Bohoma sthuthee swamin wahansa. Bauthika lokaye sambanda tha adee siyalla tama wada wadagath apage adyatmika gamanay. E gamanedee ena bauthika lokaye bada, nathi Weem gana nova ewa nati weemen adyatmika gamanata labena nidahasa desa danatmaka wa balanne. Obawahase ge awawada hari watinawa. Awabodaya laba denawa. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏
Oba wahanseta bhomathma pin mata man ganama sathutak dannawa mata godak bada awa api karana hamadema harigiiye na eth man daragana ekama aramynwn hitiya ada mata godak karadaraivude you danma man hithuweth marayage wada kiyala ada wenadata wada wadiyen man bawanawe yeduna mata bada wadi weddii dahamata wadipura yomuuna
pinwath swaamin wahansa,mage jeevithe gathakarana watinama kaalaya oba wahansege me deshanaawan awabodhayen ehumkan dena welawai. mea mata ehenne mama ethulannthayenma ahanna kemathi dewal, oba wahanseta boho pin
Bhawanawatayomu weddi wate amma thaththa yaluwo pawa saturu una eth eyala eth weddi yahapath aya me maga yana kipa denek muna gehuna godak anawashya aya helila giya ..............maraya karadara karana bawa denenawa eyata maithree karana eka yahapath prathipala genevidha
Mamath me aurudu ganak me gamana thaniyama awa. Oya hamadema wenawa. Namuth budhunwa udauharanayata aran man a matthema hitiya. Adath man mage hithe auwayen ennawa.
Indha hita innawa dharuwanta nobalana salli titena kale wayasata goya samahara demapiyoth balanne titena tika aran eyala kemathi ayata denna neth nam apiwa control karanna beri unoth sapa karanawa apen salli kada kemathi pera saturan wu me bawaye saturu kamata demapiyan una aya innawa daruwanta ethikala ihalain pili aran nethi ala darueo nta apahasa karana daruwange thithawathunta neyanta pawa kelan liyana demapiyan wela inna aya innawa
මන් භාවනාව ආරම්භ කරලා දැන් වසරකට වැඩි. මුලදී මාස දෙක තුනේ දිනපතා නිතර වෙන්න බැරි උනත් පසුව නොකඩවා එහි නිරත උනා. මම ව්‍යාපාර වල නිරත වෙලා ඉන්නේ. මගේ ව්‍යපාර වලදී මන් ගන්න තීරණ ගොඩක් සාර්ථක වෙන්න ගත්තා. ඒ වගේම ව්‍යාපාරය වගේම අනිත් දෙවලුත් සාර්ථක වෙන්න ගත්තා. පුදුම නිරවුල් බවක් මනසට දැනෙන්න ගත්තා. පොඩි පොඩි පාඩු ලැබුවත් මනස ගොඩක් නිදහස් නිසා ඒවා ගානකට නොගෙන ඉදින්න මන් පුරුදු උනා. මට නම් හිතෙන්නේ භාවනාව මගේ වැඩ වලට එදා වගේම අදත් ලොකු උදව්වක් වෙනවා. තෘෂ්ණාව, ඇලීම වගේ දේවල් නිකන්ම හිතෙන් කාලයක් යද්දී අයින් වෙනවා. කන කෑම එක පවා රස උනත් නැතත් එය අප්‍රිය භාවකින් තොරව කන්න පුළුවන්. භාවනාව තුලින් මම ලබන ලොකුම දේ නම් එන්න ඒ තෘෂ්නාව් නැති වීම. 😇
🙏🙏🙏
ඔබ wahnseta dirgayusa ලැබේවා
ඇත්තටම හරි ඔබ කියන විදියට
