Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 64 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 5K

  • @user-in2my5rn7k
    @user-in2my5rn7k 5 หลายเดือนก่อน +1019

    2024 බලපු අය මේ පැත්තට 😣💖

  • @gunasiriguna1899
    @gunasiriguna1899 ปีที่แล้ว +2291

    අවසාන ටිකේ හදවතට දුකක් දැනිලා ඇඩුවේ කවුද🥺 කොරියන් කතා වලින් ආසම මේකට අමරණිය කතාවක් මේ 2023 බලන්නේ

    • @sasmithamandara6338
      @sasmithamandara6338 ปีที่แล้ว +33

      ලස්සන කතාවක් . මම බලපු ලස්සනම කතාව ❤❤❤❤😊😊😊😊

    • @kaveeshanewmal7061
      @kaveeshanewmal7061 ปีที่แล้ว +12

      Ow ane maru ek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @djmc9657
      @djmc9657 ปีที่แล้ว +21

      ඒක නම් ඇත්ත කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

    • @niroshadamayanthi6226
      @niroshadamayanthi6226 ปีที่แล้ว +19

      සුපිරියි ..ඇඩුවා තමා..

    • @dilushaoshan
      @dilushaoshan ปีที่แล้ว +20

      ඇත්ත හදවතට දැනුන ලස්සනම කතාවක් කවදාවත් මෙ කතාව මගෙ ජිවිතයෙන් අමතක වෙන්නෙ නෑ මගෙ ජිවිතයෙ මට හම්බුන හොදම සහ එක කතාව 😪❤️

  • @dahamisandaruwani220
    @dahamisandaruwani220 5 หลายเดือนก่อน +604

    2024 ටත් බැලුවා ඇඩුණා,හිනාඋනා මාරම විදියට feel 🥺🙂💗

  • @HemalathaWasala-by4xj
    @HemalathaWasala-by4xj 2 หลายเดือนก่อน +237

    2024ත් බැලුවා.අවසාන මොහොතේ අඩපු අය මේ පැත්තට 😭

    • @omashadewmini402
      @omashadewmini402 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම 😢😢

    • @NALUWA.official
      @NALUWA.official หลายเดือนก่อน

      🥺💖🤘

    • @MallikaKumari-ij8pn
      @MallikaKumari-ij8pn หลายเดือนก่อน

      Hmm.💔🥺Eka nm jiwitheeta amathaka nowena kathawk

    • @Wetevijayasakarabanda
      @Wetevijayasakarabanda หลายเดือนก่อน +2

      😭😭😭😭😭😭😭😭😭😭

    • @dulanjana80
      @dulanjana80 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lalisa4998
    @lalisa4998 3 หลายเดือนก่อน +230

    මේක 2024 බලලා අන්තිම මොහොත වෙනකන් ඇඩුවෙ මං විතරද?😭😭💔

  • @sanjana4790
    @sanjana4790 3 ปีที่แล้ว +2645

    මේ ජීවිතයේදී කවදාවත්ම අමතක වෙන්නෙ නැති හදවතට දැනුනු කතාවක් 💗💗💗💗💗💗💗💗

    • @kaushalyaprabath283
      @kaushalyaprabath283 3 ปีที่แล้ว +14

      Aniwa

    • @epleblomst91
      @epleblomst91 3 ปีที่แล้ว +23

      මේ වගේම ලස්සන කතාවක් තියනවා බලන්න කොටස් 3ක් තියනවා kaisi heh yaariaan. 💞💞💞

    • @isharanadeeshani2032
      @isharanadeeshani2032 3 ปีที่แล้ว +5

      ow broo

    • @lachimolala592
      @lachimolala592 3 ปีที่แล้ว +10

      Mama pala we wath awa ta aduna

    • @upuldharmssrinarawitage6634
      @upuldharmssrinarawitage6634 3 ปีที่แล้ว +5

      අනේ ඔව්

  • @sithijalakmina
    @sithijalakmina 5 หลายเดือนก่อน +304

    සීසන් 2'එන්නැද්ද 2024 බලන අය ඉන්නවද 😢😢

    • @sithulipahanya6493
      @sithulipahanya6493 5 หลายเดือนก่อน +2

      Ekane😢

    • @user-of8cn4tx9g
      @user-of8cn4tx9g 4 หลายเดือนก่อน +2

      Ekneee appaaa

    • @AkilaMaheshi
      @AkilaMaheshi 3 หลายเดือนก่อน +2

      ඔව්

    • @lakmalchathuranga8436
      @lakmalchathuranga8436 3 หลายเดือนก่อน +8

      ආයෙ එන්නැ කතාව 2015 බැලුවෙ ටිවී එකෙ අදට අවුරුදු 8ක් උනා ආයෙ දාන්නැ කතාව එදාඉවරයි ❤❤❤how sad

    • @Kavee-chathu
      @Kavee-chathu 2 หลายเดือนก่อน +1

      2024 api😊

  • @ashenifernando7485
    @ashenifernando7485 4 หลายเดือนก่อน +100

    2024 ත් බැලුවා . මාරම ලස්සන කතාවක් . කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .
    තේමා ගීතය, හඬ කැවීම ඉතාම විශිෂ්ටයි . සිරස මාධ්‍ය ජාලයට ගොඩක් ස්තූති 🔺️❤👌

