ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
A/L පාස් උන හැමෝටම සුභ පැතුම්.හොඳ ගමනක් යමු..ඒම බැරි උන අය දුක් වෙන්නෙපා.ඒක හයියක් කරගන්න..වැටීම් තරම් මිනිස්සු ශක්තිමත් කරන මුකුත්ම නෑ.ජීවිතේ කියන ගේම් එක හරියට ප්ලේ කරමු❤💥
Ayye... Oya A/L karad..?
A/L පාස්ද..?
මගේ අම්මෝ...A 3 ,ගත්ත ලමයි , කැම්පස් සිලෙක්ට් ලමයි , comments section එකේ වැහිවැහැලා... TH-cam හිටියත්, එක එක නම් වලින් හිටියත්.... ඒ ලමයි කොයි තරම් දක්ෂ යිද..ලංකාවේ අනාගතේ ගැන බයක් නැහැ ...😆😆😆😆😆😆😆😆
ඔයාගෙත් ආවා නේද ?
අනිවාරයෙන් ම ජිවිතේ කියන්නේ නේම තරඟයක් හා ලොකු අභියෝගයක් ජිවිතයට එන බාධක සියල්ලක් ම ජය ගත යුතුයි..උත්සාහය කැපවිම මහන්සිය නොපසුබට උත්සාහයකින් කටයුතු කිරිම තුලින් මේ සැම දෙයක් ම පහසුවෙන් ජය ගත හැකිය....🔥🔥🔥👍👍👍👌👌👌😎😎👊👊👊👋✋👐🙌🙌🙌🙌🙌❤❤❤❤❤❤❤❤❤❤❤
Exam පාස් හැමෝටම සුභ පැතුම්.අනිත් අයත් වැටෙන්න එපා.Good Luck ❤️
ඇත්තටම ගොඩක් සතුටුයි.. ඊයේ rslt ආවානේ.. මට comz වලින් 3 As තියෙනවා.. හරිම සතුටුයි මට..
Congratulations
Super
Cong
මටත් හරි සතුටු යි කුරුණෑගල district 3 rd .....හිතාගන්න බෑ...තාම ත් පිස්සු වගේ .....හැමෝටම හොදට වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Mathsd?🙂
@@achintharavindu1877 අනේ නෑ නෑ technology වල bio system වලින්
@UC1UFIVTKJb19A0D9Od6nm-g ගනේවත්ත S.B Herath national scl එක
Congratulations Ayye...👍👍👍
@@sandunibhagya2007 තෑන්ස් නන්ගි
මේකේ කමෙන්ට් දැක්කම පට්ට සතුටුයි බොලව්. 😊😊🤗🤗🤗අපේත් ඉස්කෝලේ කාලේ මතක් උනා. පාස් වෙච්චි හැමෝටම තුණුරුවන්ගේ සරණයි 🌟🌟☸️☸️❤️❤️🙏🙏🙏
2021 එකේ OL ලිවිව අය කෝ 😘😘මාත් ලිවිවා හැමෝටම හොද රිසාල්ටි තියෙන්න කියලා සුබ පතනවා 😘😘ඉලගට අපි තමා 😘😘😘
ඊලගට අපි කියල මතක් වෙද්දිත් බය හිතෙනවා😰
@@hirudissanayake185 බය වෙන්න එපා මචෝ හොද රිසාල්ටි ඇති 💟💟
තාත්තා ටිකක් ඇහුවනම් වීඩියෝ එක ඔච්චර අදින්න වෙන්නෑනෙ 😂💔
අම්මො කැලැ සතා 😘💪😂
රිසාල්ට් එද්දි අදටත් ඒ අතීතේ ලස්සනට මතක් කරනවා පොඩීම බයකුත් එක්ක. ❤️
සිරාමසිරාකතාව😮😮😮😮
Fail වෙයි කියල බයේ හිටිය මාත් පාස් හොඳට....හරි සතුටුයි...😍😍😍
අන්තිමට ඔහොම කතවක් කියයි කියලා හිතුන අය කෝ😂 👇
Mn 😂💔
@@gamingtishan 😂😂✊
Mn 🤣
Mama
Mn
මුලදිම තේරුනා seen එක... 😅😅
මේ පාර හද්දා කරදර අස්සෙ උනත් A/L ලියලා ගොඩ ගියපු කොල්ලො කෙල්ලො ඔක්කොටම මගෙනුත් සුභ පැතුම්.🤩 ජයෙන් ජයම වේවා.!!🔥 Congratulations All of u 🎉🎊🎁🔹පුලුවන් නම් හොඳ රටකට පලයල්ලා.👊 මෙහෙ හිටියොත් නම් ගොඩ යාමක් නෑ.😒 මොකද මේ කාලකණ්ණි කවදාවත් මේ රට දියුණු තැනකට ගේන්ඩ ඉඩ දෙන්නෑ.😕
