වස විස තියෙන කෑම ගැන රටට කියපු දොස්තර සහ PHI මරපු හැටි | Tissa Jananayake with Life (EP 106)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @manjulakusumkumarigunapala5441
    @manjulakusumkumarigunapala5441 10 หลายเดือนก่อน +170

    අනේ ඒ ඩොක්ටටයි PHI මහත්තයාටයි.. අමා මහ නිවන් සුවය ලැබේවා...

    • @visithammunaweera533
      @visithammunaweera533 10 หลายเดือนก่อน

      th-cam.com/video/3qrrat1n3BY/w-d-xo.htmlsi=O7BI83dv_Z2_A-It

  • @pramobunnythebun
    @pramobunnythebun 10 หลายเดือนก่อน +108

    අපේ තිස්ස සර් ට කිසිම අනතුරක් නොවේවා...!!! අපේ තිස්ස සර්ට තිසරණේ සරණම, ආශීර්වාදයම, පිහිටම ලැබෙත්වා...!!! සක් දෙවිඳු, සතරවරම් දෙවිවරු, සුමන සමන් දිවය රාජෝත්තමයාණන් වහන්සේ සර්ව ආරක්ෂා කරත්වා. සර්ට මගේ හද පත්ලෙන්ම මමද ආශීර්වාද කරමි. සර්ට අධිපති ඉෂ්ට දේවතාවෝ සිටිත් නම් මා මගේ සසර පුරා කල සියලු පින් ඔවුන්ට අනුමෝදම් වෙත්වා. ඔවුන් පිනෙන් තව තවත් ශක්තිමත් වී අපේ සර්ගේ ජීවිතය රැක දෙත්වා. සර්ව නීරෝගී කරත්වා. මෙතෙක් කල් මා කල පින් වල සත්යානු භාවයෙන් අපේ සර් ට ආශීර්වාද වේවා...!!! අපේ සර් ආරක්ෂා කරත්වා...!!!
    =

  • @chandrarthnayake7245
    @chandrarthnayake7245 10 หลายเดือนก่อน +539

    "මට හිතාගන්න බෑ මම තාම ආරක්ෂා වෙලා ඉන්නෙ කොහොමද කියලා " ඒ වචනෙට ඔබතුමාගෙ සිසු දරුවො හිනා උනාට මම නම් කඳුලු පෙරා ගෙන ඇඬුවා ,.මේලෝකය ආරක්ෂා කරණ දෙවිවරුනි,මෙතුමා ආරක්ෂා කර කර දෙන්න .

    • @oeriig
      @oeriig 10 หลายเดือนก่อน +2

      පොත්ම පාඩම් කරපු යාන්ත්‍රික ළමයින්ට මොක කිව්වත් හිනා තමා, කිසිම සමාජ දැනුමක් නෑ

    • @JayasundaraJayasundara-k8x
      @JayasundaraJayasundara-k8x 10 หลายเดือนก่อน +12

      .math hithuwe me lamaita thama danuma madi un ohe hinawenawa duk wenna ona ekatath

    • @dilankenant6820
      @dilankenant6820 10 หลายเดือนก่อน

      oka marenna one thamai.. mokada muu henata p*ka deela thamai me anduwa genawe.. mathakada ubata american corridor anda class eke.. moosala thissaya

    • @EM-ty8nw
      @EM-ty8nw 10 หลายเดือนก่อน +32

      ටියුෂන්කාරයෝ ගැන හිත හිත අඩ අඩ ඉන්න උන්ට වෙන වැඩ නැද්ද?😂 ටියුෂන්කාරයෝ ඉන්නකම් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ.physics A ප්‍රතිශතය 3%, chemistry A ප්‍රතිශතය 8% ,රටේ බහුතරයෙකුගේ ප්‍රතිඵල S ,F. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයො අර සුළු A ප්‍රතිශතය,Island rank හැමදාම market කරන් business එක දිගටම කරන් යනවා.Al කරන මී හරක් තමන්ටත් island 1st ලැබෙනවා කියලා හිතාගෙන ,ටියුෂන්කාරයන්ගේ පස්සේ යනවා.පාසලේ උගන්නන්නෙ නැති නිසානේ ටියුෂන් යන්න කියන තර්කෙ ගේන්න එපා. පාසල ඒ තත්වයට පත් කරේ ටියුෂන්කාරයෝම තමයි.
      12 වසරට අලුතින් ආපු පොඩි එවුන් ටියුෂන්කාරයන්ගේ tute දිග ඇරගෙන ඉන්නවා පාසලෙ සර්ලා උගන්වන්න එන මුල්ම දවසෙම.පාසලේ සර් ,මිස් පාඩම උගන්නද්දි ඔයා කියනව වැරදියි, අපේ ක්ලාස් එකේ සර් කිව්වෙ මෙහෙම ,සර්ගේ tute එකේ තිබ්බෙ මෙහෙම කිය කිය, ඒ මිනිස්සුන්ව මඩවනවා .
      තමන් උගන්වන ළමයින්ට තමන්ගේ වටිනාකමක් නැත්නම් ,තමන්ව උපහාසයට අපහාසයට ගන්නවනම් ඒ පුද්ගලයන්ට ,සත්භාවයෙන් ඒ ළමයින්ට උගන්නන්න හිතෙනවද? ඔන්න ඔතනින් පාසල තුළ උසස් පෙල ඉගැන්වීම් දියාරු වෙලා යනවා.
      වෙන රටවල් වල කෝටිපතියන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ටියුෂන් කාරයෝ කෝටිපති වෙලා ඉන්න එකම රට මේ ලංකාව.පුදුමාකාර දේ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරනවා ටියුෂන් කඩවලට විරුද්ධව කතාකරන්නේ එකෙක් නෑ. S,F ගන්නුන්ගෙනුත් මුං පන්ති ගාස්තු ගත්තා නේද? උන්ගෙ ප්‍රතිඵලයට මුන් වග කියනවද? වැඩේ නොකෙරුණත් customers ලා සල්ලි දෙනවා.හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල එහෙම නෑ. විශ්ව විද්‍යාලය තුළ අදාළ විභාග නියමිත ලෙස සමත් වුණාම නියත ලෙසම උපාධිය ලැබෙනවා.
      නිදහස් අධ්‍යාපනය කියලා බොරුවට ලේබල් ගහගෙන ,ඉතාම සීමිත පිරිසකට විතරක් නොමිලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දීල. ඒ සීමිත පිරිස අතරට එක් වෙන්න අසීමිත තරගයක් ඇතිකරලා අධ්‍යාපනය මුළුමනින්ම වාණිජ භාණ්ඩයක් බවට පත්කරල ටියුෂන් නම් වූ ව්‍යාපාරය මෙහෙයවන එකම රට ලංකාව තමයි.

    • @kiiorigin3544
      @kiiorigin3544 10 หลายเดือนก่อน

      ⁠@@EM-ty8nw ටියුෂන් කාරයෝ ගගා, ඔයත් කාලේ කකා, මඩ ගහ ගහ, වැරදි හොය හොය, වාර්ථා ඉදිරිපත් කරන්, මෙතන ලත වෙන්නැතුව, ගිහින් කෝටිපතියෙක් වෙන්නකො ඉතින්.

