වැරැද්ද මොකක්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2022
  • මොන වැරැද්ද කොහොම වහල දැම්මත් බේරෙන්නම බැරි වැරදිත් තියනව කියල දන්නවද? 😂💔
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro.shan.507
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
  • ตลก

ความคิดเห็น • 760

  • @nimesh_bro
    @nimesh_bro 2 ปีที่แล้ว +45

    අම්මෝ පඩුපුල් ආසනේ කතාව 😂. ඒක තමා පට්ටම 😂

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว +28

    ඉස්සරහට ෆට්ට වැඩ ටිකක් ඔනේ බ්‍රෝ.සුපිරි ආ,ආදරෙයි ❤️

  • @ggi9629
    @ggi9629 2 ปีที่แล้ว +135

    අදත් හොඳ video එකක් අය්ය ..ඉදිරියට යන්න සුබ පතනවා ♥️♥️😍😍

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +4

      තැන්කූ😌

    • @ggi9629
      @ggi9629 2 ปีที่แล้ว +1

      @@iroytofficial ♥️

  • @maduwa7145
    @maduwa7145 2 ปีที่แล้ว +47

    දැක්ක ගමන් ආවේ සුපිරියක් වස්තූ❤🌟

  • @mihie.9687
    @mihie.9687 ปีที่แล้ว +12

    කුරුලු කූඩුත් කඩලනේ...අපායම තමා සෙට් වෙන්නේ දැන් නම්😁

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +31

    ඕක තමා කියන්නෙ කෑවට පස්සෙ පිඟාන හෝදන්න පුරුදු වෙන්න කියල .

  • @musictherapy364
    @musictherapy364 2 ปีที่แล้ว +17

    සුපිරියි සුපිරියි සුපිරියි ! 👌👌 . තවත් ඔය ව්ගේ ඒවා ඕනේ.

  • @harendralakmal6869
    @harendralakmal6869 2 ปีที่แล้ว +1

    හම්මෝ සුපිරි බන්..අඩු පාඩුත් හදන් ඉස්සරහට පලයං

  • @Ns-fo9cx
    @Ns-fo9cx 2 ปีที่แล้ว +33

    Video එක නම් සුපිරියක් තමයි ❤️

  • @weerasinghe2002
    @weerasinghe2002 2 ปีที่แล้ว +93

    🤣🤣🤣පව් වැඩ කරල තියනව නම් කතා කරලා විසදගමු ලු 😂😂

  • @dulanpabasara1282
    @dulanpabasara1282 2 ปีที่แล้ว +3

    පට්ටම පහරක් අයියෙ....සුපිරි ඇහ්...ගැම්මක්

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +76

    ඒ නිලියො ත් ජීවත් වෙන්න එපැයි... ඒ රස්සාව නැති උනොත් ඒ දරු පවුල් ජීවත් කරන්න බැරි උනොත් කියලා හිතලා තමා ඒවා බැලුවෙ මාර අයියේ........😂😂😂

  • @SitharaKulasekara
    @SitharaKulasekara 5 หลายเดือนก่อน

    Oyage video balanna gattama iwarayak na digatama balanna hithenawa❤❤ good job

  • @suharithalgaspitiya1856
    @suharithalgaspitiya1856 2 ปีที่แล้ว +78

    අපායට හරි දිව්‍ය ලෝකයට හරි යන්න බලාගෙන මැස්සෙකුත් ඇවිත් හිටියනේ🤭

  • @thisarithathsarani3909
    @thisarithathsarani3909 2 ปีที่แล้ว +12

    පිං වැඩ සෑහෙන්න කරල තියෙනවලු. පවු වැඩ කරලම නැතිලු. පවු වැඩ කරල තියෙනව නම් කතා කරල විසඳගමුලු😂😂😂😂

  • @sansalasansala4567
    @sansalasansala4567 2 ปีที่แล้ว +3

    padupul asane kathawata hina ynoo.supiri video ekk aiye...

