තොටවත්තගේ හෙලිකොට්ට | Thotawaththa | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • තොටවත්තගේ හෙලිකොට්ට | Thotawaththa | Vini Productions
    Cameraman- Nisal Saranga
    Team - Tharindu Lakmal
    Chathuranga Lakmal
    Lasantha Rathnayake
    Editor - Ishara Madushan
    Director - Viraj Madusanka
    @ Binuja studio
    @Vini productions

ความคิดเห็น • 3.3K

  • @MasthaProduction
    @MasthaProduction 4 ปีที่แล้ว +2926

    viniyo balapan dawasaka ubala lankawama hollanawa you tube eke etharamatama patta

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +968

    මම දැනට අවුරැදු එක හමාරක් එක්තැන් වෙලා අැදට වෙලා ඉන්නේ. ගහකින් වැටිලා.. ජිවිතය නැතිකරගන්න හිතෙනවාර අනත්තයි.. විනී කෝල්ලෝ ටික බලලා ටිකක් හිනා වෙලා ඉන්නවා. උබලට පිං කොල්ලනේ.. ජයවේවා..

    • @viniproductionsofficial
      @viniproductionsofficial  ปีที่แล้ว +327

      ඉක්මනින්ම සුව වෙනවා. ශක්තිමත්ව ඉන්න ❤️

    • @kushan1
      @kushan1 ปีที่แล้ว +18

      @@viniproductionsofficial 💖❤

    • @hashensujith
      @hashensujith ปีที่แล้ว +18

      🥺♥️

    • @maheshrathnayake.6422
      @maheshrathnayake.6422 ปีที่แล้ว +16

      තෙරුවන් සරණයි

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว +15

      @lionnova තඹුත්තේගම මල්ලියෝ..

  • @deshananjana1922
    @deshananjana1922 4 ปีที่แล้ว +1445

    විනීලගෙ වැඩ පට්ට කියන උන් මෙ කොනට වරෙල්ල..කොල්ටී විනී උබලගෙ වැඩ ආදරෙයි ❤️❤️😍

    • @kavindayamadubashini1310
      @kavindayamadubashini1310 3 ปีที่แล้ว

      Inno

    • @deshananjana1922
      @deshananjana1922 3 ปีที่แล้ว

      @@kavindayamadubashini1310 ආ ඔයාද 😀

    • @sahanpsahanpa
      @sahanpsahanpa 3 ปีที่แล้ว

      අයි මේ කොනට ඇවිත් බොට *කේ අරින්නද

    • @janakijanaki8914
      @janakijanaki8914 3 ปีที่แล้ว

      Good

    • @RG049
      @RG049 3 ปีที่แล้ว

      @@sahanpsahanpa ammo eka 😂

  • @madushani132
    @madushani132 2 ปีที่แล้ว +90

    මහතුංනම් සැබෑම දක්ශයෙක්..ඕන විදියකට රගපාන්න පුලුවන්..😘😘🤗 සුභ පැතුම් ඔයාලා කාටත්..බුදු සරණයි.🙏🙏 පරිස්සමින් ඉන්න හැමෝම ❤😘🤗☺️

  • @shashinikawshalya6961
    @shashinikawshalya6961 ปีที่แล้ว +54

    අම්මො තාම මේවා බලලා හිනා වෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍

  • @Gihanaya
    @Gihanaya 3 ปีที่แล้ว +2907

    𝟸𝟶𝟸𝟸 ත් බලන අය මෙතනට....
    👇😁

  • @jananimadu378
    @jananimadu378 4 ปีที่แล้ว +464

    තොටවත්තට රඟපාන කෙනා මරු අනේ එයාගෙ ඇක්ෂන් හඬ වෙනස් කිරීම් මරු දක්ෂයි හිනා ගිහිං මැරෙනෝ හැමෝම දක්ෂයි ඔයාල සුභ පැතුම් 😍💜️💜️😘😘

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +22

    තොටවත්තලා වැනි තක්කඩි සාස්තර කාරයන්ට රැවටෙන මිනිස්සුන්ට හොඳ පාඩමක් උඹලා උගන්නලා තියෙනවා "විනී" ස්තූතියි.