මමත් මේ පින්වත් ස්වාමින් වහන්සේගේ අනුසාසනා ඇතුව බාවනා කරනවා මම නම් විදේස ගතවි ඉන්නේ වෙලාවකට මට හිනයක් වගේ හිතා ගන්න බැරි විදියට තෑගි බෝග සිතන පතන දේවල් ලැබෙනවා වගේම මේඅයගේ අසීම්ත අනුකම්පාවක් ලැබෙනවා ඒ වගේම මට මේ වෙනවිට කිසිම කෙනෙක් නැ හැමෝම මගෙන් ඈත් වුනා මම ඒ ගැන ඉතාම සතුටුයි මොකද මම හැමදාම මෛත්‍රී බාවනාවමයි කරන්නේ
ඒක ඇත්ත මිත්‍රයා ඉස්සර කෑම වල රස විඳිමින් අනුභව කරේ දැන් ඒහෙම කියලා කිසිම ආසාවක් නැ කන්න මොනවා තිබුණත් කණවා නිර්මාංශ ආහාර විතරයි එත් ❤ භාවනාවේ වටිනා කම මිල කල නොහැක. තෙරුවන් සරණයි සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🌼
භාවනා කරගෙන යන්න. මොනම දෙයක් වුනත් භාවනාව නවත්වන්න එපා. හිතට කෙලෙස් එනවා නම් නිතරම බන අසන්න. බන අසන්න අසන්න හිත සන්සුන් වෙනවා. නොයකුත් බධා ආවත් භාවනා නවත්තන්න එපා. යාළුවෝ ඉන්නේ නමට විතරයි. යාළුවෝ නැති තරමට අපිට මේ කරගෙන යන වැඩ පිලිවල හොදටම කරගන්න පුළුවන්... හමුදුරුවන් කියන කතා ඇත්ත. මට ලගදි කරදරයක් ආවා. මට අනතුරු ඇගෙව්වේ සුලගෙන්... ඒ නිසා ඒ කරදරේ මම මග අරවා ගත්තා. දැන් යතා තත්වයට පත් වුනා. ඔබ වහන්සේට ගොඩක් පින්... නොදන්න අයට පැහැදිලි කරලා දුන්නාට... 🙏🙏🙏🙏
සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. මමද සියලු සත්ත්වයෝ ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න මනස සිහිය දියුණු වේවා.
මේ සියලූ දේ මා අවුරුදු කීපයක් තිස්සේම අත්දකින දෙයක්. බිංදුවට වැටෙන වෙලාවල් තියනවා.ඒ සෑම දුකකින්ම මා දකින්නේ මේ සසරෙන් වහ වහා මිදිය යුතුයි යන්නයි. පින් සිද්ධ වේවා ඔබවහන්සේට!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිවන් සුව පතමු
All rounder කෙනෙක් වෙන්න ❤️ ස්වාමින්වහන්ස ඒකනම් පපුවටම වැදුන 🙂 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
මට හැමදාම මගේ ආදරණීයයන් ඉක්මනට ඈත් වෙනවා. මගෙන් ගන්න තියෙන හැම දෙයක්ම ගන්න පමණක් කතා කරනවා. පස්සෙ මට තේරුණා හැම දෙයක්ම මම තනිවෙලා කියලා. මම කොතරම් තනි උනත් මට අවශ්‍ය සියලු දේ කෙසේ හෝ ලැබෙනවා. ඇත්තටම හරි ස්වාමීන් වහන්ස කියලා දෙන ආකාරයට තනීවීම ඇති වෙන්න හේතුව අපි යම් පාරමිතා ධර්ම පුරාගෙන සසරේ යන ගමන් මගට බාදා ඇතිවනවා. ස්වාමීන් වහන්ස කියලා තියන සියල්ල හරියටම හරි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්ස මගේ ගැටළුවට පිහිටක් පතනවා මම භාවනාවට යෝමු වෙලා තවම මාස දෙකක් වගේ කෙටි කාලයක් එක දවසක් මම හාවනා කලා රාත්‍රියේ මම තනිවම ගෙදර හිටියේ පැය දෙකක් තුනක් වගේ වේලාවක් භාවනාවේ යෙදුනා . මට දැනුනා මම භාවනාවේ ගැබුරටම යන වගක් අහාසත් දකින්න ලැබුනා තව දුරටත් දිගටම භාවනාවේ යෙදෙද්දි .මගේ මුලු ශරිරයම ගලක් වගේ සැහැල්ලුව දිගටම භාවනාවේ යෙදුනා ආලෝක දහාරා ගොඩක් බොහොම කලබලයකින් වගේ දැක්කා ඒ සමගම මම කියලා කෙනෙක් නැති තරමටම මට කිසිම දෙයක් දැනුනේ නැහැ ආලෝක දිහා බාලාගේන ඉන්න එක පමනයි මට මතක ඒ සමගම ගැබුරු නින්දකට වගේ වැටුනා . ඒ එක්කම මගේ අතට කවුරු හරි ගැවුවා ඒ සමගම නැවත පියවි සිහියට ආවා ඇස්දෙක නිකම්ම හැරියා . බය උනා ඒවලේ විනාඩි 10 විතර ලොකු බයක් දැනුනා සැනකින් බය නැතිව ගියා . මට තියෙන ප්‍රශ්නේ අපේ හාමුදුරුවනේ අතට ගැවුවේ කවුද කියන එකයි ඔබවහාන්සෙට පින් මට මේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න තෙරුවන් සරනයි ස්වාමින් වහාන්ස !
