@@mechanicmechanic1428professional tuner kenek or wena onama pattaka professional kenek kawadawath tawat kenek dan na kiya kiya raganne na. Anika taman professional kiya kiya dagalannet na. Professional kenekta tawa kenekwa pahat kara kara inna time na. Tawat kenkge knwldge eka pahat k na. Godak inne taman dannawa kiyala anit ayata penwanna puduma ragapamak karanne. Oya mekata reply k epa.mkd professional aya mehema comment kara kara passen awith taman professional kiyan na. MRJ kynne api danna kale idalama vehicle hodtma review krna kenek hodata study krpu professional charithayak hama pattenma qualified.
2019 ta klinuth minissunwa transport krnnaa hiace use krane brother. Cargo (dx) wthrak neme, grand cabin, trim ehama awane e kale idnma. 2019 front engine una eka wthrai wenasa.
Dont forget to check the channel and other videos in the channel.
Pls need a review of pajero io gdi
I'm not clear enough, this replay
160lks is last price included all taxes
Mr.J -ගොඩක් හොඳ ඉදිරිපත් කිරීම. ඉතාම පැහැදිලියි. ඔයාගේ උගත්කම සහ දැනුම මනාව පැහැදිලි වෙනවා. ඉදිරියටත් ඔබට මේ වගේ ඉදිරිපත් කිරීම් කිරීමට වාසනාව ලැබේවා.
මම හැමදාම ඉල්ලන Review එකක් තියෙනවා. BMW 530e ඒකත් ඉක්මනට ඉදිරිපත් කරන්න ඔබට අවස්ථාවක් ලැබේවා. ජයෙන් ජය වේවා 🙏💐👍
බොහොම ස්තුතියි. 530 එක කරන්න බලන්නම්
❤❤❤සිංහල බසින් කොච්චර සතුටුද..... 🌸🌸🌸
Vehicle review නම් mr.mjr තමා, air filter එකෙන් ගිහින් silencer එකෙන් එලියට එන්නේ ❤❤
❤️
😂 meya echchara dhanne na tuned cars gena review karaddi theruna
@@mechanicmechanic1428 danna oba thuma karnnko video ekak.
@@MRJInspire mn videos hadhanne mr mrj mn professinal tuner kenek
@@mechanicmechanic1428professional tuner kenek or wena onama pattaka professional kenek kawadawath tawat kenek dan na kiya kiya raganne na. Anika taman professional kiya kiya dagalannet na. Professional kenekta tawa kenekwa pahat kara kara inna time na. Tawat kenkge knwldge eka pahat k na. Godak inne taman dannawa kiyala anit ayata penwanna puduma ragapamak karanne. Oya mekata reply k epa.mkd professional aya mehema comment kara kara passen awith taman professional kiyan na. MRJ kynne api danna kale idalama vehicle hodtma review krna kenek hodata study krpu professional charithayak hama pattenma qualified.
