විශ්වයෙන් පැමිණි නියෝජිතයෙක් වන ඔබ රාජකාරි අරඹන්න !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 339

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +40

    පින්වත් ගරු ස්වාමීන් වහන්ස ආයුශ බොහෝ වේවා 🙏 ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් අජරාමර උතුම් උ නිර්වානය මේ රැස් කරන්නාවූ පිනෙන් හා මා විසින් මේ සසරේ රැස් කරන ලද සියලු පින් බලයෙන් ඔබ වහන්සේ හට සාක්ශාත් වේවා 🙏🙏🙏🙏 සාධු ....සාධු ....සාධු ......

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 4 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනය් හාමුදුරුවන්ට උතුම් නිර්වානය අවබෝධය ලැබේවා ,මටත් ආද්‍යත්මික ජිවිතයෙ ඉහළ ටම යන්න ලැබේවා ,එ සදහා තියන සියලු බාදක,දුක් කරදර දුරුකර සියලු යහපත උදා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුටින් ඉන්න ලැබේවා ,සියලු සත්වයො සුවපත් වෙවා දුකින් මිදෙවා අවබෝධය ලැබේවා 🙏

  • @nadeeshajayasekara3726
    @nadeeshajayasekara3726 ปีที่แล้ว +21

    මේ සියළුදේම ඇත්ත.
    මට සිදුවෙලා තියෙනවා සහ සිදුවෙමින් තියෙනවා. නමුත් මා ඒ සියළුදේම අවබෝධය තුලින් දකිමින් සිටිනවා.
    ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏

  • @samadhivithanage3442
    @samadhivithanage3442 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ආයුශ බොහෝ වේවා🙏🏻 මා කුඩා කාලයේ පටන් කර්මඵලය විශ්වාස කරපු කෙනෙක්.මා හට එය තේරුනෙ කෙසේද කියා අදටත් මා දන්නෙ නෑ..එතරම් කුඩා අවදියේ පටන් අවංකව සිටි මා නව යොවුන් වියේදී පිරිත් සජ්ජායනා කර බුදුන් වැදීමට පවා යොමු උනත් යම් වැරදි සිතුවිල්ලකින් ඒ සියලු දේ මා නතර කර දැමුවා..ඉන්පසු කිසිම විදියකට මා උවමනාවෙන් ආගමට දහමට යොමු උනේ නෑ..පින්වත් ස්වාමීන් වහන්ස ඉන්පසු මා නිතරම වාගෙ සිහිනෙන් නාගයෙක් දැක බිය උනා.ඔහු මා දෙස බලා සිටිනවා.ඉන්පසු මා නැවත බුදුන් වැද පිරිත් කීමට පටන් ගත්තා..පිනටමයි හිත යොමු වෙන්නෙ.පන්සිල් ආරක්ශා කර මස් මාංශ වලින් පවා ඈත් උනා.මා හට නිතරම වාගෙ පින් කරන්න එක එක සිත් යොමු වෙනවා..මට කවෘන් හෝ අවැඩක් කරොත් ඔවුන්ට පවා සමාව දෙන මට්ටමට පත් වෙලා..සතුරෙකුටවත් කරදරයක් වෙනවට කැමති නෑ .මගේ දැන් අරමුණ භාවනා කරලා සිත එකග කරගන්න එක..මට සිහිනෙන් පේන නාගයා කුමක් සදහා එන්නේ දැයි මා හට ඔබ වහන්සේගෙ කතාවෙන් පැහැදිලියි..ඔබ වහ්ද්න්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷

  • @niwanmaga865
    @niwanmaga865 ปีที่แล้ว +21

    මෙත් මහා බෝ සත් ජීවමාන බලශක්ති කේන්ද්‍රස්ථානයෙහි ආශීර්වාදය ලැබේවා 🙏 ශක්‍ර දේව රාජයාණන් වහන්සේ ගේ රැකවරණය ලැබේවා 🙏 මහා දේව මන්ඩලයේ ආරක්ෂාව ලබත්වා❤ගවුතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කල් නොනැසී ආරක්ෂා කර ගැනීමේ මහා මෙහෙවරෙහි ඉදිරියට ගමන් කරවන්නා වූ ::සදහම් යාත්‍රාවට :: ගොඩනැගෙන්න අවසරයි❤
    අසුර දැහැන් බිද පැමිනෙන්න ..... ඔබත් තවත් පුරුකක් නම්....................

