Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 62 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 673

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 3 ปีที่แล้ว +1420

    පිටසක්වල ජීවියෙක් උනත් කමක් නෑ මේ වගේ ආදරයක් ලැබුනවා නම් කොච්චර දෙයක්ද

  • @Oz-22
    @Oz-22 3 หลายเดือนก่อน +39

    හරිම අමුතු හැගීමක් එනවා මේ හඩ කැවීම් මියුසික් එක්කම🥺🥰

  • @subaweerasinghe.........342
    @subaweerasinghe.........342 3 ปีที่แล้ว +704

    මේක කතාවක් උනත්........ රගපෑම් තාත්වික නිසාද කොහෙද ඇඩෙනවා අනේ........ කොච්චර බැලුවත් කොරියන් ඩ්‍රාමා එපා වෙන්නේ නෑ 🇰🇷❤

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +953

    මෙ කොටස නම් ගොඩක් දුක හිතෙනවා. ඇත්තටම දොමින් ජු වගෙ අවන්කව අදරෙ කරන කෙනෙක් ඇත්ත ජිව්තෙදිත් හම්බ උනා නම් ❤️😥

    • @nilukasanjeewani234
      @nilukasanjeewani234 3 ปีที่แล้ว +6

      💙💛💜💚❤💙💙

    • @shiyanichamilakosgolla3667
      @shiyanichamilakosgolla3667 2 ปีที่แล้ว +19

      ප්‍රාර්තනා කරමු.හමුවෙන්න කියලා...💕💕

    • @tharangadissanayake7988
      @tharangadissanayake7988 2 ปีที่แล้ว +24

      මන් නම් හිතන්නේ එහෙම අය සැබෑ ලෝකෙ නෑ...😥💔

    • @susanthibandara9548
      @susanthibandara9548 2 ปีที่แล้ว +11

      අනෙ හම්බ වෙනවනම් ❤️❤️🤗🤗😘😘😍😍🤗🤗

    • @isuruisuru5629
      @isuruisuru5629 2 ปีที่แล้ว +10

      ඇත්තටම ඒ ආදරෙ ගොඩක් ලස්සනයි

  • @SithumNimsara-qt8ht
    @SithumNimsara-qt8ht หลายเดือนก่อน +8

    එ කොටසටනම් දුක හිතුනා විතරක් නෙමෙ
    ඇඩුනා 😢😢😭😭

  • @kookilover2552
    @kookilover2552 2 ปีที่แล้ว +218

    මන් බලපු ලස්සන ම කතාවක් ,😓💓...දෝ මින් ජුන්ව අදටත් මතකයි ,ඒ කතාව කවදාවත් අමතක වෙන්නෑ...

  • @maheshimadumali6994
    @maheshimadumali6994 4 ปีที่แล้ว +445

    ඇත්තටම ඒ වෙන්ව යාම දරා ගන්න අපිටත් බැහැ.දුකයි ගොඩක්

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 ปีที่แล้ว +251

    හඩකැවීම් අතිවිශිෂ්ඨයි

  • @user-zh8dj8uw5m
    @user-zh8dj8uw5m 3 หลายเดือนก่อน +6

    මේක නම් ඇත්තටම හිතට හොඳටම දනුනා ❤හරි දුකක් හිතට දැනෙනවා 😭

  • @klanrathnasiri
    @klanrathnasiri 3 ปีที่แล้ว +196

    මටනම් මේ වෙන් වීම දරාගන්න බෑ හැබැයි මොනවා වුනත් මේ කතාව හරිම ලස්සන කතාවක් වගේම ගොඩාාාක්❤️❤️❤️ ආදරෙයි මේ අනන්තයෙන් ආ තරැ කුමරා කතාවට 🇰🇷🇰🇷💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sasiripabasara5251
    @sasiripabasara5251 2 ปีที่แล้ว +185

    අම්බෝ මේ කොටසට නම් ගොඩාක් දුක හිතුනා. ඇඩුනා 🥰❤️

  • @SashaStudylover
    @SashaStudylover 2 หลายเดือนก่อน +4

    කතාවක් වුනත් මේක බලන කොට ඇඩෙන එක නවත්තන්න බෑ😔💛

  • @shanikashanika9802
    @shanikashanika9802 4 หลายเดือนก่อน +11

    2024 ත් මම බලනවා එච්චරට ආදරේ කරන කතාවක් ❤❤❤❤ 10 වේනි වතාවට ♥️

  • @seya8309
    @seya8309 2 ปีที่แล้ว +142

    😘 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❣️ ඒ තරම් ලස්සන ආදරනීය කතාවක් ❤️‍