  • @teklakariyawasam
    @teklakariyawasam 5 ปีที่แล้ว +2110

    දවස් දෙකට එපිසෝඩ් 64 ම නිදාගන්නේ නැතුව බලලා ඉවර කලා....,❤❤❤❤❤❤❤❤❤

    • @ArafathLafeer
      @ArafathLafeer 5 ปีที่แล้ว +49

      Ei maath dhawas dhekakin balala iwarai

    • @kaushalyawishwani487
      @kaushalyawishwani487 4 ปีที่แล้ว +31

      Mamt me dn ivra kre. Eye dvl blanna gttee 😍😍

    • @Gimshah
      @Gimshah 4 ปีที่แล้ว +14

      So am I😥😥

    • @senuriyashodhra6438
      @senuriyashodhra6438 4 ปีที่แล้ว +17

      Math den iwara kare dawas dekin kochchara beluwath athi wenne

    • @medamidula1114
      @medamidula1114 4 ปีที่แล้ว +7

      math

  • @nelee4105
    @nelee4105 3 ปีที่แล้ว +476

    හෝ ක්‍යොං පව් කියලා හිතුන්නැද්ද කාටවත්..🙂

  • @shanikasewwandi6724
    @shanikasewwandi6724 2 หลายเดือนก่อน +38

    2024 බලද්දිත් දැනුනේ එදා පලවෙනි පාර බලනකොට දැනුනු විදියමයි❤️🥰

    • @ishan12334
      @ishan12334 6 วันที่ผ่านมา

      awrudhu gaanak passata💕

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 หลายเดือนก่อน +55

    මේකත් අවසන් උනා කතාවේ අවසානේ කොච්චර බැලුවත් ඇඩවෙනෝ .ඒත් මේක කතාවක් කියලා හිත හදා ගන්නෝ.😢😢එ තරමට මේ කතාව අපේ හිත් තදින් බැදගෙන ඒක drama එකක් කියලා තෙරෙන්නෙ නෑනේ😢❤❤

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +1659

    *_2021ත් කතාව මුල ඉදන් අවසානෙටම බැලුව අය ඉන්නවද මං වගේ...🙈 මෙච්චර කොටස් බැලුවද කියලවත් මතක නෑ..මාර ලස්සනයි මේ drama එක.. ආයෙත් බලන්න පුලුවන්... තව කතාව දික් වුනානම් හොදයිනේ•⃝•😇•✟⃝᪽༷༷༷_* 😍🤗😍🤗😍🤗😍🤗😍🤗😍🤗😍🤗😍🤗🤗😍

    • @Angela-wp4oz
      @Angela-wp4oz 3 ปีที่แล้ว +33

      දැනුයි බලලා ඉවර වුනේ.... ❤

    • @user-mc6ie6if4i
      @user-mc6ie6if4i 3 ปีที่แล้ว +9

      @@Angela-wp4oz 🙈😍😋

    • @Angela-wp4oz
      @Angela-wp4oz 3 ปีที่แล้ว +7

      @@user-mc6ie6if4i 😍😍😍

    • @user-mc6ie6if4i
      @user-mc6ie6if4i 3 ปีที่แล้ว +7

      @@Angela-wp4oz 🙈😍

    • @Angela-wp4oz
      @Angela-wp4oz 3 ปีที่แล้ว +6

      @@user-mc6ie6if4i 😀😀😀

  • @harshaniharshani2294
    @harshaniharshani2294 ปีที่แล้ว +843

    2023 බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් 💖💖💖💖💖

  • @user-if8cy9yy4s
    @user-if8cy9yy4s 7 หลายเดือนก่อน +81

    ආය මුල ඉඳන් බලන්න හිතෙනවා 🥺 අව්රුදු ගානකන් එක දිගට බලනවා මං මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ ආය සිරසෙ මේක දානවට කවුද කැමති

  • @tharushisewwandi8547
    @tharushisewwandi8547 หลายเดือนก่อน +9

    2024 බලපු මං අන්තිම කොටසට නම් ඇඩුනා 🥺😢

  • @kaushalyasubashini3221
    @kaushalyasubashini3221 2 ปีที่แล้ว +724

    ඇත්තටම දොමින්ජුගේ මුහුණ තැන්පත් චරිතයකට හොඳට ගැළපෙනවා 😊😊

    • @viraj47284
      @viraj47284 2 ปีที่แล้ว +6

      Meke session 2 nedda

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว +6

      ඔව්

    • @riotashan1633
      @riotashan1633 ปีที่แล้ว +5

      ❤❤❤mm

    • @kumarisree6768
      @kumarisree6768 ปีที่แล้ว +3

      Ane qominju kohomth thanpath kenek☺☺☺☺😯😯😯😉😉😉😉😉😉❤❤❤❤💔💔💔💓💖

    • @sudeepasathyanganee6653
      @sudeepasathyanganee6653 ปีที่แล้ว +5

      My Do Min joo ❤️💖💜😍

  • @rasisl1949
    @rasisl1949 3 ปีที่แล้ว +638

    අවසානයට කතාවෙ හරය තමා වැදගත්.. ඉන්න තප්පරේ ආදරයෙන් ඉන්න ...අවසාන තප්පරේ කියලා හිතලා...💕

  • @LASHEN.X44
    @LASHEN.X44 7 หลายเดือนก่อน +35

    අම්මො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤❤ පට්ටම කතාවක් ❤❤ අන්තිම කොටසෙ පට්ටම සතුටක් අවේ ❤❤😊

  • @kushanitharuka2733
    @kushanitharuka2733 2 หลายเดือนก่อน +7

    2024 එක හුස්මට බැලුවා..