  • @janakaperera1242
    @janakaperera1242 10 หลายเดือนก่อน +48

    එම මහතුන් දෙපලට අපේ ප්‍රණාමය, ඔබ තුමාටත් අපේ ප්‍රණාමය තත්වය පැහැදිලි කරාට, පරිස්සම් වෙන්න අමුණුෂ්සයෝ රටේ හැමතැනම.😢❤🙏

  • @sanjeewajayathunga2215
    @sanjeewajayathunga2215 10 หลายเดือนก่อน +256

    ඔබතුමා බොහොම නිර්භීත මානව හිතවාදියෙක්.ස්වභාදහම විසින් පරපුරකට නිසිමග කියන ඔබව රකිනවා.ඒත් මේ පාහරයින්ගෙන් ආරක්ෂා වෙන්න කල්පනා වෙන් ඉන්න වෙනවා

    • @EM-ty8nw
      @EM-ty8nw 10 หลายเดือนก่อน

      ටියුෂන්කාරයෝ ඉන්නකම් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ.physics A ප්‍රතිශතය 3%, chemistry A ප්‍රතිශතය 8% ,රටේ බහුතරයෙකුගේ ප්‍රතිඵල S ,F. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයො අර සුළු A ප්‍රතිශතය,Island rank හැමදාම market කරන් business එක දිගටම කරන් යනවා.Al කරන මී හරක් තමන්ටත් island 1st ලැබෙනවා කියලා හිතාගෙන ,ටියුෂන්කාරයන්ගේ පස්සේ යනවා.පාසලේ උගන්නන්නෙ නැති නිසානේ ටියුෂන් යන්න කියන තර්කෙ ගේන්න එපා. පාසල ඒ තත්වයට පත් කරේ ටියුෂන්කාරයෝම තමයි.
      12 වසරට අලුතින් ආපු පොඩි එවුන් ටියුෂන්කාරයන්ගේ tute දිග ඇරගෙන ඉන්නවා පාසලෙ සර්ලා උගන්වන්න එන මුල්ම දවසෙම.පාසලේ සර් ,මිස් පාඩම උගන්නද්දි ඔයා කියනව වැරදියි, අපේ ක්ලාස් එකේ සර් කිව්වෙ මෙහෙම ,සර්ගේ tute එකේ තිබ්බෙ මෙහෙම කිය කිය, ඒ මිනිස්සුන්ව මඩවනවා .
      තමන් උගන්වන ළමයින්ට තමන්ගේ වටිනාකමක් නැත්නම් ,තමන්ව උපහාසයට අපහාසයට ගන්නවනම් ඒ පුද්ගලයන්ට ,සත්භාවයෙන් ඒ ළමයින්ට උගන්නන්න හිතෙනවද? ඔන්න ඔතනින් පාසල තුළ උසස් පෙල ඉගැන්වීම් දියාරු වෙලා යනවා.
      වෙන රටවල් වල කෝටිපතියන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ටියුෂන් කාරයෝ කෝටිපති වෙලා ඉන්න එකම රට මේ ලංකාව.පුදුමාකාර දේ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරනවා ටියුෂන් කඩවලට විරුද්ධව කතාකරන්නේ එකෙක් නෑ. S,F ගන්නුන්ගෙනුත් මුං පන්ති ගාස්තු ගත්තා නේද? උන්ගෙ ප්‍රතිඵලයට මුන් වග කියනවද? වැඩේ නොකෙරුණත් customers ලා සල්ලි දෙනවා.හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල එහෙම නෑ. විශ්ව විද්‍යාලය තුළ අදාළ විභාග නියමිත ලෙස සමත් වුණාම නියත ලෙසම උපාධිය ලැබෙනවා.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +3

      සාදාරණ මානව හිතවාදී සිංහල බෞද්ධ සියලුම දෙනාට දෙවි රැකවරණයි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +1

      මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.

    • @letishiyaamarakoon445
      @letishiyaamarakoon445 10 หลายเดือนก่อน +1

      Puthe yhissa thunuruvangema phiten siyalu devio raka denna

    • @AravindaIsuru-fe1vf
      @AravindaIsuru-fe1vf 9 หลายเดือนก่อน

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 10 หลายเดือนก่อน +13

    ඔබ තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @JagathRohana-r6j
    @JagathRohana-r6j 10 หลายเดือนก่อน +158

    සියල්ලට ප්‍රථම ඔබතුමාගේ ආරක්ෂාව ගැන දැඩිව සිතිය යුතු කාලය පැමිණ ඇත, ගුරු උතුමනි කරුණාකර මේ පුංචි රට වෙනුවෙන් ඔබතුමා ඒ සදහා අවදානය යොමු කරන්න,

  • @formycountry373
    @formycountry373 10 หลายเดือนก่อน +25

    සර්ට ත් මුතුගල සර්ට තුනුරුවන් සරණයි🙏සතරවරම් දෙවියන්ගෙ පිහිටයි 🙏
    මේ රටෙ මේ අපරාධ කරන අයට සහා ඒවාට අනුබල දෙන අයට සහා ගහනවා

  • @indraamarani3518
    @indraamarani3518 10 หลายเดือนก่อน +579

    ගුරුතුමනි ඔබ උතුම් මනුෂයෙකි .ලෝක පාලනය කරන සෙන්පති දෙවිවරු ඔබව ආරක්ෂා කරත්වා .

    • @oeriig
      @oeriig 10 หลายเดือนก่อน +11

      අපි හැමදාම ඔය වගේ ප්‍රර්ථනා හෝ ආශීර්වාද, කර කර හිටියත් ඒවා කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති පාටයි😢
      දෙවියොත් නෑ

    • @bernadettejayasuriya2103
      @bernadettejayasuriya2103 10 หลายเดือนก่อน

      1​@@oeriig

    • @DarshanaBandara-zx4pe
      @DarshanaBandara-zx4pe 10 หลายเดือนก่อน +6

      😂😂😂 තුවක්කු උණ්ඩය ට දෙයියොත් සල්ලන්😂😂

    • @n.n.8402
      @n.n.8402 10 หลายเดือนก่อน +1

      ​@@DarshanaBandara-zx4peඅනවබෝධය. අනුකම්පා කරනවා

    • @PencilOperaAetha1928
      @PencilOperaAetha1928 10 หลายเดือนก่อน +1

      @@DarshanaBandara-zx4pe ammo palli karayo

  • @nim651
    @nim651 10 หลายเดือนก่อน +44

    ඔබතුමාට අනන්ත සංසාරයේ පටන් මේ දක්වා සියළු බුදු රජාණන් වහන්සේලාගේ වීතරාගී වීත දෝෂී වීත මෝහී බුද්ධ ශක්තියේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!! සියළු දෙවියන්ගේ රැකවරණය ලැබේවා !!!!

  • @jasinthasudasingh1894
    @jasinthasudasingh1894 10 หลายเดือนก่อน +188

    ඔබතුමා රටට සම්පතක්. . සියළු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා!🙏 තෙරුවන් සරණයි!🙏

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +4

      සාදාරණ මානව හිතවාදී සිංහල බෞද්ධ සියලුම දෙනාට දෙවි රැකවරණයි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน

      මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾

  • @hewagenimal6803
    @hewagenimal6803 9 หลายเดือนก่อน +4

    සෑම දෙනෙක්ම නොයෙක් ආකාරයට ඔබතුමාවෙත සර්ව ආරක්ෂාව පතල තියෙනව මමත් ඒ සියළු ආකාරයෙක්ම ඒසියල්ලම පතනව මගේ මුළු ශක්ති ප්‍රමානයෙන්ම පතනව🙏🙏🙏❤❤❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 หลายเดือนก่อน +69

    විශිෂ්ඨයි. රටටවටින තොරතුරු වලින් දරුවන් දැනුවත්කිරීම ගැන ඔබට ස්තූතියි.

  • @sunethowenseneviratne7160
    @sunethowenseneviratne7160 10 หลายเดือนก่อน +31

    සර්.... ආරක්ෂාව ගැන හිතන්න. සර්ව අපිට වටිනා කෙනෙක්. තෙරුවන් සරණින් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.!!!!!!!!
    ❤❤❤❤❤❤❤❤

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 10 หลายเดือนก่อน +251

    ඔබතුමා ගේ ආරක්ෂාව ගැන හිතන්න.තෙරැවන් සරණයි ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +8

      සාදාරණ මානව හිතවාදී සිංහල බෞද්ධ සියලුම දෙනාට දෙවි රැකවරණයි.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน

      මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.

