අඩු වුනු වාහන මිල....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2022
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 377

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu ปีที่แล้ว +116

    වාහන අඩු වුනාට ලීසිං පොලිය ඩබල් වෙලා. ලක්ශ 15ට ලක්ශ 30ක් ගෙවන්න ඕන.. කෑලි ගනන් සමර ඒවා ගන්නත් නෑ. මේ කාලෙ වාහනයක් ගත්තා කි⁣යනනෙ අනාතයි.. අතේ තියෙන සල්ලි bank එකේ FD එකක් දාන එක හොදයි

    • @heshansilva1841
      @heshansilva1841 ปีที่แล้ว +3

      Poliya vadi vunata gaana adui kaalaya navatha enne naha

    • @sudeera55
      @sudeera55 ปีที่แล้ว +11

      ලක්ශ 20 ක්..2015 ඇල්ටො එකක්...🤣🤣🤣 මේ බඩගැටව් ගැට දෙකත් පව්..ලංකාවේ ජීවත් වෙන උවලත් පව්...කොහොම නමුත් රටට හොද කලක් උදා වේවා...

    • @danu5748
      @danu5748 ปีที่แล้ว +3

      එක තමයි. අපෙ උන් කන්න නැතත් වහන ගන්නවා. සොබාන ජාතිකයක්.

    • @vijayakumarsk5287
      @vijayakumarsk5287 ปีที่แล้ว

      Oyanam Aththama kathavak kiwwe 👍

    • @isurulakmal3782
      @isurulakmal3782 ปีที่แล้ว +2

      නෑ bro.මේ දවස්වල සේල්කාරයො වාහන ගන්නෙ ගොඩක්, මේක mafia වක් වෙලා, මිනිස්සු ගන්නෙ නෑ,,වාහන import karapu අයයි sale වලිනුයි ගන්නව මේ කාලෙ, මේක මීඩියා එක්ක එකතු වෙලා කරන ගේමක්. මොකද අපේ රටේ තව අවුරුදු ගානකට වාහන import කරන්නෙ නෑ, එකයි ඇත්ත , import කරන අයත් මේ කාලෙ වාහන collect කරන්නෙ ඒකයි

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +1

    Punchikar niwasa wedi wediyen diyunuwela laksa 20n pahalatama mila genna kiyala suba pathanawa

  • @sssperera
    @sssperera ปีที่แล้ว +15

    මේක නිකං නාට්‍යයක දෙබස් කියනවා වගේ 😄😂

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +48

    වාහනයක් ගන්න එක හොදයි ...එ වුනාට තවමත් මිල වැඩියි..මගේ සල්ලි වලට ඉඩම් අක්කර 5 ඇරන් වගාකරන්න පටන් ගත්තා....පොඩි දිරච්ච වාහනයක් තියෙනවා එක ඇති ..මමත් දැන් දිරලා හින්දා....2030 පස්සෙ ගන්නවා ....

    • @priyanganiliyanage7942
      @priyanganiliyanage7942 ปีที่แล้ว +8

      මාත් ගන්නයි හිටියේ
      දැන් ඒ සල්ලි බැංකුවේ දාලා
      අදහස අතඇරයා
      මේ ආර්තික පුශ්න එක්ක කාර්
      නඩත්තු කල නොහැක

    • @isurulakmal3782
      @isurulakmal3782 ปีที่แล้ว +1

      මේ දවස්වල වාහන සේල්කාරයො වාහන ගන්නෙ ගොඩක්, මේක mafia වක් වෙලා, මිනිස්සු ගන්නෙ නෑ,වාහන import karapu අයයි sale වලිනුයි ගන්නව මේ කාලෙ, මොකද අපේ රටේ තව අවුරුදු ගානකට වාහන import කරන්නෙ නෑ, එකයි ඇත්ත , import කරන අයත් මේ කාලෙ වහනෙ collect කරන්නෙ ඒකයි

