වාහන මිල පහළ බසී. |ikman.lk vehicle |ikman |Vehicle price down|aduwata wahana |alto car |hybrid car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2022
  • #ikmanvehicle #aduwatawahana #altocar

ความคิดเห็น • 230

  • @amalchandika4744
    @amalchandika4744 ปีที่แล้ว +4

    Good video .....alto k namber dan yana mila kiyada bro

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +9

    අනාගතයේ දී ලක්ෂ 10 ටත් අඩු වෙයි. . ටයර් 4ගෙවුන අලුතින් දාගන්න බැරුව වාහන විකුණන වෙනවා . අමතර කොටස් අධික මිලයි .

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 ปีที่แล้ว +31

    කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවමයි..🤟🤟

    • @rsd1238
      @rsd1238 ปีที่แล้ว +3

      තවත් ගනන් බහිනවා බං. දැන් මිනිස්සු වාහන ගන්නේ නෑ. හොඳ වැඩේ ඕකුන්ට

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 ปีที่แล้ว +1

      ඔය පල්ලම බැහැල අන්තිමට නවතින්නේ ජපානෙ ඇමරිකාවේ වගේ dumping yard වලින් තමයි.

    • @ialithalokukaluge7622
      @ialithalokukaluge7622 ปีที่แล้ว

      Japan auto car ekak hoyala denna

  • @newnn1268
    @newnn1268 ปีที่แล้ว +8

    වාහන අඩු උනාට වැඩක් නෑ.වාහන ගත්තත් නඩත්තු වියදම,අමතර කොටස් ගිනි ගනන්.මමත් වාහන ගන්න එක අත හැරියා.අපේ ලස්සන කාලෙටවත් වාහනයක් ගන්න නෑ.දැන් ඉස්සරහට කරන්න තියෙන්නෙ කාලකන්නි දේශපාලන මාෆියාවට,ව්‍යාපාර මාෆියාවට මුහුණ දෙන්න.නැත්නම් දරුවන්ට අනාගතයක් නෑ.අපේ ලෝකය සැබෑ කරන්න බැරි උනත් දරුවන් තරුන වයසට ගිහින් උන්ගේ ලෝකෙ හදල දෙන එක මේ රටේ වැඩිහිටියන්ගේ යුතුකමක්.

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 ปีที่แล้ว +1

      Aththamai, daruwan wenuwen nagitte nathnam anathure

    • @donakanthi8684
      @donakanthi8684 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හැමෝම එකතු වෙලා හොරු පන්නමු රාජපක්ෂ හැත්ත හිරේට යවන්න ඕනෙ

  • @MuhammadNawaz-xe6ej
    @MuhammadNawaz-xe6ej ปีที่แล้ว

    Thanks very good

  • @navodofficial9690
    @navodofficial9690 ปีที่แล้ว +1

    පලවෙනීම කොමෙන්ට් එක මගෙන් 🍉 👌👌

  • @senakadunuekebandara7137
    @senakadunuekebandara7137 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම ඔයිට වඩා අඩුවෙයි .ඔය කිව ගනනුත් හොඳටම වැඩි 😁😁😁

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 ปีที่แล้ว

    ස්තුතියි

  • @RaniRani-op1jb
    @RaniRani-op1jb ปีที่แล้ว

    Thank you so much Mali I was I want buy but too much expensi

  • @nuwantharaka5166
    @nuwantharaka5166 ปีที่แล้ว

    Nissan dayz highway star 2017, 2018 කීයටද යන්නෙ දැන්? Spare parts තියෙනවද ලංකාවෙ හැම තැනම

  • @rsd1238
    @rsd1238 ปีที่แล้ว +14

    වැඩි ගනන් වලට අරගෙන ඊටත් වැඩිය ගානකට විකුනන්ඩ ගත්ත උන් දැන් හුකාගනිල්ලා. හොඳවැඩේ ඔවුන්ගේ තන්හාවට🤣🤣🤣

  • @KEVIN-ry3ck
    @KEVIN-ry3ck ปีที่แล้ว

    Alto 2006 vage and Maruti 800 chery Qq vage car kohomada Me davas vala?? Vahane hodada

  • @asokaasoka2036
    @asokaasoka2036 ปีที่แล้ว

    Thanks brother

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 ปีที่แล้ว +4

    2020 alto sports model
    Adjustable mirrors
    Central locking system
    Body color buffer
    Reverse censors
    Fog lights
    Leather seat covering
    කියක් වෙනවාද

  • @sunendrakodikara5836
    @sunendrakodikara5836 ปีที่แล้ว

    මල්ලි,විඩියෝඑක බැලුවා..ස්තුතියි.
    ..මගේ,vitz,2018..FGrade,විකුනන්න ඉන්නෙ..කීයටවගේ දෙන්න පුළුවන්ද...මෙිදවස්වල උපදෙසක්දෙන්න