වාහනේ වගේම video එකත් ගොඩාක් වටිනවා.ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
අපිට මේක model හතරකින් ආවා.Commuter/GL grandia/ Super Grandia/ Tourrer. මෙ video එකෙ තියෙන්නේ Tourrer සහ Commuter model ඵක.මේකේ wheel pcd ඵක 130.kdh wheel ඵක මේකට දාන්න බැහැ.ගන්නවනම් Automatic ගන්න.මේක අවුරුදු හතරක් පරණ උනාට parts ගිනි ගනන් 😅 video ඵකට ස්තූතිය් අය්යා 🙏
මම බලාපොරොත්තුවෙන් හිටියේ මේවාහනේ රිවීව් එකක් එනකම් තැන්ක්ස් එම් ආර් ජේ ❤️❤️❤️
ඇත්තටම හොඳ හැදෑරීමක් දැනුමක් ඇතුව කරන සුපිරිම හැඳින්වීමක් . congratulations 🎉👏
අද video එක සුපිරියට Edit කරලා සුපිරි music ටිකක් දාල 🎉 සුපිරි MRJ
No doubt . This is the best Hiace review I have ever seen. No competitor.. compare with the international reviews. Good luck and good job 👍👍👍👍
Thank you so much
ගොඩාක්ම ස්තූතියි අයියේ. උණු උණුවේ ම H300 ගෙනාවට. ආසාවෙන් බලං හිටියේ..ඔහොම දැක්කොත් තමා ඉතින් මේවා..අද video ත් නියමයි ඈ. Drone videos ලස්සනයි. හැමදේම හොදට කියලා දුන්නා. ඔයාටත් තෙරැවන් සරණයි. ජය වේවා
TheruwanSaranai
14:33 නියම පැහැදිලි කිරිමක්❤❤
ටොයොටා ලංකා ගෙනාව නම් අ
අනිවාර්යයෙන්ම LED head light නැති, ඇලෝයි වීල් නැති, Climate control නැති,
Electronic hand break නැති, break hold නැති, CMBS නැති
අඩුම තරමින් Auto gear වාහනයක්වත් දෙන්නේ නැහැ. මිළට ගන්න එපා. ඉතාම basic වාහන ගෙනත් විකනීමට ලොකු මිළක් නියම කරල අධිකලාභ ගන්න පුලුවන්.
යුනයිටඩ් මෝටර්ස් එහෙම තමා.
වඩා හොඳ පුද් ගලික ආනයන කරැවන්ගෙන් හොඳම option තිබෙන වාහනයක් ගන්න පුලුවන්.
Auto gear නැති පහසුව මොකක්ද?
කැමරාකරණය සහ ඉදිරිපත් කිරිමේ වෙනස්‌කම් ඉතා අගෙයි. තෙරුවන් සරණයි අය්යේ ❤
❤️
MRG ගැම්ම....❤❤
ලබන අවුරුද්දෙන් පස්සෙ වීඩියෝ එකදිගට වාටෙයි😊❤
මම මේ වීඩියො එක එනකං බලන් හිටියෙ හොදට තේරුනා 🥰❤🎉
මම ආසම වාහනේ විස්තර සමගම ලබාදෙන අමතර දැනුමට...ආ..මන් අහපු ප්‍රශ්න වලට උත්තර දීපු එකටත් ගොඩක් ස්තූතී..🥰🥰🥰🥰
❤️
අයිය ගේන වාහන rewiew හොදට පහදිලි කරනවා මම හැමදාම බලනව හොදට තෙරෙනවා සුබ පතුම්
(Hyundai santa fe 2010) rewiew එකක් ඕන❤️❤️❤️❤️
Best explain , your presentation's perfect good luck bro
MRJ sir , වෙන රටක වාහනයක් ලංකාවට ගෙන්නන process එක ගැන A to Z video එකක් දෙන්නකො 😊
අවසානය දක්වාම වීඩියෝ එක Perfect ❤
Thank you brother
(පට්ට කැතැයි. 160ක්නම් ඕක වටින්නෙ නෑ. හැබැයි ඉතින් සල්ලි තියන උන්ට අවුලක් නැතිවෙයි. )
Review එක හැමදාම වගේ weldone.❤
මාස 6ක් දිව්වා.සෙට් උනෙ නෑ දුන්නා 😂
Ow bn kdh eka ahalakin wath thiyanna be penumen
Meka premio headlights grill dala wenas krnna puluwan eka tikak lassanai
හරි පැහැදිලිව කියලා දුන්නා .වටින වීඩියෝ එකක් ❤️
🥰
Today Content Next level bro
Thank you..
2019 ඉඳලා අපි වැඩට යන්න ගත්තෙ ඕක
ඕක සුපිරි
හරිම වටිනා review එකක් ,ඔබතුමා මේ van එක ගැන කරයි කියලා හිතුවා විතරයි ,SUPER ❤❤
❤️
වාහන ගැන සහ ආරක්ෂාව ගැන ජීවිතයට එකතුකරගත්තේ ඔබෙන් ❤
As usual, another good review from MRJ.
