලංකාවේ සමහරක් පිස්සෝ වාගෙයි නම්බර් එක නිසා කරදරයක් වෙයි.පිං සිද්ද වෙනවා කවුරැ හරි උදව් කරන්න පුලුවන් නම්,
කියන තාලෙට තාත්තා හම්බකරලා තිබුන හරිය ඇති. අම්මට මොළය තිබුණනම්....ඉඩම් අක්කර පහක් ..බංගලාවක්....
ඒ කාලේ ගැහැනු jobs කලේ නෑ .නිකම්ම නෙවෙයි දරුවෝ කීයක් නඩත්තු කරලාද?
Den boruwata England depLa hoyanawa.tebuna ewa neti karagena😂😂
Probably British embassy in Sri lanka may help her identify her ancestors. Also she can try for a U k visa they may consider.
❤❤❤❤ jesupihitai
මෙයාගේ වයස හැටියට ඔය කියන අය ජිවත් වෙනවද සැකයි . 🥹
මේ අම්මාට ඒඋරුමයන් අහිමි නිසා වෙන්න ඕන ඒවා කරමානූරූපව අහිමි වෙලා තියෙන්නේ ....දැන් සොයලා වැඩක් වෙයිද
Mamath inne UK.puluwan widihata hoyala balanna uthsaha karannam👍👍
Ana a ammata uduwak karanna pin❤🇱🇰🇰🇼
ඔබ අනුන්ට උදව්කරන්න හිතැති කෙනෙක්.සතුටුයි
Oyath ow man harima kamthi thiyana dain cuttak hari danna thanks for you
Pow හිතේ තියෙන හැම බලාපොරොත්තුව ma ista වෙන්න ඕන
පව් මේ අහිංසක අම්මගේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා.
එංගලන්තයේ තම ගිහිල්ලා වාසගමමින්ම හොයා ගන්න. නෑත්තම් ලංකාවේ එංගලන්තයේ මෙ තියෙන විසා ගහන ආයතන කියලා හොයා ගන්න ඕන.
British embassy can help her differentially
Photo 1 නැද්ද
අම්මගෙ සහෝදර සහෝදරියො බලාගන්න ඕනෙ නිසා ඇය එංගලන්තෙ නොගිහින් ලංකාවෙ නැවතිලා.. අම්මා නිසා තාත්තත් නැවතිලා.. ඒ නිසා මෙයාලගෙ ජීවිතේම අදුරු වෙලා.. අම්මගෙ සහෝදර සහෝදරියො දැන් බලන්නෙ සලකන්නෙ නැද්ද මෙයාලට? එයාල යුතුකම් ඉටු කළ යුතුයි නේද?
මෙම අම්මාගේ නීත්‍යානුකූල පියාගෙ පරපුර ගැන හොයන්නෙ වැරදියට තේරුම් ගෙන commets කරන අය ඉන්නව
ඇත්තටම වනචාරි ගොිතිුකයො ඉන්නවා 😢
රන්ගන අයියා අද හන්තානෙ දී අපෙ චූටි දුව සමග සෙල්පියක් අරන් දිබුනා දුව හරිම සතුටින්....තෑන්ක්ස්
ඔයාගේ පිය පාර්ශවයේ අය හමුවේවා!!!!!
UK yanna one na , uthsahayen lassanata jiwath wenna ,, me amma dakala thiyenne eyage amma thibba dewal wikuna wikuna jiwath una hati nisa me ammatath purudu na uthsahayen jiwithe goda nagaaganna… obata sithe sanaseema labewa ❤❤❤
මෙිතුමිය ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා බුදුසරණ යි
පවු අහිංසක ජීවිත 😂😂😂😂 ඉක්මනින්ම ඔයාට සදාරනය ක් ඉෂ්ට වේවා
රංගනට වීඩියෝ එකක් කර ගන්න තියෙනවා නම් ඕන එකක් පෙන්නයි. මේ මනුස්සයාට පිස්සු ද මෙච්චර කාලයක් ගිහින් ඕවා හොයන්න හිතුනේ. අනික මෙයා මේ වයසට එනකල් ලංකාවේ දුක් විඳගෙන ද ඉඳලා අදද උරුමය හොයන්නේ. මට නම් හරි අපහැදිලියි.
උරුමය හොයන්නෙ එයාට නෙවෙයි එයාගෙ නන්ගිගෙ පුතාට.
😂😂weda neti nisa hodai
මෙ වයස ඒක්ක මොකුත්ම කරන්න බරිවෙයි සිය නතිවෙනකොට හමදෙම බෙදල දුන්නම් එයල අය කවදවත් එ දෙපල දෙයි කියල හිතන්න අමරුයි
Why don’t you write the full name of the father. I hear it as Sammy John Martinstiene. Martinsteine is a German name.
Do not hit the bush. Decide what you want, either a legal right to ancestial wealth or a reunion with the family route? Come with acceptable details. A woman who has worked in Canadian Embassy must have gutz and stratagies to plane out how to deal with Europians.Good Luck. සෝමපාල ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගියා වගේ කතා කරල ba මැඩම්
හරි ම දුකයි ඉක්මනට ඵයාගේ පවුලේ කෙනෙක් ලැබෙවයි කියල පතනවා
සීයගේ නම මෙයාගෙ උප්පන්න සහතිකේ තියෙන්න ඕනෑ .
