විශ්වයෙන් පැමිණි නියෝජිතයන්ට මාරයාගෙන් තිබෙන බාධා සහ දෙවියන්ගෙන් ලැබෙන රැකවරණය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @priyanijenifa8873
    @priyanijenifa8873 7 หลายเดือนก่อน +6

    මම කතෝලිකයෙක්මි...
    බොහොම ස්තුතිවන්ත වෙමි🙏🙏🙏
    පැහැදිලිව තේරුම් කරනවා ඔබවහන්සේ...
    මට මේ කටයුතු පිළිබඳ නියම මඟ යන්නට ගුරුතුමෙනි මට දම් මඟ ලබා දෙනු මැනවි🙏

  • @damienemy7244
    @damienemy7244 ปีที่แล้ว +33

    බොහොම පින් ඔබ වහන්සේට 🙏 හිතට ගැටලුවක් පැමිණි සෑම අවස්තාවකම ඒ අදාල ගැටලුවටම විසදුම් දීලා ඔබ වහන්සේගෙ දේශනාවක් අහන්න ලැබෙනවා හරියටම ඔබ වහන්සේට පෙනිල වගෙයි 🙏🙏🙏

    • @DulanthAmarajith
      @DulanthAmarajith ปีที่แล้ว +4

      සාදු සාදු මගේ හිත ඇතුලෙ තිබුන ලොකු පරස්නයකට පිලිතුරක් ලැබුණා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @nuwanthiekanayaka3356
    @nuwanthiekanayaka3356 ปีที่แล้ว +19

    ඔබ වහන්සේ අප දෙස බලා සිටියා වගේ දේසනා කරනවා සියලූ ගැටලු වලට පිලිතුරු ලැබුනා නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .

  • @dilrukshi9876
    @dilrukshi9876 ปีที่แล้ว +17

    🙏🙏🙏
    එහෙමයි ස්වාමීන් වහන්ස...
    දෙවිවරුන් ගේ උදව් මෙන්ම මාරයාගේ බාධාවන් අපමණ අත්විදිමි.

  • @thenewworld8711
    @thenewworld8711 ปีที่แล้ว

    මා හට ඔබ වහන්සෙගෙ මෙම දුර්ලබ වටිනා දේශනය අහන්න ලබුනේ දෙවිවරුන්ගෙ මගපෙන්ව්මකට.බුදු සරනයි.සියලු දෙවිපිහිටයි.

  • @NuwanArachchilage
    @NuwanArachchilage 24 วันที่ผ่านมา

    මම මේ ජීවිතය පුරාවටමත් අනන්ත සසර පුරාවටමත් සිල් රැකීමෙන්, දන් දීමෙන්,භාවනා කිරීමෙන්,පිදිය යුත්තන් පිදීමෙන්, මවට පියාට සැලකීමෙන්, පින් අනුමොදන් කිරීමෙන්,පින් අනුමොදන් විමෙන්, මා විසින් රැස්කලා සියලුම කුසලානිසංස පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස මා ඔබ වහන්සේට අනුමොදන් කරමී. ඔබ වහන්සේ සුපහන් සිතින් අනුමොදන් වේවා.!!!
    ඔබ වහන්සේට පතන්නාවු බෝධියකින් ඉතාමත්ම ඉක්මනින් සසර කෙලවර අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතු වේවා!!!
    හේතු වාසනා වේවා!!!🏵️🌼🏵️🌼
    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏
    ❤️🙏🌼🌸💕❤️🙏🌼🌸

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว +5

    මටත් එහෙමයි මටත් එකපාරටම ලැබුනු අදාත්මික බව මට දැනුනා..මුලින්ම මුකුත්ම තේරැනෙ නැ මම දෙවියන්ගෙන් මේ විස්වයෙන් ඉල්ලුවා මට මේ උනු දේවල් වල තේරුම් හොයල දෙන්න කියල ..ඉතින් මම යූටියුබ් බලද්දී ස්වාමීන් වහන්සේගේ විඩියෝ බලන්න ගත්තා .මට තෙවැනි ඇස අව්දිවෙලා තියෙනවා ..ඒ වගේම මට විශ්ව සක්තිය ලැබෙනවා මම ඒ බව තේරුම් ගත්තෙ ස්වාමීන් වහන්සේගේ විඩියෝ වලින් ඒ වගෙම මට අවුශද වරමක් තියෙන බවත් දැන ගත්තා .මම තෙවෙනි ඇස බාවනා කරන්න ගත්තා .ඒත් දැන් කරන්න හිතෙන්නේ නැ .ගෙදර ත් ප්‍රශ්න එනවා .ඔබ වහන්සේගේ විඩියෝ එක දකින්න සැලැස්වු මගේ ඉස්ට දෙවියන්ටත් ,ආදරනිය විශ්ව මාතාවටත් ..ඔබ වහන්සේටත් අනේක වාරයක් පින් සිදුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +7