  • @aashinimadara4764
    @aashinimadara4764 4 ปีที่แล้ว +680

    කොච්චර බැලුවත් එපවෙන්නෙ නෑ ......... ඒක බලද්දි අඩනවා හිනාවෙනවා අනේ මන්දා හිතටවැදුනු එකම කතාව......තව එපිසෝඩ් තිබුනානම් කියලා හිතිලත් ඇඩෙනවා.......😘

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 3 ปีที่แล้ว +406

    අන්තිමේදී දෝමින්ජෝ එනවා happy ending එකක් ඒත් ඉවර වෙනකොට දුකයී

  • @Chirathi_Wijesundara
    @Chirathi_Wijesundara 6 หลายเดือนก่อน +24

    2024 ත් බලනවා🥺❤️‍🩹...

  • @artworldmax4490
    @artworldmax4490 7 หลายเดือนก่อน +135

    හතරවෙනි පාර අදින් බලල ඉවරයි 🥺❤️.. අයෙමත් කලෙක පස්වෙනි වතාවට බලනවා... 🥺 එකදිගට ඉවරවෙනකන් බලපු එකම කතාව මේක... 2023.12.24 පාන්දර 2.54 a.m 🤍🖤🌹ආපහු 2024🥺❤️

    • @erangihan4609
      @erangihan4609 7 หลายเดือนก่อน +7

      මම 2 වතාව බලන්නෙ ❤️

    • @user-tr8iz1po3u
      @user-tr8iz1po3u 6 หลายเดือนก่อน +3

      මම 4ර වෙනි පාර....2024..

    • @iroshmadushanka8750
      @iroshmadushanka8750 6 หลายเดือนก่อน +1

      Mamth 2 para😢❤

    • @didulakarashmina7417
      @didulakarashmina7417 6 หลายเดือนก่อน +1

      2024.01.07 2.54 am🫠

    • @SanuSewmini-2005s
      @SanuSewmini-2005s 6 หลายเดือนก่อน +4

      මේ කී වෙනි වතාවද කියලා මතකත් නෑ හරියට 🥺.... 2024/01/08 05.24 a.m.

  • @dushmanthdulmantha4900
    @dushmanthdulmantha4900 ปีที่แล้ว +496

    මැරනකන්ම මේ කතාව අමතක වෙන්නෙ නෑ ♥️😊

  • @pasindudilmin2334
    @pasindudilmin2334 4 ปีที่แล้ว +480

    හරිම අමුතු දුකක් දැනෙනව මේ කතාව බලද්දි...😢❤

  • @user-qz7sb4cy2i
    @user-qz7sb4cy2i 8 หลายเดือนก่อน +20

    ඇත්ත ජීවිතයේදී මේ වගේ ආදර කතාවක් හැමෝටම හම්බ වෙන්න ඕනෙ මේ වගෙ ලස්සන අවසානයක් එක්ක 🥰🥰🥰 ඒක හැම ආදර වන්තයෙක්ටම ආදර වන්තියක්ටම හම්බ වෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරනවා

  • @rimi80726
    @rimi80726 2 หลายเดือนก่อน +6

    2024/05/15
    සිරසෙ මුලින්ම telecast උන දවසෙ ඉදන් මේ කීවෙනි පාරද කියලා හිතාගන්න බෑ.ඉතිම් ලස්සන මතක ගොඩාක් එක්ක ආයෙම දවසක හමුවෙමු..❤

  • @prasadinisansala1621
    @prasadinisansala1621 3 ปีที่แล้ว +401

    2021 බැලුව මම වගේ අය ඉන්නවද

  • @Greenworld5714
    @Greenworld5714 2 ปีที่แล้ว +311

    Dubbing කරන කට්ටිය Respect. ඇඩුනා අන්තිමට ..ඉපදෙන්නෙ නැවතත් මා වෂියෙන්ම ඔබෙ ආදරෙන් ❤ගැම්ම්ක් බ්න් මේක

  • @pawanigayasha4318
    @pawanigayasha4318 หลายเดือนก่อน +4

    දවස් දෙකට episode 64ම බැලුවා 2024 දිත්.. මේක නම් පිස්සුවක් 🥺🥺🥺❤️❤️❤️❤️

  • @nadinadi.3608
    @nadinadi.3608 8 หลายเดือนก่อน +12

    මගෙ ජීවිතේට ම බලපු ලස්සන ම ලස්සන ආදරණීය කතාවක් 🥺🥺❤️🍃

  • @Sandunlakshan06
    @Sandunlakshan06 3 ปีที่แล้ว +317

    ඔක්කොම කොටස් ටික බැලුවා, මගෙ ජීවීතේ බලපු ලස්සනම කතාව..