Good Explanation. දෙයක් කියන්න ඕනෙ. Driving Seat එකේ ඉදගත්තාම ඔයාගෙ ඔලුව උඩින් ස්පීකර්ස් නෙමේ ඔලුවට ඒසී එන කව්‍ලු තියෙන්නෙ කිව්ව දැක්කා නමුත් ඒ ඒසී වෙන්ට්ස් දෙකක් නෙමේ ඒ ලොකු හතරැස් එයර් වෙන්ට්ස් දෙකෙන් තමයි ඩුවෙල් ඒසී එකට recalculate විදිහට අවශ්‍ය එයාර් එක ඇදල ගන්නෙ ඔතන තමයි බ්ලෝර් ෆෑන් දෙක එන්නෙ ඩුවෙල් ඒසී එකේ.
ඔයාගෙ චැනල් එක හරිම වටිනවා ❤
ඔයා සුපිරිම වැඩ්ඩෙක් රවි අයියේ . පැහැදිලි උනා හොදට ❤❤
🥰
Grade …අගය කරන්න ඕනා මේ වගේ දේවල්. හොද පැහැදිලි කිර්මක්. Thank you very much..
Bro 👏👏👏
In sri lanka we were told that common rail give lot of trouble since our diesel's quality is very poor.
ගොඩක් හොඳ review එකක්. නියමයි !! 😍😍
You are the person who expect about instruduce the vehicles ,good luck MRJ
ගොඩක් හොඳ ඉදිරිපත් කිරීමක්.පැහැදිලි කිරිම් එහෙම හරිම පැහැදිලි.❤
❤
Thanks ♥️♥️♥️ අපිව update කළාට ♥️♥️♥️ ජය වේවා MRJ ...
හැමදෙයක්ම පැහැදිලිව කියලදෙන නිසා චැනල්එකේ තියන අනිත් වීඩියෝ බලන්නත් ආස හිතුන ✨️ 💫 🎊
මම ආසම වාහනේ kdh ඒක තරම් හිතට දැනුන කෙනෙක් තාම නෑ වැගන් ආර් වලටත් ආසයි ඒත් kdh එකනම් පතාගෙනම ආපූ වාහනයක්😊
ඉස්සෙල්ලා ආව KDHඑකේ එයා. ක්නරය තිබේ විදිහට ම ද තිබේ න්නේ ඔබට මේවා විස්තර කරන එක ට ස්තූතියි
Technical side එකත් කියන එක වටිනවා 😌❤
කාලීන ගොඩක් වටින review එකක්🔥
නියමයි!! ❤️❤️
ගොඩක් ස්තුතියි ඉදිරිපත් කිරීමට එනකල් බලන් හිටියේ
2019 ta klinuth minissunwa transport krnnaa hiace use krane brother. Cargo (dx) wthrak neme, grand cabin, trim ehama awane e kale idnma. 2019 front engine una eka wthrai wenasa.
බොහොම ස්තුතිය , පැහැදිලිව කියලා දුන්නට.මෙ ටික දැනගන්න පුළුවන් ද?
1) පිටුපස බලන කැමරා
2)පිටුපස සෙන්සර්
3)ඉදිරිපස සෙන්සර්
4)ඉදිරිපස විදුරුව මැද උඩ තියෙන කැමරා සහ සෙන්සර් වලින් පාර දෙපස වෙග සිමා කියවා ඩැශ් බොඩ් එකෙ පෙන්වා .,අදාල වෙගයට වඩා ගියොත් අවවාද නිවෙදන
5)ලෙන ගයිඩ්
6)ක්‍රස් කොන්ටොර්ල්
7)පරිසරය අදුරයි නම් ඔටෝ හෙඩ් ලයිට් ඔන්
8)වහනයෙ වෙගය අනෙක් වහනය අතර දුර ගනනය කර එමජ්න්සි බ්‍රෙක් වොනින්
පහසුකම් තියෙනවාද කියලා කියන පුළුවන් නම් බොහොම ස්තුතිය
මේකේ නෑ. මේක බේසික් එකක්. හැබැයි මේකෙන් බොහොමයක් ඒව එන ග්‍රේඩ් තියෙනව 1,7, තියෙනව
As usual best detail review for Hiace 300, well done and all the best for future MRJ
Thanks a ton
ලංකාවේ ඒඡන්තයන් සියලු option සහිත වාහන නෙගෙන්වා අවම option සහිත වාහන පමණක් ගෙනත් අති විශාල ලාභ ගන්නවා.