baya wenna epa .bawanawa digatama karanna..api bawana.karanawata.akamathi.ayath.innwa..මුල ඉදන් විඩියෝ ඔක්කොම බලන්න. අපේ හාමුදුරුවෝ මේ ගැන කියලා තියෙනවා...
අපි සද්ද ඇහුන තැනක ඒම භාවනා කරාට පස්සේ ඔහොම දේවල් වෙනවා අනික බයෙන් කරොත් භාවනාව කරන්න හම්බෙන් නෑ භාවනාව
අනේ මට ඒ කතාව අහලා පුදුම සතුටක් දැනුන 🥺මන් ආසයි ඔය සිදුවීම් බාවනා කරලා අත්විදින්න..ආයෙම ඔයා බාවනා කරන්න පටං ගත්තද. ඔය විදියට භාවනා ව වලක්වන හේතුවක් ආයේ උනාද?
ඔබ වහන්සේ කියන කතාව සහතික ඇත්ත අත්දැකීම් බහුලය බිස්නස් හා මිල මුදල් නැති වුනේ බලන් ඉද්දිමයි නමුත් වාහන ගෙදල් දොරවල් නැතත් මාගේ ගමන නතර නොකරමී එයයි මාගේ ආත්මිය පොරොන්දුව ....🙏
ඔබ වහන්සේට පිං හැමදේටම
මම බවනා කරන්ඩ අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා.කලින් බවනා කලත් වරින් වර නතර උනා.ඒත් මේ වතාවෙ නොකඩවා කරන්ඩ පටන් ගත්තා.මේ අවුරුදට නොවුණු දෙයක් නෑ.බැදීම් ඈත් උනා.ඉතුරු කරපු හැම දේමත් නැති උනා.දැන් මම අසනීප වෙලා ඉන්නේ.මේ හැම දේම උනත් මගේ මනස හරි සැහැල්ලවෙන් තියන් ඉන්නේ.ඒක දන්නේ මම .එහෙම වෙලත් හේතුවක් නැතුවම මම ලෙඩ වෙනවා.presar එක පවා අඩු වෙන්නෙම නැති තැනක තියෙන්නේ.එහෙම වෙන්ඩ හේතුවක් නොමැති බව දන්නේ මා පමනයි.මම මේ හැම දේම දරාගෙන තාමත් බවනා කරනවා.මම කවදා උනත් මැරෙනවනේ.මේ ජීවිත අවබෝධය ලබා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
Aththa pinvath svamin vahanseta theruvan saranai🏵🏵🏵🙏🏻🙏🏻
මට බොනස් අවොත් මම එකෙනුත් පින් කරනවා . අන් අයට යහපතක් කරමින් ජිවිතෙ ගතකරනවා නම් කොහොමත් හොදයි. ඒවා පින් . බාවනා කලාට අනෙක් වැඩ පාඩු වෙන්නේ නැහැ .
