ලංකාවේ වාහන ම්ල පහල බසී |ikman.lk car |ikman.lk vehicle |ikman.lk |alto car |threewleel |hybrid car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2022
  • #ikmanvehicle #ikmancar #aduwatavahana

ความคิดเห็น • 389

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 2 ปีที่แล้ว +23

    මගෙත් අැල්ටෝ එකක් තියනව 2015 එකක් CAG-6*** ඛාණ්ඩයේ.2017 රෙජිස්ට කරපු ඩියෝ BFG-9***එකකුයි විකුණන්ඩ හිතිල තියෙන්නෙ කියක් වටීද.වදෙකම විකුණල බස් එකේ යන එක සැපයි

    • @thilina9725
      @thilina9725 2 ปีที่แล้ว +4

      25 දෙන්නම්

    • @priyankaraofficial8747
      @priyankaraofficial8747 2 ปีที่แล้ว

      @@thilina9725 දෙකටමද බං😆

    • @thilina9725
      @thilina9725 2 ปีที่แล้ว +2

      @@priyankaraofficial8747 ow 💪

    • @kariyawasam6001
      @kariyawasam6001 2 ปีที่แล้ว +2

      21.50/==

    • @srehanblocks5705
      @srehanblocks5705 2 ปีที่แล้ว +2

      පුලුවන්නම් විකුනලා බැංකුවේ fd එකක් දාන්න ඒ ලබයි තවදුරටත් ලංකාවෙ වාහනයකට වියසම් කරනවා කියන්නේ ජියිතේ විනාශ කරගන්නවා වගේ වැඩක්😀

  • @sakinduthathsara1961
    @sakinduthathsara1961 2 ปีที่แล้ว +110

    කවෘවත් වාහන ගන්න එපා අරන් අමාරුවේ වැටෙන්නත් එපා ගාන බහිනකන් ඉන්න අපි එකතු උනොත් දුප්පත් කොල්ලෙක්ට බයික් එකක් හරි ගන්න පුලුවන් අපි ඒ තත්වෙටම වාහන මිල වට්ටමු

    • @nishanthakumara2311
      @nishanthakumara2311 2 ปีที่แล้ว +1

      Ala ala

    • @ghostgaming_srilanka
      @ghostgaming_srilanka 2 ปีที่แล้ว +2

      Anee ou aiyeee

    • @tharindudedunu4515
      @tharindudedunu4515 2 ปีที่แล้ว +5

      එක 🥺💔 බයික් එකක් ගන්න ඉදියා අවුරුදු ගානක් හිනයක් උනා

    • @sakinduthathsara1961
      @sakinduthathsara1961 2 ปีที่แล้ว +1

      @@tharindudedunu4515 ඉස්සරහටත් මේ විදියට වැඩේ කරන්න් ගියොත් අනිවාරෙන් ගන්න පුලුවන් බං ඒක සහතිකයි

    • @sakinduthathsara1961
      @sakinduthathsara1961 2 ปีที่แล้ว +1

      @@ghostgaming_srilanka කාටත් වාහාන ගන්න පුලුව්න් ගානට අඩු කරමු අපි

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 2 ปีที่แล้ว +40

    වාහන මිල තිබූ පරිදි පහල බහිනකම් එකෙක් වාහන ගන්න එපා.අනික ගත්ත කියල වතුර ගහල දුවන්නයැ.පොලිමේ තමා තියන්න වෙන්නෙ.

  • @nishanthajanaka3000
    @nishanthajanaka3000 2 ปีที่แล้ว +28

    දැන් ලංකාවේ මිනිසුන්ගෙ එකම හිනෙ.පා පැදිය තමා.එකටත් දැන් පිනැස් දන්න වෙලනෙ.

