අනිවාර්යයෙන් බලන්න | දැනුවත් ව්ම ඔබට වැදගත් | ikman.lk vehicle | 2023 wahana mila | 2023 වාහන මිල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • #wahanamila #2023wahanamila #ikmanvehicle

ความคิดเห็น • 148

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +65

    මමත් වාහනයක් ගන්න සල්ලි තියාගෙන හිටියා නොසිතු ලෙස වාහනවල මිල ඉහලගියනිසා කුකුල් ගොවිපොළක් දැම්මා කිසිම කෙනෙක් දැන්ම වාහන ගන්න ඵපා කිකිළියන් දිනපතා මට දින පතා රැපියල් පනහෙ ඵ්ව දානව 😀😀😀

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +74

    ටික ටික අඩූ වෙලා කවදා හරි බින්දුවට එන දවසට මම එකක් ගන්නවා .

  • @FahimHameed
    @FahimHameed ปีที่แล้ว

    Thank you for your channel , it very informative

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +2

    මේ ලෝකෙන් උතුම් රට ලංකාව.අපි කිලෝමීටර් 8,10,උදේ හවස පයින් ගියා .අපේ රටේ දේසපාලුවෝ අපි පයින් යනවටමයි කැමති .ඒ අපේ ශරීර සවුක්‍ය ගැන එයාලා හරියට හිතනවා.තෙල් මිල වැඩි යි.කන්න බොන්න ඕනි අඩුවෙන් .අනික ශ්‍රී ලාංකිකයෝ වෙනස් වෙන්න හොද නැහැ .ඒ නිසා අපි ඉස්සර කාලේ මතක් වෙන්නත් එක්ක පයින් යනවා.

  • @madushisenusan9069
    @madushisenusan9069 ปีที่แล้ว +4

    බොහොම හොද දෙයක්...පරන යකඩ ලදරම් ගිනි ගනන් වලට විකුනන සිරි ලංකන්ස්ල්ට. බහුතරයක් උන් වාහන පාවිච්චි කරන්නේ සෝබනේටයි, වාහනේට සැප දීල උන් නරා දුක් විදින්නයි.

  • @disanaayakabandaara5765
    @disanaayakabandaara5765 ปีที่แล้ว +6

    හොදම වැඩේ වාහන හදන කොම්පැනි වලටත් වඩා ලංකාවේ සක්කිලි අවජාතක දේසපාලු බල්ලොත් උන්ගේ පරම්පරාවම ජිවත් කරන්න බදු ගහන්නේ ජපන් වහනයක් කොම්පැනියෙන් දෙන ගානට ලංකාවේ එකෙකුට කාර් එකක ගන්න පුළුවන් කාර් එකක්‌ 6 කට කපල ඒ එක කෑල්ලක් තමයි ගන්න පුළුවන්

  • @udaraakalanka5814
    @udaraakalanka5814 ปีที่แล้ว +8

    වාහන මිළට මොකක් වෙයිද ?

  • @samanfernando4482
    @samanfernando4482 ปีที่แล้ว

    Thanks bro

  • @nandane4647
    @nandane4647 ปีที่แล้ว +2

    24. වෙනකොට. තව. අඩුවක්වනවාද 🙏🌹🌹👍

  • @amathegirl463
    @amathegirl463 ปีที่แล้ว

    Jaya wewa

  • @dinushachinthaka7882
    @dinushachinthaka7882 ปีที่แล้ว

    සුපිරි.

  • @avichathu
    @avichathu ปีที่แล้ว +17

    වාහන ගේද්දි අඩුවට ගේන්නනම් ඉතින් ඩොලර් රේට් එක අඩු කරන්නම වෙන්ව.

  • @samanthabandara7632
    @samanthabandara7632 ปีที่แล้ว +2

    අහිසංක මනුස්සයෙක්ට ගන්න තිබුන වාහනේ තමා Alto එක.

  • @lakshikawijerathna3161
    @lakshikawijerathna3161 ปีที่แล้ว

    Aniwarenma ganawa

  • @sanujasubhasith
    @sanujasubhasith ปีที่แล้ว +9

    වාහන අලුතින් මිලදී ගන්න ඉන්න අය දැන්ම ගන්න එපා..මේ සේල් කාරයෝ උන්ගෙ වාහන විකිනෙන් නැති උනාම ටිකක් අඩු කරල මීට වැඩිය මාකට් ප්‍රයිස් අඩුවෙන්නෙ නෑ දැන් තමයි ගන්න හොදම වෙලාව කියනවා..අහුවෙන්න එපා තව ඉන්න මිල පෙර පැවති මිලට සමානම වෙනවා

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว +1

    Me aurudde anthima wage weddi wagon r ekak kiyak wage weida aiya.

  • @am.thushanthathushantha6893
    @am.thushanthathushantha6893 ปีที่แล้ว

    Ok

  • @sloffroad4204
    @sloffroad4204 ปีที่แล้ว +1

    මරු මරු

  • @futuretrading6602
    @futuretrading6602 ปีที่แล้ว +1

    කොහොමත් නිකන්ම ගන්න පුලුවන් වෙනවා එක සුවර්

  • @diliniranasooriya1440
    @diliniranasooriya1440 ปีที่แล้ว

    ✌️✌️✌️🤩🤩🌹🌹