Exam පාස් උන නංගිල මල්ලිලාට සුභ පැතුම්. Campus යන්න බැරි උනා කියලා වැටෙන්න එපා.. ඕනි තරම් ක්‍රම තියෙනවා ගොඩ යන්න.. ඉගෙනීමත් එක එක අය්ගේ දක්ශතාවය.. ඔයාට තියෙන දක්ශතාවය අදුරගෙන ඒකෙන් ඉස්සරහ්ට යන්න.. 😊
කොහොම හරි මමනම් exam pass 😍❤️ පට්ට happy එකේ ඉන්නෙ 😍❤️😂
Congratulations 😁😁
Congratulations බොක්ක 👍
Congratulations 🤩❤️
Congratulations ❤️
A/L වලට අඩු රිසාල්ට් ආවා කියලා සැලෙන්න එපා OSHO campus එක්ක ජොයින් උනානම් ජොබ් එකත් එක්කම ඉගෙන්න ගන්නත් පුලුවන් ..නර්සින් ,හොටෙල් මැනෙජ්මන්ට් , සයිකොලොජි , ඉංග්‍රීසි , බෑන්කින් කෝර්ස් එක්කම ජොබ් එක කැමති අය ජොයින් වෙන්න 😌
Ane poddk visthr kiynnko
Salli gewnne one kiyk wged poddk kiynwd visthr
Wisthra kiyannko
This is business 😅
s තුනක් කියලාම හිතාගෙන ඉඳලා B තුනක් අරන් ඒ සතුටින් ඉරෝගෙ වීඩියෝ බලන මං 🙈😍❤
Ane congratulations ❤️🔥....
@@hashiniwathsala8342 ❤🙈 thnks
Congrats ❤️💖❤️
Oya lucky
Wow...maru
🙈මම නම් exam pass.අම්මයි තාත්තයි සතුටු වූන තරම්💞💗
@Janila Wimukthi congratulations 🎈😊👍👏❤️
මාත් පාස්😍
@@kalanitharasari7959 congratulations 🎈😊👍👏❤️
@@upanandasarath2879 oyatath congratulations 😍
@Uini Sugathapala congratulations 🎈😊👍👏❤️
මගෙ නංගී Tech කලෙ c 2 යි B 1යි English S එකයි කැම්පස් සිලෙක්ට් ඉතින් ගොඩාක් සතුටුයි.
මොනද කරේ et ද
එයා ටෙක් කලෙ
@Sujeewa Malkanthi Eya ahanne engering technologyd?? Bio system technologyd? Kiyala
හින්නි අයියා තමා මරු🤣🤣
කොහොම හරි ගේමක් ගහමු කොල්ලො & කෙල්ලො ටික ♥️♥️♥️😘😘
𝘼/𝙇 විභාගය පාස් උණු පේල් උණු හැමෝමට අපේ උණුසුම් සුබපැතුම් ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා ❤️❤️❤️
කෝ බලන්න මේ පාර A/l ලියපු අය😘👇
21 🙂
මම bio කලේ bදෙකයි cඑකයි
පාඩම් කරාද
යන්තම් ජාමෙ බේරගත්තා සගෝ 😁 බයෙ හිටියෙ හැබැයි😂😂 දැන් යන්තන් සතුටුයි
මෙවරත් දිවයිනේ ප්‍රථමයා ලංකාවෙන්...😂
😹😹😹😹😹😹😹😹😹
Yakkuuuu
අනේ අම්මෝ ඔයා නම්. 🤣🤣
දිවයිනේ Prathamaya ලංකාවේන් නැතුව අඟහරු වලින් ගේන්නද්🤣🤣🤣
@@priyangamanohari6517 *media thama ehema kiyanne😅
Exame pass සෙට් එකටම good luck 💫 අනික් සෙට් එක දුක් වෙන්න එපා.. ගොඩ යන්න ඕනි තරම් ක්‍රම තියනවා... හොයලා බලලා තමන් කැමති පාරක යන්න එයාලටත් best of luck 🍃❤️💫
මටත් ගොඩක් සතුටුයි.මන් ආට් කරෙ AAB .දිස්තික්කෙ 48 ගොඩක් සතුටුයි කැම්පස් සිලෙක්ට්.කියාගන්න බැ සතුට..