මටත් පව්ල් ප්‍රශ්න දරුවන්ගෙ ප්‍රශ්න වගේ ගොඩක් දේවල් ආවා.ඒ අතරෙ මිනිස්සු කව්ද කියලත් හොදට අදුරගත්තා.මම ගැනත් මම අවබෝධ කරගත්තා.මම හොදටම දන්න දෙයක් තමයි ප්‍රශ්න එන්නෙ මිනිස්සුන්ව වට්ටන්න නෙමෙයි කියන එක.මම හොයන්නෙම ප්‍රශ්නෙ ඇතුලෙ තියන ආශිර්වාද ය විතරයි.හැමෝටම එහෙම හිතන්න පුලුවන්නම් ලොකු දෙයක්.මොන ප්‍රශ්නෙ ආවත් මමත් බාවනාව අතෑරියෙ නෑ.හරිපාරෙ යන්න මේ විශ්ව ශක්තිය පාර පෙන්නනවා .ආශිර්වාද කරනවා
මන් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මන් යාලුවෙලා හිටපු කෙල්ලත් මට නැති වෙලා ගියා හැබයි මිනිස්සු හදුන ගන්න පුලුවන් උනා හොදට කොහොම උනත් මට නම් ස්සරහට තිබ්බ අඩියක් පස්සට ගන්න බෑ ආයෙ නම් කාගෙවත් ලනුකාල භාවනාව නවත්වන් නෑ මාරයට ඕන රෙද්දක් කරගන්න කියන්න ආයේ කෙල්ලෝ ඕනෙත් නෑ 😒💔
Ela kollekne🤝
පුතා ට නකුල් මාතා වක් මුණ ගැසී සසර දුකින් එතෙර වීමට උපකාර karai
ඔය කෙල්ල නැති වුනේ ඔයාගෙ ලොකු පිනකටමයි ඔබට ජය
ඉතාමවටිනා දේශනාවක් මේ පිලිබදව අද්දැකීම් ලැබුන මොනතරම් බාදකලැබුනත් භාවනව අතහරින්නැහැ ඔබවහන්සේට තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉතාමත් හොඳ, වැදගත් දෙශනාවක් මෙම මොනදෙ ආවත් මොනවා උනත් මම භවනා කරන එක නම් නවත්වන්නේ නැහැ කවදාවත්ම
තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්ස වටිනා දේශනාවක් 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජයවෙවා බොහෝම පිං ඔබවහන්සේට ස්තුතියි
ඔබ වහන්සෙගේ පැහැදිලිකිරිම ඉතාම සත්‍යයකි . මම ලන්කාවට ඇවිත් දවස් 10 ක බවනාවක් කරා ඉතාලයට එනකොට වයිෆ් පොලිසි ගියා . මම තාම බාවනාව කරනව. ඔබවහන්සෙට නිවන ශාක්ශාත්වෙවා .තෙරුවන්සරණයි
ඔබ වහන්සේට නමස්කාර වෙවා🙏🙏🙏💥💥
තෙරුවන් සරණයි !!!
Teruwan sarsnai 😊😊☀️☀️☀️☀️✨✨✨🌼🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහෝම පින් .මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
මට මේ වීඩියෝ එකෙන් විතරක් නෙවෙයි ඔබ වහන්සේගේ ගොඩක් දේශනා වලින් තේරුම් ගන්න බැරුව තිබුන ගොඩක් කරුණු අවබෝධ කරගන්න පුළුවන් උනා. ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ
හොදින් ඉන්නවා බලන්න අකමැති අය විවිධ ප්‍රශ්න ඇති කලා. ඒ කාලයේ අපල කියලා හිතාගෙන පිං දහම් වලත් යෙදුනා. මාරක අපල කාලයක් තිබ්බා මාර්තු 15 සිට මැයි 10 තෙක් , ඒවාට බෝධි පුජා තියලා මගේ පාඩුවේ මං හිටියා. විවිධ විවිධ මිනිස්සු කතා හැදුවා, පාරේ බැහැලා යන්න බැරි විදිහට මාගේ දේවල්ම හෙව්වා. මේ දිනවල මගේ අපල කාලය ගෙවිගෙන ගිහින් තියෙන්නේ කියලා මට හැගෙනවා. සුලගෙන් එහෙම අනතුරු ඇගවීම් එහෙම හගවනවා. එවා හදුනගෙන එවාට පිලියම් යොදනවා. දැන් බදා නම් හොදටම අඩුයි. පොඩි කාලේ සිටම බන අසන්න කැමතියි. බන අසන එක දැන් දැන් වැඩි කරලා තියෙන්නේ...
තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ.🙏🙏
Great.
Very correct.
ඔබ වහන්සෙට ඉතා ඉක්මනින් නිවන් පුර්න වේවා .මේ දේශනා ව මගේ අද්‍යාත්මික ජීවිතයේ වීර්යය තවත් වැඩි කලා.තෙරුවන් සරනයි .
සාදු සාදු සාදු 😔 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏 ඔය සම්බන්ධව අත්දැකිම් තියෙනවා .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේට නමස්කාර වේවා
බොහොම වටින දේශනයක් මේ වෙලාවෙ හැටියට. 🙏❤
🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸
මට දැන් තරමක් දුරට සනිපයි. ඔබ වහන්සේට පින්🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි සුවාමීන් වහන්සේගේ දෙසනා අපිට හොදම තේරුම් ගන්න පුළුවන්
🙏🙏🙏ඉතාමත්ම් වටිනා පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,
🙏🙏🙏දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏
Theruwan saranai pin wath suwamin wahanseta dirgayusa lebewa.
