තව මාසයකින් මිල අඩුවෙන හැටි මෙන්න | car price | ikman.lk | panda car | Suzuki ALTO | riyasewana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • නවීනතම පරිඝණක හා උපාංග විශ්වාසවන්ත ලෙස ඔබෙි නිවසටම ගෙන්වා ගැනිමට
    * ViSit - mdcomputers.lk
    * Contact - 0766006238
    * අපව සම්බන්ද කරගැනීමට - newsoneto10@gmail.com

ความคิดเห็น • 132

  • @nimalillankoon9815
    @nimalillankoon9815 ปีที่แล้ว +33

    මේකේ තාම වාහන මාපියා කාරයො හොල්මන් කරනවා. මොකද වාහන ගෙන්වන කොට උන්ට කෙලවෙන නිසා

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +6

    තවම වාහන මිල අඩු වෙලා නැහැ ..වාහන sale කාරයෝ තමයි මේ මාෆායාව කරන්නේ ...2020 තිබූ ගනන් වලට වාහන විකුනනවා නම් මිනිස්සු ගනීවි....නැති නම් එකෙක් වත් වාහන ගන්න එපා ..

  • @upulrohan8785
    @upulrohan8785 ปีที่แล้ว +10

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි තුන්.හතර දෙනා පැදවූ වාහන වලට හසු නොවන්නට කොහොමද උන්ගේ ගනන් පැදල පැදල

  • @buddhikaarampola5545
    @buddhikaarampola5545 ปีที่แล้ว +12

    වාහන ගෙන එක හොඳයි අලුත් වාහනයක් ගන්න බලන් ඉන්නේ.

  • @pggunarathna8778
    @pggunarathna8778 ปีที่แล้ว +7

    සෙල් කාරයො කුලප්පු වෙලා වගේ...😂

  • @gayansampath3656
    @gayansampath3656 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් ගේනවා හදිසි කාරයෝ පරණ මරාල වලට කරගහපුවවේ

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 ปีที่แล้ว +6

    පරන හොද වාහනයක් වැටුන ගමන් සේල් කාරයෝ උස්සනව genuine buyers ලට ඉඩක් නැ

  • @prasannaprasanna540
    @prasannaprasanna540 ปีที่แล้ว +5

    කලු කඩ මාපියා කාරයන් තමයි ඔක්කෝම .
    ඉතාමත් කලකිරීමක් පමණයි ඇත්තේ.

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +12

    කොච්චර දෙයක්ද වාහන ගෙන්නවන්ම් වාහනයක් ගන්න ආසයි

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      ඡන්දෙට බයේ රජයෙන් හම්බෙන හැම වාසියක්ම ගනිල්ලා. හැබැයි ලැබෙන පලමු අවස්තාවෙන්ම මේ පිම්පි ආන්ඩුව ඡන්දෙන් එලවපල්ලා.

  • @wordofgod8065
    @wordofgod8065 ปีที่แล้ว +27

    වාහන ගෙන්නන එක හොඳයි අපිටත් අලුතෙන්ම වාහනයක් ගන්න ඕනේ ❤

    • @shakthiholdings2275
      @shakthiholdings2275 ปีที่แล้ว

      ගේන් නෑ දැන්ම වාහන

    • @sajeewaniroddrigo3928
      @sajeewaniroddrigo3928 ปีที่แล้ว

      ​@@shakthiholdings2275 අනේ මේ

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      ඡන්දෙට බයේ රජයෙන් හම්බෙන හැම වාසියක්ම ගනිල්ලා. හැබැයි ලැබෙන පලමු අවස්තාවෙන්ම මේ පිම්පි ආන්ඩුව ඡන්දෙන් එලවපල්ලා.

