Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 63 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 701

  • @harshanigamage5265
    @harshanigamage5265 3 ปีที่แล้ว +1011

    නිදිමරාගෙන බලනවා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ..ඒ තරම් ලස්සනයි..

  • @gamingwithnoobvidu4235
    @gamingwithnoobvidu4235 2 ปีที่แล้ว +1017

    මට හිතෙනවා මෙකෙ 2 නි කොටසක් ආවනම් කියලා දොමින් ජුන් ආයිත් එන එක❤️❤️

    • @kaveenethmi7535
      @kaveenethmi7535 2 ปีที่แล้ว +65

      ඔව් අනෙ.දෙවනි කොටසක් ඕනිමයි

    • @gaminghiruwa4674
      @gaminghiruwa4674 2 ปีที่แล้ว +57

      දෝ මින් ජූන් නැතුව පාලුයි 😥😥😥

    • @maurikumari2545
      @maurikumari2545 2 ปีที่แล้ว +20

      😭😭😭😭😭
      😢😢😢😢😢

    • @nethmipavithra4678
      @nethmipavithra4678 2 ปีที่แล้ว +48

      මමත් season 2 akak anakan බලන් ඉන්නවා...♥️

    • @sandayachandani6534
      @sandayachandani6534 2 ปีที่แล้ว +33

      දෙවෙනි කොටස එනකන් බලා සිටිනවා

  • @nadeeshanadeesha2160
    @nadeeshanadeesha2160 11 หลายเดือนก่อน +142

    මේ කතාවෙ හොදම කෙනා හොකියුන්...❤එයා මාරම ඉවසීමක් තියන කෙනෙක්😢

  • @user-zf5ig6lz7
    @user-zf5ig6lz7 ปีที่แล้ว +334

    අනන්තයෙන් ආ තරු කුමරා බලද්දී දැනෙන feeling එක කියාගන්න බෑ....❤️🥺 මේ කතාව ඇතුලේ romantic mood + sad mood + funny mood ඔක්කොම තියෙනවා...

  • @subaweerasinghe.........342
    @subaweerasinghe.........342 3 ปีที่แล้ว +409

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑනේ අනේ...... අඩ අඩා හරි බලනවා..... ඒ තරම් ම මේ ඩ්‍රාමා එකට ආදරෙයි.... අනිත් kdrama වලටත් ආදරෙයි.....❤️🇰🇷

  • @girl-su2ev
    @girl-su2ev 2 ปีที่แล้ว +301

    මෙ කොටසෙ අවසාන ටිකට ඇගම හිරි වැටුනෙ මගෙ විතරද 😪

    • @gamingisuru1781
      @gamingisuru1781 ปีที่แล้ว +4

      aththa thama agama hiriwatuna .💖😓

    • @deshanvihanga8693
      @deshanvihanga8693 11 หลายเดือนก่อน +3

      මගෙත්

    • @user-pv5li1wq1f
      @user-pv5li1wq1f 10 หลายเดือนก่อน +4

      Mageth ehemai.mata dukath hithuna

    • @user-eb4fq9gx9t
      @user-eb4fq9gx9t หลายเดือนก่อน

      මගෙත්

  • @sachisilva8910
    @sachisilva8910 ปีที่แล้ว +257

    දෙයියනෙ කී පාරක් බැලුවද මතක නැ අප්ප 2023ත් බැලුව දවස් තුනට...
    දෝ මින්ජු සොංයි කියන්නෙ පිස්සූවක් අප්ප 😍😍😍 මාර ලස්සනයි

