ෆොටෝ බලන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2022
  • හැම ගෙදරම මෙහෙමනම් වෙනවමයි😂💔
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro.shan.507
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2

ความคิดเห็น • 1K

  • @iroytofficial
    @iroytofficial 2 ปีที่แล้ว +1491

    සුගන්ධිකා තෝ මාව කෑවා😒💔

    • @rumeshchanuka1023
      @rumeshchanuka1023 2 ปีที่แล้ว +97

      😂😂😂 වෙලාවට කලන්තෙ දැම්මා නැත්නම් තව මොනා අහුවෙයිද දන්නේ නෑ 😂

    • @nadagamkarayo3504
      @nadagamkarayo3504 2 ปีที่แล้ว +32

      Ambo

    • @sameeradayanjayasankha6403
      @sameeradayanjayasankha6403 2 ปีที่แล้ว +52

      සත්‍ය කතාවක් ඇසුරිනි 😂😂😂

    • @MalixBro
      @MalixBro 2 ปีที่แล้ว +32

      ආ කමක් නෑ

    • @sheshanhimanka6691
      @sheshanhimanka6691 2 ปีที่แล้ว +35

      ඇයි සුගන්ධිකා මෙහෙම කරේ...😂

  • @TheKota.
    @TheKota. 2 ปีที่แล้ว +679

    ආතල් ඕයී 😂😂

  • @nadunimanjari7199
    @nadunimanjari7199 2 ปีที่แล้ว +591

    ඇත්ත කිව්වොත් සමාව දෙනවා.සුවහසක් දරුවන් රැවටෙන ඒ වචනය 😣🥺

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +14

      😂😂😂

    • @KAUSHI.999
      @KAUSHI.999 2 ปีที่แล้ว +46

      ඇත්ත කිව්වම ගහන්නැහැ කියලා ඇත්ත කියලා ගුටි කෑවා අනේ 😂

    • @the_real_WwW
      @the_real_WwW 2 ปีที่แล้ว +9

      😅😅🤣🤣🤣

    • @navdu1781
      @navdu1781 2 ปีที่แล้ว +11

      හ්ම්ම්

    • @MJ_EDITZ17
      @MJ_EDITZ17 2 ปีที่แล้ว +15

      සිරාවට අපි හැමදාම රැවටෙනවා කොච්චර උනත්

  • @azyibe983
    @azyibe983 2 ปีที่แล้ว +247

    අම්මටයි තාත්තටයි ෆෝන් එකේ ෆොටෝ බලන්න දෙනවා කියන්නෙ ඉතින් ජීවිතේම ඉවරයි වගේ 🙂😂💔

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +6

      ඔවු😂

    • @milashiranawaka2069
      @milashiranawaka2069 2 ปีที่แล้ว +3

      අම්මො ඔව් අදත් පොටො එකක් පෙන්නන්න ගිහින් මුලු ගැලරියම බැලුවා මගෙ යාලුවගෙ කොල්ල්ගෙ පොටො එකකුත් තිබ්බ යාලුවා එවපු ඒ අස්සෙ අම්මා මගේ බෙල්ල මිරිකුවෙ නැති එක ඇති අනූ නවයෙන් බේරුනේ තව ටිකක් බැලුවනම් ශුවර් ගෙදරින් යන්න වෙනො මට 😒

    • @kinkinipeiris9504
      @kinkinipeiris9504 ปีที่แล้ว

      Aththa kthawa😅😂💔

  • @tharushaliyanaarachchi1189
    @tharushaliyanaarachchi1189 2 ปีที่แล้ว +335

    සුමනගෙ බල්ල ගිය දුරක්😂
    Dead😂😂සුපිරියක් තමා❤️✨️

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +62

    “ඇත්ත කියපං ඇත්ත කිවුවොත් සමාව දෙනව”
    ඔය වචන ටිකට කීයක් නං රහස් එලිවෙන්ඩ ඇතිද🤣🤣