  • @lilaniboheju737
    @lilaniboheju737 10 หลายเดือนก่อน +62

    මම අවුරුදු 63ක් වන ව්‍යාපාරිකාවක්.මම සර්ගෙ හැම වැඩසටහනක්ම අහනවා.ඒමගේ ජිවිතයට හැම අයුරින්ම වැදගත් වන නිසා.මම පාසල් අවදියේදී බයෝ කරලා තියෙන නිසා.මෙ වගෙු රටට වැඩදායි ඔබතුමා සොබා දහම විසින් ආරක්ෂකරාවි ඔබතුමා ට තිසරන සරණයි .

    • @HasenPulsara
      @HasenPulsara 10 หลายเดือนก่อน

      Hi sudu❤

    • @SandyaPerera-k3g
      @SandyaPerera-k3g 9 หลายเดือนก่อน

      Oba,,thuma,,weni,,Aya,,mea,,ratata,,,Mila,,kala,,noheki,,sampathak,,,obata,,sarthaka,,,gamanak,,,yanna,,diviyan,,wahansege,,,asiriwadaya,,,nirathuruwama,,lebewa,,oba,,thumata,,jesu,,pihitai,,,,❤❤❤❤❤❤❤❤❤❤

  • @Dhanushka.wijepala.
    @Dhanushka.wijepala. 10 หลายเดือนก่อน +91

    සර්ට බුදු සරණයි! කවදාවත්ම කිසිම දෙයකින් කරදරයක් වෙන්නේ
    නැ.... මේ මහ පොළොව ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව සර්ට ලැබේවා....🙏🙏🙏 අපිට අපේ ජාතිය ගොඩනගන්න බැරි අපේම ජාතියේ කුහකයෝ කරන වැඩ හින්දම තමයි එදා ඉදම්ම මේ මහපොළොවටත් මේ ජාතියටත් අසාධාරණකම් කරේ අපේ එවුන්මයි... නැත්තං අපි මේ විදිහට ඉන්න ඕන ජාතියක් නෙවෙයි!. සර්ගේ වීඩියෝ මං හැමදාම බලනවාසර්ගේ වචන සර් කියන දේවල් බොහොම පැහැදිලිව තේරෙනවා හදවතට දැනෙනවා ජීවිතේ හදාගන්න ලොකු පන්නරයක් වෙනවා🙏

    • @vineethaedirisinghe7608
      @vineethaedirisinghe7608 10 หลายเดือนก่อน +3

      Theruwan saranin samadewi rakawaranin obawa araksha kerethwa!!!!!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 10 หลายเดือนก่อน +35

    විශ්වය පුරා පැතිර පවත්නා බුද්ධ ශක්තියේ බලයෙන් ආදරණීය සර් ගේ ජීවිතය ආරක්ෂා වේවා 🙏 නරකක් නපුරක් කිසි විටකත් සිදු නොවේවා 🙏
    සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 👏👏👏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      🇱🇰 ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී මානව හිතවාදී
      🇱🇰 පරහිතකාමී හඳ බැඳි
      ශ්‍රේෂ්ඨ ගූරුඋතූමා.
      ඔබතූමාට බූදූ සරණයි.සියළු දෙවියන්
      ඔබව ආරක්ෂා කරත්වා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 10 หลายเดือนก่อน

      හැම සක්වළවල්වල
      සියල් තුනුරුවන් සරණ ය් !!!

    • @harshasaman
      @harshasaman 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊 ikiiiioiioooooiooi😊uuk

    • @Slmrwickey
      @Slmrwickey 3 หลายเดือนก่อน

      @@harshasaman trackd

  • @ChampaMuralitharan
    @ChampaMuralitharan 10 หลายเดือนก่อน +96

    අනේ සර් ඔබතුමා පරිස්සමෙන් බුදු සරණයි දිර්ඝ ආයුෂම ලැබෙවා

  • @chamaramadhuranga387
    @chamaramadhuranga387 10 หลายเดือนก่อน +11

    ඔබ තුමාට සියලු දෙවි රැකවරණයි

  • @gayafernando5658
    @gayafernando5658 10 หลายเดือนก่อน +52

    Sir මේකට නම් ඔබට ඉතාම ගෞරව කරනවා ❤ ඔබ මේ වතාවෙ නොබියව රට වෙනුවෙන් මෙවැනි ප්‍රකාශනයක් කිරිම උතුම් ක්‍රියාවක් ..මෙය තමයි ඔබගෙන් රටට අවශ්‍ය 🎉

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @achiraeranda4611
      @achiraeranda4611 10 หลายเดือนก่อน

      දැන් වත් මේ රට ගැන අවබෝධ කරගනිමු...අපි හැදෙමු...අපරාදෙ ජීවිත දෙකක්..කිසිම මාධ්‍යයක් කතා නෑ...

  • @n.n.8402
    @n.n.8402 10 หลายเดือนก่อน +12

    මගේ ගුරු දෙවියෝ දෙවියෝම ආරක්ෂා කරත්වා.මගේ ආයුෂත් ගෙන දීර්ගායු වින්දනය කරත්වා.එතුමා පතන්නා වූ සෝවාන් ඵලය මේ ආත්මෙදිම ලබා ගැනීමට හැකි වේවා 🙏

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 10 หลายเดือนก่อน +49

    ඔබ thumata vishwaye ආශිර්වාදය ආරක්ෂාව ශක්තිය රැකවරණය ලැබේවා බුදු saranai jesu පිහිටයි
    ජාතියේ pinata පහළ වෙලා තියෙන ගුරු uthuman
    මම israel දේශයේ සිට

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 10 หลายเดือนก่อน +218

    සර් ඊලග වතාවේ ඔය පොඩි දරුවන්ට කියලා දෙන්න අඩන්න ඕනේ දේට හිනාවෙන පුරුද්ද නවත්තගන්න කියලා දැන් බලන්න සර්ට මරණ තර්ජන හෝ මරාවි කියලා කියපු හැම වෙලාවකම ඒ දරුවෝ හිනාවෙනවා..සෝෂල් මිඩියා වල තියන්නෙම අඩන්න ඕනේ දේවල් වලට හිනාවෙන විදිය විතරයි..මේ දරුවන්ට තේරෙන්නේ නැහැ මේ හිනාවෙන්නේ තමන්ගේම ජිවිත තර්ජන වලට කියලා..!!!

    • @nayanad4782
      @nayanad4782 10 หลายเดือนก่อน +10

      අනේ ඔව් එ්කනම්

    • @nadeesilva2561
      @nadeesilva2561 10 หลายเดือนก่อน +5

      සෝෂල් මීඩියා වලදී හුගක්ම දකින්න හම්බෙන තිත්ත ඇත්ත...උඩබලන් කෙලගැසීම ඊට සමානයි...

    • @lasantharanasinghe-kp9le
      @lasantharanasinghe-kp9le 10 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @sajanimadhushani3269
      @sajanimadhushani3269 10 หลายเดือนก่อน +3

      Ow hema magulatama hina wenawa
      Me lamai

    • @දේශපාලනවලත්තුවා
      @දේශපාලනවලත්තුවා 10 หลายเดือนก่อน

      @@sajanimadhushani3269 බලන්න මේ අද කොල්ලෙක් පුල් එකේ ගිලිලා මැරෙනවා යාළුවො හිනා වෙනවා.අපේ රටට ගිය කලක්..!!!

