Mata Ahimi Numba (මට අහිමි නුඹ) AmIla Edirisinghe official

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 509

  • @chamarasandaru6438
    @chamarasandaru6438 26 วันที่ผ่านมา +185

    The voice වල සුමුදු වලාවක සිංදුව අහල හොයාගෙන ආවෙ මං

  • @umayangisenanayaka6825
    @umayangisenanayaka6825 26 วันที่ผ่านมา +89

    සුනීර සුමංගට පස්සෙ මේ තමා මට හමු උන හොඳම හමුවීම.....❤️

  • @TheshanMaddagedon
    @TheshanMaddagedon 24 วันที่ผ่านมา +52

    The voice එක දැකලා ආව අය කෝ❤

  • @user-dq5wh6ch8o
    @user-dq5wh6ch8o 26 วันที่ผ่านมา +42

    ❤ රියැලට් තරුවක් වෙන්න ඕනේ නෑ ඔබ තරුවක් ගායන හැකියාවෙන්🎉

  • @ishumanchanayaka4852
    @ishumanchanayaka4852 24 วันที่ผ่านมา +17

    ඔබතුමා reality තරඟ වලට ගිහින් judgment ගන්න තරම් තැනක නෙවෙයි ඉන්නේ..ඊට වටා ගොඩක් ඉහලින්..ඇස් පියාගෙන විඳින්න පුලුවන් කටහඩවල් විරලයි.මේ එහෙම කටහඩක්...❤

  • @sampathwic9045
    @sampathwic9045 24 วันที่ผ่านมา +17

    අමුතු දොස්තර මෙයා..පිලිවෙලට ඇදලා ලස්සනටම ගයන..වෘත්තීය ගරුත්වය රැකගෙන ඉදිරියටම යන්න සුභ පැතුම්...

  • @gayanrathnasiri1781
    @gayanrathnasiri1781 24 วันที่ผ่านมา +17

    මචං අමිල උඹේ ජීවිතේම කනපිට ගහල ඉවරයි සහෝ ❤❤❤❤ ඒකට අපිටත් මේ විදියෙන් හරි දායක වෙන්න ලැබෙන එකම අපිටත් ඇති ❤ එදා වගේම උඹත් එක්ක එක බෑන්ඩ් එකේ සිංදුවක් සෙල්ලං කරන්න අපි ආසාවෙන් බලා ඉන්නවා රජරට හතේ එවුන් ටික. ශනි, ඇපලා, ඇකා, ඇතා,පිට්ටා, පින්නා, කැයියා සහ අපේ ඩ්‍රමා දමියා ❤❤❤ උඹ ආදරෙන් මතක් කරනවා.

  • @JeewanthaSadaruwan-z4k
    @JeewanthaSadaruwan-z4k 26 วันที่ผ่านมา +29

    ඩොක්ටර් කොල්ලෝ තමුසේ නම් පිස්සුවක් ඕයි දැන් ❤❤❤❤❤❤❤❤❤ තවත් ඕනේ 🎉🎉🎉🎉🎉😘

  • @uwanakalaksahan4060
    @uwanakalaksahan4060 24 วันที่ผ่านมา +21

    සුනීර සුමංග ගෙන් පස්සෙ හමුවුණු ළයාන්විත හඬක්....ජය..❣️😍

  • @lahirusandun5771
    @lahirusandun5771 26 วันที่ผ่านมา +34

    Who are here after watching The Voice ❤ Sumudu Walawaka

  • @amilaamila7646
    @amilaamila7646 24 วันที่ผ่านมา +11

    The voice වල සුමුදු වලාවක අහලා ආවේ මන්. කනට මිහිරි හදවතට දැනෙන ලස්සන හඩක් ඔබතුමාට තියෙන්නේ. ඉදිරියට ම යන්න සුභ පතනවා

  • @shirandharmasiri1374
    @shirandharmasiri1374 23 วันที่ผ่านมา +6

    මොකට ගියාද මන්ද අර සිරසේ හාල් කෑලිවල comment ගන්න.සුභ අනාගතයක් වෛද්‍ය තුමනී❤❤❤❤❤

  • @Srima-e7f
    @Srima-e7f 24 วันที่ผ่านมา +10

    ප්‍රසිද්ධ වෙන්න හැමෝට ම පුලුවන් වුනත් ජනප්‍රිය වෙන්න පුලුවන් ටික දෙනෙකුට විතරයි ❤

  • @RamChandran-e2p
    @RamChandran-e2p 26 วันที่ผ่านมา +21

    ලස්සන පිරිමි හඩක්.නියම ගායකයෙක්.