    • @prasannarajkaruna8603
      @prasannarajkaruna8603 ปีที่แล้ว +1

      anna hoda ne owa etakota tawa bahinawa me dawas wala hodama wade salli tiyanawa nm wahana ganna eka newe inwest ekak karna eka munta mewa vikuna ganna bari hindai oya adu wela kiya kiya adanne aniwarya onama kenek ara anith aya wahana ganna eka adu klanm apuruwata tawa bahi japanen 10lk gena wahana meheth patta gahala tawath dn ewata 1coror vitara kiyanne owa gewenna gewenna raththaran padenawada

    • @sssperera
      @sssperera ปีที่แล้ว +3

      ඔක්කොම දිරලද ටින්කරින් පාරක් දාලා ගොඩගන්න වෙයි නැතිනම් හැලිලා යයි.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +1

      @@sssperera ...පැලය ගසක් වෙනවා..ගහ ලොකු වෙනවා.....පලදරනවා...ගහ මොරනවා...කල්යනකොට මැරෙන්න යනවා...තාවකාලික පැලැස්තර දාල වැඩක් නැහැ....මැරෙන්නම ...පොලවට පස්වන්නම අත්හරිනවා..

  • @joyful2402
    @joyful2402 ปีที่แล้ว +14

    ලක්ෂ විසිගනන් කියන්නෙ 2,999,999.99 ද ? කෙල්ලනේ. මෙකත් ඔය කාර් අයිතිකාරයින්ට කියන්න. මෙ ලෝකේ තියෙන දේවල් පාවිච්චිකරනකොට ගාන අඩුවෙනවා. ලංකාවෙ වාහන විතරක් පාවිච්චි කරනකොට ගාන වැඩිවෙනවා. අපි ගන්නෙ නැහැ. තිබුන ගානටම අඩුකරපල්ලා

  • @anianaanuradha9780
    @anianaanuradha9780 ปีที่แล้ว +14

    මිනිස්සුන්ට මේ තරම් ආදරයක්.......

  • @kumaridissanayaka8286
    @kumaridissanayaka8286 ปีที่แล้ว +3

    Thanq ! Punchi car nivasa , api balaporoththu una vahane sadarana mudalakta ogalangen ganna puluvan una , good customer service ekak thiyanva oyalge , apita marama pahasuvak una hamadema ekama thanakin karaganna labunu nisa

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 ปีที่แล้ว +14

    අපි නම් තෙමෙයි වැස්සට😂

  • @sulakshanakarunarathne763
    @sulakshanakarunarathne763 ปีที่แล้ว +4

    Great work akkila🔥❤️

  • @isurusharada7836
    @isurusharada7836 ปีที่แล้ว +3

    අනී මේ මල්කී මේ බලන්නකෝ අනී..🤣🤣 ලස්සනයි ඈ දෙන්නා..

  • @rasikadamayanthi5809
    @rasikadamayanthi5809 ปีที่แล้ว +1

    Laksha 11ta aurudu 5ta masika warikaya 36,900.kohomada wahana ganna

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +8

    මාත් හරිම ආසයි වාහනයක් ගන්න ඵ්ත් සල්ලි මදි අතේ තියෙන්නේ රැපියල් තිහයි තවත් වාහන මිල පහලට යනතුරු බලාගෙන ඉන්නවා දහයක් වගෙ ගානට ආවොත් ගන්නවා අනිත් විස්ස තෙල් පෙට්රල් වලට තියාගෙන ඉන්නේ (තවත් අඩුවෙවා)😀😀

    • @sssperera
      @sssperera ปีที่แล้ว

      ඔය 30ට තව කීයක් හරි හොයාගෙන වහ කුප්පියක් ගත්තනම් මොකෝ

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +1

      @@sssperera මේ තියෙන ගනන්වලට ඵ් කාතාවනමි හරියට හරි

    • @sssperera
      @sssperera ปีที่แล้ว

      @@rathnasiriweerasinghe9808 😂😂👍

  • @wathuhewamagesiyalupathumi9655
    @wathuhewamagesiyalupathumi9655 ปีที่แล้ว +1