  • @madurithaishanka8288
    @madurithaishanka8288 10 หลายเดือนก่อน +12

    සර් කියන්නේ රටට ලෝකයට වටිනා සම්පතක්.ඇත්ත කතා කරන බොහොම ගුණ යහපත් පුද්ගලයෙක්.බොහෝ දිනවල සර්ගේ පන්තියේ වටිනා දේශනයක් දරුවන්ට දෙනවාම තමයි .අපි විශේෂයෙන් ඒ දේශනය අහන්නේ හරිම ආසාවෙන්.ඒක ඒ තරම් වටිනවා.ඇත්ත කතා කරන සර් වගේ අය උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්ම ආරක්ෂා කරලා දෙන්න ඕනේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @jayanthapaththuwaarchchi2845
    @jayanthapaththuwaarchchi2845 10 หลายเดือนก่อน +22

    අවුරුදු 53ක් වෙලත් මම සර් උගන්වන පාඩම් බලනවා.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝයුෂ ලැබේවා !!!!!

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 10 หลายเดือนก่อน +1

      මමත්

    • @ashokakumudini8266
      @ashokakumudini8266 10 หลายเดือนก่อน +1

      මට අවුරුදු හැට පහක්.මගේ ප්‍රියතම දේශකයා එතුමායි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 10 หลายเดือนก่อน +47

    පර දේශපාලන හා ගොන් නිිතිය නිසා,ජාතිය මිනිසත්කම වෙනුවෙන් දිවි පිදු phi මහත්තයා සහා වෛද්‍ය තුමන්ට ජාතියේ උපහාරය වේවා , ප්‍රවේශමෙන් දැනුවත් කරන ඔබ තුමන්ට ජාතියේ උපහාරය ආරක්ෂාව ලැබේවා

  • @florenceherath3732
    @florenceherath3732 10 หลายเดือนก่อน +13

    වැදගත් දැනුවත්කිරිමක් ඉස්තුතියි. ජේසු පිහිටයි

  • @MattoPathi
    @MattoPathi 10 หลายเดือนก่อน +66

    රත්තරන් මනුස්සයෙක් . රටේ නායකයා වෙන්න ඕනේ මේ වගේ මානව හිතවාදී මනුස්සයෙක් . ඒ තරම් අපි පින් කරලා නෑ .
    මේ ලෝකය කොයිතරම් අසාධාරණද කියලා හිතෙනවා .
    ස්වභාව ධර්මයා විශ්වාස කරන්න විතරයි අපිට තියෙන එකම විසදුම .
    පරෙස්සම් වෙන්න ඔබ තුමා 😢

    • @ShyamalWickramasinghe
      @ShyamalWickramasinghe 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

    • @ariyaguru1241
      @ariyaguru1241 10 หลายเดือนก่อน +6

      ගුරුතුමනි.සියලුම දෙවියෝ ඔබව රකිත්වා.එකී.වයිද්‍ය තුමාගේ වෙඩියෝව සමාජගත් අ කරන්න.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @kumarijayasekara3642
      @kumarijayasekara3642 10 หลายเดือนก่อน

      Ehya ugannapu den, mehe wage comment liyana ahya nisai dakune lokuma horath janadipati wela ratama uragena kawa

  • @sss-rr1tn
    @sss-rr1tn 10 หลายเดือนก่อน +17

    තිස්ස sir ව ආරක්ෂා කර දුන් විශ්ව මාතාවට ස්තුතියි.❤

  • @andyandy7194
    @andyandy7194 10 หลายเดือนก่อน +35

    පෞද්ගලිකව මමත් හිතුව.සර් ගෙ ආරක්ෂාව තියාගන්න. ඇත්තටම. වටිනා කතාව.

  • @NoName-ku3wd
    @NoName-ku3wd 10 หลายเดือนก่อน +61

    ඩොක්ට මැරුව කියල දන්නේ අද මේ රට වෙනස් කරන්න හැමෝම එකතු වෙන්න ඕන

    • @himalkosala8136
      @himalkosala8136 9 หลายเดือนก่อน +3

      මම දන්නෙ අදයි අපේ තාත්ත ඔහොම නිව්ස් එකක් කීව මම ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ..අදයි ස්තීරවම මේක දැන ගත්තෙ මේ රට හදන්න නම් මේ රටට හොද පාලකයෙක් ඕන.
      මේ නාකි රැල පන්නා දමල උන්ව යවන්න ඕන ජම්පර් අන්දවලා ඇතුලට

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 9 หลายเดือนก่อน

      Kauru samagamada

    • @purelankan
      @purelankan 6 หลายเดือนก่อน

      Doctor heart attack kiyalane news vla kiuve.a boruda?

    • @SWK-r8c
      @SWK-r8c 6 หลายเดือนก่อน +2

      ඒ doctor නැති උනේ heart attack එකකින් තමා.😢අපි මල ගෙදර ගියා. අපෙ අයියගෙ හොඳම යාලුවෙක්ගෙ අයිය. මිනිස්සු කියන්නෙ හිත හොඳ දොස්තර කියල .ඒ තරමට හොඳ මනුස්සයෙක් .​@@purelankan

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      ​@@purelankanth-cam.com/video/icfdX_LjR7g/w-d-xo.htmlsi=btr4VxTHdbmdtPHa

  • @jobhoyannno3865
    @jobhoyannno3865 10 หลายเดือนก่อน +49

    සර්ව නොපෙනෙන හැම බලවෙගයක්ම පරිස්සම් කරන්න ඔනෙ❤❤❤

  • @achirashalinda1827
    @achirashalinda1827 10 หลายเดือนก่อน +24

    තිත්ත ඇත්ත සර්. සර් පරිස්සම් වෙන්න

  • @AhsabcDaraz
    @AhsabcDaraz 10 หลายเดือนก่อน +31

    Sirtaදීර්ගායුශ ලැබේවා.මා ජීවිත කාලෙටම කල සියලු පින් බලයෙන්👃🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @sameeramadushani1417
    @sameeramadushani1417 10 หลายเดือนก่อน +8

    සියලු දෙවි පිහිටයි..අනන්ත වූ බුදු ගුන බලෙන් සර්ට රැකවරනය ලැබේවා..❤සර්ට දීර්ගායුශ ලැබේවා..

  • @chamisri232
    @chamisri232 10 หลายเดือนก่อน +112

    හදවතේ ගුරුතුමා ❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @samanthisenarath3127
      @samanthisenarath3127 2 หลายเดือนก่อน

      Lamai ne may guru huma kiyana dewal ahala ubala ada palla hinawenna apa may rata aharmata wenasa wela ewarai

    • @samanthisenarath3127
      @samanthisenarath3127 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂

    • @samanthisenarath3127
      @samanthisenarath3127 2 หลายเดือนก่อน

      Hinawenna apa .adapalla😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anuradharavihari7620
    @anuradharavihari7620 10 หลายเดือนก่อน +23

    කමෙන්ට් කියෙව්වම හරිම සතුටුයි..මේ රටට ආදරේ කරන අය කොච්චර ඉන්නවද❤❤❤❤❤

  • @Jeny-f7b
    @Jeny-f7b 10 หลายเดือนก่อน +17

    මේවගේ දේවල් කතා කරන්න ඕනා ඒත් ඔබතුමා පරිස්සම් වෙන්න ❤❤❤❤ බුදු සරණයි

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 10 หลายเดือนก่อน +7

    ඔබ තුමාට තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ පිහිටම ලැබේවා.සියලුම දෙවි රැකවරණය ලැබේවා.සියලුම ආරක්ෂාවම වේවා.🙏🙏🙏💐

  • @ranjanimanike8285
    @ranjanimanike8285 10 หลายเดือนก่อน +31

    අනේ සර් ඔබතුමා ඔහොම කියනකොට අපට වේදනයි සියලුආරක්ෂා වේවා❤

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 10 หลายเดือนก่อน +6

    ඔබේ කතා විලාසය හරිම සිත් ගන්නා සුලුයි.....අපව දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි ..

