ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..✌www.youtube.com/@ThisaraWeerasinghe
මට ඔයා එක්ක කතාකරන්න ඔන්නි මල්ලි🙏
@@sameeranilmini2563PpPpp
@@sameeranilmini2563p
@@sameeranilmini2563PppPPpp
P
අන්සතු ඔබ සිංදුව අහලා මේ සිංදුව හොයාගෙන ආපු තිසරගෙ සිංදුවලට පෙරේත මම🥺🙏😍
Math awa eka ahala meka ahanna... Meka nam pissuwak
Aniwa ❤️
Me too ❤️
Me too 😊😊😊
මමත්.🤗🤗🤗
2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇මේක අහද්දි මට එයාවමයි මතක් වෙන්නෙ 💔එයා මට කැමති නෑ කියල කිව්වත් මට එයාව තාමත් අමතක කරන්න බෑ 💔brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥
සෑම දෙයක් ම නීතියෙන් හිමි කර ගැනීමට උත්සහ කරන ලෝකයක හිතින් පමණක් හිමි කරගත් ආදරයක් හැම කෙනෙක්ගේම සිත නම් වූ රහස් කූටියේ සැගවී ඇත.❤
අනිවාර්යයෙන් ....❤️
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම 😥🌼💗
Atta ❤️💫
අනිවාර්යයෙන් .
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂Thank you for watching. I hope you enjoyed. Join with my channel ❤️✌️🙂
Thisara Weerasinghe අයියෙ කෝඩ්ස් ඕන
Godak lassanai ma sinduwa aiya
Thisara Weerasinghe aiye aththatama maarama sinduwak..ane meka riginton nm ekak nadda. Pleas .mata denna
💗💗💗💗💗
Aiya man me sinduwata gdk kamathi...me songs eka rilis karapu dawse idala man balanwa
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
My fav❤️
මේ තනුවටම අහිවීමක් ගැන කතා කරන්නේ නැතිව මේ විදියේ ලස්සන හිමි වුණ ආදරයක් ගැන සිංදුවකුයි ඒකට පිලිතුරු සිංදුවකුයි ලියන්නකෝ තිසර අයියේ අපිට ගොඩාක් අහන්න තියෙන්නෙ ආදරයේ අහිමි වීම් ගැන ඒත් හිමි වුණ ලස්සන ආදරයක් ගැන සිංදුවක් ඕනේ මේ සිංදුවේ මං අහන්නේ තව ටික දවසයි ඇත්තේ කියන වචන අයින් කරලා මේ සිංදුව මං මගේ කරගන්නේ එහෙමයි ඒක නිසා හිමි වුණ ලස්සන ආදරයක් ලියන්න
❤️❤️❤️
Ela
👍🙂❤️
2025 ත් අහනවා... 🎉😢 තව කව්ද ඉන්නේ?
සොයා යන්නේ එළිය අදුරක...කියා දෙන්නේ රහස දිවියක...සිනා සෙන්නේ සොවින් සිතයට...නොයා යන්නේ නුබව අතහැර...රත්තරනේ නුබ මගේ පන නිසා..සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..තව ටික දවසයි ඇත්තේ....නුබ මා හා ඉන්නට සිත් සේ...නුබයි මගේ හිත මත්තේ...මටත් හොරා හිත පත්ලේ...දරා ගන්නේ රහස අදුරක...සිතා උන්නේ තනිව සිත යට...රසේ දුන්නේ ඔබට දිවියක...සිතේ ඉන්නේ ඔබය පහසට...රත්තරනේ නුබ මගේ පන නිසා..සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..තව ටික දවසයි ඇත්තේ....නුබ මා හා ඉන්නට සිත් සේ...නුබයි මගේ හිත මත්තේ...මටත් හොරා හිත පත්ලේ...රත්තරනේ නුබ මගේ පන නිසා..සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..😍😍😭😭
❤
❤️❤️🌹
👊👊👊
❤❤❤❤❤❤
Thanks❤
උඹ තිසර අයියේ.. පට්ට වැඩ්ඩෙක්!!! වදන් නෑ.. මගේ ආසම සිoදුව මේක රිලීස් කරපුදා ඉදන්.. 😍
Mageth machan❤️
මේ සින්දුව අහද්දි එයා මාව දාලා ගිහින් මාසයක් මාව මැරි කරලා ඉද්දි තව කෙනෙක්ට ආදරේ දීලා ඒත් අදටත් එයා ගැන තරහක් මගේ හිතේ නෑ තාමත් බලන් ඉන්නවා එයා අයේ එයිද කියලා ඒත් වෙලාවකට බය හිතෙනවා අපි වෙන් උනේ සදහටමද කියලා එහෙම හිතෙද්දි පවා මැරෙන්න තරම් වේදනයි .(නොයා ඉන්නේ නුබව අත හැර රත්තරනේ නුබ මගේ පන නිසා.සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා...)😢😢 ගැනුද පිරිමිද කියාලා නෑ වැඩිපුර ආදරේ කරපු කෙනා හැම මොහොතකම මැරි මැරි ඉපදෙනවා ඒත් කවදාවත් ආදරේට බොරු කරන්න එපා 🙏🙏🙏🥺
😢
2021 ත් අහන අය කෝ
4.31 Am ☘
💚
😌😌
Man ahano me denuth 😔
Math me danuth 🙂
හිමි වේවා අහිමී නොවේවා ලොකයේ කාටත් 💖
අලුත්ම සින්දුව බලලා ආවෙ. මේකත් ඔයාගෙ කියලා දන්නෙ අදනි 🤩. 2021/ 10/21 මාරම ලස්සනයි
මේ ගීතයට වීඩියෝ එකක් නොදාපු එකට ගරු කරනවා..ඇහෙන්න විතරක් සලස්සපු නිසා වචනයි,සංගීතයයි පපුවටම දැනෙනවා..මාව අඩවන්න පුළුවන් උන එකම ගීතය 😪😭💔.විශිෂ්ට නිර්මාණයක්
අදරෙ නිසා අඩන හැම හිතකටම ඉක්මනින් සැන සිම ලැබෙන්න ඔනි
"අන්සතු ඔබ" අහල ඒක දිගේ ආවේ මේක දැක්කාඅන්සතු ඔබ නිසා පෑරුණු හිත මැද්දට surgical spirit වැටුණ වගේ !විශිෂ්ටතම රිදුමක් ! You're a silent killer.... !
ඔයා හරි 😀😀😀😀
😚😚
😢 𝗮𝘄𝗮𝗻𝗸𝗮 𝗮𝘆𝗮𝘁𝗮 𝗶𝘁𝗵𝘂𝗿𝘂 𝗱𝗲
hariyatama hari....
යුගයේ උඩුගං බලා යන ගායකයෙක්...සතුටුයි මෙවන් සෞම්‍ය නිර්මාණයක් අද වගේ කාලෙක අහන්න ලැබීම...
