ආදර වල | The Love Trap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • ආදරයේ හරිම නිර්වචනය😌 "ආදර වල" එරුනොත් එරුනා.ආය ගොඩ ඒමක් නෑ 😂
    🔰 Follow us on 🔰
    ⭕ / frogdiro
    ⭕ https // frog_d_iro
    ⭕ vm.tiktok.com/ZSeJ2BAs2
  • ตลก

ความคิดเห็น • 939

  • @hasindichamodya2069
    @hasindichamodya2069 2 ปีที่แล้ว +133

    දින කින දූම් තා😂😂😂😂😂😂😂😂 අයියගේ හිනාව තමා හිනාව 😍❤❤❤

  • @user-zj7yj7zv4n
    @user-zj7yj7zv4n 2 ปีที่แล้ว +366

    ආදර වල එරුනෝත් එරුනා ආයි ගොඩ ඒමක් නැත 😂✌️❤️.............එහෙම වලක් පේන මානෙකවත් නැති තනිකඩ ජිවිත 😂✌️

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +243

    අඩෝ අඩෝ ඒක මරූ😂😂අර සද්දෙ තමා සුපිරිය✌️✌️

    • @ishuishu7479
      @ishuishu7479 2 ปีที่แล้ว +6

      ඔව්ව් අනේ

    • @Ravindulochana19
      @Ravindulochana19 2 ปีที่แล้ว +2

      Sira✌️❤️

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +12

      තැන්කූ😌

    • @GAMINGPOODAYT-jm1nd
      @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +10

      දීන කින දූන් ඡිතා 🤤

    • @sammikaicta
      @sammikaicta 2 ปีที่แล้ว +4

      එ සද්දෙ මොකේද තිබුනෙ කියල කාටද මතක

  • @nithinidulmika9204
    @nithinidulmika9204 2 ปีที่แล้ว +78

    විනාඩි හතරක වීඩියෝ එකක් කියලා දකිද්දි දැනෙන සතුට 🥺♥️

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +203

    පටන්ගෙන විනාඩි පහක් එද්දි. චිත්‍රපටියක මැදින් ඉඳගත්තා වගේ මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ. ඒ වගේ තමයි තියෙන්න ඕනෙ. නැත්තන් දෙවෙනි ඉනිම වගේ අද බලලා අවුරුද්දකින් බැලුවත් තේරෙන විදියට නෙවෙයි 😂😂😂😂

  • @imashajayathilaka3550
    @imashajayathilaka3550 2 ปีที่แล้ว +36

    අනේ ඇත්තටම මරු අයියේ.හිනා යනවා හැම වීඩීයෝ එකක්ම බලද්දී

  • @AragronX
    @AragronX 2 ปีที่แล้ว +645

    උබ හැමදාම ඔය වැඩේ කරොත් හොයාගෙන ඇවිල්ලා කොටනවා විනාඩි දෙකක් ඉවසන්න බෑ යකෝ 😂❤️🔥

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +103

      අඩෝ ආය ප්‍රිමියර් කරන්නෑ😂

    • @swethaaravindi3942
      @swethaaravindi3942 2 ปีที่แล้ว +21

      🙂එකගායි

    • @bhanirajapaksha7855
      @bhanirajapaksha7855 2 ปีที่แล้ว +7

      එකගායී...............😙😙😙

    • @dewmidissanayake4010
      @dewmidissanayake4010 2 ปีที่แล้ว +7

      එකගායී..................................................................

    • @ShivaKumar-bh5ir
      @ShivaKumar-bh5ir 2 ปีที่แล้ว +6

      එකගායි.............................................................