    • @pathumvk66-tp8wx
      @pathumvk66-tp8wx ปีที่แล้ว +6

      මගේ 8වෙනි පාර😊

    • @ireshakumari2135
      @ireshakumari2135 ปีที่แล้ว +3

      Math ehemai dawas thunen baluwa thun weni parata ❤❤❤❤

    • @DamsiluThoradeniya
      @DamsiluThoradeniya 10 หลายเดือนก่อน

      Maget 8 weni para❤❤

    • @DnSuba
      @DnSuba 8 หลายเดือนก่อน

      මම හැම ම අවුරුද්දේ මේක බලනවා. මේක හරිම ලස්සන ,දුක, සතුට, ප්‍රතික්ෂේප වීම පිරුනු තතාවක්❤❤❤❤❤

  • @Thenukiapsara
    @Thenukiapsara ปีที่แล้ว +61

    ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ 😢❤

  • @user-oe1pu4no2u
    @user-oe1pu4no2u ปีที่แล้ว +65

    පිටසක්වල ජීවියෙක් හරි කමක් නෑ අනේ මේ වගේ ආදරයක් ලැබෙනවා නම් 🥺❤

  • @upuldharmssrinarawitage6634
    @upuldharmssrinarawitage6634 3 ปีที่แล้ว +146

    ඒ දෙන්න අන්තිමට එකතු වෙනවනේ ඒ ගැන හිතලා සතුටු වෙනව ඒ වුනාට එයා එක එක වෙලාවල් වලටනෙ එන්නෙ

  • @prabuddikachathu164
    @prabuddikachathu164 11 หลายเดือนก่อน +50

    අනේ ඒ සිංදුව ඇහෙද්දි මොකක්දෝ අමුත්තක් දැනෙනවා ❤

  • @methsa2741
    @methsa2741 2 ปีที่แล้ว +222

    එහෙනම් අක්කා මැරෙන්න කිව්වොත් මැරෙන්නම් 😂😂😂😂😂😂

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 ปีที่แล้ว +170

    කතාවකට හුගාක් ඇඬුන පලවෙනි වතාව ඒ තරමටම කතාව ලස්සනයි , කොච්චර බැලුවත් එපා වෙන්නෑ..😍❤️ දෝ මින් ජූන් , චොං සොන්ග් හි අමතක වෙන එකක් නෑ මැරෙනකම්ම..😍❤️❤️

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +90

    අක්කා මැරෙන්න කිව්වොත් මැරෙන්නම් 😂😂😂😂😂 සෝක් මල්ලියා

  • @thiliniwijewardhana5060
    @thiliniwijewardhana5060 ปีที่แล้ว +61

    බලන් ගියාම ඒලියන්ස්ලත් කැමති ලස්සන කෙල්ලන්ටමනේ😂😂😂

    • @Ganiya2003
      @Ganiya2003 หลายเดือนก่อน +1

      🤣🤣

  • @aishailhamaishailham8690
    @aishailhamaishailham8690 2 ปีที่แล้ว +185

    කියලා වැඩක් නෑ මාරම ලස්සනයි අනේ ඒ ආදරේ පපුව හිර වෙනවා වගේ මට නම් දුකේ බෑ .මං මේ බලන 5 පාර කොතරම් බැලුවත් ආසයි

    • @mallikagunarathna6490
      @mallikagunarathna6490 2 ปีที่แล้ว +2

      Mata awrudu eke idam balanawa Dan awrudu 14k

    • @UpulSenarath-vv8zl
      @UpulSenarath-vv8zl 23 วันที่ผ่านมา

      ඇතමයි පපුවහිරවෙනවා😟

  • @KimtaeHyung-sr1du
    @KimtaeHyung-sr1du 2 ปีที่แล้ว +28

    අනේ ඇයි මට මේ කතාව බලද්දි මෙච්චර ඇඩෙන්නෙ......දෝ මින් ජු දැන් නිකම් මුලු ලෝකෙම වගේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @kaushinimsaranimsara6983
    @kaushinimsaranimsara6983 ปีที่แล้ว +57

    ආදරනීය ලස්සන කවදාවත්
    එපා වෙන්නෙ ති . කතාවක්
    හරිම දුකයි.....😢🥺🥺
    එපිසොඩ් 2.3ආවනම් කියලා
    හිතෙනවා.🥺🥺🥺🥺😢 😭😭😭😭❤️❤️❤️❤️❤️