True
True
උන් ඔක්කොම යාලුවො මල්ලී ...😅
වැඩි ප්‍රමාණයක් රටේ සල්ලි ටික පිටට යවල brand new basic ගේනව වෙනුවට අවුරුද්දක් japan වල පාවිච්චි කරපු වාහන ගේන්න දුන්නානම් රටට වාසියි...
ඒත් එහෙම වෙන්නේ නෑ ..මොකද යාලුකම්.. වාසි..බෙදිල යවන්න මෙයාල සුදානම් නෑ ..
Reverse cam display wenne rear view mirror eakemai... ❤️❤️😍😍😍 Eaka kuwe naha... 35:04
Missed.. srry
@@MRJInspire you're so humble 💯💯😍😍😍😍💯💯💯 nothing to worry .... 🥰🥰🥰🥰
ලංකාවේ හොඳම vehicle reviewer ඔයා තමයි brother ❤😊
Super, as always 😊. Well explained.
සුපිරි අයියේ ගොඩක් ස්තූතියි ❤❤❤
Nissan patrol y60 එක ගැන වීඩියෝ එකක් ඕනේ... ❤️🔥
හොඳ පැහැදිලි කිරිමක් 👌ජය වෙවා 🙏
Hiace gana godak igena gaththa. Thank you MRJ😊❤
ගොඩක් වටින video එකක්...බුදුසරණයි අයියේ ❤🙏
❤️
Best Review,Well Done MRJ......
Gulf Countries walata meawa nikan nissan car wagea ..hoday lasanay
.drive karanakota nikan amauthu feel ekak enawa
ජයවේවා mrj😍😍
niyamaii .. Supiriyatama terenawa.. thankyou
Pls ayye PAJERO IO GDI eke review ekak one😢
අලුත් KDH මේ දවස් වල එනවා tourism වලට ගිනි ගණන් එත් පරණ ඒවගේ මිලත් එහෙම්මමයි තාම. බිත්තර වගේ තමා ඉන්දියාවෙන් ගෙනාවා කියල පවතින මිල වෙනසක් නැ ඔය දේ තමා වාහන වලටත් වෙන්නේ. වාහන ගන්න ඕනිනම් වෙන රටකට යමල්ලා.
Thanks for the review ❤❤👍👍 well done MRJ.Good effort.
Nissan cefiro 2004-2006 eka vehicle eka review karanna pluwanda aiye
Oyage video okkoma balanawa ayye mama. Mustang Car akak video akak oni ayye ikmanata lankawe use karanna puluwan akak 🎉🎉
Ayye oya gena rewiew hodata therenawa suba pathum ❤️❤️❤️❤️
(Toyota noah azr60 2003) rewiew එකක් ඕන❤❤
A long awaited introduction. It's very important & a good introduction.....thanks.....
Presentation style ekai katha karana vidiyai mee vidiya perfect aiye kiyana ekath therenewa mee vidiyatama karagena yanda professional wenda boru voice ekak effort ekak dala kiyanda yan nathuwa digatama mehemma genda oyage review thamai dan lankawe hodama elakiri la nathi hinda❤ camera karana ekkena thawa tikak improve una nm tikak hodai (gears control na wage)close shot /wide shots thawa dunna nm watinawa😉
thank u malli...
pattama clear review ekak
වෙසක් සතියෙ කරපු වීඩියෝ එකක්😍❤
ඒක නියමයි ♥️🔥
කලබලේට torque and power කියලා දෙන තැන පැටලෙනවා brother ටිකක්... ඒ දේවලුයි turbo වගේ ඒවත් දාලා විස්තරාත්මක diagrams එක්ක හොද technical video එකක් කරමුද?