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +185

    ඔහොම තාත්තලා අපිට නෑ ඕයි 😂👍🏻👍🏻

  • @AshanWanninayakeofficial
    @AshanWanninayakeofficial 2 ปีที่แล้ว +136

    පොඩි රැට්ටෙක්... 🌺💯💞🔥
    triple acting...💯
    ගැම්මක් බන් ඉතින්

  • @amilaviraj1331
    @amilaviraj1331 2 ปีที่แล้ว +6

    මම වඩියෙන්ම කමති ඔය අන්කල්ගෙ චරිතයට....පට්ට ලස්සනයි කතා කරන විදිහ

  • @gaminggamunu9996
    @gaminggamunu9996 2 ปีที่แล้ว +361

    උබ හැමදාම අපිව හිනස්සලා කරන්නෙ පට්ට පිනක් ඕය් 🤣❤️

  • @gayanmadusanka3970
    @gayanmadusanka3970 2 ปีที่แล้ว +95

    උබ පට්ටම මහන්සි වෙනවා ඇති විඩියෝ හදන්න පට්ටම කොලිටි විඩියෝ 😍❤️ එ අක්කත් මරුවට රගපානවා🌸

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +13

      තැන්කූ බන්😌💕

    • @nadun_boy
      @nadun_boy 2 ปีที่แล้ว +6

      @@iroytofficial කෞද ඒ අක්කා?😏😏

    • @slexperiment6778
      @slexperiment6778 2 ปีที่แล้ว +2

      @@nadun_boy kellek penda bane😅

    • @sansalagunarathna6363
      @sansalagunarathna6363 ปีที่แล้ว

      @@nadun_boy nishadi

  • @Stmax2009
    @Stmax2009 2 ปีที่แล้ว +36

    " කල නොහැකි දෙයක් නොමැත..."🤣🔥❤️කියන්නෙ නිකන් නෙවෙයිනෙ...🤣💔

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +125

    අවසානේට වෙන්නේ මොකක්ද කියලා ඉවසීමෙන් බලන් ඉදලා ...ආදර වල කියලා ඇහුනම කන්ෆියුස් උනා😂🤟.....

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +11

    ඒ කෙල්ල ලස්සනයි ඈ happy wedding life bro

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +3

      පිස්සු😑😂

  • @soviet9260
    @soviet9260 2 ปีที่แล้ว +9

    මේ වීඩියෝව පට්ට (එක්සත් තනිකඩයන්ගේ සංගමය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි 😅)

  • @sethulidahamya2840
    @sethulidahamya2840 2 ปีที่แล้ว +122

    අයියගේ ලවු කිරිල්ල දැක්කම පේනවා ගෙදර කොච්චර වැඩ තොගයක් කරනවද කියල ඒකට අපි ලවු නොකරත් වැඩ කරන්නෑ ඕයි 😂😒💔

    • @ashensameera4947
      @ashensameera4947 2 ปีที่แล้ว +4

      😂

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +15

      වීඩියෝ එක අනුගමනය කරන්න😂

    • @funnyvideos6066
      @funnyvideos6066 2 ปีที่แล้ว +2

      Ithinm love karmuko😌😌

    • @DsCode2003
      @DsCode2003 2 ปีที่แล้ว +2

      😏

    • @athugalamusiccreations5009
      @athugalamusiccreations5009 2 ปีที่แล้ว +4

      ඉතිම් අපි ලව් කරමු කො අනේ...වයස කීයද ඔයාගෙ...

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +3

    හී ඉතින් හැමදාම වගේ අදත් සුපිරී ...🤘🤘🤘🤘🤘

  • @minsaproduction2548
    @minsaproduction2548 2 ปีที่แล้ว +10

    නියමයි සහෝ ආදරෙයි💝💓💙💚💛💜

  • @imashasathsarani243
    @imashasathsarani243 2 ปีที่แล้ว +2

    අමො අමො ඒක 😁😁😁 මරු හැබැයි ❤️❤️ ආසයි ඔහෙගේ වීඩීයෝ වලට good luck bro❣️

  • @chanukihimayangi916
    @chanukihimayangi916 2 ปีที่แล้ว +3

    ඔයා නම් super අයියේ👌👌 මන් ඔයගෙ videos ඔක්කොම වගේ බැලුව පට්ටයි , තව තවත් අපිව හිනස්සල තියන්න 😊

  • @kavee_gurl
    @kavee_gurl 2 ปีที่แล้ว +6

    ඔයාගේ විඩීයෝ මරු අයියේ....මරුවට හිනා යනවා....😂😂

  • @ashii7741
    @ashii7741 2 ปีที่แล้ว

    පාඩම් කරලා කම්මැලි වුනාම අයියගෙ වීඩියෝ එකක් බලලා තමා හිනාවෙන්නෙ..thax aiye..me wge video thw hdnn..congratulations 🥰💫