  • @klcricket1747
    @klcricket1747 2 ปีที่แล้ว +46

    අපේ histry එක බැලුවොත් නම් කොහොම ත් අපායෙ තමා 🥲🥲
    🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
    මාරය ටිකක් හොදයි හැබැයි 😜❤️
    සුපිරි video eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dewminamigara8418
    @dewminamigara8418 2 ปีที่แล้ว +35

    මොන හුච්චක්ද කරේ මෙච්චර වෙලා දාන්නේ නැතුව 😹💗🤘

  • @nirukshifernando
    @nirukshifernando 2 ปีที่แล้ว +83

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක. සුබපැතුම් මල්ලි ❤️❤️❤️

  • @Surasa9
    @Surasa9 2 ปีที่แล้ว +22

    රැට්ටා මතක් වෙනවා😆

  • @chamithfernando9291
    @chamithfernando9291 2 ปีที่แล้ว +12

    ආපු ගමන් බැලුවා ❤️😅

  • @deemmusic3108
    @deemmusic3108 2 ปีที่แล้ว +17

    දැන් දවස් දෙකක ඉදන් අසභ්‍ය හීන පේනවා මටත් 🥲

  • @Anonymous-vd6di
    @Anonymous-vd6di 2 ปีที่แล้ว +1

    Mona unath ptta kollo , good luck , 👍🏻👏

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +268

    200k ළඟායි එළ ආපු ගමන ගැන සතුටුයි😘❤️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +11

      මටත්😌

    • @benten3708
      @benten3708 2 ปีที่แล้ว +2

      @@iroytofficial 😃🔥👍😘❤️

    • @Pamikz1
      @Pamikz1 ปีที่แล้ว +1

      dan thiyenne 300k gahanna..................