  • @sachindinalka
    @sachindinalka 26 วันที่ผ่านมา +14

    මන් අහන්න ආසම මේ වගේ සින්දු
    අමුතුම ලෝකෙක අතරමං වෙන්න
    තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
    Doctor ❤️❤️❤️

  • @Hashankavinda-o5v
    @Hashankavinda-o5v 24 วันที่ผ่านมา +4

    සුමුදු වලාවක දැනුන හදවතටම ඊට පස්සෙ හොයාගෙන ආවෙ. මේකත් හදවතටම දැනෙන්න කියනව 🤍

  • @NilakshanaAththanayaka-m4g
    @NilakshanaAththanayaka-m4g 24 วันที่ผ่านมา +12

    Doctor ගේ කටහඩ හරිම ලස්සනයි..භාවනාවක් වගේ..reality shows වලින් දිණුවත් නැතත් doctor ගේ නිර්මාණ අගය කරන ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් හැමදාටම ඉදීවි...

  • @chamodyaperera4751
    @chamodyaperera4751 24 วันที่ผ่านมา +8

    සුනීර සුමංග සහ රවීන් කනිශ්ක වගේම හරිම ලයාන්විත හඬක්.... You don’t need any stage anymore Doctor… You have already won the crown …Good luck n Wishing you all the best ! ♥️

  • @jeewanthi2030
    @jeewanthi2030 24 วันที่ผ่านมา +6

    සුමුදු වලාවක සින්දුව අහන්න අහන්න ආසයි , ජයවේවා ඩොක්ටර් 🌹✌

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 25 วันที่ผ่านมา +8

    Wow මාරම රහට ගායනා කරන්න පුලුවන්.හරිම ලස්සනයි.කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.❤

  • @sunilweerasinghe
    @sunilweerasinghe 24 วันที่ผ่านมา +6

    Sirasa The Voice අහලා ආවේ යකෝ, සුපිරි ඒක Doctor 💊

  • @buddhike227
    @buddhike227 24 วันที่ผ่านมา +6

    පිස්සුවක් ඒක මී ළඟ හදවතේ ගායකයා ඔබ වෙයි ගොඩාක් දුරට❤️❤️🎸🎸👑️👑️🎤🎤🙏🙏

  • @geethadesilva4284
    @geethadesilva4284 หลายเดือนก่อน +15

    හරීම ලස්සනයි dr. ..ඒ සිංදුවෙි අර්ථයටම ගැලපෙන විදිහට ලයාන්විත උස්පහත් වන නිමුන හඬ වරක සංවෙිදිව හඬ අවධි කරනවා.
    ඔබතුමාට සුබ පතනවා මෙි වගේ රසවින්දනයන් ලබාදෙනවාට.❤🙏🎶🎶

  • @sithmisansala5661
    @sithmisansala5661 26 วันที่ผ่านมา +9

    හැඟීම්වලින් පිරුනු කටහඬක්.කියාගන්න බැරි අමුතු හැඟීමකින් හිත ගොලුවෙලා.🥺🥰🥰🥰🥰🥰

  • @nirmithaheshara1950
    @nirmithaheshara1950 25 วันที่ผ่านมา +10

    සුනීරගෙ ලගින් තියන්න පුලුවන් ලයාන්විතයෙක් ❤

  • @susanthapituwalage2961
    @susanthapituwalage2961 24 วันที่ผ่านมา +5

    මල්ලි, ඔයාගේ ජිවිතේම වෙනස් වෙන දවස් ඇවිත්. ඒ පරිසරය හැදෙමින් පවතිනවා. කෙළවරක් දකිනකම් පවත්වාගෙන යමු.
    තෙරුවන් සරණයි ඔබට..

  • @Trexxi12
    @Trexxi12 10 วันที่ผ่านมา +1

    Marama voice ekak!❤

  • @krishanijayawardana8028
    @krishanijayawardana8028 24 วันที่ผ่านมา +5

    භාවනාවක් වගේ අහම්බෙන් ඇහුන හඞක් සුභ පැතුම් ඔබට ❤🎶🎧

  • @heshanihimalsha4453
    @heshanihimalsha4453 24 วันที่ผ่านมา +5

    The voice එක්කේ සිංදුව අහලා search කරලා බැලුවා තව සිංදු නැද්ද කියලා...❤️හරි ම ලස්සන කටහඩක්...