❤❤❤
True ayye❤️❤️ නුබයි මගේ හිත මත්තේ මටත් හොරා හිත පත්ලේ...😊😃😍 nice song ❤️
👍❤️❤️❤️
💚 බොහොම ස්තූතී මචං ✌️
Raththarane nuba mage pana nisa......Hithata danena nodanena wedanawak apurathwaya musu karla.bohoma pin.ada kaleta me wage deyak genawata.
භාවනාවක් වගේ..අතීතය සිහිනයක් පමනයි...දැන් මෙච්චර බොලද නෑ
වෙලාව පාන්දර 1.15 🙂💔 නින්ද යන්නෙ නෑ අඩලම මහන්සි 😔...එයාට කොච්චර ආදරෙ කලත් එයා ඒ ආදරෙ ගනන් ගන්නෙ නෑ..තැන් තැන් වල කියනවා එකෙක් වත් ආදරෙ නෑ කියලා 😔😰...එයාට මාව වැඩක් නෑ..එයා හදන්නේ මගෙ පිටින් හරි වැරැද්ද දාලා මාව දාල් යන්න 😔💔..මන් දන්නවා එයා ඉක්මනට මාව තනි කරනව කියලා....(තව ටික දවසයි ඇත්තේ..නුඹ හා ඉන්නට සිත්සේ 😭♥️)....මේ වෙලාවෙ වේදනාවෙන් ඉන්න හිත් ඔක්කොම සුවපත් වේවා♥️🙂.....අඩන්න කදුලු නෑ ඇස් වල...හැමදාම අසනීප වෙනවා අඩලා..හැමොම කියන්නෙ කොල්ලො වැරදි කියලා...ඒත් අවන්ක කොල්ලො ගොඩක් අසරණ වෙලා ඉන්නවා ආදරෙ ඉස්සරහා...🙂♥️
සංවේදී හිත් ගැහැනු පිරිමි බේදයක් නැතුව විදවනවා සහෝදරයා..
@@tharangathennakoon6654 athth 😔🥺
Ane oya kochchara hodaida. Mta une oke anthi patte. Marigena adare karata dananne na. Attatama adare karana kollek wagema kallekuth hamba wenta ona . Awanka ayata
@@hashininadeesha6936 ubala denna set weyalla
@@priyanthpriyanth5923 mtanan pissu na
අකිල සර් කිව්වට පස්සේ ඇහුවෙ හරිම ලස්සනයි, "රත්තරනේ නුඹ මගේ පන නිසා , සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා.."
Math akila sir qa nisai ahuwe....
Math ehmai
මාත් එහෙමයි..
අතිවිශිශ්ට රිදුමක්බෙහෙත් නැතිඑන්න එන්නම වේදනාව වැඩිවෙනපැරුන රිදුමක්
වෙලාව පාන්දර 2.21යි. හැමෝටම හොරෙන් සින්දුව ඇහුවෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. හැමෝම හිතන් ඉන්නෙ එයා තවමත් මාත් එක්ක මට ආදරෙන් ඉන්නව කිය්ල ඒත් එයා....... එයා ආයෙත් එනවනං..ගොඩ්ක් වෙලා ඇඩුව කාටවත් නෑහෙන්න... එකතු කරන්න බැරින්ම්., මුනගස්සන්න එපා කාවවත් කාටවත්... 😔💔
😔💔
😭😭😭😭😭😔😔😔😔💔💔💔💔💔
Ane ou deiyane.ai mata eyawa muna gassuwe.පාන්දර 1.40.eyawa matha weddi papuwa puchchenawa wage.man ada mage adare atha ariya eyage sathuta wenuwen.eyata kamathi thanaka,kamathi kenek ekka sathutin inna dila.eth eya mathak wenawa.therenne na hitha hada ganne kohomada kiyala
Hmmmmm matath ehmai e wagema deyak une matat hmmm
අදාළ නැති වුනත් .. පපුවට දනුන ඒ වේදනාව, අමුතු හැඟීම.., ඇත්තටම සුන්දරයි. ඒ වගේ ආදරයක්.. අත්තටම වාසනාවකට ලැබෙන දෙයක් .
කවදාවත් මගේ නොවන ආදරයක් මටත් තිබුනා.. එයා මතක් වෙන හැම වෙලාවකම සින්දුවක් අහල හිත ටික වෙලාවකට හරි හදා ගන්න උත්සාහ කරන මං වගේ අය වෙනුවෙන්ම නිර්මාණය වුන ගීතයක් තමයි 👉👉 "රත්තරනේ නුබ මගේ පන නිසා "
😢😢😢😢😢
Me math....👌
😢😢
@@Rps-d6o 💝
@@sanjeewanisakunthala6448 💝
"රත්තරනේ නුඹ මගේ පණ නිසාසිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා..."...අත හැරුණු, අත්හරින්නට වුණු හෝ අත හැර ගිය ප්‍රේමයක් ඇත් නම් විරහව එහි අනිවාර්යයක්. ඒ අතර අත හැරීම නියත වුණු නමුත් අත හැර ගත නොහී ළත වන ප්‍රේමයක විරහව, විරහව ආගන්තුක වූ හදවතක් ගීයකින් අත්විඳි'යුරු මෙලෙස අකුරු කරමි....ළසෝගය හද පෙළන විරහවඉකිබිඳින හිත මතක පොත සිඹසඟවගෙන සිනහව මුදා හලඅතැර නුඹ යා යුතුව ඇත මමනියත වුව වෙන්වීම දිනයකඑළඹ ඇත පාරවා සිත් මලදුරක වුව සංසාර මඟ අපදැනුන තැන, උරුමය මගේ නුඹසිතින් සිත බැඳි පෙම් පුරාවතගියෙන් ගළපනු බැරිව මිලිනවදරා සිත යට අහිමි සොව නුඹසොයා එළියක් යමි අඳුර තුළ...❤️-සමාධි-
ගොඩාක් හැගීම් බරයි ඔයාගෙ වචන ටික 🥺❤️
@@chandimaperera3517 ❤️
😭😔💔
@@nishithapradeepa ❤️
අඩන සින්දු කොච්චර තිබ්බත් අඩවන සින්දු තියෙන්නෙ හරිම ටිකයි.... ❤️
2024 th ahana aya ko ❤❤
😊
පෘථග්ජන මිනිසුන්ගේ විලාපීය ගීතයෙන් මිදී භාවනාවක් වන් ගීතයක් අපහට තිළිණ කළ නුඹට බුදුසරණයි 🙏🙏🙏👏👏👏👍
🧡🧡🧡🧡
Verry beautifull feeling..❤ lovely boy...you are very kind..❤You are importan boyGod bless you..💑
අහපු ලස්සනම පද ටික අහන්න ආසම සින්දුව හැගීම් අවුස්සන වෙදනාව නොදැනී දැනෙන එත් පිට කර ගන්න බැරිව ඉද්දි අහන්න ඔනම සින්දුවක් ඇස් වලින් කදුලු වැටෙන තරනම හැගීම් එක්ක එකතු කරල හදපු සින්දුවක් ලස්ස්නයි අයියෙ සිංදුව all the best තව දිගටම මෙ වගෙ සින්දු ටිකක් ඔනි
හුග කාලෙකට කලින් අහම්බෙන් අහල අද වෙනකම් මුමුන මුමුන ඉදපු සිංදුව ඒ විදියටම හිත ඇවිස්සුව අන්සතු ඔබ සින්දුවේම අයිතිකාරයගේ කියල දැනුයි දන්නනේ ❤️🙂 කියාගන්න බැරි තරම් ලස්සනයි හුගක් හිතට දැනෙනව....