  • @musictherapy364
    @musictherapy364 2 ปีที่แล้ว

    හැම video එකක්ම සුපිරියි !👍👍

  • @kimanne7896
    @kimanne7896 2 ปีที่แล้ว +12

    Iro වැඩක් කරොත් ආය සුපිරියක් තමා ❤️‍🔥 1M ගහමු 🥳

  • @thisarithathsarani3909
    @thisarithathsarani3909 2 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝස් මරු. හැම එකකටම හිනා යනවා. දෙන්නගෙ රඟපෑම නම් නියමයි.❤️

  • @BabeDhanu
    @BabeDhanu 2 ปีที่แล้ว

    anna ade thaththala 😂ara sadd thamy maru,ela kiri video ekk mekath 😉😍😍

  • @chethiyasadam9099
    @chethiyasadam9099 2 ปีที่แล้ว

    උබේ වීඩියෝනම් සුපිරි බන් හැමදාම බලනව 😅

  • @induwa4836
    @induwa4836 2 ปีที่แล้ว +28

    අඩෝ ගැම්මක් තමා 😂❤️‍🔥💥

  • @tharushika6211
    @tharushika6211 2 ปีที่แล้ว +3

    Adath patta. Niyamai. 😃😃😃😂😂

  • @sachiniayodya7348
    @sachiniayodya7348 2 ปีที่แล้ว +68

    අවසානෙට වෙන්නේ මොකක්ද කියලා බලන්න පට්ට ඉවසීමෙන් හිටියේ...මදෑ.......කමක් නෑ දුකක් නෑ......ගුඩ්ලක් ඈ...හැබැයි අපේ පැත්තේ හිටියනම් ශුවර්,ඔයාලා මල් කඩද්දි මං ගහනෝ ගල් 😒

    • @ashensameera4947
      @ashensameera4947 2 ปีที่แล้ว +2

      ඇයා යකෝ ඒ 😂

    • @sachiniayodya7348
      @sachiniayodya7348 2 ปีที่แล้ว +2

      @@ashensameera4947 අපිට ලවු නෑ,අනිත් උන් ලවු කරනවට කැමතිත් නෑ ඒකයි 😒😒

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว +1

      @@ashensameera4947 den kale kattiya 7kta 8kata vithara love kra kra thaman single kynna mara kattak kanne neh bn 😏😂

    • @sachiniayodya7348
      @sachiniayodya7348 2 ปีที่แล้ว

      @@tiktoknawa5547 අඩෝ එහෙම අයත් ඉන්නවද....පවු ඉතින් 🤣🤣🤣

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว +1

      @@sachiniayodya7348 🤭😂😂😂

  • @NooBX123
    @NooBX123 2 ปีที่แล้ว +22

    Primere එකත් පරක්කු වෙලා පටන්ගෙන තව විනාඩි 2කුත් බලන්හිටපු මම 🥲

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +4

    හොදා හොදා හොදා චරිතෙ නියමයි👌👌

  • @tharushdineth123
    @tharushdineth123 2 ปีที่แล้ว +16

    අඩෝ ඒක නම් සුපිරියක් 😂❤

  • @kavishaanuwangi2637
    @kavishaanuwangi2637 2 ปีที่แล้ว

    Oyage video's godak lassanai 🥰, budu saranai!

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos 2 ปีที่แล้ว

    Supiri ooooi mm hemadama balanwa comments nodemmata eth idala hitala danwa, supiri supiri big faan kenek niyamai

  • @sltechnima
    @sltechnima 2 ปีที่แล้ว +3

    Hamadama kiyanawa wage adath meka patta iro 🖤

  • @isharagunawardhana1819
    @isharagunawardhana1819 2 ปีที่แล้ว +7

    ඒකත් මරු 👌😍

  • @kaveeshavidushan1985
    @kaveeshavidushan1985 2 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න කොල්ලෝ ජය ......@-}--:-#