ආර්ට් වලින් කරපු සබ්ජෙක්ට් තුන මොනාද මාත් ආර්ට් කරන්න හිතන් ඉන්නේ
Karapu subject monwada
සුපිරි සුපිරි ජයවේවා බොක්ක ❤️❤️❤️❤️❤️❤️❤️
මම ලියපු වාම මොනා වෙයිද දන්නෑ අම්මෝ 😖
Comments කියවන්න ආපු මේ පාර ලියන මං 😪
අපේ අක්කටත් A3 පුටුවකුත් කැඩුව සතුට වැඩිවෙලා
Ape akka ☎ aka pole gahuwa. Aran dawas 4i
අඩෝ congratulations කියන්ඩ අක්කට.... ✌️✌️✌️✌️
මම නම් මුලින් ම දැනගෙන හිටියා ඔය seen එක 😂💔
ඊලග අපේ එක කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා දෙයියනෙ😒
Humm 😔
Ow 😐
oo
ඇත්තටම 🙂
වේදනාව🥶🙂💔
මාත් එක්සැම් පාස් උනා ❤️ පට්ටම සතුටුයි
Congregations බන් ✌️✌️✌️✌️
අඳත් video එක සුපිරියි iRO🔥
මමත් පාස් Rank eka 25 😊😊😋😋
@@hasarangi1013 Thanks 😊😊
Congratulations කොම්ලෝ ✌️✌️✌️✌️
හින්නි අයියා තමයි සුපිරි
නියමයි ඒක...සුබ පැතුම් හැමදාම ....🎊️🎉️😅🤣😂👍👍👍
ගැම්මක් සගෝ❤️❤️❤️❤️
😂🤣
අපේ ගෙවල් වල කියලත් ඕකෙ වෙනසක් නෑ 😂😂
සුපිරියි ❤️❤️🤩
ඔය කිවුවට අපේ..iro.. ට ..A..තුනක් තියෙන්නේ 💙💙😁😁 මට නම් ලොකු කලකීරීමක් තියෙන්නේ s තුනම 😥😥😥😥
duk wenna epa api thawa parak karamu👍
Owata duk wenna epa thawa parak hithwta aran karanna ❤❤
ඔයාට පුළුවන් next time අනිවා.උත්සාහ කරන්න
mm me pra liynne. oyth second shy try krnn
යුටියුබ් වත් කරගන්න සප් එකක් වත් දෙනවානම් අපි වගෙ අයට තියෙන එකම සරන 😥😥💙
පාස් හැමෝටම congratulations
මටත් මගෙ results ආව දවස මතක් උනා එදා මං මගෙ තාත්තව බදාගෙන සතුටු උනා campus select උන හන්දා ඒත් මං campus එකට මුලින් ම යන දවසෙ මගෙ තාත්තා නැති උනා. 😥😥😥😥
🥺
😐
💔
😟
හැමෝටම සුබ පැතුම් ❤️😍
ඊලගට ඉතින් අපේ තමා 🙄 😁
අම්මො ඓක 😂😂 ඔව් ඔව් ඔව් ඔව්😂😂😂😂😂😂😂😂
නියමයි ♥️💙😊👍
Matath AAB thiyenava 😁❤❤
ගැම්මක් බන් ❤️❤️
S 3ක් එයි කියලා හිතන් හිටපු මට C2i S1k ආවම පට්ට සතුටුයි😁
Subjects?
@@Dev69. biology
නියමායි ❤️
මාත් පාස් රැන්ක් එක 16...ඒත් මං කොරියන් Exam pass මං යනෝ කොරියා..💪👍
ලංකාවේ තව අවුරැදු 4k ඉන්නවට වඩා නම් ගොඩක් හොද තීරණයක්
Etin campus gihin coria yannko,ape aiyath coria,u ol feal🤣
@@samudrapriyadarshani3 😡.😥
@@samudrapriyadarshani3 😆🤣😅
දවසක දුක හිතෙයි කැම්පස් ගියානම් කියල. ඒක වෙනම ජීවිතයක්. හැබැයි මම කැම්පස් අවුට් උනා විතරයි දැන් කොරියන් කරන ගමන්😪🤣🤣. මේ රටේ ඉදලනම් ජීවිතයක් නෑ ඔයාගත්ත තීරනය ගැන සතුටින් ඉන්න වරදින්නෑ..👍
CCC දාන්න පුලුවන් උනොත් ඇති 2022
Matath
සුපිරි videoeka පට්ටයි ගැම්මක් තමයි❤️❤️❤️❤️👍
A/L පාස් වෙලා ආතල් එකේ ඉන්න මම 🤭😍
අපෙත් ඔහොමයි තාත්තාලා කැමති අපි දිනනව බලන්න ❤️🔥
දැම්ම ගමන් බැලුවේ අදත් නියමය් iRO හැමදාම වගේ ආදරෙය් අය්යෙGG
Congratulations malli ❤️
ඔව් ඔව් ඔව් 😂😂😂...ඒක මරු යකෝ😂😂😂😂
Mama commurse kare A3 k thiyanawa godak satutii district 9 😘💪❤️
Koheda school eka
අඩෝ congratulations sis ✌️✌️✌️✌️
Al pass una hemotama congratulations 💛
අම්මො හින්නෙ අයියා ඔව් ඔව් කියනවා විතරයි
නියමයි ආ😂❤️
Matath godak sathutui Matath wada e sathuta winde mage ammai thaththai ,hamogema ehem thamai💖
Al results awata passe, Al liypu unta wada baya una eelgata liyanna inna 2022 set eka me konata 🙂💔
🙋
😒👍
Art කරලත් C C S English වලට S තියෙන මම....
