Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 61 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 533

  • @Kpop12569
    @Kpop12569 ปีที่แล้ว +482

    දෝ මින්ජුන් කොන්ඩේ උස්සලා ඉන්නේ නැතුව පහලට කරලා ඉන්නකොට තමයි ලස්සන හුගක් මන් හරි ආස ඒකට 🥰❤️

  • @kookilover2552
    @kookilover2552 2 ปีที่แล้ว +632

    😓😓 අනේ දුකයි,එයා යන්නැතුව හිටියා නම් ,අන්තිමට එයා මනුස්සයෙක් උනා නම් කතාව ලස්සනයි ,☹️☹️..

    • @user-zv3ox9rw2t
      @user-zv3ox9rw2t 2 ปีที่แล้ว +25

      උබ නැති තැනක් නෑ 😂

    • @sandunidilrukshi5675
      @sandunidilrukshi5675 2 ปีที่แล้ว +9

      @@user-zv3ox9rw2t ආ 😂💔

    • @user-zv3ox9rw2t
      @user-zv3ox9rw2t 2 ปีที่แล้ว +7

      @@sandunidilrukshi5675 😂

    • @kimAz
      @kimAz 2 ปีที่แล้ว +21

      Ehema unoth kathawen vadak na

    • @oshadhhashehan488
      @oshadhhashehan488 2 ปีที่แล้ว +5

      Ow ane

  • @dilmiimasha55
    @dilmiimasha55 2 ปีที่แล้ว +384

    යුන්ජේ පට්ටයි.. ඇත්තටම සොන් යිගෙ මල්ලි සුපීරියි නෙහ් 😇😇

    • @dilmiimasha55
      @dilmiimasha55 2 ปีที่แล้ว +6

      ඔව් එයා පට්ටයි

    • @dilmiimasha55
      @dilmiimasha55 2 ปีที่แล้ว +5

      සුපිරි

    • @dilmiimasha55
      @dilmiimasha55 2 ปีที่แล้ว +5

      ලස්සන කතාවක් 😘

    • @artandk-drama9575
      @artandk-drama9575 2 ปีที่แล้ว +3

      🤘

    • @kookilover2552
      @kookilover2552 2 ปีที่แล้ว +15

      😂 ඌ මරු,කුකුල් කේන්තිකාරයා

  • @RameshRamesh-un1tv
    @RameshRamesh-un1tv 2 หลายเดือนก่อน +27

    2024 බලන අය ඉන්නවද❤🌎👀

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +325

    ජන්ග් නීතිඥ තුමා මින් ජුන්ට තියන ආදරේ 🌹🥺 අනේ ඇඩෙනවා 🥺🥺

  • @madhuwanthiwasana8245
    @madhuwanthiwasana8245 3 ปีที่แล้ว +635

    මේ වගේ ඇත්තටම අවන්කව ආදරේ කරන අය අඩුයී

    • @swsw5745
      @swsw5745 2 ปีที่แล้ว +19

      මෙහෙම අය නෑ නේද

    • @Chamod-jp7yw
      @Chamod-jp7yw 2 ปีที่แล้ว +17

      මේක කතාවක් යකූ

    • @isuruisuru5629
      @isuruisuru5629 2 ปีที่แล้ว +6

      ඇත්තටම

    • @pasindumethsara1998
      @pasindumethsara1998 2 ปีที่แล้ว +17

      කරන අය අඩුයි නෙමේ නෑ
      කතාවල විතරයි ඔවා තියෙන්නේ

    • @randimavidyanga6814
      @randimavidyanga6814 2 ปีที่แล้ว +17

      මේක ප්‍රබන්දයක් බව කරුණාවෙන් සලකන්න 😂

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 ปีที่แล้ว +340

    මට නම් ඇඬුනා,😭 කතාවක් බව දන්නවා ඒ තරමට ම නලුවන්ගෙයි හඬකැවීම් අයගෙයි දක්ෂතාවය ඉහළයි...මම බලපු ලස්සනම කොරියන් කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෑ..😍❤️

