මූලාධාර චක්‍රය අවධි කිරිමට ඇති ක්‍රමය සහ එය දැනෙන ආකාරය පිලිබද දැනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කුන්ඩලීනිය සමස්ථ ශක්තිය අවධි කිරිමට බලපාන මුල් බීජය මුලාධාරය අවධි කරමු
    ඒ සදහා උපදෙස් ...
    #kawshlya_sathya#siriweera
    #kundalini_shakthi#muladaraya
    #mulabijaya#vishwa_shakthiya

ความคิดเห็น • 31

  • @chandana6498
    @chandana6498 10 หลายเดือนก่อน +6

    කවුරු මොනා කිඋවත් ,ඔච්චර දගලන්න එපා,,,මුලින්ම හැකි හැම මොහොතකම තමන්ගේ හිත තමන්ගේ ශරීරයේ දැනෙන තැනක තියාගන්න දවස් ගනක් යනකොට ඒක ඉබේම වැඩිවෙන්න ගන්නවා තමන්ගේ ඇගේ විවිදකොටස් වලට තමන්ගේ හිත හසුරවන්බ හැකිවෙනවා ඉන්පසුව තමන්ගේ හර්ධස්පන්දනයට අවදානය දීගෙන ඉන්න එවිට ඒ ක මුලු ඇගේම අතේ පයේ ඇගිලිවල වැඩකරනවා දැනෙනවා ඉන්පසුව විනාඩි 5/10ක්වත් උදේ හවස තමන්ගේ ශරීරය ඇතුලෙම හිත ඔබාගෙන ඉන්න ටික දවසකින් ඇස්පියාගෙන ඉන්න ඔයාගේ හිත නිතරම එහෙමෙහෙ යයි ඒක එච්චර ගනන් ගන්න එපා ගොඩාක්දුරට ඔයාගෙ මනස එක් තැන් වෙලා තියෙයි ඔයා එක දිගටම ටික ටික භාවනාව කරගෙන යන්න ඔයාගෙ ශරීරයට ඉබේම වැටහෙන අමුතුම භුධීයක් අමුතුන ශක්තියක් නිර් මනය වෙයී,,,මුලු මුනින්ම ඔයාගේ ජේවිතේ වෙනස්වෙන්න ගනියී,,,ගැමදේම හරියන්න ගනියි, ඒත් ඒකට ඇලෙන්න එපා ඒ සතුට හොයන්න එපා එතකොට අයෙත් ඔයා මාරයාගේ උගුලට අසුවෙනවා ඒකනිසා සිත ඩිහා හැකි හෑම වෙලවකම බලාගෙන ඉන්න

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 9 หลายเดือนก่อน

      මේ විස්තර ටිකට බෙහොම පින් 🙏❤️

    • @jeewakasilva8409
      @jeewakasilva8409 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @chandana6498
    @chandana6498 10 หลายเดือนก่อน +2

    ඉබේම මොහොතක් හැරිලා බලන්න තමන්ගේ හිත දිහා ඔබ කෙතරම් දුරක් අවද කියලා දැනේවී කුන්ඩලනී ශක්තිය අවදිකරන්න දගලන් එපා එය ඔබ නොදැනුවත්වම ඔබගේ කුසල් අනුව ඔබගේ ප්‍රමනයට ඉදිරියට යා හැකිය

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම

  • @mddammananda8100
    @mddammananda8100 8 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @noyelarathnayeka9670
    @noyelarathnayeka9670 10 วันที่ผ่านมา

    සිහිය පවැත්තිමෙන් කාලයක් යද්දි කුන්ඩලී ශක්තිය ඇති වෙනවා ඔනාම දෙයක් ලබාගන්නාවා කියලා හිතුවොත් ඵය ලැබේන්නේ නැහැ සමාධි හිත විතරයි ඕනා

  • @KamalRanjana-m8l
    @KamalRanjana-m8l 10 หลายเดือนก่อน

    Godakk pin thava abbahivim valakva ganimata upadesak dennako mahaththayo pin.

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 11 หลายเดือนก่อน +1

    කොන්දේ කෙලවර තියෙන්නේ root චක්‍රය.

  • @Mr.gaweshaka857
    @Mr.gaweshaka857 4 ปีที่แล้ว +3

    කුන්ඩලී ශක්තිය ලබා ගැනීමට භාවනා කරන ගමන් ඔම් මන්ත්‍රය කිව්වට කමක් නැද්ද ඒකෙන් ලැබෙන ඵලය මොනවාද කුණ්ඩලී ශක්තිය අවදි වුණාම දැන ගන්නෙ කොහොමද ඔයාගේ වීඩියෝ දෙයක් බැලුවා කුණ්ඩලී ශක්තිය ගැන කුණ්ඩලි ශක්තිය ලබා ගන්න කොච්චර කල් යනවා ද

  • @SanathBHerath
    @SanathBHerath ปีที่แล้ว

    දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග.......දැනුම සිහිය සහ නුවන අවබෝධය යනු හාත්පසින්ම වෙනස් චිත්තාවස්ථා තුනක්.කුණ්ඩලිණි යෝගා කරන්න බ්‍රහ්මචාරි වීම අත්තායවශය බවයි මා උගෙන ඇත්තේ...සරලවම ගත්තොත් මූලාධර චක්‍රය කෙලින්ම එය පමණක් අවධි කිරිම කල නොහැකි.මොකද චක්‍ර 7 එකිනෙක් හා බැදී පවතිනවා...මුලාධර චක්‍රය පමණක් අවධි කරන්න ගිය අය එය කිරිමෙන් දැඩි රාගි අදහස් ආකල්ප ඇති වීමෙන් පීඩා විදලා තියනවා....කෙසේ වුවත් දැනුම සිහිය නුවණ හා අවබෝධය හා ගුරු මාර්ගෝපදේශකත්වය තුල සිදු විය යුතුයි යන්නයි සෘෂි මතය......