  • @gayanmadusanka8658
    @gayanmadusanka8658 2 ปีที่แล้ว +16

    නන්දි ගවයෙක්😂😂😂

  • @sanjusampath8489
    @sanjusampath8489 2 ปีที่แล้ว +12

    අන්තිමට වෙච්ච එක නම් මරු ඈ 🤣😂😂

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +3

    අම්මෝ ඔය වගේ හීන දකින්නනම් epooooo 😂😂😂😂😂👍👍👍

  • @nissankawijewardhana6573
    @nissankawijewardhana6573 ปีที่แล้ว

    Brother oya nam සුපිරි aiyee maru

  • @NooBX123
    @NooBX123 2 ปีที่แล้ว +76

    අපිටත් ඔය ටික තමා ඉතිම් 😪😪👌

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 2 ปีที่แล้ว +143

    History එකේ මොකුත් නැති නිසා හොඳ කියන මාරයියා🙂🙂
    Inco tab දාගෙන යන මම 😏😏😏😅😅

    • @wishwanayanajith
      @wishwanayanajith 2 ปีที่แล้ว +10

      RASPET BOSS

    • @shanu..1089
      @shanu..1089 2 ปีที่แล้ว +10

      😂😂

    • @ryangaming3236
      @ryangaming3236 2 ปีที่แล้ว +1

      Gmmk boza

    • @kavishaakalanka6663
      @kavishaakalanka6663 2 ปีที่แล้ว +7

      ඒතකොට මාට්ටු වෙන්නේ නැද්ද බන්

    • @nirmalranasinha9723
      @nirmalranasinha9723 2 ปีที่แล้ว +7

      @@kavishaakalanka6663 history save වෙන්නෙ නෑ බන්🙂

  • @Bavi__S
    @Bavi__S 2 ปีที่แล้ว +30

    ශෝක්ම ශෝක් ඇක්ටින් පට්ට 😝🤩🤩😍😍

  • @Respect999.official
    @Respect999.official 2 ปีที่แล้ว +6

    අඩෝ... අඩෝ.. පට්ට ඇ.... 🤣

  • @Reverb_Lk
    @Reverb_Lk 2 ปีที่แล้ว +122

    මගේ google history එක බැලුවොත් මාරයටත් පව් පිරෙන seen එකක් තියෙන්නේ 😂😂

  • @f2fxnesh775
    @f2fxnesh775 2 ปีที่แล้ว +3

    iyeth baluwa wge suddah❤🔥📱🌏💥

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      අනිවා සුද්දහ්

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +7

    අලුත් කෙනාත් හොඳයි වගේ 😁😍

  • @salindasathsara3934
    @salindasathsara3934 2 ปีที่แล้ว +15

    ඊයෙත් මෙකම දැම්මෙ වෙන නමකින් 😓

  • @sidathrandula6124
    @sidathrandula6124 2 ปีที่แล้ว +5

    අමො අමො එක පට්ට ඇ....🤣😂✌

  • @DaspiTeam
    @DaspiTeam 2 ปีที่แล้ว

    machan uba rattawa anukaranaya karanwa neda.habai video eka patta bn

  • @kaviya4295
    @kaviya4295 ปีที่แล้ว +1

    Supiriyak bosa💖🌟

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 2 ปีที่แล้ว +12

    ගූගල් හිස්ට්‍රි බැලුවා කියන්නේ අපායෙම තමා අයියෝ.....🤣🤣

  • @bunnyangel8971
    @bunnyangel8971 2 ปีที่แล้ว +1

    200k avilla ado congratulations ❤️🌚

  • @Tharuka2012
    @Tharuka2012 ปีที่แล้ว

    වීඩියෝ එක සුපිරියි iro 😊😊

  • @manushikadulhari4872
    @manushikadulhari4872 2 ปีที่แล้ว +7

    අයියිට යන්න වෙනම අපායක් හදන්න වෙයි වගේ😂🙄😂

  • @Clipsshorts36
    @Clipsshorts36 2 ปีที่แล้ว +25

    සංජනාගේ මෙව්ව එක 🤣🤣🤣🤣

  • @yassa4133
    @yassa4133 2 ปีที่แล้ว +20

    ප්‍රජනනය පාඩම බලාගත්තේ ඉතින් 🙂👍

  • @CaicoTec
    @CaicoTec 2 ปีที่แล้ว +40

    ඒ හලෝ ඔයාගෙ තාත්ත පෙන්නනොකො අනේ 😁❤

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว +1

    7:21 amoo amoo...💔🤣😜👍 ඒ ටික මරු....😜🤣

  • @s.k9436
    @s.k9436 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතිම්

  • @bnsisuwa7104
    @bnsisuwa7104 2 ปีที่แล้ว +1

    අම්බෙ අයියෙ සන්ජනාගේ මෙවුව එක බැලලා ❤️ 🤣 .
    අවුලක් නැ සෙරම video මරු අයියෙ. ❤️