    • @sachisilva1490
      @sachisilva1490 ปีที่แล้ว +9

      ඇත්තටම .. මේ මාස දෙකාට තුන් පාරක් බැලුවා 😍😍

    • @vimukthidilshan5104
      @vimukthidilshan5104 ปีที่แล้ว +3

      @@sachisilva1490 me tooo 😍❤️

    • @dilmi3691
      @dilmi3691 ปีที่แล้ว

      ඇත්තට ඔව්☺️

    • @anushahimali7939
      @anushahimali7939 ปีที่แล้ว +3

      godak lassene kathawak matath aduna anthima tika harima dukai kochchara baluwath epa wenne na mama balapu lassenama koriyan drama eka

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy ปีที่แล้ว +2

      Anee dominju😢😢😢❤

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +157

    අයියෝ නැන්දම්මා දෙන ආතල් 😂😂😂..... ජන්ග් නිත්‍යයතුමා පොඩි එකා වගෙ අඩද්දි නම් මාර දුකයි

  • @nethminathasha4690
    @nethminathasha4690 11 หลายเดือนก่อน +75

    මගේ රත්තරන අම්මත් දෝ මින්ජුට ගොඩාක් ආසයි මගේ අම්මා ආසාවෙන් බලපු ආදරණීය කතාවක්

  • @nimashasandamali7755
    @nimashasandamali7755 2 ปีที่แล้ว +275

    අනේ මට ඇඩෙනව දෙයියනේ..මෙහෙම ආදරයක්..🥺

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +108

    ඒ යාලුකම ඒකටනම් ගොඩක් දුක හිතුනා.ඒවගේ යාලුවෝ අද හරිම අඩුයි 🥺❤️

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 11 หลายเดือนก่อน +40

    ආයිමත් බලනවා. අවුරුදු ගානක් උනත් සමහර කොටස්වලට තාමත් දුක හිතෙනවා.2023/08/09❤

  • @hirushiarunoddaya8671
    @hirushiarunoddaya8671 2 ปีที่แล้ว +53

    මටත් හම්බ වෙන්න ඕන මේ වගේ ආදරයක්🙏❤️😘🥰

  • @Oz-22
    @Oz-22 4 หลายเดือนก่อน +10

    සිරසට ගොඩක් ස්තුතියි මේ වගේ වෙනස්ම දැනීමක් ඇති කතාවක් අපිට ගෙනාවට...🌸❤🌸❤

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan ปีที่แล้ว +122

    Sirasa Tv & හඩකැවීම් මණ්ඩලයේ හැමකෙනාටම හදවතින්ම ස්තූතියි!❤️🥺🔥Respect❤️✨

  • @OshiDila
    @OshiDila 10 หลายเดือนก่อน +27

    මේකට ඇඩෙන්න වගේ යාලුවො දෙන්න අන්තිමට සමු ගන්නව කියන එක🥺

  • @madu9988
    @madu9988 ปีที่แล้ว +39

    මට මේ එපිසොඩ් එක බලද්දී ඇඩෙනවා දෙයියනේ 😭😭😭😭

  • @hasithavijesinha9751
    @hasithavijesinha9751 2 หลายเดือนก่อน +5

    ඒ දෙන්නගේ යාලුකට ඇස් දෙකට කදුලුත් අවා🥺❤️😩

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 3 ปีที่แล้ว +97

    ඒකනම් මහ පුදුම ආදරයක් දෙයියනේ

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +371

    *_2021ත් බලන අය ඉන්නවදෝ..🙊_*

    • @rashini339
      @rashini339 3 ปีที่แล้ว +5

      Ou

    • @rashini339
      @rashini339 3 ปีที่แล้ว +8

      Dukay. Me thun weni sare

    • @user-mc6ie6if4i
      @user-mc6ie6if4i 3 ปีที่แล้ว +7

      @@rashini339 🤗 මං නම් ගනන් කරන්න බැරි තරම් බලලා තියේ..😍😍😍 ඒතරම් ආසයි මේ drama එකට..😊😍