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @thisaragimhani6345
    @thisaragimhani6345 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ හැමදාම මගෙ හිත කියෙව්වා වගේ අවශ්‍ය කාරනා අවශ්‍ය වෙලාවට දේශනා කරනවා ...බොහෝ පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @wishwasshrawanamanaya
    @wishwasshrawanamanaya ปีที่แล้ว +8

    තිසරන සරණයි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධ්යකින් නිර්වානයෙන් සැනසීම ලබත්වා ! ඔබ වහන්සේත් අපත් ප්‍ර්‍ර්‍රාර්තනා කරන්නාවු ඒ අලුත් යුගයට දැන් අප එක්ව යායුතු කාලයයි, අප අසලම සිටිනා මාරයා අප පරාජය කලයුතුයි. ඒ සදහා අප අදහන ආගම් තුල අපි ශක්තිමත් විය යුතුයි. ඔබ වහන්සේ වැනි ගූරුහරුකම් දිය හැකි නිවරදි අය අප හදුනාගත යුතුයි. අද්‍යාත්මික යුගයක් , එහි අරමුණු , ක්‍රියාත්මකවීම , ඉන්සැමට ලැබෙන්නාවු සමානතා , පිළිබඳව සමාජය පුරා කතිකාවතක් ඇතිකරලීම අප ක්‍රියාත්මක විය යුතුය .

  • @udaniperera1699
    @udaniperera1699 ปีที่แล้ว +2

    මේ සියලුම දේ නොඅඩුව අත්විඳිමි.... ඔබ වහන්සේට බොහොම පින්., තෙරුවන් සරණයි 🙏

  • @upekshaprasadi8410
    @upekshaprasadi8410 ปีที่แล้ว +6

    මේ දේශනාවට ඔබ වහන්සේට බොහෝම පිං🙏🙏🙏යහපතක්ම වෙත්වා🙏🙏🙏

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට හරිම පැහැදිළි ධර්ම දේශනා වක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +5

    මතුබුදුවෙන්න පෙරුම්පුරන උතුමෙක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏ප්‍රාර්තනා කරන්නාවු බෝධියකින් බුදුබව ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +12

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. බොහොම පිං සිද්ධ වෙනවා මෙවැනි අති උතුම් පාරමිතා පුරන අය වෙනුවෙන් මෙවන් දේශනයක් ලබාදීම ගැන. ඔබ වහන්සේ ආධ්‍යාත්මික තෙවැනි ඇසින් දකින මේ සියල්ලම සම්පූර්ණයෙන්ම ඉතාම නිවැරදියි. අහගෙන ඉද්දී මට හිතාගන්න බැහැ කොහොම ද මේ තරම් පැහැදිලිව සත්‍ය ලෙසින්ම හරියට ම නිවැරදිව ජීවිත කතාව පවා කිව්වෙ කියලා. 🌻🌻🌻🌻 මොන බාධක ආවත් කව්රු මොනවා කිව්වත් බාධක බිදගෙන වීර්යයෙන් තමන්ගේ පාරමිතාව ඒකාන්තයෙන් සම්පූර්ණ කර ගන්නා තුරුම දෙවියන්ගේ දේවතාවන්ගේ බ්‍රහ්මයන්ගෙ රැකවරණ ආශීර්වාද අතරින් ගිහින් ජය ගැනීමට සියළු ම පාරමිතා පුරන හැමෝටම ලැබෙනවා නියතයි. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය ඔබ සැමට දියුණු වේවා.. 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว +10

    බොහොම පින් ඔබවහන්සේට.මේ සියලු දේ සත්‍යයක් අපේ හාමුදුරුවනේ හරිම අපහසුවෙන් තමයි මේ ධර්මානුකූල ජීවිතය ගෙවන්නේ.ඒත් කෙසේ හෝ මේ ගමන කෙළවර කළ යුතු බවත් කවුරුන් හෝ නිතරම
    සිහිපත් කරනවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @warunijayasekara6466
    @warunijayasekara6466 ปีที่แล้ว +1