තව මාස කීපයකින් O/L රිසාල්ට් එන්න තියනවා කියලා මතක්වුනාම 😭🤒🤕🥺😭🤒🤕🥺😭🤒🤕🥺💔
👍🥲
ammooo oww🤕🤕🤕
ammo
සැප්තැම්බර් 15 ප්‍රායෝගික පරීක්ෂණ තිව්වම 25 වෙනකොට රිසාල්ට් එයි 😇
Oww 🥲
ඊයෙ අපේ ගෙදරත් ඔහොමයි♥️♥️♥️හැබැයි තුනටම B😂♥️
ඉතිම් පට්ටම result එකක්නේ මචන්.... Congregations සගෝ ✌️✌️✌️✌️✌️
මාරැ😊
සුපිරි iro පට්ට😍😍😍
ඔව් ඔව් ඔව් ඔව් වොව්වීවීවීවීවවී.....😂😂😂
අමුතු බයක් දැනෙනවා සගෝ😭😪😪2023 A.L Batch 😪
Matath ehemai ane puduma bayakin inne
Ow bn matath.. 💔
@@rashmithagimhanaperera5426 😢
🥺❤️
@@ranumiimanya6550 දැන් ඇත්තටම බයයි🥺
ඊලග Al set එකේ මාත් ඉන්නවකියල මතක් උනාම 😯හරි වේදනයි මට 😥
ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් 😂💔
13 y passe 1 shy A/L kale asawata. rata yanna ticket eka ewanakal iddi, A1 B2 passwela ....masad 5 kata kalin lesthi une..den campus yano....sthuthi wishwayata...
Campus yannepa...oya rata yanna...oyat honda jeewithekat yanna puluwan...athdekimak kiyanne weradiyat hithannepa
Oya hode tiranayak gaththa,campus ghin degree eka aran hode country එකකට යන්න.කොච්චර salli tibbath wadak na api igana gathta de tamai antimata ituru wenne
ලබන අවුරුද්දේ A/L ලිවුවම මටත් ඔය සෙතේ තමයි 😂
Danna num ළඟම enewa 😂😂😂😂
අපිට මොනා වෙයි ද ....දන්නැ 😥
ilagata ithim api thma 😂#2021ol
මාව පිච්චෙනවා වගේ අයියෝ 😕👀😂
Math😭
ඔව් අයියෝ
Exam passa unaware hamotama subapathum 😊 Anith ay vatenna epa , Hitha shakthimath karaganneh❤❤❤
රත්නපුරේ මැණිකේ නැන්දා බැඳලද.... 😋
😅
@@nethminawodya4150ඔයාද මැණිකේ; නැන්දා?? 😜
ඊලගට O/L සෙට් එක ගැම්මට ලෑස්ති වෙලා ඉන්න...
අමො අම්බො බය කරන්න එපා දැන්ම 🙂💔🥲
😢
Aneeh
🥲💔
😌
ඔව් ඔව් ඔව් ඔව් 🤣🤣
හින්නි අයියව අදුරගන්න වෙලා ගියෙ මට විතරද🤧😂gud luck❤️
ෆස්ට් සෙම් එකේ රිසාල්ට් එද්දි මටත් ඕක වෙන්නෙ 🥲
ඔව් ඔව් ඔව් ඔව් ❤️😂
ඔව් ඔව් ඔව් ඔව් ...😂😂😂🤣🤣
ගැම්මක් 😂😂😂
ඔව් ඔව් ඔව් ඔව් 😂😂💔💔💔
අදනෙ දැක්කෙ මාලතීව...දුව කෝ මාලතීගෙ🤣🤣🤣
S3 ක් අරන් ඉලක්කම් 6 ක් පඩියක් ගන්න මම......
Ammoh patta... Mokakda job eka 🥺
පවු යකෝ තාත්තා තො හදාගත්තට වඩා හොදයි ඒ මනුස්සයා හරකෙක් හදාගත්තනම්. 😅😅😅😅😅🤜🤛 ❤️❤️❤️❤️
Mm ජපුර 😘😘💕👀
Mamath passO/l-a8 b1A/l-a2 c1
Maru maru... hamadama videos oni.❣️
Niyamai 🥰
මගෙ රිසාල්ට් එකම 💔🥲
ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් 😂😂😂ඉරෝ පව් 😅
ඔවු ඔවු ඔවු....😂😂
A/L පාස් උන හැමෝටම සුභ පැතුම්.හොඳ ගමනක් යමු..ඒම බැරි උන අය දුක් වෙන්නෙපා.ඒක හයියක් කරගන්න..වැටීම් තරම් මිනිස්සු ශක්තිමත් කරන මුකුත්ම නෑ.ජීවිතේ කියන ගේම් එක හරියට ප්ලේ කරමු❤💥
Ayye... Oya A/L karad..?