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari หลายเดือนก่อน

    සාදු සාදු මගෙ ජිවිතෙ හුගක් සතුටුයි ඔබතුමා ගොඩක් පින් මට රාජකාරි මතකයට අවා අපගේ ජිවිතෙ පින් කුසල් බලවත් උනාට ර්‍ රැකියා ව නිසාම මගෙ ජිවිතෙ රාජකාරි කරන්න තාම මට අපහසු උනාට බාවන මගෙ ජිවිතෙ හුගක් අඩුපාඩු නිසා ඔබතුමා අපි දෙන්න ජිවිතෙ හුගක් ලස්සනට කිව්වා ❤❤❤❤❤❤❤

  • @hansiperera3685
    @hansiperera3685 ปีที่แล้ว +16

    මොනවා නැතත් ඔබ වහන්සේ යමක් තේරුම් කරන්න ගොඩක් උත්සහ කරනවා..තේරුම් ගන්න හැකි විදිහට ඉතාමත් උත්සාහ යෙන් විචාරය කරනවා ..ඒයට ගොඩක් ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ...දෙවැනි දේ තමයි අවසාන දේශනා දෙක හරියට ඔබ වහන්සේ බලාගෙන හිටියා වගේ කිවා..මගේ ආද්දීයාමක ජීවිතේ ගැන ඔබ වහන්සේ හරියටම ප්‍රකාශ කලා. ඇත්තටම හරිම සතුටුයි ඒ ගැන අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ස්තූතියි ඔබවහන්සේට 🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว +28

    මම වසර ගානක සිට මගේ රාජකාරිය ඉටුකරමින් සිටින කෙනෙක් බව මට පැහැදිලි උනා බුදු සරනය්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි!ආර්යන් සුවපත් වේවා!ආයු බොහෝ වේවා!සංසාරයෙ මා රැස් කළ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා!ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවනම වේවා!

  • @anuradharavihari7620
    @anuradharavihari7620 ปีที่แล้ว +11

    ඔබවහන්සේ හරියටම හරි මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් කරනවා දැන් අවුරුදු දෙකක ඉදන්..හිතා ගන්න බැරි දේවල් වෙනවා..මුල ඉදන් කල්පනා කරලා බලද්දි කවුරු හරි මාව මෙහෙයවනවා කියලා දැනෙනවා..මන් දැන් පන්චසීලය රකින නිර්මාන්ශ හැමෝටම මයිත්‍රී කරන කෙනෙක් 🙏🙏ඔබවහන්සේට කොහොම ස්තූතී කරන්නද..ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට🙏🙏🙏

    • @DilaFasion
      @DilaFasion 5 หลายเดือนก่อน

      Mathath ehemae

  • @geethagovinna9981
    @geethagovinna9981 ปีที่แล้ว +5

    මගේ හිත යට තිබුනෙත් ඔය ප්‍රශ්නෙම තමයි ....ඇයි මෙහෙට ආවෙ කියල....මොකද්ද මගෙන් වෙන්න තියෙන්නෙ කියල ...
    මම බාවනා කරලා..ඉවර උනාම...ඔය ප්‍රශ්න ටිකම මම මගෙ සිතෙන් ඇහුව.
    උඩ ඉන්න කෙනෙක්වත් මාව
    දැනුවත් කරන්න කියල .
    මම කල දේ හරි නේද..කියල දැන් මට හිතුනා...
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @niludress5754
    @niludress5754 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු සාදු මමත් මේ වෙනස් කම් අත්විදිමින් ඉන්න කෙනෙක් .ඔබ වහන්සේ ට මතු බුදු බව ලබාගැනීමට හැකි වේවා බුදුසරණයි .හමුදුරුවනේ

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි 🙏 🌼
    සියල්ලන්ගේ ආද්‍යාත්මය දියුණු වේවා !!! 🙏🕊️

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว +10

    ඔබ වහන්සේ පතන බෝදියකින් නිර්වාන ශාන්තිය සාක්ශාත් කර ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏

  • @shehanlanka3488
    @shehanlanka3488 7 วันที่ผ่านมา

    හාමුදුරුවන් කියන දේ ඇත්ත පොඩි කාලෙ ඉදල දුක් වින්දෙ නැත්තන් මං හිතන්නෑ මං මේ වගෙ බුදු දහම ගැන ගොඩක් පැහැදේවි කියල මට නිකන් ඉද්දි හාමුදුරුවන්ගෙ දේශනා අහන්න කලින් මට තේරෙනෝ ඇයි මං ඉපදුනේ ඇයි මං මේ වගේ මේම මේ ලෝකෙ ඉන්නෙ කියල මං කලින් අයිස් ටැබ්ලට් අරක්කු ඒම බොන්න අරන් තිබ්බෙ පස්සෙ මටම හිතුන ඇයි මං මේව බොන්නෙ කියල මංම ඒ සමාජෙන් අයින් වෙලා තනියෙන් උන්න අපෙ හාමුදුරුවනේ❤️ තනිවෙලා ඉද්දි බාවනා කරන්න බුදුන් වදින්න පුරුදු උනා❤️

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ ට ලැබ දුන් උතුම් පණිවිඩය ට ලක්ෂ වාරයක් පිං සිද්ද වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @MathswithDew
    @MathswithDew 6 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට නමස්කාරවේවා..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏
    .මට මේ වීඩියෝ බලන්න සලස්වපු..කල්‍යාණමිත්‍ර හිමාලක මහත්මාටත් බොහොම පින්සිදුවේවා ....එතුමාගේ සියලුම යහපත් වූ කටයුතු සාර්ථක වේවා ...!!🙏🙏