    Oba wahansege meme darmadesha ahaddi hithata harima sathutui sehellui.. meya hamotama darmadanayakma wewa sadu sadu sadu 🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! ගොඩක් දැනුමක් ආවා අපේ ස්වාමීන්වහන්සේ 🙏🙏🙏

  • @RatnayakaMali
    @RatnayakaMali 3 หลายเดือนก่อน

    ඔබවහන්සේ කියපු සියල්ලම aeththak මමත් පරමිතා පුරන කෙනක් බුදු බව ලබන්න එත් මන් ලොකු ලොකු ප්‍රශ්න වලට මැදිව මෙ ගමන යන්නේ සැමියා මට ශක්තියක් උනේ na දරුවන් අකිකරුයි එත් මන් එඩිතරව මෙ පවුල ඉදිරියට ගෙන යනවා මට ශක්තිය තියෙනවා මට කවුරු හරි උදවු කරනවා කියලා තේරෙනවා මොන ප්‍රශ්න අවාත් මන් බාවනා කරනවා මට hema ප්‍රශ්නයකදි කවුරු හරි උදවු කරනවා කියල දැනෙනවා මන්10 මාසේ යනවා මහන වෙන්න එතනට යන්න ගෙදර සියලුම දේනාවම මට අවසර දුන්නා මගෙ ඉඩම් මගෙ සියලුම දේ මෙ දිනවල බෙදන්න සුදානම් කරනවා මන් ගොඩාක් වැරදි පරේ යන්න ගියා සැමියා නිසා එත් කවුරු හරි නොපෙනෙන කෙනක් මව එවගෙන් බෙරගෙන ගෙදර එක්ක අවා අදරෙ හොයාගෙන යන්න ගියත් මට අදරේ කියන දේ එපාම කෙරෙවුවා බොරුවක් මුසාවක් රැවටීමක් කියලා පෙන්නුවා එ අය මාව මුලා කලාඑත් එ හැම වෙලාවෙම මාව බේරගෙන ගෙදර අවා den මන් මහන වෙන්න සුදානමින් ඉන්නවා den මන් නිදහස් මට මෙහෙනින් වහන්සේ කෙනක් හමු උනා මාව එතනට ගෙනාවෙත් නොපෙනන බලවෙගයක් කියා මන් දන්නවා ක්වුරු උනත් මන් හොද කෙනෙක් වෙනවට කැමති කෙනක් එ වගෙම මන් බුදු බව ප්‍රර්තනා කරන කෙනක් බව යටි සිත නිතරම කියනවා මට නෙත්‍ර්හා වරම් තියෙන කෙනක් මට වරම් ශක්තියක් තියෙනවා ගම්බාර දෙවියන්ගේ එත් මන් වරම් වලට kenathi ne man අශාම බවනා කරන්න එක මගෙ අත්මය කියල දැනෙනවා මට බවනා කරන්න පොඩි කාලේ ඉදලාම අශාවක් තිබුනා මන් සිල් ගත්තේ ගොඩාක් පොඩි කාලේ ඉදලාමයි

  • @nilminiperera1430
    @nilminiperera1430 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ මේ මග පෙන්වීම ගැන දස දහස්වර නමස්කාර වේවා!🙏

  • @SuduaiyasuduaiyaSuduaiya
    @SuduaiyasuduaiyaSuduaiya 2 หลายเดือนก่อน

    මේ දේසනාව ධර්මදානය පිනිසම වේවා 🙏🙏🙏

  • @සෙනෙහසකටඅරුතක්-ප2ල

    මෙය නම් සත්‍යයක්මයි 🙏
    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🙏

  • @supunmadhawa250
    @supunmadhawa250 ปีที่แล้ว +4

    ගොඩක් පිං ඔබ වහන්සේට 🙏🙏🙏🙏
    බාදක නම් ගොඩක් ආවා. පුළුවන් විදිහට මැඩලගෙන හොදින් ඉන්නවා. මට කරදර නම් ගමකටම ආවා. දැන් නිදහස්ව හිටියත්, ටික ටික බාදක එනවා. බාදක මග හැරලා යන්න ඕන ගමන යනවා. රටේ ඉන්න අය බොරු දේවල් වලට අසුවි, ඇත්තක් පිලිගන්න තරම් මිනිසුන්ගේ හිත් පිරිසිදු නැහැ. හිත් කිලිටි වෙලා තියෙන්නේ.. ලග ඉන්න අයගේ හිත් පිරිසිදු කරමින් පංසල් නොගිය අය දැන් දැන් ටිකක් පංසල් ගිහින් පින් දහම් කරනවා වගේ මට හැගෙනවා.