A/L පාස්ද..?
මගේ අම්මෝ...A 3 ,ගත්ත ලමයි , කැම්පස් සිලෙක්ට් ලමයි , comments section එකේ වැහිවැහැලා...
TH-cam හිටියත්, එක එක නම් වලින් හිටියත්....
ඒ ලමයි කොයි තරම් දක්ෂ යිද..
ලංකාවේ අනාගතේ ගැන බයක් නැහැ ...
😆😆😆😆😆😆😆😆
ඔයාගෙත් ආවා නේද ?
අනිවාරයෙන් ම
ජිවිතේ කියන්නේ නේම තරඟයක් හා ලොකු අභියෝගයක් ජිවිතයට එන බාධක සියල්ලක් ම ජය ගත යුතුයි..
උත්සාහය කැපවිම මහන්සිය නොපසුබට උත්සාහයකින් කටයුතු කිරිම තුලින් මේ සැම දෙයක් ම පහසුවෙන් ජය ගත හැකිය....
🔥🔥🔥👍👍👍👌👌👌😎😎
👊👊👊👋✋👐🙌🙌🙌🙌🙌
❤❤❤❤❤❤❤❤❤❤❤
Exam පාස් හැමෝටම සුභ පැතුම්.
අනිත් අයත් වැටෙන්න එපා.Good Luck ❤️
ඇත්තටම ගොඩක් සතුටුයි.. ඊයේ rslt ආවානේ.. මට comz වලින් 3 As තියෙනවා.. හරිම සතුටුයි මට..
Congratulations
Congratulations
Super
Congratulations
Cong
මටත් හරි සතුටු යි කුරුණෑගල district 3 rd .....හිතාගන්න බෑ...තාම ත් පිස්සු වගේ .....හැමෝටම හොදට වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Mathsd?🙂
@@achintharavindu1877 අනේ නෑ නෑ technology වල bio system වලින්
@UC1UFIVTKJb19A0D9Od6nm-g ගනේවත්ත S.B Herath national scl එක
Congratulations Ayye...👍👍👍
@@sandunibhagya2007 තෑන්ස් නන්ගි
මේකේ කමෙන්ට් දැක්කම පට්ට සතුටුයි බොලව්. 😊😊🤗🤗🤗
අපේත් ඉස්කෝලේ කාලේ මතක් උනා.
පාස් වෙච්චි හැමෝටම තුණුරුවන්ගේ සරණයි 🌟🌟☸️☸️❤️❤️🙏🙏🙏
2021 එකේ OL ලිවිව අය කෝ 😘😘
මාත් ලිවිවා හැමෝටම හොද රිසාල්ටි තියෙන්න කියලා සුබ පතනවා 😘😘ඉලගට අපි තමා 😘😘😘
ඊලගට අපි කියල මතක් වෙද්දිත් බය හිතෙනවා😰
@@hirudissanayake185 බය වෙන්න එපා මචෝ හොද රිසාල්ටි ඇති 💟💟
තාත්තා ටිකක් ඇහුවනම් වීඩියෝ එක ඔච්චර අදින්න වෙන්නෑනෙ 😂💔
අම්මො කැලැ සතා 😘💪😂
රිසාල්ට් එද්දි අදටත් ඒ අතීතේ ලස්සනට මතක් කරනවා පොඩීම බයකුත් එක්ක. ❤️
සිරාමසිරාකතාව😮😮😮😮
Fail වෙයි කියල බයේ හිටිය මාත් පාස් හොඳට....හරි සතුටුයි...😍😍😍
Congratulations
අන්තිමට ඔහොම කතවක් කියයි කියලා හිතුන අය කෝ😂
👇
Mn 😂💔
@@gamingtishan 😂😂✊
Mn 🤣
Mama
Mn
මුලදිම තේරුනා seen එක... 😅😅
මේ පාර හද්දා කරදර අස්සෙ උනත් A/L ලියලා ගොඩ ගියපු කොල්ලො කෙල්ලො ඔක්කොටම මගෙනුත් සුභ පැතුම්.🤩 ජයෙන් ජයම වේවා.!!🔥 Congratulations All of u 🎉🎊🎁
🔹පුලුවන් නම් හොඳ රටකට පලයල්ලා.👊 මෙහෙ හිටියොත් නම් ගොඩ යාමක් නෑ.😒 මොකද මේ කාලකණ්ණි කවදාවත් මේ රට දියුණු තැනකට ගේන්ඩ ඉඩ දෙන්නෑ.😕
Exam පාස් උන නංගිල මල්ලිලාට සුභ පැතුම්. Campus යන්න බැරි උනා කියලා වැටෙන්න එපා.. ඕනි තරම් ක්‍රම තියෙනවා ගොඩ යන්න.. ඉගෙනීමත් එක එක අය්ගේ දක්ශතාවය.. ඔයාට තියෙන දක්ශතාවය අදුරගෙන ඒකෙන් ඉස්සරහ්ට යන්න.. 😊
කොහොම හරි මමනම් exam pass 😍❤️ පට්ට happy එකේ ඉන්නෙ 😍❤️😂
Congratulations 😁😁
Congratulations බොක්ක 👍
Congratulations 🤩❤️
Congratulations
Congratulations ❤️
A/L වලට අඩු රිසාල්ට් ආවා කියලා සැලෙන්න එපා OSHO campus එක්ක ජොයින් උනානම් ජොබ් එකත් එක්කම ඉගෙන්න ගන්නත් පුලුවන් ..නර්සින් ,හොටෙල් මැනෙජ්මන්ට් , සයිකොලොජි , ඉංග්‍රීසි , බෑන්කින් කෝර්ස් එක්කම ජොබ් එක කැමති අය ජොයින් වෙන්න 😌
Ane poddk visthr kiynnko
Salli gewnne one kiyk wged poddk kiynwd visthr
Wisthra kiyannko
This is business 😅
s තුනක් කියලාම හිතාගෙන ඉඳලා B තුනක් අරන් ඒ සතුටින් ඉරෝගෙ වීඩියෝ බලන මං 🙈😍❤
Ane congratulations ❤️🔥....