    Well done 👍 good luck 👍 good video program 👌 wow

  • @learnwithus4007
    @learnwithus4007 ปีที่แล้ว +1

    Pand 2015 tibbe laksa 15 Dan 23 koheda aduwala tiyenne ban

  • @sureshayantha9537
    @sureshayantha9537 ปีที่แล้ว +1

    Amboo ambooo... Naduth haamuduruwan ge baduth haamuduruwan ge.

  • @Crypto_Trend
    @Crypto_Trend ปีที่แล้ว +4

    Well done 👍 good luck 👍

  • @praveenandraa8364
    @praveenandraa8364 ปีที่แล้ว

    Car 1ke paint color 1ke wesas karagattot kohoma de rmv pennanneh meh gena video 1k karanneh puluwan de ( kemati color 1k car 1te geavot oraginal paint 1ke netuweh )

  • @ajithjayasuriya3075
    @ajithjayasuriya3075 ปีที่แล้ว +1

    Leesin karala ganna giyoth ellenna nailon kambayakuth ganna wenawa.

  • @sajithsajith554
    @sajithsajith554 ปีที่แล้ว +2

    ඔවා අඩු වේනවා වාහන ගේනවා ...වයින් කරපු රොබොලා වගේ මේයාලා...😂😂😂

  • @heshansilva1841
    @heshansilva1841 ปีที่แล้ว +1

    Vahanayak onavunahama galapema ekak ganna kalaya navatha apata enne naha mathaka tiyaganna

  • @yasasmunesinghe2191
    @yasasmunesinghe2191 ปีที่แล้ว +2

    Alto , Panda Watinne luxa 15ta Vitharai , 20ta Paadui

  • @srehanblocks5705
    @srehanblocks5705 ปีที่แล้ว +25

    ඔය මිනිස්සුත් ඔය වාහන එපාවෙලා නඩතුත්තු කරගන්න බැරුවයි විකුනන්නේ. වාහනයක් නඩත්තුකරගමන් නිවසේ ආර්තිකය ගෙකියන්න බැමේ රටේ අයනම්, ඉතින් එවට අපිට කරගහල අමාරුවේ වැටෙන්න කියලද කියන්නේ නෝනල දෙන්නා ..😁😁

  • @dondilan9175
    @dondilan9175 ปีที่แล้ว +1

    Wahana ganna apa thawa adu wenna ona. udaharanayak washayen wagon r stringray akak laksha 35 year 2018 wenna ona. Okkoma wahana nogena inna athakota ebema adu wennawa.

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 ปีที่แล้ว +4

    ජයවේවා !!!

  • @thilinaadikari9098
    @thilinaadikari9098 ปีที่แล้ว +2

    Punchi car niwasata jaya wewa!

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว +7

    ඔයාල දෙන්නා පොඩි ගිරව් දෙන්නෙක් වගේ.

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 ปีที่แล้ว +1

    Kwid 2016 details tikak kiyanna puluwannam pls

  • @MuhammadNawaz-xe6ej
    @MuhammadNawaz-xe6ej ปีที่แล้ว +1

    Thanks very good plz reduce more price plz

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කරීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      0117 275 275

  • @databooks8395
    @databooks8395 ปีที่แล้ว +4

    නියමයි අක්කි ඕගොල්ලො හොදට ප්‍රොග්‍රෑම් එක කරනව.. ඒ වගේම අද මල්කි අක්කි ගොඩක් ලස්සනයි.