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 6 หลายเดือนก่อน +1

    Sadu saadu saadu 😢🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ පැවසූ කරුණු සත්යක්ම ය🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +5

    ඔබවහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි සුවපත්වේවා🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +2

    දියසෙන් මෛත්‍රී බෝසතානන් වහන්සේ ගේ සරණයි !
    🙏👑️❤️

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 21 วันที่ผ่านมา

    ආර්යන්වහන්සේට නමස්කාර වේවා🙏🏼🌻🌼🤍

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    🙏 🙏 🙏 tharuwan srani suwamin wahansa buddanusathi bawana karnakoto mama බුදුරජාණන් වහන්සේ mansin මවගන මම බාවනාව කරනවා ath සමහර වේලා වට ශිව daviyanga රූපය mata pannwa

  • @udulaherath5344
    @udulaherath5344 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!

  • @bandarams8415
    @bandarams8415 ปีที่แล้ว +1

    ඔබ වහන්ස්‍රේ ගේ. හැම වචනයක් ම සත්‍යි🙏🙏🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @athulabandara6180
    @athulabandara6180 ปีที่แล้ว +2

    පාරමිතා පුරන්නෙ මෝඩකම ඉහවහ ගිය කෙනෙක් නම් එවැනි දේ වලට අහුවෙන්න පුලුවන්.හොඳට බනදේශනා කරන ස්වාමීන් වහන්සේලත් අද හිතාගන්න බැරි විදියට හැසිරීම් නිසා ,විස්වාසය පිරිහිලා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🌼

  • @arunashantharodrigo5062
    @arunashantharodrigo5062 ปีที่แล้ว

    මහා පුන්න්‍ය ශක්තියක් ඇති ඔබවහන්සේ ඇතුළු භාවනානුයෝගී පින්වතුන්ට දානය ගිලන්පස හෝ පුජා කිරීමට තරම් පින්වත් අවශ්‍යතාවක් උදා කර ගන්නේ කෙසේද පින්වත් ස්වාමීන්වහන්ස

  • @rameshrasanjanaalwis
    @rameshrasanjanaalwis หลายเดือนก่อน

    ලොකුම ගැටලුවක් සදහා පිලිතුරක් ළැබුනා. මන් මේක මෙහෙමයි කියල දැනගෙන හිටියේ ඒත් මට හිතුන දේ අද තහවුරු උනා.. සාදු 🙏🙏🙏🙏

  • @slkaviru7893
    @slkaviru7893 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, මාරයා වගේම එයාට උදව් කරන මනුස්ස ලෝකේ ඉන්න පිරිසත් කාමයට තමයි නැ්බුරු. එයාල ලෝකය දකින්නෙත් කාමය කණ්ණාඩිය දාගෙනම තමයි. එයාලට තේරෙන්නවත් නැ් කාගෙ හරි කාමයක් කියල තමන් මේ සැක පහල කරන් සිල්වතුන්ට නින්දා කරන්නේ තමන්ගෙෑම සිතේ ස්වභාවය වුනු කාමයට නැඹුරු තත්වය සහ මාරයා විසින් එම ස්වභාවය පාවිච්චි කරලා තමා ලවා සිල්වුතුන්ට නින්දා කරනවා කියලා. ආධ්‍යාත්මික පුද්ගලයා සියලු කරුණු තම හැකියාවෙන්ම දානගන්නවා මිස කව්රුන් හෝ කියන එයාලගෙ හිතළු වලට හසු නොවීම සත්‍ය පමණක් දරා සිටිමට උපකාරි වෙනවා.

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Marlonridma
    @Marlonridma ปีที่แล้ว

    හිතට දුකක් කනස්සල්ලක් ආපු හැම වෙලාවකම ඒ හිත නවුනේ ඔබ වහන්සේගෙ පහදාදීම නිසයි.. තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට 🙏

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +1

    ඉතාම වටිනා දේශනාවන් .තුනුරුවන් සරණයි සියලුදෙවි පිහිටයි ඔන වහන්සේට .!!! 🙏🙏🙏

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 ปีที่แล้ว +1

    ❤අවශ්‍යයම මොහොතක🙏🙏🙏 පිංඅනුමෝදන් වේවා පිංවත් ස්වාමින් වහන්ස...🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @chathurangapushpakumara2779
    @chathurangapushpakumara2779 8 หลายเดือนก่อน

