සෝශල් මීඩියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • වැඩිපුර Social Media යන්නැති දෙමාපියෙක් ඉන්නවනම් මේ සුන්දර අත්දැකීම විඳල ඇති🌍💕
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro.shan.507
    ⭕ Tiktok - vm.tiktok.com/...

ความคิดเห็น • 270

  • @gamingwithishuwa3089
    @gamingwithishuwa3089 2 ปีที่แล้ว +220

    ඉරෝට කැමති අය 👍තාත්තට කැමති උන් කමෙන්ට්

  • @slgameking566
    @slgameking566 2 ปีที่แล้ว +405

    Iro ට ආදරේ කට්ටියට ❤️
    👇

  • @dma8158
    @dma8158 2 ปีที่แล้ว +339

    අඩෝ අද තාත්තගෙ චරිතෙ රගපෑම පට්ට බන්.ඔහොම කරපන් දිගටම .අර් වෙනද නවත්ත නවත්ත කතා කරන එක අවුල්.අද පට්ට🙂

  • @LAKSHITHAPRODUCTION
    @LAKSHITHAPRODUCTION 2 ปีที่แล้ว +119

    තාත්තව හිනස්සන්න කරපු වැඩේට අපිටයි හිනා ගියේ..😂😂

  • @benten3708
    @benten3708 2 ปีที่แล้ว +295

    iro ගෙ වීඩියෝ ඔක්කොම බලපු සෙට් එක🤗❤️
    👇🏽

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +82

    තාත්තා හිනස්සන එකනම් ලේසි පහසු වැඩක් නෙවෙයි ❤️😁
    සුපිරියක් තමා ❤️ 😉

  • @thisarithathsarani3909
    @thisarithathsarani3909 2 ปีที่แล้ว +81

    තාත්තව හිනස්සන එක ලේසි නෑ නේද😁😁😂😂
    අදත් වීඩියෝ එක මරු👍♥️

  • @pasinduchamika3680
    @pasinduchamika3680 2 ปีที่แล้ว +23

    අයියෙ ඇත්තටම තාත්තලා ඔහොම friendly විදියට කතා කරන්නෙ නෑනෙ😃😃😃😃😃😃😃😃😃😃

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +124

    තාත්තට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ හැබැයි බලන්නේ තරුණයා පත්තරේ 😂😂😂😂

    • @amasandadinudi5278
      @amasandadinudi5278 2 ปีที่แล้ว +8

      Venas vidihate balene kenek😅😅

    • @tecky3373
      @tecky3373 2 ปีที่แล้ว

      තරුණයා කිව්වට ඒකෙ ගොඩක්ම තියෙන්නෙ තාත්තලාට මැච් වෙන දේවල් තමයි 🥲

  • @Ns-fo9cx
    @Ns-fo9cx 2 ปีที่แล้ว +76

    Iro අයියේ ගැම්මක් තමයි අදත්
    වීඩියෝ එක පට්ට 😁❤️🤏

  • @chamodyanethmini3250
    @chamodyanethmini3250 2 ปีที่แล้ว +16

    තාත්ත හිනස්සන්න හරි අමාරුයි වගෙ තමයි🤔 මෙ විඩියො එකත් මරු ඇ👌👌

  • @hiruherath
    @hiruherath 2 ปีที่แล้ว +16

    3:20 අපේ තාත්තාත් මන් පෙන්නපු මීම් එකක් තේරුනේ නැති උනාම බොරුවට හිනා වෙනවා ඔය වගේම..😂😒