  • @chanakasports
    @chanakasports 2 ปีที่แล้ว +25

    ඇත්ත කතාව මාත් මගෙ වාහනෙ දෙන්න හිතන් ඉන්නෙ හේතුව තමා පාට්ස් නැති එක එකක් අනික තමා පට්ස් වල මිල සහ නඩත්තුවට යන මිල ඉස්සර පන්දහක තෙල් ගහන් ගියපු ගමන අද පහලොස් දහක වත් ගහන්න වෙලා තෙල් ලීටරයක් 500 යි කියල හිතහල්ල මීගමුවෙ ඉදන් නුවරඑළිය පැත්තෙවත් ඇවිදල එන්න බෑ විසි දාහකට එහාවත් තෙල් ඕනෙ ඉතිං වාහනයක් යූස් කරන්නෙ කොහොමද දැන් වාහන ගෙවල් දොරවල් ඔක්කම විකුණල රට යන එක හැර දෙයක් නැ 🥲

    • @ikmanlk1760
      @ikmanlk1760  2 ปีที่แล้ว +1

      ඉස්සරහට අමාරු කාලයක් එන්නෙ

  • @sandatharu8352
    @sandatharu8352 2 ปีที่แล้ว +37

    කොහොමත් මොලෙ තියෙන එකක් මේ කාලේ වාහන ගන්නේ න. පිස්සුවෙන් වගේ හොයන්නේ යකඩ ගොඩවල් නෙමෙයි සයිකල්...🙄

  • @nisanthakarunarathna4127
    @nisanthakarunarathna4127 2 ปีที่แล้ว +48

    මොන වහාහනයක් තිබුනත් එවට අමතර කොටස් දාන්න ගියපුවාම වාහන තියෙනවට වඩා හොදයි නැතිඑක

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +3

    🤔👍දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට 🌷🌷🙏🙏

  • @anurasantha1464
    @anurasantha1464 2 ปีที่แล้ว +17

    සල්ලි පොතේ දාගෙන පොලියක් ගන්න එක තමා මේ දවස් වල හොදම වැඩේ😄😄😄😄

    • @asurabhimani2915
      @asurabhimani2915 2 ปีที่แล้ว +2

      ඒක තමයි කරන්න පුළුවන් ගොංම වැඩේ. ඉස්සරහට උද්දමනය තවත් වැඩි වෙනවා. උද්දමනයට සාපේක්ෂව බැංකු පොලිය ගොඩක් අඩුයි. හොඳම දේ රත්තරං අරං තියාගන්න එක

    • @shanakaliyanage819
      @shanakaliyanage819 ปีที่แล้ว

      @@asurabhimani2915 දැන් රත්තරං අඩු වෙලානෙ.

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 2 ปีที่แล้ว +12

    කවුරුත් දැන් වාහන ගන්නම එපා තව ටික දවසකින් කොටිය දෙක වු වාහනත් රුපියල් ලක්ෂ 10ටත් අඩු වෙනවාමයි. මොකද ජාත්‍යන්තර වාහන නිෂ්පාදන වෙලදපලවල් හිරවෙලා ....

    • @sanjanafernando5432
      @sanjanafernando5432 2 ปีที่แล้ว

      සිරාවටම ..මිල පහල බහීද

  • @premasenalunugama1390
    @premasenalunugama1390 2 ปีที่แล้ว +2

    ඇත්ත කථාව මා පෞද්ගලිකව . අවුරුදු 35 ක පමණ කාලයක් නොයෙක් වර්ගයේ වාහන පාවිච්චි කලා . අවසාන යට කොම්පැනියෙන්ම ගත් නැනෝ වාහන ය පසු ගිය දෙසැම්බරයේ විකුණා ගත්තා... රුපියල් ලක්ෂ 1350000/ට අද වනවිට එම කොම්පැනිය ත් වසා ඇති බවත් එම.වාහනයේ මිලත් අඩුවෙලා. ඉතින් දැන්.වාහනයක් ගැනීම සිතින් අත් හැරියා. ඔබගේ අදහස් වලට ස්තූතියි!