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +8

    මල්ලි තව ටික දවසක් යනකොට මිල අඩු වෙනවා විතරක් නෙවෙයි අර ජපානෙ ඇමරිකාවේ වගේ අපේ රටේ රටෙත් වාහන dumping yard වල දකින්න පුළුවන්.
    මොකද ඩීසල් නෑ,පෙට්‍රල් නෑ,
    parts නෑ ,ටයර් නෑ,මිනිස්සුන්ට වේල කන්න සල්ලිත් නෑ ,
    මොන මල හත්තිලව්වක්වත් නැතුව අන්තිමට වාහන කරේ තියාගෙන තමයි දුවන්න වෙන්නෙ.

  • @bhagyakasthuriarachchi1837
    @bhagyakasthuriarachchi1837 ปีที่แล้ว

    Ane please suzuki swift price range kohomada me dawas wala.japan

  • @Yourtubewahini
    @Yourtubewahini ปีที่แล้ว

    Auto gear japan alto and every van ම්ල කොහොමද

  • @lakshanlakshan7619
    @lakshanlakshan7619 ปีที่แล้ว

    2012 zusuki maruty ක් මේ දවස් වල ගාන කියක් විතර වෙනවද??

  • @kelumrajakaruna7046
    @kelumrajakaruna7046 ปีที่แล้ว +1

    Nice

  • @dilharapathum5254
    @dilharapathum5254 ปีที่แล้ว

    Aiya 2007 alto sport eka kiyakta vitherada yanne .. hodatama thiyen ekk

  • @thilininisansala7219
    @thilininisansala7219 ปีที่แล้ว

    Dan mini cooper ekaka (parana model) kiyada mila

  • @rathnayakasomachandra391
    @rathnayakasomachandra391 ปีที่แล้ว +1

    ලක්ස dahayatath වැඩ පහළ බසීවා මේ රටේ තියන වාහන වලින් දෙකෙන් පංගුවක් තලලා යක්ද වලට විකුනන්න වෙන තැනට වැඩ සිද්ද වේවා. එවිට තෙල් වලට wayawena ඩොල්ලර් walinnduppath ජනතාවට අත්ත්‍යවස්ය. Banda

  • @saliyapradeep4254
    @saliyapradeep4254 ปีที่แล้ว +7

    ඉන්දියන් ඇල්ටො එකක් ලක්ෂ 27ක් දීලා ගන්න පිස්සුද.....කලින් තිබුනා ලක්ෂ 15ට......ඔක ඇත්තටම ලක්ෂ 10 වගෙ ගානක් වටි....

  • @pradeepwarnasooriya2758
    @pradeepwarnasooriya2758 ปีที่แล้ว +1

    Toyota aqua 2013 mila kohomada me dawas wala

  • @CryptoID724
    @CryptoID724 ปีที่แล้ว +3

    Pulser 150 2017 කියෙන් වගේද යන්නේ මේ දවස්වල

  • @mallawakumara3539
    @mallawakumara3539 ปีที่แล้ว

    please let me know 4dr5 jeep j24 and j44 prices

  • @gaya8729
    @gaya8729 ปีที่แล้ว

    Me dawas wala vitz ekak keeyak withara wenawada?

  • @thusithaudupihilla8948
    @thusithaudupihilla8948 ปีที่แล้ว

    2017 Dimo battage dan mila kiyada

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 ปีที่แล้ว

    Toyota vitz eka keeyada bro ?

  • @shashindrasrinath9785
    @shashindrasrinath9785 ปีที่แล้ว

    Kr 42 eke den mila ganan kohamada

  • @amaliboralugoda6209
    @amaliboralugoda6209 ปีที่แล้ว

    2018 paso good condition
    Wahanayaka dan mila kiyada

  • @gayandhananjaya3478
    @gayandhananjaya3478 ปีที่แล้ว

    Sorento 2012 dan yana mila kiyada 1 to 7 Option

  • @gallagelalchandrasoma6693
    @gallagelalchandrasoma6693 ปีที่แล้ว

    Honda fit satal 2013 kohomada rate eka

  • @thushariwasana3916
    @thushariwasana3916 ปีที่แล้ว +1

    👍👍

  • @nadeekapriyadarshna5536
    @nadeekapriyadarshna5536 ปีที่แล้ว

    Maruty 2007 dan mila kiyada?