  • @Soha_28
    @Soha_28 3 ปีที่แล้ว +221

    *ඒ ආත්මයේදීත් අපි වෙන් වුනත්... පසු පසම ආවා ඔබ රුව සොයන්...☺️*

    • @sherindemel8225
      @sherindemel8225 2 ปีที่แล้ว

      මේකට man කැමති

  • @dilshadimanjani4384
    @dilshadimanjani4384 2 หลายเดือนก่อน +2

    අදත් බලනවා ❤ 2025 දිත් මේ වගේම බලයි. ඒ තරම් ආස කතාවක්

  • @hirushikandebadda521
    @hirushikandebadda521 หลายเดือนก่อน +5

    අද 2024.06.04
    මේ දවස් ටිකේ පිච්චි පිච්චි ඉන්න ගමන් අමාරුවෙන් බැලුවේ,
    ආදරේ විරහව හොදට විදලා ඉන්න දවස් ටිකක් ❤🙈

  • @user-xt8gy6tf4h
    @user-xt8gy6tf4h 3 ปีที่แล้ว +460

    10 පාරකට වඩා බලලා තියනවා ඒත් ඉවර වෙද්දි දුකක් විතරයි ඉතුරු උනේ තව තිබ්බනම්😍😍

  • @pathumikumarapeli994
    @pathumikumarapeli994 ปีที่แล้ว +632

    හැම මොහොතක්ම අපි ගත කරන අන්තිම තත්පරය කියලා හිතා ගෙන සතුටින් ඉන්න ... ❤️❤️

    • @chandimafanandu4887
      @chandimafanandu4887 ปีที่แล้ว +8

      Mama asama korean drama ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹

    • @sumithrathnayaka4363
      @sumithrathnayaka4363 ปีที่แล้ว +5

      ඕව් 💜️👍👍

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy ปีที่แล้ว +3

      Hmmm ow😢😢❤❤❤❤❤

    • @eueuhejjj
      @eueuhejjj 10 หลายเดือนก่อน +2

      හැම මොහොතක්ම අපි ගත කරන අන්තිම තප්පරය කියලා හිතා ගෙන සතුටින් ඉන්න

    • @eueuhejjj
      @eueuhejjj 10 หลายเดือนก่อน +3

      20:38 20:38

  • @ishaniasandika2232
    @ishaniasandika2232 7 หลายเดือนก่อน +26

    මේ කතාව බලලා තමයි කොරියාවට 🇰🇷 තියෙන ආසව තවත් වැඩි උනේ 🇰🇷🥺

    • @sanathnishantha5577
      @sanathnishantha5577 หลายเดือนก่อน

      Mama kohomas asaine ✈️🇰🇷㊙️💔mage ratatath🇱🇰 vadiyen 🥺😘🤗😎✨☄️🫂💐......

  • @user-zc3wc5qz8e
    @user-zc3wc5qz8e 2 หลายเดือนก่อน +6

    අත්තටම ලස්සන කතාවක් තවත් එපිසෝඩ් දැම්මනම් බලනවා ....... දවසකට කොටස් 10/15 බලනව මන් අත්තටම හරිම ලස්සන කතාවක් කියල හිතෙන්නෙ මට විතරද ❤😢

  • @amandisandupama
    @amandisandupama 2 ปีที่แล้ว +420

    මේ වගෙ ලස්සන අවසානයක් එක්ක ඉවර උන මම බලපු හොදම කතාව 🥺❤

  • @umashashashi3254
    @umashashashi3254 2 ปีที่แล้ว +399

    කතාවකට පුලුවන්ද මෙච්චර හිතක් රිද්දන්න

  • @user-mr9vc1gj2d
    @user-mr9vc1gj2d 2 หลายเดือนก่อน +12

    ඉස්සර කාලේ ගෙදර එන්න පාර හොයා ගන්න බැරි වෙච්ච එක හාවෙක් හිටියා...
    අන්තිමට එයා ගෙදර ආවා...❤
    හිටපු ගමන් එකපාරට අතුරුදහන් වෙලා යන එක ....
    මොනවගේද කියලාද අහන්නේ.....?
    එතකොට තමයි දැනෙන්නේ තවත් වැඩියෙන් ආදරේ ඕනෙ කියලා......❤
    හැම මොහොතකම තමන් ආදරය කරන කෙනා එක්ක ගතකරන අන්තිම තත්පරේ කියලා හිතුවොත්..........💗
    ඒ ජීවිතය මොනතරම් වටිනවද කියලා දැනෙන්න ගනියි.......💗
    💖.........ඒ ආත්මයේදී
    අපි වෙන් වුනත්
    පසුපසම ආවා
    ඔබෙ රුව සොයා.....💖
    그동 한 별에서 를 서청 해주신
    그대
    시정자 여러분 께 진심으로 감사드립나다......💕

  • @hasithavijesinha9751
    @hasithavijesinha9751 2 หลายเดือนก่อน +2

    කොරියන් කතාවලින් හදවතට දැනෙන හොඳම කතාවම මේක තමයි ❤🥺😩
    මේ ආත්මයේදී....
    අපි වෙන්න උනත්..
    පසුපසම ආවා...
    ඔබේ රුව සොයා...🤞💗

  • @Clara_______325
    @Clara_______325 ปีที่แล้ว +96

    51 වෙනි එපිසෝඩ් එකෙන් අඩන්න පටන් අරන් ඉවර උනේ 64න් 2023 ත් බැලුවා අවුරුදු 7ක් ගිහිල්ලත් එපා වෙන්නෙ නෑ බලපු ලස්සනම කතාව ... ❤

  • @SamsungSamsung-ks3jc
    @SamsungSamsung-ks3jc 5 ปีที่แล้ว +278

    අද මේ සම්පුර්ණ කතාව බලපු 4 වෙනි වතාව හැමදාම අලුත් වගෙයි දැනෙන්නේ හරිම ලස්සනයි.