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +18

    තෙල් නැතිව වාහන මොකටද...බඩු ගබඩා කරන්න ද??😎😎😄😄

  • @thusharapk6010
    @thusharapk6010 2 ปีที่แล้ว +1

    Anna oya thamai eththa kiyana kenek oyata budusaranai devi pihitai

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +7

    වාහනවලට වැඩිය මගෙ සයිකලේ දැන් මට වටිනවා කෝටියක්.🤣

  • @maheshsm2949
    @maheshsm2949 2 ปีที่แล้ว +10

    මන් තියෙන වාහනේ වික්කා වැඩි ගානට ඉල්ලුව නිසා සේල් කාරයෙක් මන් දුන්නෙත් පාට්ස් ගනම් වියදම සැර නිසා ඒක ලාබයි බස් එකේ යන එක අනික වැඩි ගානට වහනය්ක් ගන්නවාට වඩා හොදයි පොඩි ඉඩමක් අරන් දාන එක්

  • @10af9am5
    @10af9am5 2 ปีที่แล้ว +2

    Petrol nethuwa car aran monawa karannada kare thiyagana yannada

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว

    tnx,...........

  • @thilina9725
    @thilina9725 2 ปีที่แล้ว +32

    දැන් කිසිම වාහනයක් වැඩක් නෑ...හොදම scooter එකක්

    • @thilina9725
      @thilina9725 2 ปีที่แล้ว +1

      @@wikumgunawardena531 ගත්තාට කමක් නෑ එවට පුරැදු වෙන්න එපා

    • @wasanavkuruppuarachchi8940
      @wasanavkuruppuarachchi8940 2 ปีที่แล้ว +1

      Naa footbike ekak honday

    • @dharshanikaranathunga5467
      @dharshanikaranathunga5467 2 ปีที่แล้ว

      @@wikumgunawardena531 ñjñqq⁰p0⁹òi9

    • @praveengeeshan6425
      @praveengeeshan6425 2 ปีที่แล้ว +2

      Electric bike thama

    • @thilina9725
      @thilina9725 2 ปีที่แล้ว

      @@praveengeeshan6425 eka thamai

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +1

    සමහර සේල් කරුවන්ගේ වංචා පහත කියවන්න...👍👍👍
    රියසෙවන...ඉක්මන් එකේ දානවා සේල් කරන උන් ගෙදර පාවිච්චි කරපු වාහනේ කියල...පොත බැලුවම උගේ නෙවේ වටේ යන්න ඕනී පොත හදන්න...🤔🤔🤔
    අනිත් කාරනය තමා වාහනේ ඇතුලේ එකම පොටෝ එකක්වත් දාන්නේ නැති වාහන බලන්න යන්න එපා වියදම් කරගෙන...👍👍👍අඩුපාඩු එමටයි...
    අනික වාහන සේල් කාරයෝ බොඩි කන්ඩිෂන් හොදටම තියන ලෙඩ ඉන්ජින් තියන වාහන "ඇඩ්" දාලා...වියදම් කරගෙන ආවම අය්යෝ මල්ලී බැටරිය නෑ...චාජ් බැහැලා ....ඔයා ගන්නවනම් බැටරියක් දාලා ස්ටාර්ට් කරල පෙන්වන්නම්...කියනවා...🤔🤔🤔
    පිට ඔපේට රැවටිලා හා කීවම මොන ලෙඩ ගොඩක් උනත් ඇගේ ගහන්න බලන්නේ...අනික තමයි එන්න ඉස්සෙලා අහන්න ස්ටාර්ට් වෙනවද බැටරි හොදයිද කියල...
    සබන් කෑල්ලක් ගන්නවා නෙවේනේ...ලක්ෂගානක් යට කරලනෙ වාහනයක් ගන්නේ සේල් කාරයගේ යුතුකම තමයි ගත්තත් නැතත් ස්ටාර්ට් කරල පෙන්වන එක....👍👍👍

  • @Dinesh-pv1oy
    @Dinesh-pv1oy 2 ปีที่แล้ว +2

    Thawa Kochchara kalayak wage inna oneda wahanayak ganna hitha widiyata kiyanna puluwan nam 🔥

  • @dumindadisanayaka5037
    @dumindadisanayaka5037 2 ปีที่แล้ว +7

    ගත්ත ගානට වඩා ගොඩාාක් අඩුවත් දීගන්න බැරි වෙනවා.

  • @vithanagewaruna6444
    @vithanagewaruna6444 2 ปีที่แล้ว

    Niyamai....

