ගජ යාළුවෝ | Gaja Yaluwo - IRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2023
  • මේ වගේ ගජ යාලුවෝ ඔයාලටත් ඉන්නවද?😌❤️
    තාමත් අපිව දැකල තියෙන්නේ TH-cam එකෙන් විතරද?එහෙනම්,
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_instar
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
    මේ වීඩියෝ එකේ රඟපාන්නේ
    ⭕️ඉරෝෂාන්
    ⭕️දිනේෂ් හෂාන්
    ⭕️උපේන්ද්‍ර සෙනවිරත්න
    මේ වීඩියෝ එකට උදව්කරපු හැමෝටම වගේම බලන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූති ❤️💫
  • ตลก

ความคิดเห็น • 514

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +37

    1:08 කෙලින්ම දනුශ්ගෙ ඇක්ටින් කෑල්ලක් ඒ...👌😎❤️🔥

    • @nipuna2768
      @nipuna2768 11 หลายเดือนก่อน +3

      Pattas එකේනේ💓💓

  • @dulakshanasandeepani5507
    @dulakshanasandeepani5507 ปีที่แล้ว +313

    සිංදුව කියන තැන ලස්සනට කිව්වා අයියා...❤😊

    • @kavee5721
      @kavee5721 ปีที่แล้ว +5

      Eka thmah🤍♥️ attatm lssny broo🌝💖

    • @chamikadilushanka3976
      @chamikadilushanka3976 23 วันที่ผ่านมา

      හා සුදු මැනික්ව්ව්❤❤❤❤

  • @babyboult2705
    @babyboult2705 ปีที่แล้ว +120

    ගජ යාලුවෝ කරපු දේවල් නම් ගොඩාක් තියනවා. කියන්න ගත්තොත් කොතනින් පටන් ගන්නද කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නෑ 🤧🤕.........

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed ปีที่แล้ว +517

    රගන චරිත අතරෙ නිහත මනි චරිතයක්තමා iro එකයි ඔයට මෙච්චර අදරෙ iro අයියෙ ❤️ දිගු ගමනකට හදවතිම්ම ❤️සුබ පතනවා iro 🎉🎉🎉 ඉරොට කැමති උන් මෙ 😢කොනට 👍👍👍❤️❤️❤️❤️❤️ වෙල්ඩන් iro අයියෙ අදත් සිපිරියක් iro

    • @tiktoksudda.9093
      @tiktoksudda.9093 ปีที่แล้ว +4

      🎉

    • @sudutoon6144
      @sudutoon6144 ปีที่แล้ว +10

      අපේ විඩියෝ බලන්න කවුරුත් නැ 😢😢

    • @chithrangaanurada
      @chithrangaanurada ปีที่แล้ว +5

      මෙ ඩායසස්ගෙ මාල්ලිලාඩ අම්මො මාරු රාගපැම

    • @janithadinisuru6228
      @janithadinisuru6228 ปีที่แล้ว

      .

    • @janithadinisuru6228
      @janithadinisuru6228 ปีที่แล้ว

      @@tiktoksudda.9093 5thrhf🤪🙂🤪🙂🙂

  • @Gaming_YASH-e5o
    @Gaming_YASH-e5o ปีที่แล้ว +112

    Iroge voice eka maru..❤

  • @pinawana_music
    @pinawana_music ปีที่แล้ว +11

    රගන චරිත අතරෙ නිහත මනි චරිතයක්තමා iro එකයි ඔයට මෙච්චර අදරෙ iro අයියෙ ❤

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +474

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @GzTSachi_0000
    @GzTSachi_0000 ปีที่แล้ว +40