  • @Sk-kj1un
    @Sk-kj1un 2 ปีที่แล้ว +28

    ඇත්ත කතාව😂ෆෝන් එකේ පොටෝ එකක් පෙන්නුවාම අනිත් පොටෝ ටිකත් ඔක්කොම බලන්න ගන්නවා😂

  • @kolla-ii6bm
    @kolla-ii6bm 2 ปีที่แล้ว +34

    ratta ට පස්සේ තාත්තාගෙන් ගුටි කන video හැඬුවේ iro අයියා තමා

  • @amandi1321
    @amandi1321 2 ปีที่แล้ว +9

    අය්යේ ඔයා ගෙ ඇට්ටිං මාරය් මගේ හිත් වෂී උනා පට්ට කටහඩ තමය් මරු😂❤️❤️❤️❤️

  • @ytsanjaya459
    @ytsanjaya459 2 ปีที่แล้ว +190

    රැට්ටව මතක් උනෙ මට විතරද ?
    අදත් වෙනද වගේම සුපිරියක් තමයි ❤️ දිගටම කර ගෙන යමු 😁

    • @helijosap4731
      @helijosap4731 2 ปีที่แล้ว +1

      Ade mtath mathak una rattava.baniddi ath deka vana vana dana axan ekata

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +10

      තැන්කූ😌

    • @shenuex3569
      @shenuex3569 2 ปีที่แล้ว +3

      අනිව් බ්න් රැට්ට වැහිල😂😂😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +313

    දෙමව්පියන්ට තම දුරකතනයෙන් ඡායාරූප පෙන්වීමෙන් වළකින්න 😂😂😂😂😂😂

    • @THELIFe2002.
      @THELIFe2002. 2 ปีที่แล้ว +22

      එහෙම පෙන්නන් ගිහින් crush එකගෙ ඵ්ටෝ එක දැකපු වාර අනන්තයි...😂🥲😪

    • @ishidayarathne7749
      @ishidayarathne7749 2 ปีที่แล้ว +16

      අප්පෝ එක photo එකක් බලන්න දුන්නම ගැලරියෙ තියෙන ඔක්කොම photo ටික බලනවා

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +10

      Ou😂

    • @athugalamusiccreations5009
      @athugalamusiccreations5009 2 ปีที่แล้ว +1

      @@ishidayarathne7749 ow ow😌

    • @madumaali8961
      @madumaali8961 2 ปีที่แล้ว +2

      සිරා කතාව
      😂

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 2 ปีที่แล้ว +23

    මාලතීට බැන්නට දුව ඕනෙ නෑ කියල දුවට දායාදෙත් එක්ක දීලනෙ😂💔

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +2

      ඩාං උනා ඩූං උනා

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +88

    තනිම ගහන ගේම් එක පට්ට.. පුලුවන්නම් ඉස්සරහට රැට්ටගේ වගේ Double Acting කරන්න එතකොට තවත් පට්ට..❤️

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +2

      තැන්කූ😌

    • @chandraillin3531
      @chandraillin3531 ปีที่แล้ว

      Ratawamai mathak wenne me vidyo dalkama suba anagatayk.

  • @vimashakpd3817
    @vimashakpd3817 2 ปีที่แล้ว +7

    බල්ලගේ පොටෝ එක ගියපු දුරක් 🤣🤣🤣හත්තික්කේ.සුපිරි සුපිරි ✌️✌️✌️✌️😂😂

  • @user-V.O9090
    @user-V.O9090 2 ปีที่แล้ว +185

    උබ තනියම ගහන ගේම පට්ට යකෝ . නියමයි .