  • @creative2866
    @creative2866 ปีที่แล้ว +5

    ස්තූතියි ස්වාමීන්වහන්ස .කුඩා කල සිට මොනවදෝ යමක් හොයනවා.මොකක්දෝ සැනසීමක් හොයනවා.තාමත් හොයනවා....එය පැහැදිලි කරාට ගොඩක් පිං

  • @charitha7024
    @charitha7024 ปีที่แล้ว +4

    හැකිතාක් අපේ පාරමිතා ඉස්මතු කරගනිමු. සියල්ලන්ටම
    මෙත් වඩමු. වඩා වඩාත්
    ඉවසීම ප්‍රගුන කරමු.
    කල්යාන මිතුරු ඇසුරේම කල්ගෙවමු.
    අපට මග පෙන්වන
    කල්යාන මිත්‍රයන් වහන්සේට තෙරුවන්
    සරනයි දෙව් රැකවරණයි..........

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 ปีที่แล้ว +25

    අපව දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේ ට පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ස්වමින් වහන්ස.ඔබ වහන්සේට බොහෝම පින් දැනුවත් කලාට. ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායු වේවා 🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්සේගේ දේශනාව ඉතාමත් අගේ කොට සලකන අතර තව තවත් දුරට මෙවැනි වැඩ සටහන් හිත්වලට වැළද ගැනීම් ඉතාමත් කාලෝචිතයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @awednesaluk600
    @awednesaluk600 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්ස , ඔබ වහන්සේගේ විශ්ව රාජකාරිය ඉතා උතුම් . ඔබ වහන්සේ එම කාර්ය මැනවින් ඉටු කරනවා සේම මාගේ විශ්ව කාර්යද මා හට ඉතා ඉක්මනින් වැටහේවා.

  • @KaushalyaBandaranayake-pj5xf
    @KaushalyaBandaranayake-pj5xf ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස තව තවත් ශක්තිමත් ව අපිට මඟපෙන්වනින් නිවනටම පත්වන්නට විශ්ව ශක්තිය ලැබේවා .දේව මණ්ඩලයේ ආරක්ෂාව ලැබේවා

  • @harshanipw1
    @harshanipw1 6 หลายเดือนก่อน +1

    සල්ලි ලබන්නම බෑ 😊. හැබැයි කොහෙන් හරි ඕන දේවල් ලබලා දෙනවා. ඉහලටම ඉගෙන ගත්තත් රැකියාවක් කරන්නත් බෑ. දෙන්නෙම නෑ. දැන් කල්පනා කරද්දී පොඩි කාලේ ඉදන් කියවපු පොත පත , බලපු ටෙලි නාට්‍ය පවා මේ ගමනට උදව් වෙන ඒවා තමයි. ඔබ වහන්සේට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @SajewaKonara-z8j
    @SajewaKonara-z8j ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ අද තමා දෙසනය අසන්ට ලැබුණේ සියලුම කාරනා සරනයි

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට බුද්ධ සාසනයෙ චිරාත් කාලයක් රැදිමට නිදුක් නිරොගි බව ලැබේවා අප උතුම් සමිමා සමිබුදු පියානන්ගේ ධර්මය අපට නිවරදිව පැහැදිලිව කියා දුන් ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය ලබා ගැනිමට මෙි පින් හේතු වෙිවා වාසනා වෙිවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරමි .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @bodhiasura4612
    @bodhiasura4612 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඉක්මනින් සුදුසු වෙලාවට සියලු දෙනාට එක්වන්න අවශ්‍යයි. ඒ තුළ රැකවරණය තියෙනවා. පිරිසක් නැති උනා. ඉතුරු අය රැකගන්න ඕනේ. ඒ නිසා ඉක්මනින් එකතු වෙන්න ඕනේ පිරිස්

  • @dulaniidunil297
    @dulaniidunil297 ปีที่แล้ว +1

    Uthum bagyavathun vahanse vadala uthum darmaya thulin manasikathvaye shakthiya pilibada avaboda karagena e darmaya denuma nirlobiva labadi thavath manas ananthayak suvapath karana oba vahanseta uthum nirvana sampaththiyama lebevaaa !
    Oba vahanseta uthum buddathvaya lebimata prarthana karanneda e uthum buddathvaya lebimatat me pin hethu vi thava thavath apata ithum geburu darma avaboda kara dimata me dana paramithava hethuva veva obavahanseta !anantha budu guna pihita veva ! Swaminvansa

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.

    • @countryofhelios9767
      @countryofhelios9767 ปีที่แล้ว +1

      මොකක්ද බොල දෙව්සුව දේශය

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 ปีที่แล้ว +1

      මේ දේශය කොහෙද තියෙන්නේ, බංගලිදේශය වගේ රටක්ද? 🤔

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 ปีที่แล้ว +1

      ස්තුතියි! තෙරුවන් සරණයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. සොබාදහම හදුනා ගනිමු.