  • @everhappyworld
    @everhappyworld 2 ปีที่แล้ว +6

    දැන් 28-30 නෙමේ නිකන් දුන්නත් ගන්නෑ දැන්... ලක්ෂ 20 ඕවා දැන්

  • @nisanthadasanayaka8169
    @nisanthadasanayaka8169 2 ปีที่แล้ว +2

    Tanx 👍👍✋

  • @priyasahani9029
    @priyasahani9029 2 ปีที่แล้ว +3

    Hii malli ..dio bick ගැන තොරතුරු කියන්න කො ප්ලීස්

  • @renukarenu7370
    @renukarenu7370 2 ปีที่แล้ว

    ස්තුතියි ❤️

  • @chanakaperera143
    @chanakaperera143 2 ปีที่แล้ว +2

    What is the price of Axio "G" 2014, these days?

  • @nuwanjayawardane-meegoda4569
    @nuwanjayawardane-meegoda4569 2 ปีที่แล้ว +6

    10-15 ක්‌ wei ඉස්සරහට ගොඩක් vehicle

  • @nimalpathirana1262
    @nimalpathirana1262 2 ปีที่แล้ว +23

    ඔව් බ්‍රෝ සහතික අත්ත මගෙ wagon r එකක් තිබුනා මන් විකුනල දම්මා..තවත් තියගෙන හිටියනම් මට ලොකු පඩුවක් වෙලෛ දෙන්න වෙන්නෙ.ඉස්සරහට වාහන ලොකු ගනන්න් වලින් අඩු වෙනවා.මොකද තෙල් නා පර්ට්ස් නා ගිනි ගනන්. දම්මම නම් වහන ගන්න එපා.ඔය නගපු වෙගෙන්ම බහිනවා.එකෛ ලොක දර්මතවෙ බ්‍රො. මම නම් දන් හරි සහල්ලුවෙන් බුස් එකෙ යනවා.පරන ජේවිතයට නවතත් පුරුදු වෙනවා.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Thank for sharing

  • @kumaragedhanapala5393
    @kumaragedhanapala5393 2 ปีที่แล้ว +1

    Good😁😁

  • @asankathennakon2683
    @asankathennakon2683 2 ปีที่แล้ว +1

    Good

  • @dailymale2934
    @dailymale2934 2 ปีที่แล้ว +7

    අඩුවට අරඟෙන වැඩියට විකුණනවා. අතරමැදියා මිල බස්සවන්නේ නැහැ. කොයි රටෙත් එහෙමයි. ගසා කන්නේ කාර් ඩීලර්ලා කොහෙත්. කල දුටු කල වළ ඉහ ගන්න අය එමටයි. අපේ රටේ ඉන්න අය්යලා ගැන කියලා වැඩක් නැහැ. රට යන්න ඉන්න අහිංසක අසරණයින්ගෙන් රු.1500000 ඉල්ලනවා. අරගෙන ඒ රටවල අතරමං කරනවා.මිනිස්සු ණය වෙලා රට යන්නේ. අන්තිමට කබලෙන් ලිපටමයි.

  • @tharakadhilshan1984
    @tharakadhilshan1984 2 ปีที่แล้ว +2

    maru 😍

  • @sithumnadeeshan
    @sithumnadeeshan 2 ปีที่แล้ว +7

    එක වාහනයක් විතරක් ම්ල ඉහල යනවා. බයිසිකල් 😂

  • @mohangankandage1219
    @mohangankandage1219 2 ปีที่แล้ว

    2012 Montero sports kiyada
    Ikman ad eke thibila gaththe

  • @fmsirajsiraj9326
    @fmsirajsiraj9326 2 ปีที่แล้ว

    Hi bro. Mata van ekkak ganna ona second hand kiyak vaida

  • @nisantharathnasiri7264
    @nisantharathnasiri7264 2 ปีที่แล้ว

    1985. 51 towenace van ekaka mila kohomada wenne.

  • @sajafazil4227
    @sajafazil4227 2 ปีที่แล้ว +1

    Ela ela

  • @pradeepwarnasooriya2758
    @pradeepwarnasooriya2758 2 ปีที่แล้ว +1

    Honda FD3 kiyada yanne Dan?

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 2 ปีที่แล้ว

    Alto ekak kiyakta ganna pulwnda 2015 . 2016 wage ekak

  • @babamama294
    @babamama294 2 ปีที่แล้ว

    Aniwa...