  • @himalsony4002
    @himalsony4002 ปีที่แล้ว

    Pattama Athal paarawal Bro ❤️❤️❤️

  • @nipunbanuka8532
    @nipunbanuka8532 2 ปีที่แล้ว +13

    මෙකනම් රැට්ටා වගේ, මරු👍👍❤️‍🔥

  • @madhaveefernando3962
    @madhaveefernando3962 2 ปีที่แล้ว +4

    ඒ තාලෙ ලස්සනයි
    ලව් කේස් එක්ක පැටලුනොත් ඔහොම්මමයි🤣🤣

  • @sansalasansala4567
    @sansalasansala4567 2 ปีที่แล้ว

    oya nm karana videos supiri fun ekk gannanmm iRO thama

  • @theinsa9509
    @theinsa9509 2 ปีที่แล้ว +1

    Ek cupiriyak ahh.....😂😂❤️🔥sound ek thama
    😂😂✌️

    • @theinsa9509
      @theinsa9509 2 ปีที่แล้ว +1

      subs 800 ganak iddhi kotage thama dangaththe...dn ithin ekem gammc thama❤️🔥❤️🔥❤️🔥

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ😌

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 2 ปีที่แล้ว +8

    දින කිට දූක් තා..😂😂😂

  • @RTVLOGRTVLOG
    @RTVLOGRTVLOG 2 ปีที่แล้ว +10

    අදත් මරු iro අයියෙ.... ගැම්මක් ❤

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      තැන්කූ😌

    • @RTVLOGRTVLOG
      @RTVLOGRTVLOG 2 ปีที่แล้ว +1

      @@iroytofficial ආදරෙයි ❤

  • @nirashapramoth4644
    @nirashapramoth4644 2 ปีที่แล้ว +1

    Elama dora wahuwe ai 😅😅😅supar jaya wewa👍👍

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +1

    ඔය කොරලා තියෙන්නෙ....🙆🙆🤷🤷😂😂😂😂😂😂😂👍👍💞💞

  • @f2fxnesh775
    @f2fxnesh775 2 ปีที่แล้ว +5

    Iro Q & A ekak Onne💜💙💛💚😍

  • @shiwangiacademy667
    @shiwangiacademy667 2 ปีที่แล้ว +40

    ඉරෝ තමා හොදටම කරේ මරු ඉරෝ පට්ට🥰🥰🥰🥰🥰🥰

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    සුපිරියටම කරලා තියෙනවා 👆😍

  • @shanakachathu7118
    @shanakachathu7118 ปีที่แล้ว

    rattawa mathak wenne.ela ela gegak gahan yanna oni.jayawewa.

  • @THELIFe2002.
    @THELIFe2002. 2 ปีที่แล้ว +3

    දැන් නම් පිස්සුවක්...😂❤️‍🔥

  • @dinethdanurdha1732
    @dinethdanurdha1732 2 ปีที่แล้ว +46

    මේක බලන උන්ගේ ලොකුම ප්‍රශ්නේ තමය් මේ කෙල්ල කව්ද කියන එක 🤣🤣🤣

    • @dhanika7820
      @dhanika7820 2 ปีที่แล้ว +3

      yep

    • @DsCode2003
      @DsCode2003 2 ปีที่แล้ว +2

      😏

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +6

      මගෙ කෙල්ල නෙවේ😂

    • @dhanika7820
      @dhanika7820 2 ปีที่แล้ว +2

      @@iroytofficial boru epa

    • @Bimsara_Lakshan
      @Bimsara_Lakshan 2 ปีที่แล้ว +1

      @@iroytofficial boru epa ube kella නේද

  • @namadinidivya8987
    @namadinidivya8987 ปีที่แล้ว +1

    උබෙ හිනාව තමා පට්ට බං 😂😂😂😂

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 2 ปีที่แล้ว

    Kella hadai broo 😁set karaganin 😂

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +10

    ඒකනම් සුපිරිම සුපිරියක් ආ 🤣🤣🤣🤣🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +20