  • @isurakumara5995
    @isurakumara5995 10 หลายเดือนก่อน +11

    ඔබ තුමාට සියලු දෙවියන්ගේ රැකවරනය සහ ආශිර්වාදය වගේම තෙරුවන් සරණ ලැබී දීර්ගායුෂම ලැබේවා!!!
    මිනිසුන් වෙනුවෙන් නොබියව හඩ නැගූ ඒ උතුම් මිනිසුන් දෙදෙනාගේ භව ගමන සුවපත් වේවා!!!

  • @iroshanasanka1655
    @iroshanasanka1655 10 หลายเดือนก่อน +2

    Great speach sir....මේ වගේ දේවල් ගැන ගොලුවත රකින ඉහල නිලධාරින් සහ දේශපාලුවෝ අතර ඔබ ෂේශ්ඨයෙක්. බුදු සරණයි

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 10 หลายเดือนก่อน +49

    ඔබට පින් .එක දරුවෙක් හරි යහමගට එයි...

  • @nathaliyashermili7762
    @nathaliyashermili7762 10 หลายเดือนก่อน +13

    ඔබතුමාට තෙරුවන්සරණයි,! ඔබතුමාට සියලු දෙවි රැකවරණයී! සර්

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 10 หลายเดือนก่อน +12

    අනේ සර් ආරක්ෂාව ගැන බයයි.තෙරැවන්සරණයි !

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 10 หลายเดือนก่อน +13

    අනේ මේ තරම් ලස්සන හදවතක් තියෙන උතුම් ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න දරුවන්ගේ වාසනාව සර්ට කිසිදු අයුරකින්වත් හිංසාවක් පීඩාවක් නොවේවා සියලු දෙවියන් සර්ව ආරක්ෂා කරත්වා බුදු සරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @Piyumalitailors
    @Piyumalitailors 10 หลายเดือนก่อน +23

    මේ රටට ඕනී ඔබ වැනි නායකයෙකි.. බුදු සරනයි ..ඔබට

    • @slmicro3857
      @slmicro3857 10 หลายเดือนก่อน +1

      🥵❤🙏🙏🙏

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb 10 หลายเดือนก่อน +14

    ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.. ♥️♥️♥️

  • @geethanjaliperera8452
    @geethanjaliperera8452 10 หลายเดือนก่อน +37

    Sir, please be careful for the sake of the innocent people of this country. They need you now more than ever. Sir කියන දේවල් නුවණ තියෙන අය තේරුම් ගනීවි. ඒ නිසා Sir ගෙ ජිවිතය ගැන හිතලා හරිම පරිස්සමෙන් වැඩ කරන්න. Sir වෙනුවෙන් යාච්ඤා කරනවා🙏

  • @dulidesilva3213
    @dulidesilva3213 10 หลายเดือนก่อน +45

    ඇමරිකාවේ ජීවත් වෙන අයෙක් වශයෙන් සර් කියන එක සම්පූර්ණයෙන් ඇත්ත කියලා මං තහවුරු කරනවා. මම පෞද්ගලිකව ගිහිල්ලා තියෙනවා මේ සෝම්බි (Zombie) නගරවලට. Los Angeles, Las Vegas වගේ දියුණු නගරවල මේ වගේ පැති තියෙනව. ඒව දැක්කහම සංසාරේ කලකිරෙනවා.

    • @padmathalumpitiya3707
      @padmathalumpitiya3707 10 หลายเดือนก่อน +3

      ඇමරිකාවෙ විතරක් නෙමෙයි තවත් දියුණුයි කියල පිලිගත් රටවලත් මෙවැනිම ප්‍රදේශ තියනව .ඒත් ඔය වගේ වීදි වල.පුදුම ජීවිත .

    • @motivatedFreak12
      @motivatedFreak12 10 หลายเดือนก่อน

      fentanyl, crystal meth hell of drugs

  • @gunasiriguna1841
    @gunasiriguna1841 10 หลายเดือนก่อน +11

    දයාබර ගුරු පියාණනි ඔබට දළදා හාමුදුරුවනේ පිහිටයි තෙරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සියලු දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි.

  • @laijayam6732
    @laijayam6732 10 หลายเดือนก่อน +11

    සර් පරිස්සමින් ඉන්න,සර්ව ස්භාවධර්මය විසින් රකිනවා,අපේ හොදට දැනුවත් කලාට පිං සර්

  • @nimalkumara5675
    @nimalkumara5675 10 หลายเดือนก่อน +47

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @WasanthiSamaranayake-qc5ju
    @WasanthiSamaranayake-qc5ju 10 หลายเดือนก่อน +27

    සම්මා සම්බුදු සරණින් ඔබතුමා ආරක්ෂාවේවා....

  • @agmallika1961
    @agmallika1961 10 หลายเดือนก่อน +180

    ඔබ තුමා ආරක්ෂාවෙන්න අවදි යෙන් පසු වෙන්න ඔබට බුදු සර ණයි

    • @iawije
      @iawije 10 หลายเดือนก่อน +1

      බඩේ ප්‍රමාණය අනුවනම් ආරක්ෂා වෙන බවක් පෙනෙන්නේ නෑ......

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 10 หลายเดือนก่อน +2

      අඩුපාඩුම.හොයන.
      උබේ.අඩු.පාඩු.හොයපන්

    • @rangaphotography8960
      @rangaphotography8960 10 หลายเดือนก่อน +4

      Sir please care about your protection you are valuebe person to our country

    • @N-qz4to
      @N-qz4to 10 หลายเดือนก่อน +3

      Great Advice sir!! You're valuable person to SriLanka ❤️

    • @funnysl8695
      @funnysl8695 10 หลายเดือนก่อน

      ​@@iawijeඕක බඩ wadagatgthe mahindagen දැන් කොබා 😂

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 10 หลายเดือนก่อน +9

    උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින්, සියලු රැකවරණ වේවා ඔබට.තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.🙏

  • @oeriig
    @oeriig 10 หลายเดือนก่อน +125

    මෙවන් දෙවිවරුන් නැතිවෙච්ච දවසට විලාප දීලා වැඩක් නෑ, පුළුවන් තරම් ආරක්ෂා කරගන්නවා මිසක් ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @priyangalakmal3486
      @priyangalakmal3486 10 หลายเดือนก่อน

      😢

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +14

    ලංකාවෙි මිනිස්සු හරිම ආර්තමාර්ථකාමියි කාලකන්නි දේශපාලුවෝ ටිකක් රට විනාස කරනවා
    ජෙසු පිහිටයි ඔබ තුමාට 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @surekadilrukshi9917
    @surekadilrukshi9917 10 หลายเดือนก่อน +20

    සොබා ධර්මය විසින් ඔබතුමාව ආරක්ෂා කරයි .කල්පනාකාරී ව පරිස්සම් වන්න.දීර්ඝායුෂ ලැබේවා!!!තෙරුවන් සරණයි 🙏

  • @nayanaadikari4454
    @nayanaadikari4454 10 หลายเดือนก่อน +17

    ඉදිරි පරපුර ගැන හිතනකොට භයක් සහ අඬන්න තරම් දුකක් දැනෙනව. 😢😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +9

    ස්භාධර්මය විසින් ,ඔබ තුමා ආරක්ෂා කර දෙන්න.සහතික ඇත්ත සර්ගේ කතාව.මම විදෙස් රටක රැකියාවක් කරන කෙනෙක්.ඔබ තුමා දරුවන් වෙනුවෙන් මෙසේ දෙන වටිනා අවවාද අනුශාසනා අපේ ජීවිත වලටද මහගු ලෙස ,ප්‍රයෝජනවත්ය.ඔබ තුමාට දීර්ඝ ආයු වේවා .🙏🙏🙏

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 10 หลายเดือนก่อน +12

    ආදරණීය ..ගුරුතුමෙනි.....ඔබට මේ විශ්වයේ බලය ආශිර්වාදය රැකවරණය නොඅඩුව ලැබේවා !!!🙏💗💐⭐✨️🌏💐🇮🇹

  • @anomadesilva6712
    @anomadesilva6712 10 หลายเดือนก่อน +11

    සර්ගෙ කතාවනම් ඇත්ත. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏🙏🙏.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน +1

      හරිම භයානක තත්වයක් නේද?