  • @filmmafia2252
    @filmmafia2252 2 ปีที่แล้ว +71

    පොටො පෙන්නන්න ගිහින් මෙහෙම සීන් වෙලා නැතුවම නෙමෙ හැබැයි 🌚🤧

  • @solo2kill130
    @solo2kill130 2 ปีที่แล้ว +10

    බල්ලෙක් ගිය දුරක් ඔහොම කැරි වැඩමයි මටත් වෙන්නෙ අනන්තවත් වෙලා තියනො 😂😂

  • @user-V.O9090
    @user-V.O9090 2 ปีที่แล้ว +23

    දැන් 20වෙනි පාරටත් බැලුවා💗හිනා කාලා මැරෙනවා😃

  • @sakunthalapriyadarshani7845
    @sakunthalapriyadarshani7845 2 ปีที่แล้ว +30

    බල්ලෙක්ගේ photo ඵකක් ගිය දුර 😂😂

  • @kalindusurantha9069
    @kalindusurantha9069 2 ปีที่แล้ว +44

    පිස්සුද හැදෙනවා බන් පරන එවා වගෙ 💪 තමා ❤️❤️

  • @aroshamalith
    @aroshamalith 2 ปีที่แล้ว +7

    හත්තිකේ😂💔🤣...සුගන්ධිකා 😂💔...මරු බන්...පට්ට🔥🔥💯🌚

  • @minimint244
    @minimint244 2 ปีที่แล้ว +25

    සත්‍ය කතාවක් ඇසුරෙනි 😂

  • @sandayaabewickrama2379
    @sandayaabewickrama2379 2 ปีที่แล้ว +115

    ඔයා මෙච්චර නෝටිද අප්පා... 🤣🤣හොද වැඩේ සේරම අහු උනානේ... 🤩🤩🤩

  • @freefiregemar1093
    @freefiregemar1093 2 ปีที่แล้ว +76

    අඩේ අදත් සුපිරි
    ගොඩක් ලමයි දෙමාපියන්ගේ රැවටෙන එකම වචන ඇත්ත කිව්වොත් සමාවදෙනවා ...... අපි පව් අප්පා😪😪 අදත් සුපිරි 👍👍

  • @mahesheranda9914
    @mahesheranda9914 2 ปีที่แล้ว +61

    සුගන්දිකා තමා හොදටම කොරේ😂😂😂❤

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 2 ปีที่แล้ว +48

    ඉරෝ අයියට ඇත්තටම මාලතීගේ දුව එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ ගොඩක් වීඩියෝ වල කිව්වා ඕක 🤣😂♥️

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +2

    ammo e balu patiya karapu deyak 😅😂😁😆
    (i like)🥰

  • @nethminilakshani6506
    @nethminilakshani6506 ปีที่แล้ว +3

    මෙහෙම හිනාගස්සනවට පිං ඇ 🙏😂😂 ඒක නම් මරු😂✌

  • @t2rpanda882
    @t2rpanda882 2 ปีที่แล้ว +13

    ඇත්ත කිව්වොත් සමාව දෙනව දරුවන් රැවටෙන වචනය
    ඈහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්
    මොනාද යකෝ හෙලුවෙන් තියෙන ෆොටෝ තියෙන්නෙ
    දන්නැද්ද තාත්තෙ
    ඩාම් වෙනෝ ඩූම් වෙනෝ 🤣🤣

  • @rashmindaweerakoon1117
    @rashmindaweerakoon1117 2 ปีที่แล้ว +14

    මේවනම් සිරා සිද්දි මචන්
    හෙන බයෙන් ඉන්නෙ බන් ඕක බලල ආයේ අතටදෙනකම්
    ආදරෙයි බොසා ❤😘🌎

  • @user-dv5bu2hq3x
    @user-dv5bu2hq3x 2 ปีที่แล้ว +6

    හරිනේ අමාරුවා 🤣🤣පට්ට ඉරෝ අයියා 💛🧡💚❤️

  • @milashiranawaka2069
    @milashiranawaka2069 2 ปีที่แล้ว +23

    සුවහසක් දෙමාපියන්ගේ ජාතික වචනය " ඇත්ත කිව්වොත් ගහන්නෙ නැ" ඔය වචනෙට මන් තාමත් රැවටෙනවා අන්තිමට හොදට ගුටි කාලා යන්නෙ