  • @sakinduthathsara1961
    @sakinduthathsara1961 2 ปีที่แล้ว +8

    කන්න සල්ලිත් නැ මිනිස්සුන්ට ඒක නිසා අනිවා අඩු වෙනව තව

  • @vishwamaneth4745
    @vishwamaneth4745 ปีที่แล้ว +1

    Labana aurudde wahana gennaida bro

  • @gayanerantha7638
    @gayanerantha7638 2 ปีที่แล้ว +30

    අඩුයි කිවුවාට කොහෙවත් අඩුවට හොයාගන්න නෑනේ 🤔🤔🤔

    • @bbtvbychandikagamage
      @bbtvbychandikagamage 2 ปีที่แล้ว

      aye wadi wenawa, july 30n passe. dan adu wela newi tiyenne, tel nathi nisa minisu wahana ganna intrest adu wela, eting rata tana kattiya ehema aduwata deel ayannwa. e wage aya podak gana adu karala dennawa, me dawas thamai wahanayak gannawanam honda.

    • @praveengeeshan6425
      @praveengeeshan6425 2 ปีที่แล้ว

      @@bbtvbychandikagamage Oya varadiy. Vahana hama ekakma oita vada adu venava. Mokada thel naha anith eka thama godak aya tiner dala duvana eka. Ethakota adu ganata dila danava.

    • @d.d.rwithfun8902
      @d.d.rwithfun8902 2 ปีที่แล้ว +2

      වාහන අඩුවට තිබ්බට වැඩක් නැ තෙල් නෑ මනුස්සයෝ 🤣😂🤣

  • @AkshaManohari11
    @AkshaManohari11 2 ปีที่แล้ว

    My 🚲 ❤❤

  • @chamindawijeysooriya7765
    @chamindawijeysooriya7765 ปีที่แล้ว

    Niyemaie

  • @arumugamraman1355
    @arumugamraman1355 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @techgeekacademy3906
    @techgeekacademy3906 2 ปีที่แล้ว

    Palser NS 200 2019ABS මොඩල් එක කීයද ඉන්ජක්ටර් තියෙන අලුත්ම එකක්

  • @sadewvideoacademy6429
    @sadewvideoacademy6429 2 ปีที่แล้ว +1

    Bolero ekaka mila kohomada dan

  • @thusharidisanayaka6585
    @thusharidisanayaka6585 2 ปีที่แล้ว

    Oya හරියට hari ...goda price adui dan car...

  • @latelate7786
    @latelate7786 ปีที่แล้ว

    👍

  • @medhaninimsara4709
    @medhaninimsara4709 ปีที่แล้ว

    Mage thri vil eka AAW /2015 kiyada mila

  • @slpro9737
    @slpro9737 2 ปีที่แล้ว +1

    Premio eke market eke bahalada

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 2 ปีที่แล้ว

    NIYAMAI

  • @chamithlakmal8248
    @chamithlakmal8248 2 ปีที่แล้ว

    Ela kiri

  • @thamudithamudalpath8356
    @thamudithamudalpath8356 2 ปีที่แล้ว +1

    Bike wala ganan wala videos ekakkuth ona

  • @prabakumari3701
    @prabakumari3701 ปีที่แล้ว

    Mage vahana heeneth bodawela giya kalakanni palakayo nisa munta henawath nadda

  • @jmdineth3595
    @jmdineth3595 2 ปีที่แล้ว +2

    හිතාගෙන හිටියෙ මම වාහනයක් ගන්න එත් එක හිනයක්

  • @theekss1
    @theekss1 2 ปีที่แล้ว

    GP1 2013 ekaka market Eka kohomada

  • @manujasiriwardhana
    @manujasiriwardhana 2 ปีที่แล้ว

    Good video. Nissan FB 15 English number (G) අකුරු වාහනයක දැන් මිල කීයද?

  • @dgnranadinghe8921
    @dgnranadinghe8921 2 ปีที่แล้ว +1

    Foot cycle ekak kiyada

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 2 ปีที่แล้ว +2

    2008 vitz ekak kiyak venaada?