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 ปีที่แล้ว

      @@msisirawijshinghe407
      සොභා දහම හඳුනන්න, විශ්වයේ ආශිර්වාය ලබන්න වර්තමාන මොහොතේ සිහිය පවත්වනව. ඔබ කියන සුන්දර මිනිත්තුව වර්තමාන මොහොත තුළ තියනවා. ස්තුතියි ඔබගේ අදහසට.
      ඒත්... ඔය කියන විදියේ දේශයක්‌ කොහේද තියෙන්නේ කියලානම් තේරුනේ නැහැ.

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 ปีที่แล้ว +4

    Theruwan saranai swamin wahansa. Mamath hithuwa dan mama mokadda karanne kiyala.?danuwath kalata godak pin obawahanseta dirgyusa wewa

  • @vishwashakthipawura
    @vishwashakthipawura ปีที่แล้ว +15

    ඔහු පැමින ඇත. සුයලු සත්වයෝ විශ්ව ශක්තියෙන් සුවපත් වේවා!

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි.තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා...සාදූ..සාදූ..සාදූ...🙏🙏🙏💜️☸️..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා.නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...සාදූ..සාදු..සදූ....🙏🙏🙏💜️☸️...ඔබවහන්සේගේ මේ දේසනාව සත්‍යයක්මයි..🙏🙏🙏💜️☸️

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට බොහෝ පිං පැහැදිලි කර දුන්නට අහන්න කෙනෙක් නැතුව නිහඩවම හිටිය මට කරන්න තිබෙන දේකරන්නමට නිදහස තාම නැ එය ලැබෙනතෙක් මම බලාගන ඉන්නව තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +3

    Oba wahanseta godak pin apiwa hama welawema danuwat karanawata ane pin wat swamin wahanse apiwa tani nokaranna ape manse suwapat karana aduru tumani oba wahansege maga penviimen godak wenasak wela dan oba wahanse deshana karana gunawat harawat saraya nisa api dan danuwat we hamaraya matu budu bawa patana oba wahansege prartanaya elasenma etu wewa🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් ඔබවහන්සෙට ...🌸🙏🙏මාගේ නමස්කාර වේවා 🌸🙏🌸🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +3

    🙏💐❤️🦁🇱🇰
    ගොඩාක් පිං අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන දේ සම්පුර්ණ ස්ත්‍යය.....! 🙏💐ගොඩක් ස්තූතියි ...! ස්තූතියි.....! ස්තූතියි අපේ හාමුදුරුවනේ.....! 🙏🙏🙏
    💐💐💐❤️🦁🇱🇰
    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව ඉතා සුවපහසු දිවිපෙවතක් සමග දීර්ඝායුෂ ලැබේවා ....!🙏🙏🙏💐💐💐❤️🦁🇱🇰

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 ปีที่แล้ว +3

    Theruwan saranai ස්වාමීන් වහන්සේ සියලු කෙලෙස duru කරන්න හේතු Wasna වේවා

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +3

    ඔබවහන්සේ පැවසුවදේ හරියටම හරි 🙏 තෙරුවන් සරණයි

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +3

    Saadhu saadhu obawahanseta namaskaara karami deergaau weva..

  • @sepalikahettiarachchilage
    @sepalikahettiarachchilage ปีที่แล้ว +3

    Uthum Thunuruwange pihitai oba wahanseta!! Goda…..k pin🙏🙏🙏🙏

  • @ayanigunasinh7106
    @ayanigunasinh7106 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ඔබවහන්සේ ආගමන ඉටුකිරිමට විශ්ව යෙ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා ,

  • @dimuthudarshana409
    @dimuthudarshana409 ปีที่แล้ว +6

    ඔබවහන්සේගේ දේශෙනා හරිම ප්‍රායෝගික යි..තෙරුවන් සරනයි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +7