  • @sunethdissanayake5341
    @sunethdissanayake5341 ปีที่แล้ว

    2015 vitz keeyakata hambaweida malli

  • @nadeekagayani4324
    @nadeekagayani4324 ปีที่แล้ว

    Hodata tiyena 14 lanser box ekak dan keeyak venavada

  • @saadnasser5788
    @saadnasser5788 ปีที่แล้ว

    KDH wala mila kohomada yanne

  • @watsonjoseph9965
    @watsonjoseph9965 ปีที่แล้ว

    What is the Price of Japan Alto 2015?

  • @ashokadharmadasa6313
    @ashokadharmadasa6313 ปีที่แล้ว

    Bajaj platina 100xc Tc model bick ekak keyak weide

  • @rumeshperera3467
    @rumeshperera3467 ปีที่แล้ว

    Aiye japan motor bike uth adu wei da ?

  • @rupikawewage9347
    @rupikawewage9347 ปีที่แล้ว

    What is the selling price of Dihatzu MEERA Car ? I am looking everywhere

  • @oshiniperera1461
    @oshiniperera1461 ปีที่แล้ว

    Hyundai eon car price kohomada?

  • @samanthabandara7632
    @samanthabandara7632 ปีที่แล้ว +3

    ඉවසල ඉන්න අඩුවට හොද වාහනයක් ගන්න පුලුවන්

    • @ikmanlk1760
      @ikmanlk1760  ปีที่แล้ว

      Iwasamu wena krnna deyk na

  • @virajguneththi8938
    @virajguneththi8938 ปีที่แล้ว

    මිට්සුබිෂී මොන්ටෙරෝ,,,අවුට්ලෑන්ඩර් මිල කොහොමද...chr...wezel මිල කොහොමද

  • @chamiladesilva2851
    @chamiladesilva2851 ปีที่แล้ว

    Oya kiyana ganan walata aragena ma yakkunta ona vidihata milas wadi jaranna denna apa

  • @chamindaindunil3295
    @chamindaindunil3295 ปีที่แล้ว

    2016 register alto ekak dan keeyak withara weida

  • @athulapriyadarshana8926
    @athulapriyadarshana8926 ปีที่แล้ว +4

    Eon 2015 dan kiyak withara wenawada?

    • @apple24tl
      @apple24tl ปีที่แล้ว

      මල ජරාව

  • @sureshlakshan5454
    @sureshlakshan5454 ปีที่แล้ว

    Chr ekaka me davas vala mila kiyada

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 ปีที่แล้ว

    Honda .superkab .preskab
    Moter bik ekaka mela keyak weida.

  • @diluchathurani427
    @diluchathurani427 ปีที่แล้ว

    Meka issara thibbe kiytda.laksha 28th hodtma wedi....oka laksha 10k 12k wage una nam

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว

    Elhh

  • @chamindasenarath8276
    @chamindasenarath8276 ปีที่แล้ว +2

    දැන් යනවාහන මිල කොහෙ⁣ාමද

  • @nimalpathirana1262
    @nimalpathirana1262 ปีที่แล้ว

    DFSK glory 330 2019 මිල කොහොමද් කියන්න

  • @r.sanjeewafonseka4572
    @r.sanjeewafonseka4572 ปีที่แล้ว +2

    2011 Tata nano එකක මිල කියද

  • @kalumprasad123
    @kalumprasad123 ปีที่แล้ว

    Lanser box kiyada mila

  • @ishithasathsindu9252
    @ishithasathsindu9252 ปีที่แล้ว

    CRV price kohomada

  • @sadew5120
    @sadew5120 ปีที่แล้ว

    2015 Alto yanne kiyatada

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว

    What is the price of a peradua beeza car

  • @anurasamansiri5471
    @anurasamansiri5471 ปีที่แล้ว

    Ok

  • @pabasaramadumi1096
    @pabasaramadumi1096 ปีที่แล้ว

    Alto wala danyana ganan kohomada

  • @lilanthimahalekam701
    @lilanthimahalekam701 ปีที่แล้ว

    Prius and allion prizes pl

  • @heshansilva1841
    @heshansilva1841 ปีที่แล้ว

    16 toyota ee 80 ekaka mila kiyada

  • @MR_GeeTH_Vlogs
    @MR_GeeTH_Vlogs ปีที่แล้ว +1

    Vogon R price pls

  • @sankathilina974
    @sankathilina974 ปีที่แล้ว

    K10 dan yana mila kiyada

  • @nalakanalaka9293
    @nalakanalaka9293 ปีที่แล้ว

    ලක්ශ 15ට තිබ්බ වාහන.. අපේ හරකුන්ට රට බේරා ගන්න විරුවෙක් ඔනා උනානේ...