  • @imalshahashini2723
    @imalshahashini2723 ปีที่แล้ว +28

    හුස්ම හිර වෙන තරමට ඇබ්බැහි වෙලා කියලා හිතෙනවා ❤❤❤❤❤❤❤

  • @hiruniasanjali2451
    @hiruniasanjali2451 2 ปีที่แล้ว +76

    හෝකියුන් පව් එයත් ගොඩාක් හොද කෙනෙක්

  • @user-wt3xb2bv4f
    @user-wt3xb2bv4f 8 หลายเดือนก่อน +25

    මට තාමත් හිතා ගන්න බැරි අමුතුම විදියෙ කතාවක්.🥺හැගීම් වලින් පිරිච්ච පැය බාගයක්

  • @pubgplay7981
    @pubgplay7981 3 ปีที่แล้ว +171

    අන්තිම ෙකාටස් ටික.හරිම දුකයි❤❤❤

    • @NoName-gj1fh
      @NoName-gj1fh 3 ปีที่แล้ว +1

      Ow

    • @kmhdkmhd4254
      @kmhdkmhd4254 2 ปีที่แล้ว +1

      Yah bt methaning iwaradha? Part 2 eydha...

    • @kumarisree6768
      @kumarisree6768 ปีที่แล้ว +1

      Ane mtth qukyi Anthim kotswlt mtth aduna😢😢😢😢😢😢😢😢😢😢😞😞😞😞

  • @DnSuba
    @DnSuba 8 หลายเดือนก่อน +15

    මම මේක හැම අවුරුද්දේ ම බලනවා.මේකෙ ලස්සන ,දුක,සතුට,ප්‍රතික්ෂේප වීම පිරුනු කතාවක්

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +22

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් 2023//06//04❤️👍🌹😍🥺

  • @lakmaliliyanage9486
    @lakmaliliyanage9486 3 ปีที่แล้ว +109

    කතව ලස්සනයි ......🛸🛸🛸🛸🛸😭😭😭😭😭😭❤️❤️❤️

  • @wasanadasanthi971
    @wasanadasanthi971 2 ปีที่แล้ว +50

    අපි ළඟින්ම ඉන්න අය ගොඩක් ඈතට ගියහම දැනෙන වේදනාව, දුක එක පෙළට කතාවේ අවසානෙන් අපටත් දැනෙන්න ගත්තා. සොන්ගි වගේ ම අපිටත් ඇඬුනා🥺♥️හරි ම ලස්සන සංවේදි කතාවක්. කතාව ඉවර වුණත් ආයේ ආයේ බලන්න ආසයි. සිරස තමයි හැමදාමත් හදවතට දැනෙන ලස්සන ආදර කතා අප වෙතට ගේන්නේ. ගොඩක් ස්තූතියි♥️🥺