ඒවගේම හැමදාම කියනවා වගේ Nissan bluebird su14 එකක detailed review එකත් ඉක්මනට ඕනමයි! 😁
ජය!
Torque power gena detailed video ekak tiyenwa channel eke. Blubird good car ekak labunu gaman krnnm
@@MRJInspire Thanks brother
අයියේ ටෙක්නිකල් පැත්ත කතා කරන්න වෙනම වීඩියෝ සීරිස් එකක් හරි නැත්නම් චැනල් එකක් හරි කරන්න අලුත් ටෙක්නොලොජි ගැන.... Review එකක් අතර ටෙක්නිකල් පැත්ත කතා කරනවට වඩා ඒක හොඳයි නේද....
❤️ ඒව බලන්නේ නෑ. මෙහෙම දැම්මම බලනවා
@@MRJInspire 🤣😵💫😭 අපි බලනවා....
Great review as usual
Honda s660 review ekak ona 😌
සුපිරි වන්ඩිය...❤️👑😊
2:51 background eke yana lamae ammata siri wenna nil gahagena 😂😂
OL ewarai wagge
Spacia eke spark plug eka hari number ekama danna onada
1st cmt. Man ada dakka oyava maharagmadi aiye ❤❤❤
mama ada nuwarane hitiye...
@@MRJInspire ඔයා වගේ වෙන කෙනෙක් වෙන්න ඇති එහෙනම්. Premio එකක ගියෙ. ඒ වගේමයි දැක්කෙ 😌
මේකේ short model එකේ manual transmission එනවද...
yes
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️
Prado 90 model eke riwiwe ekak one MRJ❤🎉,
elama vedak, carina video eka maru, keep it up
hodat pahadiliwa theruna thank you MRJ 😍
Bmw x1 2011 එක ගැන කරන්නකො.youtube එකේ සිංහල review එකක් නෑ තාම 😢❤
කාලෙක ඉඳන් ඉල්ලන්නේ Nissan Vannet GL සිංහ මූණ Auto Gear එකක review එකක් ඕනෙ කියල, අඩුම manual හරි, ලංකාවේ ඇත්තටම eke review නැති තරම්, ඔයාගෙන් ඉල්ලුවත් කෝ තාම නැනේ?
karannm
ඔයාගේ වීඩියෝ එක බලලා මේ වාහනයක් ගන්න මටත් හිතුනා
Niyamai vehicle eka ❤❤
පුද්ගලික ආනයන කරුවන්ගෙන් වාහන මිලදී ගන්නවට වඩා අදාල ඒජන්තවරුන්ගෙන් වාහන මිල්දී ගන්න පුළුවන්නම් හොදයි. අපේ එකේ තියෙන වාහන 8ම ටොයොටා ලංකා සමාගමෙන් ගත්තුවා. දැන් අවුරුදු 15ක්. තාම අවුලක් නැහැ.
Eka maru vehicle eka....Thanks mrj❤
Engine එක ඉස්සරහට ගිය එකෙන් 2nd row එකේ seats වලට හොඳ leg space එකක් ඇවිත් තියෙනවා..😉❤
Hamadamath me wage aluth aluth vedio Karanna Suba pathum
(hyundai santa fe 2010) review ekakuth ona ayye
This is none JDM version of HiAce. Great review.
❤❤ dan kelimma company eka issarahama review kranne❤
🥰 thanks malli
මෙ වාහන ගෙන්නුවාට පස්සෙ බලන අය කො❤.
Great explanation ❤
Mitsubishi delica po5 ekk ikmnta karannko
Po5 parana lokada wahana bn ubata ekakda tiyanne
Good job mrj
Video nam diga wedi❤
ජයවේවා MRJ 🎉❤🔥
Renge rover ekak gennako බලන්න 😊❤
Proton wira car eke review ekak denna puluwanda?