  • @sahoteam7810
    @sahoteam7810 3 ปีที่แล้ว +41

    අනේ මල්ලිලා ඔයාල නම් සුපිරියි.. 👍 ඉඩ ලැබෙන හැම වෙලාවකම මම කරන්නෙ ඔයාලගෙ වීඩියෝ බලන එක. ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම ගොඩාක් ලස්සනයි.. විනෝදයි... ඔයාල හැමෝටම සුභ අනාගතයක් පතනව මල්ලි... 👍

  • @piyaman_soya
    @piyaman_soya 3 ปีที่แล้ว +547

    නන්දික තොටවත්ත 😂 මුගේ ඇක්ටින් තමා සුපිරිම අනික් කොල්ලො ත් සිරාවටම සුපිරියි

  • @aashadissanayake7983
    @aashadissanayake7983 4 ปีที่แล้ว +501

    අම්මෝ මේක මට ඊයේ හම්බ උනේ.පරණ ඒවා ඉදන් බලනවා.අපේ රටේ නළුවන්ටවත් බෑ මෙහෙම රගපාන්න.නියමයි නියමයි නියමයි 😀😀😀😀😀😀😀

  • @parrotacademy9915
    @parrotacademy9915 2 ปีที่แล้ว +17

    ඔයාල දවසක මුලු ලංකාවකම හොලවලවා 👌👌👌
    ඒතරමට පට්ට👌👌👌

  • @slherosrilanka8945
    @slherosrilanka8945 2 ปีที่แล้ว +7

    10 වෙනි වතාවට බලන්නේ බන්👌සුපිරි

  • @LosBlancosFlash
    @LosBlancosFlash 3 ปีที่แล้ว +528

    කුණුහරප කියලා chater නම් වෙන්න එපා 😌 ❤️
    ඔය quality එකෙන්ම ඉස්සරහට යමු 🔥
    ජය ❤️❤️❤️🙌🙌🙌

    • @jans_martial_art
      @jans_martial_art 3 ปีที่แล้ว +2

      ඔව්

    • @anycyclopedia
      @anycyclopedia 3 ปีที่แล้ว +3

      Sahathika eththa. Wasthi wage wenna epa boys ohomma yan. Ethakota eyalata wada udata giyahaeki boys

    • @dininianjani4178
      @dininianjani4178 3 ปีที่แล้ว +2

      hmmm siraa

    • @user-qe6wq1rx2x
      @user-qe6wq1rx2x 2 ปีที่แล้ว +4

      යකඩ පයියා මගේ නුඹ ලග හඩා වැලාපුනා

    • @ksanduni1675
      @ksanduni1675 2 ปีที่แล้ว +1

      💯🔥🔥🔥

  • @dinsad123
    @dinsad123 4 ปีที่แล้ว +2174

    හොද වෙලාවට තොටවත්තගේ ඇස් පෙන්නේ නැත්තේ.. ඌ දැක්කානම් මේක මරාගෙන මැරෙනවා..😂😂

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +98

    නියමයි....කුනුහරප මාකට් කිරිලි නැ...ආතල් නම් ජෝක් නම් වීනී තමා...♥️✌️🔥 නියමයි

  • @user-ev5kc9fg4gshn
    @user-ev5kc9fg4gshn ปีที่แล้ว +8

    මමනම් එකම එකම වීඩියෝ එක හැමදාම බලනවා.කොච්චර බැලුවත් ඇති වෙන්නැ❤

  • @ruvini.thakshi
    @ruvini.thakshi 4 ปีที่แล้ว +335

    අම්මෝ ඒ acting... ලංකාවේ හොඳම ප්‍රහසන නළුවා තමයි මේ.. සුභ පැතුම්... ❤️❤️❤️👏👏

  • @KINGSHAGI
    @KINGSHAGI 4 ปีที่แล้ว +280

    රෑට්ටාගෙ fb පොස්ට් එක දැකලා අවේ.. පට්ටම සෙට් එකක් ඉන්නේ...
    පට්ටම සුපිරි ...