    • @kawshalyasiriweera6103
      @kawshalyasiriweera6103 ปีที่แล้ว

      පැහැදිලිව එසේ විය යුතුයි..මනා වු අධ්‍යනයක් තුලයි මේ කරැනු ගොනු කර ඇත්තේ.මූලාධාර චක්‍රය මනා සිහියෙන් අවධි කල යුතුමයි.

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +2

    කුන්ඩලීනි හෝ මූලාදාර චක්‍රය තනිව වැඩීම මාරාන්තිකයි.මෙය ගුරුවරයෙක් යටතේ වැඩිය යුත්තක්.වඩාම සුරක්ෂිත වන්නේ සමත භාවනා කිරීමයි.මෙයින් මූලාදාර චක්‍රය ඉබේ වැඩීමක් සිදු වෙයි. සුදුසු ගුරුවරයෙක් හම්බුන පසු චක්‍ර බාවනා මගින් කුන්ඩලීනි වඩන්න පුලුවන්.

    • @slstarmakerwhiterose8829
      @slstarmakerwhiterose8829 3 ปีที่แล้ว +6

      ඒක වැරදී සහෝදරය අවශ්‍ය එකමදේ නිවරදි දැක්ම(සම්ම ධිට්ටිය),ආත්ම විශ්වාසය. ඔය ආලාර කාලාම ල උද්ධකරාම පුත්තල පස්සෙ ගියානම් බුදුරජාණන් වහන්සේ අදටත් සිදුහත් තව්සා.......තමන්ගේ ගුරුවරයා තමාමයි.

    • @slstarmakerwhiterose8829
      @slstarmakerwhiterose8829 3 ปีที่แล้ว +3

      අද ඔය ප්‍රසිද්ධියේ බෝඩ් දාගෙන උගන්වන එක්කෙනෙක් වත් කුන්ඩලීනි ශක්තිය අවදි කරල නෑ .

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +1

      @@slstarmakerwhiterose8829 ඔව්

    • @charithmihiranga8424
      @charithmihiranga8424 ปีที่แล้ว

      Hoda guruwarayek ennawanm sambanda karannako

  • @virajmaxcreations6217
    @virajmaxcreations6217 4 ปีที่แล้ว

    Siyaluma chakra awadi kirimata mulwan pradana Wana chakraya kumakda

  • @chandranikumari3368
    @chandranikumari3368 3 ปีที่แล้ว

    Aloka kasinaya neda

  • @virajmaxcreations6217
    @virajmaxcreations6217 4 ปีที่แล้ว

    Sahodarayo me chakra siyalle 🔑 Mona chakrayada,

    • @sathpaththinimatha6111
      @sathpaththinimatha6111  4 ปีที่แล้ว

      Muladhara chakraya thamai

    • @virajmaxcreations6217
      @virajmaxcreations6217 4 ปีที่แล้ว

      Asanka asi ema kiyanna hethu sadaka tinawada, hamoma kiyanawa oka, mage pauthgalika adahasa nam siyalu chakra wala kriyakarithwaya tinne eka chakrayaka, eya awadi nowi anik chakra awadikirima pahasune, agnha chakraya Tama ma dakina widihata siyalu chakra awadikirima key eka

  • @rasikabandara6392
    @rasikabandara6392 2 ปีที่แล้ว

    බාවනා නොකර muladaraya අවදි වනවිට ඒ asritha wedawak ඇති wenawada

    • @kawshalyasiriweera6103
      @kawshalyasiriweera6103 ปีที่แล้ว

      බාවනාව ප්‍රගුන කල යුතුමයි

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +3

    ඔබ කුන්ඩලීනී ශක්තිය වඩපු කෙනෙක්ද? කෙලින් උත්තරයක් දෙන්න පුලුවන්ද ඔව් හෝ නෑ කියලා? කුන්ඩලීනී ශක්තිය වඩන්න නම් සම්පූර්ණයෙන් කාමය ඉවත් වෙන්න ඕනේ.නමුත් ගිහියෙක්ගෙ කාමය සම්පූර්ණයෙන් ඉවත් වෙනවා අඩුයි.කුණ්ඩලීනී ශක්තිය වැඩිය හැක්කේ භාවනා යෝගීව කැලෑවල ඉන්න රිශිවරු හෝ ආරන්‍ය වල භාවනා යෝගීව ඉන්න ස්වාමීන් වහන්සේලාට

    • @SamadhiYogaInstitute
      @SamadhiYogaInstitute ปีที่แล้ว +1

      නොදැන උත්තර නොදෙන්න

    • @RavihariKalansooriya
      @RavihariKalansooriya 2 หลายเดือนก่อน

      කාමයනම් ඉවත් විය යුතු නැ එහෙනම් රාවණා රජතුමා බ්‍රහ්මචාරීද.

    • @Rocky_dogy.1
      @Rocky_dogy.1 หลายเดือนก่อน

      කාමය ඉවත් කරන එක වෙනයි කාමය වරදවා හැසිරෙන එක වෙනයි

  • @yasassrirajitha7363
    @yasassrirajitha7363 ปีที่แล้ว

    🤪