    • @SD-lq9cv
      @SD-lq9cv 2 ปีที่แล้ว +1

      24 wage eta eha melak denna epa

  • @achinthanimsara7510
    @achinthanimsara7510 2 ปีที่แล้ว +2

    Honda dio bike ekak kiyada dan

  • @nimalrajapaksa3416
    @nimalrajapaksa3416 2 ปีที่แล้ว

    ටාටා සිංගල් කැබ් ටුක් අන්රෙජිස්ටර් සහ ලියාපදිචිය 2020 ටාටා කැබ් රථයක මිල ගණන් කොහොමද මේ දිනවල

  • @ruwanpc25
    @ruwanpc25 2 ปีที่แล้ว +5

    ඒකියන්නේ vagon r එකක්‌ 27/28 කට වගේ ගන්න පුළුවන් වෙයිනෙ...

  • @chamithlakmal8248
    @chamithlakmal8248 2 ปีที่แล้ว

    Kattiya uda penna wedi.merena bawa amataka una .hoda wede

  • @_sl_bike_bro_
    @_sl_bike_bro_ 2 ปีที่แล้ว +1

    Ct100 eka kiyada dan

  • @sirimal3170
    @sirimal3170 2 ปีที่แล้ว +2

    වාහන තියෙන එවුන් දැන්ම විකුණගනිල්ල නැත්නම් උබලට විදවන්න් වෙයි අද කිවුවා කියල හිතාගනින්

  • @gamini4252
    @gamini4252 2 ปีที่แล้ว +3

    අපට රටේ තියන වාහන ටික අපනයනය කියල ඒ ලැබෙන ඩොලර්වලින් තෙල් ගේන්න පුලුවන්නේ 😁😁

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      Ape rate thiyana wahana apanayanaya keruwata ewa ema milata ganna kawuda...me ratawal wala masa 3 ka padiya ekathu karala honda wahanayak ganna puluwan..ithin ape daganath ekka

  • @luckymadhujeewa8101
    @luckymadhujeewa8101 2 ปีที่แล้ว +2

    මමනම් දැක්කේ නෑ අඩුවට තියනවා😁

  • @chandrakumari1843
    @chandrakumari1843 2 ปีที่แล้ว +4

    දැන් වටින්නේ ඉලෙක්ටිුක් වාහන

  • @amilashan5464
    @amilashan5464 ปีที่แล้ว

    මමත් Australian ඇවිල්ලා car එකක් ගත්තා ලක්ෂ 4 විතර වගේ උනේ second hand. ලංකාවෙ හිතන්වත් බැ ඒවගේ ගන්න. ලංකාවෙ ඉද්දි පාවිචිච කළේ ඉන්දියන් ලඩිඩක් ඒකත් ගත්තේ බොහොම අමාරැවෙන් සල්ලි එකතු කරලා leasing කරලා. ලංකාවෙ හිටියා නමි තාමත් leasing ගෙව ගෙව ඉන්නවා. 😂😂😂🤣 ලංකාවෙ වාහනයක් ගන්න යන ගානෙන් මෙහේ ඇවිල්ලා හොද වාහනයක් ගන්න පුළුවන්. ලංකාවෙ උන්ගේ mind එක drug වෙලා සිහින ලෝකයක ඉන්නේ. ගොඩක් අය කියන්නේ නැ මෙහෙම රට ගිය අය එහෙම තියන කුහකමට. මොකද විශේෂයෙන්ම ඔය යාලුවෝ නැදැයෝ කියන අය එහෙම මොකද උන් කැමති නැ අපි උන්ට වඩා ඉහළට යනවට උන්ට වඩා පහළ ඉන්නතාක්කල් හොදයි ඉහළ ගියොත් අපි නරකයි. ගේමක් ගහලා හොද රටකට ගහිල්ලා බලන්න කියන ඒවා ඇත්තද කියලා අපි. ලංකාවෙන් එළියට පලයං ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්.

  • @samilalasantha5982
    @samilalasantha5982 2 ปีที่แล้ว

    Hamoma rata dala yanawa tikadavasakin vahaneth ekka salli dunnath minissu ganna.