  • @ravindulnanayakkara1325
    @ravindulnanayakkara1325 ปีที่แล้ว +1

    Well done😍

  • @gihantharuka6455
    @gihantharuka6455 ปีที่แล้ว +1

    Thawa issarhata oya car yakada walta wekunanna wenne

  • @shazniahmed3861
    @shazniahmed3861 ปีที่แล้ว +1

    Alto ekata mona magulakata 20 ane

  • @travelwithbosilu
    @travelwithbosilu ปีที่แล้ว +5

    මිල අඩු උනාට වැඩක් නෑ finance rate වැඩී 🤧🤧🤧

  • @jayaweerajayaweera8739
    @jayaweerajayaweera8739 หลายเดือนก่อน +1

    මමත් ලක්ෂ 43 තියන් හිටියා වැගන්අාර් එකක් ගන්න අසාවට ලක්ෂ 28.30.31. තිබුන එවා ලක්ෂ 55.60. 65 දැන් වහන සිහිනය එපා වෙලා පර්චස් 12 ඉඩමි කැල්ලක් අරන් දලා විල් එකක් ගත්තා ගෙදර පාවිචිචයට කවදාා හරි බැන්ඩිනිවි ජපන් වහනයක් ලක්ෂ 30.35 අවොත් ගන්නවා නැතිනමි වහන සිහිනය සිතින් අයින් කරගන්නවා

  • @sandunbandara777
    @sandunbandara777 ปีที่แล้ว +44

    කලින් කිව්වා නැගලයි යි කියලා දැන් කියනවා බැහැල යි කියලා,😂ලීසින් වැඩි නිසයි,සෙනග අඩු නිසයි කොහොමත් බස්සන්න වෙනවා

    • @CreativeBrite
      @CreativeBrite ปีที่แล้ว +2

      17lks wlt thibba alto aurudu 3kin 20lks ganan wlt wikunana ekat thamai kiynne business kiyl😂🥲

    • @isurulakmal3782
      @isurulakmal3782 ปีที่แล้ว +4

      නෑ bro.මේ දවස්වල සේල්කාරයො වාහන ගන්නෙ ගොඩක්, මේක mafia වක් වෙලා, මිනිස්සු ගන්නෙ නෑ,,වාහන import karapu අයයි sale වලිනුයි ගන්නව මේ කාලෙ, මේක මීඩියා එක්ක එකතු වෙලා කරන ගේමක්. මොකද අපේ රටේ තව අවුරුදු ගානකට වාහන import කරන්නෙ නෑ, එකයි ඇත්ත , import කරන අයත් මේ කාලෙ වාහන collect කරන්නෙ ඒකයි

    • @kuttybabys-3624
      @kuttybabys-3624 ปีที่แล้ว

      😂😂😂

    • @user-mc7tj5rf4e
      @user-mc7tj5rf4e ปีที่แล้ว

      pinus දාන්න බැයිද

  • @yuganthanethsara4906
    @yuganthanethsara4906 ปีที่แล้ว +3

    Subaru impreza sti kiyana car ekh hodada?

    • @SL_crickets
      @SL_crickets ปีที่แล้ว

      ඔව් හොඳයි. හැබැයි එච්චර තෙල් කරන්නැහැ

    • @prasangauswattage6228
      @prasangauswattage6228 ปีที่แล้ว

      If you have 20 millions it's fast ar

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 ปีที่แล้ว +5

    අපෙ අයියා ගත්ත හයිඔන්ඩායි තද නිල් පාට කේ නම්බර්...සුපිරියක් ..25මාරයි.. ගාල්ලෙන් ..❤️❤️

  • @kumudukumari8888
    @kumudukumari8888 ปีที่แล้ว +1

    Nangi visit ganan kiyanne wisi namayada..visit gananwalata dedas pahalawe alto care Ganne pisso thamai

  • @gunathilakeud8834
    @gunathilakeud8834 ปีที่แล้ว +1

    Hari huratal anea.shoi.any way. that is correct.leasin rate very hig.