  • @sonaliperamunearachchi4663
    @sonaliperamunearachchi4663 ปีที่แล้ว +4

    හැමෝගෙම හීනයක් තමා වහනයක් ගන්න එක අළුත් වහනයක් සාදාරන මිළ කට දෙනෙවනම් හොදයි

  • @ThoshanaSajeewa
    @ThoshanaSajeewa ปีที่แล้ว +3

    අලුත් Ct100 දැන් මිල. 579000\=ඉස්සෙල්ලා මිල 240000\=ඉතින් ගණන් අඩු වෙයිද

  • @kksunil1050
    @kksunil1050 3 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ස්තුතියි❤❤❤

  • @tissabandara9151
    @tissabandara9151 ปีที่แล้ว +2

    වාහනගෙන්විමත්.මෙිරජයවගේ.පේනවනේ .වෙනවැඩ.ස්තිරඑකක්වත්.නැ.මොනවදඅඩුවෙලාතියෙන්නේ.අපිටතියෙන්නේවෙනදේබලාගෙනසිටින්නයි.බදුගහන්නේමොකටදකියලා.රජයබලාගෙනඉන්නේ.එයාලාකියනවා.වාහනඅඩුවෙනවාකියලා.

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +2

    රටට අවශ්‍ය අලුත් වාහන ස්තුතියි අපි දැනුවත් කිරීමට

  • @ManjulaPremadasa
    @ManjulaPremadasa ปีที่แล้ว +7

    වාහන ගෙන්වනවනම් හොඳයි.

  • @PriyanthaPeeris
    @PriyanthaPeeris ปีที่แล้ว

    අත්ටටම තව මිනිහෙක් රෝද හතරක යනවා දකින්න ආස නැති කුහක මිනිස්සු ලංකාවේ ඉන්නේ මම මේ වනවිට ඩුබායි ඉන්නේ මෙහෙ විශල් එකක් ඩිරාම් 5000,6000, ඒ කියන්නේ ලංකාවෙන් ලක්ෂ හයක් වෙන්නේ ත් නෑ බුදුසරණයි

  • @PriyanthaPeeris
    @PriyanthaPeeris ปีที่แล้ว

    ෆිට් සැටල් ඒක 2020 තිබුණි ලක්ෂ 33දැන් මුන්ගේ පරම්පරා 7ටම කන්ඩ ගණන් කියනවා දැන් බුදුසරණයි

  • @SamanRandunu-yl9yj
    @SamanRandunu-yl9yj ปีที่แล้ว +7

    ❤ Definitely, Vehicle will be imported soon. Don't afraid. Be tolerate.

  • @hahaahihiehohoohea5752
    @hahaahihiehohoohea5752 ปีที่แล้ว +11

    වෙන මොනවහරි සම්බන්දව කතා කරනව, නිකන්ග් බොරු news දාන්න එපා හලෝ . ඕව කෙරෙන දේවල් නොවේ

    • @sarathpriyadarshana2075
      @sarathpriyadarshana2075 ปีที่แล้ว

      Aluthen enakan nine Dan nam gannaa

    • @udp7661
      @udp7661 ปีที่แล้ว +3

      Sale karayek neda😅

    • @ලබ්බා-ට8ප
      @ලබ්බා-ට8ප ปีที่แล้ว +3

      මූ ගෝත ඉරිසියා කාර කුහක සේල් කාරයෙක් එක්කො ඌගෙ පරන ලඩිය විකුනගන්න දාල තියෙන කුහකයෙක් එහෙම එවුන්ට මේ නිව්ස් බලන් ඉන්න බැ

    • @mihidas2434
      @mihidas2434 ปีที่แล้ว

      @@ලබ්බා-ට8ප තොට කවදාවත් වාහනයක් ගන්න ලැබෙන්නෙ නෑ.බලපිය බොරු නම්.ගත්තොත් මම උඹගෙන් සමාව ගන්නවා මේ පේජ් එකෙන්ම.අරන් පෙන්නපන් පුළුවන් නම්...😂😂

    • @arunasameera164
      @arunasameera164 ปีที่แล้ว

      Mu pimpiyekkk thopi vage ballonta hoda vadeee

  • @Eepav233
    @Eepav233 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන් වාහන ගෙන්නනවා බය නැතිව ඉන්න 😍😍😍

    • @mihidas2434
      @mihidas2434 ปีที่แล้ว

      හා...😂😂😂

    • @shakthiholdings2275
      @shakthiholdings2275 ปีที่แล้ว

      ගේයි ගේයි 😂

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      ඡන්දෙට බයේ රජයෙන් හම්බෙන හැම වාසියක්ම ගනිල්ලා. හැබැයි ලැබෙන පලමු අවස්තාවෙන්ම මේ පිම්පි ආන්ඩුව ඡන්දෙන් එලවපල්ලා.