Aadarei
අකිල සර් නිසා අහුවෙච්ච ලස්සන සින්දුවක්.. ගායනය වගේම වචන ටිකත් පට්ට අයියේ.. 💯🔥
✌️❤️
ම්ටත්
Math😔
Ekemma
Math
කියා ගන්න බැරි වේදනාවක් දැනෙනවා ඒ සිංදුව අහද්දි. මාරම ලස්සනයි keep it up brother
අනේමන්දා කියන්න වචන නෑ ඒ තරම් 👌 . කොච්චර කොහොම හිනා වෙලා හිටියත් මේ සිංදුවට අහද්දි නිකම්ම මනෝපාරකට යනවා 🖤🎧
මේකට තරම් මොන සින්දුවට වත් ආස නෑ අයියේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...හදවතටම දැනෙනවා...ඔයාට සුබ පැතුම් අයියා..බුදුසරණයි ...🌸💎❤
💚 බොහොම ස්තූතී 🙂
මගෙ ජිවිතෙටත් තියෙනො කවම දකවත් මගේ කර ගන්න බැරි අදරයක්. එක හිතල කරපු අදරයක් නෙමෙයි. දන්නෙම නැතිව ඇතිවෙච්චි පට්ට අදරයක්. මෙ සින්දුව ඒ අදරයටම ලියපු සින්දුවක් වගේ පට්ටම සින්දුවක්. අහපු වාර අනන්තයි
ගොඩක් දැනුන, ආසාවෙන් අහන්න පුළුවන් ගීතයක්. ඔබට ජය!
ලස්සනයි ගොඩක් kitaran ahuwat apa wanna na.kiyanna bari ගොඩක් as වලින් kiyawanawaaa
මෙහෙම සිංදු අහන්න පිං කරලා තියෙන්න ඕනෙ ❤️
Aniwaren aiye
ඔබේ කටහඬ භාවනාවක් .....ඔබට ජය...මෙවන් රසවත් වින්දනීය ගීත ගායනා කරනවට...අපේ සවන් වලට ඕනේ මේවගේ ගීත.කටහඬහි මිහිරි බව හොඳින් දනවන සන්ගීතය ඉතාමත් වටිනවා....සුන්දරත්වය කියා නිම කල නොහැකිය ❤🎶
👍
Me denena duka kiyannavath eya kohe innavada danne ne hodin innavanam a ethi
සංවේදී කටහඩක්...සංවේදී පද පේලියක් ...සංවේදී තේරැමක්....හරිම නිස්කලංක යි....
අකිල සර් ගේ වැඩසටහනකින් ඇහුවට මෙච්චර ම වදි කියලා හිතුවේ නැ 😢❤
මම නම් අැහුවෙි 2018 අකිල සර් එතකොට ඉපදිලත් නැතුව අැති පවුුනේ අකිල සර්
අකිල සර්ගෙ වැඩසටහන බැලුවට පස්සෙ අහන්න ආස හිතුනේ... ඒකනම් භාවනාවක් 😍😍❤️❤️❤️❤️
තෙරුවන්සරණයි පුතා ..ජයවේවා ...
අකිල සර් .බොහොම පින් මේ තරම් හැගීම්බර ගීතයක් සොයා දුන්නට.. 🙏🙏
ඒක නම් ඇත්ත.සර් නිසා තමයි සින්දුව ඇහුවේ❤️
ගොඩක් පහුවෙලා හම්බුණු ලස්සන සිංදුවක්, දැන් ඉදන් දවසට එක පාරක් අහන්නෝනේ. 🙂
Oyage sindu marama විදිහට හිතට wadinne.aye aye ekawara ahanawa.eth epa wen ne.puduma widihata danenawa.thawa thawath ශක්තිය ලැබේවා මෙවන් නිර්මාණ kireemata .theruwan saranai
රත්තරනේ නුඹ මගේ පණ නිසා...💕සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා...💕කන් දෙකෙන් අහල ඇස් දෙකෙන් පිට කලා...💔😥
❤️
රත්තරනේ නුබ මගේ පන නිසා..සිත් අරනේ නුබට ඉඩ වඩි නිසා....එකතු වෙන්න බරුව අවුරුදු 7ක් බලන් ඉන්නවා ..බලා හීදීමත් ප්‍රේමයක්..❤️❤️❤️❤️
😥😥😥😥😥
@@ayeshasewwandi3638 ow mamath ehema thamai ayithi nathi unata godak adarei wena kenekta dila balan innawa eya kawadahari awith adarei kiyai kiyana balaporoththuwen 😔😔😔
" තව ටික දවසයි ඇත්තේ නුඹ හා ඉන්නට සිත් සේ "අයිති කරගැනීම විතරක්ම ආදරේ වෙච්ව ජීවිතේ ඇතුලේ, කැපකිරීමත් ආදරේ තමයි කියලා කියා දුන්න උබට බෝම ස්තූතියි! 🙏 තිසර,ඔබට ජය 😘🔥
👍👍 අයිතිය ම නොවන කැප කිරීමත් ආදරයක් බව නිසැකයෙන් ම සත්‍යයක් ම වේ..
තව ටික දවසයි ඇත්තේ.නුඹ හා ඉන්නට පෙර සේ❤
Hi
රන්නරනේ නුඔ මගේ පන නිසා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ❤
අනේ මංදා මගේ මුලු ආත්මයම කඩා වැටුනා.මේ සිංදුව මම ඇහුවෙ අද විශ්වාස කරන්න මේ තරම් විරහ වේදනාවක්. මගෙ දෙවියනේ මෙච්චර ලස්සන ඇයි මේ කටහඬ.❤
අවුරුදු 3ක ආදරේ නැති වෙලා එයා මාව එපා කියලා දාලා ගියාට පස්සෙ අහම්බෙන් මේ සින්දුව ඇහුනෙ. අඩන්නෙ නැතුව හිතේ හිර කරගෙන හිටපු ආදරේ වෙනුවෙන් කදුලු වැටුනේ මටත් නොදැනී.රත්තරනේ නුඹ මගේ පන නිසා... සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා...❤️
💔
🖤🖤🖤🖤🖤🖤
😓😓
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ. පට්ටම සිරා!අහන්න අහන්න ආසයිඅද කාලෙ සින්දු හැදෙන්නෙ රාගය අවුස්සන්නයි. ලස්සනම සංගීතයක්.වචන..හීනයක් වගේ මිහිරීGood Luck Brother
Thank you ❤️✌️
බොහොම ලසන්ත ගිතය ලසන්ත නට ගායනා කල අපේ පපුවටම වාඩිනවා...ඔයට සුබ ගමනක්..යන්න .පර්තන කරම්...