    රජරට කොල්ලෙක් නේත...❤❤

  • @slbadboys5782
    @slbadboys5782 2 ปีที่แล้ว +1

    oya karana hama ekak ma supiri thama

  • @shagiboy597
    @shagiboy597 ปีที่แล้ว +1

    උබ මරු බන් උබෙ වැඩේ අපිව හිනස්සන එක මරු ආ❤️❤️

  • @dilinihansika786
    @dilinihansika786 2 ปีที่แล้ว +35

    කරොත් ඉතින් ආයෙ වල් වීඩියෝ එකක්ම තමයි 🤣🤣🤣සුභ පැතුම් ඉරෝශ අයියා ❤❤

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +10

      මේක හොඳ එකක්😂

    • @gamingtishan
      @gamingtishan 2 ปีที่แล้ว +1

      @@iroytofficial meyata pissu😂😂💔

  • @mavithadaham4240
    @mavithadaham4240 2 ปีที่แล้ว +6

    මේවනේ යකෝ විසදුම්😂😂

  • @ranukashiran1264
    @ranukashiran1264 2 ปีที่แล้ว

    වෙනද වගේම සුපිරියක් ආ...😅😅😅❤️

  • @saitemninja672
    @saitemninja672 2 ปีที่แล้ว +1

    Athal habai ekanam❤️😂

  • @nadiyaa5830
    @nadiyaa5830 2 ปีที่แล้ว +5

    ඕන වැඩක් ඉබේම කෙරවෙන බලේ ආදරේ 😂

  • @upanandasarath2879
    @upanandasarath2879 2 ปีที่แล้ว +4

    හොදා හොදා හොඳා 😁

  • @n.karunarathna6831
    @n.karunarathna6831 2 ปีที่แล้ว +1

    මරු😍

  • @kanchanamaduwanthi5787
    @kanchanamaduwanthi5787 2 ปีที่แล้ว

    මං ආසම අර අන්තිමට ට ඇහෙන එකට ...😍

  • @rishmasheika3508
    @rishmasheika3508 2 ปีที่แล้ว +10

    මේක අම්මට පෙන්නලා හොද කනේ පාරක් කා ගත්ත මම

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว +10

    දැන් ඔය වලේ පොල් පැලයක් හිටෙව්වොත් නරකද 😁

  • @jeuxff7126
    @jeuxff7126 2 ปีที่แล้ว

    Ammor ammor hichchi ratta🤭 gammak thamai iro ❤️🔥

  • @kavindaHKDM
    @kavindaHKDM 2 ปีที่แล้ว

    අඩේ. එ.සවුන්ඩ්.එක නම.මරු..හොදේ...

  • @heshanchamindu5717
    @heshanchamindu5717 2 ปีที่แล้ว +12

    📱පෝන් එකෙ සල්ලි ඉවර වෙයි 😂😂

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +3

    මොල ගෙනාපු නැව් වරායක්..😂💔

  • @jeewantharukshan9298
    @jeewantharukshan9298 2 ปีที่แล้ว

    Miusix eka thama 🤩😎😜😋

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    මරු😌😌😌

  • @panda....th....5360
    @panda....th....5360 2 ปีที่แล้ว +45

    තනිකඩයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😌😌😌🤤🤤😅💔

  • @rmadushan1
    @rmadushan1 2 ปีที่แล้ว +12

    ගොඩක් මහන්සි වෙන්න ඇති වැඩේට නේ?😂❤❤

  • @production7277
    @production7277 2 ปีที่แล้ว +1

    ආදර වල ❤️ සුපිරියක් ඔයි 😁

  • @sudda8310
    @sudda8310 2 ปีที่แล้ว

    Ammoo aiyee patt..notifictn awa gamn bluw

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 2 ปีที่แล้ว +8

    හැමදාම ඉරෝ අයියා ඇත්ත ජීවිතේ සීන් වලින් ආතල් එකක් දෙනවා ඒක මරු🤣😂😂😂

  • @kasunhettiarachchi95956
    @kasunhettiarachchi95956 2 ปีที่แล้ว +4

    පට්ට රටට වැඩදායක මිනිස්සු 🤣🤣🤣🤣

  • @__...__7117
    @__...__7117 2 ปีที่แล้ว +1

    aiyye oya nm patta charithayak aie kiyanna deyak nh minusunva hinasala ganna athl hamotama ganna bh 😌