  • @mnajeethnafa13
    @mnajeethnafa13 ปีที่แล้ว

    Micro panda Atomic 2017 how much

  • @sureshlakshan5454
    @sureshlakshan5454 ปีที่แล้ว

    Chr ekaka mila kiyada

  • @dahanayakashehan7474
    @dahanayakashehan7474 ปีที่แล้ว +1

    අනිත් වාහන මිල අඩු වෙලා නැද්ද. හරි නම් alto මිල ඕනෙ වැඩි වෙන්න. ටිකක් හරි පදින්න පුලුවන් alto විතරයි. Spair parts තියනව rapair ඇත්තෙම නෑ.

  • @sithumiwihanga1065
    @sithumiwihanga1065 ปีที่แล้ว

    2010 alto wala Mila kiyada

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 ปีที่แล้ว +2

    තව අඩු වෙයන් දෙයියනේ.

  • @mistygirls728
    @mistygirls728 ปีที่แล้ว

    Wagon R kiyada me dawas wala.adu una mila

  • @chamiladesilva2851
    @chamiladesilva2851 ปีที่แล้ว

    Ma danna tharamin kdh 2006 yanne 60 ho conditions aka anuwa maximum 70

  • @sudeshmalshan6662
    @sudeshmalshan6662 ปีที่แล้ว

  • @chamiladesilva2851
    @chamiladesilva2851 ปีที่แล้ว

    Eta wadiyen ganna apa

  • @chameevlog3846
    @chameevlog3846 ปีที่แล้ว +1

    Maruti suzuki wegan R 2015 kiyak waida?

    • @n.cfernando8227
      @n.cfernando8227 ปีที่แล้ว

      2006/07kr42වල.මිල.කොහොමද

  • @tissahewawasam222
    @tissahewawasam222 ปีที่แล้ว +1

    Rush,nomad ,මිට්සුබිෂි වල දැන් මිල ගන්න කොහොමද ....

    • @KCC409
      @KCC409 ปีที่แล้ว

      Mola keeyada

  • @nadeersmokio4990
    @nadeersmokio4990 ปีที่แล้ว

    Suzuki Brezza xzi මිල මේ දවස්වල කෙ⁣ාහොමද

  • @kasunlakmal7701
    @kasunlakmal7701 ปีที่แล้ว

    toyota elephant back petrol car මිල මේ දින වල කොහොමද

  • @mohammedanas571
    @mohammedanas571 ปีที่แล้ว

    Ayya kdh gena kiyannako

  • @anythinghere2060
    @anythinghere2060 ปีที่แล้ว

    Alto 2006

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว

    Wahana wargai, mila ganan, ganna pluwan tan danna. Thanx

  • @danuskasamaraweera5251
    @danuskasamaraweera5251 ปีที่แล้ว

    12 kata wage maruti yak hoyala denna.

  • @chamithlakmal8248
    @chamithlakmal8248 ปีที่แล้ว

    N16 1500cc

  • @harshafernando5373
    @harshafernando5373 ปีที่แล้ว

    අනිවාර්ය හුද යි

  • @chamiladesilva2851
    @chamiladesilva2851 ปีที่แล้ว

    Wahana ganna balan enna mama wage un ewasapalla ganna apa oya ganan walata

  • @piumi8319
    @piumi8319 ปีที่แล้ว +1

    Nisan mak 2002 කාරෙක කිියද

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 ปีที่แล้ว

    🌹❤️👍

  • @ruwanlakmal6725
    @ruwanlakmal6725 ปีที่แล้ว

    Vannet 2006 price pls

  • @resonjayarathna4387
    @resonjayarathna4387 ปีที่แล้ว

    , දයිහට්සු චරඩ් වල මිල කොහොමද

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว

    Nissan n16 car ekak kiyada. Eka hodai da ?

  • @niroshipriyadarshani4978
    @niroshipriyadarshani4978 ปีที่แล้ว +4

    Chr එකක අලුත් මිල කීයද කියලා දන්න වනම් කියන්න කෝ

  • @shanikaherath4444
    @shanikaherath4444 ปีที่แล้ว

    Vagan r. Susuki kiyada dan

  • @madurachandrasiri263
    @madurachandrasiri263 ปีที่แล้ว

    Matanam alto ekak laksa 6i watinne

  • @nisfermohamedu4205
    @nisfermohamedu4205 ปีที่แล้ว

    Townes nedda lokka

  • @dahanayakashehan7474
    @dahanayakashehan7474 ปีที่แล้ว +1

    Alto witharai dan pawichchi karanna puluwan wahanayak thiyenne

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 ปีที่แล้ว +1

    පෙට්‍රල් නැතිව වාහන කන් ටද????

  • @namalwijewardana2041
    @namalwijewardana2041 ปีที่แล้ว

    Lks 18-19k wage mulin athata 5k deela ganna puluwan car ekak thiyanawada

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว

    ඔය කියන මිලත් වැඩියි තව ඉවසමු