  • @ayomagimhani6602
    @ayomagimhani6602 2 ปีที่แล้ว +123

    ඇඩෙනවනෙ 😥 ඒ වගේ ආදරයක් මටත් හම්බුනොත් ❤️

    • @dulanjana80
      @dulanjana80 16 วันที่ผ่านมา

      හම්බෙන්නැ 😂😂

  • @dilinidanushka8266
    @dilinidanushka8266 2 ปีที่แล้ว +178

    මේ වගේ ආදරයක් ඉතින් පිටසක්වල ජීවීන්ගෙන් තමයි ලබන්න වෙන්නෙ

    • @_Dkm34
      @_Dkm34 8 หลายเดือนก่อน +3

      ❤🥺

    • @user-pn1jk9mk1o
      @user-pn1jk9mk1o 2 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම😢😢

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +21

    අඩෙන්නෙ ඇයි අපිට මේ කතාව බලන.අනේ පව් ඒ දෙන්නා🥺❤️

  • @klanrathnasiri
    @klanrathnasiri 3 ปีที่แล้ว +136

    අනේ පව් සෝං යී වගේම දෝමින් ජුන් 😥😥😥

  • @shamalinawarathna8704
    @shamalinawarathna8704 5 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් කොරියන් කතා එපා වෙන්නේ නෑ😢 කොච්චර සංවේදී කතාවක් ද මේ😢❤

  • @shamindisubasinghe7850
    @shamindisubasinghe7850 3 ปีที่แล้ว +163

    මේ කතාව කොච්චර බැලුවත් ඇති වෙන් නෑ.ලස්සන ආදර කතාවක් .♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sakuanthony
    @sakuanthony 3 ปีที่แล้ว +157

    Dubbing කරන අය ගොඩක් හොඳ යි. ඒකෙන් තවත් දැනෙනවා

  • @athalkella3578
    @athalkella3578 2 ปีที่แล้ว +55

    දුක හිතුන ගොඩක් මේ කොටසටනම් ❤️😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @pubudunihansika8695
    @pubudunihansika8695 2 ปีที่แล้ว +34

    මේ කොටස බලද්දි ගොඩක් දුක හිතෙනවා ⁣😒 ඇඩෙනවා 😥

  • @kookilover2552
    @kookilover2552 2 ปีที่แล้ว +31

    දෝ මින් ජූ ආයෙත් එන කතාවක් ආවා නම්

  • @chamathsachintha7748
    @chamathsachintha7748 3 ปีที่แล้ว +62

    ඇත්තමයි මේ කතාව හරිම ලස්සනයි 💞💞💞💞

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +381

    *2021ත් බලන අය කෝ බලන්න.. drama එක ගැන නම් කතා කරන්න වචන නෑ... ඒ තරම් ලස්සනයි...*

  • @ahinsasewwandi8473
    @ahinsasewwandi8473 ปีที่แล้ว +20

    දොමින් ජූ වගේ කොල්ලෙක් ලබන්න කෙල්ලෙක් පිං කරන්න ඔනී.

  • @_kavee_4981
    @_kavee_4981 3 ปีที่แล้ว +123

    අනේ මෙි කොටසට දුක හිතෙනවා ලොඩක්...මම මෙි කතාවට මාරම ආසයි..ගොඩක් ආසයි.......

  • @niroshanirosha2984
    @niroshanirosha2984 2 ปีที่แล้ว +34

    මේ කොටසට නම් ගොඩක් දුක හිතෙනවා 😭😭

  • @ashenithathsarani8947
    @ashenithathsarani8947 2 ปีที่แล้ว +129

    මේ කතාව මේ ලෝකෙ ඇත්තටම සිද්ද උනා නම් තමන් හදවතින් ම ආදරේ කරන කෙනා හෙට මේ ලෝකෙන් තමන්ව තනි කරල යනව කියල දැනගෙනත් හිනා වෙලා ඉන්න පුලුවන් ශක්තියක් තියෙන්නෙ ගෑනු කෙනෙක් ට විතරයි 💘💘❤️❤️❤️💖💖💖🥺🥺

  • @user-hc2wl1tb6z
    @user-hc2wl1tb6z 2 หลายเดือนก่อน +3

    දෝ මින්ජු තරු දිහා බලාගෙන සොන්හිට කියපු දේට මටත් කදුලු එන්න වගෙ,සැබෑ ජීවිතේ වත් එහෙම වචන ටිකක් අහන්න ලැබෙන්නැ,ඒක නන් මාර විදියට හිතට වැදුන මන් බලපු ලස්සන කොරියන් drama ekak