@@hashiniwathsala8342 ❤🙈 thnks
Congrats ❤️💖❤️
Oya lucky
Wow...maru
🙈මම නම් exam pass.අම්මයි තාත්තයි සතුටු වූන තරම්💞💗
@Janila Wimukthi congratulations 🎈😊👍👏❤️
මාත් පාස්😍
@@kalanitharasari7959 congratulations 🎈😊👍👏❤️
@@upanandasarath2879 oyatath congratulations 😍
@Uini Sugathapala congratulations 🎈😊👍👏❤️
මගෙ නංගී Tech කලෙ c 2 යි B 1යි English S එකයි කැම්පස් සිලෙක්ට් ඉතින් ගොඩාක් සතුටුයි.
මොනද කරේ et ද
එයා ටෙක් කලෙ
@Sujeewa Malkanthi Eya ahanne engering technologyd?? Bio system technologyd? Kiyala
හින්නි අයියා තමා මරු🤣🤣
කොහොම හරි ගේමක් ගහමු කොල්ලො & කෙල්ලො ටික ♥️♥️♥️😘😘
𝘼/𝙇 විභාගය පාස් උණු පේල් උණු හැමෝමට අපේ උණුසුම් සුබපැතුම් ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා ❤️❤️❤️
කෝ බලන්න මේ පාර A/l ලියපු අය
😘👇
21 🙂
මම bio කලේ bදෙකයි cඑකයි
පාඩම් කරාද
යන්තම් ජාමෙ බේරගත්තා සගෝ 😁 බයෙ හිටියෙ හැබැයි😂😂 දැන් යන්තන් සතුටුයි
මෙවරත් දිවයිනේ ප්‍රථමයා ලංකාවෙන්...😂
😹😹😹😹😹😹😹😹😹
Yakkuuuu
අනේ අම්මෝ ඔයා නම්. 🤣🤣
දිවයිනේ Prathamaya ලංකාවේන් නැතුව අඟහරු වලින් ගේන්නද්🤣🤣🤣
@@priyangamanohari6517 *media thama ehema kiyanne😅
Exame pass සෙට් එකටම good luck 💫 අනික් සෙට් එක දුක් වෙන්න එපා.. ගොඩ යන්න ඕනි තරම් ක්‍රම තියනවා... හොයලා බලලා තමන් කැමති පාරක යන්න එයාලටත් best of luck 🍃❤️💫
මටත් ගොඩක් සතුටුයි.මන් ආට් කරෙ AAB .දිස්තික්කෙ 48 ගොඩක් සතුටුයි කැම්පස් සිලෙක්ට්.කියාගන්න බැ සතුට..