  • @piyumikamadubashinipiyumik897
    @piyumikamadubashinipiyumik897 23 วันที่ผ่านมา +2

    මරු අයියලා. vini videos වගේ පිස්සුවෙන් බලන video නම් නෑ.💛💛

  • @malshanmalshan726
    @malshanmalshan726 6 หลายเดือนก่อน +24

    2024 බලන අය මේ කොනට

  • @keshalawijesinghe3094
    @keshalawijesinghe3094 4 ปีที่แล้ว +40

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ...නන්දික තොටවත්ත🤣🤣🤣🤣 නියමයි...සුපිරි ...සුබපැතුම් ...බුදුසරණයි ...

  • @prasannadiwakara977
    @prasannadiwakara977 3 ปีที่แล้ว +240

    තොටවත්තයට ඇස් නොපෙනෙන එකමයි හොද ..නැත්නම් ඌ අනිවාර්යයෙන් හිතනව උගෙ නිවුන් සහෝදරයෙක් කියල ..😅😅😅

  • @supunchathuranga577
    @supunchathuranga577 ปีที่แล้ว +5

    අම්මෝ මේ බලන්න 10 වෙනි සැරේ ද කොහෙද ..තාමත් හිනායනවා...විනීලට ජය...❤️❤️👌

  • @sathanff1814
    @sathanff1814 4 ปีที่แล้ว +697

    හෙන ගොන් ජෝක් කරන උන්ට වීව්ස් තොග ගනන්..👹️ මේ වගේ සැර සැපක් දෙන උඹලට තමා බන් වීව්ස් එන්නෝනි.. ❤️❤️ උඹලා මරු තැනකට එනවා අනිවා.. ඒ තරම්ම ආතල්❤️❤️❤️❤️

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +44

      😘😘😘😘

    • @-varna5809
      @-varna5809 4 ปีที่แล้ว +2

      th-cam.com/video/jgXsoFEYU_g/w-d-xo.html How To Start Wini 2012

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 4 ปีที่แล้ว +1

      th-cam.com/video/bicuSqPHM-Q/w-d-xo.html

    • @computerguidelk1209
      @computerguidelk1209 4 ปีที่แล้ว +3

      Yep

    • @thamashananayakkara6771
      @thamashananayakkara6771 3 ปีที่แล้ว +1

      @@viniproductionsofficial මම ඔයාලට හදවතින්ම සුබ පතනව අයියේ තව තවත් ලස්සන video කරන්න ඉක්මනටම අපි බලාගෙන ඉන්නව😊

  • @susilgomis1
    @susilgomis1 3 ปีที่แล้ว +282

    මේක නම් සුපිරියි. සුපිරි අනුකරණයක්. තොටවත්තයගේ කට්ට වෙට්ට පිත්තල, ප්‍රශ්න වලින් පැන යාමේ වචන සෙට් එක. කථන විලාසය, හඬ, ඒ වගේම අංග චලනයන් අපූරුවට ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. අති දක්ෂ රංගනයක්.

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 ปีที่แล้ว +46

    මහතුං සැබෑ දක්ෂයෙක්,

  • @Isuru249
    @Isuru249 2 ปีที่แล้ว +11

    මම එතනට එනවා 🤣🤣අදරෙයි වීනි ❤️❤️

  • @Janith_dunukara00
    @Janith_dunukara00 4 ปีที่แล้ว +417

    මහතුං තමා චරිතෙ😂❤️🔥

  • @sanduchathu8048
    @sanduchathu8048 4 ปีที่แล้ว +427

    අද තමා චැනල් එක හම්බවුනේ අම්මෝ නියමයි හිනා කාලා මැරෙනවා 🤣🤣😂😂

  • @rasikarishanthi2640
    @rasikarishanthi2640 3 ปีที่แล้ว +24

    ආදරෙයි vinii...... අපේ stress release කරනවාට පිං....