  • @user-to3ko3bi1m
    @user-to3ko3bi1m หลายเดือนก่อน +1

    Ane me aurudde anthima hoda ewa genawa

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว +6

    මලිකි කාර් එක
    ගත්තට පස්සේ මලිකිව සෙට් කරගන්න බලාගෙන ඉන්න මං 🤪🤪🤪😂😂😂😂

  • @neelkusum3760
    @neelkusum3760 ปีที่แล้ว +36

    ලැජ්ජාවක් නැද්ද . ලක්ෂ 5 .6 යක් වට්න කාර් ලක්ෂ 20 ගනන් වලට ව්කුනන්න.😁😁😁😁😁

    • @janakigunasena8496
      @janakigunasena8496 ปีที่แล้ว

      Laksha pahata three wheel ekak wath ganna be

    • @sssperera
      @sssperera ปีที่แล้ว

      ඉතිං ඒ ගානට තියෙන තැන කියන්නකෝ හෙට ගිහින් ලක්ෂ 5හේ වාහන 4 ක් ගන්න ඕනා

    • @shakyajayawardena7450
      @shakyajayawardena7450 10 หลายเดือนก่อน

      Gon miiharaka.umba inne mona auruddeda tama.🤣

    • @KasunSanjana-cy7wy
      @KasunSanjana-cy7wy 9 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ හෙන් ගහනවා බන් මුන්ට... 🥺 මුන් අපේ හීන මරලම දායි ව්ගේ 😕

    • @Tyronebro
      @Tyronebro 9 หลายเดือนก่อน

      ලක්ෂ පහක් නෙවෙයි බ්‍රෝ. ලක්ෂ 2ක්.වත් වටින්නේ නැති මේවා..මේකේ.උන් කියනවා ඉන්දියන් ආටා එක ලක්ෂ 10ක් 15ක් වෙනවා කියලා.ඒකෙන් තේරුම් ගන්න පුලුවන් මුංගේ බුද්දිමට්ටම.අනේ තොපි වගේ උන්ට ත්‍රී වීලර් එකක් නෙවෙයි විල් බැරෝවක් වත් ගන්න බැරි වෙන්න ඕනේ..කාලකන්නී

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe ปีที่แล้ว +1

    cute ahh punchi car man heeneta yanwa

  • @ruki6942
    @ruki6942 ปีที่แล้ว +1

    App ekak hadala dannako playstore eke. Mage idea ekata gewanna mata. 🙏

  • @shazniahmed3861
    @shazniahmed3861 ปีที่แล้ว +1

    Price wedi Suzuki Every 20 thibba eka ane

  • @charuaththanayaka1426
    @charuaththanayaka1426 ปีที่แล้ว +5

    Web එකේ තියන aqua වාහන ඔක්කොම පුංචි කාර් නිවසේ තියනවද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      තිබෙනවා. විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      0117 275 275

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +8

    වාහන ගන්නව තියා කන්නෙ බොන්නෙත් හෙන අමාරුවෙන් මේ කාලෙ

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 ปีที่แล้ว +1

    Wahana adu wena eka hodai ban.but thel polime inna ba ne.

  • @prasannamanoj8274
    @prasannamanoj8274 ปีที่แล้ว +2

    ❤👍❤

  • @shalindumanishka3946
    @shalindumanishka3946 ปีที่แล้ว +1

    Micro mx7 eka nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @mpskhuzail4555
    @mpskhuzail4555 ปีที่แล้ว +1

    what about the Japanese car? do they not advertise?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @ruwanbandara989
    @ruwanbandara989 ปีที่แล้ว

    Maru kali deka..