  • @priyanthapremalal9835
    @priyanthapremalal9835 ปีที่แล้ว +4

    වාහන ඉක්මනින් ගේනකමි බලා ඉන්නවා

  • @yajasaji5955
    @yajasaji5955 ปีที่แล้ว

    දැන් හරිනෙ මාස දෙක....මෙි sale කාරයො කරන වැඩ...

  • @sanathkumarasumathipala152
    @sanathkumarasumathipala152 ปีที่แล้ว +1

    බැංකු ණය පොලිය 14% 15% වගේ අඩු උනොත් ඔය ගෙන්වන වාහන ගන්න සෑහෙන පිරිසකට අවස්ථාව ලැබෙයි...

  • @susithamadushanka5499
    @susithamadushanka5499 ปีที่แล้ว +5

    නියමයි ❤

  • @samanthasiri1117
    @samanthasiri1117 ปีที่แล้ว

    අචිච ගේ කාලේ වහත් ලක්ෂ 50 60 40 කියනවා

  • @theresamatilda774
    @theresamatilda774 ปีที่แล้ว

    Aluth.wahanyk.ganna.ona..puthai.mmai..balaporothtuwen.sitimi..jaywewa...thank..

  • @ceylonviews1641
    @ceylonviews1641 ปีที่แล้ว

    මේ වගේ vidio වලින් අපිව දැනුවත් කරන එක ගොඩක් වටිනවා . එත් අද 27- 09-2023. Oya kiyana වාහන ම්ල අඩුවෙන ඉදිරි මස 2 ක 3න එන්නේ 2048 ද?

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว

    ඔයගොල්ල මිනිස්සු නොමග යැව්වා. මිල අඩුවෙනවයි කිව්වම මිනිස්සු වාහන ගන්නෙ නැතුව හිටියා. දැන් ගනන් වැඩිවෙලා. ඔයාලගෙ චැනල් එක මිනිස්සුන්ට මූන දෙන්නෙ කොහොමද දැන්. කවුරුහරි නඩු දාන්නත් බැරිනෑ ඔයාලට. නොදන්නා දේවල් කරන්න එපා.

  • @shamashudagama8194
    @shamashudagama8194 11 หลายเดือนก่อน

    බලු සෙල් කාරයන් ගැන දුකයි

  • @gayanperera2218
    @gayanperera2218 ปีที่แล้ว +1

    Gena ewa labeta hambawei kiyala balaporoththu wenna epa. 😂😂😂 used wahanath thiyenawa sadarana ganan walata. Nodanna aya wahana gana hondata danna kenek lawa parikshakarala ganna. Leasing, loans, finance rates hodatama wadi. Aluthin gena ewa danma thiya market karanna oni nane. Parana ewaye mila ganan hodatama pahala bahinawa. Kawuruwath gini ganan walata ganne nathi nisa. E nisa kalabala nowi wena de balala puluwannam Leasing ekakata yanne nathuwa athe athi mudalata galapena hondata thelwadakarana wahanayak ganna. Used ewath supiriyatama maintain karapuwa thiyenawa. Buddhimath thiranayak ganna modayange upades ganna epa 😂😂😂