බොහොම පිං ස්වමීන්වහන්ස ඔබවහන්සෙගෙ දේශනාව මටම කල එකක් වගෙයි මේ හැම දෙයක්ම ජීවිතේ තවමත් අත්දකිනව ඒත් මම භාවනාවනම් අත හරින්නෙ නැ තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💜💜💜
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස !!!!
ස්තුතියි. ස්වාමින් වහන්ස
මාවත් බින්දුවට වැටුන අවස්තා ආවා..ඒ අවස්තාවල හිත ශක්තිමත් කරගෙන දිගටම භාවනා කරගෙන ආව.
තෙරැවන් සරනයි දෙවි පහිටයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ මට භාවනා කරන්න මොන විදිහකින්වත් හිතෙන්නේ නැහැ සිත කලබලයි
උත්සාහ කරන්න දිගටම ..ඔයාට පුළුවන් ...බැරි නෑ
Oba wahanseta godak pin sidda wewa budu saranai
ඔබ වහන්සේට නමස්කාර වෙවා🙏🙏🙏
තෙරුවන් සරණයි!
Theruwan saranai suwaminwahans 🙏🙏🙏
බොහොම පින් ඔබ වහන්සේට!!🙏🏻🙏🏻
❤️🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට 💪
ගොඩක් වැදගත් දේශනාවක් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස .🙏🙏🙏
පිං සිදුවේවා ස්වාමින්වහන්ස
Bohoma sthuthee swamin wahansa. Bauthika lokaye sambanda tha adee siyalla tama wada wadagath apage adyatmika gamanay. E gamanedee ena bauthika lokaye bada, nathi Weem gana nova ewa nati weemen adyatmika gamanata labena nidahasa desa danatmaka wa balanne. Obawahase ge awawada hari watinawa. Awabodaya laba denawa. Theruwan saranai. Dewi pihitay. 🙏🙏🙏
Safu sadu sadu🙏🙏🙏🙏🙏🙏
Obawahsnsege danuwath kirimata bohoma pin.👃👃👃
Theruvan saranai obawahanseta namaskara karami 🙏🙏 deergaau weva..
කියලා දුන්නා ට බොහොම පින් ඔබතුමා වහන්සේ ට.
සාදු සාදු ස්වාමීන්වහන්ස 🙏🙏
Theruwan Saranai
sadu sadu good advice
ගොඩක් .pin obewahaseta teruwansaranai .
තුණුරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
Teruwasaranai swaminwahansa
Obakiyana bohode mama athwinda,
Oba wahanseta bhomathma pin mata man ganama sathutak dannawa mata godak bada awa api karana hamadema harigiiye na eth man daragana ekama aramynwn hitiya ada mata godak karadaraivude you danma man hithuweth marayage wada kiyala ada wenadata wada wadiyen man bawanawe yeduna mata bada wadi weddii dahamata wadipura yomuuna
Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva boho pin nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu
Theruwan saranai 🙏🙏🙏🙏
pinwath swaamin wahansa,mage jeevithe gathakarana watinama kaalaya oba wahansege me deshanaawan awabodhayen ehumkan dena welawai. mea mata ehenne mama ethulannthayenma ahanna kemathi dewal, oba wahanseta boho pin
සාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනය මම ශ්‍රවණය කරා ,යමෙක් තුළ ආත්මාර්ථකාමී සිතුවිලි පහළ වනවානම් ඔහු පටු මාර්ගයක ගමන් කරනවා ,මම මමත් ඒ ඔහු තුළ ඉස්මතු වීම මත ,යමෙක් පරාර්ථකාමීව ජීවත් වනවානම් ඔහු පුළුල් සිතුවිලි දරන්නකු වනවා ,අධ්‍යාත්මික වත පුහුණුවක් පිළිපදින පුද්ගලයෙකු අනිවාර්යෙන් පුළුල් පරාර්ථකාමිත්වය කු විය යුතුමයි ,සමාවෙන්න
Pinwath swamin wahansa obawahanseta niwana bohodura nowewa.budusaranai .