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 17 วันที่ผ่านมา +1

    ඔයලාගෙ විඩියෝ පටිට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ හදවතින්ම පටිට බුදු සරණයි ජය වෙිවා

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +980

    අරූ කොහොමද යකෝ අරම ඇක්ට් කරන්නේ? 🤣

    • @priyaspmc
      @priyaspmc 4 ปีที่แล้ว +83

      ඌට ඕන චරිතයක් පුළුවන්නෙ. මූං මාර දක්ෂයි.👍👍👍

    • @-varna5809
      @-varna5809 4 ปีที่แล้ว +4

      th-cam.com/video/jgXsoFEYU_g/w-d-xo.html How To Start Wini 2012

    • @iskiFromDaUni
      @iskiFromDaUni 4 ปีที่แล้ว +10

      Ado uh eh widhmai bn

    • @user-gr6vr2tu4x
      @user-gr6vr2tu4x 4 ปีที่แล้ว +5

      Uoo nam fttama naluvek

    • @valilucifer8234
      @valilucifer8234 4 ปีที่แล้ว +19

      ඔස්කා සම්මානයක් දෙන්න ඕනේ මුට

  • @asankasampath7712
    @asankasampath7712 3 ปีที่แล้ว +371

    දැන්නම් ඇබ්බැහි වෙලා විනීලගෙ වීඩියෝ වලට. 👍👍👍🔥❤️

  • @hiefiesuppafans5032
    @hiefiesuppafans5032 2 ปีที่แล้ว +13

    හුස්ම හිරවෙලා මැරෙනවා බත් කන ගමන් බැලුවේ දැකෑත්‍ත හරිය සින් එක 🤣🤣🤣 දැකෑත්‍ත කොහෙද කෙලින්

  • @lasindumanohara6242
    @lasindumanohara6242 2 ปีที่แล้ว +7

    ලන්කාවේ නෙවෙයි..ඕස්ට්‍රේලියාවෙ වුනත් පස්සවල් ගඳයි..😂😂😂😂සුරන්ගයා කෝට්ටෙ ගියා වගේ...😁😁😁මොන සුරන්ගද? සතුටු සුරන්ගද?😂😂😂😂😁😁😁හම්මෝ ඒක හිනස්සවලා මරන්න එපා යකෝ...😂😂😂🤣🤣🤣ආදරෙයි විනී set එක....💝❤️‍🔥❤️‍🔥😍😂🤣🤣🤣🤣🤭🤭🤭☺️☺️

  • @dailyjournaling1737
    @dailyjournaling1737 3 ปีที่แล้ว +144

    කරෝල වේලනවද සූර්‍යා මතුපිට... මේ ඩබල සෙට් වුනාම මරු. අර තොරණේ අනවුස් කරන් එකත් මරු 😁😁😁😁 ඔක්කොමලා දක්ශයි විනී සුබ පැතුම්

  • @mrdblackyt2249
    @mrdblackyt2249 3 ปีที่แล้ว +299

    2021 බලන උන් මෙ කොනට👍👍👍

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +73

    🤣 අයියල සෙට් එකනම් පට්ට. වැඩක් කර කර ඉද්දිත් මේව මතක් වෙලා හිනා යනව 🤣. ❤❤❤❤අාදරෙයි විනී සෙට් එකටම❤❤

  • @dula7796
    @dula7796 2 ปีที่แล้ว +5

    විරාජ් ❤️‍🔥 ඉශාර ✔️ අසම දෙන්න එකම video එකෙන් 🙈

  • @gaurawahiruvinda7615
    @gaurawahiruvinda7615 3 ปีที่แล้ว +301

    මචං මේ ඇක්ටින්ග් නම් පට්ට බන්... කවදාහරි ලංකාවේ නම්බර් one වෙන්නේ විනී සෙට් එකම තමයි....
    *මේක කිවුවේ කවුද...*
    - පඹයා...
    ආදරෙයි විනී..... ❤