    මට දැන් කල්‍යාණ මිතුරෙක් ඉන්නවා ඒඅපේ ගරු ස්වාමින්වහන්සේ වන ඔබ වහන්සේ තමයි. සියලුම බිය දුරුවුනා. අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන ජීවත් වෙන විදිහ නොදැන හිටියේ දැන්නම් බිය නෑ. ඔබ වහන්සේ ge වීඩීයෝ තියෙනවා .📺 tv මම බලන්නේ නෑ හාමුදුරුවනේ යුටියුබ් එකේ අධ්‍යත්මීය වීඩියෝ බණ දේසනා පමණයි . අනවශ්‍ය දේවල් බලන්නේ නෑ. මාරසේනාව ගැන දැනුවත් කළාට බොහෝම පින් 🙏 🌹 ❤ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏මාවනම් විශ්වය තමයි අධ්‍යත්මීය කලේ මන් බණ ඇහුවේ වයසට ගිහින් දුක් විදලා අසනීප වෙලා ජරාවට පත්වෙනවා මරනෙන් මතු වෙන දේ හෙවුවා එවිට අධ්‍යත්මීය වුනා. නිකම්ම නිර්මාංශික උනා. පන්සිල් පද පහ රකිනවා මේ වෙනකොට අයින් වෙලා සමාජයෙන් ඈත්වූ ජීවිතයක් ගෙවනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta පින් ඒන්ජල් නම්බර්ස් පේනවා. මිනිසුන් ඇසුර එපා වු මම . මම තාම අලුත් මේ නාලිකාව ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා .බොහෝම පින් 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ . මන් විශ්වයෙන් මනුලොවට ආ නියෝජිතයෙක් පින් සිද්ධ වේවා 🙏 සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏මම මේ ලෝකෙට ආවේ සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් සමගියෙන් ජීවත් වෙන්න පුලුවන් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපේ බුදුදහමේ ඇති දර්ශනයේ ඇති ජාති ආගමි කුල භේද නැති මහාකාරුණිකායානෝ බුදුරජාණන් වහන්සේ ගැන සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් ට කියලා දීලා මේ ජාති ආගමි කුල භේදයකින් මිනිසුන් බේද නොවී සාමයෙන් ජීවත් වෙන්න පාර පෙන්වීම තමයී මගේ රාජකාරිය . අසරණ සතුන් ට ආහාර පාන දීලා සොබාදහම ට ගස් වැල් හිටවලා උදව් ඕනේ අයට උදව් කරලා බාවනා කරලා ධනාත්මක ච්න්තනය තුලින් ජීවත් වෙනවා . මන් සතුන්ට කූඹියා ට පවා බිම් පනුවන්ට පවා කරුණාව දයාව මයිත්ත්‍රිය වපුරමින් ජීවත් වෙනවා . විශ්වය දිනෙන් දින මාව වෙනස් කරනවා. මාව විෂසහිත මිනිසුන් ගෙන් වෙන්කලා හුදකලාවේ ජීවත් වෙනවා විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ විශ්වයෙන් මට හිතුව යහපත් බලාපොරොත්තු ඉටුවෙනවා .මුදල් ගැන ආශාව නෑ විශ්වය අවශ්‍යය දේ ලබාදෙනවා .මන් පාර්තනා කරන්නේ නැවත කිසිදා නුපදින්නට විශ්ව අවකාශය ට දියවී යන්නයී ඕනේ. මගේ පවුලේ අය ඩිප්ප්‍රෙෂන් කියලා මනෝවයිද වරයෙකු ලගට එක්ක ගියා විසාදය කියලා පස්සේ එයාලගෙන් මන් ඈත් උනා. සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏 🌹 ❤

    • @sachithhesara5964
      @sachithhesara5964 ปีที่แล้ว +2

      නැවත නූපදින්න නම් අවශ්‍ය මේ මස 8වෙනිදා පරම නිබ්බාන ධර්මායතනයට එන්න, සති භාවනාවට . එතකොට ඔයාට තියන ප්‍රශ්න ඉවරයි.

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      @@sachithhesara5964 ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබි සසරින් මිදෙන්න වාසනාව ලැබේවා 🙏 🌹 ❤

  • @shanthisagarika1734
    @shanthisagarika1734 ปีที่แล้ว +4

    Man bohoma hodin me budu dahama thetum gena raga dwrsha moha walin thorawa bohoma samanya jiwithayak gatha karana kenek ..man hamadama hithuwa ai mata me nama thiyala thiyenne kiyala..obathuma kiyana akarayenmai jieath wenne...hodai balamu...theruwan saranai.

  • @pradeepsamaranayake8348
    @pradeepsamaranayake8348 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස... මා හට ද මෙවන් දැනීම් දැනුනත් ඒ ගැන හරි අවබෝධයක් නොමැති වූ බැවින් සාමන්‍යය අන්දමින් සිටිය. දැනෙන දේ සැනින් නැති වී යනවා. ටික කලෙකින් ඒ ව්දියට දැනීම නැතිවී
    ගිහින් මම හිතන විදියට මට ගොඩාක් තරහ යන්න පටන් අරන් තියෙනවා stress ගතිය නිසා. මම භාවනා කරනවා හිත එක අරමුණක තියාගන්න හරි අපහසුයි.ධර්මය සොය සොය මමත් මහත්තයත් යනවා.ඇයි අපි මේ ලෝකයේ ඉපදුනේ කියල. ඔබ වහන්සේගේ ඇසුව මේ පලමු දේශනාවෙන්ම ලොකු පැහැදීමක් ලැබුනා. මේ බඔයක් තරම් වූ ලෝකය අවබෝධ කරගැනීම ඒකායන මාර්ගය යැයි සිතමි. ඔබ වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වු නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස.. සියල්ල වැටහුනා. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @paravitv
    @paravitv ปีที่แล้ว +3

    🙏🙏🙏 දීර්ඝායු වේවා! මාගේ සියලු කුසල් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @Sahira-nt3fb
    @Sahira-nt3fb ปีที่แล้ว +6

    🙏🙏🙏 ආයු බොහෝ වේවා අප ස්වාමින් වහන්ස!