  • @Cryptosana168
    @Cryptosana168 2 ปีที่แล้ว +66

    ඔයානම් හරිම creative❤️👀

  • @Clipsshorts36
    @Clipsshorts36 2 ปีที่แล้ว +20

    අම්මෝ Google history එක තමා හොදටම කරේ😂😂

  • @Ashmitha_Ruthi
    @Ashmitha_Ruthi 2 ปีที่แล้ว

    Aneee bn ayye😂 nidahasata karunu tika thama supirima😂💔

  • @theekshanamaduhansa517
    @theekshanamaduhansa517 2 ปีที่แล้ว

    Me video ek nm niymi IRO

  • @stanniee467
    @stanniee467 ปีที่แล้ว

    😂🤣 adarei hamadamath ❤️

  • @Chutyy
    @Chutyy 2 ปีที่แล้ว +3

    Gammac thama iroo 😅❤️‍🔥

  • @nethmisansala2052
    @nethmisansala2052 2 ปีที่แล้ว +5

    මරු හීනේ අයියා 😂

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 2 ปีที่แล้ว +11

    අම්මෝ වෙනමම ආතල් එකක්❤😂😊❤❤

  • @tharinduchamod6303
    @tharinduchamod6303 2 ปีที่แล้ว +5

    ඒක පට්ට😂🤦‍♂

  • @ravishkadeshan943
    @ravishkadeshan943 2 ปีที่แล้ว +7

    මේක බැලුවම අත් ටැක්ටර් පදින්නත් බය හිතුන යකෝ.මාරය ඇහුවොත් මොනව කියන්නද 😥

  • @gayanmadusanka8658
    @gayanmadusanka8658 2 ปีที่แล้ว +10

    Ultra pro legend 😂😂

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 2 ปีที่แล้ว

    එක්කො අපායට යමන් අයියෙ ඕක බැලුවම කොහොමත් ටිකට් එක ඇදෙනවා😂😂😂

  • @sahanbandara2823
    @sahanbandara2823 2 ปีที่แล้ว +1

    ගලෙන්බිඳුනුවැව kollek ne bn mn issara bodime bn

  • @minimint244
    @minimint244 2 ปีที่แล้ว +11

    උබ නම් අපායෙ තමයි 😂

  • @Billa-ho6ng
    @Billa-ho6ng 2 ปีที่แล้ว +3

    මරයාගෙ ඇක්ෂන් නම් 😘 පට්ට😉

  • @sheliya2357
    @sheliya2357 2 ปีที่แล้ว +3

    😅😅 maru habai

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +5

    කලින් හිටපු කෙල්ල අයින් කරලා අලුත් කෙල්ලෙක් ගෙන්නලා 😍කොල්ලාට හරි ගහින් වගෙ 😊ජය වේවා මචො 👍❤

  • @user-sh9vb1hu9b
    @user-sh9vb1hu9b ปีที่แล้ว +1

    එන්ජල්ලා😂🤝 සුපිටි ඈ

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 2 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ එක. ❤❤❤

  • @surangaweerasekara3093
    @surangaweerasekara3093 ปีที่แล้ว +1

    මාර රගපෑම.❤️❤️❤️😍😍😍

  • @Shenu2002
    @Shenu2002 2 ปีที่แล้ว +7

    Google History 🤣🤣
    මාරයා Confused වෙයි 😂💔

    • @kavishaakalanka6663
      @kavishaakalanka6663 2 ปีที่แล้ว

      මොනවා ද මේ බලලා තියෙන්නේ 😂😂

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      😂😂

  • @lovelyharts2943
    @lovelyharts2943 2 ปีที่แล้ว +14

    iro ඊයේ වීඩියෝ එකක් දාල අයින් කලාද.මන් දැක්කනොටිෆි එනවා.ඊට පස්සෙ බලද්දි නෑ නේ.දැම්මද බන් ඊයෙ වීඩියෝ එකක් 🤔

  • @priyanthagraphics571
    @priyanthagraphics571 2 ปีที่แล้ว

    Rattath wage...😂 eth maru...