  • @mihidas2434
    @mihidas2434 ปีที่แล้ว

    අමෝ අමෝ ආර්ථික විද්‍යා දේශක...😂😂රනිල්ගෙ දරුවෙක්ද බන් උඹ ..?රටේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිහ දන්න ඕන කෙනෙකුට තේරෙනවා (අඳබාල හරකෙක් නොවන) මේ ඩොලර් ආතල් එක තියෙන්නේ ආනයන සීමා අයින් කරල ණය වාරිකයක් ගෙවනකම් විතරයි කියල.රටේ අපනයන ආදායම කඩා වැටිච්ච රටක උඹ ඔය කියන සංදර්ශන දාන්න නම් රනිල්ට ගොවිසෙතක් වත් ඇදෙන්න වෙනවා.මේ ගොන් කතා අහල wow කියල cmnt කරන හරකුත් ඒ වගේ.මට නිකමට වගේ කියහන්කෝ අද ඉන්දියාවේ 2023 ඇල්ටෝ මොඩල් එකට ලංකාවේ ඩොලර් එක 250 යි කියල හිතාගෙන 200% බදු ගහලා ලක්ෂ 30 කට දෙන විදිහ..මම ආසයි ඒ ආර්ථික විජ්ජාව ඉගෙන ගන්න.අනිත් කාරණය ඇයි ඉතින් උඹ ඕකට ඇල්ටෝ එකක්ම ගත්තේ ..?ගනින්කෝ ප්‍රීමියෝ එකක්..😂😂මේකේ වාහන මිළ අඩු වෙනවා කියල හීන දකින ඔක්කොම උන් තව මාස දෙක තුනකින් මට රිප්ලයි කරහල්ලකෝ..😂😂 ලක්ෂයක් දෙකක් තියාගෙන වාහන ගන්න බලාගෙන ඉන්න හිඟන්නු චූන් කලාට අහිංසක මිනිස්සුන්ගෙ හීන එක්ක සෙල්ලම් කරන්න එපා http..

  • @nilanthanilantha5770
    @nilanthanilantha5770 ปีที่แล้ว

    පරණ වාහන ගන්නම එපා කෙලවෙනවමය් අද්දැකීමෙන් කියන්නේ..

  • @jamithabuwaneka
    @jamithabuwaneka ปีที่แล้ว

    Views ගන්න නිකන් මිනිස්සු චුන් කරන්න එපා රටේ ඇත්ත මිනිසුන්ට පෙන්වලා දෙන්න තවම බෙහෙත් ටික පොහොර තෙල් තව අත්‍යාවශ්‍ය දේවල් පුරාම තියෙනවා එවා ගෙන්නෙන කොට ඩොලර් එක අපසු හිටිය තැනත් පහුකරලා යනවා වාහන ගෙනෙයි කියලා හිතන්න බැ ගෙනාවත් බදු එකතුවෙලා ඔය හිතන ගනන්වලට හම්බවෙන්නෙ නෑ අර්ථිකය ගැන විශ්ලේෂණය කරන චැනල් කියන්නේ මෙ වසරේ අවසන් වන විට ඩොලර් එක 400 කිට්ටු කරයි කියලා.මු

  • @manojudara881
    @manojudara881 ปีที่แล้ว +2

    Loku ganan walta vikuna unta kelavilama yanna one

  • @weerasirifernando7943
    @weerasirifernando7943 2 หลายเดือนก่อน

    Good news 😅 thanks we like more news.

  • @sameeradesilva7972
    @sameeradesilva7972 ปีที่แล้ว +1

    You tube salli hamba karanna hoda topic now can't says vehicle imports too early to predict 😂

  • @SampathLAD
    @SampathLAD 9 หลายเดือนก่อน

    එහෙම තමා හොඳම

  • @URCristian12
    @URCristian12 ปีที่แล้ว +2

    niyamai sathutuyi

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว +2

    Niyamai

  • @Poorkittiens
    @Poorkittiens ปีที่แล้ว +1

    Genna ida wadi me year end weddi . Doller eka temporary 250 enna ida wadi me Kathiawa gathyuththsk thinwa