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm ปีที่แล้ว +5

    ඔබ වහන්සෙට නමස්කාර වෙවා දීර්ඝාඋ වෙවා බුදු සරනෛ

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน

    Theruvan sarani pinwath ape swaminwahanseta nidukniroi dergau labewa🙏🙏🙏🙏🌻🙏🙏🙏🙏💮

  • @chandimarathnasekara
    @chandimarathnasekara ปีที่แล้ว +6

    අද්යාත්මික යුගය පිලිබඳ ව විස්තර ටිකක් වීඩියෝ එකක් කරන්න කෝ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakatissera
    @janakatissera ปีที่แล้ว +2

    Mama කතෝලික
    ඔබ වහන්සෙට නමස්කාර වෙවා

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ඔබ වහන්සෙට....

  • @iroshaperera9015
    @iroshaperera9015 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබවහන්සෙට
    දිර්ගායුශ ලැබේවා පතමි
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Funny2655
    @Funny2655 ปีที่แล้ว +4

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +1

    මට මෙම පණිවිඩය ලැබීමත් එක්තරා විශේෂ සිදුවීමක්.ස්තුතියි.❤

  • @KKariyawasam-ty4bo
    @KKariyawasam-ty4bo ปีที่แล้ว

    තෙරුවන් සරණයි.
    මම අදයි මෙය නරඹන්නන්ට වූයේ.ඉතා වටිනා වැඩසටහන කි.ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
    සාදු සාදු සාදු!!!

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +4

    සුවපත්වෙත්වා ඔබවහන්සේට නමස්කාරය කරමි🙏🙏🙏

  • @miyurupahansara645
    @miyurupahansara645 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว +2

    Awasyama welawaka man wenuwenma karapu desanawak wagey matadaneynney...viswaya visin mata ..penwawadun . Magey guruwarayaneni ..obawahanseyta ..pin athwewa..viwayata ..sthuthi wantha wewaa.............

  • @DumeshaDeshani-ex9dd
    @DumeshaDeshani-ex9dd ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා .... 🙏🙏

  • @suwarnakumari4194
    @suwarnakumari4194 ปีที่แล้ว

    පින්වන්ත ස්වාමින්වහන්ස පළමුවත් දෙවනුවත් තුන්වෙනුව ඔබ වහන්සේට නමස්කාර කරමි ස්වාමින් වහන්ස ඔබවහන්සේ කියලා තියෙන සෑම වචනයක් පාසාම මහා ශක්තියක් බලයක් තියෙනවා එය දැනට මම අත්විඳිමින් මාර්ගය ගමන් කරනවා පින්වන්ත ස්වාමීන් වහන්සේ කිව්වේ වීදියට මම නොහිතූ මොහොතවල් ඔය කියා දුන්නු වෙනස් වීම් සිදුවෙනවා විදේශ රටක සේවය කරන මට නිර්මාංශ වීමට නොහැකිව සිටි අවස්ථාවක මගේ මනසට තදින් කීවා නිර්මාංශ වෙයන් කියලා නමුත් මං පිළිගත්තේ නෑ පසුව අවසානයේ දී අසනීප තත්ත්වයට දාලා කිව්වා දැන්වත් නතර කරහං කියලා පසුව මම නිර්මාංශ වුණා සෑම දවසකම පාන්දර තුනට මාව ඇහැරවලා භාවනා කරපන් මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙක් රවට්ටන්න එපා බොරු කියන්න එපා හොරකම් කරන්න එපා ඔබවහන්සේ කිව්වේ විදියට පන්සිල් පද පහ රකින මාර්ගය දේව වරම් ඡායා වල් පෙන්නලා උන්වහන්සේලාට පින් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් මදි මළගිය ඥාතීන් අසරණ වෙලා බලන් ඉන්නවා පෙන්නනවා ඔවුන්ට පින් අනුමෝදන් කරලා රුවන්වැලි සායත් ශ්‍රී මහා බෝධියත් වැඳ ගෙන යන්න කියලා පින් දෙනවා දැනට මා වටා ඉන්න මිතුරන් කරදර බාධක තියෙන දේවල් මට පෙන්නනවා මෙහෙම කියලා ඔවුන් රුවන්වැලිසෑයට යවන්න කියලා ඔවුන්ගේ මළගිය ඥාතීන්ට පින් දෙන්න කියලා නමුත් එයාලට යන්න හිත දෙන්නේ නෑ ඒ අමනුස්සයන් ගේ බලපෑම නිසා මොනයම් දේකින් හරි කඩාකප්පල් නමුත් මම ඔහුන්ට පින් අනුමෝදන් කරනවා මට පුදුම විදිහට මිනිස්සු ගැන පුදුම අනුකම්පා සහගත සිතිවිලි පහළ වෙනවා කොච්චර නරක වැඩ කරන මිනිසුන් වුණත් පින්වත් ස්වාමීන් වහන්සේ කිව්වා සියල්ල සත්‍යය බව මට දැනුම් දී පැහැදිලි වෙන්නේ මම මේ සම්බන්ධව කිසි දෙයක් අසා නෑ ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එක දකිනකොටත් මාසයක් පැනලා එහෙම වුණත් මට තව ශක්තියක් ලැබුණා ඔබ වහන්සේ මේ කියා දුන්නු සත්‍යය මාර්ගයේ යන්න. මගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිර්වාණය කරා යන්ට නිවන් මග අවබෝධ වේවා.