  • @maduwanthajayarathna4157
    @maduwanthajayarathna4157 ปีที่แล้ว +3

    මම දබුල්ලේ මමත් ලගඩිම වහනයක් ගන්නවා එක ඔයාලගවට අවිත් තමා ගන්නේ🎉🎉❤

  • @chinthivideosl5384
    @chinthivideosl5384 ปีที่แล้ว +1

    Mage kia rio 2007 register sale ekata danna puluvanda..?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      පුළුවන්. පහත අංකයකට කාර්යාලයීය වේලාවන් තුළ අමතන්න.
      0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      0117 275 275

    • @chinthivideosl5384
      @chinthivideosl5384 ปีที่แล้ว

      Kia rio 2003-2007 dan yana mila kiyada...

  • @prasannarajkaruna8603
    @prasannarajkaruna8603 ปีที่แล้ว +1

    oya lankawe wahana gewenna gewenna rathtaran padenawada

  • @supeshalasithum2596
    @supeshalasithum2596 8 หลายเดือนก่อน +1

    Lkr 20 ta aduwena ganna puluwan monawada tiyenne

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  8 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @chahuras
    @chahuras ปีที่แล้ว +14

    අරන් මෝඩ වෙන්න එපා, අමතරකොටස් ඊට වඩා වැඩී ... එන්නෙත් නැහැ ඕන තරමට. බොරුකියල හිතනවනම් ගන්න ..

    • @isurulakmal3782
      @isurulakmal3782 ปีที่แล้ว

      නෑ bro.මේ දවස්වල සේල්කාරයො වාහන ගන්නෙ ගොඩක්, මේක mafia වක් වෙලා, මිනිස්සු ගන්නෙ නෑ,,වාහන import karapu අයයි sale වලිනුයි ගන්නව මේ කාලෙ, මේක මීඩියා එක්ක එකතු වෙලා කරන ගේමක්. මොකද අපේ රටේ තව අවුරුදු ගානකට වාහන import කරන්නෙ නෑ, එකයි ඇත්ත , import කරන අයත් මේ කාලෙ වාහන collect කරන්නෙ ඒකයි.

    • @vijayakumarsk5287
      @vijayakumarsk5287 ปีที่แล้ว +1

      Vahana kali ganag unata kamak na vahana kali na kiyala kiyanne kadakarayo😔

  • @naleenaruna8454
    @naleenaruna8454 ปีที่แล้ว +3

    Thawa tikadwasakin owa nikan denna wennne.....

  • @sanjayamiranda698
    @sanjayamiranda698 ปีที่แล้ว +4

    විසි ගනන් වලට තියෙන වහනයකට ඩවුන් පේමන්ට් එක කියියක් දාන්න ඔනද

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. ปีที่แล้ว +24

    මේ අක්කලා program කරපු රොබෝල වගේ කතා කරන්නේ 😂 නේද මල්කි😂
    නේද දිල්ෂා 😂 හිනා යනවා 😂

    • @dasunsankalpa5784
      @dasunsankalpa5784 ปีที่แล้ว +3

      මේ අක්කලා ගෑනු ලමයි වෙලත් එහෙම දෙයක් හරි මේ රටේ කලා.දැන් මචං උඹ කරපු එක දෙයක් හරි කියපංකො බලන්න මේ රටේ මිනිස්සුන්ට දැනගන්න.

    • @sssperera
      @sssperera ปีที่แล้ว +4

      ඒක ඇත්ත කිසිම ගතියක් නැ කට පාඩම් කරලා රචනාවක් කියවනවා වගේ 😂😂

    • @ishsadeepa9359
      @ishsadeepa9359 ปีที่แล้ว +2

      @@dasunsankalpa5784 mehemai deyaka hoda naraka piliganna berinam video eka karala privite dagena eyalama bala bala inna one :)

    • @hirunichamathka5635
      @hirunichamathka5635 ปีที่แล้ว

      Ithin umbata pukada?