    සින්දුව පට්ටම ලස්සනට කිව්වා Iroo අයියෙ ❤️😚

  • @hansika7101
    @hansika7101 ปีที่แล้ว +45

    අයියෙ මේ ලස්සනට සිංදු කියනවනෙ...cover එකක් කරමුත😉❤

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +17

    සුපිරියක් තමයි ඉතිං.. යලුව නම් සුපිරියටම දෙනව ආතල් එක.. ජය වේවා..❤🤗

  • @dilumkalhara2636
    @dilumkalhara2636 ปีที่แล้ว +53

    වීඩියෝ එකත් පට්ට...😂 සින්දුවත් ලස්සනයි...❤️ ගැම්මක් අයියෙ...🔥

  • @manulaprabashvara5111
    @manulaprabashvara5111 ปีที่แล้ว +28

    ගඡ යාලුවෝ තමා ඉතින් කෙලවෙනකන් කන් බලන් ඉන්නෙ නියම විඩියෝ එක අයියා මරැ ❤️

  • @Kingshort2
    @Kingshort2 ปีที่แล้ว +42

    මන් කාටවත් කියන්නෑ 😂 උබ මගෙ එකා බන් 😂😂 මරුම ඇඩ් එක❤ මෙදා පාරත් වැඩෙ ගොඩ 😅

  • @Mahela_s
    @Mahela_s ปีที่แล้ว +26

    ඔය වගේ අපත යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා 😒😂💔 උබට පින් සිද්ද වෙන්න අදවත් හිනා වේවි නිදා ගන්න පුළුවන් 😂❤

  • @dilaniranasinghe9200
    @dilaniranasinghe9200 ปีที่แล้ว +53

    අඩේ සින්දුව පට්ටම ලස්සනට කිව්වනෙ❤😊😊🌹❤

  • @Senugijayawardana1615
    @Senugijayawardana1615 ปีที่แล้ว +20

    සිංදුව නම් නියමයි අයියා ❤❤

  • @chathumini4552
    @chathumini4552 ปีที่แล้ว +23

    සිංදුව ලස්සනටම කීවා 😍😍

  • @olevelbooks
    @olevelbooks ปีที่แล้ว +73

    සිංඳුව පට්ටහ් බොසා ❤️🔥💯🙌

  • @user-bv2uw1jo4z
    @user-bv2uw1jo4z 8 หลายเดือนก่อน +7

    මාත් ගලෙන්බිදු නුවැවේ මම දැකලා තියනවා ඔයාව❤❤

  • @LakshanTechnic-b
    @LakshanTechnic-b ปีที่แล้ว +20

    400K ඉක්මනින් ගහමු iro Congratulations ❤🎉🎉

  • @PathumNissanka-lv7gi
    @PathumNissanka-lv7gi ปีที่แล้ว +25

    අඩෝ මුගේ වොයිස් එක මරු බන්❤

  • @LeoCharlie-vy7ef
    @LeoCharlie-vy7ef ปีที่แล้ว +6

    හොදම යාලුවා කෑල්ල එක්ක යන එක video කරලා fb දාපු තනිකඩ මං 🙂

  • @SanujaMadusara
    @SanujaMadusara ปีที่แล้ว +17

    සින්දුව නම් පට්ට ❤🌺

  • @upekshailangasinhe2560
    @upekshailangasinhe2560 ปีที่แล้ว +10

    සුපිරි අයියා ලස්සන සින්දු කියන්නත් පුලුවන් නේ 🥺❤😌

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +11

    ගිනෙස් පොතටත් ගියා ඒ නම්..😂💔

  • @maheshigunasekara
    @maheshigunasekara ปีที่แล้ว +8

    Wow Iro......voice එකහ්😍.cover song ekak karannakoo😘.

  • @tehanjanuka
    @tehanjanuka ปีที่แล้ว +105

    රැට්ටා ගේන් පස්සේ තනියම ගේම ගහන එක චරිතයක් ✨️🖤

  • @Resilienthammer
    @Resilienthammer 11 หลายเดือนก่อน +10

    යකෝ IRO අයියාට සින්දු කියන්නත් පුලුවන්නේ🎤.ජයවේවා😍

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 ปีที่แล้ว +3

    ආ සිංදුව කිව්වේ උබමද මල්ලි ඇත්තටම ඒක ලස්සනයි මලකඩ හඩ නෑ ඒ සින්දුව කිව්ව ටික නම් මරු 🙏👌👌👏👏👏👍