සතියකට එක පාරක් හරි අහන සින්දුවක්.......ඒ වචන ටික හිතට මාර විදියට වදිනවා.......
💛
Ada kaale yatigiriyen kaagahana kasi kabal sindu walin ehaa giya lassana sinduwak. Hithata danena. සංවේදී හිත් ස්පර්ෂ කරන... ඇත්තටම ලස්සනයි. මේ වගේ ලස්සන හිතට වදින අලුත් නිර්මාණ ඉදිරියේදිත් කිරීමට ලැබේවා...
Eka ඇත්ත
@@TV-rv3uy yes😌🤚
අදටත් ඒ සින්දුව හරිම ලස්සනයි අවුරුදු ගානක් ගියත්
හැමදාම එකපාරක් අහල පපුව ඇතුලෙන් ලොකු දුකක් විදිනව😥😥😥😘😘
😢😢😢
🤣🤣🤣🤣🤣
To me😔
Oww
😘😘😘😘❤️❤️❤️
මමත් ආසම සින්දුවක් මෙහෙම සින්දු හැමදාම ගේන්න අයියේ 🙏🙏🙏 තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏🙏
2023 අදත් අහනවා...එච්චරටම මේක ඇබ්බැහි වීමක් 😊❤️
නොලැබුනත් ..සමහර බැදීම් හරි ලස්සනයි ...🌸💔අත් හැරලත් මගහරින්නේ නැතුව බලන් ඉන්න විදිහ හරි පුදුමයි....💎❤️🩹..........
කියන්න බොහොමයක් තිබ්බත් හිතේ හිර කරන් ඉන්න තරම් ශක්තිමත් පිරිම් හිත්
කොච්චර ආසද කිව්වොත් වරු ගානක් උනත් අහගෙන අඩන්න පුළුවන්. පුදුම ලස්සනයි. අද තමයි සින්දුවේ අයිති කෙනා හොයා ගත්තෙ. ඒකත් ඔයාගේ අලුත් සින්දුව ඇහුව ට පස්සේ. බුදුසරණයි ඔබට!!!
Thishara aiyage ansathu song eken passe maka mage jewethe dewani sinduwa...ekath ara wage thamai..Habai Ansathu thamai eka ok..God luck...tawa ekak karanna.budu saranai....
අකිල සර් හින්දා මේ සින්දුව අහන්න ගත්තේ...... මේ හඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි..... ඒ වචන හදවතට තදින් දැනෙනවා..... මේ වගේ තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.....♥️🔥 God bless u 😇
aniwa
විශ්වාස කරන්න දවසට එක සැරයක් අහනවමයි මේ භාවනාව....ඔයාලට පින් මේ වගේ වචන ගලපලා අපේ හිත් සනසනවට😘😘😘
රත්තරනේ සිංදුවෙන් එයාගේ හැම ගීතයක්ම මේ වෙලාවෙ හොයන මං. එයා ගොඩාක් ලස්සනයි 🌷🌷🌷 කටහඬ භාවනාවක්🌷🌷
අලුත් සින්දුව ලස්සනයි කියල දැනුනු නිසා බලන්න ආවෙ පස්සෙයි දන්නෙ මේකයි ඔයාගෙ කියල මාරම ලස්සනයි. බුදු සරණයි ඉදිරි අනාගතයට සුභ පැතුම්
මේ සිංදුව අහපු දවසෙ තමයි වැඩකාරයා කවුද කියලා දැනගත්තෙ ❤💫 සන්සතු ඔබත් ගින්නක්❤
කියාගන්න බැරි වේදනාවක් හිත ඇතුලෙන් දැනෙනව ..මේ කටහට මේ හැම වචනයකම ආදරේ පිරිල...ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්තක වෙන්න ඕනි...බුදුසරණයි ඔයාට..🙏🙏❤
මතක් කරන්න අකමැති...හේතුවක් තවමත් නොදැන අතෑර ගිය ඒ ආදරේ....කනෙන් ඇහුවට...පිටවෙන්නෙ ඇස් වලින්..😟😟😢😢😢😢
මේ සින්දුව මුලින්ම අහද්දි මන් 10වසරෙ. මේ සින්දුවට දාල තිබ්බෙ කොල්ලා පිලිකාවක් හැදිලා මැරෙන කොරියන් වීඩියෝ එකක්. එදා දවසෙම මන් ඇඩුවා. මේ සින්දුව අහද්දි මට බය හිතෙනෝ ඒ නිසා. ඒත් මන් සින්දුවට ගොඩක් ආසයි.
ඔයාගෙ සිංදු හරි ලස්සනයි බිදුනු හදවත් වලට මේ සිංදු ගොඩක් වටිනව හැමදාම මේ වගේ සිංදු කරන්න 💕💕💕💕
හිතට වදින ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...
මේක හැමදාම අහල පපුව පුච්චගන්න වාරනම් අනන්තයි 😭😭😢😢😢😟😟😔😔😔😔
Ane harima lassana voice ekak oyata thiyenne bhawanawak wage🥰❤️
මේ සින්දුව අහද්දි දැනෙන හැගීම කියා ගන්න බැ.. සින්දු කියන හැමෝටම ඕක කරන්න බෑ අයියෙ, කියන්න වචන නැ, සුපිරි ඔයා..🔥💟
මේ සින්දුව ඇහෙන වාරයක් පාසා හිත උනු වෙනව. ඒ තරමට මේ සින්දුවට ආසයි. මේ වගේ ලස්සන සින්දු ඉදිරියටත් කරන්න ලැබේවා.🙏🙏🙏
Kiyanna wachana na aiye...බුදු සරනයි අයියාට
හිත රිදුන හැම වෙලේම මේක අහලා තමයි ඉවසන් ඉන්නේ හැමදාම බලන් ඉන්නවා හිත ආස කරන දේ වෙනුවෙන් හිතටම වදිනවා වචන ටික 🙏
💙 Thank you ✌️
මේ සිංදුව ඇහිලා තිබුනට අකිල sir ගෙ මාත්‍ර එකෙන් පස්සේ හොයාගෙන අහන්නේ.. දැන් ආසම ගීතය වෙලා.. ❤️
2017 එයා මාව දාලා යද්දි මේ සිංදුව අහලා කොච්චර අඩන්න ඇතිද. තාමත් අහනවා 😢
අහම්බෙන් ඇහුන වචන ටික එකතු කරගෙනයි සින්දුව හොයලා බැලුවෙ..ටිකක් නෙවෙයි ගොඩක් පුදුම ලස්සනයි..කවදාවත්ම එපා නොවෙන වචන වගේම හඩක්....ජය වේවා..තෙරුවන් සරණයි අයියේ ඔයාට 🙂
පට්ට්යී අයියේ,බොක්කටම වැදුනා,මෙ සින්දුව අහන වාරයක් ගනේ හිත අඩනවා
Haria adaraniya song ekak
අකිල සර්ගේ වැඩසටහන බලල සින්දුව හොයාගෙන ආවෙ ගොඩක් ලස්සනයි 😍❤️🥺
මේ සින්දුව ආපු කලේම ඇහුවා ,තාමත් අහනවා ,පරක්කු වෙලා හරි මේ ගීතය මිනිස්සු වැළඳ ගනිපු එක ගැන හදවතින්ම සතුටුයි. ඉස්සරහටත් මේ වගේ හදවතට වදින සින්දු කරන්න සුභ පතනවා .