  • @user-lg5dd4wd1j
    @user-lg5dd4wd1j 2 หลายเดือนก่อน +2

    සතියකින් ඔක්කොම episodes බලපු මම🥺❤️.ඒතරම් ලස්සන කතාවක්..

  • @user-et8tt7eo3u
    @user-et8tt7eo3u 4 หลายเดือนก่อน +5

    2024 බැලුවා❤ කොච්චර බැලුවත් එපා වෙන්නැ ❤ආවසන කොටස බල්ලදි ඇඩුවා ඉස්සරලම පර බලද්දීත් ඇඩුවා මාරම ලස්සන❤ කතවක්❤😊

  • @achinikularathna8467
    @achinikularathna8467 2 ปีที่แล้ว +121

    සාර්තක හඩකැවීමක්. ❤️❤️ මේ තරම් අපි මේ කතාවට ඇබ්බැහි වෙන්න හේතුවත් ඒක කියලා මට හිතෙනවා

  • @vinoofficial4804
    @vinoofficial4804 3 ปีที่แล้ว +182

    අවසාන කොටස් ටිකේ ඇඩුව සෙට් එක 🤣🤣🤣

    • @dinushikalakmaliranaweera5192
      @dinushikalakmaliranaweera5192 ปีที่แล้ว +1

      ආදරේ මොකක්ද කියලා මේ කතාවෙන් අපිට කියලා දෙනවා.ඇත්තමයි කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.❤️හැබැයි පොඩි ප්‍රරස්නයක් තියෙනවා ඇත්තටම හන් යු‍රා මැරිලද කතවේ මැදදි හන් යුරා මැරුනට පස්සෙත් ජේක් යෝන් එක්ක හිටියා නේද

  • @dimuthunadisha6556
    @dimuthunadisha6556 6 หลายเดือนก่อน +5

    හදවතට ලොකු දුකක් දැනුනත් මාර ලස්සනම කොරියානු ටෙලිනාට්‍යාක් 😢😢😢😢❤❤❤❤❤❤❤❤ 2024 ත් බැලුවා අපිට මේවගේ තව ඒවා ඔනී සිරස TV අපි වෙනුවෙන් මේවගෙ ඒවා තාම දාලා තියෙනවට බොහොම ස්තූතිය ❤❤❤❤❤

  • @kavindushiwantha8229
    @kavindushiwantha8229 6 หลายเดือนก่อน +10

    2023/12/30 ත් බැලුව.🥺💖මගෙ ආසම කතාවක්.කොච්චර බැලුවත් එපා වෙන්නැති මාරම ලස්සන කතාවක්.ආදරෙ වේදනාව වැඩියෙන් දැනෙන කතාවක්♥️බලපු ලස්සනම කතාව.සිංහල ඉන්දියන් මලහිලව් වගෙ ඇද ඇද ඉන්නෙ නැ.කොරියන් කතා ලස්සනට පටන් ගෙන කෙටියෙන් ලස්සනට ඉවර කරනව🥺.මොන උනත් බලල තියන හැම කතා වලින්ම බලපු ලස්සනම කතාව මේක කීවොත් හරි😇💕

  • @sithu8018
    @sithu8018 2 ปีที่แล้ว +288

    අමාරුවෙන් කදුලු හිර කරන් හිටියට වැඩක් උන්නෑ 😢 ❤️😊 ගොඩක් ලස්සනයි

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 ปีที่แล้ว +454

    මේ කථාව tv එකේ යන කාලෙ බැලුවෙ නෑ බලන්න හිතුනෙ නෑ ඒත් 2021 දී බැලුවා 🤩
    Nice teledrama ❤

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 6 หลายเดือนก่อน +7

    අවසාන කොටස ! මුලින්ම මේ කතාව බැලුවෙ අවුරුද්හ් 5කට ඉස්සෙල්ලා covid කාලේ Tv එකෙ දැන් අවුරුදු 5ක් ගෙවිලා හැමදේම වෙනස් වෙලා ඉස්සර ඉදපු අය දැන් නැ... (චොන්සොන්හිට වඩා මට ඇඩුනා ඇත්තටම )🥺❤මේක තමයි මගේ හදවතේ කතාව❤කතාවෙ ඉන්න හැම චරිතයකටම ආදරෙයි❤🥺❤

  • @jayanthabandara7649
    @jayanthabandara7649 7 หลายเดือนก่อน +23

    තාමත් අපේ තරු කුමාරය ඒ විදිහටම අපි දිහා බලාගෙන ඇති 🧖

  • @hiru2451
    @hiru2451 4 ปีที่แล้ว +249

    කොටස් 64ම දවස් 2කට බලලා ඉවර කරා. මේ කතාව බලපූ දෙවැනි පාර. ගොඩාක් ලස්සනයි 😢😢😢.