  • @shashinishashini8224
    @shashinishashini8224 2 ปีที่แล้ว +40

    Rule no 1:- කවදාවත් ෆොටෝ පෙන්නද්දී ෆෝන් එක දෙමව්පියන්ට දෙන්න එපා 😌
    Rule no 2:- rule no 1 කවදාවත් අමතක කරන්න එපා .😐💔

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +9

    අන්තිම ටිකනම් මරූ අනේ 😅😅😅👍

  • @imeshdananja6012
    @imeshdananja6012 2 ปีที่แล้ว +13

    අපේ තාත්ත වගේනම් පන පිටින් වලලනව😂💔

  • @Jossi57
    @Jossi57 ปีที่แล้ว +4

    ගැරී ආතල් බං උබේ වීඩීයෝ ❤️ 😂

  • @Mahee125
    @Mahee125 2 ปีที่แล้ว +17

    අපේ අම්මා වගේ ගැලරියම බලලා තමයි දෙන්නේ 😅

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +10

    තාත්තා phone එකට කොටනවනෙ අප්පා...🤭
    ඒ කොටන කෙටිල්ලට බල්ලා බලපු වෙලාවෙ ම Display එකවත් ගියා නම් . . . . 😁

  • @priyakahansi938
    @priyakahansi938 2 ปีที่แล้ว +3

    New subscriber. 💖Langadi thamai channel eka hambune.💖 Danuth me oyage video balana gaman hitiye 💖 adath ithin supiri 😂😂😂😂

  • @kanchanamaduwanthi5787
    @kanchanamaduwanthi5787 2 ปีที่แล้ว +56

    හත්තිකේ ඔය කොරලා තීන්නෙ වැඩක් 🙄
    ලස්සනයි අදත් good luck iro ayye 😍

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 2 ปีที่แล้ว +7

    "ඇත්ත කිව්වොත් සමාව දෙනවා" අපි රැවටෙන ලස්සනම වැකිය 😂

  • @Ravindu...
    @Ravindu... 2 ปีที่แล้ว +5

    🤣🤣😂
    ඕකට කියන්නේ ඉල්ලන් කනවයි කියලා 🤣🤣🤣

  • @oziwickz8489
    @oziwickz8489 2 ปีที่แล้ว +7

    තාත්තාට ඇත්තටම hart attack ආවොත් තාත්තාට නිවන් සුව 😂 තාත්තා ආයෙ නැගිට්ටොත් ඉරෝට නිවන් සුව ☺️

  • @sujeesujee6907
    @sujeesujee6907 2 ปีที่แล้ว +3

    😂😂😂😂😂 අර baby scn එක නම් නියමයි ආ😂😂

  • @nilunikamalinthiratnaweera
    @nilunikamalinthiratnaweera 2 ปีที่แล้ว +50

    අනේ අපොයි රන්‍ කිරි කටගාගෙන හැදිච්ච කොල්ලට වෙච්ච දේ.........🤩🤩🤩

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +4

    නියමයි අයියා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    අම්මෝ බන් බල්ලා ගියපු දුරක් මරු මරු මල්ලියෝ bs 🌹🌹❤️❤️😂😂😂😂👍✈️