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේ මේ දේශනා කල සියල්ල සත්‍යයක්මයි.ආගමට දහමට මුල් තැනක් දීල ධර්මානුකූලව ජීවත්වෙන කෙනෙක් මම.බොහොමත්ම පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා🙏 ඒ අමාමහ නිවන් මග බොහෝ දුර නොවේවා 🙏🙏🙏

  • @noone-ge7hx
    @noone-ge7hx ปีที่แล้ว +3

    Sadu Sadu sadu viswa mata wata sthuthi mata me weda satahana belimata selessu

  • @rajanikapiyasena
    @rajanikapiyasena ปีที่แล้ว +5

    Thank you reverend sir, I was guided to this preaching after comig through lot of steps. Recently ,l wamted to become someone and it is a dream in my mind now.Since that day I had to face certain things and I got an undetstanding to a certain extent.this is the first time I reveal it.Reverend sir, I have lot more to discover to reach out to that point.thank you so much for helping me to find my path.

  • @nscreative5930
    @nscreative5930 ปีที่แล้ว

    ඔබ වහන්සේ ඔය කියන දේම මට තදින්ම හිතෙනවා.අද ඔබවහන්සේගේ දේශනාවෙන් තහවුරු උනා..මට විශ්වයෙන් කිසිම පණිවිඩයක් ලැබිලා නැහැ නමුත් කාලය ආවහම මගෙනුත් විශ්වයට විය යුත්තක් තියන බව බොහෝ අවස්ථා වලදී දැනිලා තියනවා වගේම නොඉවසිල්ලෙන් බලා සිටිනවා..

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් අමාමහ නිවනින් සැනසිමට මේ කරන්නාවු ශාසනික මෙහෙවර පාරමිතාවක්ම වේවා 🙏🙏🙏

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +3

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

    • @sidath939
      @sidath939 ปีที่แล้ว

      Sadhu sadhu sadhu

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස ....

  • @chathurikadilrukshi7521
    @chathurikadilrukshi7521 ปีที่แล้ว

    Sema agamakata jatiyakatama sama garuthwaya lebewa.budu saranai.alla dewi pihitai.sesus wahansege pihitai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @trishanilanthi8636
    @trishanilanthi8636 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ අපාට ලබා දුන් වටිනා දේශනයට ස්තුතියි 🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🌼🌼🌼🙏🙏🙏

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Sadu sadu sadu me awabhodhaya siyaludenatma pathirewa obawahanseta namaskara weva

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +4

    පින්වත් ගරු obawahanseta bohomapin ....පින්වත් obawahanse deshana kala දේවල් sathyai ......නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai ...සුවපත් වේවා ....තව thwathawath bohojkal mewani deshana kirimata නිදුක් නිරෝගී deegayu ma ලැබේවා ❤❤❤

    • @swarnakumari8568
      @swarnakumari8568 ปีที่แล้ว

      ඔබ වහන්සේ කියන දේවල් ඉතාම සත්යයි හිමියනි. මමද මේ අත් දැකීම් ලබමින් සිටිමි. ඔබ ව හන්සේට තෙරැවවන් සරනයි.

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 ปีที่แล้ว +1

    අපූරුයි අපේ හාමුදුරුවනේ 🙏
    මා ඇසූ, හොඳම පැහැදිලි කිරීමම පින්බරයි 🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..🙏🙏🙏❄️❄️❄️❄️

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට🙏

  • @fazminasharook9731
    @fazminasharook9731 ปีที่แล้ว +3

    ස්තුතියි ස්තුතියි හාමුදුරුවනේ 👍

  • @susanthapremathilaka4307
    @susanthapremathilaka4307 ปีที่แล้ว +3

    Theruwan saranai...... Sadu.... Sadu.... Sadu......

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස....🙏🏻🙏🏻🙏🏻

  • @nuwanasoka4055
    @nuwanasoka4055 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!! අමා මහ නිවනම ලැබේවා!!!

  • @dilankamadushan7252
    @dilankamadushan7252 ปีที่แล้ว +4

    මට මෙහෙම සිදුවීමක් වුනා ද්ස්නට අවුරුදු තුනකට කලින්
    මම ගෙදර බීම නිදාගෙන ඉද්දී සිහිනයක් දකිනවා, ඒ නිදාගෙන ඉන්න මමම වමයි හිනෙන් දකින්නේ , එ හිනෙන් දකින්නේ මගේ ඇග ලග සර්පයෙක් ඉන්නවා කියලා දකින්නේ ,
    මම ක්ෂණික ව ඒ හිනේ දැකපු ගමන් හිනෙන් කැ ගහලා බය වෙලා නැගිටිනවා ,,
    එත් මන් නැගිට ගමන් ඇත්තටම සර්පයා මෙටේ උඩ ඉන්නවා ,, එතකොට මට ඇත්තටම බය හිතුනා ,,
    එත් මම අර සතාව කලින් හිනෙන් දැක්කේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි ..
    මේ ඔක්කොම විනාඩි යක කාලයක වුන දෙයක්
    ඒ වෙලාවෙ කවුද ඒ විදියට මට පෙන්නුම් කරේ අනතුරක් කියලා
    හිටියේ සර්පයා ලේ මාපිලෙක කියලා ඩොක්ටර් කිවා, මාව ඉස්පිරිතාලෙ එක්කන් ගියා. දවස් දෙකක් හිටියා,,
    මේ සිදුවිම ගැන අදහසක් දැන ගන්න කැමතියි.. එත්
    මම ඉස්පිරිතාලෙ ගිහිනුත් කල්පනා කරේ,, කොහොමද කලින් ඒ විදියට සර්පයා හීනෙන් දැක්කේ කියලා ..
    ඒ වෙලවෙම වෙන සිදුවීමක්

