ලක්ෂ 30-40 අතර Auto පුංචි කාර්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2022
  • www.punchicar.com
    011 7 275 275
    Presenter | Dilsha Perera
    Camera | Rashmina Yapa
    Sahan Derulo

ความคิดเห็น • 71

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว +6

    ඉදිරියේදි බැංකු ලෝන් වලට සහ ලීසින් වලට ගිහාම 20% විතර ලොකු පොලී අනුපාතයක් එක්ක ලොකු වාරිකයක් ගෙවන්න වෙනවා. එතකොට මිනිස්සුන්ට ලොකු ලෝන්වලට යන්න බැහැ. එතකොට වාහනවල ලොකු මිලක් කිවට මිනිස්සුන්ට ඒ කිය මිල ගනන් වලට කීයටවත් යන්න බැහැ. එක නිසා මිනිහෙකුට ගන්න පුලුවන් මිලකට වාහන මිල අඩුකරන්න වෙනවා.

  • @ikramjalaldeen4751
    @ikramjalaldeen4751 2 ปีที่แล้ว +10

    20 ත් 25 අතර මේ දවස් වල තියෙන වන මොනවද

  • @DINO-gw8zd
    @DINO-gw8zd 2 ปีที่แล้ว +15

    හුරතල්කරාට වැඩක් නෑ අක්කා ගනන් වැඩී🤣

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 2 ปีที่แล้ว +2

    Katawath kiyawa kiyawa inne nethuwa wahana mila pahatha danna weda karanna oyalatath puluwanne?den oya kiyana mila ganan walata wahana ganne mona harakda?

  • @manasi.8614
    @manasi.8614 2 ปีที่แล้ว +4

    මමනම් 30 ත් 40 ත් අතර තියන ඇල්ටො ..ගන්නෙ නෑ.පයින් ගියත්..මේ වෙලාවෙ බස් එකේ යනව ඊටවැඩිය හොදනැත්ද මම අහන්නෙ.පරන මගුල්

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +3

    2004/2005/2006 Automatic kia picanto nedda?

  • @Silva768-z3t
    @Silva768-z3t 2 ปีที่แล้ว +2

    March එක ලක්ෂ 35 ගන්නේ මොන එහෙකට ද

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +4

    Kia picanto 2017 thiyanawada

  • @niroshashrinith
    @niroshashrinith 2 ปีที่แล้ว +5

    oya set ekama 2019 di 15 lak 20 lak athara tibba wahanane

  • @priyanthachandana2588
    @priyanthachandana2588 2 ปีที่แล้ว +1

    sooo cute..

  • @chamodudakara7391
    @chamodudakara7391 2 ปีที่แล้ว +2

    25 - 30 athara thiyena vehicle monawada

  • @ranjithkumara9660
    @ranjithkumara9660 2 ปีที่แล้ว +17

    මෙව්වල ගනන් අහල ඔලුව කුරුවල් උනේ මගේ ව්‍තරද බන්😜😜😜😜

    • @srehanblocks5705
      @srehanblocks5705 2 ปีที่แล้ว

      බය වෙන්න එපා ඉස්සරහට වාහන ගන්න එකෙක් නැහැ. බහින හොදටම. මිනිස්සුගෙ සල්ලි සතේටම හිදෙනවා මේයන විදිහට එදාට ඇගේ ගහලත් ගන්න එකෙක් නැ

    • @ravindusandaruwan128
      @ravindusandaruwan128 ปีที่แล้ว

      අඩෙ සිරාවටම බන්

  • @pfy311
    @pfy311 ปีที่แล้ว

    Toyota prius 👻 එක ගැන වීඩියෝ එකක් ගේන්නකො prise එක්කම

  • @widurasenadhisuranga4400
    @widurasenadhisuranga4400 2 ปีที่แล้ว +17

    Alto 20 ට අඩු උනාම වීඩීයෝ එකක් දාන්න.අනිවාර්යයෙන්ම එතකොට ගන්නම්.ඔයාලා ගනං වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නෑනේ...