  • @SandiyaKumari-pq9ns
    @SandiyaKumari-pq9ns 19 วันที่ผ่านมา

    Hadayi eka apitath wahanayak ganna oni

  • @sacell4685
    @sacell4685 ปีที่แล้ว +1

    Mee mahaytayoo.sri lankawata denmama wahana geenne naa hodeee

  • @padmaaruna426
    @padmaaruna426 ปีที่แล้ว +1

    Good good Definitely import vehicles from japan

  • @jagathravindra902
    @jagathravindra902 ปีที่แล้ว +2

    ඉටි ගෙඩිය වාහන ගේනවා ඩොලර් කොහේද තියෙන්නේ

    • @sarathpriyadarshana2075
      @sarathpriyadarshana2075 ปีที่แล้ว

      Dabble denne parana Wendi Walata pissuda

    • @udp7661
      @udp7661 ปีที่แล้ว +1

      Podi hari kemattak na wage me mahattaya.hora sale kreykwadda

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 ปีที่แล้ว +1

    Wedi milata wahana gannama epa minisune

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 ปีที่แล้ว

    වාහන ගෙන්නනවා වා නම් ගොඩක් හොදයි අනුන් පැදලා damege වහලා වැඩිමිලට විකුණන වහනයක් අරන් අතරමන් වෙන්න කව්ද කැමති

  • @malakagunasekara5992
    @malakagunasekara5992 ปีที่แล้ว +1

    100% true

  • @dineshkarunarathna2622
    @dineshkarunarathna2622 ปีที่แล้ว

    වාහන මිල අඩු වෙන්නැ
    Tawa tika dawasakin aima wadi wei mamat kamati adu wenawanam meka lankawa machan
    Dan oya $ eka 365 giyane etakota badu mila wadi una ada $ eka 300 awata badu mila aduwela na api a gewana ganama gewanawa oya tika tamai wahana walatat wenne
    Anika pahu giya kale bank wala Interest 40% witara tibuna eka nisa minissunta wahana ganna amaru una ada 21% Loan denawa tawa tika dawasakin 16% witara genawa etakota ayema minissu pora kaka wahana ganne etakota wahana ayema ganan yanawa me mata hitena de meke mata penne nati pattak tiyanawanam kiyanna
    Danata bolero aluten ganna tiyanawa habai patta ganan ara ct-100 bick 1 kalin 240000 dan 575000 hitala balanna

  • @pubudujayasinghe6024
    @pubudujayasinghe6024 ปีที่แล้ว

    Ko wahana gennuwada yako.

  • @aurexaurex2258
    @aurexaurex2258 ปีที่แล้ว

    අලුතින් එනකන් මම වාහන ගන්නෙ නෑ. සල්ලි ඩිපොසිට් කලා මමනම්.

  • @MallikaMunasinghe-p8h
    @MallikaMunasinghe-p8h ปีที่แล้ว

    Ane good news

  • @wijeyasinha9487
    @wijeyasinha9487 ปีที่แล้ว

    Very good

  • @nishandanuska5336
    @nishandanuska5336 ปีที่แล้ว +5

    Dollar biliyana 6/7 wath aduma gane thiyenne oni wahana genna..... thawama aththatama rajayata thiyenne 2.7Bi , 3Bi withara..... kohe wahana Gennada...boru danna epa..... adu wenawanam apith kamathi.......

    • @shakthiholdings2275
      @shakthiholdings2275 ปีที่แล้ว

      ඒකනේ බොරු දාන්නේ මේ

  • @ariyawaaa5675
    @ariyawaaa5675 ปีที่แล้ว

    Taktarnadda

  • @TikiriBandara-w4w
    @TikiriBandara-w4w ปีที่แล้ว

    Car😮

  • @MallikaMunasinghe-p8h
    @MallikaMunasinghe-p8h ปีที่แล้ว

    Ane hodaine apith gannai inne

  • @royperera4194
    @royperera4194 ปีที่แล้ว +3

    මල්ලි ..කෝමා..එකක් හැදිල හිටියවත් ද? ගොන් ආතල් ...

  • @udayakumaramalepathiranage7227
    @udayakumaramalepathiranage7227 ปีที่แล้ว +1

    We a looking in dream.