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 ปีที่แล้ว +1

      Matath ehema siddiyak una

    • @dilankamadushan7252
      @dilankamadushan7252 ปีที่แล้ว

      Mona wage සිදුවීමක් da wune ?

    • @asokajayasinghe2198
      @asokajayasinghe2198 ปีที่แล้ว

      Obey bawththika kaya nidhi wuwadha obey sirura haa bandhee pawaththina manoa kaaya awadhiyen .Eyata dhiwaa raa beyidhayakin ththorawa siyalla dharsanaya wanawaa , siyalla asenawaa . Sidhuwana wyaasanayak dhakinaa awasththaawaka manoakaaya magin sihinayak lesin paniwuda ewamin ho manasata kaththaa karamin obey bawththika kaya awadhi kireemata balawathth uththsaahayak gannawaa .Ththeruwan saranai !.

    • @dilankamadushan7252
      @dilankamadushan7252 ปีที่แล้ว

      Ow ehema deyak wenna ethi,, අදටත් mata e gena hitha ganna apahasui kohomada ee de wune kiyala,

  • @dineshaadhikari7530
    @dineshaadhikari7530 7 หลายเดือนก่อน

    Theruwan saranai. Hamuduruwane !
    Matath mage jeweethe athdakeem harima wenash, an ayata kiuwata wiswasa karannath ba. Pawul jeewethe nisa. Puluwan widiyata adyathmika gamanak yanawa. Mokada daruwath, mahaththyawath, thnikaranna thrm
    Hitha haiya wela na. A ayage wagakeem karana gaman mage aramuna mama hoyanawa.

  • @dammikakodikara2054
    @dammikakodikara2054 ปีที่แล้ว +2

    Teruwan saranai hamuwenne.2011 Patan masamaga siti Atlanta guruwaraya Awasan kamata han. Labadi vesak Poya ta pasuda Nikmagiya.

  • @thilinilakmal4273
    @thilinilakmal4273 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබවහාන්සේට 🙏🙏🙏🙏

  • @suranganisiwasala5390
    @suranganisiwasala5390 ปีที่แล้ว +5

    🙏🙏❤ තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ!!

  • @chanukatharindu4422
    @chanukatharindu4422 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @thilinichathurika1980
    @thilinichathurika1980 ปีที่แล้ว

    Pinwath hamudururuwane oba wahanse visin kiyapu me hama dema mata meka ahana mohothedi pawa danenawa oba wahan seta budusaranai

  • @AnuraSen
    @AnuraSen ปีที่แล้ว

    Bohoma pin oba wahanseta niduk nirogi dirgayusuwa labewa

  • @dilanraj4585
    @dilanraj4585 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි ඔබවහන්සේට.

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว +1

    ගොඩක් pin.සියලු karunuawabode una obewahasete.teruwansaranai .

  • @LalithWithana
    @LalithWithana หลายเดือนก่อน

    තෙරුවන් සරණ්යි

  • @ayeshikasamaranayake9358
    @ayeshikasamaranayake9358 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුමිි නිර්වාණයම ලැබෙිිවා

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොම ස්තුතියි ලොකු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා

  • @Sisirakumara-h8z
    @Sisirakumara-h8z ปีที่แล้ว

    ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ අපිව නැවත අවදි කරන්නට මග පෙන්නුවාට ලොකු සුවයක් දැනුනා හදවතට අඩුපාඩු ගොඩාක් තියෙනව හදාගතයුතු මාතුලත් තෙරැවන් සරනයි

  • @pasindugimhana3090
    @pasindugimhana3090 ปีที่แล้ว +2

    සිදුවෙමින් පවතී...🙏

  • @KavinduChathuranga-x3k
    @KavinduChathuranga-x3k ปีที่แล้ว +3

    hamadeema theruna hamudrwane godak pin🙏🙏

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දේශනා කරන සියලු දේ සත්‍යයක් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි .

  • @harithadias5858
    @harithadias5858 ปีที่แล้ว +4

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว +2

    Obawahanseta Bohoma pin. Megana denwath kalata Obawahanseta Uthumwu Chathurarya Sathya Dharmaya Awabhodha Wewa!!! Deergayu Wewa!!! Niduk Nirogee Wewa!!!🙏🙏🙏