    • @pabasarawandana7761
      @pabasarawandana7761 2 ปีที่แล้ว +4

      මමත් දෙපාරක් බැලුවා 🥺

    • @DON_x9
      @DON_x9 2 ปีที่แล้ว

      දැන් පාන්දර 4.4යි🙂

    • @DON_x9
      @DON_x9 2 ปีที่แล้ว +1

      Battery th 1%i🙂

    • @shiromishiromi1846
      @shiromishiromi1846 2 ปีที่แล้ว +1

      මාත් දවස් 2 න් බැලුවා

    • @chanu7332
      @chanu7332 ปีที่แล้ว

      ❤️

  • @prashansamadhushani6682
    @prashansamadhushani6682 5 ปีที่แล้ว +173

    කීවෙනි පාරද මංදා, එනිවෙ මං බලපු ලස්සනම කතාවක්..😍😍👌

  • @paramisanjana-dr5vz
    @paramisanjana-dr5vz 4 หลายเดือนก่อน +2

    මම මේ කතාව බලපු පලවෙනි පාර අහල තිබ්බට බලලා තිබුනේ නෑ
    හිතුවේ නෑ මෙච්චර ලස්සන ඇති කියලා ❤

  • @nethmishehara9791
    @nethmishehara9791 2 หลายเดือนก่อน +2

    කතාව බලන හැමතිස්සෙම මෙච්චර ෆීල් වෙන්නේ ඇයි දෙයියනේ 🥺❤

  • @KaVinDu_x64
    @KaVinDu_x64 2 ปีที่แล้ว +188

    දවස් 3 කින් episode 64 ම බැලුවා.ජීවිතය ගැන ලොකු කතාවක් කියලා දෙනවා.මේ කතාවට හඬ කවන අය ඇත්තටම මාරම දක්ශ අය❤️.ඒවගේම මේ චරිත කරන අය ගැන නම් කියන්න දෙයක් නෑ නියමයි.මට මේ කතාව 2015 දී බලන්න බැරි වුනා. හැබැයි ඒකත් හොදයි මම ඒකාලේ බැලුවනම් මේ කතාවේ තියන සමහර දේවල් තෙරුම් ගන්න බැරි වෙන්න තිබ්බා. කොහොම හරි හරිම කාලෙ බැලුවා🙂.බලපු ලස්සනම,තේරුමක් තියන ආදර කතාවක් කීවොත් හරි.
    😍😘🥰❤️

    • @im.inex_
      @im.inex_ 2 ปีที่แล้ว +5

      Mamath dawas thunen okoma baluwa 🥺

    • @chamilalasanthi1999
      @chamilalasanthi1999 2 ปีที่แล้ว +2

      Same here

    • @sdvlogs4136
      @sdvlogs4136 2 ปีที่แล้ว +5

      2 days only bro 😅

    • @maheshsangiwa875
      @maheshsangiwa875 2 ปีที่แล้ว +3

      මම දවස් දෙකෙන් බැලුවා🤗

    • @yesh407
      @yesh407 2 ปีที่แล้ว +2

      Mamath

  • @mr.gustavo4561
    @mr.gustavo4561 3 ปีที่แล้ว +149

    Tv eke යන කාලේ බලන්න බැරි උනා ඔක්කොම බැලුවා එකපාර ආයෙත් එක කාලෙක දී මම බලනවා.2021/1/14❤

  • @user-rd8ln7zh1b
    @user-rd8ln7zh1b 2 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නැ. අන්තිම ටික හදවතටම දැනෙනවා...❤️‍🩹✨️

  • @Thushisubo1
    @Thushisubo1 หลายเดือนก่อน +1

    මෙච්චර කාලයක් ගියත් තවමත් හැමෝගෙන හදවතේ තියෙන කවදාවත් අමතක නොවන හරිම ලස්සන කතාවක් ❤❤❤ ජීවත් වෙන්න ආදරයක් ඕනේ හැමකෙනෙක්ටම කවදාවත් තමන්ගේ ආදරය අහිමි වෙන්න එපා ( පුංචි ප්‍රාර්ථනයක් ) හැමෝම හැමදාම සතුටින් ඉන්න ඕනේ ❤️❤️ අමරණීය කතාවක් මම ආස එකම කොරියන් Drama එක අනන්තයෙන් ආ තරු කුමරා....🥺❤️❤️❤️❤️❤️

  • @udarisathwaruni8204
    @udarisathwaruni8204 3 ปีที่แล้ว +122

    සාරංශය: ආදරේ කරනවා නම් කොහොම ප්‍රශ්නයක් උනත් නම් ආයේ එනවා🙊❤

    • @Music-wu7nm
      @Music-wu7nm ปีที่แล้ว +4

      ඇත්තටම එයා ආයේ එයිද❤️

    • @udarisathwaruni8204
      @udarisathwaruni8204 ปีที่แล้ว +5

      @@Music-wu7nm එයි අනිවාරෙම්💙

  • @Worldmovies4222
    @Worldmovies4222 3 ปีที่แล้ว +247

    අනේ 😔 වැඩිම ප්‍ර්ක්ෂක ඉල්ලීම මත අනන්තෙන් ආ තරු කුමරා නැවත දන්නකො💟 ගොඩාක් ලස්සනයි ❤

  • @dilakshijanaki5177
    @dilakshijanaki5177 3 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන්න නැති කතාවක්.හදවතටම දැනෙනවා 🥰🥺❤ මුලු කතාවම බලන 4 වෙනි පාර 2024

