Apasu Yannata - (ආපසු යන්නට පාර කියනවද) - Chandrasena Hettiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 113

  • @NisansalaAravinda
    @NisansalaAravinda 2 หลายเดือนก่อน +17

    ඕනම කෙනෙක් ගේ ජිවිතේ ඇට ලේ වලට වදින ඒක ආදරයක් විතරයි තියෙන්නේ ඒක මැරෙනකම් එහෙම තමයි එත් ජිවිතේ රගපාන්න වෙනවා ලෝකය ඉස්සර ඒකයි ඇත්ත

  • @sanduninadeesha7688
    @sanduninadeesha7688 3 หลายเดือนก่อน +16

    එදා වගෙම අදටත් අහන ලස්සන සිංදුවත්💖💖

  • @AmilaDilshan-ot1pu
    @AmilaDilshan-ot1pu 4 หลายเดือนก่อน +23

    ජීවිතේ දුකම හිතෙන සිද්දි එක එක පෙලට මතක් වෙලා කදුලු එනව අප්පා....😢❤❤

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 12 วันที่ผ่านมา +3

    ඇයි මා ඔබගැන සෙනෙහෙ පිරුවේ❤❤❤😢

  • @udarabroo
    @udarabroo หลายเดือนก่อน +6

    අයේත් දාවසක අපහමු වන්නට කල පින් මදිව සිතේයි😢😢

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 2 หลายเดือนก่อน +11

    යොදූන් ගනන් දුර පිය මැන ආවේ මල් මාවතක නොවේ... මේවා ඇහෙන කොට පපුව පැලෙන්න එනවා.

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 3 หลายเดือนก่อน +11

    ඔන්න සින්දු ඔිං ගායකයො දැ සෙරම තියෙන්නෙ කුනුහරපනෙ සදා අමරණිය ගිත 🎉🎉🎉🎉

  • @preethifernando7206
    @preethifernando7206 2 ปีที่แล้ว +44

    කියලා වැඩක් නෑ හිත කඩා වැටෙනවා 😭😭 ඇයි ඔබ මට ඔබගේ සෙනෙහේ කිිවෙිි????

    • @wikitalks6835
      @wikitalks6835 4 หลายเดือนก่อน +4

      හිතේ හැටි එහෙම තමයි.. අපිවත් නොදැන මාලිගා හදාගන්නවා.. ඇසිල්ලකින් බිමට සමතලා වෙන්නම වැටෙනවා.. අර හැදුනු අවකාශය හිස්තැන දරාගන්න.. අපි.. දඟලන තරමක්.. විශ්වාසෙන් ඉන්න.. හිත ආයෙමත් හැදෙනවා..

    • @nayanalahandapurage5151
      @nayanalahandapurage5151 4 หลายเดือนก่อน +2

      ඔව් මේ හිත වෙනස් වෙනවා..කාලයක් යයි සමහර විට ..මතකය ඉතුරු වේවි ..ඒත් සත්‍යට මුහුණ දෙන්න හිත ශක්තිමත් වේවි ..හැකි පමනින් ධර්මය මෙනෙහි කරන්න ..අනිවාර්යයෙන්ම ඔබේ හිත සුවපත් වේවි 🙏

    • @SumedaPredeepani
      @SumedaPredeepani 3 หลายเดือนก่อน +1

      😢😢

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏😥😥😥😥😥

  • @Rover1117
    @Rover1117 4 หลายเดือนก่อน +27

    කොච්චර පරන සිංදුවක්ද? ඒ කාලේ මේ සින්දුව වින්දා තමන්ගෙ කරගෙන. දැන් අපි වැඩිහිටියෝ .දැන් දැරුවෝ ඒ කාලේ අපේ වයසේ.එයාලත් මේ සිංදුව ඒ විදිහට ම විඳිනවා.අපි අතීතයට යනවා .අදත් ඒ ගීතය ඒ වගේම ජනප්‍රියයි.කාලය මැව් වෙනසක අරුමේ.❤❤❤❤❤

    • @anuramahawewa4993
      @anuramahawewa4993 2 หลายเดือนก่อน

      samugaththa thenata aapasu enna paarakiyanna kauruth nedhdha.athin atha atharunath hithin hitja thaama bendhilaa.🌹🌹🌹🌹