  • @yesno511
    @yesno511 4 ปีที่แล้ว +675

    දවසක උබලා ලංකාවේ නම්බර් 1 වෙනවා. හැබැයි උබලගේ ටර්නින් පොයින්ට් එක තමයි මල ගෙදර

    • @tharindu408
      @tharindu408 4 ปีที่แล้ว +6

      Supun Kumara සිරාවටම❤️

    • @focustokorea
      @focustokorea 4 ปีที่แล้ว +2

      Kari mala gedara🤣🤣

    • @indikagocl
      @indikagocl 4 ปีที่แล้ว +6

      සිරාවටම බත් නැද්ද තමා Turning Point එක

    • @greenwhileins.l.7776
      @greenwhileins.l.7776 4 ปีที่แล้ว +3

      Sirwtm bn

    • @lovemelove7830
      @lovemelove7830 4 ปีที่แล้ว +1

      Yako Anavakiy🙄

  • @captainnemo3958
    @captainnemo3958 2 ปีที่แล้ว +8

    4:27 සූර්යයා මතුපිට ඉන්නවලු😂කොහොමද අප්පා මේවා මෙයාලට හිතෙන්නේ😂😂😂

  • @nickdenverragal9464
    @nickdenverragal9464 3 ปีที่แล้ว +33

    තොටවත්ත පට්ටම රඟපෑම ආහ්♥️♥️💪🏽💪🏽

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 4 ปีที่แล้ว +480

    මාස 6කට කලින් විනීල ව interview කරපු නවා ට 178k දැන් විනීල 375k 👍😎

    • @weloveearth6803
      @weloveearth6803 3 ปีที่แล้ว +2

      Kauda nawa 🙄🤣

    • @weeradhanu1180
      @weeradhanu1180 3 ปีที่แล้ว

      @@weloveearth6803 2 ට නවා

    • @PeoTechLk
      @PeoTechLk 3 ปีที่แล้ว +2

      500k +

    • @isurusandaruwan4516
      @isurusandaruwan4516 3 ปีที่แล้ว +2

      කවුද යකො නවා කියන්නේ 😂

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +2

      Sirawata oya nawa koyana huththige putha munta loku line damma ponna nava

  • @kamal92606
    @kamal92606 4 ปีที่แล้ว +530

    අනුන්ට අපහාස කරන්ඩ නං හොදනෑ..
    හැබැයි බුදුදහම විනාශ කරමින් බොරු කියන මුගෙ ඇත්ත පෙන්නපු එකනං මරු 👌 👍

    • @daneshgunasekara7386
      @daneshgunasekara7386 4 ปีที่แล้ว +7

      මොනාද ඌ බුදු දහමට කරපු අපාස

    • @priyanipriya4538
      @priyanipriya4538 3 ปีที่แล้ว +10

      @@daneshgunasekara7386 monada oka nokale???

    • @daraya6732
      @daraya6732 3 ปีที่แล้ว +6

      @@priyanipriya4538 danna tharamin bududahamata apahasayak ne

    • @dulajmadu6144
      @dulajmadu6144 3 ปีที่แล้ว +4

      ඉන්දික ge vedio hariyata balala thiyanavanm උබ ඔහොම කතා කරන්න හිතන්නෙවත් නැ

    • @nadunmihiranga5533
      @nadunmihiranga5533 3 ปีที่แล้ว +8

      Seiravatama...🤘 මිත්ත්‍යාදුශ්ටිය තනිකර..😑

  • @shinydevage7882
    @shinydevage7882 2 ปีที่แล้ว +12

    Vini කියන්නේ පිස්සුවක්… vini production team එකම නියමයි.. සල්පිල බලලා vini ගැන හෙව්වෙ.. මුල ඉදන්ම video බලනවා.. ගමත් ලස්සනයි.. රගපෑමත් නියමයි ඔයාලගේ.. හැමවැඩක්ම නියමයි.. good luck vini team.. හැමදාමත් හොදම වෙන්න ඕන vini team.. තෙරුවන්සරණයි🙏🏽💪🏻❤️❤️

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +3

    2023 in Dubai sita thani wuna kamreka sita hina wewi balanawa… 😂😂😂 නැවත නැවත බලනවා උබලාගේ විඩියො පට්ට මචං.. පිං උබලා සෙට් එක

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 ปีที่แล้ว +151

    උඹලාගේ රංගනය අතිවිශිෂ්ටයි ,උඹලේ සෙට් එකම මාර දක්ෂයෝ,ඉක්මනින්ම මිලියනයක දායකත්වයක් ලැබේවා ,

  • @ranasingharanasingha6642
    @ranasingharanasingha6642 3 ปีที่แล้ว +344

    ❤️විනිී ලාට ආදරේ අය මේකට like එකක් දාන්න❤️

  • @Meduza__Vibez
    @Meduza__Vibez 2 ปีที่แล้ว +57

    විනීලගෙන් ආසම දෙන්නා තමයි මගෙ ඉශාර අයියයි විරාජ් අයියයි😂👍

  • @hasininanayakkara2109
    @hasininanayakkara2109 3 ปีที่แล้ว +14

    මේ උදේ ඉදන් මේව බලල අම්ම කියනව ඒ ගමන් කොහෙද යන කොල්ලො ටිකක් අල්ල්න් බලනවලු😂😂අම්මට සල්පිල පෙන්නුව අම්මට් උයන්නත් පරක්කු උනා අම්මත් දැන් මට වඩා බලනව