  • @chutiAdi
    @chutiAdi 2 ปีที่แล้ว +9

    අපේ තාත්ත නම් බොරුවට හරි හිනා වෙනව මාව සතුටු කරන්න 😀

  • @Dimuwa.
    @Dimuwa. 2 ปีที่แล้ว +41

    🙂ඒත් වැඩිය හිනා ගියේ නෑ නේත තාත්තට බන්🥲

  • @slfunny2401
    @slfunny2401 2 ปีที่แล้ว +17

    Gammak iro

  • @nayanakalyani190
    @nayanakalyani190 2 ปีที่แล้ว +12

    ඇත්ත කතාව අපෙ අම්මට ඕම හිනා යන ඒව පෙන්නුවාම එයාත් ඔයි වගෙ 😂

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +19

    ඉරෝ නියමයි මචන් ✌️😅

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +45

    අන්තිමට යන sound එකේ bass.. punch එක වැඩි කරලා හැදුවනම් පට්ට ඈ..

  • @sltechnima
    @sltechnima 2 ปีที่แล้ว +18

    මොකද තනියෙන් හිනා වෙන්නෙ😹😹
    ඉතින් ඉතින්
    මරු ජොක් එක ඈ 😹😹

  • @Pradeep_Deew
    @Pradeep_Deew 2 ปีที่แล้ว +7

    තාත්තට මිම් එකක් පෙන්නනො තාත්තා|: Godak Hina Giya Thanks 🥲👍💔

  • @lasith_gaming3970
    @lasith_gaming3970 2 ปีที่แล้ว +16

    තාත්තට උබෙ විඩියො එකක් පෙන්නපන්.😹😹
    ගෙදරින් යන්න උනොත් මම නැ හොදෙ 😹 අපෙ ගෙදරත් වැඩිහිටි ගැනු ලමයි ඉන්නවා 😂

  • @MrLeo-vg4hw
    @MrLeo-vg4hw 2 ปีที่แล้ว +26

    ආ මුතූ❤️

  • @Awidapu_Dawas
    @Awidapu_Dawas 2 ปีที่แล้ว +16

    අපරාදෙ අච්චර ලස්සනට කතාව කිව්වෙ 😂

  • @dulvinadeesha1379
    @dulvinadeesha1379 2 ปีที่แล้ว +8

    අඩො same බන් ඉතින් 😂
    හිනාවත් නවත්තගන්න බැරි උනා අන්තිමට 😂😂💔

  • @prasadinisenanayake680
    @prasadinisenanayake680 2 ปีที่แล้ว +12

    Iro ayye❤️

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +49

    අම්මො ඕක නම් ඇත්තම seen එක, අපි තනියෙන් හිනා වෙවී හිටියම කියනවා, අපිට පිස්සු කියලා,
    meme එකක් හරි video එකක් හරි පෙන්නුවම ඒවාට හිනා යන්නෙ නෑලු... 🙂✌
    අහ්හ් කමක් නැ

  • @Miyuru992
    @Miyuru992 2 ปีที่แล้ว +15

    අඩෝ සිරාවටම පට්ට ඈ video එක 😚💓

  • @sudath7141
    @sudath7141 2 ปีที่แล้ว +14

    මරු ජෝක් ඒක අෑ !!!මරු!❤❤‍🔥💥💫

  • @user-V.O9090
    @user-V.O9090 2 ปีที่แล้ว +22

    අම්මේ💗කුපිරියක් තමා 💗💗

  • @_biw_0121_
    @_biw_0121_ 2 ปีที่แล้ว +11

    😍

  • @sr_tuns
    @sr_tuns 2 ปีที่แล้ว +21

    ආ iro අයියේ හොදින් ඉන්නවානේද🥰

  • @Akith.G
    @Akith.G 2 ปีที่แล้ว +5

    Ow aa😂 සිරාවටම එහෙමයි අන්තිමට ඉවර වෙද්දි

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +82

    මං අපේ තාත්තිට ජෝක් වීඩියෝ එකක් පෙන්නුවා සජිත් පියානෝගේ. මගක් බලද්දි ඒකේ කුණුහරුප කීවනේ. වස නෝන්ඩිය බැනුම් කෝටියයි 😔💔

