Sadu sadu !!oba wahanseta me daham dAnuma laba dunnata !oba wahanseta me budda sasunedeema veerya laba hAki ikmaninma nivana avaboda wewa !theruwan saranai 🙏🙏🙏🙏
Garu swamin wahansa.budu kenekuge birida wimata ho mawak wimata perum Purana ayek athin oba wahanse kiyana akarayata waradak sidu unoth..e ayata e paramithawa sapuraganna Bari Weida.
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී වේවා
ඔබ වහන්සේට බොහොම පිං මේ අනර්ඝ පැහැදිලි කිරිමට.
ගරු ස්වාමින්වහන්සේගේ සියලුම අධ්‍යත්මීය යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤ 🙏 විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ 🙏 ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින් බුදු බව ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
ඔබ වහන්සෙ පතන බොදියකට පැමිනිමට මේ පින් හේතුවාසනා වේවා!!!!!!!!..
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර කරමි පින් සිතින්. අහන්න ආසාවෙන් හිතපු උතුම් දේශනයක් අහන්න ලැබුනේ බොහෝ පින් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස. මේ සම්බන්ධයෙන් තවත් බොහෝ දේ ඇත දේශනා කරන්නට ඒ සියලු දේශනා අහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙවැනි උතුම් පාරමිතා ධර්ම පුරන සියලු දෙනාගෙම ඒ පාරමිතා ධර්ම සම්පුර්ණ කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා. අවසානයේ උතුම් නිවන් සුවය ලැබේවා. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා. සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
Teruwan sarsnai hamuduruwane 🙏🏿☀️☀️☀️🙏🏿🌟🌟🌟🙏🏿🌻🌻🌻🙏🏿🌷🌷🌷🙏🏿🌲🌲🌲🙏🏿💐💐💐🙏🏿💥💥💥🙏🏿💚💚💚🙏🏿💮💮💮🙏🏿⛅⛅⛅🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අනේ හරිම හිතට ප්‍රානවත් ගතියක් දැනෙනවා අපිත් එවැනි පාරමිතාවක් පුරනව කියල මට නම් දැනෙන්නේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌼💅🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💅
සීලවන්තන් ගුනවන්තන් පුන්‍යක්කෙත්තන් අනුතරන් දුල්ලබේන මයාලද්දන්
බුද්ධ පුත්තන් නමා මහන්
සාදූ සාදු සදූ..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 උතුම් වූ නිර්වානය අත්වේවා 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
තෙරුවන් සරනයි.පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏☸️💜️
මේ දෙන ගුරුහරුකම් වලට ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏 ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
මෙයාල අග මුල මාරු කරගෙන මිනිස්සු දන්නෙ නැති තැනක් හොයා ගෙන එතැන ගැන කියමින් මුලා කරනවා..හොදම දේ සියලුන බෝසත් වරු සහ බුදුවරු පහල වෙන්නෙ මධ්‍ය දේශයේ එය පිලිගන්නවනම්...දුටුගැමුනු රජතුමා ම්ධ්‍යදේශයේ පහල වෙන්නෙ...ඒ පරම්පරාවම ම්ධ්‍ය දේශයේ..එහෙනම් නැගෙන හිර කොටස දඹදිව කියන එක පිලුගන්නවෙනවා...නැත්නම් මධ්‍යදේශය ඉන්දියාවෙ කියල හිතනවනම්..දුටුගැමුනු සහ පිරිස මෙත් බෝසතුන්ගේ පිරිවෙර වශයෙන් පෙරුමන් පුරන බව මුසාවක් ..එහෙමත් නැත්නම් දුටුගැමුනු ඉන්දියාවෙ රජෙක්
සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
ඔබ වහන්සේලාට ගොඩක් පින් මේ ලබාදෙන්නවු දැනුමට . උතුම් නිර්වානයෙන් සැනසීම ලබත්වා !