    • @Angela-wp4oz
      @Angela-wp4oz 3 ปีที่แล้ว +7

      ඉන්නවා පැටියෝ....❤❤

    • @user-mc6ie6if4i
      @user-mc6ie6if4i 3 ปีที่แล้ว +4

      @@Angela-wp4oz 🤗

  • @kapilawijesinghe7153
    @kapilawijesinghe7153 2 ปีที่แล้ว +56

    තුන් වතාවක් බැලුවා හැමදාම ආසම kdrama eka

  • @pathumakalanka5872
    @pathumakalanka5872 2 ปีที่แล้ว +107

    කතාව බලන 4නි පාර.....කවදාවත් එපා වෙන්නෑ ❤️😪

    • @DinukaKiti
      @DinukaKiti 2 หลายเดือนก่อน

      😒61 වෙනි වතාව😁😒

  • @mnjayawardana3441
    @mnjayawardana3441 2 ปีที่แล้ว +64

    අනන්තේන් අා තරැකුමරා 100 පාරක් විතර බැලුවා බැලුවට බැලුවට එපා වේන්නැ 2 ක බාලා පෝරෝත් තුවේන් ඉන්නවා මියදේන තුරා😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +207

    ජං නීතිඥතුමා අඩනකොට ගොඩක් දුක හිතෙනවා 😪

  • @heshanisenarathna566
    @heshanisenarathna566 ปีที่แล้ว +65

    අන්තිම ටික තම දුක හිතෙන්නේ 🥺🥺අනේ එයා යන් නැතුව හිටිය නම් කතව අවසානේ තවත් ලස්සනයි 🥺😕

  • @chathurakasun1244
    @chathurakasun1244 9 หลายเดือนก่อน +13

    දෝ මින් ජූන් , චොන් සොන්හි හොදට ගැලපෙනවා🥰❤️

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 2 ปีที่แล้ว +54

    අනේ හරිම දුකයි😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😍😍😍😍😍😍👍👍👍👍😭😭😭😭😭😭😭😭😭😭😭

  • @uddipathikshana6225
    @uddipathikshana6225 2 ปีที่แล้ว +48

    ඇබ්බැහි වෙලා බලන එකම මුවි එක ...අදරේයි🥰🥰🥰...😘😘😘😘

  • @thevinuransadu7983
    @thevinuransadu7983 ปีที่แล้ว +69

    මේ අවුරුද්දේ මේ කතාව බලනවා තුන් වෙනි පාර...! ඊළග අවුරුද්දෙත් බලනවා... මැරෙන්න ඔන්න මෙන්න තියලත් බලනවා...!! ❤️🥰 ජන් නීතිඥ තුමා අඩද්දි දුක හිතුනා... 🥺