    • @Rivindu_Kulasekara
      @Rivindu_Kulasekara 2 ปีที่แล้ว +2

      R.I.P 😂

    • @learntech7000
      @learntech7000 2 ปีที่แล้ว +3

      😁😝....ආ හරි හරි ඔයා කියන දෙයක් තමා...👍

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +1

      @@Rivindu_Kulasekara 😂💔

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +1

      @@learntech7000 හෙන ගැම්මෙන් පෙන්නුවා video එක. කෙලවුනා අන්තිමේදී 😂

    • @learntech7000
      @learntech7000 2 ปีที่แล้ว +1

      @@KAUSHI.9999 👍😂🤛....අන්න නියම වැඩෙ ඒක නම්....👍

  • @pattaz.
    @pattaz. 2 ปีที่แล้ว +10

    මීම් තමා අපිව සතුටු කරන්නේ සගෝ😅

  • @achinipramodhi6025
    @achinipramodhi6025 2 ปีที่แล้ว +11

    නියමයි අය්යේ 🤩

  • @pasinduamarawansha7151
    @pasinduamarawansha7151 2 ปีที่แล้ว +7

    Ammo ammo mn mechchr ikmnata comment ekk dammamai❣️❤️👌

  • @Thazy-t5w
    @Thazy-t5w 2 ปีที่แล้ว +5

    තාත්තගේ රසවින්දනයනං අන්තිමයි 😂😂💔

  • @janiya3745
    @janiya3745 2 ปีที่แล้ว +8

    දික්කා + ❤️💥🏏

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 2 ปีที่แล้ว +7

    අඩෝ අද තාත්තා පට්ට බං💕

  • @tharaka1654
    @tharaka1654 2 ปีที่แล้ว +13

    මාර joke එක ඇ, මරු 😁

  • @travel3994
    @travel3994 2 ปีที่แล้ว +1

    උබත් දවසක ලන්කාවේ හොද තැනකට යනවා.. දැනටම ලොකු ගමන්ක් ඇවිල්ලා ජය වේවා Iro..😎😎

  • @Mahee125
    @Mahee125 2 ปีที่แล้ว +6

    සුපිරියක් 💛

  • @thilinamadushan3472
    @thilinamadushan3472 2 ปีที่แล้ว +12

    අපිටනම් හිනා ගියා

  • @musickolla510
    @musickolla510 2 ปีที่แล้ว +8

    පට්ට 🤭

  • @dinujaya392
    @dinujaya392 2 ปีที่แล้ว +8

    සුපිරියක්😘

  • @jeewanthipriyadarshani6200
    @jeewanthipriyadarshani6200 2 ปีที่แล้ว +10

    ❤️❤️❤️❤️

  • @toniccinema45
    @toniccinema45 2 ปีที่แล้ว +3

    සිරාවටම ඒ කතාව ඇත්ත.. සත්‍ය කතාවක සටහනකි....

  • @atmythe
    @atmythe 2 ปีที่แล้ว +7

    first cooment

  • @chamathkaMCS
    @chamathkaMCS 2 ปีที่แล้ว +7

    මූ කොහොමද 4න් එක දිහා බලන් නැතුව අර post එක කියන්නෙ🙂👀🤣

    • @bhagyasewmini4413
      @bhagyasewmini4413 2 ปีที่แล้ว

      පෝස්ට් එක කියවලා ආයෙ කියන්න පුලුවන් නේ මතකෙන් 🙂😂

    • @chamathkaMCS
      @chamathkaMCS 2 ปีที่แล้ว

      @@bhagyasewmini4413 ඉතින් එවල් දකින ඒවනෙ තාත්තාට පෙන්නන්නෙ.එතන පොඩ්ඩක් තාත්වික මදි🙄🤣😌