    🙏🙏🙏.mamth.me.desanawe.පරිදි .mama.me.de.ath.විදින කෙනෙක් .me.desamawen.උදව්වක් කර.ගන්න පුළුවන් una.ඔබ වහන්සේ ta.යහපතක් ම.වේවා tharuwan saranai

  • @shamalimahahedara5894
    @shamalimahahedara5894 ปีที่แล้ว +1

    Pinwantha obawahanseta niwana niwandakinnata me Pina hethuweawaaa... sthuuuthii oba wahansetaa..ea wagema obawahanse keewa siyalu de sathyaiii..mawa goda awasthawaladi deviyan wahansela visin beragaththa awastha bohomaiiii...siyalu deviwarunta sthuuthii weawaaa .saadhu saadhu saadhu..vishwayata sthuuuthii weawaaa...

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya ปีที่แล้ว

    බොහොම පින් ඔබ වහන්සේට ! තෙරුවන් සරණයි ! 🙏❤️

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 ปีที่แล้ว

    බොහෝම පින් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 6 หลายเดือนก่อน

    Theruvan sarani pinwath ape swaminwahanseta mage namaskaraya wewa niduknirogi dergau labewa 🙏🙏🙏🙏🇱🇰🇦🇪🌸🌸🌸🌸🌻🙏🙏💕💮💮💮🌸💮🙏🙏🙏🌷🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🙏💮

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +2

    Sadu sadu sadu bohomapin පින්වත් ගරු obawahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ....සුවපත් වේවා teruwan saranai ❤❤❤

  • @Binari700
    @Binari700 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පින් මට පුදුමාකාර සක්තියක්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේට🙏🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු
    🙏🙏🙏

  • @IsharaIshara-v8q
    @IsharaIshara-v8q ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 ปีที่แล้ว +1

    Oba wahansege me vidiyowa mata muna gassu weshwayata mage pranamayawewa.matama kiyala a welawaka mata pennu vidiyowak.oba wahanseta uthum chathurarya sathya me athma bawayedeema awaboda wewa.sadu sadu sadu.

  • @thenuwarapushpa8015
    @thenuwarapushpa8015 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath swamin wahansa Prarthana karanabodiyakin niwan labewa

  • @shiromaniwickramarathna8585
    @shiromaniwickramarathna8585 ปีที่แล้ว

    Mata me දේවල් una .mae wage විවාහය una.aeth mama wensuneha.godak pin.oba වහන්සේta deergayusa labewa.

  • @ruparupa4627
    @ruparupa4627 ปีที่แล้ว +1

    Suwamin wansa obethumata bohoma pin aththatama mara diviyaputhaya mage jivithe oya pasna siyalla kala ath mama perabawaye kala pinak nisa jiya ganna puwan una mama dan sakthimath obe wanseta niduk nirogi dirgau labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranai devipihitai

  • @LalithWithana
    @LalithWithana 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණ්යි 🙏🙏🙏

  • @awednesaluk600
    @awednesaluk600 ปีที่แล้ว +1

    Theruwan Saranai,pinwath swaamin wahansa, oba wahanse me siyalu paniwida laba denne matamai kiyalaa denenawaa. siyalu sathwayage yahapath udesaa bohoo ayusha labewaa.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwat ape swamin wahanseta teruean saranai🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼

  • @kanachananishini22
    @kanachananishini22 ปีที่แล้ว +1

    Ma sithamin sitiya maathrukawak oba wahanseta nirogi suwa labewa ! 🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +1

    Saadhu saadhu obawahanseta deergaauweva namaskara karami 🙏🙏💐🙏💐🙏🙏...

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි🙏

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 3 หลายเดือนก่อน

    Teruwan sarsnai hamuduruwane 🙏🏿🙂🌟🌟🌟☀️☀️☀️💥💥💥🌟🌟🌟🌷🌷🌷🙏🏿🙏🏿🙏🏿

  • @sulochansulochan4243
    @sulochansulochan4243 ปีที่แล้ว +1

    Oba wahansata godak pin ma waga watina karunu apita laba dunnata uthum u niwana maragaya viwara wawa🙏 thunuruwanga saranai 🙏