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 3 หลายเดือนก่อน +10

    පැරණි ගීත යාවත්කාලීන කිරීම ගැන ඉතාම සතුටුයි මොකද ඉන්ඩීටේයිල් වලට කිදාබැහැලා සින්දු අහන නිසා... ඒ් විරහව ඒ ඒ් කටහඩවල් වලට සංගීත භාණ්ඩවලින් ද ඒ් ඉකිබිදුම ඇහෙනවා.... ඉතාම සතුටුයි සහ ස්තුතියි ඒ් විරහා ගීතයට

  • @GeethaJayasundara-j2d
    @GeethaJayasundara-j2d 12 วันที่ผ่านมา +8

    ඊලග ආත්මය වෙනකම් මා බලා ඉන්නවා ඔයා මගේ වෙනකම්❤❤❤❤

  • @lionelweewalage1646
    @lionelweewalage1646 หลายเดือนก่อน +6

    මටම කියල තියෙන සින්දුව ක් ඇහැන හැමදාම අඩන මම

  • @SankaMoremada
    @SankaMoremada 3 หลายเดือนก่อน +11

    😢😢 ඇයි ඔබ මට ඔබගේ සෙනෙහෙ පිරුවෙ ?
    ඇයි මා ඔබ ගැන සෙනෙහෙ කීවේ 😢

  • @ishankeshan2428
    @ishankeshan2428 หลายเดือนก่อน +3

    පරන දේ අලුත් රහට අහද්දී අමුතුම රසයක් දැනෙනවා...🎉🎉

  • @gamage1969
    @gamage1969 2 หลายเดือนก่อน +9

    කල්ප කාලයක් පෙරුම් පිරුවේ
    හෙට සමු ගන්නා නොවෙයි.

  • @Piyumisagarika
    @Piyumisagarika 3 หลายเดือนก่อน +9

    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවෙ
    ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවෙ...................

  • @arunanishantha72
    @arunanishantha72 3 หลายเดือนก่อน +11

    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පිං මදිද සිතෙයි

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 หลายเดือนก่อน +6

    මේක මගෙ ජීවිතේට කියපු සින්දුවක්😥

  • @siriwansaranawalage672
    @siriwansaranawalage672 3 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි

  • @arunodaniamaranga-jv1wb
    @arunodaniamaranga-jv1wb 3 หลายเดือนก่อน +9

    ආපසු යන්නට පාර කියන්වද
    දැන් සමුගන්න ලගයි

  • @SamanMadugoda
    @SamanMadugoda 2 หลายเดือนก่อน +4

    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ....
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරැවේ.......
    That mean turn my life

  • @AshikaDilshan
    @AshikaDilshan หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️🎧

  • @ekuruppu
    @ekuruppu 4 หลายเดือนก่อน +16

    මේක මට කියපු සින්දුවක්...

