අලුතෙන් හඳුන්වා දුන් වැගන් ආර් 2022 කාර් එක |ikman.lk car |indiacar |wagon r car|ikman.lk vehicle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2022
  • #ikmanvehicle #ikmancar #wagonrcar

ความคิดเห็น • 286

  • @ikmanlk1760
    @ikmanlk1760  2 ปีที่แล้ว +51

    වැගන් ආර් 2022 අලුතෙන් හදුන්වා දුන් වාහනය ගැන ව්ස්තර ගොඩක් ඉල්ලුවා.එ අයට අරගෙන අවේ. ඉක්මනින් ලංකාවට වාහන ගෙන එන්න අපේ රටට ශක්තිය ලැබේවා .

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 ปีที่แล้ว +65

    අපේ සෝමාලියාවට ඉක්මනින්ම වාහන ගෙන්වන්න ලැබේවා පරන කබලක්වත් ගන්න පුලුවන්වෙන්න

  • @ranjith2752
    @ranjith2752 2 ปีที่แล้ว +12

    ලංකාවේ දැන් ගන්න පුළුවන් ඒව dapa මස්සිනා මුදලත් එක්ක.. නිකන් කෙප්ප දාන්නෙ නැතුව

  • @ayeshamaduwanthi1240
    @ayeshamaduwanthi1240 ปีที่แล้ว +9

    ලක්ෂ 6යෙ වාහනෙ 27යි ලංකාවේන් මගදි ලක්ෂ 21ක් මංකොල්ල කනවා....😂😄😭😭😭

  • @shacademy3467
    @shacademy3467 2 ปีที่แล้ว +36

    ඉක්මනින් අපේ රටට වාහන ගන්න පුලුවන් කමක් ලැබේවා

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 ปีที่แล้ว +5

    දැඩි අවශ්‍යතාවයක් ඇත්නම්…ඒක පිපාසයක් වගේ දැනෙනවනම් මොන තත්වය පැවතියත් එය ඉටුවෙනාවමයි…සුභවාදිව හිතන්න❤

  • @imranmohamed909
    @imranmohamed909 2 ปีที่แล้ว +12

    Electric නම් වටිනවා Petrol diesel වාහන අරං පෝලිමේ උඩ බලාගෙන ඉන්න වෙනවා 😄

  • @lasanthakumara3152
    @lasanthakumara3152 ปีที่แล้ว

    ඉන්දියාවෙ ලක්ෂා 6 ලංකාවෙ ලක්ෂා 27 බලපියවුකෝ මොන තරන් බදු කන්දරවක් ගහනවද කියලා............එකයි මෙ රට දියුනු වෙන්නැත්තෙ පොඩි මිසුන්ට කිසිම චාන්ස් එකක් නැ

  • @EsadiChanthuli-nx3zp

    ඉංදියාවෙි මිල අඩු වුනාට අපේ රජයේ ටැක්ස් ගහනව අපේ රටෙි එහෙම දෙන්නෙ නැ, මෙි පාලකයන් අපට වාහන ගන්න දෙන්නෙ නැ

  • @esandalakruwan1040
    @esandalakruwan1040 2 ปีที่แล้ว +8

    stingray x eka තරම් හොඳ එකක් na...

  • @sudarshanaweerasinghe.
    @sudarshanaweerasinghe. 2 ปีที่แล้ว +4

    Yes of course, good idea. We would like to buy one of this car after settle this problems in the country.

  • @samanthiwijesinghe7331

    Great Post.Thank you so much for the update.

  • @judejanam7242
    @judejanam7242 ปีที่แล้ว +1

    ඇත්තටම දැන් අලුත් එක හොඳයි 👍

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    හ්ම්ම් good 👍🌷🙏🙏thanks 🌷🌷🙏🙏

  • @fathimashamila5971
    @fathimashamila5971 2 ปีที่แล้ว

    සුභම සුභ අනාගතයක් වේවා

  • @thilinithurangika7642

    ගොඩක් ස්තුතියි

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Thanks lot

  • @chandranikwt5176
    @chandranikwt5176 21 วันที่ผ่านมา

    ලස්සනයි 2022 එක

  • @ramanifernando4901

    Mitsubishi ekvagon 2017 wage ekak ganna thiyenawada ..price kohomada

  • @tuansuthrorassdeen7447
    @tuansuthrorassdeen7447 2 ปีที่แล้ว +3

    This model for me is better than all previous models