  • @thanushkapc7840
    @thanushkapc7840 ปีที่แล้ว +1

    දින කින, දූදූ.....තිතා 😅😅😅😅😅👍👍

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +15

    මල් කඩන හැමෝම ඔය වගේද 🤣

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +7

    අපි හැමෝටම ඉන්නව කවුරු හරි අපි ෆලො කරන පොඩි රැට්ටො ❤️❤️

  • @disalthamuditha
    @disalthamuditha 2 ปีที่แล้ว +1

    dn acting nm patta improved bn ohoma yan🔥🌚✨jayawewa✌

  • @ariyaspoddi
    @ariyaspoddi 2 ปีที่แล้ว

    adoo iroge vedios baluwama hithe thiyena duka kohe yanawada mnda apiwa hinassala patta pinak aiya karanne budu saranai aiyath hamadama sathutin parissamen inna

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว

      තැන්කූ😌

    • @ariyaspoddi
      @ariyaspoddi 2 ปีที่แล้ว

      @@iroytofficial welcome

  • @e.sanjana7350
    @e.sanjana7350 2 ปีที่แล้ว +30

    මල් කඩන හැමෝම ඔහොමද🥲😂 දන්නැති හින්දා ඇහුවේ..😎😂

    • @ilsara
      @ilsara 2 ปีที่แล้ว +5

      ඉස්සර මාත් ඕකම හිතුවා ඒක වැරදී හැමෝම එහෙම නෑ .අපි දෙන්නා එහෙම කරේ නෑ 😂

    • @DsCode2003
      @DsCode2003 2 ปีที่แล้ว

      @@ilsara 😂

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +2

      නෑ😂

  • @slrgproduction3536
    @slrgproduction3536 2 ปีที่แล้ว +27

    හැබැයි අන්තිමට බුට් එක්ක කලා මට ඔක්කෝම නැති වුනා කියලා අඩන සින් එකක් දලා...
    මෙහෙ වරෙන් කියලා තාත්ත ඔවා ටික මෙවා තම උබට ලැබුනේ කියලා පෙන්වන්න තිබ්බේ ❤️😌👍

  • @f2fxnesh775
    @f2fxnesh775 2 ปีที่แล้ว +1

    Oka pennuwoth Ape ammath Mata kellek set karala dei 💛💛💛💙Asarei iro

  • @AdheeshaBandara
    @AdheeshaBandara ปีที่แล้ว

    sira siddi bn owa

  • @dilshanrananjaya7868
    @dilshanrananjaya7868 2 ปีที่แล้ว +3

    ආදර වලේ වැලලුනානම් පට්ට බන් බැනුම් අහන්නැතුව ආතල් එකේ ලව් කරන්න පුලුවම්.ඉතිං😹😹👌

  • @janu10
    @janu10 2 ปีที่แล้ว +17

    අර වල හාරන්න කොච්චර වෙලා ගියාද ? මොනවා නැතත් පලපුරුද්ද තියෙනවා වගෙයි 😅

  • @Sugandi159
    @Sugandi159 ปีที่แล้ว

    maru ah❤😮

  • @user-db3ws5lo7c
    @user-db3ws5lo7c ปีที่แล้ว +1

    akkage katahada lassani😍🥰

  • @jayanibuddhima6201
    @jayanibuddhima6201 2 ปีที่แล้ว +11

    ඒ මියුසික් එක දිගටම අහද්දී "දෙන ගෙන දු හුත්තා.." වගේ oi ඇහෙන්නේ 💔🤥😂

    • @iroytofficial
      @iroytofficial  2 ปีที่แล้ว +1

      අමෝ😂

    • @jayanibuddhima6201
      @jayanibuddhima6201 2 ปีที่แล้ว

      @@iroytofficial 😂😂♥️දෙන ගෙන දු හුත්තා.. 😂

  • @dananjan
    @dananjan ปีที่แล้ว +3

    ලව් එකෙන් ගෙදර වැඩ වෙනවා සුපිරියට😂😂😍

  • @janithherath7111
    @janithherath7111 2 ปีที่แล้ว +1

    Ratta light😂❤️ adarei sago

  • @janiyathinking2
    @janiyathinking2 2 ปีที่แล้ว +2

    රැට්ටගෙ විදිහට...ගැම්මක් බොසා..කුතුහලය අවුස්සන්න එපා මනුස්සයෝ 😇🥰