ලස්සනයි godak
❤️♥️නොලැබුනත් සමහර බැදිම් හරිම ලස්සනයි ♥️❤️
අකිල සර් නිසා තමයි මම මෙ ගීතය ඇහුවෙ ගොඩක් ලස්සනයි භාවනාවක් වගෙ අහගෙන ඉන්න පුලුවන් මේ වගෙ තවත් නිර්මාණය කරන්න ඔබට හැකි වෙවා!
හරිම ලස්සන සින්දුවක්. මම ගොඩක් ආසයි මේ සින්දුවට. හදවතට ගොඩක් දැනෙනවා
No words.රත්තරනේ නුඹ මගේ පන නිසා❤😢
2024 අහනවා... ❤❤❤❤ ලස්සනයි 😢
ස්තූතියි මේ වගේ හැඟුම්බර නිර්මාණයක් දුන්නට💖
මං මේ සින්දුව ඇහුවේ ගොඩක් කාලෙකට කලින්. එදා වගේම තාම ආදරෙයි. අය්යේ ඔයාගේ සින්දු මාරම විදිහට හිතට වදිනවා.. භාවනාවක් වගේ.
Thank you 💚
දැන් අවුරුදු තුනක් අයියේ... අදටත් අහනවා ජීවිතේ තනිවුන හැම වෙලාවකම... 💙💙
මාත්😪😣
මේකනම් මාරම සින්දුවක් වචන දිගේ හිත කොහෙදෝ අතරමන් කරනවා රත්තරනේ කියලා කියද්දී මට වත්සලා මතක් වෙනවා...ආදරේ කියන්නෙ කෙලින් පාරක් නෙවෙයි 18 0000000 වන්ගුවක්
මේ සින්දුව ඇහුවොත් අඩනවා එච්චරටම හිතට වදිනවා❣️
හිත කීරි ගැහෙන හඞත් එක්කම පදපෙල තනුව හිත පතුලටම දැනුන .....මේ වගේ හැගුම්බර නිර්මාණ තව තව කරන්න ඇත්තටම ලස්සනයි !!මට පිස්සුවගේ අහල හරිම අපූරුයි..
Thank you ❤️✌️🙂
ලස්සනයි අහන්න ආසම සින්දුවක්.කටහඬ හරිම ලස්සනයි .good Luck
කොච්චර ඇහුවටත් මේ සිංදුව නම් එපා වෙන්නේ නෑ හරිම හැගීම්බරයි 😍😍
💙
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හිත පෑරෙන්න පෑරෙන්න අහන්න ආස හිතෙන සිංදුවක් ❤️
🩷
Woww lassanaii❤❤❤
අති විශිෂ්ඨ පද වැල් වගේම ඒ තනුව…..ඊට නොදෙවැනි ඒ් කටහඩ…..රස වින්දනය 100%...Good luck all...
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න..✌www.youtube.com/@ThisaraWeerasinghe
මට ඔයා එක්ක කතාකරන්න ඔන්නි මල්ලි🙏
@@sameeranilmini2563
Pp
Ppp
@@sameeranilmini2563p
@@sameeranilmini2563
Ppp
P
Ppp
P
අන්සතු ඔබ සිංදුව අහලා මේ සිංදුව හොයාගෙන ආපු තිසරගෙ සිංදුවලට පෙරේත මම🥺🙏😍
Math awa eka ahala meka ahanna... Meka nam pissuwak
Aniwa ❤️
Me too ❤️
Me too 😊😊😊
මමත්.🤗🤗🤗
2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇
මේක අහද්දි මට එයාවමයි මතක් වෙන්නෙ 💔එයා මට කැමති නෑ කියල කිව්වත් මට එයාව තාමත් අමතක කරන්න බෑ 💔
brother you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥
සෑම දෙයක් ම නීතියෙන් හිමි කර ගැනීමට උත්සහ කරන ලෝකයක හිතින් පමණක් හිමි කරගත් ආදරයක් හැම කෙනෙක්ගේම සිත නම් වූ රහස් කූටියේ සැගවී ඇත.❤
අනිවාර්යයෙන් ....❤️
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම 😥🌼💗
Atta ❤️💫
අනිවාර්යයෙන් .
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
Thank you for watching. I hope you enjoyed. Join with my channel ❤️✌️🙂
Thisara Weerasinghe අයියෙ කෝඩ්ස් ඕන
Godak lassanai ma sinduwa aiya
Thisara Weerasinghe aiye aththatama maarama sinduwak..ane meka riginton nm ekak nadda. Pleas .mata denna
💗💗💗💗💗
Aiya man me sinduwata gdk kamathi...me songs eka rilis karapu dawse idala man balanwa
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
My fav❤️
මේ තනුවටම අහිවීමක් ගැන කතා කරන්නේ නැතිව මේ විදියේ ලස්සන හිමි වුණ ආදරයක් ගැන සිංදුවකුයි ඒකට පිලිතුරු සිංදුවකුයි ලියන්නකෝ තිසර අයියේ අපිට ගොඩාක් අහන්න තියෙන්නෙ ආදරයේ අහිමි වීම් ගැන ඒත් හිමි වුණ ලස්සන ආදරයක් ගැන සිංදුවක් ඕනේ මේ සිංදුවේ මං අහන්නේ තව ටික දවසයි ඇත්තේ කියන වචන අයින් කරලා මේ සිංදුව මං මගේ කරගන්නේ එහෙමයි ඒක නිසා හිමි වුණ ලස්සන ආදරයක් ලියන්න
❤️❤️❤️
Ela
👍🙂❤️
2025 ත් අහනවා... 🎉😢 තව කව්ද ඉන්නේ?