  • @Dinesh-Madusanka93
    @Dinesh-Madusanka93 25 วันที่ผ่านมา +6

    Hit විය යුතුම ඒවා..නියමයි Doctor ❤️❤️❤️

  • @ChamikaraWijerathna
    @ChamikaraWijerathna 26 วันที่ผ่านมา +7

    ශා මන් හිතුව හරි අමුතු ලස්සන voice එකක් 🤐👌

  • @dhahamsworkshop7982
    @dhahamsworkshop7982 24 วันที่ผ่านมา +5

    මේවා අහන්න ජීවත් උන එකත් ලොකු දෙයක් ❤❤❤❤

  • @DanukaDilashan-i2v
    @DanukaDilashan-i2v 24 วันที่ผ่านมา +4

    The voice බලලා හොයාගෙන ආවේ❤

  • @knayananandagunawardana2652
    @knayananandagunawardana2652 24 วันที่ผ่านมา +5

    මාත් ෆ්බි එකේ ..සුමුදුවලාවක දැකලා හොයාගෙන අවේ සුබ අනාගතයක් මල්ලියා ❤️❤️❤️🎵🎵🎵

  • @soshinisithara5902
    @soshinisithara5902 25 วันที่ผ่านมา +6

    භාවනාවක් වගේ ලස්සන කටහඬක්...🥰❤️

  • @Kusum-rn9py
    @Kusum-rn9py 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤.ලස්සනයි අහන් ඉන්න ආසයි දෙසවනට හරීම මිහිරියි හදවත සුවපත් කරන හඩක්

  • @njhnjkmunjkjk
    @njhnjkmunjkjk 26 วันที่ผ่านมา +7

    e voice bavanawak sunira sumangala wagema hit ekak wenawa

  • @sakupeiris385
    @sakupeiris385 26 วันที่ผ่านมา +6

    ලස්සනයි ඩොක්ට.ජයම පතමි.

  • @Madhushan.76
    @Madhushan.76 24 วันที่ผ่านมา +4

    Voice එකෙන් දැකලා ඇවේ❤ Dr අමිල මරම ලස්සනයි වොයිස් එක විලාසිතාව ඔබටම අවෙනික දෙයක් වුනා කැ කො පප්පලා වගෙ නෙවෙයි ❤❤

  • @pasansakodippiliarachchi5256
    @pasansakodippiliarachchi5256 24 วันที่ผ่านมา +5

    It is a lovely song brother. Amazingly beautiful. Even, no need of a visual. Good luck...

  • @KasunAthukorala-ms8hd
    @KasunAthukorala-ms8hd 26 วันที่ผ่านมา +6

    නොමැනකෙන කටහඩක් මතු දින...❤❤❤

  • @RuwanMadushantha-eg4fp
    @RuwanMadushantha-eg4fp 26 วันที่ผ่านมา +6

    බාවනවක් වගේ වොයිස් එකක් සුබ පැතුම් ඩොක්ට අමිල ❤❤ බුදු සරනයි..

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 25 วันที่ผ่านมา +11

    හිත නිවන කටහඩක් ඩොක්ට ගෙවලුත් පොලොන්නරුද?

  • @malinduheshan5258
    @malinduheshan5258 25 วันที่ผ่านมา +4

    Niyamai 🙂🎧

  • @SamanHettiarachchi-em5yj
    @SamanHettiarachchi-em5yj 25 วันที่ผ่านมา +4

    Voice eken ahala hoyan awe...super❤

  • @janithkumarathunga9715
    @janithkumarathunga9715 22 วันที่ผ่านมา +1

    I wish success your future endeavours 🎉🎉🎉

  • @thilakkanamadubashini9295
    @thilakkanamadubashini9295 24 วันที่ผ่านมา +3

    Mata ahimi nuba vitharam.hada ganna hitha thibuna.bs.

  • @chamaleesenarath
    @chamaleesenarath 25 วันที่ผ่านมา +4

    සොඳුරු හඬ,ගායනය,පද, නද..හරිම ලස්සනයි 🌹❤️ සුබ පැතුම් !

