🙏 මිනිස් ශරිිිරයේ චක්‍ර අවධිවීමේදිිි අපට දැනෙන දේ 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Please LIKE SHARE & SUBSCRIBE 🙏

ความคิดเห็น • 13

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 27 วันที่ผ่านมา

    Niwan kamatahan
    Niwan dakimu
    Video s බලන්න

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️

  • @amarasinghagefonseka7143
    @amarasinghagefonseka7143 6 หลายเดือนก่อน +1

    ගොඩාක් රස්නයක් දැනෙන්නේ ඇයි

  • @pererachaminda386
    @pererachaminda386 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏 ස්තුතියි 🌼

  • @somasiridashapriya887
    @somasiridashapriya887 5 หลายเดือนก่อน

    අැදුරු තුමණි,
    අත්‍යවශ්‍ය තොරතුරු ,ඉතා පැහැදිලිව ඉදිරිපත්කිරීීම ගැන ගෞරවනීය ස්තුතිය පිරිනමමි.
    අමරා රත්නායක.

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 6 หลายเดือนก่อน +1

    මේ වගේ දැනීම් හැමදෙම වගේ දැනෙනෙවා බාවනා කරද්දී මම.කොදුඇටපෙල පාමුලින් පටන් අරන් ඉහලට එන ශක්තිය බඩ ගොඩාක් ඇතුලට ඇකිලෙනවා, ගැහෙනවා ඊට පස්සෙ පපුව තදවෙනවා උරහිස් පලල් වෙනවා නලල මැදට තද වෙනවා සීතල වෙනවා කොන්ඩ ගස් කීපයක් කෙලින් වෙලා කරන්‍ට් එක යනවා වගේ දැනෙනෙවා .අත් දෙක රත් වෙනවා,යටි පතුල් ර්ත් වෙනවා ආලොකය යාන්තමින් පේනවා.මුලු ඇගටම දැනෙන ශක්තිය කියලා නිමකරන්න බෑ ඒ තරම් ලොකු ශක්තියක් ඇගට එනවා .හැමදාමත් බාවනා කරන්නෙ නෑ මම .කොහොමද ඔබ තුමන් සම්බන්ධ කරගන්නේ.

    • @wishwasshrawanamanaya
      @wishwasshrawanamanaya  4 หลายเดือนก่อน

      දිගටම භාවනාව කරන්න. ප්‍රායෝගික වන්න. දැනෙන දේවල් ගැන සිතන්නේ නැතුව උපේක්ෂක වන්න. ඔබ තුලම අවශ්‍ය නුවන , ගතයුතු පියවර ඔබටම දැනේවි.

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 27 วันที่ผ่านมา

      Niwan kamatahan
      Niwan dakimu
      බලන්න

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...

    • @smusic677
      @smusic677 5 หลายเดือนก่อน

      Sulaga wage...

  • @geethakumari9557
    @geethakumari9557 5 หลายเดือนก่อน

    මේ චක්‍ර පිලිවේලින් අවදි විය යුතුයද නැත්නම් ඕනම අයකුට චක්‍ර එකක් අවදි වනවාද පහදා දෙන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

    • @wishwasshrawanamanaya
      @wishwasshrawanamanaya  2 หลายเดือนก่อน

      මූලාධාර චක්‍රය අවදිවීම සිදුවිය යුතුය. කෙමෙන් සක්‍රිය කිරීම් තුල උඩ චක්‍ර කීපයක් හෝ සහස්‍ර චක්‍රය දක්වා අවදි විය හැක. පෙර සංසාරේ පුහුණුවක් ඇත්නම් එයද , දැන් ඔබගේ ප්‍රායෝගික බවද බලපායි.. සමහර අයට සම්පූර්ණව අවදිවේ .

    • @sewwandidesilva7926
      @sewwandidesilva7926 27 วันที่ผ่านมา +1

      පරිස්සමට මොකද ඒවා කොච්චර අවදි කරගත්තාත් පාලනය කරන්න දන්නෙ නැත්තම් මොලෙ විකාර වෙලා නවතින්නෙ