සොයා යන්නේ එළිය අදුරක...
කියා දෙන්නේ රහස දිවියක...
සිනා සෙන්නේ සොවින් සිතයට...
නොයා යන්නේ නුබව අතහැර...
රත්තරනේ නුබ මගේ පන නිසා..
සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..
තව ටික දවසයි ඇත්තේ....
නුබ මා හා ඉන්නට සිත් සේ...
නුබයි මගේ හිත මත්තේ...
මටත් හොරා හිත පත්ලේ...
දරා ගන්නේ රහස අදුරක...
සිතා උන්නේ තනිව සිත යට...
රසේ දුන්නේ ඔබට දිවියක...
සිතේ ඉන්නේ ඔබය පහසට...
රත්තරනේ නුබ මගේ පන නිසා..
සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..
තව ටික දවසයි ඇත්තේ....
නුබ මා හා ඉන්නට සිත් සේ...
නුබයි මගේ හිත මත්තේ...
මටත් හොරා හිත පත්ලේ...රත්තරනේ නුබ මගේ පන නිසා..
සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා..😍😍😭😭
❤
❤️❤️🌹
👊👊👊
❤❤❤❤❤❤
Thanks❤
උඹ තිසර අයියේ.. පට්ට වැඩ්ඩෙක්!!! වදන් නෑ.. මගේ ආසම සිoදුව මේක රිලීස් කරපුදා ඉදන්.. 😍
Mageth machan❤️
මේ සින්දුව අහද්දි එයා මාව දාලා ගිහින් මාසයක් මාව මැරි කරලා ඉද්දි තව කෙනෙක්ට ආදරේ දීලා ඒත් අදටත් එයා ගැන තරහක් මගේ හිතේ නෑ තාමත් බලන් ඉන්නවා එයා අයේ එයිද කියලා ඒත් වෙලාවකට බය හිතෙනවා අපි වෙන් උනේ සදහටමද කියලා එහෙම හිතෙද්දි පවා මැරෙන්න තරම් වේදනයි .(නොයා ඉන්නේ නුබව අත හැර රත්තරනේ නුබ මගේ පන නිසා.සිත් අරනේ නුබට ඉඩ වැඩි නිසා...)😢😢 ගැනුද පිරිමිද කියාලා නෑ වැඩිපුර ආදරේ කරපු කෙනා හැම මොහොතකම මැරි මැරි ඉපදෙනවා ඒත් කවදාවත් ආදරේට බොරු කරන්න එපා 🙏🙏🙏🥺
😢
2021 ත් අහන අය කෝ
4.31 Am ☘
💚
😌😌
Man ahano me denuth 😔
Math me danuth 🙂
හිමි වේවා අහිමී නොවේවා ලොකයේ කාටත් 💖
අලුත්ම සින්දුව බලලා ආවෙ. මේකත් ඔයාගෙ කියලා දන්නෙ අදනි 🤩. 2021/ 10/21 මාරම ලස්සනයි
මේ ගීතයට වීඩියෝ එකක් නොදාපු එකට ගරු කරනවා..ඇහෙන්න විතරක් සලස්සපු නිසා වචනයි,සංගීතයයි පපුවටම දැනෙනවා..මාව අඩවන්න පුළුවන් උන එකම ගීතය 😪😭💔.විශිෂ්ට නිර්මාණයක්
අදරෙ නිසා අඩන හැම හිතකටම ඉක්මනින් සැන සිම ලැබෙන්න ඔනි
"අන්සතු ඔබ" අහල ඒක දිගේ ආවේ මේක දැක්කා
අන්සතු ඔබ නිසා පෑරුණු හිත මැද්දට surgical spirit වැටුණ වගේ !
විශිෂ්ටතම රිදුමක් !
You're a silent killer.... !
ඔයා හරි 😀😀😀😀
😚😚
😢 𝗮𝘄𝗮𝗻𝗸𝗮 𝗮𝘆𝗮𝘁𝗮 𝗶𝘁𝗵𝘂𝗿𝘂 𝗱𝗲
hariyatama hari....
❤
යුගයේ උඩුගං බලා යන ගායකයෙක්...
සතුටුයි මෙවන් සෞම්‍ය නිර්මාණයක් අද වගේ කාලෙක අහන්න ලැබීම...
❤❤❤
True ayye❤️❤️
නුබයි මගේ හිත මත්තේ මටත් හොරා හිත පත්ලේ...😊😃😍 nice song ❤️
👍❤️❤️❤️
💚 බොහොම ස්තූතී මචං ✌️
Raththarane nuba mage pana nisa......
Hithata danena nodanena wedanawak apurathwaya musu karla.bohoma pin.ada kaleta me wage deyak genawata.
භාවනාවක් වගේ..අතීතය සිහිනයක් පමනයි...දැන් මෙච්චර බොලද නෑ
වෙලාව පාන්දර 1.15 🙂💔 නින්ද යන්නෙ නෑ අඩලම මහන්සි 😔...එයාට කොච්චර ආදරෙ කලත් එයා ඒ ආදරෙ ගනන් ගන්නෙ නෑ..තැන් තැන් වල කියනවා එකෙක් වත් ආදරෙ නෑ කියලා 😔😰...එයාට මාව වැඩක් නෑ..එයා හදන්නේ මගෙ පිටින් හරි වැරැද්ද දාලා මාව දාල් යන්න 😔💔..මන් දන්නවා එයා ඉක්මනට මාව තනි කරනව කියලා....(තව ටික දවසයි ඇත්තේ..නුඹ හා ඉන්නට සිත්සේ 😭♥️)....මේ වෙලාවෙ වේදනාවෙන් ඉන්න හිත් ඔක්කොම සුවපත් වේවා♥️🙂.....අඩන්න කදුලු නෑ ඇස් වල...හැමදාම අසනීප වෙනවා අඩලා..හැමොම කියන්නෙ කොල්ලො වැරදි කියලා...ඒත් අවන්ක කොල්ලො ගොඩක් අසරණ වෙලා ඉන්නවා ආදරෙ ඉස්සරහා...🙂♥️
සංවේදී හිත් ගැහැනු පිරිමි බේදයක් නැතුව විදවනවා සහෝදරයා..
@@tharangathennakoon6654 athth 😔🥺
Ane oya kochchara hodaida. Mta une oke anthi patte. Marigena adare karata dananne na. Attatama adare karana kollek wagema kallekuth hamba wenta ona . Awanka ayata
@@hashininadeesha6936 ubala denna set weyalla
@@priyanthpriyanth5923 mtanan pissu na
අකිල සර් කිව්වට පස්සේ ඇහුවෙ හරිම ලස්සනයි, "රත්තරනේ නුඹ මගේ පන නිසා , සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා.."
Math akila sir qa nisai ahuwe....
💚
Math ehmai
මාත් එහෙමයි..