    • @pubuduweerakoon7174
      @pubuduweerakoon7174 ปีที่แล้ว

      🤣🤣

  • @sanujasubhasith
    @sanujasubhasith ปีที่แล้ว +9

    මරුටියක්වත් විකිනෙන්නෑ මේ දවස්වල🤣

  • @Tyronebro
    @Tyronebro 9 หลายเดือนก่อน +1

    ලක්ෂ විස්සත් අරගෙන කොරියන් වරෙන් නංගී. 2020 audi,Bmw.mercedes-Benz කාර් එක් අරගෙන දෙන්නම්. ඉතුරු මුදල් ටිකට ඊට අමතරව අවුරුදු දෙක තුනක් නඩත්තූ කරන්න තියාගන්නත් පුලුවන්

  • @saweerasingha7706
    @saweerasingha7706 9 หลายเดือนก่อน +1

    බලන්න එන්නම්..ඔය විශ්වාසය තියාගන්න ✋✋✋✋

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว +1

    Van price danna pls

  • @naveenjaya3231
    @naveenjaya3231 5 หลายเดือนก่อน +1

    2015 dine laksha 20 ganan walata car thibbe kellane

  • @rupajayasen6616
    @rupajayasen6616 ปีที่แล้ว +1

    KDH gennenadda othanata kawuruth wekunanna.??

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබදව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +2

    Ochchara ekmnata wahanayak balanne kohomd 😢hemin kiynnko

  • @sampathdinamulla-hu3mc
    @sampathdinamulla-hu3mc 2 หลายเดือนก่อน +1

    නැති
    දෙයක්
    මේ විදියට
    ඇතිකරන්න බෑ
    කවදාවන්

  • @lasanthakumara3152
    @lasanthakumara3152 ปีที่แล้ว +9

    අමතර කොටස් දෙගුන තුන්ගුන වෙලා.......ඔය වහන ඉන්දියවෙ ලක්ෂ දෙකයි තුනයි

    • @devindadissanayake7864
      @devindadissanayake7864 ปีที่แล้ว +2

      මචං මං අවුරුදු 5ක් තිස්සෙ ඉන්නෙ ඉන්දියාවෙ Mumbai වල. LKR ලක්ෂ 2ට 3ට මේ පෙන්නන වාහන ගන්න තියන තැනක් කියපංකො🤣🤣

    • @shyamalyamarasinga2916
      @shyamalyamarasinga2916 ปีที่แล้ว

      ඇත්ත

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว

      mumbai handiye

  • @newtonnewton1358
    @newtonnewton1358 4 วันที่ผ่านมา +1

    මල්කිනං ඔක්කොම ගෙනියයි වගේ

  • @darshanachaminda6156
    @darshanachaminda6156 ปีที่แล้ว +1

    Dinner dala kandak adinna beri wahana laksha vissailu.

  • @supunmaduwantha8139
    @supunmaduwantha8139 ปีที่แล้ว +1

    Oyala gawa nissan serena van nedda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      0117 275 275

  • @surangaprabath5652
    @surangaprabath5652 ปีที่แล้ว +5

    පැන්ඩා 😭😭😭😭😭😭 china ගිය උඩක්......

  • @yohanlakshan1457
    @yohanlakshan1457 ปีที่แล้ว +2

    Meyala thamai wahana mila ganan yeuwe

  • @TSStudion3835
    @TSStudion3835 ปีที่แล้ว +1

    Wagon r mila kohomda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      Siva Cool විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @reddragon6823
    @reddragon6823 ปีที่แล้ว +1

    Thawa adu wenawa Ane ogolo marketing nam maru thAwa tikak inna katiya borwuta hadisi wena appa

  • @arunashantha8586
    @arunashantha8586 ปีที่แล้ว +1

    Patta ganan.

  • @nishanthagunawardhana6708
    @nishanthagunawardhana6708 หลายเดือนก่อน +1

    වැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ .😊

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  หลายเดือนก่อน

      @@nishanthagunawardhana6708 යෝජනාව අගය කරනවා. ස්තුතියි.