  • @chathumiyashodya2526
    @chathumiyashodya2526 2 ปีที่แล้ว +11

    Dapu gaman 😂♥️

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +8

    තාත්තා තමයි ආතල් ම 😂💔

  • @shamilka552
    @shamilka552 2 ปีที่แล้ว +10

    😍😂

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 2 ปีที่แล้ว +4

    අඩෝ අපේ ගෙදරත් එහෙම තමා බන්. ඉවර උනාට පස්සෙත් ඉතින් කියල අහනව🤣🤣😅😅

  • @SamanSaman-pc8zi
    @SamanSaman-pc8zi 5 หลายเดือนก่อน +1

    ඉරෝ ඔයා නම් මාර ලස්සනයි. ඔයා ලස්සනට විඩීයෝ කරනවා...❤❤❤

  • @sidneetlifeline9624
    @sidneetlifeline9624 2 ปีที่แล้ว +3

    අලව්වේත් ඔහොම සිද්ධියක් වුණා 😌

  • @sahangayantha
    @sahangayantha 2 ปีที่แล้ว +1

    uba nm supiri mchn siravatama.. athal ekak enakan balan inne..

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 2 ปีที่แล้ว +10

    😂😂😂😂
    ❤️❤️❤️❤️😘

  • @nirushasandeash5070
    @nirushasandeash5070 2 ปีที่แล้ว +5

    සුපිරි ඈ ❤️

  • @nethmisansala2052
    @nethmisansala2052 2 ปีที่แล้ว +2

    ආ ඉරෝ ....❤️

  • @malanidissanayake2061
    @malanidissanayake2061 2 ปีที่แล้ว +1

    Adoooo Patta bn

  • @gamingpodda4924
    @gamingpodda4924 2 ปีที่แล้ว

    Music ekanam patta

  • @Bajakakkba
    @Bajakakkba 4 หลายเดือนก่อน

    මෙ මියුසික් එක නම් වෙනස් කරන්නෙපා . නකඩ ඩුඩුං න්න්න්න්නකඩ ඩුඩුං. ඒක පට්ට අහ්.වීඩියෝ නම් කොහොමත් මරු අයියෙ.😂✌️

  • @ign5344
    @ign5344 2 ปีที่แล้ว +2

    උබ වමත් කාරයෙක් නේද?🥲

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 2 ปีที่แล้ว +3

    තාත්තා තරුණයා පත්තරේ කියව කියව කතා අහනවා යසයි

  • @Yamete_kudasai1
    @Yamete_kudasai1 2 ปีที่แล้ว +18

    ❤️"""""One of the best things about dude is that never take his credit for himself when he archives something.He alway respect us,the audience,and his team and he is always pollite in all of his videos"""""""

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +3

    සිරා කතාව මේක නම් 🥲

  • @ChuthuJayasena
    @ChuthuJayasena 2 ปีที่แล้ว +2

    මාර ජෝක් එක ඇහ් මරු 😍😂

  • @fdogamin
    @fdogamin 2 ปีที่แล้ว +2

    මේ සින් එක ඇත්ත කතාවක් බං

  • @yasithlakshitha1325
    @yasithlakshitha1325 2 ปีที่แล้ว +4

    කමල් ලෙෆ්ට්...😂🖖🤛

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 2 ปีที่แล้ว +1

    තාත්තව පැත්තක දාන්නකෝ, වයසෙ වැරැද්ද කියලා කියන්න පුලුවන් . කරුමෙ කියන්නෙ 30 පැනපු නැති මගේ හස්බන්ඩුත් ඔහොමයි 🙄🥲🥲