  • @thevinduwickramsuriya4350
    @thevinduwickramsuriya4350 ปีที่แล้ว +6

    ඇටේ විශ්මකර්මය 😂❤ මොනා උනත් සින්දුව ලස්සනට කිව්ව ඉරො❤

  • @slremixx
    @slremixx ปีที่แล้ว +4

    කාරි නැහ් සද ඔබ දැක ගන්න නෑහ් අද...🥺🌺❤️ mru voice එක ඈහ්

  • @Dithmi556
    @Dithmi556 ปีที่แล้ว +25

    ඉරෝ අයියට ලස්සනට සින්දු කියන්න පුලුවන් නේහ් 😮😊

  • @pathumdanansooriya1922
    @pathumdanansooriya1922 ปีที่แล้ว +10

    හුටා......එක මරු😂😂😂😂

  • @SKEditionxx
    @SKEditionxx ปีที่แล้ว +8

    පිස්සුවක් තමයි..❤"කන පැලෙන්න දෙන්නේ උඹට " 😂😂ලයිව් එකක් ආවොත් ඒ සීන් එක ආයේ ඕනමයි..

  • @dasunivihara810
    @dasunivihara810 ปีที่แล้ว +10

    Iroge යාළුවා තමා සුපිරි 😁❤️

  • @efgnuva6219
    @efgnuva6219 ปีที่แล้ว +40

    ඉරෝ සින්දුව ලස්සනට කිව්ව සුබ පතනව❤

  • @kaviyaayt6207
    @kaviyaayt6207 ปีที่แล้ว +15

    අදත් නියමයි 👍👍❤❤

  • @msethnaramk2130
    @msethnaramk2130 ปีที่แล้ว +6

    සින්දුව නම් මාරම ලස්සනට කිව්වා ❤ .....❤️.❤️......❤

  • @pahanrajapaksha1193
    @pahanrajapaksha1193 ปีที่แล้ว +7

    100%ATHTHA SIDDI BN MEWA, GAMMAK THAMA❤

  • @adbeats9418
    @adbeats9418 ปีที่แล้ว +5

    සිංදුව නම් ලස්සනට කිව්වා ඉරෝ අයියා😽♥️

  • @KasunmadushankaMapalagam-pq6sp
    @KasunmadushankaMapalagam-pq6sp ปีที่แล้ว +18