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 2 ปีที่แล้ว +1

      true100%😆

    • @srehanblocks5705
      @srehanblocks5705 2 ปีที่แล้ว +2

      ඉස්සර හට වාහනයක් ගත්තත් දුවන්න පුලුවන් ආර්තිකයක් ලංකාවේ අය නම් එන්නෑ. ඉස්සර හට වාහන ගොඩගහගෙන ඉන්න අයට බෙල්ලෙ වැල දාගන්න තමයි වෙන්නේ

    • @widurasenadhisuranga4400
      @widurasenadhisuranga4400 2 ปีที่แล้ว

      @@srehanblocks5705 අනිවාර්යයෙන්ම ...

  • @newnn1268
    @newnn1268 2 ปีที่แล้ว +1

    Kalin wahanawala mila tibune laksa 20 idan 30 kiyala.den 30 idan 40 wela.heta anidda wenakota 40- 50 wei.api laksa alto laksa 15/20/25 tiyena wahanayak gannai hitiye.ea balaporottu sun una.mokada ate salli tiyena widiha.den samanya minissuta ganna salli ne.salli karayonta hodai

  • @cygreeneye
    @cygreeneye 2 ปีที่แล้ว +1

    wahanayak nam ayet ganna ona balamuko avit hoda ekak balanna 🤔

  • @kumarawelikala219
    @kumarawelikala219 ปีที่แล้ว +1

    Daihatsu boon 2016 ,17 කීයකට ගන්න පුලුවන්ද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @sachiyagaming7715
    @sachiyagaming7715 2 ปีที่แล้ว +4

    Ammata siri una ganan dakala 💔😭

  • @nelsongunawardana9743
    @nelsongunawardana9743 ปีที่แล้ว +1

    මෙම ආයතනයේ සුසිකිඑවුරි 1999 සිට 2004 වාහන නැද්ද .තිබේ නම් මිල ගනන් කියද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @suwethamarinnisharaafernan3465
    @suwethamarinnisharaafernan3465 2 ปีที่แล้ว +1

    Laksha 40 - 60 athara thiyena cars monada??

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +3

    mewa 15 lak walata wada watinne kauruth ganna epa. issarahata aduwenawa.

  • @AmalAmal-pm7ht
    @AmalAmal-pm7ht 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @charuaththanayaka1426
    @charuaththanayaka1426 4 หลายเดือนก่อน +1

    Renold kwid car nadda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @sugathsugath5220
    @sugathsugath5220 2 ปีที่แล้ว +1

    Good

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +2

    Ara video dawasata ekagane videos oni laksha 40-50 50-60

  • @asweraswer2300
    @asweraswer2300 2 ปีที่แล้ว +4

    No Diesel no petrol why selling car

  • @aaelasadu2755
    @aaelasadu2755 2 ปีที่แล้ว +1

    Hodatam gana wedi

  • @Anne-sp2rd
    @Anne-sp2rd 2 ปีที่แล้ว +1

    Laksha 50_60k wage ganna puluwan car aka mokadda .kiyal tawa video 1k danawada plizz 🙏🙏🙏

  • @saliyadissanayaka6513
    @saliyadissanayaka6513 2 ปีที่แล้ว +1

    Vitz car thiyenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @anurabandara6042
    @anurabandara6042 2 ปีที่แล้ว +2

    Dear staff of the auto house,
    Now your time has come.
    In this year Sri Lanka is facing the most terrible economic crisis.
    Car price will be rapidly decrease.
    No one wants to buy cars at these price....
    Why are you in a so hurry to sell these cars at this moment

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 ปีที่แล้ว +2

    වාහන තියා කන්නවත් මිනිස්සුන්ට නැති වෙයි ගත්තත් තෙල් තියෙන්නන එපයි

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +2

    *පුංචි කාර් අදිපති තුමාගේ වොයිස් එක තමා හුරු එ වොයිසෙකේ ගැම්මක් තියෙනවා ඇයි දැන් එයා මේ විඩියො වලට සම්බන්ධ නිවෙන්නෙ..🤔🤔🤔🤔🤔*

  • @amilaanushara2479
    @amilaanushara2479 ปีที่แล้ว +1

    Dan vahana aduwenawa palenne punchi car nemei thawa tika dawasakin prius maruti ganata watenawa..........