  • @aijhtkumara8031
    @aijhtkumara8031 3 ปีที่แล้ว +147

    Vini පට්ටෙටම අැක්ටින් කරනවා සුපිරි අනිවා ලංකාවෙ 1st vini යන්න ඔ්නෙ කිියලා හිතෙන අය like කරන් යමු

  • @helpbeast3460
    @helpbeast3460 4 ปีที่แล้ว +61

    පව් යකො අරූ "ඔව් ඔව් මන් එතන්ට එනවා" අම්මෝ😂😂❤️

  • @prasanth5635
    @prasanth5635 3 ปีที่แล้ว +56

    1 M තියෙනකොට බලන අය කෝ

    • @WMMNSDP
      @WMMNSDP 3 ปีที่แล้ว +2

      👋

  • @udenimanjula2315
    @udenimanjula2315 7 วันที่ผ่านมา

    අඩෝ ඒක නම් මරු ඒ වගෙම තමා හඩ රගපෑම අපහස නෙවෙයි රන්ගනය කියන්නෙ ජය වේවා විනී

  • @dineshjayarathna1876
    @dineshjayarathna1876 3 ปีที่แล้ว +15

    අම්මෝ මහතුං උඹ නම් මරු ඕයි
    😂😂😂😂😂😂

  • @thilinaniroshana2019
    @thilinaniroshana2019 4 ปีที่แล้ว +119

    පට්ට ටැලෙන්ට් බන් උබලා වස්තිලාකැලේ බන්

  • @nuwanishara913
    @nuwanishara913 ปีที่แล้ว +8

    වස්තිලා කැලැවෙ බන් 💋😍

  • @NITHUWA
    @NITHUWA ปีที่แล้ว +2

    විනි ❤ සෙටිඑකටම ජයවේවා ආදරෙයි❤

  • @mithun6697
    @mithun6697 4 ปีที่แล้ว +47

    මුල ඉඳන්ම බලාගෙන යන්නෙ ඈ. උඹලා සුපිරි ඕයි හවස ඉඳලම බලනවා එක දිගටම 😂😂🤗 එහෙනම් කොල්ලො අපි ගියා 👋😁 ඊලඟ වීඩියෝ එක බලන්න ඕයි 😹

  • @maduraamarasinghe6859
    @maduraamarasinghe6859 4 ปีที่แล้ว +32

    දෑකැත්ත වගේ කෙලින් මනුස්සයා... 😂😂😂😂😂😂 ඇඩෙනවා අයියෝ... උබල තමා මචංල පොරවල්.....

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +3

    තවම බලන මම ❤️💫

  • @anuhasacademy987
    @anuhasacademy987 3 ปีที่แล้ว +8

    මම අහම්බෙන් බලන්න සෙට් උනේ❤❤❤❤❤❤❤❤❤❤❤❤.එකක් බැලුවට පස්සේ ඒක පිස්සුවක් වගේ. විනී ප්‍රඩක්ෂන් ආදරෙයි ❤❤🤛🤛🤛🤛🤛🤛

  • @samithsudharaka6261
    @samithsudharaka6261 4 ปีที่แล้ว +341

    පොඩි උපදෙසක්, කියක් හරි වියදම් කරලා Chanel එක promote කර ගනිල්ලා. උබලට ලොකු ගමනක් යන්න පුලුවන් කියලා මට දැනෙනවා. රැට්ටා වස්ති කැලේ බං උබලත් එක්ක බැලුවම.