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 หลายเดือนก่อน

      මෙ වැනි භ්‍යාණක ස්භාවය කවදාවත්ම නවතින්නේ නැහැ මේවා ඉදිරියටත් අතීශ්‍යයින්ම භ්‍යාණක විදියට වර්ධනය වෙනවා, ඉදිරියේ දී ලෝකයේ සෑම ආගමකම ලොව සෑම දේශපාලනයකම මේ විදියටම බොහෝ දෙනෙක් දාමරික නායකයන් බවට පරිවර්තනය වෙනවා,ඔවුන් වටා රැස්වෙන සෙනගට ඇත්ත වටහා දෙන අයව ඉතා අභිරස් විදියට මිය යනවා,දරුවන්ට දෙමාපියන් අහිවෙලා දේමාපියන්ට දරුවන් අහිමි වෙනවා, එකිනෙකා පවා දෙනවා, කොච්චර හිතවතුන් හිටියත් කුමන්ත්‍රණ වලින් තනිවෙනවා මානව හිතවාදී යහපත් අය තනිවෙන කොට අනිවාර්යයෙන්ම විකල්ප නැති නිසා පිටුපස බලවේග ඉදිරිපත් කරන විකල්ප විදියට මී හරක්, ගොන්නු,නරි වටා සෙනග එක් රොක් වෙනවා,යහපත යට ගහන ප්‍රමාණය අනුව නරක දේ වර්ධනය වෙන්න පටන් ගන්නවා, බොහෝමයක් මුදල් පසුපස, තනතුරු, බලය, දිමනා පසුපස යන නිසා අනාගතයේ දී දරුවන් ජීවත් උනත් සම්පූර්ණයෙන්ම සොම්බි වගේ ජීවත් වෙනවා හොඳ ජීවිතයක් නැහැ. ලොව ඔනෑම නායකයෙක් එක පැත්තක් ආරක්ෂා කරගෙන එක පැත්තක් ගැන පමණයි හැම විටම කතා කරන්න පටන්ගන්නවා සියලුම දේ ගැන සමතුලිතව නැහැ හරියට බුදු දහම වගේ බුදු ලොව දහමක් කියල කිව්වට බයිබලයට බොහොසෙයින්ම අතිශ්‍යයින්ම කිපෙනවා නමුත් බයිබලයේ ත්‍රිපිටකයේ අහලවත් නැති කියවල නැති පොදු යහපත් කාරණා කීපයක් ගැන කතා කරනවා.

  • @PrabashiCreations
    @PrabashiCreations 10 หลายเดือนก่อน +93

    ඇත්තටම PHI මහත්තයගෙ මරණය ගැන දැනගත්තට Doctor ගැන දැනගත්තේ අදයි. සෑහෙන්න කණගාටුයි. යහපත් දෙයක් කරන මිනිස්සුන්ට ඉඩක් නැහැ මෙහෙ...

    • @visithammunaweera533
      @visithammunaweera533 10 หลายเดือนก่อน

      th-cam.com/video/3qrrat1n3BY/w-d-xo.htmlsi=O7BI83dv_Z2_A-It

    • @dinushifernando9995
      @dinushifernando9995 10 หลายเดือนก่อน +2

      Dr මැරුනේ ගිය අගෝස්තු වල heart attack එකෙන්

    • @RaisNation
      @RaisNation 9 หลายเดือนก่อน

      phi maruna eka mathakai.eth aye eka gena news vala giye na🙁.

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      th-cam.com/video/icfdX_LjR7g/w-d-xo.htmlsi=btr4VxTHdbmdtPHa

  • @matiyaganewajiraghana2765
    @matiyaganewajiraghana2765 10 หลายเดือนก่อน +10

    ඔබතුමන්ගේ ආරක්ෂාව යනු රටේ අනාගතේ ආරක්ෂාව බව නිතර සිහිකලයුතු කාලය පැමිණ ඇත ... අමනුෂ්‍ය යන් බහුතරයක් පිරි රටේ මනුෂ්‍යත්වය කියාදෙන උතුම් මිනිසා ඔබයි... තෙරුවන්සරණයි ඔබතුමාට...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @RUWNTHISadamali
    @RUWNTHISadamali 10 หลายเดือนก่อน +7

    සර්ට තෙරුවනෙ අශිර්වාදය ශක්තිය ලැබේවා

  • @malindupamodya1682
    @malindupamodya1682 10 หลายเดือนก่อน +13

    මේ දේශපාලුවන් ගේන් හොර සමාගම් කරයින් ගෙන් සර්ව අපි අරක්ෂා කරගමු අදරේයි සර්❤❤❤❤

  • @NishanthaWarnakulasuriya-e8e
    @NishanthaWarnakulasuriya-e8e 10 หลายเดือนก่อน +8

    නිදුක් නිරෝගි දිර්ඝායුස වෙිවා සර් ❤🙏🙏

  • @slmicro3857
    @slmicro3857 10 หลายเดือนก่อน +89

    දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම නාටකයෙන් කලෙත් මිනිස්සු රවටන එක😢😢...රටට ගේන අය අල්ලන් නැ ලන්කාවේ😢 එයාලා පාර්ලිමේන්තුවේ...🥵

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน +1

      ඉතින් අනේ ඔයා ලග ඒ ගෙන්වන අය ගැන තොරතුරු තියෙනවා නම් ඒ ලිස්‍ට් එක ගැන තොරතුරු ටික අපරාධ පරික්ශන දෙපාර්තමේන්තුවට ලියලා දාන්නකො. එයාල ලගවත් ඒ තොරතුරු නැති එකේ එයාල දැනුවත් වේවී

    • @slmicro3857
      @slmicro3857 10 หลายเดือนก่อน +10

      @@nilminihewa1106 😹නිමල් ලන්සා එක්කෙනෙක්.ලිස්ට් එක දුන්නට cid එක පාලනය වෙන්නෙත් දේශාපාලකයන්ගෙන්..ඉතින් කොහොමද 😥😥😥😥

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน +2

      @@slmicro3857 😂😂 ඒ කියන්නේ ඔයා කුඩු ගන්නේ ලන්සාගෙන්ද ඔච්චරටම දන්නේ .😂

    • @EM-ty8nw
      @EM-ty8nw 10 หลายเดือนก่อน

      යුක්තිය මෙහෙයුම මාස තුනයිනෙ කරේ. මූ ඇතුළු රටේ ටියුෂන්කාරයෝ ( දැන් පනහ පැනලා ඉන්න සෙට් එක) අවුරුදු විස්සකට වැඩියෙන් ළමයි රවට්ටන එක තමයි කලේ.ලංකාවෙම ජීව විද්‍යා භෞතික විද්‍යා රසායන විද්‍යා A ප්‍රතිශතය 10% අඩුයි. මුං හැමදාම island 1st ,2nd උන්ගේ පන්ති ආවා කිය කිය බොරුවට tv ad ,hand bill දදා බිස්නස් එක දිගටම කරගෙන ගියා.
      මුංගෙ පන්ති ආපු,රටේ බහුතර ළමයින්ගේ ප්‍රතිඵල S,F ඒ වලට මුන් වග කියනවද? විභාග දෙපාර්තමේන්තුවේ ඒ ඒ අවුරුදුවල දත්ත අරගෙන පරික්ෂා කරලා බලන්න. නිදහස් අධ්‍යාපනය කියලා ලේබල් ගහපු රටක අධ්‍යාපනයේ තනිකර වාණිජ භාණ්ඩයක් බවට පත් කරලා, උන්ගේ අනාගතයේ දෙමව්පියන්ගේ මුදල් විනාශම කරලා දැම්මා.
      උසස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලින් නිකන් ඉගෙන ගන්නවා. පස්සෙන් නිදහස් අධ්‍යාපනය කියලා බොරුවට ලේබල් ගහගෙන විශ්ව විද්‍යාල වලට යන්න ටියුෂන් කඩ වලට සල්ලි දීලා යනවා.පුදුම ආතල් රටක් ලංකාව කියන්නේ😂