  • @choppasl-1782
    @choppasl-1782 2 ปีที่แล้ว +2

    Kollage action nm tika tika supiri wenawa good luck ❤️👍

  • @risindukushan4236
    @risindukushan4236 2 ปีที่แล้ว

    Background sound eka patta bn👌

  • @vihanganimsara8132
    @vihanganimsara8132 2 ปีที่แล้ว +3

    Amboo supiri meka 🙂💔

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 2 ปีที่แล้ว +1

    ඔක්කොටම වැඩිය හිනා යන්නෙ අර background music එකට 😂😂

  • @adee_nethsara
    @adee_nethsara 2 ปีที่แล้ว +4

    සිරාවට අපි ගන්න ආතල් තාත්තලාට තේරෙන්නෑ නෙ 😂

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 2 ปีที่แล้ว +2

    attc hby

  • @tharakasandaruwan7642
    @tharakasandaruwan7642 2 ปีที่แล้ว +4

    Super

  • @samlg8817
    @samlg8817 ปีที่แล้ว +2

    සිරා කතාවක් ❤️👍

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +2

    අම්මෝ අද මරු තාත්තා මරු මරු මල්ලියෝ 🌹🌹❤️❤️👍✈️

  • @dulkigaming284
    @dulkigaming284 2 ปีที่แล้ว +1

    Ara ratta ge අප්පොච්චි wage ekak oni bro

  • @hashenthennakoon9523
    @hashenthennakoon9523 2 ปีที่แล้ว +2

    ගිරිරාජ් මහත්තයයි ප්‍රියන්ත මහත්තයයි මතක් උනේ කාටද

  • @d.a.j.lifestudio6992
    @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว +4

    මොනවද යකො කරන්නෙ 😒😂

  • @thusithsavinda5791
    @thusithsavinda5791 2 ปีที่แล้ว +2

    ලැඡ්ඡාවේ බෑ.......
    තාත්තේ තරහයි මං හරිත හුම්ම්.... 😒😴

  • @kusalupamal7261
    @kusalupamal7261 2 ปีที่แล้ว +3

    Next level රැට්ටා😊❤️

  • @Iresh_Both
    @Iresh_Both 2 ปีที่แล้ว +2

    මාර ජෝක් එක ඈ😂💔

  • @srsvideoeditor
    @srsvideoeditor 2 ปีที่แล้ว +2

    අඩෝ මටත් වෙලා තියෙනවා බන් ඕක🤣🤣

  • @heshanpiumal1277
    @heshanpiumal1277 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒකනම්.මරු 🤣🤣

  • @janidutharaka793
    @janidutharaka793 2 ปีที่แล้ว +2

    අඩෝ අපේ ගෙදරත් ඔහොමයි 😅😅💔

  • @MalixBro
    @MalixBro 2 ปีที่แล้ว +1

    තාත්තා බලන පත්තරෙ

  • @vishwa5986
    @vishwa5986 2 ปีที่แล้ว +1

    Ammo 😂 Ammo

  • @chamodi1632
    @chamodi1632 2 ปีที่แล้ว +4

    Kiwwata wda hudai nikan hitiyanm 😂💔

  • @buddikamohotti4006
    @buddikamohotti4006 2 ปีที่แล้ว +2

    නැගී ena tharuva iro❤️❤️😍

  • @sumithwasantha6455
    @sumithwasantha6455 2 ปีที่แล้ว +1

    මරු ❤️

  • @dinisuruhasaranga
    @dinisuruhasaranga 2 ปีที่แล้ว +6

    සුපිරි ❤️

  • @hasinis.7237
    @hasinis.7237 2 ปีที่แล้ว

    😁😁😁මාර ජෝක් එක ඈ... 👍 මරු...

  • @milindabandare5244
    @milindabandare5244 2 ปีที่แล้ว +1

    Nice bro 🤗

  • @WingsCreations-r3q
    @WingsCreations-r3q 2 ปีที่แล้ว +1

    මරු ජෝක් එක ඉතින් ඉතින්

  • @Sandesh_T
    @Sandesh_T 2 ปีที่แล้ว +4

    😂👍

  • @chamodhsithumal2966
    @chamodhsithumal2966 2 ปีที่แล้ว +1

    Ado patta ban iro😅

  • @chulantha.avshika5250
    @chulantha.avshika5250 2 ปีที่แล้ว +1

    ala bro