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 ปีที่แล้ว +263

    2021❤️අඩ අඩ බලපු කතව😥

    • @anushajayathilake9910
      @anushajayathilake9910 3 ปีที่แล้ว +3

      ඇත්තටම 😪😪

    • @ahinsanathmi6390
      @ahinsanathmi6390 3 ปีที่แล้ว +2

      😥

    • @nimashasandamali7755
      @nimashasandamali7755 3 ปีที่แล้ว +4

      මමත්....😭😭
      ගෙදර අය බනිනවා නිකම් බොරුවට අඩනවා කියලා...😭😭

    • @samadhianuththara9185
      @samadhianuththara9185 3 ปีที่แล้ว +3

      Ow aththatama aduwa nemei aduna.
      😭😭😭😭

    • @dilmi3691
      @dilmi3691 ปีที่แล้ว

      ඔව්😢

  • @user-cs3ed2hf9n
    @user-cs3ed2hf9n 11 หลายเดือนก่อน +21

    වෙන ලෝකයකින් ආවත් කමක් නැ මෙහෙම අවංක ආදරයක් , ආරක්ෂාවක් ලැබෙනවනම් ❤🥺❤️

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว +27

    💞මේ වගේ ආදරයක් ලබන්න නම්,, තමන්ගේම කරගන්න නම්,, වෙන කෙනෙක් දිහා බලන්නේවත් නැති වෙන්න නම් ඇත්තටම පිටසක්වල කෙනෙක් ම වෙන්න ඕන,,මේ කථාව සමහර හදවත් වලට ජීවිතයක් දුන්න වගේ වෙන්න පුළුවන්,,,, ඒ තරම් ලස්සනයි 💞💞💞

  • @thakshisethunga1103
    @thakshisethunga1103 ปีที่แล้ว +19

    💞මන් මේ කථාව බැලුවේ 2023 මීට කලින් මේ කථාවේ කොටස් තැනින් තැන බැලුවේ,, කවදාවත් මේ කථාව එක දිගට බැලුවේ නෑ,, පුංචි කාලේ ඉදන් බලපු ඔෂින් කථාව අදටත් බලනවා phone එකින්,, මේ කථාවේ සින්දුවට ආස උනා,, මේ කථාව සතියක් වගේ කාලෙකින් ඉවරවෙන්නම බැලුව.. අවසාන වෙද්දී මගේ හුස්ම නතර උනා වගේ,, හරිම ලස්සනයි,, හඬ කවන ශිල්පීන්ගේ දක්ෂකම ගොඩක් අගය කරන්න ඕන,, ඒ අයගේ දක්ෂකම කථාවේ ලස්සන වැඩි කරනවා,, හදවතට දැනෙන්නේ ඒ අයගේ වචන වල හැගීම්,,, woow කියන්න වචන නෑ,, සංවේදී කෙනෙක්ට මේ කථාව බලන්න හරි අමාරුයි,, තැනකදී හිනා වෙද්දී ගොඩක් තැන් වල ඇඩෙනවා,, හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞💞

  • @sathsarani3715
    @sathsarani3715 2 ปีที่แล้ว +89

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ මාරම ඩ්‍රාමා එකක්❤️❤️...අඩ අඩා හරි බලනවා 👀 😭😭

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +227

    *2021ත් බලාගෙන ආව සෙට් එක කෝ බලන්න..*

    • @binuliabeykoon8726
      @binuliabeykoon8726 3 ปีที่แล้ว +3

      Me

    • @binuliabeykoon8726
      @binuliabeykoon8726 3 ปีที่แล้ว +3

      Mama me balanne 4 weni parata. Epa wenne ne appa🤭🤭

    • @user-mc6ie6if4i
      @user-mc6ie6if4i 3 ปีที่แล้ว +3

      @@binuliabeykoon8726 *ඒකනම් ඇත්ත.. මාත් දහපාරකට වැඩියේ බලලා තියේ 🤗 බැලුවට ඇතිවෙන්නෙ නැති drama එකක් මේ..*

    • @user-mc6ie6if4i
      @user-mc6ie6if4i 3 ปีที่แล้ว +3

      @@binuliabeykoon8726 🤗🤗🙈

    • @blinkgirl1411
      @blinkgirl1411 3 ปีที่แล้ว +1

      Me

  • @methsa2741
    @methsa2741 2 ปีที่แล้ว +33

    ,අම්මෝහ්...කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නෑ......😘😘😘😘😘😘😘😘😘😘😘