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙ කයන කතාව ඇත්තක්
    මටද දෙවතා මන්ඩලයෙන්ම උදවු කරනවා එ මොකද කියලා මටවත් හිතාගන්නත් බැ
    නිදන් වස්තු පවා දෙවතා මන්ඩලයෙන්ම දිලා තියෙනවා මට හිතාගන්න බැ එ මොකද කියලා
    හරියට දෙවිවරැ සමග අංජනමක් බලන තැනකට හිහින් අහපුවාම දෙවිවරැ කතාකරනවා හරියට යාලුවෙජවගෙ එයාලා උදවුකරනවවා කියනවා වරදින්න දෙන්නෙ නැ අපි කියනවා මට ඇත්තටම හිතාගන්නත් බැ එත් ඇත්තක්

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 ปีที่แล้ว

    Sadu sadu sadu..Bohomath pin swaminwahansa..eyanam satyakmai🙏🙏

  • @niroshamunasinghe1298
    @niroshamunasinghe1298 ปีที่แล้ว +1

    bohoma pin obawahanseta .🙏

  • @nilmininilmini3402
    @nilmininilmini3402 ปีที่แล้ว

    Site thibuna getalu godakata ada pilithuru hambauna oba wahansege me deeshanawen. Godak pin oba wahanseeta.

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว

    Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @anuranisantha5012
    @anuranisantha5012 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස mata dan thamayee therunne

  • @dhammikabandara3376
    @dhammikabandara3376 ปีที่แล้ว

    Oba Wahanseeta kiyanna beri tharam Pin Swaamin Wahansa. Obawahanse Bodhisathwa Uthuman Wahanse Kenek Wiya Yuthuimayi kiyala mata hithenawa.Oba Wahanseta kiyanna beri tharam Pin mee karana Uthum Seewawata. Budu Saranayi !

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @ssdsoisa3397
    @ssdsoisa3397 ปีที่แล้ว

    Teruwansaranai .apey.pinwat.hamuduruwane.🙏🙏🙏🙏🙏🙏

  • @dakma6253
    @dakma6253 11 หลายเดือนก่อน

    Obavahanse ta bohoma pin

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @padmaathauda1739
    @padmaathauda1739 ปีที่แล้ว +1

    Sadu sadu hothin wathala theysanayata sawan dunns. Mata unhitithan pawa ahimi karana sathuru badak nohithu arekarayen athikala .a hamamohothakama meywana vitath garu swaminwahansa darmayamai mata pihitaune. Marthula athibena shakthiya dsruwantath labunakiyala ma hithanawa .obawahanse theysanakala paridima badaka enawa obawahanse kamatahan thena nalikawe bawana wadanna weeriya karanawa obawahanselata pisiduwewa. Uthum chathrarya sathya darmaya awaboda wewa....

  • @pawanirajapaksha3688
    @pawanirajapaksha3688 ปีที่แล้ว

    Theruwan saranai suwaminwahansa 🙏

  • @nishanthihengodage8975
    @nishanthihengodage8975 ปีที่แล้ว

    Oba.wahanxeta.boho
    P.pin🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @renukasenaratne913
    @renukasenaratne913 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya ปีที่แล้ว

    🙏❤️

  • @jayanthibalage1678
    @jayanthibalage1678 ปีที่แล้ว +1

    🎉🎉

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว

    sadhu sadhu sadhu .

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 ปีที่แล้ว +1

    මේ දේශනා කල සියල්ලක් මෙ අත්විඳිමින් sitimee🙏නමුත් කෙසේ හෝ පාරමිතා puramin නිවන් දකින තුරා උත්සහ ය athnoharimee.

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹❤️

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +2

    Doom 2 ගේම් එක වගේ වෙනවද? හාමුදුරුවනේ අපේ පෘතුවිය. කීප දෙනෙක් කිව්වා 2024 සුර අසුර යුද්දයක් එනවා කියලා

  • @niroshaamarasinghe-eg4rm
    @niroshaamarasinghe-eg4rm ปีที่แล้ว +2

    ,🙏🙏🙏🌹🙏🙏🙏

  • @PramingaYasas
    @PramingaYasas 2 หลายเดือนก่อน

    🖤🙏

  • @Mana_Nandeeshwari
    @Mana_Nandeeshwari ปีที่แล้ว

    🌸🙏🌸

  • @yashmikaranuja3068
    @yashmikaranuja3068 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💚💚💚💚

  • @dilrukshi9727
    @dilrukshi9727 ปีที่แล้ว +1

    මට ඔබ වහන්සේ ට කතා කරන්න බැරි ද

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Suwapathwethwa....

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว

    🙏🙏👑️❤️

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @Sanuja-yi9hu
    @Sanuja-yi9hu ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌸🌸🌸💖💖❤️❤️