  • @seya8309
    @seya8309 2 ปีที่แล้ว +82

    මේ වගේ 𝒍𝒐𝒗𝒆 𝒔𝒕𝒐𝒓𝒚 ගොඩක් ලස්සනයි 😘😘

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +14

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් ❤️🌹👍🥺💔 2023//06//04

  • @nidukanethsara264
    @nidukanethsara264 3 ปีที่แล้ว +155

    ඇහැට කදුලු ආවා අදනම්

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 5 ปีที่แล้ว +209

    😔😔😔 පිස්සු වැඩ වලට පට්ට ආසයි

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +60

    2021 බලන අය 👍 කරන්න😋😊😊😊

  • @buddimaeshani5990
    @buddimaeshani5990 2 ปีที่แล้ว +119

    අද නම් ඇඩෙන තරමටම හැගීම්ම්බර උනා

  • @withanaccimalkanthi4871
    @withanaccimalkanthi4871 2 ปีที่แล้ว +13

    අනේ ලස්සන කතා වක් කොච්චර බැලුවා ත් එපා වෙන්නේ නැහැ අනේ

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +99

    අනෙ දොමින් ජුයි සොන්ගියි පව් 😭

  • @kgaming8958
    @kgaming8958 3 ปีที่แล้ว +65

    මේවාගේම එකක් ඔනේ

  • @danusha5445
    @danusha5445 3 ปีที่แล้ว +41

    Anthima tika nam adenawa 😢😢😢😭😭😭

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +34

    මේ කොටසට නම් ඇඩුනා දෙයියනේ😢❤️

    • @tharushigeethma1829
      @tharushigeethma1829 ปีที่แล้ว +3

      Mekata witharak newei 😥😥aduwe

    • @dilmi3691
      @dilmi3691 ปีที่แล้ว +1

      @@tharushigeethma1829ow😪

  • @akilacreations9754
    @akilacreations9754 2 ปีที่แล้ว +48

    2022 එක දිගට එක පෙළට ...🤩🤩

    • @ashenithathsarani7898
      @ashenithathsarani7898 2 ปีที่แล้ว

      මාත් මේ බලනවා 🥺😍😍😍🥰

    • @ashenithathsarani7898
      @ashenithathsarani7898 2 ปีที่แล้ว +1

      ඔයාගෙ පිටිපස්සෙන් එන්නෙ මන් එක දිගට මේක බලාගෙන 😅😅😂😂❤️❤️❤️

  • @sasiripabasara5251
    @sasiripabasara5251 2 ปีที่แล้ว +54

    ජන් නීතිඥතුමා පව් 😓😓

  • @nimashasandamali7755
    @nimashasandamali7755 3 ปีที่แล้ว +67

    😭😭😭😭 දුකයි...හුගක්..

  • @tharangatharanga1453
    @tharangatharanga1453 2 ปีที่แล้ว +26

    අනෙ ගොඩක් දුක හිතෙන කොටසක් මෙ 😭

  • @dark_on_fire5125
    @dark_on_fire5125 9 หลายเดือนก่อน +4

    අනේ මන්දා.. මේක බලලා ඉවර වෙන්නත් කලින්ම අයෙත් මුල ඉදන් බලන්න හිතෙනවා.

  • @nadeeshasandamali8901
    @nadeeshasandamali8901 3 ปีที่แล้ว +108

    2021 blapu lassanama adara kathawa❤️❤️❤️❤️

  • @thanujatharuksha741
    @thanujatharuksha741 3 ปีที่แล้ว +59

    Maka tamai man balapu hodama tv seriyas aka

  • @vindiperera5790
    @vindiperera5790 2 ปีที่แล้ว +47

    දැන් හරියටම පන්දර 2යි මන් ඇබ්බැහි වෙලා වගේ

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +44

    Balapu lassanama lassana adara kathawa. ❤️❤️❤️💐

  • @niroshanbandara5759
    @niroshanbandara5759 3 ปีที่แล้ว +55

    kochchara beluwath meka epawenneti aya me pettata.

  • @bowalasanghathilakahimi418
    @bowalasanghathilakahimi418 ปีที่แล้ว +15

    ලස්සන ආදර කතාවක් මන් මාරම අසයි🤗🤗🤗🤗♥️♥️♥️♥️

  • @deepikawijayanthi9074
    @deepikawijayanthi9074 2 ปีที่แล้ว +29

    2022 ආයෙත් බලනවා කවදාවත් EPA WENNE NA

  • @lasaaaaaaa1931
    @lasaaaaaaa1931 2 ปีที่แล้ว +67

    කොච්චර බැලුවත් එපා නොවෙන කාතාවක් .මට විතරද?

    • @dew5483
      @dew5483 9 หลายเดือนก่อน

      නැ තව ගොඩක් ලෙඩ්ඩු එහෙම ඉන්නව

    • @user-rz2lm9tz4d
      @user-rz2lm9tz4d 4 หลายเดือนก่อน

      Is❤❤❤❤

  • @imeshadilshani1132
    @imeshadilshani1132 3 ปีที่แล้ว +53

    Do min joo ❤😍

  • @kimseonna9350
    @kimseonna9350 ปีที่แล้ว +26

    මේ ලෝකේ කැත කවුරුත් නැත්තන් කොච්චර හොඳද ♥

    • @ashininimasha4094
      @ashininimasha4094 2 หลายเดือนก่อน

      කැත කවුරුත් නෑ හැමෝම ලස්සන යි ❤️🙂

  • @user-tu7xz6ty1g
    @user-tu7xz6ty1g 3 ปีที่แล้ว +72

    Wowwww my favourite kdrama i love this drama so much my favourite actor is do min jun (kim soo hyun )

  • @shiniyanimnadi1238
    @shiniyanimnadi1238 2 ปีที่แล้ว +16

    මටනම් ඇඩෙනවා අන්තිම ටික🥺🥺🥺

  • @disidithiranjaya
    @disidithiranjaya 3 ปีที่แล้ว +55

    ඇත්තටම සුපිරි කතාව

  • @kaushinimsaranimsara6983
    @kaushinimsaranimsara6983 ปีที่แล้ว +9

    අවසාන කොටස් ටික .
    හරි දුකයි. අවසානය හරි හොඩයි.
    ආය මුල ඉදන් බලනවා😢.😢😢😢😢😢😂😂😂