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d 8 หลายเดือนก่อน +14

    කීපාරක් බැලුවත් ආයෙ ආයෙත් බලන්න හිතෙන ඩ්‍රාමා එකක් .❤️❤️❤️❤️

  • @hansikaambepitiya3848
    @hansikaambepitiya3848 ปีที่แล้ว +21

    යුන් ජේ නම් මරැ අනේ ❤😘

  • @maheshanperera8779
    @maheshanperera8779 ปีที่แล้ว +83

    අනේ 2 කොටසක් එනවානම් ගොඩක් කැමති ❤️❤️🙂🙂

  • @WasanthaKumara-xr2pz
    @WasanthaKumara-xr2pz 2 ปีที่แล้ว +41

    🥺❤️ඇත්තටම මේ කතාවෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ

  • @sandunisathsarani728
    @sandunisathsarani728 ปีที่แล้ว +23

    මෙම කතාව 2023 බලන අයත් ඉන්නවා නෙද මන් හිතුවෙ පිස්සුවෙන් වගේ මෙම කතාව හැම අවුරුද්දකම බලන්නෙ මන් විතරයි කියලා❤

  • @pubuditha174
    @pubuditha174 2 ปีที่แล้ว +109

    18:40 දී කතාව මුල ඉදන් බැලුවොත් ඇඬෙනව ශුවර්...🥺🖤😭

  • @sampathniroshan1356
    @sampathniroshan1356 2 ปีที่แล้ว +30

    ගොඩක් ආදරෙයි.කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤❤❤❤❤❤❤❤❤

  • @damithsanka7849
    @damithsanka7849 5 ปีที่แล้ว +73

    😍💕💖me Kathawa godak lassanai😍love u minjun ho and chonsongi💞💘

  • @senu3046
    @senu3046 2 ปีที่แล้ว +36

    මේ ඩ්‍රාමා එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ අප්පා 😭😭

  • @sofiya4613
    @sofiya4613 2 ปีที่แล้ว +80

    18:51 මෙතනදි ඉතින් ඇත්තටම සොන්ගිට බොරු කදුළු දාලනෙ ඉන්නේ....ඒ වුනාට මට නම් ඇත්තටම ඇඩුනා😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shalithavinod
    @shalithavinod 3 ปีที่แล้ว +40

    💓💓💓💓💓💓 මගෙ කැමතිම movie එක කොච්චර බැලුවත් එපා වෙන්නැ 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💪

  • @ayomagimhani6602
    @ayomagimhani6602 2 ปีที่แล้ว +35

    ඒ වගේ ආදරයක් 😥❤️🙏

  • @shiyanichamilakosgolla3667
    @shiyanichamilakosgolla3667 2 ปีที่แล้ว +73

    ලස්සන ආදරණීය කතාවක්...💕.අවසන් වෙනකන් බලපු.....2021....

  • @ashiaishu5375
    @ashiaishu5375 ปีที่แล้ว +18

    දුර ඉදන් කරන ආදරය ලස්සනයි🥺♥️♥️♥️මගේ ආදෙරත් එහෙමයි🙈😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @user-pk7gg7sd4l
      @user-pk7gg7sd4l 5 หลายเดือนก่อน

      Ehemada oya paw 😢😢

  • @nadininisansala4214
    @nadininisansala4214 ปีที่แล้ว +13

    ඇත්තටම මෙ කොටස් බලන්න බැහැ ඇඩෙනවා.......🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺ඇත්තටම ඒ ආදරයක් මටත් හම්බවුනොත්🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakalakmal3851
    @tharakalakmal3851 2 ปีที่แล้ว +27

    හැගිම්වලට හොදම ටෙලි නාට්‍ය

  • @imhafathima51
    @imhafathima51 3 ปีที่แล้ว +89

    I like this drama

  • @upuldharmssrinarawitage6634
    @upuldharmssrinarawitage6634 3 ปีที่แล้ว +77

    එයා අතුරුදන්වුනාද නැත්තම් ඒ ලෝකෙට ගියාද

    • @wmdinushika9192
      @wmdinushika9192 2 ปีที่แล้ว +3

      Aya giya

    • @dunishethdeeshan532
      @dunishethdeeshan532 9 หลายเดือนก่อน

      ඇත්තට කලින් ලෝකෙටද ගියේ?