  • @STVideoOfficial1
    @STVideoOfficial1 17 วันที่ผ่านมา +1

    දවසක සිතක රැදෙන ගායකයෙක් වේවි (මනස සුව කරන) ඔබ එතෙක් ඔබට ජය❤❤❤❤

  • @KasunPradeep-le7yw
    @KasunPradeep-le7yw 25 วันที่ผ่านมา +4

    පට්ට ❤❤

  • @Relexza
    @Relexza 23 วันที่ผ่านมา +2

    අම්මෝ ඩොක්ට ඒ පබැඳුම 🩷

  • @damindamukadangei
    @damindamukadangei 25 วันที่ผ่านมา +4

    සුබපැතුම්

  • @VinujaGunawardhana
    @VinujaGunawardhana 23 วันที่ผ่านมา +2

    Dinala iwarai ❤🎉

  • @nandanadunuvila3825
    @nandanadunuvila3825 24 วันที่ผ่านมา +2

    හරිම.ලස්සනයි .තවදුරටත් .ඉදිරියට .යන්න .සුබ .පතමි

  • @kalaniperera3634
    @kalaniperera3634 24 วันที่ผ่านมา +3

    Woow doctor me wage tawa lassana sindu one apita...godak lassanai...theruwan saranai love u so much❤❤❤❤❤

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara9325 24 วันที่ผ่านมา +4

    මාරම හඩක් .❤❤ලස්සනම ලස්සනයි.❤❤❤❤❤

  • @deshapriyagalahawela5202
    @deshapriyagalahawela5202 26 วันที่ผ่านมา +6

    මේක මරු.. 🔥🔥

  • @NK-ql3kr
    @NK-ql3kr 25 วันที่ผ่านมา +4

    මාර වැඩ්ඩෙක්😮😮

  • @jayanimalwaththa5300
    @jayanimalwaththa5300 24 วันที่ผ่านมา +2

    හිත නිවන හඬක්, මෙවැනි ගීත තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. 💐💐💐

  • @RuwanDesanga
    @RuwanDesanga 24 วันที่ผ่านมา +2

    Sirasa tv vice walin tamai oba thuma hadina ganne.suba anagatatak wewa

  • @maheshikaabeysinhe
    @maheshikaabeysinhe 23 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤ භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් කටහඬක් ඩොක්ටර්ට තියෙන්නේ

  • @wasalamusicstudio
    @wasalamusicstudio 24 วันที่ผ่านมา +2

    දැනටමත් ඔබ දිනල ඉවරයි ... බොහොම පිං.. අපේ හිත් සුවපත් කලාට ඔබේ ගායනයෙන්..
    🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @clairromain-s3z
    @clairromain-s3z 23 วันที่ผ่านมา +2

    Sumudu walawaka❤❤❤❤❤❤❤❤❤❤

  • @virangeekumari3589
    @virangeekumari3589 19 วันที่ผ่านมา +1

    වොයිස් අහල මේ නිර්මානය අහන්නේ ❤❤❤❤

  • @judefernando7411
    @judefernando7411 26 วันที่ผ่านมา +5

    තදින්ම හිතට කතා කරනා මනරම් කටහඬක් 🎉🎉🎉🎉🎉 ජයම වේවා ඔබට❤❤❤❤

  • @thilakshikanchana6760
    @thilakshikanchana6760 25 วันที่ผ่านมา +3

    හදාගන්න ට තිබුන මගෙහිත මගෙ හුස්ම නුබ නොව්න නම් 😢😢
    ❤රිදෙන වචන , එ වොයිස් එක අස්සෙ පුංචි දුක්බර ඉහිලුමකුත් ඇහෙනව.

    • @gayanrathnasiri1781
      @gayanrathnasiri1781 24 วันที่ผ่านมา

      ලොකු කතාවක් අමිලගේ ජීවිතේ ඇතුලේතියනවා ❤️❤️ ඒ හැමදේම අතීතෙට භාරදීලා ඉවරයි😊😊

  • @koshisenarathne3702
    @koshisenarathne3702 24 วันที่ผ่านมา +3

    ලස්සන කඩහඩක් Doctor 💚🌿

  • @RasanthaJayasundara
    @RasanthaJayasundara 24 วันที่ผ่านมา +2

    Ane doctor harima mihiri

  • @sriyaniwijethunga6396
    @sriyaniwijethunga6396 24 วันที่ผ่านมา +3

    මේ හඬ හා පද හදවත නොමරා මරනව.