    • @slmicro3857
      @slmicro3857 10 หลายเดือนก่อน

      @@nilminihewa1106 දෙය්‍යනේ කුඩු දැකලාවත් නැ😂👍..අර මහින්ද මහත්ත්‍යා එක සැරයක් හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බේරගත්තෙ නිමන් ලන්සාගේ ගබඩාව STF එක වටලපු වෙලාවේ... ඒ කාලේ..🥲

  • @chathuriwicky4184
    @chathuriwicky4184 10 หลายเดือนก่อน +2

    Sir නිසා හුගක් දේ දැන ගන්නවා අපි රටේ ලෝකේ වෙන දේවල් 😢පරිස්සමින් sir 🥺මිනිස්සු හරිම දුෂ්ටයි බුදුසරණයි ❤❤🌸🙏තව Sir ගේ කතාවට අන්තිමට ළමයි හිනා වෙන එක නම් හරිම දුකයි 😢

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 10 หลายเดือนก่อน +18

    සර් බුදුසරණයි!!!ඔබතුමා මේ මව්බිමට වාසනාවන්!!!!🙏🙏🙏🙏❤️

  • @Upali-yw9me
    @Upali-yw9me 10 หลายเดือนก่อน +12

    සොබා දහම ඔබතුමාව අාරක්ෂා කරනව...❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 10 หลายเดือนก่อน +10

    ❤❤❤ඔබට විශ්ව මාතාවගේ ආරක්ෂාව ලැබේවා ❤❤❤

  • @isuruudara5072
    @isuruudara5072 6 หลายเดือนก่อน +1

    අපි හැමෝම මේ දේවල් මිනිස්සුන්ව පුළුවන් තරම් දැනුවත් කරමු. අපි වෙනුවෙන් කතා කරලා මිය ගිය ඒ දෙවිවරු දෙන්න වෙනුවෙන් අපි ඒ වගේ සියලුම නිෂ්පාදන සදහටම භාවිත කිරීම නවත්තමු. මම ඒක අනිවරෙන්ම කරනවා.

  • @sithumakash5756
    @sithumakash5756 10 หลายเดือนก่อน +29

    සර්රුත් පරිස්මින්. ඒත් මේ පව්කාරයින්ට බයේ හැංගිලා ඉන්නවට වඩා මේව කතා කරල අපි මැරිල ගියත් හොඳයි කියල හිතෙනව

    • @adsbha6192
      @adsbha6192 6 หลายเดือนก่อน

      th-cam.com/video/icfdX_LjR7g/w-d-xo.htmlsi=btr4VxTHdbmdtPHa

  • @sumithsayakkarage9869
    @sumithsayakkarage9869 10 หลายเดือนก่อน +7

    මෙි රටෙි ඉන්න වටිනාම මනුස්සයා ඔබ තුුමායි !

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip 10 หลายเดือนก่อน +14

    රටේ යහපත වෙනුවෙන් කතා කලොත් ප්‍රතිඵලය මරනය ඒ තමයි ලෝකයේ තියන එකම රට ශ්‍රී ලංකාව සර් ඔබ තුමා පරිස්සම් වෙන්න අපේ අනාගත දරුවන්ට හොද අද්යාපනයක් ලබා දෙන්නනම් ඔබ තුමා වගේ ගුරුවරු අපේ රටේ සිටිය යුතුයි ඔබ වැනි ගුරුවරු අපේ රටට සම්පතක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣

  • @maheshanuruddha2516
    @maheshanuruddha2516 10 หลายเดือนก่อน +3

    මම සාමාන්‍යයෙන් සර්ගෙ vedio එකක් දවසට බලනවා. මේක බලනකොට ඇස්වලට කදුලු ආවා. සර් පරෙස්සම් වෙන්න ඕනි. ඔයා වගේ උත්තම මිනිස්සු ඔනි කාලයක අපි ඉන්නෙ. හැමදාම හැමදේම පරෙස්සම්න් කරන්න සර්

  • @bandulaperera8217
    @bandulaperera8217 10 หลายเดือนก่อน +6

    බොහොම පින් මෙලෙසින් වැදගත් කරුනු ඉදිරිපත් කිරීම පිලිබඳව .

  • @derangala
    @derangala 10 หลายเดือนก่อน +5

    අනේක වාරයක් පින් සර් මේ වගේ දේවල් සමාජයට කියලා දෙනවට තෙරුවන් සරණයි

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 10 หลายเดือนก่อน +30

    අධර්මයෙන් ජීවත් වන වසලයන්ව මෙලොවින් හැකි ඉක්මනින්ම තුරන් වේවා 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫

  • @tdengineerings1903
    @tdengineerings1903 10 หลายเดือนก่อน +23

    ගුරුතුමනි ....මෙ අවුරුද්ද ඉවර වෙනකන් මෙවැනි දෙ නොපවසා සිටින්න.....මොකද රටට ඔබ වැනි මිනිසුන් ලබන අවුරුද්දේ සිටන් වටිනව.....ඔබ තුමට අපේ අශිර්වාදය.......!!!!!

  • @Sweet_memories_with_Seji
    @Sweet_memories_with_Seji 10 หลายเดือนก่อน +10

    සර්ට කවදාවත් එහෙම කවදාවත් වෙන්නෙ නෑ....තෙරුවන් සරණයි සර් 🙏🙏

  • @mrdeskcoop
    @mrdeskcoop 10 หลายเดือนก่อน +13

    ඇයි මිනිස්සු මෙච්චර කුහක ජාතියක් උනේ , සර්ට මුකුත් වෙන්නෙ නෑ ❤

  • @ramaniudeni8088
    @ramaniudeni8088 10 หลายเดือนก่อน +10

    Teruwan සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ජය srimaha බෝධීන් වහන්සේගේ pihitai sir❤❤❤❤❤❤adarei හැමදාමත් sir❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 10 หลายเดือนก่อน +5

    ඔව් ඒ PHI මහත්තය වෙනුවෙන් අද කවුරුත් නැහැ, ඔබතුමා හරි, හරිම කණගාටුයි, අපේ මාධ්‍ය ගැන ලොකු කලකිරීමක් තියෙනවා

    • @visithammunaweera533
      @visithammunaweera533 10 หลายเดือนก่อน

      th-cam.com/video/3qrrat1n3BY/w-d-xo.htmlsi=O7BI83dv_Z2_A-It

  • @DamayanthiHorizonSRL
    @DamayanthiHorizonSRL 10 หลายเดือนก่อน +12

    Sir, because of you learned so many valuable things. God will protect you. You have pure great heart. Budhusarana devi pihita nirathuruwama labewa 🙏🙏♥️

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 10 หลายเดือนก่อน +3

    රජෙකි,ගුරු පියාණනි ඔබ🎉🎉🎉🎉🎉🎉මෙ භවයේදී උතුම් චතුසස් අවබෝධ වී නිවන් මගටපිවිසේවා🎉🎉🎉🎉

  • @ashenramanayake
    @ashenramanayake 10 หลายเดือนก่อน +11

    Playback spreed eka 2ta දැම්මත් කියන එක පැහැදිලිව අහන්න පුලුවන්..❤

    • @Alone_traveler274
      @Alone_traveler274 10 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත මම වෙලාව ඉතුරු කරගන්න ඕනි හින්ද 2x දාලා තමයි හැම වීඩියෝ එකක්ම බලන්නේ

    • @ashenramanayake
      @ashenramanayake 10 หลายเดือนก่อน

      @@Alone_traveler274 math welawa ithuru karaganne ehema..😁anith video nam 1.25-1.5 wage thamai. Naththam wachana pahadili nh..