ආර්ට් වලින් කරපු සබ්ජෙක්ට් තුන මොනාද මාත් ආර්ට් කරන්න හිතන් ඉන්නේ
Karapu subject monwada
සුපිරි සුපිරි ජයවේවා බොක්ක ❤️❤️❤️❤️❤️❤️❤️
මම ලියපු වාම මොනා වෙයිද දන්නෑ අම්මෝ 😖
Comments කියවන්න ආපු මේ පාර ලියන මං 😪
අපේ අක්කටත් A3 පුටුවකුත් කැඩුව සතුට වැඩිවෙලා
Ape akka ☎ aka pole gahuwa. Aran dawas 4i
අඩෝ congratulations කියන්ඩ අක්කට.... ✌️✌️✌️✌️
මම නම් මුලින් ම දැනගෙන හිටියා ඔය seen එක 😂💔
ඊලග අපේ එක කියලා මතක් වෙනකොට පපුව හෝස් ගාලා යනවා දෙයියනෙ😒
Humm 😔
Ow 😐
oo
ඇත්තටම 🙂
වේදනාව🥶🙂💔
මාත් එක්සැම් පාස් උනා ❤️ පට්ටම සතුටුයි
Congregations බන් ✌️✌️✌️✌️
අඳත් video එක සුපිරියි iRO🔥
මමත් පාස් Rank eka 25 😊😊😋😋
Congratulations
@@hasarangi1013 Thanks 😊😊
Congratulations කොම්ලෝ ✌️✌️✌️✌️
හින්නි අයියා තමයි සුපිරි
නියමයි ඒක...සුබ පැතුම් හැමදාම ....🎊️🎉️😅🤣😂👍👍👍
ගැම්මක් සගෝ❤️❤️❤️❤️
මගේ අම්මෝ...A 3 ,ගත්ත ලමයි , කැම්පස් සිලෙක්ට් ලමයි , comments section එකේ වැහිවැහැලා...
TH-cam හිටියත්, එක එක නම් වලින් හිටියත්....
ඒ ලමයි කොයි තරම් දක්ෂ යිද..
ලංකාවේ අනාගතේ ගැන බයක් නැහැ ...
😆😆😆😆😆😆😆😆
😂🤣
අපේ ගෙවල් වල කියලත් ඕකෙ වෙනසක් නෑ 😂😂
සුපිරියි ❤️❤️🤩
ඔය කිවුවට අපේ..iro.. ට ..A..තුනක් තියෙන්නේ 💙💙😁😁 මට නම් ලොකු කලකීරීමක් තියෙන්නේ s තුනම 😥😥😥😥
duk wenna epa api thawa parak karamu👍
Owata duk wenna epa thawa parak hithwta aran karanna ❤❤
ඔයාට පුළුවන් next time අනිවා.උත්සාහ කරන්න
mm me pra liynne. oyth second shy try krnn
යුටියුබ් වත් කරගන්න සප් එකක් වත් දෙනවානම් අපි වගෙ අයට තියෙන එකම සරන 😥😥💙
පාස් හැමෝටම congratulations
මටත් මගෙ results ආව දවස මතක් උනා එදා මං මගෙ තාත්තව බදාගෙන සතුටු උනා campus select උන හන්දා ඒත් මං campus එකට මුලින් ම යන දවසෙ මගෙ තාත්තා නැති උනා. 😥😥😥😥
🥺
🥺
😐
💔
😟
හැමෝටම සුබ පැතුම් ❤️😍
ඊලගට ඉතින් අපේ තමා 🙄 😁
අම්මො ඓක 😂😂 ඔව් ඔව් ඔව් ඔව්😂😂😂😂😂😂😂😂
නියමයි ♥️💙😊👍
Matath AAB thiyenava 😁❤❤
Congratulations
ගැම්මක් බන් ❤️❤️
S 3ක් එයි කියලා හිතන් හිටපු මට C2i S1k ආවම පට්ට සතුටුයි😁
Subjects?
@@Dev69. biology
නියමායි ❤️
මාත් පාස් රැන්ක් එක 16...ඒත් මං කොරියන් Exam pass මං යනෝ කොරියා..💪👍
ලංකාවේ තව අවුරැදු 4k ඉන්නවට වඩා නම් ගොඩක් හොද තීරණයක්
Etin campus gihin coria yannko,ape aiyath coria,u ol feal🤣
@@samudrapriyadarshani3 😡.😥
@@samudrapriyadarshani3 😆🤣😅
දවසක දුක හිතෙයි කැම්පස් ගියානම් කියල. ඒක වෙනම ජීවිතයක්. හැබැයි මම කැම්පස් අවුට් උනා විතරයි දැන් කොරියන් කරන ගමන්😪🤣🤣. මේ රටේ ඉදලනම් ජීවිතයක් නෑ ඔයාගත්ත තීරනය ගැන සතුටින් ඉන්න වරදින්නෑ..👍
CCC දාන්න පුලුවන් උනොත් ඇති 2022
Matath
සුපිරි videoeka පට්ටයි ගැම්මක් තමයි❤️❤️❤️❤️👍
A/L පාස් වෙලා ආතල් එකේ ඉන්න මම 🤭😍
අපෙත් ඔහොමයි තාත්තාලා කැමති අපි දිනනව බලන්න ❤️🔥
දැම්ම ගමන් බැලුවේ අදත් නියමය් iRO හැමදාම වගේ ආදරෙය් අය්යෙGG
Congratulations malli ❤️
ඔව් ඔව් ඔව් 😂😂😂...ඒක මරු යකෝ😂😂😂😂
Mama commurse kare A3 k thiyanawa godak satutii district 9 😘💪❤️
Koheda school eka
Congratulations
අඩෝ congratulations sis ✌️✌️✌️✌️
Al pass una hemotama congratulations 💛
අම්මො හින්නෙ අයියා ඔව් ඔව් කියනවා විතරයි
නියමයි ආ😂❤️
Matath godak sathutui
Matath wada e sathuta winde mage ammai thaththai ,hamogema ehem thamai💖
Al results awata passe, Al liypu unta wada baya una eelgata liyanna inna 2022 set eka me konata 🙂💔
🙋
🙋
😒👍
Art කරලත් C C S English වලට S තියෙන මම....