  • @jeevanemalivlogs
    @jeevanemalivlogs 3 ปีที่แล้ว +36

    හිනා වෙලා බඩත් රිදෙනවා යකු!!
    Good Luck Vini Brothers!!♥️💪🏻

  • @deepisworld
    @deepisworld ปีที่แล้ว +2

    😂😂😂 අපොයි තොටවත්ත ලෙප්ට්

  • @lakshaniraveena5218
    @lakshaniraveena5218 2 ปีที่แล้ว +1

    යකෝ 😁 superb acting

  • @thamashananayakkara6771
    @thamashananayakkara6771 3 ปีที่แล้ว +182

    තාමත බලන අය ඉන්නවද😌🙄

  • @CHAMMA
    @CHAMMA 4 ปีที่แล้ว +22

    ඇත්ත තොටවත්තට වඩා අරෑ ආතල් එකක් දෙනවා 😂 අම්මෝ... පහර මචං. සුපිරි තැනකට වරෙන් 🤘🤘🤘

  • @SudharmaramayeRilawage.Manager
    @SudharmaramayeRilawage.Manager 2 ปีที่แล้ว +2

    මන් එතන්ට එනවා ❤️‍🔥❤️‍🔥

  • @ayshazohar1640
    @ayshazohar1640 2 ปีที่แล้ว +1

    සූර්‍යා මතුපිට කරෝල වේලනවද.. ඒක මරු 😂😂😂👌

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว +134

    මේ විදිය දිගට ගියොත් උබලා ‌සෙට්එක වැඩි ඈතක නැතුව පට්ටම හිටි ‌වෙනවා... මම අද අනාවැකියක් කියනවා... ජය ‌වේවා..!! ඉ‌ලෙක්රික් සින් එක පට්ට..!!

    • @80shanika
      @80shanika 4 ปีที่แล้ว +1

      අනිවා දීලා

    • @supermaduva
      @supermaduva ปีที่แล้ว

      M

  • @LittytokforYou
    @LittytokforYou 3 ปีที่แล้ว +41

    මුලින්ම ඔව් ඔව් කියන ටිකයි,, මම එතන්ට එනවා කියන ටිකයි මරු ඈ. . . 😂😂😂

  • @sainisaini99122
    @sainisaini99122 10 หลายเดือนก่อน +4

    Patta❤❤😂👍👌

  • @udenimanjula2315
    @udenimanjula2315 7 วันที่ผ่านมา

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 2024 බලනවා ඇද ඇද පරන එව්වා

  • @hashanmadushanka8471
    @hashanmadushanka8471 4 ปีที่แล้ว +118

    හොද වෙලාවට තොටවත්තට ඇස් පෙන්නෑ. වැරදිලා හරි දැක්කානම් වහ කාලා මැරෙනවා😂😂😂😂
    විනී පට්ට බන් උබලා නම්.ගොන් ආතල් නැතුව සුපිරියටනම වැඩේ කරගෙන යනවා. ජය!!👌👌🤟

  • @ireshakrishmali2135
    @ireshakrishmali2135 4 ปีที่แล้ว +12

    මල්ලි විහිලු වාගේ කරත් ඔයාලා මේ ගෙනහැර පාන්නේ අපේ ලංකාවේ තිත්ත ඇත්ත එත් ඒ ඇත්ත පැත්තකින් තියලා ඔයාලාගේ මේ ජොක් බලනවා පට්ට පට්ට පට්ට ❤❤💐💐

  • @nipunakavinda5717
    @nipunakavinda5717 3 ปีที่แล้ว +16

    අම්මෝ vini දැන් හැමතිස්සෙම youteub එන්නෙ උබල හින්ද විතරයි vini.ආදරෙයි vini

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +3

    නියමයි විනි

  • @lakindumaduranga5950
    @lakindumaduranga5950 3 ปีที่แล้ว +61

    අරූගෙ ඇක්ටින් සුපිරී😂😂🔥

  • @hansana23
    @hansana23 4 ปีที่แล้ว +20

    දෙවෙනි පාර බන් මේක බලන්නෙ සුපිරියක් මේක 🤣🙏🏻

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE ปีที่แล้ว +3

    තොටවත්ත දැක්කොත් වහා කාල මැරෙන්නේ 😂😂😂😂

  • @user-ky4ye5kk2w
    @user-ky4ye5kk2w 2 ปีที่แล้ว +1

    ඉන්දික තොටවත්තට ඇස් පෙනුන නම් වහ කන්නෙ වහ😹💔💞💯

  • @amithkonara4372
    @amithkonara4372 4 ปีที่แล้ว +46

    සුරංගයා කෝට්ටෙ ගියා වගේ🤪🤣 ජය වේවා මචන්ලා🤣 ගමන හිමින් යමූ පැවැතම සදාකල් තියෙයී මචන්😍