  • @user-zh8dj8uw5m
    @user-zh8dj8uw5m 3 หลายเดือนก่อน +1

    කතාව ඉවරයි කියලා හිතෙනකොට දැනෙන දුක කියලා නිම කරන්න බෑ❤😔😭

  • @jayawardanajeewantha7745
    @jayawardanajeewantha7745 ปีที่แล้ว +253

    දෝ මින් ජුන් නිසා කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️

    • @DishaDisha-ph7oy
      @DishaDisha-ph7oy ปีที่แล้ว

      Hmm❤❤❤❤❤

    • @nk5785
      @nk5785 ปีที่แล้ว

      ඇත්ත❤

    • @Menaka-lr9lk
      @Menaka-lr9lk 10 หลายเดือนก่อน +4

      උ නම් පට්ට ලස්සනයි 😍🥺❤️

    • @ishuaradya9674
      @ishuaradya9674 9 หลายเดือนก่อน

      Eka aththa ❤️❤️

  • @SarangaLakshan-gd5nh
    @SarangaLakshan-gd5nh 9 หลายเดือนก่อน +292

    2 සිසන් එකක් එයි කියලා බලාපොරොත්තු තියන් ඉන්න අය ඉන්නවද මන් වගෙම....❤😫

  • @NethmiUpeksha-pw5ob
    @NethmiUpeksha-pw5ob หลายเดือนก่อน +1

    මේ කතාව ඇතුලෙ ජීවත් වෙනව වගේ දැන්නෙන්නෙ මට විතරද 🥺2024ත් බලනවා ආසම darama එක ❤මේක නම් පිස්සුවක් 🥺❤කවද හරි කොරියාවට යන එක තමයි මගේ බලාපොරොත්තුව ..

  • @lahiruwaduge8732
    @lahiruwaduge8732 2 หลายเดือนก่อน +2

    2024/05/20 කතාවම බැලුවා ලස්සනයී බං 😍💗

  • @yuhanmanesha7333
    @yuhanmanesha7333 ปีที่แล้ว +211

    ජීවිතයේ කවදාවත් අමතක නොවෙන කතාවක්. කතාවකට පුලුවන්ද හිතක් මෙච්චර රිද්දන්න ❤️❤️❤️

    • @ishuaradya9674
      @ishuaradya9674 9 หลายเดือนก่อน +3

      Lankawe katha walata bari unata korean katha walata puluwan

    • @samanthikumari1670
      @samanthikumari1670 7 หลายเดือนก่อน +2

      Matath hitha ganna ba 😊

  • @anux7011
    @anux7011 4 ปีที่แล้ว +76

    2020 බැලුවෙ අවෘදු 3කට පස්සෙ 😭😭😭 පැය 22 ක් ඇතුලත් එපිසෝඩ් 64ම එක දිගට බැලුව 😘

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 7 หลายเดือนก่อน +12

    දෙවන කොටසක් ආවා නම් හොඳයි. ❤️

  • @MsYouTube-channel
    @MsYouTube-channel 4 หลายเดือนก่อน +2

    කොච්චර හිනා වෙලා බැලුවත් අන්තිම කොටසට මට ඇඩුනා මාර විදිහට ලස්සනයි කතාව

    • @SuvinitaKumari
      @SuvinitaKumari 3 หลายเดือนก่อน

      මම ත් බැලුවා මාරම ලස්සනයි කත ව

  • @rashmiperera562
    @rashmiperera562 2 ปีที่แล้ว +78

    Bof , අනන්තෙන් ආ තරුකුමරා .. මං බලපු ලස්සනම කතා දෙක❤

  • @pasindukeshan982
    @pasindukeshan982 2 ปีที่แล้ว +73

    අවිරැදු 5ක් තිස්සේ මුල ඉදන් දහා පාරකට වැඩිය බැලුවා සුපිරි කතාව ❤️ කොච්චර බැලුවත් ඒපා වෙින්නැ

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 2 หลายเดือนก่อน +1

    මේ ආත්මයේදී
    අපි වෙන් වුනත්💔
    පසුපසම ආවා♥
    ඔබෙ රුව සොයා👩‍❤️‍👨👩‍❤️‍💋‍👨

  • @themi5556
    @themi5556 หลายเดือนก่อน +1

    මම මේ වෙනකන් බලපු හොදම ආදර කතාව.
    කතාවෙ නියම තැන් වලදී පසුබිම් ගීත වාදනය නිසා ඒක හදවතට දැනෙනව.❤️

  • @shainiamaya1874
    @shainiamaya1874 ปีที่แล้ว +126

    හිතට දැනුනෙම මේ කොටස 🥰 කොච්චර බැලුවත් එපා වෙන්නෑ හරිම ආදරනීයයි ❤️🙂

  • @gayanivindya6322
    @gayanivindya6322 ปีที่แล้ว +36

    මම මේ කතාව විසි සැරේකටත් වැඩිය බැලුවා.ඇත්තටම මේ රංගන ශිල්පීන් මිනිස්සුන්ගෙ හිතට දැනෙන විදිහට අපිව මේ කතාව ඇතුලෙ ජීවත් කරවන්න තරම් එයාලට තියන දක්ෂකම අතිවිශිෂ්ටයි.ඒ වගේම අපෙ රටේ හඩින් දායකත්වය දෙන අය අපෙ හිතට දැනෙන විදිහට අපේ ශ්‍රවන රසය වැඩි කරලා තියනවා ඇත්තටම ඔවුන් දක්ෂයො.👏👏👏🙂