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 10 หลายเดือนก่อน +4

    ඉතාමත් වැදගත් අපේ අනාගත පරපුර රැකගන්න කල දේශනය ක් බොහෝ ම ස්තුති සර් ❤🙏🙏

    • @sampathmahiti223
      @sampathmahiti223 10 หลายเดือนก่อน

      ඇත්ත තිත්තයි .....

  • @nayanakumari3133
    @nayanakumari3133 10 หลายเดือนก่อน +7

    Sirta සියලු දෙවි රැකවරණය ලැබේවා ❤❤

  • @KeerthiRathna-o1z
    @KeerthiRathna-o1z 10 หลายเดือนก่อน +1

    නිර්භීතව ප්‍රකාශ කිරීම ගැන ඔබතුමාට ස්තුතියි🙏🙏🙏

  • @Autoblack843
    @Autoblack843 10 หลายเดือนก่อน +44

    මිහිපිට උපන් දෙවි කෙනෙක් තිස්ස සර්❤

    • @EM-ty8nw
      @EM-ty8nw 10 หลายเดือนก่อน +1

      Trakckd බන් උබලට? Tution youtube කාරයෙක් අල්ලගෙන ඌව දෙවි කෙනෙක් කරන්න.වෙන රටවලූ උන් හොඳ වෙලාවට සිංහල දන්නේ නැත්තේ.උන් එහෙම මේක දැක්කනම් අනවශ්‍ය තැන් වලිනුත් හිනා වෙනවා.කොහොමත් ටියුෂන් කාරයෝ කියල ජාතියක් වෙන රටවල ඇත්තෙත් නෑ. ටියුෂන්කාරයෝ ඉන්නකම් මේ රට කවදාක්වත් දියුණු කරන්න බෑ.physics A ප්‍රතිශතය 3%, chemistry A ප්‍රතිශතය 8% ,රටේ බහුතරයෙකුගේ ප්‍රතිඵල S ,F. මූ ඇතුළු රටේ සියලුම ටියුෂන්කාරයො අර සුළු A ප්‍රතිශතය,Island rank හැමදාම market කරන් business එක දිගටම කරන් යනවා.Al කරන මී හරක් තමන්ටත් island 1st ලැබෙනවා කියලා හිතාගෙන ,ටියුෂන්කාරයන්ගේ පස්සේ යනවා.පාසලේ උගන්නන්නෙ නැති නිසානේ ටියුෂන් යන්න කියන තර්කෙ ගේන්න එපා. පාසල ඒ තත්වයට පත් කරේ ටියුෂන්කාරයෝම තමයි.
      12 වසරට අලුතින් ආපු පොඩි එවුන් ටියුෂන්කාරයන්ගේ tute දිග ඇරගෙන ඉන්නවා පාසලෙ සර්ලා උගන්වන්න එන මුල්ම දවසෙම.පාසලේ සර් ,මිස් පාඩම උගන්නද්දි ඔයා කියනව වැරදියි, අපේ ක්ලාස් එකේ සර් කිව්වෙ මෙහෙම ,සර්ගේ tute එකේ තිබ්බෙ මෙහෙම කිය කිය, ඒ මිනිස්සුන්ව මඩවනවා .
      තමන් උගන්වන ළමයින්ට තමන්ගේ වටිනාකමක් නැත්නම් ,තමන්ව උපහාසයට අපහාසයට ගන්නවනම් ඒ පුද්ගලයන්ට ,සත්භාවයෙන් ඒ ළමයින්ට උගන්නන්න හිතෙනවද? ඔන්න ඔතනින් පාසල තුළ උසස් පෙල ඉගැන්වීම් දියාරු වෙලා යනවා.
      වෙන රටවල් වල කෝටිපතියන් වෙලා ඉන්නේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. ටියුෂන් කාරයෝ කෝටිපති වෙලා ඉන්න එකම රට මේ ලංකාව.පුදුමාකාර දේ තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව කතා කරනවා ටියුෂන් කඩවලට විරුද්ධව කතාකරන්නේ එකෙක් නෑ. S,F ගන්නුන්ගෙනුත් මුං පන්ති ගාස්තු ගත්තා නේද? උන්ගෙ ප්‍රතිඵලයට මුන් වග කියනවද? වැඩේ නොකෙරුණත් customers ලා සල්ලි දෙනවා.හැබැයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල එහෙම නෑ. විශ්ව විද්‍යාලය තුළ අදාළ විභාග නියමිත ලෙස සමත් වුණාම නියත ලෙසම උපාධිය ලැබෙනවා.

    • @Autoblack843
      @Autoblack843 10 หลายเดือนก่อน

      @@EM-ty8nw තිස්ස සර් මන් පුද්ගලික අදුරන් නැ මචං. සර්ගේ tution ජීවිතේ මට වැඩකුත් නැ..හැබැයි ඒ මනුස්සයා කරපු වීඩීයෝ siriouse එකේ තිබුණු වටිනා දේවල් නිසා මගේ ජීවිතෙත් ගොඩක් වෙනස් උනා..ඒ නිසා මට අනුව එතුමා දෙවියෙක් මිහිපිට💜️ එච්චරයි .

    • @thumpanekolla2661
      @thumpanekolla2661 10 หลายเดือนก่อน +1

      @@EM-ty8nw මොංගල් බං මුන්ට.. ගෝත්‍රික හැතිකරේ

    • @ovinduandsavindu895
      @ovinduandsavindu895 10 หลายเดือนก่อน

      Atta kathaa karanakota muuta ridila tiyenne me parayath ara Doctorwai PHI wai marapu kalliye ekekthopita hena hathama wediyan.thope Paul pitin hedigewilaama pala.ow Tissa sir apta deviwarayek tamai.ai thota dirawanne nedda.yako thope lamayekuta hari geewqth wenna ratak ,geewqth weemata parisarayak hedenne meweni uthum minissu hari mewa gena atta katha karanawanam witarai

  • @AmaliMadushani-ww2lz
    @AmaliMadushani-ww2lz 10 หลายเดือนก่อน +5

    පරිස්සම් වෙන්න සර්. ඇත්ත කියන අයට දැන් හරියට ගැටලු

  • @RanuRamanayake
    @RanuRamanayake 10 หลายเดือนก่อน +16

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අෙන් බුදු සර් පරිස්සම් ෙවන්න. B.S. !!!!!!!!!!!!!!!!!!!!

  • @arunashantha8099
    @arunashantha8099 10 หลายเดือนก่อน +3

    Sir ❤🙏🙏🙏💐.
    ගන්ගොඩවිල සෝම හාමුදුරුවන්ටත් වුනේ ඔහොම දෙයක් 😢.

  • @AthulaJayasekara-f6d
    @AthulaJayasekara-f6d 10 หลายเดือนก่อน +15

    Ape..sirta.බුදු ..saranai

  • @gammahelagechandrasiri4493
    @gammahelagechandrasiri4493 10 หลายเดือนก่อน +1

    සර් අපිට වගේම අපේ දරුවන්ටත් වටිනාම සම්පතක් සියලු දෙවි රැකවරණ ලැබේවා ❤❤❤