මුලාවෙන් බේරී උසස් කම්පන සංඛ්‍යාතයට යන මග.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น •

  • @sachithdesilva7966
    @sachithdesilva7966 ปีที่แล้ว +42

    අපව මුලාවෙන් බේරගන්න උත්සාහ කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa semata

    • @dhammikaliyanage-jf9vz
      @dhammikaliyanage-jf9vz ปีที่แล้ว

      ලොකු දැ නුමක් ලැබුනා. ස්තූතිය. තෙරුවන් සරණ යි. තවත් අපව දැනුවත් කිරීමට ඔබතුමාට හැකි වේවා

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 ปีที่แล้ว

      Oathumata suduammata dewsuwadeshaye sèmata theruwan sarani dewipihiti !!!

    • @chamindakrishantha9498
      @chamindakrishantha9498 ปีที่แล้ว

      Obathumataa bohomaa pin

  • @gangasadamali7724
    @gangasadamali7724 ปีที่แล้ว +22

    ඔබ තුමා ටත් දෙව් සූව පවූලෙ හැමෝමටම සූදූ අම්මා ටත් දීර්ඝායුෂ ලැබේවා

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว +11

    ඔබතුමාගේ දේශනාව ඉතා වටිනවා . ලබා ගත් උතුම් මනුෂ්‍යත්වයේ වටිනාකම අවබෝධ කර ගෙන ප්‍රඥාවන්තව ජීවත් වීමට සියලු දෙනාටම හැකි වේවා ! තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว +1

    ගුරුදේවයාණෙනි සැනසීම වේවා

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara ปีที่แล้ว +19

    දෙව් සුව පව්ලේ සියලු දෙනාටම උතුම් නිර්වානයම හිමි වේවා ...

  • @chayanilanthi8679
    @chayanilanthi8679 ปีที่แล้ว +40

    අම්මපා sir sirගෙ අම්මා නම් රන් කිරිම තමයි කට ගාලා තියෙන්නේ .😃😃😃😃 මසුරන් වටිනවා දේශනය .👌👌🙏🙏🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +22

    🙏🙏🙏 ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති

    • @Lathikaabeysinghe
      @Lathikaabeysinghe 9 หลายเดือนก่อน

      Kumara dew 0iyanani mama nirmansai banana Karana vita ma's Genath balenma kawanava in pasu mama Leda venawa mathurala bivvama Adinama rata nawath mas kawanwa visipaha rattri dew Susa vadasatahanata phone eken Sam banda Una Darunu vidi ha ta aga kasanna patan gotta Susa wadasatahanata awdanaya den na Bari una

  • @raveendrajayathilaka5149
    @raveendrajayathilaka5149 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ දේසනවලට සවන්දෙනවිට සිත පිරෙනව සිත ප්‍රබෝධමත් වෙනව, ඔබ තුමාට ත් දෙවුසුව පවුලේ සියලුම දෙනාටත් දීර්ඝායු වේවා .

  • @kosalajayakody3808
    @kosalajayakody3808 ปีที่แล้ว +2

    අතිතයෙ බුදුන් කල ජීවක වෙදදුරු වු , මහා දුටු ගැමුණු රජුන්ගෙ වෙදදුරු වු ඔබ තුමන් හට නීරොගි සුවයම , දීර්ගායුශ ම ලැබේවා , මෙවැනි සත් කාර්‍යයන් කිරිමට මහා ශිව දෙවියන් ඇතුලෙ සියලු මහෙශාක්‍ය දෙවිවරුන් ගෙ ශක්තිය ආශිර්වාදය නොඅඩුව ලැබේවා 💝🙏🙏🙏🙏🙏🙏💝💝💝

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 ..බෙහෙවින්ම පින් බෙහෙවින්ම ස්තූතියි ඔබවහන්සේට..... මාවත් ඔබවහන්සේගේ ඉදිරිපිටටම මේ දේශනා උපදෙස් අවවාද අසන්නට සහභාගී වීමට සැලැස්සුව උත්තරීතර විශ්ව මාතාවට ස්තූතියි🙏 ගුරු දේවයනී ස්තූතියි ඔබ වහන්සේටත් 🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කතාව ඇත්ත.ඇදල කනව ටිකක් .පිරිත් දේශනා විකුනන් කනවා ටිකක් .පුදුම මනුෂ්‍යයෝ තමය් මේ මේ ලංකාවේ ඉන්නෙ .මේ සියලු දේ නිවැරැදිව පැහැදිලිව කියල දෙන අපේ ගුරු පියානන් වහන්සේ මිහිපිට දෙවියෙකුමය් ඔබතුමා ට අපේ ආයුශ ලැබේවා දීර්ගායුශ ලැබේවා සුදු අම්මට ත් දෙවුසුවදේශයේ සියලු දෙනාටම ත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +1