  • @arunarajapaksha5604
    @arunarajapaksha5604 ปีที่แล้ว +22

    අනේ ඒ දැනෙන වේදනාව දරාගන්න බෑ 😭😭😭😭💔💔💔💔

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 3 ปีที่แล้ว +56

    ඒ එපිසෝඩ් එකටනම් හොදටම ඇඩුන

  • @nimashasandamali7755
    @nimashasandamali7755 3 ปีที่แล้ว +75

    අනේ මට ඇඩුනා...😭😭😭

    • @kasunsuranga1426
      @kasunsuranga1426 2 หลายเดือนก่อน +1

      Mn balanne 4 weni para ayama mula edan balanawa 😊😊

  • @ranmalaravinda9653
    @ranmalaravinda9653 4 ปีที่แล้ว +112

    Romance + Comedy + Sadness + Happiness

    • @user-mr9vc1gj2d
      @user-mr9vc1gj2d 10 หลายเดือนก่อน +3

      Yes that is true ❤

  • @duwaniweerathunga1244
    @duwaniweerathunga1244 2 ปีที่แล้ว +37

    කීපාරක් බැලුවද මතකත් නෑඒ තරම් ආදරේ කතාවක්

  • @Mrcrazyboygaming220
    @Mrcrazyboygaming220 3 ปีที่แล้ว +75

    දොමින්ජොට යි සොන්ගිටයි ආදරේ යි ලවිව්

  • @pubgplay7981
    @pubgplay7981 3 ปีที่แล้ว +32

    අෙන් ඒ ෙවන්වීයාම ෙගාඩක් දුකයි.❤❤❤

  • @chathu926
    @chathu926 2 ปีที่แล้ว +83

    ඇස් වල කඳුළු පිරුනා වැටුණා 💗💗

  • @nuwannuwan405
    @nuwannuwan405 2 ปีที่แล้ว +52

    රගපෑමක් වුනත් හදවතට දැනුන 💓 කතාවක්

  • @upuldharmssrinarawitage6634
    @upuldharmssrinarawitage6634 3 ปีที่แล้ว +78

    අනේ එයාව දාලා යන්න එපා

  • @risandujayaweera4164
    @risandujayaweera4164 8 หลายเดือนก่อน +7

    මේ කතාව මැරෙනකන් බලනවා❤

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 3 ปีที่แล้ว +50

    Marama dukai වෙන් විම gana 2021❤️

  • @kavishasasarani5317
    @kavishasasarani5317 ปีที่แล้ว +7

    මෙ සීන් එක දුක හිතෙනවා ගොඩක් 🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ishinianupama7647
    @ishinianupama7647 3 ปีที่แล้ว +95

    2021 තුන්වෙනි පාරටත් බලන්නෙ

    • @sampaniro
      @sampaniro 3 ปีที่แล้ว +1

      4weni para MN dr

    • @btsa.m.r.y.719
      @btsa.m.r.y.719 2 ปีที่แล้ว

      Math 3 weni parata balanne meka

  • @girl-su2ev
    @girl-su2ev 2 ปีที่แล้ว +68

    මෙක නට්‍යක් කියන්න බෑ එතරම් ලස්සනයි 😋

  • @thv.-7
    @thv.-7 2 ปีที่แล้ว +92

    කතාවක් උනත් අද කඳුලු නවත්තගන්න බැරිඋනා. 😔

  • @ashininimasha4094
    @ashininimasha4094 หลายเดือนก่อน +3

    කෙල්ලා අවන්ක උනොත් කොල්ලා බොරු කරනවා,කොල්ලා අවන්ක උනොත් කෙල්ලා බොරු කරනවා . දෙන්නටම දෙන්න අවන්කව ආදරේ කරන ආදර කතා ස්වබාදහම හරි ම අසාධාරණ විදිහට වෙන් කරනවා 😢🙂🫀..කාටවත් තමන් ආදරේ කරන කෙනා අහිමි වෙන්න හොද නෑ කවදාකවත් 💔🥺

  • @amodalakmal5006
    @amodalakmal5006 ปีที่แล้ว +11

    මේ කොටස නම් ගොඩක් දුක හිතෙනවා

  • @pemindithedara3159
    @pemindithedara3159 2 ปีที่แล้ว +18

    අනේ මට මේ ටිකට ගොඩක් ඇඩුනා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @KalumBandara-gt8mm
    @KalumBandara-gt8mm 3 หลายเดือนก่อน +1