    • @Tharushinimesha1
      @Tharushinimesha1 8 หลายเดือนก่อน

      ​@@dunishethdeeshan532 oo ayrth enwne habayi

  • @isuruanuhas3921
    @isuruanuhas3921 3 ปีที่แล้ว +68

    හරිම සංවේදී ..

  • @kavindiabeywardhana8240
    @kavindiabeywardhana8240 2 ปีที่แล้ว +28

    අඩ අඩා බැලුවේ 😭😭

  • @brspabodhi6816
    @brspabodhi6816 2 ปีที่แล้ว +102

    සෙමිත් අන්තිමට හොද උන නිසා හොදයි කතාව🥲💖

  • @dilhanifernando6104
    @dilhanifernando6104 ปีที่แล้ว +22

    Ai ape lankawe minissuntha mehema lassana katavat wath hada ganna bari 😢

    • @sanduniwasana5110
      @sanduniwasana5110 10 หลายเดือนก่อน

      😁🌼 ඔයාගේ නහය ලස්සනයි

  • @Thrishula.1948
    @Thrishula.1948 ปีที่แล้ว +11

    දෙවනි කොටසක් එක්ක ආයෙ දෝමිංජු ඕනේ ❤️❤️

  • @chamudilakshani8661
    @chamudilakshani8661 ปีที่แล้ว +25

    බැලුවට එපා වෙන්නෙත් නෑ.... 🇰🇷🖐️ එපා උනාට බලන එක නතර කරන්නෙත් නෑ 😘😘♥️🇰🇷🖐️😥😥😊

    • @chamudilakshani8661
      @chamudilakshani8661 ปีที่แล้ว +1

      ඒතරම් ආසාවෙන් බලනවා 😄😄💕😘

    • @tharushigeethma1829
      @tharushigeethma1829 ปีที่แล้ว +1

      මාත් මේ මුල ඉදන් බලන් එන ගමන්🙋

  • @notmoro
    @notmoro 3 ปีที่แล้ว +198

    මේ මාසෙ බලන කට්ටිය කෝ 😀😇😇😇

    • @nisansalachathurani1308
      @nisansalachathurani1308 3 ปีที่แล้ว +2

      Cheong-song yi ge you tube channel ek hambnaa
      Sassy girl jun ji-hyun kyl ghl blnn

    • @kimrj7153
      @kimrj7153 3 ปีที่แล้ว +1

      මම

    • @namaliperera2402
      @namaliperera2402 3 ปีที่แล้ว +2

      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම
      මම

    • @bisurichamoda6773
      @bisurichamoda6773 3 ปีที่แล้ว +2

      😻😻😻😻😻😻

    • @btsarmygirl6304
      @btsarmygirl6304 2 ปีที่แล้ว

      Tgf

  • @shaheena9797
    @shaheena9797 ปีที่แล้ว +13

    තව එක කොටසය් තියෙන්නේ කියලා හිතනකොට දුකයි

  • @user-fb4dr8eo7i
    @user-fb4dr8eo7i 8 หลายเดือนก่อน +5

    අනේ මාර ලස්සනයි කතාව❤දුක හිතුනා ..ගොඩක් 😢

  • @sewwandichamil9926
    @sewwandichamil9926 2 ปีที่แล้ว +14

    අන්තිම ටිකෙදි නම් ඇඩුනා අප්පා...