    ඇත්ත ගුරුතුමනි, දැන් වැඩි හරියක් අමුතු දේවල් බුද්ධ ශාසනයේ වැඩ ඉන්න සංඝයා වහන්සේලා කරන්නේ. මුලදී ඔබතුමා ඒ ගාථාව දානකොට මගෙ හිතට ඇල්ලුවේ නෑ, නමුත් මාත් නමස්කාර කරගෙන හිටියා. දේශනාව අවසන් වනතුරු මං වටහාගත්ත අපි අනුගමනය කල යුත්තේ බුදුන් වහන්සේ අපට පෙන්නලා දුන්න මාර්ගයට යන්න ඕනා කියලා. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤🌹🌹🌹🌹🌹.

  • @desilvachandrika2271
    @desilvachandrika2271 ปีที่แล้ว +35

    පියානෙනි , බෞද්ධයන්ව මුලාවෙන් බේරා ගැනීමට කල වටිනා දේශනයක් ,ඔබතුමාට බොහොම ස්තුතියි ...පියානන්ටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +2

    මෙතුමා කියන කතාව ඇත්තම ඇත්ත අද අපේ රටේ බෞද්ධ හුගක් අය හිතන්නෙ පුද පුජා කිරීම පමනයි බුද්ධ දර්ශනය කියන්නෙ කියලා ඵයාලගෙ මත වෙනස් කරන්න හරි අමාරැයි ඔබතුමා කාට රිදුනත් හරිදේ හරියටම කියනවා ඔබතුමාට දීඝායු ලැබේවා

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ උතුමි දෙවි පියානනි පලමුව වදිමි ඔබ පාද නමස්කාරව සාදු සාදු අද දේශනාවත් කිසිදාක. කිසිම. කෙනෙක්ගෙන් අාසා තිබුනේ නැහැ හරිම ලස්සන ජිවිතයට වටිනාම දේශනාවක් පෙර ජිවිතයේ මොනයමි හෝ කුසලයක් කර තිබෙන්න. අැති උතුමි දෙවි පියාගේ දේවිසුව දේශයේ සෙවනට එන්න එය නමි සංසාර පුරුද්දක්මයි නැති නමි අපට මෙි. ජිවිතයේ ඔබතුමා ගේ දේශනා අසන්න ජිවිතය යමි තරමක් යථාර්තය අවබෝධය ලබමින් දැහැමි ජිවිතයක් ගෙවන්න හැකි වෙන්නේ නැහැ. අාපසු හැරී බලන විට අද සීයට දෙසීයක් දහමි මාවත ගෙවනවා එහි සමිපූරණම පින අපේ උතුමි දෙවි පියානන්ට හිමි වෙිවා මා නැවත ඉපදුනේ දෙවි පියානන්ගේ මඟ පෙන්විමෙන් නිවරදි මාවතේ යන නිසා හරිම සතුටින් සැහැල්ලුව ඉන්නවා. ඉලුමිනාටින් සමග තෙරුවන් සරණයි. පියානනි මෑණියනි වන්දණීයයි. පූජණීයයි. දෙන්නාටම නිදුක් නිරෝගි වෙිවා සුවපත් වෙිවා දීර්ඝායූෂ ලැබෙිවා අනුග්‍රාහය දුන් සැම දෙනාටම දුකෙන් තොර සැපෙන්බර ලස්සන අනාගතයක් වෙිවා මාධ්‍ය අංශයට දෙවිසුව පවුලේ සැමට සෙත් වෙිවා උතුමි දෙවි පියානන්ට. තෙරුවන්ගේ අානුබාවයෙන් දිගුකල් සුවසේ සිටින්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා සාදු සාදු අපේ ගුරු දෙවියන් වහනසේට 🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @pubududhananjaya07
    @pubududhananjaya07 ปีที่แล้ว +9