  • @AnupamaMadhumali-y6t
    @AnupamaMadhumali-y6t 24 วันที่ผ่านมา +2

    Voice eken dekal beluwe😊

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 23 วันที่ผ่านมา +1

    වොයිස් එකෙන් පස්සෙ මේ පීරලා හොයන ගමන් අමිල එදිරිසිංහ දොස්තර මහත්තය ගැන.ලස්සන හංඩක්

  • @MickyVlogs1
    @MickyVlogs1 24 วันที่ผ่านมา +2

    anagthe dawasaka ratama danna soduru layanwitha singer kenek wei.. nudurema.. suneera wage. karunarathna diulgne wage. good luk sahodaraya.. hitha niwana voice ekak... voice ine ne dan oya goda. suba anagathayak.

  • @rasikataranga5063
    @rasikataranga5063 23 วันที่ผ่านมา +1

    Aneee lassnai

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 23 วันที่ผ่านมา +2

    භාවනාවක්මයි ❤❤

  • @krishanthapeiris7673
    @krishanthapeiris7673 26 วันที่ผ่านมา +4

    Virahavata man kotharam adareida ❤❤❤❤❤ a tharam man umbata adareiii docter sahodarayaa❤❤❤❤

  • @rasikataranga5063
    @rasikataranga5063 23 วันที่ผ่านมา +1

    Asai ahan inna...e taram lassna voice ekak...oya NM pisuuwak doctor

  • @neeldolawatta7134
    @neeldolawatta7134 23 วันที่ผ่านมา +1

    Good luck, Dr.........................

  • @anuruvi5415
    @anuruvi5415 23 วันที่ผ่านมา +2

    අපරාදේ සිරසට ගියේ...හරිම ලස්සනයි මේ වොයිස් එක...

  • @xgaming3212
    @xgaming3212 หลายเดือนก่อน +16

    හදාගන්නට තිබුනා මගේ හිත මට‍ අහිමි නුබ විතර නම්......
    ඒ සංවේදී පද රචනාව ඔබ තුමාගේ ලයාන්විත හඬට පුදුම තරම් ගැලපීමක් අපූරු ගීතයක් 😢❤❤💔

    • @AmilaEdirisingheofficial-vy3fc
      @AmilaEdirisingheofficial-vy3fc  หลายเดือนก่อน +1

      Thank you so much ❤

    • @wasanthaindrani8690
      @wasanthaindrani8690 หลายเดือนก่อน

      lassanie

    • @ChaCha-i6k
      @ChaCha-i6k หลายเดือนก่อน +1

      Dr man me sinduwata abbahiwela wage ahanawa mage jivith siddiyak ha badila thiyenawa.

    • @AmilaEdirisingheofficial-vy3fc
      @AmilaEdirisingheofficial-vy3fc  หลายเดือนก่อน +1

      @@xgaming3212 bohomathmaa sthuthi ♥️

    • @upulsamarasinghe6474
      @upulsamarasinghe6474 27 วันที่ผ่านมา

      Ammo.....angath....hiri wetenawoooo.....docter penumath niunu paaatak.....aniwaryenma oya podi pawlaka...kollek...wenna....oni....a wagemai....minissunta godak godak hondata salakana kenek...wenna oni.....oyage singing wala peak level eka thamai....mea season eka......godak dura ynna...subapathanawa......jayawewa....docter.......OYA PRADEEP RANGANA WAGE.....

  • @dodamgollegamadevanandahim6238
    @dodamgollegamadevanandahim6238 17 วันที่ผ่านมา +1

    ඔබ ගයනවිට රන්
    ස්වයකින්
    නිවේ සිත් නිරතුරු
    සුවෙන්.