We're good
සුවපත් වේවා ඔබවහන්සේ🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස
නමස්කාර වේවා ..!!! පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🌼
ලොවට යහපතක් කිරීමට පාරමී පුරන අප හට ඔබ වහන්සේගේ දේශනාව මහඟු උපකාරයක් වේවි. 🙏🙏🙏 මතු බුදු වන මෛත්‍රී බෝසතුන් වහන්සේගේ පා දෝවනය කිරීමට වාසනාව ලැබේවා
මෙයාල අග මුල මාරු කරගෙන මිනිස්සු දන්නෙ නැති තැනක් හොයා ගෙන එතැන ගැන කියමින් මුලා කරනවා..හොදම දේ සියලුන බෝසත් වරු සහ බුදුවරු පහල වෙන්නෙ මධ්‍ය දේශයේ එය පිලිගන්නවනම්...දුටුගැමුනු රජතුමා ම්ධ්‍යදේශයේ පහල වෙන්නෙ...ඒ පරම්පරාවම ම්ධ්‍ය දේශයේ..එහෙනම් නැගෙන හිර කොටස දඹදිව කියන එක පිලුගන්නවෙනවා...නැත්නම් මධ්‍යදේශය ඉන්දියාවෙ කියල හිතනවනම්..දුටුගැමුනු සහ පිරිස මෙත් බෝසතුන්ගේ පිරිවෙර වශයෙන් පෙරුමන් පුරන බව මුසාවක් ..එහෙමත් නැත්නම් දුටුගැමුනු ඉන්දියාවෙ රජෙක්
මම ආවෙ දෙව්ලොව ..දැනුත් එහි ගනුදෙනු තියනව..මෙයාලග්‍රෙ වදන් ගැලපෙන්නෙම නෑ..හොදින් සවන් දීලා බලන්න
Sadu sadu !!oba wahanseta me daham dAnuma laba dunnata !oba wahanseta me budda sasunedeema veerya laba hAki ikmaninma nivana avaboda wewa !theruwan saranai 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
💮💮💮💮💮💮💮💮💮
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Obe wahansege me deshanawa mila kala nohaki tharam watinewa ape hamuduruwane.theruwan sarenai 🙏🙏🙏🙏
Theruwan Saranai Swameen Wahansa🙏 Oba wahanseta bohoma Pin🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin swamin wahansa , oba wahansege maga penwim walata.bs🙏🙏🙏🙏🙏🙏🙏🙏
Garuthara Swamin wahansa Obawahanseta Budu Pase Budu Maharahatan Wahanselagema Pihita Rakawaranaya lebewa !
මට වඩාත් අවශ්‍ය කරුණු ටිකක් ඔබ වහන්සේ දේශනා කලා..අද වෙනකොට මමත් කවුද දැයි කියලා දෙවියන් කියලා දුන්නත් පූන්චි සැකයකින් පසූ උනත් දැන් දැනුවත් උනා දෙවියන් මට හදුන්වා දුන්න කරැනූ..අවසානයෙ දෙවියන් ඔප්පු කරලා පෙන්නුවා ත් මම ගැන..මට දැඩි විස්වාස නොතිබූනා..ඒත් දැන් ස්ථිරය පැහැදිලි ය ඔබ වහන්සේ ගෙ කරැනූ අනුව. 🙏🙏
ඔබගේ පාරමිතා ධර්ම සඵල කර ගැනීමට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා තෙරුවන් සරණයි ඔබට
මට පොඩි දෙයක් දැන ගන්න පූළුවන් ද
@@ekanayakebandara2037 පුළුවන් ස්වාමීන් වහන්ස නම්බර් එක වීඩියෝ එකේ දාලා තියනවා ඒක අරන් කතා කරලා විස්තර දැන ගන්න. මමත් මේ ස්වාමීන් වහන්ස ගැන දන්නේ නැහැ. වීඩියෝ විතරයි අහන්නේ.
සාදු සාදු සාදු...
Theruwan saranai pinwath obawahanseta. Godak pin siduwewa
Sahathika aththea apea hamuduruwanea obawahanseagea paramitha sapalakaraganimata Mae pin heathuwewa. T.s.
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏💐🙏🙏💐🙏....
Ape pinwat swamin wahanseta budda damma sanga yana trvida ratnaye pihita prarthana karami🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
Sadu sadu sadu.teruwansaranai .apey hamuruwane.
මේ සියළු තොරතුරු වලට බොහොම පින් ,සම්මා සම්බුදු සරණයි !