  • @laxmangunathilaka3500
    @laxmangunathilaka3500 2 หลายเดือนก่อน +4

    Meka livve ape loku aiyya

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 3 ปีที่แล้ว +3

    Supiri..❤❤❤❤💯💯💯👍👍

  • @chandi8673
    @chandi8673 3 ปีที่แล้ว +3

    Lassanai ...... asama gayakayek

  • @summerhits2862
    @summerhits2862 3 ปีที่แล้ว +4

    Kanata hodata huru hadak 👍❤️❤️❤️❤️❤️❤️

  • @SugandikaRosi-d3z
    @SugandikaRosi-d3z 4 หลายเดือนก่อน +3

    Hithata wadina sindu mewa thama budu saransi

  • @geethania.b.d.1889
    @geethania.b.d.1889 4 หลายเดือนก่อน +4

    Hithe gaburatama wadinawa.😊

  • @sajithprasanna714
    @sajithprasanna714 4 หลายเดือนก่อน +3

    Chandrasena sahodaraya oba wenamama akak ❤❤❤❤😊

  • @cartoontv954
    @cartoontv954 3 หลายเดือนก่อน +3

    තවමත් ආදරෙයි ............❤❤❤

  • @MenulDharutha
    @MenulDharutha 3 หลายเดือนก่อน +3

    Adaraniiya geethayak.mathakayan hitha riddanawa😢😢

  • @MadukaSandaruwani
    @MadukaSandaruwani 22 วันที่ผ่านมา +1

    ආපසු යන්නට පාර කියනවද දැන් සමූ ගන්න ළඟයි😢😢

  • @Pradeeprathnabandara
    @Pradeeprathnabandara หลายเดือนก่อน +3

    😢ආයෙත් දවස යලි හමුවන්නට කල පින් මෆ්හිද සිතෙයි...😢😢😢

  • @rasikarasika4171
    @rasikarasika4171 หลายเดือนก่อน +4

    ඒක ආදරයක් නිසා සමුදුරෙන් ඒහා පස් පාරක් ආව ඒත් සමු ගන්න උනා

    • @PriyankaPriyanka-nf9hl
      @PriyankaPriyanka-nf9hl 22 วันที่ผ่านมา

      ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරය

  • @RoshanWeerasuriya-rp5tc
    @RoshanWeerasuriya-rp5tc 3 หลายเดือนก่อน +3

    Meka eda mata kiuwe❤

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i หลายเดือนก่อน +1

    දුවට ඉදිරියට යන්න හැකියාවක් තියෙන බව පේනවා ,දක්ෂතාවයක් ඇති බව පෙනේ

  • @rumeshadamayanthi8625
    @rumeshadamayanthi8625 3 ปีที่แล้ว +3

    maru

  • @Samuddrika
    @Samuddrika 2 ปีที่แล้ว +5

    Den samu ganna lagaie.

  • @dinukachandima1699
    @dinukachandima1699 13 วันที่ผ่านมา +1

    🥀☘️

  • @shasikapresanga3713
    @shasikapresanga3713 3 ปีที่แล้ว +2

    Adarai

  • @dhanukamadusanka9846
    @dhanukamadusanka9846 3 หลายเดือนก่อน +2

    Female voices eka aul

  • @SampathBandara-i2m
    @SampathBandara-i2m หลายเดือนก่อน +2

    Hetae kadan watenawa anae dukae

  • @aselabandara835
    @aselabandara835 หลายเดือนก่อน +1

    👍👍👍

  • @jmupali9989
    @jmupali9989 4 หลายเดือนก่อน +3

    ❤❤😊

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 5 หลายเดือนก่อน +5

    අයියෝ මොකක්ද මේ ගෑනු කෙනෙක් දාල සිංදුවට කල අපරාධය ,,

  • @uniteperera
    @uniteperera 2 ปีที่แล้ว +1

    🙏💝🙏💝🙏

  • @kumarankamala3347
    @kumarankamala3347 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandimaKumari-j4g
    @ChandimaKumari-j4g หลายเดือนก่อน +1

    😔😔😔

  • @sheelaHesarasingha
    @sheelaHesarasingha หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤🌹🌹

  • @anuruddaweerakoon
    @anuruddaweerakoon 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👍👍👍👍

  • @dinushakumarimarasinghe
    @dinushakumarimarasinghe หลายเดือนก่อน +1

    😢😢

  • @IsuruNealaNuwan
    @IsuruNealaNuwan 3 หลายเดือนก่อน +2

    ❤❤❤🎉😊

  • @ManjulaManjula-ur7ub
    @ManjulaManjula-ur7ub 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @madushadilhani9206
    @madushadilhani9206 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @gayanpamujitha4315
    @gayanpamujitha4315 3 หลายเดือนก่อน +1

  • @chekamilanimilani1588
    @chekamilanimilani1588 ปีที่แล้ว +2

    ❤❤❤❤❤l

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +3

    😔💔

  • @darmapaladesappriya574
    @darmapaladesappriya574 2 หลายเดือนก่อน +1

    😢😢😭😭😌😌😌😏🙃🙃🙃

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว +2

    Sad.song

  • @travelwithsltc43
    @travelwithsltc43 3 หลายเดือนก่อน +2

  • @NilanthiPushpakumari-nu8tz
    @NilanthiPushpakumari-nu8tz 3 หลายเดือนก่อน +1

    🥺🤍🤍🤍🤍🤍🤍🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @AshikaDilshan
    @AshikaDilshan 3 หลายเดือนก่อน +1

  • @RajikaKumari-c8u
    @RajikaKumari-c8u 4 หลายเดือนก่อน +1

    😢😢😢

  • @SriyanthiJayaweera
    @SriyanthiJayaweera หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @TeklaNimmi
    @TeklaNimmi 23 วันที่ผ่านมา +1

  • @Pavithra-dw2xd
    @Pavithra-dw2xd หลายเดือนก่อน +1

    😢😢😢

  • @visalweerawarnasuriya9345
    @visalweerawarnasuriya9345 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @RajuGamage-b9z
    @RajuGamage-b9z 16 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @105gaviru6
    @105gaviru6 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @gavirujayathissa590
    @gavirujayathissa590 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gavirujayathissa590
    @gavirujayathissa590 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @AruniEdirisinghe
    @AruniEdirisinghe 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