  • @gpr2754
    @gpr2754 2 ปีที่แล้ว +3

    හපොයි සාන්ත....😂
    ඔක්කොමත් හරි අවසානෙට කොරග්ත්තු වැඩේ තමයි අවුල් 😂💔

  • @jayasirisamarakoon5432
    @jayasirisamarakoon5432 2 ปีที่แล้ว +35

    මචන් තව මේ වගෙ ආතල් වීඩියෝ ඕනී 😊❤️❤️😂

  • @user-wg2uz1dy1o
    @user-wg2uz1dy1o 2 ปีที่แล้ว +10

    😂💔 මං කවදාවත් ගෙදර කාටවත් ෆොන් ඒක අතට දෙන්නැ

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +2

      Math😂

    • @user-wg2uz1dy1o
      @user-wg2uz1dy1o 2 ปีที่แล้ว

      @@iroshanofficial 😂❤️මgay එකා

    • @miurusitumina5995
      @miurusitumina5995 2 ปีที่แล้ว +1

      Apo kawadawath naa 😂

    • @user-wg2uz1dy1o
      @user-wg2uz1dy1o 2 ปีที่แล้ว

      @@miurusitumina5995 එකනෙ දෙන්න එපා 😒

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 2 ปีที่แล้ว +6

    හොර වැඩ සේරම අහු උනා නේද මදැයි තාත්තට Phone එක දුන්නා හොද වැඩේ 🤣🤣🤣🤭🤭❤️❤️❤️

  • @chamoZ3676
    @chamoZ3676 2 ปีที่แล้ว +5

    හොද වැඩේ බලල නිකං ඉන්නෙ නැතුව පෙන්නන්න යන්නෙ 😂😂

  • @udahaipahalai
    @udahaipahalai 2 ปีที่แล้ว +8

    දැන් ඔයා නිදහස් අයියේ...අහුවෙන්න තියෙන ඔක්කොම හොර අහුවුනානේ 😂😂

    • @slfishworld6043
      @slfishworld6043 2 ปีที่แล้ว +2

      ගෙදර ඉන්න එකෙනුත් නිදහස්ද කොහෙද 😂😂

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +1

      ඔවු😂

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +18

    මදැයි බල්ලො පෙන්නන්න ගිහින් අන්තිමට කොල්ලා බලු වුණා...🥲💔

  • @nethmaanuhas9986
    @nethmaanuhas9986 2 ปีที่แล้ว +3

    Niyamai ayye videos maru meketh 100k gahamu 1m gahamu

  • @user-uc5on2ew3b
    @user-uc5on2ew3b 2 ปีที่แล้ว +5

    ඇත්ත ඈ😂💔🖐️අපෙත් ඔහොමයි🥲

  • @kawyathathsarani8697
    @kawyathathsarani8697 2 ปีที่แล้ว +43

    අර බල්ල තමා ඔක්කොම කරේ. සිහිය ආ පසු තාත්තාගෙන් ගුටි කෑමට නියමිත ඉරෝ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.🙏🙏😅

  • @lakshanirajapaksha3478
    @lakshanirajapaksha3478 2 ปีที่แล้ว

    Ammo ykdooo...niyamai ape thaththa ta 4n eka dilth mta oya wage wedak unane...😁😂😂🤭🤭🤭sambnde danna hinda aulk ne...✌️✌️😂❤❤🥰🥰😘

  • @gunawardanasaman1323
    @gunawardanasaman1323 2 ปีที่แล้ว

    Meke music ek nm maru aa😂😂😂😂

  • @naveenkavinda1215
    @naveenkavinda1215 2 ปีที่แล้ว +13

    Ammoh wewanam sira siddi කවදාවත් ගෙදර අයට නම් පොටො බලන්න කියලා 4n එක නම් දෙන්න එපා😒😹