තව මාස කීපයකින් O/L රිසාල්ට් එන්න තියනවා කියලා මතක්වුනාම 😭🤒🤕🥺😭🤒🤕🥺😭🤒🤕🥺💔
👍🥲
ammooo oww🤕🤕🤕
ammo
සැප්තැම්බර් 15 ප්‍රායෝගික පරීක්ෂණ තිව්වම 25 වෙනකොට රිසාල්ට් එයි 😇
Oww 🥲
ඊයෙ අපේ ගෙදරත් ඔහොමයි♥️♥️♥️හැබැයි තුනටම B😂♥️
ඉතිම් පට්ටම result එකක්නේ මචන්.... Congregations සගෝ ✌️✌️✌️✌️✌️
මාරැ😊
සුපිරි iro පට්ට😍😍😍
ඔව් ඔව් ඔව් ඔව් වොව්වීවීවීවීවවී.....😂😂😂
අමුතු බයක් දැනෙනවා සගෝ😭😪😪
2023 A.L Batch 😪
Matath ehemai ane puduma bayakin inne
Ow bn matath.. 💔
@@rashmithagimhanaperera5426 😢
🥺❤️
@@ranumiimanya6550 දැන් ඇත්තටම බයයි🥺
ඊලග Al set එකේ මාත් ඉන්නවකියල මතක් උනාම 😯හරි වේදනයි මට 😥
ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් 😂💔
13 y passe 1 shy A/L kale asawata. rata yanna ticket eka ewanakal iddi, A1 B2 passwela ....masad 5 kata kalin lesthi une..den campus yano....sthuthi wishwayata...
Campus yannepa...oya rata yanna...oyat honda jeewithekat yanna puluwan...athdekimak kiyanne weradiyat hithannepa
Oya hode tiranayak gaththa,campus ghin degree eka aran hode country එකකට යන්න.කොච්චර salli tibbath wadak na api igana gathta de tamai antimata ituru wenne
ලබන අවුරුද්දේ A/L ලිවුවම මටත් ඔය සෙතේ තමයි 😂
Danna num ළඟම enewa 😂😂😂😂
අපිට මොනා වෙයි ද ....දන්නැ 😥
ilagata ithim api thma 😂
#2021ol
මාව පිච්චෙනවා වගේ අයියෝ 😕👀😂
Math😭
ඔව් අයියෝ
Exam passa unaware hamotama subapathum 😊 Anith ay vatenna epa , Hitha shakthimath karaganneh❤❤❤
රත්නපුරේ මැණිකේ නැන්දා බැඳලද.... 😋
😅
@@nethminawodya4150ඔයාද මැණිකේ; නැන්දා?? 😜
ඊලගට O/L සෙට් එක ගැම්මට ලෑස්ති වෙලා ඉන්න...
අමො අම්බො බය කරන්න එපා දැන්ම 🙂💔🥲
😢
Aneeh
🥲💔
😌
ඔව් ඔව් ඔව් ඔව් 🤣🤣
හින්නි අයියව අදුරගන්න වෙලා ගියෙ මට විතරද🤧😂gud luck❤️
ෆස්ට් සෙම් එකේ රිසාල්ට් එද්දි මටත් ඕක වෙන්නෙ 🥲
ඔව් ඔව් ඔව් ඔව් ❤️😂
ඔව් ඔව් ඔව් ඔව් ...😂😂😂🤣🤣
ගැම්මක් 😂😂😂
ඔව් ඔව් ඔව් ඔව් 😂😂💔💔💔
අදනෙ දැක්කෙ මාලතීව...දුව කෝ මාලතීගෙ🤣🤣🤣
S3 ක් අරන් ඉලක්කම් 6 ක් පඩියක් ගන්න මම......
Ammoh patta... Mokakda job eka 🥺
පවු යකෝ තාත්තා තො හදාගත්තට වඩා හොදයි ඒ මනුස්සයා හරකෙක් හදාගත්තනම්. 😅😅😅😅😅
🤜🤛 ❤️❤️❤️❤️
Mm ජපුර 😘😘💕👀
Mamath pass
O/l-a8 b1
A/l-a2 c1
Maru maru... hamadama videos oni.❣️
Niyamai 🥰
මගෙ රිසාල්ට් එකම 💔🥲
ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් 😂😂😂
ඉරෝ පව් 😅
ඔවු ඔවු ඔවු....😂😂