🙏🙏🙏මේක නම් ඇත්තක්. ඔබවහන්සේ කියපු අනික්ව බොරුකියනව නෙමේ 🙏 මේ වැඩසටහන බලපු දා රාත්‍රියේ පියවි ඇසට යමක් දැක්ක බලාපොරොත්තු වක් නැතුව . මේ ක කියන්නෙත් දෙපාරක් හිතල බලපු කෙනෙක්ට විස්වාසය ගොඩනැගෙන්ඩ මිස මා ගැන කියන්ඩනම් නෙමේ🙏
ඒ මොකක්ද ද?🤔දැක්කෙ
Sadu🙏sadu🙏sadu🙏 oba wansa laba dun danuma godak watinawa oba wahansata uthum u nirwana margaya viwara wawa🙏
Garu swamin wahansa.budu kenekuge birida wimata ho mawak wimata perum Purana ayek athin oba wahanse kiyana akarayata waradak sidu unoth..e ayata e paramithawa sapuraganna Bari Weida.
Theruwan saranai suwaminwahansa 🙏
🙂🙂
එහෙම අපු කෙනෙක් ඉන්නවා 😇
🙏🙏🙏🌹🌹❤️
🙏🏼
Sadu ! Sadu !! Sadu !!! ❤❤❤🌹🌹🌹
Teruwan Saranai swamin Wahansa Me kamatahana LBadunnata.
Sadhu!sadhu!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸💖💖❤️❤️❤️
බොහෝ වැරදි කරපු මිනිස්සු දිනෙක ධර්මය විසින් නිවැරදි කර ධර්ම මාර්ගයේ ගොස් නිසි දැනුමක් අවබෝධ කර ගත් පසු ඔවුන් නිවැරදි මාර්ගය සොයා ගමන් කරනවා. නිවන් මඟ පෙනි පෙනී තමනුත් මේ ලෝක සත්ත්වයා ට උපකාර කරන්න ඕනේ කියලා හිතනවා. එහෙම අති උතුම් මනසක් හිමි අය තමයි ඔය වගේ උත්තරීතර පාරමිතා පුරන්න ඕනෙ කියල අධිෂ්ඨානයකට පැමිනෙන්නේ. සමහරු බොහෝ වැරදි කරමින් කරමින් අනුන්ගේ වැරදි සොයා සොයා පෙන්වමින් එවන් උතුමන්ට ගරහමින් අපා දුක් කරදර විදිමින් සසරේ දීර්ඝ කාලයක් ඇවිදින්නෝ වෙති. එවන් මිනිසුන්ටත් මේ ධර්මය අවබෝධ කිරීමට මනස දියුණු වේවා ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය දියුණු වේවා. සියලු සතහට නිවනම හේතු වේවා තෙරුවන් සරණයි.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්වාමින් වහන්ස යසෝදරා වැනි පාරමි පුරන අයට විදින්න ලැබෙන කටුක අත්දැකීම් මොනවා දැයි පැහැදිලි කරන්න ,තෙරුවන් සරනයි 🙏
ඒකත් ඉතින් පුතා බොරුවක්නෙ...කටුක කියල අත්දැකීම් ඔබේ මනසෙ පහල වෙන්නෙ...නැතුව බෝසත් පරපුරට කිසිවක් කටුක නෑ.ඔබ බෙදාගත් ඔබට යම් කෙනෙක් කිවූ දෙයක් ...හරියට ඔබ විවහව කොපමන කටුකව ගෙවනවද???වෙනකෙනෙකුට ඒක කටුකයි..අනෙක් සැපසහිත අයෙක් දුටුවම සාපෙක්ශව ඔබට කටුක වෙන්නෙ...එනිසා අධිශ්ඨානය නිබ්බානය වූ පිරිසට ඒ ඔබ කටුක කියා කියන දේවල් සතුටට කාරනා මිස දුකට කරුනක් නොවෙන බව තමාගේ අරමුනට කරන ක්ටුක බව සමග ගලපා අරමුන අනුව කිසිත් කටුක නොවන බවත්,, පිටතින් බලන්නා කටුකත්වය සහ දුක බව දකින්නෙ..එය බලන්නාගේ හීන මානසිකත්වය් නිසාම යි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu!!! Sadu!!! Sadu!!!
අජිත සිරිවඨිඩන නොහොත් මෙත්තෙයියය අජිත...
🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
භුතයෝ පෙරෙතයෝ ඇවිල්ලා බොරුවටත් ඔහොම කියන්ට පුලුවන් නේද ?අනික දර්මයෙ ඔහොම දේවල් කියලා නෑ .......
සන්සුන් වන්න. භාවනාවෙහි ප්‍ර්‍රායෝගිකව යෙදෙන්න . අත්දැකීම් විදින්න . ඔබටම පිලිතුරැ ලැබේවි .
Theruwan saranai swaminwahanse 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🥹🥹🌌🌌☸️☸️
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