  • @thusee1
    @thusee1 27 วันที่ผ่านมา +6

    The moment you started singing the song in The Voice program,I became your fan. Keep making new songs. All the best. ❤🎉

  • @thamarabrahmana8323
    @thamarabrahmana8323 24 วันที่ผ่านมา +2

    Harima lassanai ..Good luck ..❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @KasunChathuranga-re2gv
    @KasunChathuranga-re2gv 22 วันที่ผ่านมา +1

    සුපර් 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ranilprasanna725
    @ranilprasanna725 23 วันที่ผ่านมา +1

    Dr. Sirawatama marama lassanai koheda appa mechcharakal hitiye. Oya voice ekata vasee venawa. 💖💖

  • @ChamisBass
    @ChamisBass 26 วันที่ผ่านมา +4

    Congratulations ayya ❤ you gain massive improvement 2-3 years, as i remember you in faculty. 😊

  • @nilukshikajayasundara5539
    @nilukshikajayasundara5539 27 วันที่ผ่านมา +7

    ආදරේ මහ ගොඩක් නොදී මග හැරියනම් 😢😢

  • @Cricwithgame
    @Cricwithgame 26 วันที่ผ่านมา +3

    Diga gamanuk yanna ona doctor suba oathum❤❤❤❤

  • @asankasl1243
    @asankasl1243 23 วันที่ผ่านมา +1

    පට්ටම වොයිස් එකක්.❤❤❤👌

  • @SandyaWijeratne-m5l
    @SandyaWijeratne-m5l หลายเดือนก่อน +6

    හදා ගන්නට තිබුනා මගෙ හිත ...කදුලු හිමි මට විතරනම් .... සැබෑ ආදරය , දයාව , ලෙන්ගතුකම..නම්..මෙයම නොවේද ?...හදවත දැඩි කම්පනයකට ලක් කළ සිදුවීමක් මිහිරි, ශෝකී ස්වරකින්, ලෝකයක් හඩවන්න සමත් වුනා මේ ගිතය. සැබෑ ආදරයක මිහිරියාව වගේම වේදනාව මේ තරම් යැයි ලොවට හඩගා කියන අපූර්ව සංකල්පනාවක් මේ ගීතය හරහා දායාද වුනා කාලයකට පස්සෙ සමාජයට...ඒ තරම්ම සංවේදී සංකල්පනාවක්..ඒ තරම්ම සංවේදී හඩක්..ඔබට තුණුරුවන් ගේ ආශීර්වාදය ලැබේවා නිරතුරුවම ...

  • @dodamgollegamadevanandahim6238
    @dodamgollegamadevanandahim6238 22 วันที่ผ่านมา +1

    ප්‍රියා සූරියසේන මහත්තයා
    අභාවයට පත්වුණා .
    එතුමා ජාතික සම්පතක්.
    අමිල වෙදැදුරු මහතාගේ
    ගැයුම හරිම වටිනවා .තව ඉදිරියට විවිධ අරුත්බර ගී
    ගයන්නට ශක්තිය දිරිය
    ලැබේවා!!!

  • @harshiharshi9989
    @harshiharshi9989 25 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි

  • @SecretTraveller
    @SecretTraveller 23 วันที่ผ่านมา +1

    Voice එක 🥺
    ජයවේවා Doctor 💜️💜️

  • @KuwaitKuw-o2v
    @KuwaitKuw-o2v 22 วันที่ผ่านมา +1

    මගේ හදවතේ ගායකයා චන්දන ලියනආරච්චි එයා වගේම මාරම ලස්සයි ඔයාගේ වොයිස් එකා සුබ පතනවා ඩොක්ටර් ❤❤

  • @a.liyanage7340
    @a.liyanage7340 23 วันที่ผ่านมา +1

    Woww පිස්සුවක් මේ කටහඬ නම් ❤

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 23 วันที่ผ่านมา +1

    ඇත්තටම මාරම ලස්සනයි ඩොක්ට

  • @ranilprasanna725
    @ranilprasanna725 23 วันที่ผ่านมา +1

    Dr. Amila lassanai voice eka. Sumudu walawaka pattama lassanai. Congratulations Doctor. 💖💖

  • @බයියන්ගෙඅඳෝනා
    @බයියන්ගෙඅඳෝනා 24 วันที่ผ่านมา +3

    What a voice

  • @isurusandaruwan0165
    @isurusandaruwan0165 24 วันที่ผ่านมา +3

    Ammoo ftt❤❤

  • @sagarasinharage9537
    @sagarasinharage9537 23 วันที่ผ่านมา +1

    Harima lassanai!❤

  • @anushaanusha-q4x
    @anushaanusha-q4x 23 วันที่ผ่านมา +1

    Ehemayi