    මම නම් ගොඩක් අසයි එදෙනට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @keshi9379
    @keshi9379 2 ปีที่แล้ว +71

    දෝමින් ජූ සොන්හිව දාලා යන්න එපා එයාට තනියම ආරක්ෂා වෙන්න බෑ මොනවා හරි කරදරයක පැටලෙනවා ..🤧🤧

  • @chamindaneumal6358
    @chamindaneumal6358 2 ปีที่แล้ว +41

    මම මේ කතාව බලන හැම වෙලාවකම මං ලගින් ලේන්සුවක් තියාගෙන තමයි බලන්නෙ මට ඒ තරමටම මේ කතාව බලනකොට ඇඩෙනවා 😫😫😫😫😫😪😪😪😣😣☹️☹️🙁😖😖🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @adeeshaimanthi1682
      @adeeshaimanthi1682 ปีที่แล้ว

      අහන්න බොරු කියන්න එපා ඔයා දන්නවා මේක කතාවක් කියලා 🤫

  • @hiruu1245
    @hiruu1245 2 ปีที่แล้ว +56

    මන් බලපු ලස්සනම කතාව, කවදාවත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ, ඒ තරම් ලස්සනයි.....💜✨

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +11

    මේ වගේ ආදරයක් ලැබේනවනම් කවුරු උනාත් කමක් නෑ☺️❤️🥺

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 3 ปีที่แล้ว +28

    අනේ යන්න එපා😔😔

  • @senuradilashan589
    @senuradilashan589 2 ปีที่แล้ว +23

    අනේ යන්න එපා 🥺💔😔

  • @thv.-7
    @thv.-7 2 ปีที่แล้ว +21

    අද නම් ඇඬුනා. 😭😭

  • @samanthushara5017
    @samanthushara5017 4 หลายเดือนก่อน +3

    සුපිරි ම කතාවක් සිරස ටිවි .එකෙගිහිපු

  • @truestories606
    @truestories606 3 ปีที่แล้ว +61

    Pissu hedenwa. Dom injuta thiyana sri lalankan voice ekath pissu hedenwa ❤️

    • @minoshijayasekara5667
      @minoshijayasekara5667 2 ปีที่แล้ว +2

      Aniwarenma..👌

    • @kanchanadesilva1012
      @kanchanadesilva1012 2 ปีที่แล้ว +1

      Do Min Junta dub karanne Chirantha Ranwala. Korean voicewalata wada dubbing voice harima lassanai ❤❤❤

  • @hesh5416
    @hesh5416 4 หลายเดือนก่อน +2

    අනේ 🥺😫 ඇඩෙනවා අප්පා මාර විදියට ෆීල් වෙන්නෙ ...

  • @DILA999.
    @DILA999. ปีที่แล้ว +14

    මේ කතාව තරම් මට ආස හිතුනු තව කතාවක් නැ 😊❤

  • @hansikanayomi3828
    @hansikanayomi3828 3 ปีที่แล้ว +13

    I love you I need you ❤️

  • @anjalikaharshani1670
    @anjalikaharshani1670 2 ปีที่แล้ว +21

    මාර විදිහට හිතට දැනුනා 🥺

  • @palindasamaraweera9318
    @palindasamaraweera9318 ปีที่แล้ว +18

    ආදරය කරන දෙන්නෙක් වෙන්වෙන එක හරිම දුකක්

    • @fathima5960
      @fathima5960 ปีที่แล้ว +1

      Eka aththa

    • @sanduniwasana5110
      @sanduniwasana5110 9 หลายเดือนก่อน

      ආදරේ කරන කෙනාව කොහොමද අමතක කරන්නෙ දෙයියනේ 😔💔

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 ปีที่แล้ว +15

    මේ කොටස බලද්දි නම් ඇඩුනා.කතාවක් උනත් ඒක ඇත්තටම වෙනවා වගේ දැනුනෙ 😥😥

  • @Dew0412
    @Dew0412 5 หลายเดือนก่อน +2

    කොහොමද අමතක කරන්නෙ ආදරේ කරපු කෙනාව 🥺💔

  • @kaveekavindi7819
    @kaveekavindi7819 2 ปีที่แล้ว +49

    මේ කතාවට පුදුම විදියට ආදරෙයි

  • @Avishka-bq6zh
    @Avishka-bq6zh 5 หลายเดือนก่อน +2

    2023ත් බැලුවා 😍.
    අයමත් බලනව
    💖💖💖💖💖💖💖💖
    2024.1.12

  • @rashmiekanayaka4131
    @rashmiekanayaka4131 3 ปีที่แล้ว +54

    මන් කැමති පලවෙනි k.dramma eka devani eka himathuhina මේවා ඉන්දියන් ඒවට වඩා ගොඩාක් හොදයි