ඔබ වහන්සේ වදාළ දේශනය සත්‍යයකි. මටත් අපමණ කරදර ආව . නමුත් අත හැරියෙත් නැහ. මොකක් වුනත් භාවනාව අතහරින්නෙ නෑ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරණයි ! අපෙ හාමුදුරුවනේ❤🙏
සුවපත් වේවා !
මම නොපෙනෙන ලෝකයේ අය කැඳවා පින් අනුමෝදන් කරනවා
මයා වෙ දලෙන් ඉවතට පනගන්න ගුරු උතුමගෙ ඔරු වට ඔබ ගොඩ වන්න .මවත දුසකරය එනමුත් දැන ගන්න ඔහුගේ සුවඳ සමගින් ඔබ මුසු වන්න .
Bhawanawatayomu weddi wate amma thaththa yaluwo pawa saturu una eth eyala eth weddi yahapath aya me maga yana kipa denek muna gehuna godak anawashya aya helila giya ..............maraya karadara karana bawa denenawa eyata maithree karana eka yahapath prathipala genevidha
Theruwansaranai
Matath ona hitha samdi vimai wana prarthana naha
Mamath me aurudu ganak me gamana thaniyama awa. Oya hamadema wenawa. Namuth budhunwa udauharanayata aran man a matthema hitiya. Adath man mage hithe auwayen ennawa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ප්‍රශ්න එක පිට එක ආව, තවම එනවා, එත් නවත්තන්න හිතන්නේවත් නෑ, එන ප්‍රශ්නත් මායාවක් කියලාම දකින්න උත්සහ කරනවා,
Sadu Sadu Sadu
💯 🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Sadu sadu sadu theruwan sarangi ape hamuduruwane Mata vaterhener darmaya sathayi sathayi ober wanseter bohomer pin
Matath yaluwo nathi una ..Man thaniyen dan inne ..Matath godak jeewithe labunata wada dewal nathi una ...Eth Moda marayata bambu gahaganna kiyala man mage jeewithe Adyathmaya praguna karanawa .KIsi dawasaka nawaththanne na
Maraya hdawadath karanawada kattiyakata hodawennath kattiyakata narakwennath
🙏🙏☸
භාවනා කරන්න බෑරි තරමට මම එක්තැන් වුනා ස්වාමීන් වහන්ස
එක තැන් උනාට ඔබට විදර්ශනාව වඩන්න පුලුවන් එතනින් නිවනට යන්න පුලුවන්...විදර්ශනාවට ඉරියව් වැදගත් නැහැනේ.
🙏🙏🙏🌹🌹🌹
🙏🥰🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ දේශනාවේ කියවෙන දේවල් සත්‍යයක් .මා දකින විදියට මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරවන්නෙ එයාගෙ හදවතේ සියුම් තැනට ම දැනවෙන විදියට .මට හිතෙන්නේ විශ්වය අපිව පරීක්ෂා කරනවා කියලා .ඉතිං ඒ පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වෙන්න ඕන කියලා කටයුතු කීරීම තුළින් අපේ ගමන සාර්ථක කර ගන්න පුළුවන්
සමතය වඩා ගෙන යද්දී මට කවි හකයව අව.හදවත ක් තුළ අති බුද්ධ සක්තිය මතු උනෙ විස්වයෙ අති අභිරහසනම් විස්මිත යනෙ.විස්මිත යිනෙ.
Mata hamatanama rupa penwa mama mokada karanne suwamin vahanse
Mata badaka ave mage gedara ayagen. Akkenek bavanava vadana avasthave lagata avilla kathakaranava
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ව සම්බන්ද කරගන්න විදියක් තියෙනවද? 🙏🙏🙏🙏
ඔය අත් දැකීම ඔය විදිහට ම මටත් තියෙනවා........ඒත් දැන් නම් මම බය වෙන්නේ නෑ ....සත්තු සර්පයෝ පවා මං ගාවට එවුවා.
ඇත්ත 👍
Indha hita innawa dharuwanta nobalana salli titena kale wayasata goya samahara demapiyoth balanne titena tika aran eyala kemathi ayata denna neth nam apiwa control karanna beri unoth sapa karanawa apen salli kada kemathi pera saturan wu me bawaye saturu kamata demapiyan una aya innawa daruwanta ethikala ihalain pili aran nethi ala darueo nta apahasa karana daruwange thithawathunta neyanta pawa kelan liyana demapiyan wela inna aya innawa
🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
💝💝💝💝💝