    අදත් පහරක් ❤

  • @kawindukalhara4663
    @kawindukalhara4663 ปีที่แล้ว +4

    Ubanam සැබෑම දක්ෂයෙක් 🤭💖💖😚😘

  • @chandimabhagya7851
    @chandimabhagya7851 ปีที่แล้ว +26

    අම්මො සින්දුව මාර ලස්සනයි🌝♥

  • @nirmaladasun581
    @nirmaladasun581 ปีที่แล้ว +3

    සිරාවටම සුපිරි 👍වැඩේ සුපිරි ඉරෝ අයියා ❤️

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +12

    7:00 නෙත්මිලා ගැන හරිම දුකයි..😂💔🤭

    • @user-kv9kh2mv1c
      @user-kv9kh2mv1c 6 หลายเดือนก่อน

      අපෙ අම්මලත් එ නම මොන මගුලට දැම්මද මංද නම වෙනස් කරගන්න ඕනෙ ඔක්කොටම කලින්😣

  • @rashmihirushika5601
    @rashmihirushika5601 ปีที่แล้ว +12

    Lassanai sinduwa❤️❤️

  • @LAKMINA_PRIYASANKA
    @LAKMINA_PRIYASANKA ปีที่แล้ว +8

    yaaluwo nathi mama🙈❤️

  • @Binaru2023
    @Binaru2023 ปีที่แล้ว +5

    Yaluwo thama gamma❤

  • @user-senuu0827
    @user-senuu0827 ปีที่แล้ว +5

    අම්මොහ් සුපිරියක් තමයි ඉතිම් . ගැම්මක් ඉරෝ අයියේ❤

  • @sr_tuns
    @sr_tuns ปีที่แล้ว +6

    අඩෝ තනිකරම මායි මගෙ යාලුවයි🥲😅

  • @chamikanimsara2489
    @chamikanimsara2489 ปีที่แล้ว +12

    IRo ge song eka❤😮

  • @LAKMINA_PRIYASANKA
    @LAKMINA_PRIYASANKA ปีที่แล้ว +6

    Ayye sinduwak karamuko🙈❤️

  • @thusiyabro9180
    @thusiyabro9180 ปีที่แล้ว +8

    පෝන් එක කැඩිච්ච සීන් එක තමා 😂

  • @kavindasanjana1535
    @kavindasanjana1535 ปีที่แล้ว +34

    දැන්නම් උඹ brand එකක් වෙලා ඉවරයි..❤ සුපිරී මචං 😂

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +3

    Sinduwa kiuwa tika nan lassanai ❤
    Ita passe tikath maru😂😂😂
    Ammo ada supiri ❤🎉

  • @semindijanithma1642
    @semindijanithma1642 ปีที่แล้ว +4

    Mind relaxing
    Love you
    😍🔥

  • @SanduniGunasena
    @SanduniGunasena ปีที่แล้ว +2

    Pol athu ge athule tika niyamayi.😂❤❤😂😂

  • @ShafraFathima-lu6zo
    @ShafraFathima-lu6zo ปีที่แล้ว +2

    Gaja yaluwa tamai para yaluwa wenna appah.... Hondatame karannawa... Iro well done

  • @educationofficedompe2578
    @educationofficedompe2578 ปีที่แล้ว +8

    සුපිරියක්ම තමයි හරිත 👻🤘

  • @Sithu-kq2ce
    @Sithu-kq2ce ปีที่แล้ว +5

    සිංදුව ලස්සනයි ❤️❤️

  • @gamiggima8741
    @gamiggima8741 ปีที่แล้ว +4

    sinduwa maru bn 👍🏻❤️😊

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 ปีที่แล้ว +6

    IRo වීඩියෝ එක මරු ❤ මට ඉන්නෙත් ඔය වගේම යාලුවෙක්😂 නෙත්මිලා එක්ක ඇයි මෙච්චර තරහා😢

  • @Elina416
    @Elina416 ปีที่แล้ว +4

    Superb Video 💫😌💗

  • @gaganarashmikainfo-jh6qc
    @gaganarashmikainfo-jh6qc ปีที่แล้ว +4

    iro Shan bokkama adreeeee❤️

  • @ManojaKrishani
    @ManojaKrishani หลายเดือนก่อน

    Oyata ligu gamanak yanna hadavathinma suba pathanava iro ayye❤️🙃 sinduvanam patta lassanata kiwwa

  • @ArtMusic-dg8uy
    @ArtMusic-dg8uy ปีที่แล้ว +3

    සරලවම කිව්වොත් සුපිරියක් ආ ❤️👍

  • @ruwi9936
    @ruwi9936 ปีที่แล้ว +2

    ඉරෝ අයියේ සිංදුව පට්ට ලස්සනයි ❤❤❤ඉස්සරහටම යන්න ප්‍රාර්ථනා කරනවා❤❤

  • @sldinukabro2792
    @sldinukabro2792 ปีที่แล้ว +2

    Iro කියන්නේ වෙනම එකක් ගැම්මක් තමා.....😃

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +3

    වෙනදා වගේම පට්ට.. 🖤🔥💯

  • @mohamedrasak8988
    @mohamedrasak8988 ปีที่แล้ว +1

    Ado ube sinduwa pattane. Gaayakayek thamai ah

  • @gihanirmal-kn4xg
    @gihanirmal-kn4xg 9 หลายเดือนก่อน +1

    සුපිරියක්❤

  • @tharindudilshan3461
    @tharindudilshan3461 ปีที่แล้ว +2

    මරු සිංදුවත් මරු ❤

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa ปีที่แล้ว +3

    ඒ මේ පාර එකනම් සුපිරි කියන්නේ ආයෙ සුපිරිම තමයි.♥️

  • @ikmanselling
    @ikmanselling ปีที่แล้ว +3

    කාලෙකින් දැක්ක සුපිරියක් ❤

  • @hashinitharaka7759
    @hashinitharaka7759 ปีที่แล้ว

    ❤️❤️❤️💕💕💕ඉරෝ..ගලෙන්බිදුනුවැවේ brand eka..