    කුමාර මහතා සිදු කළ ඉතා වැදගත් දේශනාව තුලින් වහා වහා සසර ගමන නිමා කරගැනීමට හැකි වේවා ! 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    නමස්කාරය ගරු උතුමාණන්ට සුදු අම්මා ට
    අති උතුම් දේශනය
    පටන් ගැන්ම😀 රූපවාහිනී ,ගුවන් විදුලි ආයතනත් තියෙන්න බහු තරයක බෞද්ධ ජනයා ගේ කාලය මුදල් වැයකරමින්😐
    ඒ භවතුන්ගේ සවන ට යොමු වෙව මේ සත් දහම
    අනුග්‍රහය දැක්වූ ඒ එතුමියට පරාර්ථ නා ඉටුවන නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
    දෙවි සුව දේශයේ සියලුම දෙන ට තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +6

    ඔබ වහන්සේව දකිද්දි ඇස්කකියගන කදුලු වැටෙනවා මේතරම් හොද හදවතක් පිරිසිදු වතුර වීදුරුවක් වගේ උපමා කරන්න ඉන්නේ මගේ ආදර ජේසු තුමාවමයි දරමඩුවේ ඉපදිලා උසාවිගානේ දුක්විදින්නේ අපේ නිමක්නැති පව්නිසාමයි

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน

    සත්‍ය දර්මය අප කියාදෙන්න ගුරුපියාණනි අපි සදා නැයගැතියි ජිවිතේ අඩක් ගෙවී ඇතත් බුදුන්ගේ සත්‍ය දර්මය ඔබ වහන්සේගේ මුවින් අපට අසන්නට ලැබුණු අප බග්ගිය වන්තයෝ වෙම් බුදුමුවින්. කියූ එදා දර්මය අදත් ඇසුවේම් එ බුදු මුවින් නොව ඔබේ මුවගින් නිවන් යන්නට මාත් හැකිවේයි සාදු සාදු දෙපා වදීනෙම් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🌹🌹🌹දම්මිකා කුවේට්

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว

    සත් දහම අපට දෙන ගුරු දේවෝත්තමයාණනී ඔබට බොහෝ පිං අනුමෝදන් වේවා.. සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව මේ දහම අවබෝධයෙන් දකිත්වා... සියලු සත්වයෝ සුවපත් වේවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +7

    ඔබ තුමට දිරිය ශක්තිය ධෛර්යය දිර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏👏🌷🌷

  • @DulaniNilanka-q7l
    @DulaniNilanka-q7l 4 หลายเดือนก่อน

    දෙව් පියානණි ඔබ වහන්සේගේ දේශණය ඉතාම උනන්දුවෙන් ආශාවෙන් ශ්‍රවණය කලා.අපට මෙවැනි දේශණ ඇසීමට සලස්වන ඔබ වහන්සේට ගොඩක් පින්.ඔබ වහන්සේටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුව අත්වේවා!!!❤❤❤❤❤❤❤

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි ඔබ තුමා ට සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාට

    • @somakalubowila8923
      @somakalubowila8923 ปีที่แล้ว

      දෙව් පියානනි අනේ මේ දේසනය
      මීට කලින් මා ඇසුවානම් කියල හිතුන ඇත්තටම
      ඉදිරිය ටිකයි ඒත් මීට මේ ඔහොතේම අනුගත වෙමි.ඔබතුමාට පින්.තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @SMSR1982
    @SMSR1982 ปีที่แล้ว +5

    ඔබතුමා ගේ දේශනා අහන්න මම හරි ආසයි .ඔබ තුමාගේ දේශනා නිසා මා නොදන්නා ගොඩක් දේවල් මට දැනගැනීමට ලැබුණා .මම දැන් ටිකෙන් ටික ප්‍රඥාවට පත් වෙමින් සිටිනවා .ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ සංකල්පයට මාගේ නමස්කරය වේවා මම ද ඒ ගායනයට අකමැතියි ඒ තැන්වල මට ඉන්න අමාරුයි .අපේ අම්මා නම් කියන්නෙ ඒවගේ පින්කමක් අහගෙන ඉන්න බැරි වෙන්නෙ මගේ පව් වැඩි නිසාලු මාත් හිතුවා එහෙම වෙන්න ඇති කියලා දැන් මට සියල්ල වැටහෙනවා. ඔබතුමාගේ මග පෙන්වීම් අනර්ඝ යි සාදු සාදු සාදු මගේ ආදරණීය ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว

    සාදු සාදු සාදු. කිසිම දවසක ඇසුනේ නැති අලංකාර, සුන්දර ඒ වගේම වටිනා දේශනයක්. ඔබ තුමාට බොහොම ස්තුතියි. මගේ නම් මහත්තයෝ තෛයිරොයිඩ් දෙකම නැහැ. ඔබ තුමා පසු පසමයි ගමන් කරන්නේ. සුදු අම්මාත් පැත්තකින් ඉන්නවනේ. මේ වගේ අමුතු දේශනා තව තවත් ආසා ඉක්මනින් ගමන නිමා කරගන්න ලැබේවා. ඔබ තුමාට නැවතත් මගේ ආදර නමස්කාරය පුද කරමි. ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว

    මහා කාරුනිකයන් වහන්ස මම ඔබට නමස්කාර කරමි.නමස්කාර වේවා නමස්කාර වේවා .සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🌷🌷🌷⚘⚘🌷🌷🌷🌷🌷🌷🌷

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +9

    පියානනි ඔබ යන පාරෙ අපි යන්න .එ පාර පුදුමාකාර සැනසිම සතුට අපිත් අත් විදිනවා ..දිර්ගායු පතනවා නිරෝගී සුවය පතනවා පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว

    කුමාර මැතිදුන්ගේ අද කාලෝචිත ධර්ම දේශනය ශ්‍රවනය කල සැමට ප්‍රච්නාව පහල වේවා!!! කුමාර මැතිදුන්ට,සුදුඅම්මාට දීර්ඝායු වේවා!!! සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 ปีที่แล้ว

    කුමාර මහතනෙනි ඉතා වැදගත් වටිනා දේශනයක්, කුමාර මහතටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටමත්, සියලු සත්වයෝත් උතුම් නිර්වානයම නිවී සැනසෙත්වා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว

    අනෙ මුල ආරම්භය හිනා ගියා හොදට ම, සමා වෙන්න මට,, ඔබ තුමා අපෙ මොලේ පාදනවාට බොහොම පින්,, හරිම සරලව කරන්න තියන දෙයක්,, බුදු පියාණන් වහන්සේ එක බණ පදය දෙශනා කරන කොට මාර්ග පල ලබපු අය හිටියා ,, එක ගථාව කියනකොට මාර්ග ඵල ලැබුවා, ඒකට පැය ගානක් ගියේ නෑ,, සාදු සාදු සාදු ,, බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඉතා මනරම්,,,🙏🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 8 หลายเดือนก่อน

    දෙවි සුව පවුලේ අපගේ ගුරු පියතුමාට සියලු දෙවි පිහිට ලබෙවා ලෝකවාසීන් සියලු දෙනාටම සුවපත් බාවය ලබන්නට වාසනාව ලබෙවා සජීවීව නෙත ගටේවා ඔබතුමා ගෙන් සුවපත් බාවය ලබන්නට වාසනාව ලබෙවා

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว

    සෘජුව අදහස් පුකාශ කරමින්⁣ ලෝකසත්වයා මුලාවෙන් මුදවා ගැනීම සදහා ඔබතුමා කල උතුම් වු දේශනයට හිසනමා ආචාර කරමි තෙරැවන් සරනයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +4

    🙏🙏🙏දිර්ගයුෂ ලැබේවා පියානණි මෙවැනි දෙසනා ලෝකයේ සිටින සියළුම දෙනාගේ ඇස් ගැටේවා සත් ධර්මය අවබෝධ වේවා සුදු අම්මට දෙව් සුවදේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilinaengineering684
    @dilinaengineering684 ปีที่แล้ว +3

    නමස්කාර වේවා..දෙවිඳුනි....අප නියම මගට ගන්නට දරන උත්සාහයට..🙏🙏🙏මේ මිනිසත් භවයේ උපරිම ඵල නෙලා ගන්න මා උත්සුක වී හමාරයි ඔබ තුමන් නිසා....ලෝ සියලු සත්වයන් මේ සසරින් මිදේවා...උතුම් නිවන අවබෝධ වේවා.🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว

    මැදපෙරදිග රටක අවිවේකීව සේවය කරන මම ඔබ තුමාගේ දේශන නිදහසක් ලද සෑම මොහොතක ම සවන් දෙනව.හිතට ලොකූ සතුටක්.ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    දෙව් සුව අපගේ පියාණනි
    ඔබ තුමා කියන දේ හරියටම හරි
    මම මැදපෙරදිග ඉන්නේ
    හැමදාම ලැබෙන පුංචි වේලාවෙන්
    මේ උතුම් දර්මයෙන් බිදක් හෝ අවබෝධ කරගන්න
    විනාඩි 20 විතර පුංචි වේලාවෙන් බුදුන් වැදලා දෙවියන්ටත් පින් දෙනවා
    ඔබ තුමාගේ වැඩ සටහනකින්
    පොඩ්ඩක් හරි අහනවාමයි
    බොහොම පින් ඔබ තුමාට