  • @nimeshasewwandi7871
    @nimeshasewwandi7871 2 ปีที่แล้ว +2

    Maru aiye supiri budu saranayi oyata 🙏👍

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ😌

    • @nimeshasewwandi7871
      @nimeshasewwandi7871 2 ปีที่แล้ว

      @@iroytofficial thawa vidiyo oni iRO aiye me dws wl kammali kame inne 😔😔

  • @Deshan76
    @Deshan76 2 ปีที่แล้ว +2

    අපායේ යන්න තියෙන බය ත් නැති උනා ඕයි 😂

  • @omilasandaruwan2695
    @omilasandaruwan2695 2 ปีที่แล้ว +2

    Adoooo pattaii oooooii😂😂😂😂😂😂

  • @Anya-45-s9l
    @Anya-45-s9l ปีที่แล้ว

    මරු පව් වැඩ ටික 😝

  • @samanthapkumara3632
    @samanthapkumara3632 ปีที่แล้ว +1

    Eka nam නියමයි

  • @tharushaliyanaarachchi1189
    @tharushaliyanaarachchi1189 2 ปีที่แล้ว +3

    Gammak iro aiya❤💪

  • @tharangavithanage7734
    @tharangavithanage7734 2 ปีที่แล้ว +2

    Ratta actin නේ ද මරු video එක

  • @MStechlkofficial
    @MStechlkofficial 2 ปีที่แล้ว +30

    Edit is back 😌❤️
    Legend
    😂❤️ Ado patt aiyeh

    • @ThariYa_
      @ThariYa_ 2 ปีที่แล้ว +4

      ☺️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ😌

  • @thanuraj7388
    @thanuraj7388 2 ปีที่แล้ว +7

    ඒ අස්සෙ ලයිට් එලියට මැස්සොත් පියාඹනව😅

  • @adee_nethsara
    @adee_nethsara 2 ปีที่แล้ว

    අනේ බං ඒක බලලා බාගෙට පිස්සු වගෙ බං දැං 😂😂😂

  • @Rebellady.3608
    @Rebellady.3608 2 ปีที่แล้ว

    Dn nm matath bayai wage 😂💔

  • @aroshafernando2437
    @aroshafernando2437 2 ปีที่แล้ว +48

    මචන් IRO..final ODI එක දවසෙ.. හැමෝම කහ පාට ඇදගෙන OR අරන් එන්න , THANK YOU AUSEE කියලා කෑ ගහලා කියමු... මෙ massage එක share කරන්න IRO ✌✌✌🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +2

    මාරයා කියන විදිහට බැලුවොත් අපිත් පව් කොච්චර කරලා ඇද්ද එතින් 😅😅

  • @buddhikavirajini5710
    @buddhikavirajini5710 ปีที่แล้ว

    Google history eka🤭🤭🤭🤣🤣🤣

  • @sinethsovis6609
    @sinethsovis6609 2 ปีที่แล้ว

    ඕනෝ ඒක බැලුවොත් ඉවර තමා

  • @sanjulahansani5649
    @sanjulahansani5649 ปีที่แล้ว +3

    අනේ අපේ අයිරා අක්කා❤️❤️

  • @Mahee125
    @Mahee125 2 ปีที่แล้ว

    සුපිරියක් ඉතිම්

  • @danuwamusicvideos5548
    @danuwamusicvideos5548 2 ปีที่แล้ว

    Good luck macho adarei

  • @kim_jani7896
    @kim_jani7896 2 ปีที่แล้ว +5

    සුපිරී😂😂

  • @lochanairesha1585
    @lochanairesha1585 2 ปีที่แล้ว +2

    😹😹 ambo aka histry aka balamutha 😹

  • @top5world692
    @top5world692 2 ปีที่แล้ว +6

    ammoo neh ,aththatama gihin vagee

  • @chamodi1632
    @chamodi1632 2 ปีที่แล้ว

    Maru video eka gemmak tama 💪😂

  • @nima.suri.99
    @nima.suri.99 2 ปีที่แล้ว +25

    බොසා 💛🔥

  • @s_unkown
    @s_unkown 2 ปีที่แล้ว +80

    මේක ඊයේ බැලුව වගෙත් මතකයක් තියෙනවා 🙁

    • @TheRoyalLion
      @TheRoyalLion 2 ปีที่แล้ว +7

      ඒකනෙ මාත් බැලුවෙ. Time Travelද​ මන්ද​ 😐

    • @happyboy4262
      @happyboy4262 2 ปีที่แล้ว +2

      Math baluwa 🤔

    • @hashishenu4776
      @hashishenu4776 2 ปีที่แล้ว +1

      ඔවි මටත් මතකයි

    • @Lf_shanal922
      @Lf_shanal922 2 ปีที่แล้ว +2

      මාරයා 😅

    • @deshannimsara6784
      @deshannimsara6784 2 ปีที่แล้ว +2

      මාරයා😂😂

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +4

    ඊයෙත් මේකම බැලුවා වගේ මතකයිනේ 🙄

  • @isurudhananjaya2914
    @isurudhananjaya2914 2 ปีที่แล้ว +1

    මරු ඒක❤️🙂

  • @russayt206
    @russayt206 2 ปีที่แล้ว +7

    නිල්පාට පෑනක් 😁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maheeshathathsaraniwickram5629
    @maheeshathathsaraniwickram5629 2 ปีที่แล้ว

    ammoh script eka nn patta....... supiri iro ayyeh....