  • @muthurashmika9443
    @muthurashmika9443 ปีที่แล้ว +2

    බලන් ගියාම ගායකයෙක් නේ 😂❤

  • @akilavishwanath2304
    @akilavishwanath2304 ปีที่แล้ว +4

    ❤❤❤ දිගටම කරගෙන යන්න

  • @gayshadwmini5185
    @gayshadwmini5185 ปีที่แล้ว +10

    සින්දුව ❤️

    • @priyoshamayoshani
      @priyoshamayoshani ปีที่แล้ว +1

      Hmm ඇත්තටම ලස්සනයි ❤

  • @wije____0819
    @wije____0819 ปีที่แล้ว +2

    අලුත් එක සුපිරියක් තමා ❤

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +17

    රතු පාට එකාට පලමු අවස්තාවේම දුන්නා සොට් එක😂❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +3

    නියමයි.දිගටම කරගෙන යන්න සුබ පතනවා 🤩🤩🤩🤩🤩🤩

  • @user-bobee
    @user-bobee ปีที่แล้ว +2

    The song part 🔥 .. Roxxx #iro bruhh 💚 Yook

  • @siba908
    @siba908 ปีที่แล้ว

    එක නම් සුපිරි ජය වේවා

  • @ontheway1487
    @ontheway1487 ปีที่แล้ว +7

    Friendship ❤

  • @priyankadissanayake9801
    @priyankadissanayake9801 ปีที่แล้ว +2

    විඩියො එක පහරක්❤️‍🔥 ආය එකක් ලගදිම දාපන්💝

  • @akalankavinura6012
    @akalankavinura6012 ปีที่แล้ว +7

    නෙත්මි ගෙ සීන් එක මටත් අදාලයි🤣

  • @AwaDdd-pc2yo
    @AwaDdd-pc2yo ปีที่แล้ว +2

    මරු ඕයි

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot หลายเดือนก่อน +1

    Aiya galen bidunu wawada aiye ❤

  • @Adithya45587
    @Adithya45587 ปีที่แล้ว +5

    එවලෙම ඇටේ බඩට යවන්න පුලුවන්ද කියල ටෙස්ට් කරපු මම 😂💔

  • @xbishopff6917
    @xbishopff6917 ปีที่แล้ว +3

    ekanm supiriyak

  • @benu__boy_sl_
    @benu__boy_sl_ 11 หลายเดือนก่อน +1

    Ado sinduwa patta ❤️

  • @nayantha5329
    @nayantha5329 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ♥️♥️

  • @VihasGeenula-bf3bl
    @VihasGeenula-bf3bl ปีที่แล้ว +5

    මරු ❤❤❤❤

  • @Sriyanmadhusanka
    @Sriyanmadhusanka ปีที่แล้ว +1

    Supirima video ekak👌❤️🇱🇰🇶🇦

  • @chamith_sri
    @chamith_sri ปีที่แล้ว +1

    Sinduwa supiri ✌🏾✊🏾

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 ปีที่แล้ว +1

    ආදරෙයි ඉරෝ අයියේ ❤❤❤ ලස්සනයි වීඩීයෝ එක 😅😅😅💜️💜️💜️

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว +6

    Ammooooo maru yaluwo 😂😂😂😂😂😂

  • @BYK951
    @BYK951 ปีที่แล้ว +1

    Supiriyak ❤🥺400k camin soon🥺

  • @user-go7zh8vl2k
    @user-go7zh8vl2k ปีที่แล้ว +8

    Sinduwa❤

  • @dunga_production
    @dunga_production ปีที่แล้ว +3

    මරු මරුම