සුදද්දෝ හොදයි කිව්වට උන් තමයි මහා කුහක දුෂ්ට ජාතියක්.
ඔයා හදුනනවාද?
මහකොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වුනානම් ගොඩාක් තොරතොරු දැන ගන්න තිබුනා ලංකාවේ වෙනත් කෙනෙකුට වුනත් මහකොමසාරිස් කාර්යාලයට ගිහින් තොරතුරු ලබාගන්න පුලුවන් වෙයි
මේ නම mata hariyata sure නෑ English bawata. Spelling ekka දැම්මනම් full name එකම හොදයි. Martinstein නම ( stein නම්) German නමක්. නමුත් Germans ල් ඕන තරම් අවෘදු සිය ගනන් එන්ගලන්තේ ඉන්නවා . අවෘද්දවත් කියන්න ම්ර්යා ඉපදුන සහ birt certificate සහ ammage marriage certificate වලින් විස්තර ගත හැකියි. තමන්ගෙර් පියා එන්ගලන්ත ජාතිකයෙක් බව ඔප්පු කලොත් ඔබට එන්ගලන්තයට එර්මට හැකියාවක් ලබා ගත හැකියි. මීට වඩා විස්තරයක් අවශ්‍යයි.
UK වල identity එක හොයාගන්න Data base එකක් ඇතිනෙ DNA තොරතුරු ඇතුලත්.
ව්ලියම් පිලිප් ස්කාදර් කියලා මගේ තාත්තා ඒ පරපුර හොයලා දෙන්න පුලුවන් නම් .
Please go to in Srilanka U K Embassy give all you father's details easy to come UK don't get to much worry I I also leave in Sri Lanka Good Luck.
Siyage Address තිබුණා nam very easy එංගලන්තයේ යන්න embassy hara apply කරලා
❤❤❤God bless
Ma misgea thathage උප්පැන්න thiyenwa nm එක England emby ekta yawala hoyala balnn
මේ ලෝකෙ හමුවීම වෙන්වීම ස්වාබාවිකයි උරුම හොය හොය දගලන්නැතිව පිනක්දහම කරන් ඉන්න ඵැන්සන් එකකුත්තියනවනම්
ඔබ වගේ ඇයත් පින් දහම් කරනවා ඇති.අපි දන්නෙ නෑනෙ.
@@neelafernando-r7v ethumiya hodata pin dham karana kenek
උප්පැන්නෙන් පිය උරුමය ඔප්පු කලා නම් එංගලන්තෙන් එය හොයාගන්න පුළුවන්.
මේ කතාවේ යම් යම් ගැටළු සහගත තැන් තියෙනවා කියලා මට හිතෙනවා.
9 thaththa marinanam lamai 8 inne kohomada,
Elaga minihagen wenna ati😂😂
මීට වඩා හොදයි රංගන හරහා චුටි නිවසක් හදලා දෙන්න ඉල්ලිමක් කලානම් හොදයි
Radio World Wide
Mail bag - London
United Kindom
ලිපිනයට ලියන්න
Udu upakara labewa
Angalanthyen athumiyata
Ayage parapura munagasewa❤❤
Mage yaluwek innawa angalante mama ayata damma
Rajaye lekanagarayen barida British la gena daththa ganna?
එන්ගලංත මහකොමසාරිස් කාර්යාලයට ගියොත් හොද නැද්ද
බ්‍රිතාන්‍ය එම්බසියට තමයි මොනවා හරි කරන්න පුළුවන්
Eangalanteattea wada lankawa hodaye nea
Eda amma UK giyanam?kohoma sepa vidida pau
Antige shift Eka Niyamai!!
Mehema ..dna balanna giyoth ...lankawe ...godak minissunta ..Portuguese. Arabic..Dutch..English , Indian..Malaysian.. .Chinese..african .DNA thiyena kattiya ..godak wenwa...meloke minissu ehema thamayi.
Upanna tathage tiyanawanam uk embassy ekata yanna
එංගලන්තයේ එම්බසී එකෙන් ඩීටෙල්ස් හොයා ගන්න පුළුවන් වෙයිනේ,,,❤❤ පව්
ඉතින් අම්මේ ඔබට පුළුවන් යුටුබ් චැනල් එකක් හදාගෙන ලෝකෙටම ඇහෙන්න කියන්න ,,කට්ටිය හොයලා දේවී
Ammmooo ehema unoth mage seeyath americave 😂😂
Mechchara Kal ai mewa hoyala baluwe nahhthe paw ikmanin sanaseemak labewaa❤
මොනව කරන්නද?ලැබීම තමයි ඉතින්
රස්සාවක් කරනවා nan පඩියක් තියෙනවා පහසු ඇති ගෙයක් ගන්න... දැන් පරක්කු වැඩි නැද්ද හොයන්න.
Thaththa marune awurudu keeyenda ? Habai photo eke inne nm 70 withara kenek 😂. Boru kiyanawa kiyala mehemath kiyanawada bn
Kollawa England yawaganna hadane😂😂
Ayi mepamana kalak pamaaune 😮😮😮
ගල්කිස්සේ හිටියා මාකින් ස්ටියින් කියලා ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්නුවා. කෙටගවුමි අදින මිස්කෙනෙක්
Yes.
She can be join My Heritage Family tree builder - My Heritage DNA testing then she can be discover her blood relatives.