  • @thusharapushpakumara26
    @thusharapushpakumara26 ปีที่แล้ว +11

    හරිම සංවේදී drama ekak🥺🥺

  • @Anjana-qp4ln
    @Anjana-qp4ln 7 หลายเดือนก่อน +4

    අනෙ දුකයි එය යන් නැතුව හිටියොත් කාතව ලස්සනයි

  • @shashiniwijesinha1945
    @shashiniwijesinha1945 2 ปีที่แล้ว +27

    මෙයා නම් තරු කුමරම තමයි යුන්ජෙ

    • @shashiniwijesinha1945
      @shashiniwijesinha1945 2 ปีที่แล้ว +2

      දො මින් ජු අනන්තෙන්ද අවෙ

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 2 ปีที่แล้ว +20

    දෝ මිං ජුන් තුයි සොං ඊ තුයි නේද ඇත්තටම බැඳල ඉන්නෙ ♥️♥️♥️🥺

  • @kumarasiriph5767
    @kumarasiriph5767 7 หลายเดือนก่อน +4

    මේ කතාව මරම මර ලස්සනයි බලන්න බලන්න ආසහිතෙනෝ🥰🥰😚😚😚

  • @lakshanchamika6697
    @lakshanchamika6697 9 หลายเดือนก่อน +3

    Yaluwo denna wenwena ekanam saaahenna වේදනාවක් 😢

  • @divyangana5634
    @divyangana5634 2 ปีที่แล้ว +14

    2022ත් පිස්සුවෙන් බලනෝ..😌

  • @anushaliyanage7485
    @anushaliyanage7485 2 ปีที่แล้ว +12

    6 year's ago this drama beutifull love story I hope end be happy please I'm secared wacth end

  • @mohamednajath453
    @mohamednajath453 2 ปีที่แล้ว +24

    2022 balana ayath innawadooo😁😁😁

  • @pesandikithmini4668
    @pesandikithmini4668 ปีที่แล้ว +7

    අර අවුරුදු 400 ඇතුළේ සොන් යී ඉපදෙන්න තිබ්බේ කලින්🥲🥺💜

    • @chanu_001
      @chanu_001 7 หลายเดือนก่อน

      Ow 😢

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 ปีที่แล้ว +11

    අනේ....ජන්ග් නීතීඥ තුමා අඩන විදිය.ඇත්තටම පුදුම දුකක්.එයා අවුරුදු ගානක් මෙයා එක්ක ඉදලා යද්දී පව්......😭😭..

  • @user-cs3ed2hf9n
    @user-cs3ed2hf9n 11 หลายเดือนก่อน +7

    ජං නිතිඥතුමා අඩන කොට ඇඩුනෙ මට විතරද 😢

  • @teddy1546
    @teddy1546 3 ปีที่แล้ว +16

    2021 adara kathwk☺️☺️

  • @user-mg8ft7ov9t
    @user-mg8ft7ov9t 6 หลายเดือนก่อน +2

    දො මින්ජො පව් එයව මනුස්සයෙක් වුනානම් හරි❤❤❤😊😊😢😢😢

  • @danushkapradep512
    @danushkapradep512 3 ปีที่แล้ว +17

    Man balapu katha valin lassanama hithata danena kathawak.Harima asai harima adarei...do min jun harima cute... Adare hithenava♥️♥️♥️