  • @KamalKamal-ee9bk
    @KamalKamal-ee9bk 3 หลายเดือนก่อน

    😅😅

  • @theresamatilda774
    @theresamatilda774 ปีที่แล้ว

    👍👍👍

  • @lalithpriyanka8409
    @lalithpriyanka8409 ปีที่แล้ว

    Hampada gahapu dolphin Dan Laksa 50 kiyanawa. Ganna euntanam ath thatama pissu

  • @bandara929
    @bandara929 ปีที่แล้ว

    Bambuwa thamai thawa masa 2kin balanna aduvenavada kiyala meeta masa 2kata kilin kiuwa aduvenava kiyala.

  • @nishanthipriya6420
    @nishanthipriya6420 ปีที่แล้ว

    Rata viruvanta kotiganan vala vahana rata Inna hamotoma ehema ganna bane, dru pavul nadaththu karanna ona kotiyak dila vahanayak aran kiri hodiy bathuy kanna venne.apata dariya haki mudalakata vahana genvanna.laksa 30,40,50 vage.

  • @rmdrathnayake247
    @rmdrathnayake247 ปีที่แล้ว

    Wenath ratawala aluth vahanawala price aki indian sagare muthu ate kasikabal vahana mili aka samanine munta kiyala………👎👎👎👎👎👎👎👎

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว

    Kanna bonna genneth anungen ellagena thama.Thama loan gewanna gatteth naha...😂😂😂 .dawal Hina tamai....😂😂samanya danima madi...😊😊

  • @ranjihpushpakumaragunase-sj5vf
    @ranjihpushpakumaragunase-sj5vf ปีที่แล้ว

    2015n uda kdh 150ha penala kiyanne pissu kauda ganne bro

  • @mayurawarnathilake5798
    @mayurawarnathilake5798 ปีที่แล้ว

    2019 nidagattata passe denda negitte?? 😂😂😂

  • @heshanfernando9659
    @heshanfernando9659 ปีที่แล้ว

    Aniwaryennn ai bn anun pdalaaa padalaaa pattaaa ghlaaa wadi ganataaa apiii Gnne gnna epa ekk wth kwruth asaiii inna kale lassnataaa jivath wenna ❤ noganaaa edpn Owww aduweiiii😂😂

  • @Pck-q7u
    @Pck-q7u ปีที่แล้ว

    Minissunta beheth Tika denna bari genwanawa

  • @himaocean4120
    @himaocean4120 ปีที่แล้ว

    Ane yako oka hinayak me dollers 250ta yanna .mokkuda dollers genwanne .?? Nayata aran kana rata enne kiyana akawath dannathnam videos danna apa

  • @arunasameera164
    @arunasameera164 ปีที่แล้ว

    Vadi milata vikunana ballonta hodama vadeeee

  • @AjithAbeywickrama-w3u
    @AjithAbeywickrama-w3u ปีที่แล้ว

    Vniyamai Parana kabalwalata kelawenna.

  • @chandradasalokuge
    @chandradasalokuge ปีที่แล้ว

    Sale karayo nam wahana ekathu karanawa me dawaswala

  • @Kumarikumari-jx3zx
    @Kumarikumari-jx3zx ปีที่แล้ว

    වාහන ගෙන්නන එක නම් හොදයි.

  • @rmdrathnayake247
    @rmdrathnayake247 ปีที่แล้ว

    Vahana mapiyawe ridena ten walata ridenna saha baladarige as kan arenna vidiowak karanna ❤❤❤❤❤❤❤

  • @lakshithyaaberathna934
    @lakshithyaaberathna934 ปีที่แล้ว

    250t bassa pamkak 😂💔

  • @Alisha-js6fi
    @Alisha-js6fi ปีที่แล้ว

    Godak sthuti putha

  • @priyasahani9029
    @priyasahani9029 ปีที่แล้ว

    නියමයි 😂😂😂

  • @sarathpriyadarshana2075
    @sarathpriyadarshana2075 ปีที่แล้ว +1

    Danma ganna epaa

  • @janukalakmal9343
    @janukalakmal9343 ปีที่แล้ว

    wahana genawat natath me theory eka tama use wenne.demand and supply.itin me welawe rate economy ekat ekka minissunge buying power eka pahala gihin tiyenne.godak aya wahana gana manasen ath karan inne.itin demand eka pahala yama nisa tamai mila pahala yanne.anika godak aya kiyana deyak aluten import karaddi dollar rate eka wadi nisa mila wadi wenawa kiyala alut wahana wala.a wagema tama spare parts milat wadi wenawa.a nisa hodata hitala balala me welawe tiranayak ganna.