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +10

    අනෙ ඇයි මෙකට මෙච්චර ඇබ්බැහි උනෙ😫🥺❤️

  • @sadunmadusanka6068
    @sadunmadusanka6068 ปีที่แล้ว +18

    Mn wage 2023th balana aya innawada ❤️❤️❤️

  • @anjaliadikari3463
    @anjaliadikari3463 2 ปีที่แล้ว +24

    මේ කොටස් ටික තමා ...😭 දුකහිතෙන්නේ....ඇඩෙන්නත් එනවා...ආ...ආ...ආ

  • @lankaranaweera2511
    @lankaranaweera2511 3 ปีที่แล้ว +55

    අඬ අඬා බැලුවේ..😭

  • @kavishakavisha3489
    @kavishakavisha3489 ปีที่แล้ว +46

    ආදරෙ කරන අයට එයාලා ලගම ඉන්න ලැබෙන්න ඕන 😖🔐❤️

    • @sanduniwasana5110
      @sanduniwasana5110 10 หลายเดือนก่อน

      😔❤️ ඔවු එහෙම වෙන්න ඕනේ

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 หลายเดือนก่อน +8

    කොච්චර මේ කතාව බලලා තිබ්බත් මේ කොටසෙදියි ඊට පස්සේ episode එකේදීයි ඇඩෙනෝ බම් 😢😢😢❤️❤

  • @ManjulaManju-rg2um
    @ManjulaManju-rg2um 6 ปีที่แล้ว +95

    ලස්සනයි කතාවා❤❤❤❤❤

  • @akilacreations9754
    @akilacreations9754 2 ปีที่แล้ว +25

    2022 එක දිගට එක පෙළට ...🤩🤩

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +19

    පාන්දර 2.05 වෙලාව ඒත් මේක බලනව 😘😘

  • @buddhinichamika3933
    @buddhinichamika3933 3 หลายเดือนก่อน +3

    Auruddakata parak balanawamai😁❤️thank u sirasa meka youtube dala thiyenawata❤️

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +10

    දෝ මින් ජුන් පුදුම විදියට ආදරෙයි සොන්‍යීට❤️❤️❤️

  • @vipuliasela2909
    @vipuliasela2909 4 ปีที่แล้ว +43

    I love you do min jun

  • @sachiyagaminofficially7869
    @sachiyagaminofficially7869 3 หลายเดือนก่อน +2

    අද තම මගේ ජිවිතෙ ලස්සනම දවස එදවසෙත් මන් මෙ කතාවට ඇබ්බැහි වෙලා❤😊😊

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 11 หลายเดือนก่อน +20

    ආයෙමත් මුල ඉඳන් බලනවා.
    ආදරය
    වේදනාව
    බය
    සිනහව මේ ඔක්කොම තිබුණු ලස්සනම
    කතාවක්. අවසානයටත් ආවා.
    2023/08/10❤❤
    2023/08/10❤❤

  • @sepalikamaduwanthi3586
    @sepalikamaduwanthi3586 9 หลายเดือนก่อน +3

    කවදාවත් කතාවක් බලලා මට ඇඩිලා නෑ😢,අනේ ඒක හරිම ආදරනීයයි ගොඩක් දුක හිතෙනවා❤

  • @user-cs3ed2hf9n
    @user-cs3ed2hf9n 11 หลายเดือนก่อน +5

    මේ කොටස් ටික හරිම දුකයි. අඩ අඩ බලනවා 😢🥺

  • @nadishaniabeysinghe3272
    @nadishaniabeysinghe3272 6 หลายเดือนก่อน +4

    ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබේ ආදරේ ❤❤❤❤😊

  • @user-iv6vg5ub9w
    @user-iv6vg5ub9w 6 หลายเดือนก่อน +5

    අනේ ඔව් 2කොටසත් අවනම් හොදයි අනේ please ❤❤❤❤

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +30

    අනෙ ගොඩක් දුකයි 😭

  • @user-lj2od4jm4p
    @user-lj2od4jm4p 5 หลายเดือนก่อน +3

    මට ඇඩනවා😢😢

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 3 ปีที่แล้ว +22

    අනේ මට ඇඩෙනවනී

  • @user-mr9vc1gj2d
    @user-mr9vc1gj2d 11 หลายเดือนก่อน +5

    එහෙනං අක්කා මැරෙන්ඩ කිවුවොත් මැරෙන්නං😂😂

  • @user-ec1mo7rx7d
    @user-ec1mo7rx7d 7 หลายเดือนก่อน +3

    මේ එපිසොඩ් එකේ අන්තීම ටික බලද්දීනම් අඩුනා අනේ 😢, ඇත්ත වගේ අනේ මේ කතාව, ගොඩාක් ලස්සනයි 😍❤️