  • @MsYouTube-channel
    @MsYouTube-channel 4 หลายเดือนก่อน +2

    මන් මෙ කතාවට ගොඩක් කැමති

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 หลายเดือนก่อน +5

    මාර drama එක ඉවර වෙන්න ලග නිසා දුකයි 😢

  • @WasanthaKumara-xr2pz
    @WasanthaKumara-xr2pz 2 ปีที่แล้ว +14

    අයියො මොකද මෙ වෙන්නෙ🥺💔

  • @user-zd6bq8nb7f
    @user-zd6bq8nb7f 6 หลายเดือนก่อน +3

    ඇඩෙන්න වගේ මේ දුක්බර ආදර කාතාව බලලා.🥺🥹😭😭

    • @user-zd6bq8nb7f
      @user-zd6bq8nb7f 6 หลายเดือนก่อน

      මේ කාතාව අතිමේට ඉවර උනේ ලස්සන අවසනෙකින්.😊😊😊❤❤❤

  • @samasharavihansi6773
    @samasharavihansi6773 3 ปีที่แล้ว +50

    Yung j ane eya shooi ane 💕💕

  • @sajithkumudu3314
    @sajithkumudu3314 3 หลายเดือนก่อน +1

    කතාවක් උනාත් හිතට දැනෙනවා 😢❤️‍🩹😅

  • @venuhimariaiko8767
    @venuhimariaiko8767 2 ปีที่แล้ว +14

    2029 anyone😂😂😂

  • @anjaliadikari3463
    @anjaliadikari3463 2 ปีที่แล้ว +12

    Me කොටසටnam pattam duki 😢😢😢

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +12

    ආදරණීය කතාවක් 😍💞💕💖❤️

  • @induwaramalith514
    @induwaramalith514 2 ปีที่แล้ว +12

    3 වේනි පාර බලන්නේ

  • @shaanuekanayake7074
    @shaanuekanayake7074 2 ปีที่แล้ว +12

    2022 බලන අය කො 😁❤️

  • @Menaka-lr9lk
    @Menaka-lr9lk 11 หลายเดือนก่อน +4

    අනේ අයේ ඒ කතාව ගියානම් 🥺

  • @videos263
    @videos263 2 ปีที่แล้ว +11

    අයි ලව් මේ ද්‍රාමා

  • @sayumisehansa7542
    @sayumisehansa7542 3 ปีที่แล้ว +65

    2021💝💝

  • @kamalpriyadharshana4824
    @kamalpriyadharshana4824 7 หลายเดือนก่อน +4

    ඇයි මේ කතාව දාන්න බැරිද ආයි ❤❤❤❤❤❤❤❤❤

  • @acherryblossom00
    @acherryblossom00 ปีที่แล้ว +20

    I love dho minjo and the lawyer guy's friendship.

  • @sumaduratusitha5983
    @sumaduratusitha5983 2 ปีที่แล้ว +11

    අනේ තව 3 යි නේ දුකායි

  • @ChethanaImashi-nr2zk
    @ChethanaImashi-nr2zk 8 หลายเดือนก่อน +3

    අනේ කදුළුත් එනවා 😢😢😢

  • @nethminidananjana290
    @nethminidananjana290 3 ปีที่แล้ว +14

    Kochchara beluwath epa wenne ne 🤭❤ lassana kathawak 😍

  • @myp832
    @myp832 ปีที่แล้ว +5

    හොකියුන් පව් එයාට සොන්හි ව ගැබෙන් නැනේ😓😓😓

  • @kalhara--pushapakumar
    @kalhara--pushapakumar 2 ปีที่แล้ว +9

    2022 meka balanne mma vitharada.....🥰😊🤕

  • @srtv5919
    @srtv5919 2 ปีที่แล้ว +5

    මේක කතාවක් කියලා මට හිතෙන්නෙම නෑ

  • @anuradhadilrukshi7557
    @anuradhadilrukshi7557 5 ปีที่แล้ว +78

    Adare hithenwa dominjunt

    • @babydoll2652
      @babydoll2652 4 ปีที่แล้ว

      Eya mge harida

    • @Angela-wp4oz
      @Angela-wp4oz 3 ปีที่แล้ว +1

      @@babydoll2652 na mage.....

    • @pahanmirajapaksha713
      @pahanmirajapaksha713 3 ปีที่แล้ว +3

      Ane methana randuwenna epa..eya ape songyi gene

  • @YT-rn7nq
    @YT-rn7nq 3 ปีที่แล้ว +17

    මටත් බලක් තිබ්බනම්

  • @nawo...
    @nawo... ปีที่แล้ว +4

    ජං නීතිඥ තුමා වගේ යාලුවො ඉන්නෙ කතාවල විතරයි..

  • @ruwinditharushi1324
    @ruwinditharushi1324 ปีที่แล้ว +6

    දෝ මින් ජුන් හරිම ලස්සනයි!