💚
අතිවිශිශ්ට රිදුමක්
බෙහෙත් නැති
එන්න එන්නම වේදනාව වැඩිවෙන
පැරුන රිදුමක්
වෙලාව පාන්දර 2.21යි. හැමෝටම හොරෙන් සින්දුව ඇහුවෙ වෙන හේතුවක් හින්ද නෙමෙයි. හැමෝම හිතන් ඉන්නෙ එයා තවමත් මාත් එක්ක මට ආදරෙන් ඉන්නව කිය්ල ඒත් එයා....... එයා ආයෙත් එනවනං..ගොඩ්ක් වෙලා ඇඩුව කාටවත් නෑහෙන්න... එකතු කරන්න බැරින්ම්., මුනගස්සන්න එපා කාවවත් කාටවත්... 😔💔
💚
😔💔
😭😭😭😭😭😔😔😔😔💔💔💔💔💔
Ane ou deiyane.ai mata eyawa muna gassuwe.පාන්දර 1.40.eyawa matha weddi papuwa puchchenawa wage.man ada mage adare atha ariya eyage sathuta wenuwen.eyata kamathi thanaka,kamathi kenek ekka sathutin inna dila.eth eya mathak wenawa.therenne na hitha hada ganne kohomada kiyala
Hmmmmm matath ehmai e wagema deyak une matat hmmm
අදාළ නැති වුනත් .. පපුවට දනුන ඒ වේදනාව, අමුතු හැඟීම.., ඇත්තටම සුන්දරයි. ඒ වගේ ආදරයක්.. අත්තටම වාසනාවකට ලැබෙන දෙයක් .
කවදාවත් මගේ නොවන ආදරයක් මටත් තිබුනා.. එයා මතක් වෙන හැම වෙලාවකම සින්දුවක් අහල හිත ටික වෙලාවකට හරි හදා ගන්න උත්සාහ කරන මං වගේ අය වෙනුවෙන්ම නිර්මාණය වුන ගීතයක් තමයි 👉👉 "රත්තරනේ නුබ මගේ පන නිසා "
😢😢😢😢😢
Me math....👌
😢😢
@@Rps-d6o 💝
@@sanjeewanisakunthala6448 💝
"රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා..."
...අත හැරුණු, අත්හරින්නට වුණු හෝ අත හැර ගිය ප්‍රේමයක් ඇත් නම් විරහව එහි අනිවාර්යයක්. ඒ අතර අත හැරීම නියත වුණු නමුත් අත හැර ගත නොහී ළත වන ප්‍රේමයක විරහව, විරහව ආගන්තුක වූ හදවතක් ගීයකින් අත්විඳි'යුරු මෙලෙස අකුරු කරමි....
ළසෝගය හද පෙළන විරහව
ඉකිබිඳින හිත මතක පොත සිඹ
සඟවගෙන සිනහව මුදා හල
අතැර නුඹ යා යුතුව ඇත මම
නියත වුව වෙන්වීම දිනයක
එළඹ ඇත පාරවා සිත් මල
දුරක වුව සංසාර මඟ අප
දැනුන තැන, උරුමය මගේ නුඹ
සිතින් සිත බැඳි පෙම් පුරාවත
ගියෙන් ගළපනු බැරිව මිලිනව
දරා සිත යට අහිමි සොව නුඹ
සොයා එළියක් යමි අඳුර තුළ...❤️
-සමාධි-
❤
ගොඩාක් හැගීම් බරයි ඔයාගෙ වචන ටික 🥺❤️
@@chandimaperera3517 ❤️
😭😔💔
@@nishithapradeepa ❤️
අඩන සින්දු කොච්චර තිබ්බත් අඩවන සින්දු තියෙන්නෙ හරිම ටිකයි.... ❤️
2024 th ahana aya ko ❤❤
😊
😢😢
පෘථග්ජන මිනිසුන්ගේ විලාපීය ගීතයෙන් මිදී භාවනාවක් වන් ගීතයක් අපහට තිළිණ කළ නුඹට බුදුසරණයි 🙏🙏🙏👏👏👏👍
🧡🧡🧡🧡
Verry beautifull feeling..❤ lovely boy...you are very kind..❤
You are importan boy
God bless you..💑
අහපු ලස්සනම පද ටික අහන්න ආසම සින්දුව හැගීම් අවුස්සන වෙදනාව නොදැනී දැනෙන එත් පිට කර ගන්න බැරිව ඉද්දි අහන්න ඔනම සින්දුවක් ඇස් වලින් කදුලු වැටෙන තරනම හැගීම් එක්ක එකතු කරල හදපු සින්දුවක් ලස්ස්නයි අයියෙ සිංදුව all the best තව දිගටම මෙ වගෙ සින්දු ටිකක් ඔනි
හුග කාලෙකට කලින් අහම්බෙන් අහල අද වෙනකම් මුමුන මුමුන ඉදපු සිංදුව ඒ විදියටම හිත ඇවිස්සුව අන්සතු ඔබ සින්දුවේම අයිතිකාරයගේ කියල දැනුයි දන්නනේ ❤️🙂 කියාගන්න බැරි තරම් ලස්සනයි හුගක් හිතට දැනෙනව....
Aadarei
අකිල සර් නිසා අහුවෙච්ච ලස්සන සින්දුවක්.. ගායනය වගේම වචන ටිකත් පට්ට අයියේ.. 💯🔥
✌️❤️
ම්ටත්
Math😔
Ekemma
Math
කියා ගන්න බැරි වේදනාවක් දැනෙනවා ඒ සිංදුව අහද්දි. මාරම ලස්සනයි keep it up brother
✌️❤️
අනේමන්දා කියන්න වචන නෑ ඒ තරම් 👌 . කොච්චර කොහොම හිනා වෙලා හිටියත් මේ සිංදුවට අහද්දි නිකම්ම මනෝපාරකට යනවා 🖤🎧
මේකට තරම් මොන සින්දුවට වත් ආස නෑ අයියේ...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...හදවතටම දැනෙනවා...ඔයාට සුබ පැතුම් අයියා..බුදුසරණයි ...🌸💎❤
💚 බොහොම ස්තූතී 🙂
මගෙ ජිවිතෙටත් තියෙනො කවම දකවත් මගේ කර ගන්න බැරි අදරයක්. එක හිතල කරපු අදරයක් නෙමෙයි. දන්නෙම නැතිව ඇතිවෙච්චි පට්ට අදරයක්. මෙ සින්දුව ඒ අදරයටම ලියපු සින්දුවක් වගේ පට්ටම සින්දුවක්. අහපු වාර අනන්තයි
ගොඩක් දැනුන, ආසාවෙන් අහන්න පුළුවන් ගීතයක්. ඔබට ජය!