  • @pramilapriyadarshani5569
    @pramilapriyadarshani5569 5 หลายเดือนก่อน +1

    Patta athta mahathtayao

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 ปีที่แล้ว

    ඔබතුමානම් බුද්ධ පුත්‍රයෙක්මයි.නමස්කාර වේවා .නිවැරැදි දේශනාවක් .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +20

    දෙව්සුව අපගේපියානනි ඔබ පව්ලෙ සියලුම දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි . 🙏🙏🙏🙏🙏🙏🙏

    • @kusumagamage328
      @kusumagamage328 ปีที่แล้ว +1

      Sadu was sadu sadu

    • @malkanthiabesekara6352
      @malkanthiabesekara6352 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දීගොඩ කුමාර පියාණන්ටත් සුදු සුදු අම්මා ඇතුළු ඇතුලූ දෙව් සුව සේවා ඇතුළු දේ සේවා කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා නිරෝගි සම්පත්තිය ලැබේවා

    • @l.pperera5959
      @l.pperera5959 ปีที่แล้ว

      ඔබඨුමා අදත් ඉතාම වටිනා දර්ම කරුණු සහ අවබෝද කරගැනිම සදහාවූ ආකරය ගැන ඉන්ද්‍ර‍ර්න් ගැන මනාලෙස පහදාදුන් සේක ඔබඨුමාට බොහෝ පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පින් වතුන්ට දෙව්සුව පවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
      🔔🔔🔔

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 11 หลายเดือนก่อน

    ගුරුතුමෙනි සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් ලෝකවාසි සැමටත් දෙව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 ปีที่แล้ว +5

    බොහෝ වටිනා තොරතුරු ඉදිරිපත් කරන ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි ජේසු පිහිටයි දීර්ඝායුෂම වේවා යහපතක්ම වේවා ජයම වේවා.........!!!!!!!!!!!!!

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 ปีที่แล้ว +5

    අපගේ නැණැස පාදන ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว

    ❤❤❤ඔබතූමා හරියටම හරි සමහර ඉන්නවා හාමුදුරුවෝ බොරුවක් කිව්ව නම් ඒකත් පිලිගන්න අන්ධ ටිකක් ..බොහොම ස්තුතියි ගුරුතුමනි.... බොහොම පින්..... තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    මැතිදුනි මම උනත් ඔබ තුමාගේ දෙසනාව අහන්නෙත් කෑම වෙලාවට. ඔය විදිහට අදින්න ගියොත්. අපිට දෙසනව අහන්න වෙලාව මදි වේවි. අපිව යහ මගට . ගැනීමට දරන උස්සහයට බොහොමත්ම පින්. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 ปีที่แล้ว +4

    කමෙන්ට් එක දමලම දේශනාවට සවන් දෙනවා.🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼ඉතාමත් සතුටින් .

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +1

    🙏🙏🙏අපේ ගුරු පියානන්ට නිදුක් නීරෝගී දීර්ඝආයු ලැබේවා ....!!! පෙර මෙන් සුවහසක් රෝගීන් සුවපත් කිරීමට අවස්තාව ලැබේවා... !!! 💐💐💐

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    ඔබතුමා බුදු වෙන්න පෙරුම් පුරන උත්තමයෙකි. මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය ඔබ තුමාට මතු බුදු වෙන්න පින් රැස් වේවායි පතමි. ඔබ තුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 ปีที่แล้ว