  • @sampathsri84
    @sampathsri84 ปีที่แล้ว +10

    රජයේ සන්චිත මදි නේද වාහන ගේන්න.හිතන්න අමාරුයි ගේයි කියල..

    • @shakthiholdings2275
      @shakthiholdings2275 ปีที่แล้ว

      ඔව් තව අවුරුදු 3 කට වත් ගේන් නෑ

    • @leenailleperuma7998
      @leenailleperuma7998 ปีที่แล้ว +1

      ​@@shakthiholdings2275 uba hitam paduwe genawanam gei 😂😂😂

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    batery waha kotiyak kiyala oya lage car wala mila wadi korann apa yako

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    👍

  • @w.d.nsilva2890
    @w.d.nsilva2890 ปีที่แล้ว

    Mage mamath wahanayak ganna enne vidiyo akata thanks

  • @damithpastrychef9869
    @damithpastrychef9869 ปีที่แล้ว

    Well done ❤️👉🇱🇰

  • @haynesdemel2072
    @haynesdemel2072 ปีที่แล้ว

    Wahana loweth genne naaa 2025n passe thamai ithin aluthen gennuwath patta wadie gana mokada tax eka wadie anika wahana genna kalin ita wada priority denna thiyena ewa thiyenawa.

  • @indikadisanayaka2080
    @indikadisanayaka2080 ปีที่แล้ว

    Sell karayanta una hadila

  • @asokapiyarathna2743
    @asokapiyarathna2743 ปีที่แล้ว +2

    බොරු පොස්ට් දාන්න එපා.ඩොලර් මිල පහල ගියා කියලා වෙන කිසිදු දෙයක් මිල අඩු වෙලා නෑ.මේ කරන්නේ මීලග මැතිවරණයක් වෙනුවෙන් මිනිසුන් ගොනාට අන්දවන දේශපාලන ගේම් එකක්.මේවට රැවටෙන මොන්ගල් අයට මේවගේ නිව්ස් ඇත්ත වගේ පෙනුනද මීට යටින් පවතින්නේ මේතාක් ජනතාව රැවටූ කාලකණ්ණි පාලක දෙපක්ෂයක වැඩ පිලිවෙලක්.

    • @duworldtv255
      @duworldtv255 ปีที่แล้ว

      Magula kohomath wahana gennanawa,tikak kalyai eth

  • @raheemabdul1834
    @raheemabdul1834 ปีที่แล้ว

    Dream😅😅😅

  • @laksirieng.laksirieng.1034
    @laksirieng.laksirieng.1034 ปีที่แล้ว

    ❤❤❤❤ good

  • @MahindaPradeep-wb2rm
    @MahindaPradeep-wb2rm ปีที่แล้ว

    imf dawana wareka labunu pasu ganawa

  • @dancetrend129
    @dancetrend129 ปีที่แล้ว

    Thanks

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 ปีที่แล้ว

    Good news

  • @arunasameera164
    @arunasameera164 ปีที่แล้ว

    Elaaaaa

  • @aspsagara2140
    @aspsagara2140 ปีที่แล้ว +2

    Genawa heenen තමයි ,,,රනිල් da rate naya mudal gewanne

  • @latelate7786
    @latelate7786 ปีที่แล้ว

    👍👍

  • @mspro8141
    @mspro8141 ปีที่แล้ว

    Wow niyamai

  • @milanhettiarachchi3710
    @milanhettiarachchi3710 ปีที่แล้ว +2

    Thota pissuda yako balan idapan wahana genakl

  • @laksirieng.laksirieng.1034
    @laksirieng.laksirieng.1034 ปีที่แล้ว

    ❤❤❤❤❤