ලස්සනයි ගොඩක් kitaran ahuwat apa wanna na.kiyanna bari ගොඩක් as වලින් kiyawanawaaa
මෙහෙම සිංදු අහන්න පිං කරලා තියෙන්න ඕනෙ ❤️
💚
Aniwaren aiye
ඔබේ කටහඬ භාවනාවක් .....ඔබට ජය...මෙවන් රසවත් වින්දනීය ගීත ගායනා කරනවට...
අපේ සවන් වලට ඕනේ මේවගේ ගීත.
කටහඬහි මිහිරි බව හොඳින් දනවන සන්ගීතය ඉතාමත් වටිනවා....
සුන්දරත්වය කියා නිම කල නොහැකිය ❤🎶
👍
Me denena duka kiyannavath eya kohe innavada danne ne hodin innavanam a ethi
සංවේදී කටහඩක්...සංවේදී පද පේලියක් ...සංවේදී තේරැමක්....හරිම නිස්කලංක යි....
අකිල සර් ගේ වැඩසටහනකින් ඇහුවට මෙච්චර ම වදි කියලා හිතුවේ නැ 😢❤
මම නම් අැහුවෙි 2018 අකිල සර් එතකොට ඉපදිලත් නැතුව අැති පවුුනේ අකිල සර්
අකිල සර්ගෙ වැඩසටහන බැලුවට පස්සෙ අහන්න ආස හිතුනේ... ඒකනම් භාවනාවක් 😍😍❤️❤️❤️❤️
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
තෙරුවන්සරණයි පුතා ..ජයවේවා ...
අකිල සර් .
බොහොම පින් මේ තරම් හැගීම්බර ගීතයක් සොයා දුන්නට.. 🙏🙏
ඒක නම් ඇත්ත.සර් නිසා තමයි සින්දුව ඇහුවේ❤️
ගොඩක් පහුවෙලා හම්බුණු ලස්සන සිංදුවක්, දැන් ඉදන් දවසට එක පාරක් අහන්නෝනේ. 🙂
Oyage sindu marama විදිහට හිතට wadinne.aye aye ekawara ahanawa.eth epa wen ne.puduma widihata danenawa.thawa thawath ශක්තිය ලැබේවා මෙවන් නිර්මාණ kireemata .theruwan saranai
රත්තරනේ නුඹ මගේ පණ නිසා...💕
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා...💕
කන් දෙකෙන් අහල ඇස් දෙකෙන් පිට කලා...💔😥
❤️
රත්තරනේ නුබ මගේ පන නිසා..
සිත් අරනේ නුබට ඉඩ වඩි නිසා....
එකතු වෙන්න බරුව අවුරුදු 7ක් බලන් ඉන්නවා ..බලා හීදීමත් ප්‍රේමයක්..❤️❤️❤️❤️
බොහොමත්ම ස්තූතී, මේ වටිනා ප්‍රතිචාර මගේ ඉදිරියට හොද වටිනාකමක් දෙනව, අලුතින් එලිදක්වන නිර්මාණ රසවිඳින්න "Thisara Weerasinghe" channel එකත් එක්ක එකතුවෙන්න. Thank you 💚✌️🙂
😥😥😥😥😥
@@ayeshasewwandi3638 ow mamath ehema thamai ayithi nathi unata godak adarei wena kenekta dila balan innawa eya kawadahari awith adarei kiyai kiyana balaporoththuwen 😔😔😔
" තව ටික දවසයි ඇත්තේ
නුඹ හා ඉන්නට සිත් සේ "
අයිති කරගැනීම විතරක්ම ආදරේ වෙච්ව ජීවිතේ ඇතුලේ, කැපකිරීමත් ආදරේ තමයි කියලා කියා දුන්න උබට බෝම ස්තූතියි! 🙏
තිසර,ඔබට ජය 😘🔥
👍👍 අයිතිය ම නොවන කැප කිරීමත් ආදරයක් බව නිසැකයෙන් ම සත්‍යයක් ම වේ..
තව ටික දවසයි ඇත්තේ.
නුඹ හා ඉන්නට පෙර සේ❤
Hi
❤
රන්නරනේ නුඔ මගේ පන නිසා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ❤
අනේ මංදා මගේ මුලු ආත්මයම කඩා වැටුනා.මේ සිංදුව මම ඇහුවෙ අද විශ්වාස කරන්න මේ තරම් විරහ වේදනාවක්. මගෙ දෙවියනේ මෙච්චර ලස්සන ඇයි මේ කටහඬ.❤
අවුරුදු 3ක ආදරේ නැති වෙලා එයා මාව එපා කියලා දාලා ගියාට පස්සෙ අහම්බෙන් මේ සින්දුව ඇහුනෙ. අඩන්නෙ නැතුව හිතේ හිර කරගෙන හිටපු ආදරේ වෙනුවෙන් කදුලු වැටුනේ මටත් නොදැනී.
රත්තරනේ නුඹ මගේ පන නිසා... සිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා...❤️
💔
🖤🖤🖤🖤🖤🖤
😓😓
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ. පට්ටම සිරා!අහන්න අහන්න ආසයි
අද කාලෙ සින්දු හැදෙන්නෙ රාගය අවුස්සන්නයි.
ලස්සනම සංගීතයක්.වචන..හීනයක් වගේ මිහිරී
Good Luck Brother
Thank you ❤️✌️
බොහොම ලසන්ත ගිතය ලසන්ත නට ගායනා කල අපේ පපුවටම වාඩිනවා...ඔයට සුබ ගමනක්..යන්න .පර්තන කරම්...
💚
සතියකට එක පාරක් හරි අහන සින්දුවක්.......ඒ වචන ටික හිතට මාර විදියට වදිනවා.......
💛
Ada kaale yatigiriyen kaagahana kasi kabal sindu walin ehaa giya lassana sinduwak. Hithata danena. සංවේදී හිත් ස්පර්ෂ කරන... ඇත්තටම ලස්සනයි. මේ වගේ ලස්සන හිතට වදින අලුත් නිර්මාණ ඉදිරියේදිත් කිරීමට ලැබේවා...
Eka ඇත්ත
@@TV-rv3uy yes😌🤚
අදටත් ඒ සින්දුව හරිම ලස්සනයි අවුරුදු ගානක් ගියත්
හැමදාම එකපාරක් අහල පපුව ඇතුලෙන් ලොකු දුකක් විදිනව😥😥😥😘😘
😢😢😢
🤣🤣🤣🤣🤣
To me😔
Oww
😘😘😘😘❤️❤️❤️
මමත් ආසම සින්දුවක් මෙහෙම සින්දු හැමදාම ගේන්න අයියේ 🙏🙏🙏 තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏🙏
2023 අදත් අහනවා...එච්චරටම මේක ඇබ්බැහි වීමක් 😊❤️
නොලැබුනත් ..සමහර බැදීම් හරි ලස්සනයි ...🌸💔
අත් හැරලත් මගහරින්නේ නැතුව බලන් ඉන්න විදිහ හරි පුදුමයි....💎❤️🩹..........