    හොද දේශනාවක් ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු...!🙏🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට. හැම වැඩ සටහනක්ම කොතරම් වාර ගණනක් බැලුවත් එපා වෙන්නේ නෑ නැවත නැවත බලන්න ආසයි. ඔබනම් පියාණනේ මොන තරම් පින් වන්තද ඇත්තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගේ අග සවු නමක් මයි මොන තරම් වටිනා දැනුවත් කීරීමක්ද මේ වගේ ලස්සන පැහැදිලි කිරීමක්ද සාමාන්‍ය කෙනෙකුට කරන්න බැහැ දෙවියන්මයි අපට කුසල් සම්පාදනය කර ගන්න දෙවියන් ගේ දිව්‍ය පුත්‍රයෙක් මාගේ ගුරු පියානනි ආයු වර්ණ සැප බල සම්පත් වැඩි වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා වන්දණිය පූජණීය මනු ලොව දෙවිදුන් ඔබමයි පියානණේ ගෞරවණිය නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🌹🌹🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🙏🌹🌹🙏🏵️🌹🙏🌹🙏🌹🙏🏵️🌹🙏🌹🙏🌹🙏🙏🌺💕💐🙏🌹💐💐🌹🙏🙏🌹🌹🎉🎉🎉🎉🎉🎉, 🙏🙏🌹🙏🌹💐💐🌹🙏🙏🙏🙏🙏🌹🌹🙏🏵️🙏🏵️🙏🌹💐💐

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +4

    පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයාටත් සුදු අම්මාටත් ලැබේවා දෙව් සුව පවිලේ සියලු දෙනටමත් නිරොගි සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා දිර්ග ආයුෂ ලැබේවා අපට මේ විදියට බුදු ගුන අපට කියා දෙනවාට කුමාර මහත්තයාට ගොඩගොඩාක් පින්සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏💐💐💐💐👏👏

  • @chinthaediriwickrama57
    @chinthaediriwickrama57 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෙම පින්, ඔබතුමා, ස්‍රද්‍ර අමිමා ඈතුල්‍ර
    සියලු දෙනාම සුවපත් වේවා යහපතක්ම
    වේවා සෙතක් සාන්තියක්ම වේවා 🙏 🙏 🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    ලෝක වාසී සියලු දෙනාටම මනා අවබෝධයකින් හා බුද්ධියකින් ඉතාම කෙටි ජීවිත කාලය මනාව ගතකිරීමට ඔවදන් දෙන දෙව් පියාණෙනි ඔබතුමාට බුදු සරණයි දෙව් පිහිටයි.මේ කාර්ය ලොවටම විහිදුවන සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +5

    කුමාර මාමෙි අද දේශනය ගොඩක් වටිනා දේශනයක් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට මෙි කරන සේවය තව තවත් ශක්තිමත් වී ඉදිරි කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirumadushanka4854
    @lahirumadushanka4854 ปีที่แล้ว +2

    Anna ehema kelin katha karanna mahaththayo budu hamuduruwo me vishwayema sinhaya.
    Oba thuma dakune kenek kelin ohoma me kalakanni bamunu thirisan matha kudu pattam karanna mahaththayo.
    Theruwan saranai siyalu denatama !!!.

  • @arachchiindrani852
    @arachchiindrani852 ปีที่แล้ว

    මුලාවෙන් බේරාගන්නා ඔබ තුමා පින්සිදු වේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් අපේ සිත් සතන් සුවපත් වේවා! මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා. ලෝවැසි-සැම දෙනාම නිර්මාණ්ශ වෙමු.

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +1

    ඔබ තුමා ට ත් සුදු අම්මා ට ත් කාර්ය මණ්ඩලය සැම ට ත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටම ත් සසර ගමන නිම කර ගන්න ට මේ දේශනා හේතු වසනා වේවා 😊

  • @prithikumari1950
    @prithikumari1950 ปีที่แล้ว

    ඔබ තුමාට ත් දෙවි සුව සියලුම දෙනටත් නිර්වචනය ඉක්මන් අවබෝධය වෙවා

  • @dammikahathurusinghe7708
    @dammikahathurusinghe7708 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ගායු වේවා.
    දැන හෝ නොදැන ඔවැනි අදින අයගේ පූජා වලට සහභාගී වෙලත් නෑ වෙන්නෙත් නෑ. එය ස්ථිර උනා ඔබ තුමා ගේ උපදෙස් වලින්.
    බොහොම පින් ඔබ තුමාට.
    නිවන් යන්න ප්‍රඥා ව අවශ්‍ය මයි..
    🙏🏻🙏🏻🙏🏻

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 หลายเดือนก่อน

    නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන සියලු දෙනාටම සහ සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් යහපතක්ම වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 ปีที่แล้ว +1

    මැතිදුනි අපව මුලාවෙන් මුදවාගෙන වෙනත් මානයකට ගෙනයනවා නිවනට යන පහසු මග කියාදෙනවා ඔබතුමාට ගොඩක් පිං. දෙව්සුව දේශයේ සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🌹