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +1

    papuwa hos hos ganwa laksha 17. 18 thibunu ewa dm lakshya 30-40 😢😢punchi car niwasata ithin wahana genuwe nathath paduwak naha

  • @dineshmadushanka5908
    @dineshmadushanka5908 2 ปีที่แล้ว +1

    Kauda owa ganne

  • @ruzanspurpose.8771
    @ruzanspurpose.8771 2 ปีที่แล้ว +1

    Kwid car avaliable

  • @sajeewasanjaya7656
    @sajeewasanjaya7656 2 ปีที่แล้ว +2

    අම්මෝ ගණන් 😔

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว

    මේ වාහන අරන් පෙට්‍රල් ලීටරේ ඉස්සරහට රු. 1000/- විතර ගහන්න පුලුවන් ආර්තිකය මේ රටේ තියෙයිද, ඉස්සරහට වතුර දාල දුවන්න පුලුවන්නම් වාහන ගත්තට කමක් නැතෝ. නැත්තන් ඉතින් ගන්න සේසතටම තෙල් ගහල, උඩ බලා ගෙන ඉන්න තමයි වෙන්නේ එක නිසා සල්ලියක් තියෙන එකෙක් 15% පොලියට බැංකුවට ස්තාවර දාල ගානක් හොයාගනිල්ලා යකඩ ගොඩකට වියදම් කරනවට වඩා.

  • @chahuras
    @chahuras 2 ปีที่แล้ว +1

    34-45 අතර මොනාද තියෙන්නෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @pasindugamage2647
    @pasindugamage2647 2 ปีที่แล้ว +2

    Jip style model 😂

  • @chalithamadhuwantha7425
    @chalithamadhuwantha7425 2 ปีที่แล้ว +1

    ඉස්සර තිබ්බ ගනනුයි දැන් ගනනුයි 😓

  • @nishanthigamage4357
    @nishanthigamage4357 8 หลายเดือนก่อน

    වස්සප්.නමිබරේයක්.දමන්නකො

  • @asweraswer2300
    @asweraswer2300 2 ปีที่แล้ว +1

    No any people buying 2022 model car you selling 10000 no buying any people

  • @pradeepdoni3107
    @pradeepdoni3107 2 ปีที่แล้ว +1

    ලක්ෂ හතළිහත් පනහත් අතර

  • @kavindakusal4329
    @kavindakusal4329 2 ปีที่แล้ว +1

    ඔය යකඩ ගොඩවල් එක්ක තව මොනවද දෙන්නේ

  • @yohanfernando4353
    @yohanfernando4353 2 ปีที่แล้ว +1

    Kohomada otanatabenne address send me pls

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, SLIIT කැම්පස් අසලින්, ඉසුරුපුර පාර, මාලඹේ. 0112413866

  • @sumeekaru7065
    @sumeekaru7065 2 ปีที่แล้ว +1

    කිලෝ ගානටද විකුනන්නේ

  • @tarakasadakalum7226
    @tarakasadakalum7226 2 ปีที่แล้ว +1

    Thava madi prices, mafiyawata wiruddai kiya kiya ihala milakta wahana sale krna, adatath minissu wedi milata wahana gnna porakna bawa kiya kiya hedunu mafiyawata pohora damana punchi car niwasa, 😂😂😂😂😂 Adambarai mahaththyo.

  • @shenelmadusha2788
    @shenelmadusha2788 2 ปีที่แล้ว +1

    මොනාටද යකෝ ඔවා

  • @imeshchandeepa794
    @imeshchandeepa794 2 ปีที่แล้ว +2

    Jeep ekak wge swift 😂😂😂

  • @subramanisubramani5682
    @subramanisubramani5682 2 หลายเดือนก่อน +1

    SUBR😢😢😢😢😢

  • @ishanmaduranga9922
    @ishanmaduranga9922 2 ปีที่แล้ว

    Ganan wadi

  • @user-sx9rg7kz5r
    @user-sx9rg7kz5r 2 ปีที่แล้ว +1

    Ganan wadi me dawaswala.

  • @anlith9360
    @anlith9360 2 ปีที่แล้ว +2

    🤢🤢🤮🤮🤮🤮🤮

  • @rishadnice8892
    @rishadnice8892 2 ปีที่แล้ว +1

    Ubala. Ge car tika safe athula dhala thiyapn 🤢🤮