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +44

    Godak adarei domin ju songi. ❤️❤️

  • @seya8309
    @seya8309 2 ปีที่แล้ว +23

    අනේ ගොඩක් දුකායී 🤒🥵😭

  • @dtunes5760
    @dtunes5760 2 ปีที่แล้ว +15

    2021/12/15 තාමත් බලනෝ මේකනම් මරු💖😘😘😘

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +26

    මාර ලස්සන කතාවක් ❤️

  • @kumudunisenavirathna9285
    @kumudunisenavirathna9285 ปีที่แล้ว +12

    Me drama akanm pishsuwak. Ki parak beluwath athi wen ne .. Palaweni wathwata me tharam kathwakata pishsu wetune ..... 😘. Do min jooo ❤😢

  • @sandunisanduni4042
    @sandunisanduni4042 3 ปีที่แล้ว +130

    මේ කුමාරයගෙ වෙන කතා නැද්ද අනේ, දන්න කෙනෙක් කියන්න කෝ

    • @kialie7955
      @kialie7955 3 ปีที่แล้ว +42

      Dream high 1
      Producers
      Moon embracing the sun
      It's okay not to be okay
      Upcoming next night

    • @ureshavirajini5996
      @ureshavirajini5996 2 ปีที่แล้ว +2

      Plz its okay not be okey you tube thiyenwada

    • @ureshavirajini5996
      @ureshavirajini5996 2 ปีที่แล้ว +3

      @@kialie7955 its okay not be okay you tube eke thiyenwada

    • @kialie7955
      @kialie7955 2 ปีที่แล้ว +6

      @@ureshavirajini5996 naa you can watch it from netflix

    • @gayathrimalsha8652
      @gayathrimalsha8652 2 ปีที่แล้ว +1

      Lassanama eka dream high

  • @sad_boy_cinama_studio
    @sad_boy_cinama_studio 2 ปีที่แล้ว +11

    හිමන්තර දන්නකො ප්ලීස්❣️❣️❣️❣️❣️
    අනිත් එව්වත් දාන්නකො

  • @paramisanjana-dr5vz
    @paramisanjana-dr5vz 4 หลายเดือนก่อน +2

    18:48 ඒ ටික මාර ලස්සනයි අමුතුම feeling එකක් දැනෙනවා ❤

  • @user-sz3nc9dd2p
    @user-sz3nc9dd2p 5 หลายเดือนก่อน +4

    මෙ කතාවෙ තියෙන හැගීම් ගොගක් අමුතුයි

  • @PawelRanmal-cj4ui
    @PawelRanmal-cj4ui 8 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @mariyapathirajage1157
    @mariyapathirajage1157 ปีที่แล้ว +5

    එහෙනම් අක්කා මැරෙන්න කිවුවොත් මැරෙන්නම්

  • @prageeomi6664
    @prageeomi6664 3 ปีที่แล้ว +27

    Love u dominjum 😊😥

  • @shihanashereen9560
    @shihanashereen9560 9 หลายเดือนก่อน +2

    I came to read Comment same..මං හිතූන දෙම මෙ අය ඔක්කොම ලා කිව්වා

  • @s.l3950
    @s.l3950 2 ปีที่แล้ว +9

    ගොඩක් ඇඩුවා ඒ තරම් ලස්සනයි

  • @malshinuwangana6993
    @malshinuwangana6993 3 ปีที่แล้ว +45

    Beaty full teledrama ❤️❤️❤️

  • @PoojaJayasekara-sc4vd
    @PoojaJayasekara-sc4vd 9 หลายเดือนก่อน +4

    ආදරණීය පෙම්වතෙක් ❤️