  • @pahanya9121
    @pahanya9121 2 ปีที่แล้ว +13

    ආයේ ආයේ බල බල අඩනවා 😂

  • @udenihemarathna8755
    @udenihemarathna8755 2 ปีที่แล้ว +28

    ඉපදෙන්නේ නැවතත් මා වශියෙන් ඔබෙ ආදරේ..කවදාවත් ඉඩ නෑ දැන් කදුලින් වෙන් වෙන්න නම්..2021/10/10💙💗

  • @thiwaradilmini3934
    @thiwaradilmini3934 2 ปีที่แล้ว +68

    මේ කතාව බලන හයවෙනි වතාව 😍❤️ හරිම ලස්සනයි

    • @sanda2813
      @sanda2813 2 ปีที่แล้ว +2

      මාත්

    • @Bagyamanika123
      @Bagyamanika123 10 หลายเดือนก่อน +2

      මම බලන 10 වෙනි වතාව😢😢😢

  • @user-ec6kx9hq2k
    @user-ec6kx9hq2k 5 หลายเดือนก่อน +1

    ඇත්තමයි මේ කොටස බලනකොට ඇඩෙනවා🥺ඒ තරම් දුකක් තියෙන්නෙ🥺💔

  • @gayanbandula9832
    @gayanbandula9832 ปีที่แล้ว +9

    2023balana set eka ko

  • @samanthipriyaa9249
    @samanthipriyaa9249 ปีที่แล้ว +5

    අද කොටසට ගොඩක් දුක හිතෙනවා ..... මට නම් ඇත්තටම ඇඩුණා .....

  • @comeseethefascinatingandbe7296
    @comeseethefascinatingandbe7296 2 ปีที่แล้ว +25

    මට ඇඩෙන්නෙ නැත්තෙ ඇයි 🥺😥

    • @danupriya1727
      @danupriya1727 ปีที่แล้ว +3

      මටත් adenne ne😢

  • @playgames6134
    @playgames6134 2 ปีที่แล้ว +35

    මට නම් හෝ ගාලා ඇඩෙනවා😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @madu1773
      @madu1773 2 ปีที่แล้ว +1

      Napiya

    • @sandayachandani6534
      @sandayachandani6534 2 ปีที่แล้ว

      @@madu1773 ai ehema කියන්නේmeka katawakne 🎊️🎊️🎊️

  • @janidhumaduranka6833
    @janidhumaduranka6833 4 ปีที่แล้ว +40

    This is the best of best teledrama

  • @wishmimadushani2842
    @wishmimadushani2842 3 ปีที่แล้ว +23

    Godak lassanai.👍👍👍 songi & doominjuuun best lovers...❤️❤️❤️

  • @sadeepaniimashika9524
    @sadeepaniimashika9524 3 ปีที่แล้ว +32

    Dala ynna onimad 😥ynda epa 😔😔

  • @athulaathula6894
    @athulaathula6894 2 ปีที่แล้ว +20

    ඇස්වල කදුලු පිරැනා

  • @lalithpiyatissa1793
    @lalithpiyatissa1793 5 หลายเดือนก่อน +2

    ආදරෙට කවුද කියන එක අදාළ නෑ ❤❤❤

  • @sadilnlogs8325
    @sadilnlogs8325 3 ปีที่แล้ว +35

    superb DUBBING!!!😍

  • @dilmyhimashi3286
    @dilmyhimashi3286 3 ปีที่แล้ว +17

    Ai mn me adanne aneeeeeeee😔😔

  • @lankaranaweera2511
    @lankaranaweera2511 3 ปีที่แล้ว +19

    Aiyoooo ada ada baluwe😭😭😭

  • @tashishivehara3705
    @tashishivehara3705 3 ปีที่แล้ว +24

    Best teledrama ever ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 6 หลายเดือนก่อน +2

    අනේ ඒ දෝ මින් ජෝගේ වචන ටිකට දුක ඉතෙනෝ😢

  • @pghsranathunga9486
    @pghsranathunga9486 ปีที่แล้ว +12

    The people of the korea are really very beautiful and so is the country ...this drama touched my heart lot...good acting...kim soo hynn &jun ji hynn ...