  • @Rafayal
    @Rafayal 4 ปีที่แล้ว +69

    අපහාසය, උපහාසය කෙසේ වෙතත්, අනුකරණය අපහසු කාර්‍යක්, එය ඉතා හොඳින් කරන්නට වෑයම් කර තිබෙනවා...විනෝදාශ්වාදය සැපයීම ඉහල මට්ටමක තිබෙනවා, සාම්ප්‍රදායික ඝතානුගතික , යාවත්කාලීන ....
    අනේ රෙද්ද....
    සරලවම උබලා පට්ට..සුපිරි...
    දිගටම කරගෙන පලයව්...
    උබලා දවසක ඉස්සරහට එනවා...
    පට්ට..එලකිර👍👍👍

  • @nandana3305
    @nandana3305 2 ปีที่แล้ว +2

    2මිලියන් ගැහුවට පස්සෙ කී වෙනි පාරටද දන්නැ අද මම මේක බලන්නෙ ❤️❤️🙏😁

  • @kavishalakshani897
    @kavishalakshani897 ปีที่แล้ว +2

    ඉෂාර aiyanem maru 😂❤🎉

  • @chamudivyanga3625
    @chamudivyanga3625 4 ปีที่แล้ว +82

    අනේ අදයි හම්බුනේ මේක.මූඩ් ගහල ඉන්න වෙලාවට මරු අනේ අයියලාගෙ vdo😋😋🤣🤣🤣🤣

  • @anjaleeprabodha3784
    @anjaleeprabodha3784 4 ปีที่แล้ว +86

    මං දන්න පේජ් වලින් පට්ටම පේජ් එක මේක ඉදිරියටම යන්න ජයවේවා 👍👍♥️♥️

    • @viniproductionsofficial
      @viniproductionsofficial  4 ปีที่แล้ว +3

      💙💙💙💙💪💪💪💪💙💙💙💙

    • @thanujawijaya213
      @thanujawijaya213 3 ปีที่แล้ว

      @@viniproductionsofficial mama super fan kenek mama 😸

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +7

    පට්ටම නලුවෙක් මූ ජයවේවා

  • @dimuthukumara3702
    @dimuthukumara3702 ปีที่แล้ว +2

    දැක්කාම හිනා ගියා

  • @chamodivindya5945
    @chamodivindya5945 3 ปีที่แล้ว +222

    ගොංජෝක් කරල කුනුහරප කියන උන් වගෙ නෙවෙ ඔයාල සුපිරි වැඩ්ඩො

  • @crazycats8992
    @crazycats8992 4 ปีที่แล้ว +129

    කොහොමද බං ඌ එහෙම රඟපාන්නේ😅😅

  • @samadhibandara3182
    @samadhibandara3182 3 ปีที่แล้ว +11

    ලගදි වීඩියෝ ටික සෙට් උනේ.විරාජ් අයියා ඉශාර අයියා සෙට් උනාම මරු😄😄.තොරණ් රාජයා announce එකත් පට්ට👌.දිගටම ඔහොම හොද වීඩියෝස් ඕන විනී බ්‍රදර්ස්♥️♥️♥️♥️♥️

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +2

    Ammo patta 🤣🤣

  • @nirmaanatv8592
    @nirmaanatv8592 4 ปีที่แล้ว +56

    යකෝ මුන්නෙ නියම යූටියුබස්ල. ❤

  • @udulasandakelum4152
    @udulasandakelum4152 3 ปีที่แล้ว +11

    ලංකාවේ ඉන්න සුපිරිම යූ ටියුබර්ලා සෙට් එක. No 1 . ආදරෙයි පැලෙන්න❤️❤️

  • @champikavinodani4485
    @champikavinodani4485 ปีที่แล้ว +2

    Ane dennama supiriyata act karanawa😉

  • @kumudunidammika6904
    @kumudunidammika6904 3 ปีที่แล้ว +11

    විනි ඔගොල්ලො සුපිරියටම රගපනවා ආදරෙයි විනි අයියේ