  • @isurulakmal3782
    @isurulakmal3782 ปีที่แล้ว +4

    මේ දවස්වල සේල් කාරයො හෝ ගාල වහන ගන්නවා

  • @tamalshadilrukshi8963
    @tamalshadilrukshi8963 ปีที่แล้ว +1

    B211 car walatA lisin danawada 3.5 vithara

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      නිෂ්පාදිත වර්ෂය පැරැණි බැවින් B 11 රථ සඳහා මූල්‍ය පහසුකම් ලබාගත නොහැකියි.

  • @sanjeewamaggonage4110
    @sanjeewamaggonage4110 ปีที่แล้ว +1

    Malki oyath anawada nagala ynne

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 ปีที่แล้ว +1

    Car witharada ven nedda ??

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      0117 275 275

  • @kumarasinghej5289
    @kumarasinghej5289 ปีที่แล้ว +1

    29.50i neda

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว

    Malkiyoooo...van price danawakoo.🥺

  • @bhathiyasenanayake1749
    @bhathiyasenanayake1749 ปีที่แล้ว +6

    ඕව ඔක්කොම දැං 20ට අඩුවෙන් යන ගොඩේ 😂😂😂

    • @sssperera
      @sssperera ปีที่แล้ว

      මල්ලි හරි මල්ලි

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว +1

    පුංචි කාර් නිවස කිව්ව අනාවැකිය හරියටම හරිගියා. රටේ තත්වෙ නොදන්නා අය වාහන ගේනවා කියල මොනතරං ජනතාව නොමග යැව්වද.

  • @kalpanipunchihewa3889
    @kalpanipunchihewa3889 ปีที่แล้ว +1

    Parana vahana brand new walata wada wedi ganata wikunana 1ma rata...

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 ปีที่แล้ว +2

    Mun baya wela wikinen na dn wahana

  • @KawinduMadushanka-jg5jj
    @KawinduMadushanka-jg5jj ปีที่แล้ว +2

    Punchi Car Niwasaen bola dennawa hoda ganakata aran wage😂😂😂😂

  • @TravelwithAsithaa
    @TravelwithAsithaa ปีที่แล้ว +3

    මල්කි වාහන ගෙන්නන්නෙත් නැතිව තොග පිටින් වාහන විකුණන්න තියෙන ප්‍රමාණය බලනකොට තිබුණ මිලට වඩා අඩුවෙයි නේද?

  • @supunblack10
    @supunblack10 ปีที่แล้ว +1

    4wd bolero ගන්න තියෙනවda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබදව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @shehanchamuditha9704
    @shehanchamuditha9704 ปีที่แล้ว +1

    Akii chr wala price kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      සමිත් ඉදුණිල් විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @shanakamalith4499
    @shanakamalith4499 ปีที่แล้ว +1

    Mahindra cab ahema nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0112413865
      0112413866,
      0112413867,
      0112413868

  • @riswanriswan2466
    @riswanriswan2466 หลายเดือนก่อน +1

    Meka nattiyakthe

  • @artandlifedileepa
    @artandlifedileepa ปีที่แล้ว +1

    Wisi ganan kiwata bene .. 21 th 29 dekama wisiganan

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @levelup7609
    @levelup7609 ปีที่แล้ว +5

    කාගෙද බං මේ පොඩි වුන් දෙන්නා😂😂😂😂

  • @wimalasooriya2153
    @wimalasooriya2153 ปีที่แล้ว +1

    අයියෝ සාමි 😀😀😀😀

  • @dilukshinisansala3085
    @dilukshinisansala3085 ปีที่แล้ว +1

    Toyota passo කොහමද මිල

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @supunpriyashantha
    @supunpriyashantha ปีที่แล้ว +2

    Suzuki Maruti kiyd ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා.එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      0117 275 275

    • @supunpriyashantha
      @supunpriyashantha ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 ස්තූතියි👍❣️

  • @hasinduwijesinghe2054
    @hasinduwijesinghe2054 ปีที่แล้ว +2

    Ganan wedi