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව්සුව පවුලෙ සැමටත් ලෝක වාසි සියළු දෙනාටත්

  • @akaushalya9719
    @akaushalya9719 10 หลายเดือนก่อน

    ප්‍රඤ්ඤාව තුලින් දෑස් විවර කරන්න උත්සාහ කරන ඔබ තුමාට,තෙරුවන්සරණයි දෙවි පිහිටයි!!😊ඔබතුමාට දීර්ඝායුෂම ලබේවා︎︎︎︎🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +5

    පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹

  • @sadarenuperera1077
    @sadarenuperera1077 ปีที่แล้ว

    කුමාර මහත්තයාගේ විසින් අපට අවබෝධ කල වටිනා දර්ම දේශනයක්. Wilwaththe pathma theraniyan අපට අවබෝධ කරන ආකාරයට ඔබ තුමන් අද පැහැදිලිවම කියා දුන්නා. සාදු සාදු සාදු

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nmaindrani
    @nmaindrani 5 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුතියි ගුරු පියාණෙනි දෙවනවරටත් ඇසුවා සාදු සාදු සාදු

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว

    දිවිමග යහපත් කරවීමට ඔබ තුමා දරණ ප්‍රයත්නය ඉතාමත්ම අගය කරමි.ඔබ තුමාට දීර්ඝායුශ අත්වේවා 🙏🙏🙏 සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

  • @nawafnawaf6117
    @nawafnawaf6117 ปีที่แล้ว

    හරස් පද පුහේලිකාවක් පුරවනවාක් මෙන් ,
    ඔබ තුමන්ගේ දේශනයෙන්,
    අප දැන සිටි කරැනු අතරට නොදැන සිටි කරැනු ගැලපී අවබෝධය පුලුල් වෙනවා
    ගුරැ පියානනි ඔබතුමා ටත්
    සුදු අමිමා ටත් දීර්ඝායු ලැබෙිවා !
    තෙරැවන් සරනයි ,
    දෙවි පිහිටයි .🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว

    මේ බුදු පුතා ට කිරි පෙව් අම්මාට නිවන් සුව අත්වේවා .
    ..

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    සැබවින්ම ඉතාමත් වැදගත් දේශනය ක් මුලාවට පත්වූ මිනිසුන් බේරා ගැනීමට වටිනා අදහස් අපිත් මුලාවෙන් මිදෙමු තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว

    රැවටිලා ඉන්න අහිංසක මිනිස්සුන්ට මේ විදිහට ධර්මය පැහැදිලි කරලා දීමම ලොකුම පිංකමක් .ඔබතුමාට පිං.

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว

    මුලාවෙන් අපසැම ගලවා ගැනීමට උත්සාහ දරන ඔබතුමාට බොහෝ පින් එපින් බලයෙන් උතුම් නිවනින් සනසෙත්වා තෙරුවනසරනයි දෙවිපිහිටයි

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว

    ඔබතුමගේ දේශනයට ස්තුතියී..තෙරුවන්බෙලෙන් සියලුමදෙවි දේවතාවන්ගේ දිව්‍යඅාශීර්වාඳ.දිව්‍යමාතෘ ජීවශක්තී ප්‍රාණඔබතුමටලැබ දිගුකල් ජීවත් වේවා..!!
    🍀🙏🍀🙏🍀🙏🍀

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +2

    🙏🙏🙏. බොහොම ස්තූතියි ඔබතුමාට බොහොම පින්. ඔබතුමාට,සුදු අම්මට,කාර්යමණ්ඩලයේ සැමටත්,දෙව්සුව දේශයේ සැමටත්,තෙරුවන් සරණයි .දෙවි පිහිටයි.සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.❤️

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 2 หลายเดือนก่อน

    පමාවී හෝමේදේසනය අස්න්නට ලඅබීම ගන ගොඩාක් සඅතුටක් අපව දනුවත් කිරිම ගන ගුරුපියාණනි සුදු අම්මා ඇතුලු කඅර්‍යමන්ඩලයටත් ස්තුති ❤❤🙏🙏🙏🙏

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +1

    සද් දහම පිලිබදව කාලෝචිත වටිනා අදහස් රැසක් සමගින් ,අධ්‍යාත්මික කරුණු රැසකින් අපව දැනුවත් කල දෙව්සුව දේශයේ පියාණනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว +24

    කුමාර මහතටත් සුදු අම්මාටත් දෙඋසුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරු පියාණෙනි සුදු අම්මේ දෙවිසුව පවුලේ සියලු දෙනාටත්

    • @konarawijekoon4265
      @konarawijekoon4265 ปีที่แล้ว

      Obathumata theruwan saranai Dewi pihitai ,deergayuwewa niduk neerogi suwayama wewa me Dan mage aabadayan obathumage ruwa durakathanaya thulin mama dakka .,ma adisthana kalaa mawa suwapath wewakiya Aya ista uwaa.