  • @damayanthidamayanthi7884
    @damayanthidamayanthi7884 2 ปีที่แล้ว +2

    ඉන්දන නැතිව මොන කාර්ද

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @asokatissakumara3179
    @asokatissakumara3179 2 ปีที่แล้ว

    what is the price for Honda Hornet bike please ???

  • @upulupul9427
    @upulupul9427 2 ปีที่แล้ว

    Wahana aragena yanna wenne gotage ganige araka atule malli.

  • @wanethunamihisara5703
    @wanethunamihisara5703 2 ปีที่แล้ว

    ct100 M akure market kohomada dan

  • @miyurudilshan5532
    @miyurudilshan5532 2 ปีที่แล้ว +1

    ට්‍රැක්ටර් වල මිල බහිද ඉස්සරාට ටැෆෙ 45di එක 28 තිබ්බෙ දැන් 40 යි..

  • @nimanthadilshan9822
    @nimanthadilshan9822 2 ปีที่แล้ว +1

    Prius price

  • @hvaupul4867
    @hvaupul4867 2 ปีที่แล้ว +2

    ඔනම වහනයක් ගන්නවා යකඩ බරට පමනයි

  • @thilakchandrasiri3021
    @thilakchandrasiri3021 2 ปีที่แล้ว +5

    වාහන තබ්බට වැඩක් නෑ ... මොකද තෙල් නෑනෙ

  • @thalmasa5233
    @thalmasa5233 2 ปีที่แล้ว

    Api wahanayak gaththu gaman gana adu wey

  • @mohammedzaid748
    @mohammedzaid748 2 ปีที่แล้ว

    Bike wola aluthma mila kiyanawada

  • @jayasinghapathiranalage9733
    @jayasinghapathiranalage9733 2 ปีที่แล้ว

    NS ekak kiyak wthr wenwda

  • @tharindunadeesha1933
    @tharindunadeesha1933 2 ปีที่แล้ว +3

    D tracker gena wistharayak denna

  • @user-xd7dy4mr5t
    @user-xd7dy4mr5t 2 ปีที่แล้ว +4

    Adu unoth odai🥺dan wr ekak drz ekak ehema laksha 20n eha🥺😒😕💔

  • @janajajagath3518
    @janajajagath3518 2 ปีที่แล้ว +2

    මමත් ටවින් එ්ස් එක විකුනුවා.වාහනයක් ගන්නත් ඔන.එ්ත් මෙි එ්කට වෙලාව නෙවෙයි පුටාර් එකයි.බයක් එකයි තියෙනවා එ් අැති

  • @samatapreme2211
    @samatapreme2211 2 ปีที่แล้ว

    Mun licing ayathana walata Kade yanaun gota Basi ranil ranil wage thamai ikman mafiyawa

  • @susilratnaweera5482
    @susilratnaweera5482 2 ปีที่แล้ว

    121 car eka 2000 wala mila keeyada?

  • @sl8732
    @sl8732 2 ปีที่แล้ว +3

    මොන මගුලක් තිබුනත් වැඩක් නෑ තෙල් නෑ, පාට්ස් නෑ අම්මෝ වහනානම් එපා නඩුවක්

  • @sarathpathinayaka4731
    @sarathpathinayaka4731 2 ปีที่แล้ว

    japan lorryak kayak weyda tekak south ekak

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +1

    දැන්නම් නිකන් දුන්නත් වැඩක් නෑ යකඩ ගොඩාක් විතරයි

  • @nandaninandanisri1198
    @nandaninandanisri1198 2 ปีที่แล้ว

    Will ekaka. Mila. Kiyada

  • @nimalrajapaksa3416
    @nimalrajapaksa3416 2 ปีที่แล้ว

    අන්රෙජිස්ටර් තිුවීල් එකක ගනන් කොහොමද මේ දිනවල

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹

  • @punsaracable6453
    @punsaracable6453 2 ปีที่แล้ว

    Thel nathuwa wathura dala duwannada?

  • @nissankasenevirathna1232
    @nissankasenevirathna1232 2 ปีที่แล้ว

    125 bajaj discovery 1k thiyenawa 240000/= denawa

  • @karuppanarumohan9957
    @karuppanarumohan9957 2 ปีที่แล้ว

    Mea dawaswala anduwata sale dala thiyana vehicle update karana