  • @mylifeisanimals2327
    @mylifeisanimals2327 2 ปีที่แล้ว +7

    අනේ සිරස අයිත් මේ කතාව ඕනේ

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +8

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක්,,⊂⁠(⁠•⁠‿⁠•⁠⊂⁠ ⁠)⁠*⁠.⁠✧◉⁠‿⁠◉2023//06//04❤️🌹😍👍🥺

  • @asiniiie
    @asiniiie 2 ปีที่แล้ว +22

    ආදරේ කරපු කෙනාව අමතක කරන්නෙ කොහොමද 😕❤️

    • @sandayachandani6534
      @sandayachandani6534 2 ปีที่แล้ว

      🎉️🎊️🎊️🎊️🎉️✨️

    • @ishu3852
      @ishu3852 ปีที่แล้ว +2

      කවදාවත් කරන්න බැරි දෙයක්.තමන් ආදරේ කරපු කෙනාව තමන් අමතක කරත් තමන්ගෙ හිත කවදාවත් අමතක කරන්නෙ නැහැ.😪ඇත්තටම ආදරේ කරන අයට කවදාවත් ඒ දේ කරන්න බැ.තාමත් මගෙ අයියා ආයෙ එනකං මං බලං ඉන්නවා💔එයා ආයෙ එන්නෙ නැහැ කියලා දැන දැනත්😖මට ගොඩක් පාලුයි එයා නැතුව🥺මාත් ගොඩක් හිතින් දුක් විදිනවා එයා නැතුව.මොකද ගෙදර අයට පේන්න දුක් වෙන්න බැරි නිසා.වෙලාවකට කෑ ගහලා අඩන්න හිතෙනවා ඒත් ඒම කරන්න බැහැ.🥀🥀

    • @islam_makhachev_00
      @islam_makhachev_00 4 หลายเดือนก่อน

      Rata mathak kra kara athe ghpn

  • @upeshthiwanka181
    @upeshthiwanka181 ปีที่แล้ว +8

    2023 දිත් රෑට තනියට

  • @sanukakithnal7854
    @sanukakithnal7854 3 ปีที่แล้ว +17

    Ikkai mai iwara unam dawalta meka dammanam hodia

  • @tissarathnayaka6066
    @tissarathnayaka6066 2 ปีที่แล้ว +20

    ගොඩක් ලස්සනයි 1weni කොටසෙ ඉදන් ඔක්කොම බැලුවා

  • @Animal-Loving-Girl
    @Animal-Loving-Girl 5 หลายเดือนก่อน +2

    මට මෙයාව බඳින්නෝනි කියලා හිතෙද්දි මටත් මේ වගේම කොරියන් ඇස් තියෙන මගේ උම්මා කැටේව මතක් වෙනවා❤ අපි characters වලට ආදරේ කරනවනේ ඒක සාමාන්‍යයි. ඒ ආදරේ හැබැහින් අපි ගාව ඉන්න අපිව ආදරෙන් බලාගන්න අය එක්ක බෙදාගම්නෝනි ඒකයි මේ කතාවෙනුත් කියවෙන්නෙ.අවංකවම ආදරේ කරන අපිත් අවංක වෙන්නෝනි හැමදේකදිම. මේවා බලලා අපෙ ආදරවන්තයා or ආදරවන්තියට ආදරෙන් සළකන්න ඉගෙනගන්න මේක බලන ආදරණීය හැමෝම ❤❤❤ ඒ අය ලස්සන උනත් කැත උනත් වෙනසක් නොකර ❤❤❤

  • @nethmiimaya5126
    @nethmiimaya5126 ปีที่แล้ว +7

    මේ වාගේ love එකක් මමත් පතනවා

  • @user-vy1ph2vm6v
    @user-vy1ph2vm6v 19 วันที่ผ่านมา

    අර පිටසක්වල යානෙ මතු වෙද්දී ඇග හිරිවටිල ගියා😢❤❤ තරු කුමරෝ

  • @gimhanidissanayake2649
    @gimhanidissanayake2649 3 ปีที่แล้ว +40

    Dubbing superb...😆

  • @lakshmangodage5814
    @lakshmangodage5814 2 ปีที่แล้ว +8

    අනේ දුකයි 😪😪😪😪😪😪😪😭😭😭😭😥😥😢😢😢😭😭😭😭😭