  • @sachiniimalsha6482
    @sachiniimalsha6482 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කාතාවක් කවදාවත් අමතක වෙන් නැ . එ වාගෙම ගොඩාක් දුක හිතෙන කාතාවක් 🥺❤️

  • @user-uq1up1yu6p
    @user-uq1up1yu6p 8 หลายเดือนก่อน +2

    දැනටත් වශී වෙලා බලන එකම කතාව❤❤❤❤

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna1578 ปีที่แล้ว +75

    ජීවිතෙ හමුවෙන හැම බැදීමකටම ලස්සන සමුදීමක් දෙන්න❤ එතකොට අපිට දවසක සැනසීමෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් 😌🥀♥️

  • @hasinisaumya5868
    @hasinisaumya5868 3 ปีที่แล้ว +154

    තුන්වෙනි පාරටත් බැලුවා 😍 චොන්සොන්ඊ දෝමින්ජෝ ඒ චරිත වලට තාම ආදරෙයි ❤ කතාව ආපුම දවස් වල පිස්සු හැදිලා හිටියෙ 😍♥️

  • @Chejagossip567
    @Chejagossip567 2 หลายเดือนก่อน +3

    දෙවෙනි පාරත් බැලුවා ..මටත් එ වගෙ ආදරෙ කරන කෙනෙක් ඉක්මනින් ලැබේවා❤❤❤

  • @lalisa4998
    @lalisa4998 3 หลายเดือนก่อน +1

    මේ ආදරේදි..
    අපි වෙන් උනත්...
    පසුපසම ආවා..
    ඔබෙ රුව සොයා......
    🥺❤️

  • @ayachi8521
    @ayachi8521 3 ปีที่แล้ว +80

    TV එකේ යන කාලේ නම් බැලුවේ නෑ. නමුත් මේ කතාව මාරම ලස්සනයි

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 3 ปีที่แล้ว +152

    දවස් දෙකෙන් බැලුවා ඔක්කොම ටික දැන් ඉවර උනේ

  • @user-yg4xj3ei5u
    @user-yg4xj3ei5u 8 หลายเดือนก่อน +3

    Mage jivithe purawediyenma balamu wediyenma hithata denuna amathaka nowena drama eka...💗💗💗💗

  • @has2836
    @has2836 วันที่ผ่านมา +1

    අදින් ඉවරයී🥹🥹🥹💔 ආසම කරන korean කතාවක් 🥹 season 2 එකකුත් තිබනම් කියලා හිතෙනවා 😢🥹💔

  • @shammipremachandra186
    @shammipremachandra186 ปีที่แล้ว +86

    එයාලා රගපෑමක් කරන්නේ , ඒත් ඇත්තම වේදනාව බලන අපියි විදින්නේ 🥺 ❤️ කතාවේ හැම වේදනාත්මක අත්දැකීමක් ම හරියට තමන්ටම වෙන සිදුවීමක් වගේමයි දැනෙන්නේ , හරිම ආදරණීය කතාවක් 😍🥺❤️

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +73

    වසර 6ක් ගෙවිලා ගියත් මේ කතාව තාමත් අමතක කරන්න බෑ ❤...වචන වලින් කියන්න බැරි තරම් ලස්සන කතාවක් .....❤🌼....සොංයී + දෝ මිංජුන්
    ❤🌼 ...මුල මැද අග හැමතැනම අඩුවක් නැතිව ලස්සනයි ...❤ මේ episode 😍😍😘😘 Thanks Sirasa Tv 👌🇰🇷🇱🇰👌 ....

  • @kalumnamal-mp7ei
    @kalumnamal-mp7ei 6 หลายเดือนก่อน +17

    මේ කතාව නියමයි කියන කට්ටිය කෝ❤❤❤

  • @user-ns2pt8yx4n
    @user-ns2pt8yx4n 6 หลายเดือนก่อน +1

    මම කතාවක දැකපු ලස්සනම Ending එක . මාර විදියට හිතට දැනෙනවා.2024

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 ปีที่แล้ว +66

    සතුටු වෙන්න්ද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ 🙄❤️ ඒ දෙන්නාට එකට ඉන්න ලැබුනු එකට සතුටුයි..ඒත් කතාව ඉවර වුන එකට දුකයි 😢❤️කොහොම වුනත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් ❤️ ලංකාවේ අපේ හඬකැවීම් ශිල්පීන් හැමෝගෙම සාර්ථකත්වය නිසා මෙච්චර රසවත් වුනා..හැමෝටම ආදරෙයි ❤️❤️😘

  • @destinationpics4880
    @destinationpics4880 3 ปีที่แล้ว +337

    2021 Never ending story.

  • @AhinsaNikini-cy5jp
    @AhinsaNikini-cy5jp 8 หลายเดือนก่อน +2

    අඩන්නේ නැ කියලා හිතන් හිටියේ ඒත් ඇඩුනා 🥺😭❤️‍🩹

  • @DulanyaGamageGamage
    @DulanyaGamageGamage 27 วันที่ผ่านมา +1

    2024 ත් බලනවා කතාව ගිහින් අව්රුදු 8ක් ගෙව්නත් එපා වෙන්නෙ නැ 🥺❤️