  • @kaveesha.tranasinhe5720
    @kaveesha.tranasinhe5720 2 ปีที่แล้ว +11

    ජින්ජි බරස් 😂😂
    තාත්තා ලෙෆ්ට්

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +4

    ගැලරියට ලොක් එකක් දාල ඇවිත් මේක සෙයා කරන්නම් 😂😂🔥❤️

  • @dilkisathsarani5969
    @dilkisathsarani5969 9 หลายเดือนก่อน

    Oyage vidio ලස්සනයි ❤️❤️

  • @user-ym8yi2yt3h
    @user-ym8yi2yt3h 2 ปีที่แล้ว +12

    අඩෝ රැට්ටව මතක් වුනා....😅❤️

  • @KINGAMIII
    @KINGAMIII 2 ปีที่แล้ว +56

    දැන් ඉතින් ඉරොත් තාත්තා කෙනෙක්...😂😂👊♥️

  • @suvimqlwqsikq8608
    @suvimqlwqsikq8608 ปีที่แล้ว

    සුපිරි තව videos දාන්න😊😊❤❤

  • @Stmax2009
    @Stmax2009 2 ปีที่แล้ว +31

    අත්හදාබලන්න තාත්තේ ඒව වෙන විදිහත් බලන්න එපැයි...😂💔

  • @alonerider1k
    @alonerider1k 2 ปีที่แล้ว +65

    හරි නේද අමාරුව 🤐♥️
    බල්ලෙක් ගන්න ගිහින් වුනෙ දේ මරු හැබැයි 😂

  • @tomaslk1411
    @tomaslk1411 2 ปีที่แล้ว +5

    ත්‍රීපෝශ කම්පැනියත් වැහිලා එක නිසා බලාපොරොත්තු තියා ගම්න එපා😜🥴

  • @nishahansani
    @nishahansani 2 ปีที่แล้ว +3

    රැට්ටව මතක් වුණා 😄
    ඉරෝ මරු 👌👌✌️❤️

  • @DinuCreators
    @DinuCreators 2 ปีที่แล้ว +1

    බුදාම්මෝ අයියා 🤣🤣🤣🤣🤣💔💔 සුගන්දිකා 🤣🤣💔

  • @kaveesham3868
    @kaveesham3868 2 ปีที่แล้ว +5

    බල්ලෙක් බලන්න කියල ෆොන් එක දීල අන්තිමට ගියපු දුරක් 😄

  • @DOOM999.
    @DOOM999. 2 ปีที่แล้ว +57

    rule number 1= කව ධාවත් දෙමව් පියන්ට phone එක දෙන්න එපා
    rule number 2= හැම මගුලම දෙමව්පියන්ට පෙන්නන්න යන්න එපා පගෝ 🤣

    • @n.karunarathna6831
      @n.karunarathna6831 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත අම්මට පොටො එකක් පෙන්නව්වොත් ආයෙ ඉතින් තියන පොටො ඔක්කොම් බලනව😪