    • @dinushaweerawarna8747
      @dinushaweerawarna8747 ปีที่แล้ว

      Deergaw wewa mathiduni.🙏🙏🙏

  • @renukasamankumari9057
    @renukasamankumari9057 7 หลายเดือนก่อน

    🙏 ඔබතුමාටත් මැතිණියත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි .. 💐

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +6

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +11

    දීර්ගායු ලැබේවා දෙව් පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් සියලුම ලෝක වාසීන්ටත් ....

    • @سعيدالرويلي-ب9ن
      @سعيدالرويلي-ب9ن ปีที่แล้ว

      Mage jewite godak wenas karapu mage dewi piyanani oba tumata ha deu suwa paule siyalu denatat budu saranai dewi pihitatai

    • @sujithperera7670
      @sujithperera7670 ปีที่แล้ว

      Dew suwa sewa pulata budusarannai

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +2

    🙏🙏🙏 I cannot disagree with you.
    සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමන්ටත්, සූදු අම්මාටත්, ආදරණීය කාර්ය මණ්ඩලයටත්. දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට බොහොමත් පින් දෙව් සුව පවුලේ කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම ඥාතීන් සැමටම නිර්වාණය අවබෝධ වෙත්වා 🙏🙏🙏 නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @anjalilathakariyawasam3779
    @anjalilathakariyawasam3779 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්!!!🌷🌷🌷🌷

    • @leelaabeygunawardana2869
      @leelaabeygunawardana2869 ปีที่แล้ว

      🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +2

    අප මනස යහපත් මාර්ගයට යැමපිනිස දෙනලද්දාවූ ධර්ම දේශනාව අගයකරමි.උතුමාණෙනි ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු ඔබතුමා ටත් සුදු අම්මා ටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩල ඇතුළු සියලුම දෙනා ට ගොඩක් පින් සැමටම බුදුසරණයි 💓🍄🙏🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
    .දෙව්සුව පව්ලේ සියළුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා .අප පියාණණී ඔබට හා මෑණියනේ ඔබට නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා .

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 ปีที่แล้ว

    දීගොඩ කුමාර උතුමන් , සුදු අම්මා , ඇතුලූ දෙව් සුව පවුලේ සියලු දෙනාම,
    සියලු ලෝක සත්වයෝම
    කායික, මානසික සුවයෙන්,
    නිදුක් වෙවා ! නීරෝගි වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා !
    තෙරුවන් සරණයි ! දෙවිපිහිටයි !

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว +4

    ගොඩක් වටින දේශනයක්.ඹඛතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 ปีที่แล้ว +1

    සියලු මිනිසුන් ගේ යහපත උදෙසා ඔබ තුමා කරන දේශනා අනගිභවනීයයි. කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! 🙏🙏🙏

  • @dilandilan-gn3ld
    @dilandilan-gn3ld ปีที่แล้ว +1

    ඔබ තුමාට සහ දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.🙏🙏

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว

    දෙව්සුව පියාණනි ඔබතුමාට අනේක වාරයක් පින් .තෙරුවන් සරණයි ...!දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිව් නිවී සැනසෙත්වා !🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว +2

    මුලාවෙන් මිදිම පිනිස කල දේශනය ට ඉතාම ස්තුතියි තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වේවා 💎💎💎🙏🙏🙏♥️

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 ปีที่แล้ว

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සැම දෙනාටත් දීර්ඝආයුෂ ලැබේවා .......¡

  • @warnakulasuriamarychi6783
    @warnakulasuriamarychi6783 ปีที่แล้ว

    අගෙයි ඔබ තුමා කරන සේවය නිදුක් නිරෝගී සුව ලැබී තවත් කාලයක් මේ සේවය මිනිස්සුනට ඔබගෙන් ලැබේවා මටත් ආසයි එන්න එත් ලංකාවේ නෙවයි නිසා ආපු දවසකට එන්න බලන් ඉන්නව