    • @imashadilshani1356
      @imashadilshani1356 2 ปีที่แล้ว

      @@n.karunarathna6831 ඇත්ත 😂

    • @n.karunarathna6831
      @n.karunarathna6831 2 ปีที่แล้ว

      @@imashadilshani1356 😂😂

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว

      Ambo ambo ambo eka

  • @mrpineapple2959
    @mrpineapple2959 2 ปีที่แล้ว +2

    මටත් ඔහොම වෙලා ගෙදර එවුන් මාත් එක්ක කතා කරේ නෑ මාස 2 යනකන් 🥲🙂👍

  • @samanpriyantha9458
    @samanpriyantha9458 ปีที่แล้ว

    ඔයා නම් පට්ටම් පට්ට මරැ හොදෙ

  • @ruwanthikamadushani3923
    @ruwanthikamadushani3923 2 ปีที่แล้ว +16

    චිච්චි බරස් කියන්නේ මොකක්ද බන් 🤣🤣🤣🤣
    මරු vidio එක ❤️

  • @sithuminasandahansa5712
    @sithuminasandahansa5712 2 ปีที่แล้ว +31

    හැම video එකක්ම බැලුවා .
    ආදරෙයි බන්❤️❤️👍👍

  • @123hit
    @123hit 2 ปีที่แล้ว

    Ekath Athhada belimak thaththe 😂😂 kiyanakal hitiye neththe ey thaththe😂

  • @paramibhagya6840
    @paramibhagya6840 2 ปีที่แล้ว +1

    Ada dwsam oyge video blnv 😅😅♥️abbahiwela❤️👏

  • @savindutharuka5984
    @savindutharuka5984 2 ปีที่แล้ว +12

    මං පෙන්නන්නෙ ඒ ෆොටෝ එක විතරක් recycle bin එකට දාල😌😌

    • @iroshanofficial
      @iroshanofficial  2 ปีที่แล้ว +2

      Yako😂

    • @nadeesharanganie9663
      @nadeesharanganie9663 2 ปีที่แล้ว

      අම්මෝහ් 🤭
      Bin එක clear කියලා sure ද ? 😁🤠

  • @akilapriyankara6383
    @akilapriyankara6383 2 ปีที่แล้ว +36

    iro සුපිරි කියන අය කෝ

  • @nipunshalinda9352
    @nipunshalinda9352 2 ปีที่แล้ว +1

    ගැම්මක් හිච්චි රැට්ටා

  • @respectvideos7622
    @respectvideos7622 2 ปีที่แล้ว +1

    Ammh amh acting marau 🤣😂💔🤚

  • @harshisrathnayakage4028
    @harshisrathnayakage4028 2 ปีที่แล้ว +3

    Ammo 😂😂 අත්හදා balanna 😂😂

  • @gaminglakiya1874
    @gaminglakiya1874 ปีที่แล้ว +3

    Patta yako 😂🙂💖

  • @imashahansini6369
    @imashahansini6369 ปีที่แล้ว

    "Aththa qwoth samawa denawa" wagema thamai... "Duwanna epa gahanne na" kiyana ekath..😂 prathipalaya sochaniyai hithwathuni...🤪🤣🤣🤣

  • @prakashrajbalasubramaniyam
    @prakashrajbalasubramaniyam 2 ปีที่แล้ว

    Amor amor gallery vault ekak download karannama onee😉😉
    Part 2 dhanna aiyye❤️❤️
    Stress buster aiyye oyage videos✌🏻✌🏻❤️
    Lv you aiyye🙏🏻

  • @seesar1234
    @seesar1234 2 ปีที่แล้ว +3

    Ammo maru.bn🤣🤣🤣🤣🤣

  • @gamingpancha3881
    @gamingpancha3881 2 ปีที่แล้ว +4

    adath supiri ❤❤

  • @vibhathvimukthi339
    @vibhathvimukthi339 2 ปีที่แล้ว +1

    Niyamai bro..👍🤟❤️

  • @dumiyaproduction2133
    @dumiyaproduction2133 2 ปีที่แล้ว +1

    සිරාවට මටත් උනා බ්න් ඔය සිද්දිය 😂😂

  • @chamodgamingsl1678
    @chamodgamingsl1678 2 ปีที่แล้ว +7

    ගැම්මක් මචො ♥

  • @hashinthaubhayandika9290
    @hashinthaubhayandika9290 2 ปีที่แล้ว +7

    මදැයි බල්ලා පෙන්නන්න ගියා 😹😹 මරු බන් ❤️

  • @ganguliyatigammana3748
    @ganguliyatigammana3748 2 ปีที่แล้ว +2

    අපේ අම්මවත් මතක් උනා හැබැයි 😂😂

  • @sithu-yo9vr
    @sithu-yo9vr 2 ปีที่แล้ว +1

    Ado ado ekh 😂😂

  • @huntergaming7624
    @huntergaming7624 2 ปีที่แล้ว +4

    Ammo ekah🤣

  • @hasinis.7237
    @hasinis.7237 2 ปีที่แล้ว +4

    ගෙදර ලස්සනයි 😍

  • @thusithsavinda5791
    @thusithsavinda5791 2 ปีที่แล้ว +1

    සුපිරියටම අත්හදා බලලා තියනවා හැබැයි 😌😂

  • @rayanmendis1324
    @rayanmendis1324 2 ปีที่แล้ว +27

    සමහර අත්හදා බැලීම් අවසානයේ ඇබ්බැහිවීම් වලින් අවසන් වේ.🤡💦💥💔

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 ปีที่แล้ว +6

    මේවා ගෙදර වුන් දකින් නැද්ද බං 😂